ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට කෝල් ගන්න කොට පෝන් ආන්සර් කරන්න බැරි වෙයි කවුරුත් තරහා වෙන්න එපා ..වීඩීයෝව සම්පූර්ණ බලන්න. ඔයාට භාන්ඩ මිලට ගන්න ඕන නම් කතා කරන්න ගෙවල් දැනුවත් කරලා මොකද සමහරු ගෙවල් වලට නොදන්නා ගෙන්වා ගෙන රියදුරු මහත්තයා ගුටි කාලා තීනවා ...
මේ වීඩියෝව අද අවශ්‍ය වෙලා ඔයාගෙ සියලුම වීඩියෝ පීරූවා මල්ලි.Thanks mallo.budusaranai
Aiya fahil walta safaran kada lagida
ගොඩක් ෂ්තුති මල්ලි දෙවිපිහිටයි
බොහෝ ම ස්තූතියි මල්ලි ඔව තමයි ගෙවල් ඇතුලේ ඉන්න අපිට වටින වීඩියෝ තෙරුවන් සරණයි💕💕💕
Godak pin
නියමයි ඔයාට ස්තූතියි පින් ගොඩාරියක්..හරි ම වැදගත්.
ගොඩක් ස් තු තී යි ඔය දෙන්නා ටම.. දළදා සමිදු පිහිටයි
ගොඩක් පිං මල්ලීයෝ දැනුවත් කිරිම ගැන..
ස්තුති. මල්ලියෝ . අප දැනුවත්. කරට වැද.ගත්.. වීඩියෝ.. එකක් බුදුසරණයි.
ගොඩක් වටින වීඩියෝවක් මල්ලි.බොහොම ස්තූති .❤️
තෙරුවන් සරණයි මල්ලී ඔබට🙏🙏🙏🌹🌹🌹🌹
Malli jahara kiyana patha kohomada.mama labana sathiye enawa.ane ikmanatama mata kiyanna.
Gaval atula enna afata. Godak vatina vidiyovak 🙏❤️❤️❤️❤️
Taruwan saranai malliyo bohoma Extuteya puda karami danu matha karata thanks
Aiyeee sastajan ekak hoyaganna nadda
Godak pin budu saranai
Godak pen oyata malli tharuwan saranai oyata
ස්තුතියි මල්ලි අපිත් එනවා 🙏🙏❤🌺🌺
ගොඩක්.වටිනවා.විඩියෝව
Aiya fhahil walata lagida
අනේ මංදා මචං ලෝකේ අරාබි බාසාව දන්න එවුන් හිනාවෙනවා මෙහෙම අපේ රටේ බඩු නැහැ කිවිවම.තෙල්නමි ok. කන්න බඩු ඇත්තටම තියනවා මචං සල්ලි තමයි ඔිනේ බඩුගනන් ඒක ඇත්ත.සල්ලි තියන කෙනාට ගැටලුවක් නැහැ.හොදයි කඩෙිගැන දැනුවත් කිරිම ගැන.thanks
Arabiyena newai mulu lokema dannwa lankawata kanna na badu ganam kiyala eka hina wenna oni දුප්පත් apita newai පාලකයන්ta athaka a aiya kiuwe 😍😍
❤
බොහොම ස්තුතිය ඔයාට මේ කරන සේවයට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්නෙ බුදු සරණයි ඔය හැමෝටම 💗
Felkan.cargoeka.hoda.nedda
Oyata.godak.sthuthi.malli
budusaranai
අද මං කෝල් කරා බඩු ගන්න.මල්ලී ගොඩක් ස්තුතියි.තෙරැවන් සරනයි
Malli Endika kiyana miniha Ardiya Akata genna Dinar 7 k Elluwa puduma Dilawari karayo
මල්ලියෝ මන් හොයපු වීඩියෝ එකක් .ගොඩක් පින් ඔයාට .අපිට මේ වගේ උදව් කරනවට🙏🙏🙏🙏🙏👍👍👍💕💕💓
Matha yanna lan unam katha karannm issarala gedara ayata kiyala ahema call gannam 😍😍😍tanks aiye oyata meka godak watinwa
Watena sewawak malliyo budu saranai
🙏👍🇰🇼thanks.malli.kuwait.
