"වැරදිලාවත් මේක නම් විහිළුවකට ගන්න එපා!!! මොකද කලොත් ආයේ ආපස්සට නම් හරවන්න බෑ මොන ජගතෙකුටවත්..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • "හීනෙකින්වත් හිතා ගන්න බැරි විදියටම සදහටම එයාව ඔයාගෙම කර ගන්න ඕනේ නම් මේක තමයි ගින්දර වගේ වැඩ කරන හොඳම වශී මන්ත්‍රය..."
    gurukam mantra,gurukam online,purusha washi gurukam,hodama washi manthra,sthree washi mantra sinhala,akarshana washi manthra,love gurukam,gurukam manthara,manthra gurukam,sohon kali dewalaya,tv lanka gurukam,lagna palapala, washi gurukam,lagna palapala,daily horoscope,dawase lagna palapala,lagna palapala,rahu kethu maruwa,hela rahas,hela wedakama, lagna palapala today,washi gurukam maniyo,gurukam maniyo,purusha washi gurukam,washi gurukam manthara,salli labena krama,mudal labena mantra,mudal labena kem krama,gurukam,manthara gurukam,yanthara manthara gurukam,nomile gurukam,dewa katha gurukam,gurukam dewalaya,washi gurukam matara,gurukam tv,danush vlog,siwhela tv,dewa katha
    gothami theraniya,weda mahatha,sathiye lagna palapala,horoscope 2024,ada lagna palapala,law of assumption,2024 කොළඹ,2024 astrology,angel number 444,2024 ලග්න පලාඵල,e money sinhala,mahamevnawa bana,shiwa deviyo, jayarathna pathiraarachchi,wickramarachchi weda mahatha,shraddha tv,ada derana,
    #washi_gurukam #hodama_washi #gurukam

ความคิดเห็น • 796

  • @upekshalakmali6341
    @upekshalakmali6341 6 หลายเดือนก่อน +24

    මම අදට දවස් දෙකක් මෙම මංත්‍රය ශ්‍රවණය කරා.. ගොඩාක් විශ්වාසයෙන්. අැත්තටම මම හිතන දේ මේ මංත්‍රය ශ්‍රවනය අතරතුරේදිම ඉශ්ට උණා. හරිම සතුටුයි. මම මේක අහනවා දිගටම. ප්‍රත්‍යංගිරා මෑණියට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං. මම දේව කතා චැනලයේ පල කරපු මංත්‍ර කිහිපයක්ම අහනවා හැමදාම. මට එවායින් ප්‍රතිපල තියනවා.. දේව කතා චැනලය විශ්වාසයෙන් අහන්න පුලුවන් එකම චැනලය. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.

    • @Chamidu45
      @Chamidu45 3 หลายเดือนก่อน

      Oya me manthraya ahana gaman kiwwd

    • @kalyanijayasundara1238
      @kalyanijayasundara1238 7 วันที่ผ่านมา

      4:24 4:24 4:31 14:32 😊😅😮😢😮 16:15 😮 16:24 16:25 😢😢 16:53 16:56 17:05 😅😅😅 15:13 15:48 16:12

    • @kalyanijayasundara1238
      @kalyanijayasundara1238 7 วันที่ผ่านมา

      😢 17:20 😊😅😅😅😮😅😅 18:29

  • @monikadiloshini8172
    @monikadiloshini8172 6 หลายเดือนก่อน +9

    ඉතාම සත්‍යයි . මට පිහිට වුනා සේම සියලුම දෙනාට පිහිට හා රෑකවරණය ලෑබේවා.... සැමට සාමය සතුට සැනසුම පිරි සුබ නව වසර ක් වේවා ........❤

  • @shenuyehansa2308
    @shenuyehansa2308 8 หลายเดือนก่อน +70

    ආදරේ නිසා පීඩා විදින හැමෝටම පිහිට ලැබේවා ...හිමිවේවා අහිමි නොවේවා කාටවත් ම ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිට ලැබේවා හැමෝටම

    • @dewakatha
      @dewakatha  8 หลายเดือนก่อน +2

      ඔබට උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා.. ❤️ ඔබගේ සියලු සිතුම් පැතුම් සඵල වේවා...🌷🙏

  • @MWasantha-d9j
    @MWasantha-d9j 7 หลายเดือนก่อน +24

    මම දවස් දෙකයි මේ මන්තරේ ඇහුවේ මං බලාපොරොත්තු වුණ කෙනා දෙවැනි දවසේ මට කෝල් කරා මේ වගේ බලගතු මන්තරයක් ලබා දුන්නට ඔබතුමාට ගොඩක් පින්

