Hey Thanks a lot for your feedback. And we agree, will fix it in next mixes! Peace! Let us know if you have any songs you would like RnC Take One to cover!
Playing chords are their own preference based on their music taste…. අනික මෙතන ලොකු අවුලක් නෑ පේන්න... පටන් ගද්දී Em වෙනුවට G chord එක අල්ලනව... ඒකෙන් කිසි හානියක් වෙන්නෙ නෑ bro…. ඒක ඒගොල්ලන්ගෙ choice එක.... ඒගොල්ලො එතන ලොකුවට feel කරවන්නෙ ඕනෙ නැති නිසා major chord එකකට ගිහින් තියෙන්නෙ... anyways everything are good….. 👍 😊
So graceful simple and beautiful WOW!
Lovely 👌🎼
WOW! Beautiful rendition of this timeless classic!
Wow !!! Beautiful rendition ❤
Vocalist ගේ vocals මාරම ලස්සනයි ❤️🔥🫶🏻. But Harmonies කැඩෙන විදියක් තියෙනවා. Girl ගේ Harmonies Major C එකට සමහර එවා set නැහැ. 1st ,3rd ,5th harmony දැම්මොත් මිට වඩා සෙට්. All analog pads are brilliant ❤️😍. තව දෙයක් Mixing & mastering ගැන තව ටිකක් මිට වඩා හිතන්න. මේ දෙවල් කිව්වේ මෙක නියමයි. සුපිරියක් කරනවා දකින්න ආස නිසායි
මං දැක්කා කෙනෙක් දලා තියෙනවා Chords වැරදි කියලා. කිසිම Chord එකක් වැරදි නම් නැහැ. එයාලා එයාලාට සෙට් වෙන preference & inventions දලා තමයි play කරලා තියෙන්නේ. එකේ කිසිම වැරැද්දක් නැහැ. ❤️. හැබැයි මෙහෙම තමන්ගේ preference එක වෙනයි එ වගේම ඕනැම Song එකක Mood එකක කියලා එකක් තියෙනවා. අපිට ඕනැ ඕනැ හැටියට අපිට බැහැ එකේ Mood වෙනස් කරන්න. එහෙම කරන්න පුලුවන් එවාත් තියෙනවා. සමහර එවා එහෙම බැහැ. වෙනස්කම් කරන්න පුලුවන් තැන් තියෙනවා but එහෙම උනාම එක්කෝ original melody එක damage වෙනවා. අනිත් එක Chords Change කරනවා නම් එ වෙනස් වෙන Chord එකට Vocals සෙට් වෙන්න ඕනේ.
මේ දෙවල් කිව්වේ සුපිරි ගමනක් ඉස්සරහට පෙන නිසායි. අනිත් එක වැඩක් quality එකට කරන්න try කරනවා කියලා පෙන නිසායි. ජය ❤️🔥
Thank you for your encouraging words 👌.
මේමයි, එක එක අයගේ රසවින්දනය වෙනස්.. මට නම් මේක හොඳටම සෙට්. හාමනි එකත් ලස්සනයි
Superb, what a classic .
Watching from Canada. wish you guys the best.
Thank you 🇨🇦
Excellent , do more, god bless all members in your group 🎉🎉🎉
Thank you for your kind words. 🙏
Wow❤❤❤❤❤❤😂
Love this ❤❤
Wonderful piece of music keep up the good work guys.
Well done my friend Ranga
Gave me goosebumps.. Beautiful
Meka supiriyak, lassana sound eka ❤
Wonderful 👌
Great, Keep it up !!!!!!
Nice 🎉❤
Neraaaa ❤😊
amazing
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wish you all the best guys !!! ❤❤❤❤
Wonderful ❤❤❤❤ Take Care❤❤❤❤
Well done guys ❤❤
🔥❤️❤️❤️
Nice work. 👍
Great
Wowww ❤ love this ❤👍✌️🎵🎶
Thank you brother!
Love it❤ one of my favorite song
Wow.. nice akke...👏👏❤❤
So simple , and wonderfully arrange music, superb.
Thank you ❤️
Awesome 👏
වැඩෙ සුපිරි….. 😊
beautiful cover song gys❤
keep up the good tunes
wow 🥰
Wow ❤
❤wow
Wow..nice...🎉🎉🎉
Beautiful!
keep it up ❤
Maru 👌♥
Cheers..🎉
Beautiful cover version 👍🏼
Beautiful
Sooooo soooothing to the ears❤
Thank you
❤
Good job. 🎉
❤❤
Keep it up guys! ❤️
Nice one
😍👏
මේ තව සින්දු ඔනී අප්පා 🤤🤤🤤
Vocals!
❤❤❤❤❤
👍🏻👍🏻👍🏻👍🏻
Great brother ❤
එළ
🎉🎉❤
Lassana wadak
🎉🎉🎉🎉🎉🎉
❤
Beautiful. Love the feel of this.
Sound issues?
Focus much More on the Audio Mixing Brother. Nice work. Good luck ✌️❤️
Thanks for your feedback ❤️ Yes!! 🙌
Nice voice 🫶🏻❤️
🥹💕
චාමර වීර සිංහගේ සින්දුවක් කවර් කරන්න බැරිද?
Puluwan. Api karannam ikmanin!
Good work.like to listen more songs. Cajon is disturbing to me, it not giving nice sound 😒
Hey Thanks a lot for your feedback. And we agree, will fix it in next mixes! Peace!
Let us know if you have any songs you would like RnC Take One to cover!
උන්මාදනී හැංගුනේ ඇයි ?
එයා උන්මාදයෙන් හිටියේ
Cords aul 😢
මුලින්ම chords කියලා type කරන්න පුරැදු වියන්. මොනාද අවුල් කියපන්කෝ?😂
Playing chords are their own preference based on their music taste…. අනික මෙතන ලොකු අවුලක් නෑ පේන්න... පටන් ගද්දී Em වෙනුවට G chord එක අල්ලනව... ඒකෙන් කිසි හානියක් වෙන්නෙ නෑ bro…. ඒක ඒගොල්ලන්ගෙ choice එක.... ඒගොල්ලො එතන ලොකුවට feel කරවන්නෙ ඕනෙ නැති නිසා major chord එකකට ගිහින් තියෙන්නෙ... anyways everything are good….. 👍 😊
Moda yakek😂
❤❤❤
❤
amazing