Maliya eidala කොහොමද යන්න ඕනි මල්ලි
ගොඩක් isathuthi
බොහොම ස්තූතියි ...මටත් බඩු ගන්න ඕනී.ලබන මාසේ මුල....ඇවිත් ගන්න පුලුවන් ..සහෝදරයා බොහොම ස්තූතියි ... ජය ...✌
Aiyoo api cal gatha kopamana gatthada answar kala baha hoyaganna beriuna suwakwLin aragana awa
Tanks male oya nam me kuwait Eke enna apata maha merak Budusaranai
තට්ටෙ මල්ලි ඔයානම් 👌👌👌👌👌👌👌
බුදු සරණයි සියලුම දෙනාට ..
තෙරුවන් සරනයි මල්ලි ඔයාට
Attstama malliye godak 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤ loku deyak ada kale hatiyata oyawage tan walin gsnna aeka ලබයි alla devi පිහිටායි
මේ මල්ලි ගෙ කඩේට මම නිතරම යනව දැන් ඉස්සරටත් වඩා විශාලයි බඩු ගොඩක් තියෙනව. හොදයි.ලංකාවෙ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනව .යන්න
Thanks malli jp
Ane අයියේ අපි ඔය කඩෙන් බඩු ගෙනාව බොරු නෙවෙයි ඇත්තටම එයාල බඩු හොරට කිරන්නෙ ඩිනාර් 60 ක බඩු ගත්ත තුනපහ බඩුවල කි 1 තිබ්බෙ 850 එහෙම කරන්න එපා කියන්න එයාලට මොකද ලංකාවෙ කෙනෙක් ඉන්න නිසයි ගියෙ ඇත්තටම දෙවියන් අදහනවනෙ එයාල බොරු නෙවෙයි අයියේ
👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
Ane malliyo oyaata godaak stuutiyi. Mata badu 150k vitara ganna ona. Mama enne riggavala.mata gedarata genna ganna barida.
Ayubovan malliyo oyaata godaak stuutiyi apita karana me vupakaaravalata.
Malleta pen sedu wanwa a 😃❤❤❤
Endika ar අයියා inna dawsa kiynn👍👍👍
👍👍👍👍👍👍👍👍
Anee hondai api gewalwala inne gedarin ikka yanadawasata giyath baduganna welawak nh ikmanin yamu kiyanwa anthime gena kisibaduwak wedak nh
බඩු අඩුවෙන් දුන්නට වැඩක් නැ අයියේ ඒක එයාල ගාන අල්ලනව කිරන ඒවගෙන් ඔන්ලයින් ගෙන්න ගත්තෙ ඔය කතා කරන අයියා තමයි ගෙදරට ගෙනත් දුන්නෙ කියන්න හොරට කිරන්න එපා කියලා බනිනව නෙවෙයි අයියේ එහෙම කරන්න එපා කියන්න ආයෙ එච්චරයි
@@shiwanthamadushanka5336 එයාලගෙන් බඩු මං අරගත්ත මාර්තු වල ඒවගෙ කි 1 එකේ එවගෙ 850 g තිබ්බේ බඩු හොදයි ඒ උනාට හොරට කිරල තිබුනෙ මං ගෙදරට ගෙන්න ගත්ත ඔන්ලයින් ඒකයි මං,කිව්වෙ ඔන්ලයින් ගෙන්න ගන්න නම් එතනම බඩු කිරල ගෙදරට ගන්න කට්ටිය
Farawaniya hari jahara hari thiyena kadayaka vidiyo ekk ewannako
Tarwansaranai මල්ලි
Godak estuti malli
මල්ලි බහරෙන් එකේ දන්න සොපින් එකක් නැද්ද බුදු සරනයි🌹
Dilvar ගන්නවා නම් එත් අඩු කරලා දෙනවද
අලුත් වීඩියෝ එකක් දාන්න පුලුවන් ද... අලුත් මිල ගණන් එක්ක....