    • @hansi1362
      @hansi1362 6 หลายเดือนก่อน

      Mek aththda

  • @NadeeDilrukshi-n7u
    @NadeeDilrukshi-n7u 6 หลายเดือนก่อน +16

    දේව මෑණියන්ගේ පිහිටෙන් ආදරෙන් දුක් විදින හැමෝටම ආදරේ ලැබිලා සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනි. මේ මන්ත්‍රය සත්‍යයක්. ❤ සත්‍යයක් ❤සත්‍යයක්.... ආදරේ නැති වුන අයට විතරක් නෙමෙයි ආදරෙන් ඉන්න අයටත් තවත් ආදරෙන් ඉන්න පුලුවන් මේ මන්ත්‍රෙ පිහිටෙන්.. දේව කතා චැනලයට ස්තූති ❤

    • @NilushiNamika
      @NilushiNamika 5 หลายเดือนก่อน +1

      Ane mage mahaththaya gedarata genavithi denna aniyansambada kama kadaala denna mage mahaththayage nama sanjeewa

    • @Udarauddika
      @Udarauddika 4 หลายเดือนก่อน

      එසෙම වෙවා.. 🌸🙏

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน +12

    උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ කාරණාව ඉටු වේවා

  • @suwarnamallika164
    @suwarnamallika164 6 หลายเดือนก่อน +11

    මේමන්තරය විශ්වාසයි ඊයේ ඇසුවා අද කතා කළා සියලු දෙනාටම යහපතක් වේවා ❤❤❤

  • @bandulasomachandra3899
    @bandulasomachandra3899 หลายเดือนก่อน +3

    උතුම් වු ප්‍රත්‍යංගිරා මෑණියන්ට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තුතියි ගොඩක් පිං මට අද මගො බිරිද දිපිකා කතා කරා

  • @enokapl
    @enokapl 7 หลายเดือนก่อน +14

    මේ.මන්ත්‍රයේ.බලයේන්.මගේ.කාරනාව.ඉටුවේවා🎉🎉🎉🎉❤❤❤❤

  • @MrsNirmala-rd5hg
    @MrsNirmala-rd5hg 8 หลายเดือนก่อน +15

    උතුම් ප්‍රතයන්ගිරා දෙව මාතාවට ගොඩාක් පින් මගෙ අදරය මට කතා කලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tharikamadushani6372
      @tharikamadushani6372 7 หลายเดือนก่อน +1

      Maga adaraya mata laba. Danina ,daviyana❤❤

  • @NadeeDilrukshi-n7u
    @NadeeDilrukshi-n7u 7 หลายเดือนก่อน +14

    මේක නම් ඇත්තක්. අහන් ඉද්දිම හිතේ තිබ්බ දේ ඉශ්ට වුණා. ප්‍රත්‍යන්ගිරා මෑණියන්ගේ පිහිට හැමෝටම ලැබේවා...

    • @SamnSuda
      @SamnSuda 2 หลายเดือนก่อน

      Mage madu labadenna

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน +6

    ප්‍රත්‍යංගිරාදේව මෑණියන්ගේ පිහිටෙන් මගේ කාරණාව ඉෂ්ට වේවා

  • @AshaniMadusha
    @AshaniMadusha 4 หลายเดือนก่อน +10

    මේක නම් සත්‍යයක් එක දවසයි ඇහුවේ ප්‍රත්‍යංගිරා මෑණියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @Rishu-wq5ou
    @Rishu-wq5ou 5 หลายเดือนก่อน +9

    ❤🙏🙏🙏මට දෙවියන්ගේ පිහිට ලැබුනා ඔයාලට බෝහෝම පින්සිදු වේවා ........🙏🙏🙏

  • @monikadiloshini8172
    @monikadiloshini8172 6 หลายเดือนก่อน +3

    මැනියනි මට පිහිට ලැබුනා බොහොම පිං ඔබ තුමියට

  • @JenithaThakshila
    @JenithaThakshila 8 หลายเดือนก่อน +10

    සවුදි රටේ ඉන්න මා ආරක්ෂා කරනු අම්මා දරැවන්ට කිසිම ලෙඩක් දුකක් නැතිව මගේ දරුවන් ආරක්ෂා කරනු මැන දෙවියනි..මා අතින් වරදක් සිදු වුනා අමිමා මගෙ සැමියාගේ හිතේ මම ගැන තරහ ඇතිවෙලා මම දන්නවා මම වරදක් කලා නැවත මම සුදු අයියට මැසේජ් කරා උනේ මගෙ වරදට සමාව දෙන්න අම්මා මට මගෙ දරැවන් සැමියා සමග හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා...මුදල් ඉතිරි කරගෙන දරුවන්ගේ ආනාගත ලස්සන කරන් මමත් සැමියත් අපි හැමෝම වෙනදටත් වඩා සතුටින් ඉන්න ලැබේවා......අප සැම ආරක්ෂා කරනු මැන අම්මා මගෙ හැම බලා පොරොත්තුවක් ම ඉටු කර දෙන්න අම්මේ ඉක්මනින් ලන්කාවට යන්න කාලය ගෙවා මෙ ගෙදර නහිමා කියන අමිමගෙ ආදරය හැමෝම මට වෙනදාටත් වඩා ආදරයෙන් ඉදලා අවශ්‍ය සෑම දෙයක්ම ලැබිලා ඉක්මනින් ලන්කාවට යන්න ලැබේවා🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน +4

    ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිටෙන් මගේ කාරණාව ඉටු වේවා

  • @nethuminisepalika7152
    @nethuminisepalika7152 หลายเดือนก่อน +1

    මේක සත්තයි විශ්වාසයෙන් අහන්න මට ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා ගොඩාක් පිං මෑණියනි 🙏🙏🙏❤❤❤

  • @medhii1111
    @medhii1111 7 หลายเดือนก่อน +4

    ආදරේ යදින සියලු දෙනාගේ පැතුම් ඉශ්ට වේවා🙏🙏🙏

  • @sanjuwijeesingha8687
    @sanjuwijeesingha8687 5 หลายเดือนก่อน +3

    මමත් මේ මන්තරය අහනවා මගේ පැතුම් ඉටු වේවා ප්‍රතයංගිරා දේවිගේ පිහිටෙන්🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි❤❤❤❤❤

  • @sajindrilakshine5321
    @sajindrilakshine5321 หลายเดือนก่อน

    ප්‍රත්‍යංගිරා දේව මෑණියන් ට කෝටී ප්‍රකෝටී වාරයක් පින් සිද්ධ වේවා ..මගේ හිතේ තියෙන සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා මෑණියන්ගේ පිහිටෙන් ..🙏 මෑණියන්ගේ බලය සත්‍යයක් 🙏🙏

  • @ChathuriCompangnage
    @ChathuriCompangnage 5 หลายเดือนก่อน +4

    මේ මන්ත්‍රය සත්තයි මං අහලා පැය දෙකයි ගියේ එයා මට කතා කළා.මැනියනි ඔබ සත්ම සත්තයි මගේ හිතේ තිබුණු දුක නැතිකලා🙏🙏🙏🙏

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน +3

    උතුම් ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ ආශිර්වාදයෙන් තිළිණිගේ ආදරය ඉක්මනට ලැබේවා

  • @upekshalakmali6341
    @upekshalakmali6341 6 หลายเดือนก่อน +2

    ප්‍රත්‍යංගිරා.. මෑණියනි... මට මගේ මහත්තයත් එක්ක හැමදාම අාදරයෙන් සතුටින් ජීවත් වෙන්න අපිට අාශිර්වාද කරන්න. මගේ මහත්තයා මතපැන් බොන එකත් සදහටම ඔහුට එපාම කරවන්න.. ඔබ වහන්සේට ගොඩාක් පිං මෑණියනි. අායේ කිසිම දවසක මත්පැන් කඳුලක් වත් බොන්න ඉඩ දෙන්න එපා මගේ මෑණියනි.. ඔබ එය කොයිම විදියකින් හරි වලක්වන්න.. ස්තූතියි ඔබ වහන්සේට.. මට විශ්වාසයි මෑණියනි ඔබ. මේ මංත්‍රයත් වශ්වාසයි.. මෙවැනි සත්‍ය මංත්‍ර පලකරන දේව කතා.. ඔබ තුමාටත් ගොඩාක් පිං.