බොහොම ස්තුතිය ඔබට ජය වේවා
👍sithuthi
මම ගියා ඉරිදා සලීම් අයියා හිටියේ නෑ .බඩු අරන් ආවා...මල්ලී නිසා තමයි ඒ කඩේ ගැන දැනගන්න ලැබුනෙත් ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ❤🙏🙏
දැන් නිතිය කිලො 5ට වඩා ගෙනියන්ට බර කියනවානේ
කොහොමද bas eiki යනවා nam කොහොමද koi bas no r eikada යන්න පුළුවන්
Koheda තියෙන්නේ
කුවෙිටි කොහෙද තියෙන්නේ
🙏🙏
බඩු අරගෙන කාගෝ දාන්න ගියාම උන්ට ගෙවන මුදලත් එක්ක එපාවෙනව ........
Ane ouwu laka 3withara geuwuwaa
🙏🙏🙏🙏🙏
ගනන් වැඩියි මල්ලිු අපි ඩිනාර් 5 මාරට පරිප්පු
කෙහෙද මල්ලි
Delevery karanawada
Ow
කෝ ඔයා කීව ටොෆි චොකලට් කඩේ ඒකෙත් වීඩියෝ එකක් කරන්නකෝ
මේපුතේමමයින්නගෙදරකටිටියකියනවාඕවාදිනපැනපුඒවාලුඒකලුඅඩුවටදෙන්නේලංකාවේඑකෙක්හවුල්නමිකියලාවැඩක්නෑඔයාටත්තිරෙන්නේනෑමමගියාමගේමැඩමිකිවුවාඕවාහොදනෑකියලාලංකාවේමුස්ලිමිනමිකියලාවැඩක්නෑසින්හලයෝටපරනදිනපැනපුවානේඅපේලංකාවෙත්තියෙන්නේඑයාලාහලාල්කියලාහොදඵවාකනවාඅනිත්උන්ජරාවකනවා
ඔව් මේ මල්ලි අපි ගියාම උවමනාවෙන් හොද දේවල් තෝරල දෙනව.කරවල ගන්නෙ මේ මල්ලිගෙන්.
ගෙදරට ගෙනල්ලා denawada
ඔව්
Thanks මල්ලි
මිල සදහන් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි
Dan thibena badu vala ganan pennanna
මල්ලී මම බඩු ගන්න ගිය දවසේ ඔයාගෙ යාලුවා හිටියෙ නෑ ඔය ගුරැ පාට සටි එක ඇදල ඉන්න මල්ලී බිල දාල දුන්නේ ඔක්කොම ටික ඔතනින්ම ගත්තා ස්තුතියි
godaak hoda vedio akakk thank you
👍
Man oyage vedio aka mage yaluwek uta yauwa aya oya kaden badu gattha
අනේ. මල්ලි. මට. කියන්න. සව්දි. වල කගෝ. කොහෙද. තියන්නේ. මම්. 0ක්තොම්බෙර්. වල. යනවා. බඩු. ටිකක්. දමන්න. විදියක්. කියන්නකෝ. මම් සව්දි. ගුරියත්. වල. ඉන්නේ
Aiye rabia welata lagaida
ow
අනේ ලංකාවේ ඉන්න අයට ගන්න බැරිද
අයියේ .වීසා එකක් ගන්න ඕනේ.හොඳ ගේකින් හරි .කොම්පැණිය කින් හරි කමක් නෑ.driving.කුවේට් එකේ වැඩ කරලා .දැන් ලංකාවට ගිහිල්ලා ඉන්නේ .පුළුවන්නම් ව්සා එකක් ගන්න ව්දිහ ක් කියන්න කෝ