  • @Lora__Sl
    @Lora__Sl 6 หลายเดือนก่อน +3

    හැමොගෙම පැතුම් ඉටුවෙවා
    දෙවි පිහිටයි හැමොටම

  • @shashikalashashini7533
    @shashikalashashini7533 4 หลายเดือนก่อน +2

    දෙවියනගේ පිහිට ආරක්‍ෂාව ලැබෙවා දෙවි පිහිට ලැබෙවා සාදු 🪔 සාදු 🪔 සාදු 🪔

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +112

    අනේ පන්යන්දේවියනේ මගේ ආදරය මට මේ මන්ත්‍රීය අහල ඉවර වෙන්නත් කලින් coll එකක් ගත්ත. මේ මෑණියෝ සත්තයි සත්තයි සත්තම සත්තයි. මගේ කසුන් මේ මන්ත්‍රීය අහලා ඉවර උනෙත් නැ විනාඩි 19යි ඇහුවේ coll එකක් අවා. මගේ කසුන් කතා කරා. අනේ මෑණියනේ මට ලබා දුන් ආදරය ආයේ කවදාවත් වෙනස් නොවේවා. ජිවිතේ තියෙන තාක් මේ ලැබුනා වගේ හැම දාම පවා රැදේවා. මෑණියන්ගේම පිහිටයි 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  8 หลายเดือนก่อน +17

      අහන්න ලැබීමත් සතුටක් 😊 ඔබට උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.. ❤️

    • @DuraisakkammalSakkammal-ug7ne
      @DuraisakkammalSakkammal-ug7ne 8 หลายเดือนก่อน +5

      Deviyani mage durai mata katha karanda one eya man gawata enda one pihita wenda 🙏🙏🙏

    • @wdmprabath5018
      @wdmprabath5018 8 หลายเดือนก่อน +1

      😮😮

    • @suwarnamallika164
      @suwarnamallika164 7 หลายเดือนก่อน +3

      දේව මෑණියන්ගේආශිර්වාදය ලැබේවා

    • @AbdaAbbb
      @AbdaAbbb 7 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

  • @duleekah
    @duleekah 6 หลายเดือนก่อน +5

    ප්‍රත්‍යංගිරා දෙව මැණියන්ගෙ පිහිටෙන් මගේ ආදරේ මට ලැබේවා ලැබේවා ලැබේවා

  • @sehanirajapaksha1830
    @sehanirajapaksha1830 หลายเดือนก่อน

    අහන්න ගත්ත දවසට පස්සේ මාගේ ප්‍රාර්ථනාව ඉශ්ට කල ඔබ තුමිටට බෙහෙවින්ම ස්තූතියි 🙏🙏 මම මේ වීඩියෝ එකඅහනවා...දින 21 කම ❤🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 7 หลายเดือนก่อน +6

    අනේ පන්නන්ගිරි මනියගේම පිහිටයි. අනේ පන්නගිරි මෑණියනේ මගේ ආදරය මාහට ලැබුනා එයා කවදාවන් වෙනාස් නොවේවා. 🙏🙏

  • @delikaniroshani77
    @delikaniroshani77 4 หลายเดือนก่อน +8

    මෙය සත්‍යක් විශ්වාසෙන් අහන්න.ප්‍රත්‍යන්ගිරා මෑනියන්ට පිං අත්වේවා.🙏🙏🙏🙏

  • @korean4051
    @korean4051 8 หลายเดือนก่อน +13

    ශක්ති ආකර්ෂණය මට ලැබේවා. මගේ ආදරේ එයාට දැනෙවා.දෙවියනේ 🙏🙏🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 8 หลายเดือนก่อน +1

      මගේ කුමාර ගෙ අදරෙ ලැබෙවා අපි හැමදාම සතුටෙන් ඉන්න 🎉🎉😂❤

    • @dewakatha
      @dewakatha  8 หลายเดือนก่อน +1

      ඔබට උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා.. ❤️ ඔබගේ සියලු සිතුම් පැතුම් සඵල වේවා...🌷🙏

  • @ArunaDisanayaka-z4l
    @ArunaDisanayaka-z4l หลายเดือนก่อน +2

    උතුම් ප්‍රත්‍යංගිරා දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට ඉෂ්ට වෙනවා

  • @DewminiK.H.Dewmininimidula
    @DewminiK.H.Dewmininimidula 4 หลายเดือนก่อน +9

    මට මගේ ආදරෙ ලැබුනා ❤☺️🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 6 หลายเดือนก่อน +1

    මගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවා

  • @DilaniSamanthika-h6s
    @DilaniSamanthika-h6s 5 หลายเดือนก่อน +3

    අකෙ පන්යන් දේවියනි මට මගේ අාදර මට ලැබුනාමට හරිම තුටුයි දේවියන් බොහොම පින්❤❤❤❤

  • @HkDharmasena-f3x
    @HkDharmasena-f3x 4 หลายเดือนก่อน +3

    මේක සත්‍යක් ❤ඊයෙ රැ ඇහුවෙ.අද උදෙ වෙද්දි මැසෙජ් එකක් ඇවිල්ලා තිබ්බා ❤

  • @SasiKala-r6w
    @SasiKala-r6w 2 หลายเดือนก่อน +2

    මටත් මගේ මෑණියන්ගේ පිහිට ලැබුණා

  • @MrsNirmala-rd5hg
    @MrsNirmala-rd5hg 7 หลายเดือนก่อน +3

    Uthum praththangana meniyani obathumiyata godak pin mage blaporoththuw ists una🙏🙏🙏🙏

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน +2

    උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ ආදරය ඉක්මනටම ලැබේවා

  • @nilupuligunarathna1299
    @nilupuligunarathna1299 7 หลายเดือนก่อน +1

    මෑනියනි ඔබට අනන්ත වාරයක් පින්..🙏🙏

  • @Iresha-u8z
    @Iresha-u8z 26 วันที่ผ่านมา +1

    අවුරුදු 7ක් ආදරය නිසා වේදනා විදින මගෙ හදවතට පිහිටක් වෙන්න දෙවියනේ . 😢🤲බාදාවක් උන අමීන් කියන මිනිහ ඔහුගෙන් ඈත්. කරලා ඔහු මා වෙතට ගෙනත් දෙන්න මැනියනි 🙏🙏🙏

  • @MrsNirmala-rd5hg
    @MrsNirmala-rd5hg 7 หลายเดือนก่อน +2

    බුදු සරනයි දෙවි පිහිටයි

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน +1

    උතුම් ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน +2

    ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ ආශිර්වාදය මට ලැබේවා

  • @chalaniamarakoon7030
    @chalaniamarakoon7030 7 หลายเดือนก่อน +3

    මගෙ අයියා මාත් එක්ක තරහා වෙලා. කතා කරන්නෙ නෑ .. මට මගේ අයියාව ලබා දෙන්න. මා හට මෑණියන්ගේ පිහිට මා හට ලැබේවා.. හැමෝටම මෑණියන්ගේ පිහිට ලැබේවා.❤️❤️❤️

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน +4

    ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිටයි

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +4

    අනේ පන්තයන්ගිරි මෑණියනේ මගේ ආදරය මට ලැබුනා පලවෙනි දවසෙම එත් මගේ කසුන් මාත් එක්ක වෙනදා වගේ කතා කරන්නේ නැ. එයාට වෙන සන්බන්දයක් තියෙනවා එය නවතා දෙන්න මෑණියනේ. මෑණියන්ට ගොඩක් පින්. මන් විදින වේදනාව නැතිකර දෙනවට. දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @priyanthashrilal3630
    @priyanthashrilal3630 8 หลายเดือนก่อน +1

    දෙව් පිටයි මගේ පවුලේ ජීවිතය එකතු කර දෙන පිං සිද්ධ වෙවා ප්‍රියන්ත සිල්ලා

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน +1

    ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ පිහිටයි

  • @디누
    @디누 6 หลายเดือนก่อน +2

    Meka aththak mama dawas 3 yi ahuwe praththangira maniyan mt pihita una 🙏🏻🙏🏻🙏🏻❤

  • @nipunitheshala3841
    @nipunitheshala3841 4 หลายเดือนก่อน

    උතුම් ප්‍රත්‍යංගිරා මැණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ට වේවා 🙏💯

  • @thikshaninavodhya7562
    @thikshaninavodhya7562 8 หลายเดือนก่อน +22

    මං ආදරේ කරන කෙනා වෙනස් වෙලා 😢මට මගේ නැතිවුණු ආදරේ ආපහු ලබා දෙන්න මෑණියනේ 😢🙏🙏🙏 ඒ වගේම අපේ ආදර සම්බන්ධයට ගෙදරින් කැමැත්ත ලබා දෙන්න 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  8 หลายเดือนก่อน

      ඔබට උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා.. ❤️ ඔබගේ සියලු සිතුම් පැතුම් සඵල වේවා...🌷🙏

  • @SarathKumara-oz2uk
    @SarathKumara-oz2uk 6 หลายเดือนก่อน +2

    මාගේ,,පාර්තනාව,,,හරිගගියා,,දේවි,,පිහිටයි ,,,

  • @Kumari-k8y
    @Kumari-k8y 5 หลายเดือนก่อน +2

    මටත් පිහිට උනාපත්තියන්දු මැනියන්ගේ පිහිටෙන් මට දින 4යන්න කලින් කතා කරා ගොඩක් පිංහැමෝටම පිහිට වෙන්න මැනියනි..හැමොම අහන්න වරදින්නේ නැ

  • @Dileepadilrukshi
    @Dileepadilrukshi 7 หลายเดือนก่อน +2

    රොහාන් sisitha aiyage adare mata ලැබේවා athi uthum uu prathyagira maniyange pihitai

  • @artgooanulaherat5227
    @artgooanulaherat5227 หลายเดือนก่อน

    Sututi prathryagi මෑණියනි මගේ prtanava ඉස්ට una🙏🙏🙏

  • @shalikaweerasinghe-bt1yv
    @shalikaweerasinghe-bt1yv 8 หลายเดือนก่อน +2

    මගෙ අනුරුද්ද මහත්තයා මට මුන ගැසේවා දෙවියනි ඔබ වහන්සේගේ ආශීර්වාදය ලැබේවා සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  8 หลายเดือนก่อน +1

      ඔබට උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා.. ❤️ ඔබගේ සියලු සිතුම් පැතුම් සඵල වේවා...🌷🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 7 หลายเดือนก่อน +4

    අනේ පන්යන්ගිර දෙවියනේ මගේ ආදරයට තියෙන සියළුම බාදක දුරු වේවා. 🙏🙏🙏🙏

  • @NadeeshaDamayanthi-k3f
    @NadeeshaDamayanthi-k3f 4 วันที่ผ่านมา

    මම එකසැරයයි තාම ඇහුවේ
    ඇත්තටම සත්තයි
    ප්‍රත්‍යංගිරා මෑනියන්ගේ පිහිටයි

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน

    ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවේවා

  • @DilushikaNadeeshani
    @DilushikaNadeeshani 3 หลายเดือนก่อน +1

    Meka athak mage godak prsna visaduna deviyane obata mage namaskaraya wewa...!!!!

  • @PathmakanthiJayawardana
    @PathmakanthiJayawardana 2 หลายเดือนก่อน +1

    Ane දෙවියන් mage ඉන්දික මට labadenda kol akak ganda prraththayangira දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @she_nu_wa.
    @she_nu_wa. 5 หลายเดือนก่อน

    මගේ බිරිඳ ඉක්මනින් ලගට එන්න කියලා ඉල්ලනවා මැණියනේ 🙏🙏

  • @Nilushidishanayake
    @Nilushidishanayake 3 หลายเดือนก่อน

    පත්‍යන්ගිරා දේවී මාගේ බලාපොරොත්තුව ඉශ්ඨ වේවා 🙏🙏🙏

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน +1

    උතුම් ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිටයි

  • @ThanuThathsarani
    @ThanuThathsarani 7 หลายเดือนก่อน +1

    පත්‍යංගිරා දෙවියනි මගේ හිතෙ තියෙන බලාපොරොත්තුව ඉෂ්ඨ කර දෙන්න 🙏🙏🙏

  • @thushakanchana4042
    @thushakanchana4042 5 หลายเดือนก่อน +5

    😢මගේ නැතු උන ආදරේ මටම ලැබේවා මෑනියනි.ඒ වගේ ආදරේ කරන කිසිම හිතකඩ පීඩා නොදේවා මැනියනි

    • @Udarauddika
      @Udarauddika 4 หลายเดือนก่อน

      එසෙම වෙවා.. 🙏🌸

  • @inokapriyadarshanipriya7172
    @inokapriyadarshanipriya7172 7 หลายเดือนก่อน +3

    මට මගේ ආදරේ ලබා දුන්නට ගොඩාක් පිං🙏

  • @ishuishu966
    @ishuishu966 5 หลายเดือนก่อน

    ප්‍රතංගිකා මෑනින්ගෙ පිහිට මාහට ලැවේවා ඔහුගේ ආදරය මා වෙත ලැබේවා ඔහුට අනියම් සම්බන්දකම් තිබේනම් එයලු දේ ඔහුට එපා වේවා🙏🙏

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน

    උතුම් ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිට මට ලැබේවා

  • @enokapl
    @enokapl 7 หลายเดือนก่อน

    ප්‍රතයංගිරා දේව.මෑණියන්ගේ.බලයේන්
    මගේ.ප්‍රාර්ථනාව ඉෂ්ඨ. සිද්ධ.වේවා.