මම බඩු ගෙන්න ගත්තා මල්ලි කලින් දමපු විඩියොඑකෙන් තමා දැන ගත්තෙ අැත්තටම ලාබයි෴෴
සවුදි නම්බර් එකක් නැත්ද
අනෙ. ටැංකියු. මල්ලි. එන්ඩ. බැරි. වුනොත්. ගෙන්න. ගන්ඩ. හරි. පුඵවන්නෙ. ගෙදට. කියල. තව. මාස. දෙක. තුනකීන්. යන්ඩ. ඉන්නෙ
හරි ලේසි මම නිතරම එනවා
😂 මෙහෙන් අරගෙන ගිහින් ලංකාවේ ඔක්කොටම කන්න දෙන්න පුළුවන් නම් කමක් නෑ කී කාලයක් කන්න ද බං මේ බඩු ටිකක් ගෙනහින් එකත් ටික දවසකට 😂 අනේ මන්දා
ඇදයක්ම හොයන්නේ මොකද
මල්ලි මටත් තැන දැන ගන්න ඕන
Me number eka wada karnnene
Mata malli kada nambaraya danna godak hodaei oyata budu saranai
අපෙ ගෙදර බාබලාට කිවුවාම ලොකෙසන් එක තම අහන්නෙ
Koheda me
අනේ මල්ලි අපිට උදව්වක් කරන්නකෝ දන්නවනං කවුරු හරි කියන්නකො අපිට. බහරේන් වල ඉන්නවනම් තියෙනවා නං දැනුවත් කරන්නකෝ මල්ලි බුදු සරණයි දෙවි පිහිටයි
කොහෙද තියෙන්නේ
පුඵවන්. නම්. බඩුවවගෙ. ගාන. ලිස්ට්. එකක්. දාන්ඩකො.
මම ගෙදරටම ගෙන්න ගත්තා ඔබටත් සලිමී සහොදරයාටත් බොහොම ස්තුතියි🙏🙏🙏♥️
අපි ලංකාවට යන්න ලංවෙලා කතා කරන්නම්
මල්ලි ලොකෙසන් එක දාන්නකො
maps.google.com/?q=29.322155,47.930515
Puluwannam mage puthata rassawak hoyala denna kadeks hari
Katha kala genna ganna genna kenek ne kiwwa malli kuwet sita
Oyga Pon nambara danvada
Koie nambare dannakoo
Bs.
ලංකාවේ thel prasne nisa danna vidihak neheni
දැම්ම අරන් වැඩක් නැහැ නෙ
අනේ. ඔය. වාගේ. සෞදී. දොවාත්මීවල. නැද්දදන්නකේනේක්
Malli mata mbc nambar Aka dennako
NIUAMAi
මේ පොන් නම්බරය කගෙද දන්න කෙනෙක් කියන්නකො මටත් ඉන්න ගෙදරින් ප්ර්ස්න නැ එයලාට කියලා බඩු ගන්න පුලුවන්
මල්ලි ඔයාගේ නම්බරේ කොහොමද හොයා ගන්නේ මට නම්බරේ එවන්න කෝ මල්ලි
මට කෝල් ගන්න කොට පෝන් ආන්සර් කරන්න බැරි වෙයි කවුරුත් තරහා වෙන්න එපා ..වීඩීයෝව සම්පූර්ණ බලන්න. ඔයාට භාන්ඩ මිලට ගන්න ඕන නම් කතා කරන්න ගෙවල් දැනුවත් කරලා මොකද සමහරු ගෙවල් වලට නොදන්නා ගෙන්වා ගෙන රියදුරු මහත්තයා ගුටි කාලා තීනවා ...