  • @chamikalakshan2667
    @chamikalakshan2667 7 หลายเดือนก่อน

    උතුම් පත්‍යංගිරාදේවියගේ පිහිට ආශිර්වාදය ලැඛේවා

  • @ShamaliBamunuarachchi
    @ShamaliBamunuarachchi 4 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ මගේ බලාපොරොත්තුව ඉට කරලා දෙනාවා දෙනවායි ඔබ වහන්සේ

  • @sandyakonara5119
    @sandyakonara5119 3 หลายเดือนก่อน

    🙏🙏🙏ආශිර්වාද කරන්න මෑණියනි හැමදාමත් ආදරෙන් අපිට ඉන්න. 🙏🙏🙏

  • @samnthakumara4610
    @samnthakumara4610 6 หลายเดือนก่อน +1

    ප්‍රත්‍යංගිරා අම්මා..අදින් මගේ දවස් 21 අවසන් ඒත් තාම එයා මාව බ්ලොක් ....ඒත් මන් මගේ අම්මව විශ්වාස කරනවා ගොඩක් ....මගේ අම්මේ මට මගේ ආදරේ ලබා දෙන්න ....සෙයුරි හිරන්‍යාව ලබා දෙන්න මට එයා මට පණ වගේ ආදරේ කරන්න ...පිස්සුවෙන් වගේ සෙයුරි මට ආදරේ කරන්න ...අනේ මෑණියනි එයා මන් ගාවට එන්න...ඉක්මනින්ම ඒක සිද්ද වෙන්න🙏🙏🙏

  • @wipula-l8f
    @wipula-l8f 7 หลายเดือนก่อน

    ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා

  • @NandaniPushpakumari-e8q
    @NandaniPushpakumari-e8q 7 หลายเดือนก่อน +1

    Pratthiyarangi dewa බලයෙන් pihita lebewa!

  • @wathsalagodage2222
    @wathsalagodage2222 7 หลายเดือนก่อน +1

    Mage adare ඉක්මනටම kusal ගෙන් ලබාදුන්නට බොහොම පිං

  • @darshsnikumari8743
    @darshsnikumari8743 3 หลายเดือนก่อน +1

    මගේ ආදරේ දවස් 22පස්සේ කතා කලේ දින 13auseemen පසුවය.මගේ අදරේ මට ලුබුනද මම දවස් 21මෙය අසනවා.සියලු දෙනාටම පින් සිදු.වේවා ...දේව muniyanta me pin hethu wewa...

  • @ireshaudyangani844
    @ireshaudyangani844 6 หลายเดือนก่อน

    මේ මන්ත්‍රයෙ සත්‍යානු බාවයෙන් මගෙ හිතෙ තියෙන වේදනාවට මට පිහිට වෙලා ඔහුගෙ නපුරු සිතුවිලි අයින් කරල අපිට සතුටින් හැමදාම ඉන්න ලැබේවා. 🙏🙏

  • @sithunhasanga
    @sithunhasanga 6 หลายเดือนก่อน

    මගේ සැමියාගේත් එයාගේ අම්මාගේත් අතර තියෙන සියලුම දුක් කරදර නැති කරලා එ අම්මාගේ පුතාගේ සම්බන්ධය සක්තිමත් කරලා එ ආදරය වැඩිවේවා මුලුජිවිත කාලයටම ඉක්මනින් යාලුවේවා ඔබගේ පිහිටෙන් දෙවියනේ

  • @chethananimeshika8041
    @chethananimeshika8041 2 หลายเดือนก่อน +1

    මමයි මන් ආදරේ කරන කෙනයි හරි ලස්සනට හිටිය. එයා මට කවදාවත් බොරුවක් කරල නෑ. හඳහන් නොගැලපීමක් නිසා එයාලගෙ ගෙදරින් මට කැමති නෑ කියල මුලින්ම කිවුවත් පස්සෙ මට කැමති උනා. ඒත් දැන් මාසෙකට උඩදි එයාලගෙ ගෙදරින් අපේ ගෙදර ඇවිල්ල ගියාට පස්සෙ අපේ සම්බන්ධයට තදින්ම විරුද්ධ උනා එයාගෙ අම්මයි තාත්තයි. මේ ප්‍රශ්නෙ නිසා එයයි මමයි ගොඩක් පීඩා විඳිනවා😢 අපි දෙන්න ලබන අවුරුද්දෙ විවාහ වෙන්න හිටියෙ. අනේ ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ පිහිටෙන් අපි දෙන්නගෙ සම්බන්ධයට එයාගෙ අම්මගෙයි තාත්තගෙයි කැමැත්ත ලැබිල අපිට විවාහ වෙන්න ලැබෙන්න හැකි වේවා කියලා හැම කෙනෙක්ම මට ආශිර්වාද කරන්න පුළුවන්ද🥺 ඔයාලගෙත් සිතන පතන හැමදේම ඉශ්ට වෙන්න ඕනි...

  • @buddhikaperera-u9t
    @buddhikaperera-u9t 3 วันที่ผ่านมา

    මැනියනි මගේ බිරිදගේ හිත වෙනස් කරලා මගේ ලගට ගෙනත් දෙන්න 🙏🙏🙏

  • @smanthikakumari4627
    @smanthikakumari4627 7 หลายเดือนก่อน +2

    Mama meka ude aihuwe .den eya katha kara mata kiyanna beri tharam sathutui .meka saththai. Pathiyangara deviyage pihita hemotama lebewa

  • @RasikaNilmini-d8u
    @RasikaNilmini-d8u 4 หลายเดือนก่อน +1

    Prathyangira dewiyage pihiten mage balaporoththuwa ikmanin itu wewa .

  • @ishalkineha2391
    @ishalkineha2391 7 หลายเดือนก่อน +1

    Ikmanin mage prarthanawa ඉෂ්ඨ වේවා 🥺🥺🥺

  • @Rajikaruwanthi
    @Rajikaruwanthi 7 หลายเดือนก่อน +2

    Prathyangira maniyage pihitayi

  • @MaleeshaLakshani-gn9ke
    @MaleeshaLakshani-gn9ke 4 หลายเดือนก่อน +1

    පත්‍රයංගිරා මැනියන්ගේ පිහිටෙන් මගේ ආදරේ ආයේත් මට ලැබුනා .🙏🙏🙏

  • @ChampikaPriyadarshani-y6h
    @ChampikaPriyadarshani-y6h 2 หลายเดือนก่อน

    මගේ පවුල් ජිවිතය සර්තක වේව⁣⁣⁣ාදේව මැණියගේ ආශිර්වාදය ලැබේවා

  • @Emax12Gh
    @Emax12Gh 5 หลายเดือนก่อน +1

    මගෙ අදරෙ ලබා දුන්නට මැනියන්ට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdayakumaraKumarasiri
    @UdayakumaraKumarasiri หลายเดือนก่อน

    අනේ දෙවියනේ මගේ හිතේ තියෙන බලාපොරොත්තුව ඉටු වේවා දෙවි පිහිටයි

  • @bandulasomachandra3899
    @bandulasomachandra3899 หลายเดือนก่อน +1

    උතුම් වු මාහා ප්‍රත්‍යංගිරා දොවින් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තුතියි පිං මට මගෙ දිපිකාගොන් කෝල් එකක් ලැබෙවා ලැබෙවා ලැබෙවා ආදරයෙන් සතූටින් ඉන්න ලැබෙවා ලැබෙවා ලැබෙවා උතුම් ග්‍රි ප්‍රත්‍යංගිර දොවින් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තුතියි පිං

  • @RitumEnara-nb4il
    @RitumEnara-nb4il 8 หลายเดือนก่อน +3

    හසිතගෙ ආදරය ඉස්සර වගෙ ලැබේවා

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj 8 หลายเดือนก่อน +1

    දෙවි පිහිට ලබාදෙන්න දෙවියනේ නිමල් සාදු

  • @DarmadasaDarmadasa-l6e
    @DarmadasaDarmadasa-l6e 7 หลายเดือนก่อน +2

    Mage adare mata laba denna pathyangira maniyane inushan aiyage hita wenas karala denna maniyane sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻

  • @DialogcfssNuw
    @DialogcfssNuw 2 หลายเดือนก่อน

    මගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා

  • @MusicOfficial-gk1lj
    @MusicOfficial-gk1lj 11 ชั่วโมงที่ผ่านมา

    guruthumani 2nek ekathu karanna puluwandha me manthrayen bohoma pin obathumata karya mandalayata.......

  • @SadhunMax
    @SadhunMax 7 หลายเดือนก่อน +1

    සදුන්ගේ ආදරය ඉස්සර වගේ ම ලබා දෙන්න පත්තට්‍යන්ගිරා මෑණියනේ......❤❤❤❤

  • @SandamaliSandamali-c8c
    @SandamaliSandamali-c8c 2 หลายเดือนก่อน

    දේව මෑනියනී මගේ ආදරෙ මට අපාහු ලබා දෙන්න කියලා ඉබ වහන්සෙගෙ පිහිට හැමදාම ලැබේවා