මේ වීඩියෝව අද අවශ්‍ය වෙලා ඔයාගෙ සියලුම වීඩියෝ පීරූවා මල්ලි.Thanks mallo.budusaranai
Aiya fahil walta safaran kada lagida
ගොඩක් ෂ්තුති මල්ලි දෙවිපිහිටයි
බොහෝ ම ස්තූතියි මල්ලි ඔව තමයි ගෙවල් ඇතුලේ ඉන්න අපිට වටින වීඩියෝ තෙරුවන් සරණයි💕💕💕
Godak pin
නියමයි ඔයාට ස්තූතියි පින් ගොඩාරියක්..හරි ම වැදගත්.
ගොඩක් ස් තු තී යි ඔය දෙන්නා ටම.. දළදා සමිදු පිහිටයි
ගොඩක් පිං මල්ලීයෝ දැනුවත් කිරිම ගැන..
ස්තුති. මල්ලියෝ . අප දැනුවත්. කරට වැද.ගත්.. වීඩියෝ.. එකක් බුදුසරණයි.
ගොඩක් වටින වීඩියෝවක් මල්ලි.බොහොම ස්තූති .❤️
තෙරුවන් සරණයි මල්ලී ඔබට
🙏🙏🙏🌹🌹🌹🌹
Malli jahara kiyana patha kohomada.mama labana sathiye enawa.ane ikmanatama mata kiyanna.
Gaval atula enna afata. Godak vatina vidiyovak 🙏❤️❤️❤️❤️
Taruwan saranai malliyo bohoma Extuteya puda karami danu matha karata thanks
Aiyeee sastajan ekak hoyaganna nadda
Godak pin budu saranai
Godak pen oyata malli tharuwan saranai oyata
ස්තුතියි මල්ලි අපිත් එනවා 🙏🙏❤🌺🌺
ගොඩක්.වටිනවා.විඩියෝව
Aiya fhahil walata lagida
අනේ මංදා මචං ලෝකේ අරාබි බාසාව දන්න එවුන් හිනාවෙනවා මෙහෙම අපේ රටේ බඩු නැහැ කිවිවම.තෙල්නමි ok. කන්න බඩු ඇත්තටම තියනවා මචං සල්ලි තමයි ඔිනේ බඩුගනන් ඒක ඇත්ත.සල්ලි තියන කෙනාට ගැටලුවක් නැහැ.
හොදයි කඩෙිගැන දැනුවත් කිරිම ගැන.thanks
Arabiyena newai mulu lokema dannwa lankawata kanna na badu ganam kiyala eka hina wenna oni දුප්පත් apita newai පාලකයන්ta athaka a aiya kiuwe 😍😍
❤
බොහොම ස්තුතිය ඔයාට මේ කරන සේවයට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්නෙ බුදු සරණයි ඔය හැමෝටම 💗
Felkan.cargoeka.hoda.nedda
Oyata.godak.sthuthi.malli
budusaranai
අද මං කෝල් කරා බඩු ගන්න.මල්ලී ගොඩක් ස්තුතියි.තෙරැවන් සරනයි
Malli Endika kiyana miniha Ardiya Akata genna Dinar 7 k Elluwa puduma Dilawari karayo
මල්ලියෝ මන් හොයපු වීඩියෝ එකක් .ගොඩක් පින් ඔයාට .අපිට මේ වගේ උදව් කරනවට🙏🙏🙏🙏🙏👍👍👍💕💕💓
Matha yanna lan unam katha karannm issarala gedara ayata kiyala ahema call gannam 😍😍😍tanks aiye oyata meka godak watinwa
Watena sewawak malliyo budu saranai
🙏👍🇰🇼thanks.malli.kuwait.
Maliya eidala කොහොමද යන්න ඕනි මල්ලි
ගොඩක් isathuthi
බොහොම ස්තූතියි ...මටත් බඩු ගන්න ඕනී.ලබන මාසේ මුල....ඇවිත් ගන්න පුලුවන් ..
සහෝදරයා බොහොම ස්තූතියි ...
ජය ...✌
Aiyoo api cal gatha kopamana gatthada answar kala baha hoyaganna beriuna suwakwLin aragana awa
Tanks male oya nam me kuwait
Eke enna apata maha merak
Budusaranai