ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මටනම් මේකේ දැනට සුපිරිම acting සුල්තාන්.ඇමතිවරියට ඉන්න සඳනි ඒ චරිතෙටනම් එච්චර ගැලපෙන්නේ නෑ වගේ ඒ කියන්නේ අර නපුරු ඇමතිවරියක් විදියට එයා චරිතය powerful විදියට කරන්නේ නෑ වගේ දැනෙනවා ටිකක්.අර සිරසේ channel එකේ ලඟදි ඉවර උන සර්කස්කාරයෝ එකේ මන්ත්‍රීවරියට හිටපු කෙනා එයාගේ real name එක නම් මතන නෑ අන්න එයා වගේ කෙනෙක් මේකේ ඇමතිගේ චරිතයට අරන් තිබ්බනම් හොඳයි කියලා හිතුනේ මොකද සර්කස්කාරයෝ එකේ හිටපු කෙනා ඒ මන්ත්‍රීවරියගේ චරිතය මරුවටම කරා මැර විදියට ඒ reaction වලින්.ඒ කතාව බලපු අය දන්නවා ඇති.කොහොමහරි සඳනිගේ a reaction එච්චර නෑ වගේ තේරෙන්නේ මටනම්.ඔය වගේ චරිත කරන අයගේ ලොකු powerful ගතියක් තියෙන්නේ ඕන.දැන් පාතාලයට මේකේ සුල්තාන්ගේ චරිතයට අරන් තියෙන කෙනා පෙනුමත් එක්ක ඒ reaction එක්ක සුල්තාන්ගෙ චරිතය කරන රොජර් ඒක මරුවටම කරනවා එතකොට තමයි ඒක බලන අයට ඒ විදියටම දැනෙන්නේ
ඔව් ඇත්ත සදනි හරි නැහැ ඒ චරිතෙට එකට ගැලපෙන්නේ සර්කස්කාරයෝ එකේ හිටපු කාංචනා වගේ කෙනෙක් සදනී powerfull nh කිසි ගැම්මක් නැහැ.
@@githmihansa114 අන්න හරි සර්කස්කාරයෝ එකේ ඒ චරිතයේ නම තිබ්බේ කාංචනා කියලා.ඒයා මේකේ ඉඳලා තිබ්බනම් මරු එයාගේ ඒ කතවේ මන්ත්‍රී චරිතයේ ඒ මැර reaction ටික 200% ක් විතර සුපිරියටම තිබ්බා.මේ වගේ කතාවක ප්‍රධාන චරිතෙකට ඇමති චරිතයක් තිබ්බම හොඳ powerful කෙනෙක් ගන්න ඕන.සමහරවිට සඳනි ඔය වගේ චරිතෙකට අලුත් නිසා වෙන්න ඇති එක පාරම මෙහෙම.සමහරවිට කතාව ඉස්සරයට යද්දි එයාගෙත් ඒ මැර ගතිය මීටවඩා චරිතෙන් මීට වඩා එලියට එයි කියලා හිතමු.එහෙම ආවොත් හොඳයි මොකද ඒක කතාවේ සාර්ථකත්වයට බලපානවා ඉතින්.
Shiroshi romeshika අමල්ගෙ වයිෆ්.ඔයා හරි සදනි හරියන්නේ නෑ ලාමක වැඩී.පිටපතේ ඉන්න ඇමති තරම් ගාම්භීර බවක් නෑ එයාගෙ රගපෑමෙ.
එයා මන්ත්‍රී චරිතෙ කලේ සීසර්ලා කියන එකේ...සර්කස් කාරයො එකේ එයා කාන්චනා සල්ලි පොලියට දෙන කෙනෙක්
@@Shanipriyankaraඑයා අමල්ව marry කරලා නෑ නේද??ඔව් ඒකනේ ඒ වගේ ඉන්න ඕන.මේ නාට්‍ය ප්‍රධාන චරිතයක් කරද්දි ඒක ඒ බලන අයට ඒ නපුරු ඇමතිවරියක් විදියක් විදියට දැනෙන්න කරන්න ඕන.සමහරවිට සඳනි මේ වගේ චරිතෙකට අලුත් නිසා වෙන්න ඇති.බලමු ඉස්සරහට හරි යයි ඒක.
මෙ කතාවනම් සුපිරියක් කියලා හිතෙනවා ❤️
Uyttrreftoojijjagtr
සුරාජ් මාපා 👌👌👌👍👍👍👍❤🌹
මාර ලස්සනයි සුපිරි ❤❤❤❤❤
හරීම ලස්සන කතාවක්
සඳනි සඳනි සඳනි,,,,,ඔයා මෙි චරිතේට හුරතල් වැඩි මණික,,
සරත් බැඳපු අලුත යාලුවෙක්ගෙ ඉඩමක් විකුනල ලක්ෂ 15ක් ගත්තා කියන්නෙ,ජුරාලියාගෙ තාත්තා සරත්ද කියලත් හිතෙනවා.ජුරාලියගෙ අම්ම කිව්වෙත් ලක්ෂ 15කට එයාගෙ ඉඩමක් විකුනුව කියල
ඒක තමා 🫠
සරත් නෙමෙයි ජයනිගෙ කලින් හස්බන්ඩ්,ලොකු දුවලා තුන් දෙනා කලින් හස්බන්ඩ්,මැරිලාපෙට්ටිය ගන්න මල් ශාලාවට ගියාමලු සරත් හම්බුනේ, ගෑනු ළමයි තතතුන් දෙනත් එක්කම බාරගත්තලු,කලින හස්බන්ඩ් ගැන තමයි දුවට කියන්නෙ,එයා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිට්යා දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්න කිව්වම එයා ඒ ගෑනිව අතෑරලා ආවා කියලා,පස්සෙ ලක්ෂ 15කට ඉඩමක් විකුනලා මේ ගේ හැදුවා කියලා
@@chathuridesilva4245🤔🤔🤔
අහෝ අැමති නෝනාගේ සද්දේ අඩුයි...❤❤❤දුකයි❤❤❤❤
සුපිරි ජයවේවා
ලස්සන කතාවක් 💞🙏
තේමා ගීතය ලස්සනයි
Rojar super acting ❤
රස්සාවෙන් අස් වෙලා කෙල වුණාම 😅
Kathawa maru broo
ලාරයි,රංජියයිත් හිටියනම් 😍😍😍
පට්ට❤
සුපිරි ❤😊
TH-cam කාරය වැඩේ දෙන්න හදන්නෙ දියමන්ති වලට.😅😅
ලස්සනයි කතාව
❤❤❤❤❤❤❤❤ සතුටින් ඉමු අපි.... ලස්සනට වැඩේ කරන් යමු💋💋💋💋💋ලස්සනට ඕනේ
එක මොහොතක් වත් skip නොකර බලපු අය කො..හැම වෙලේම කුතුහලය හරියට වෙස් ඩ්‍රාමා එක වගේ.... ♥️❤️👍
කතාව මේ තාලෙටම ගෙනියන්න ටික දවසකින් ගස්ස ගස්ස යන්න එපා please 🤔
සඳනි ඔයගේ පුක ලොකු උනාට මේකට සෙට් නෑ😂😂😂😂😂
very nice❤
ජුරාලියාගේ තාත්තා සරත්ද මන්දා ...
යාළුවා ගල් ගන්න වගේ 😂
සදනි මදි , බොලද වැඩි
පස්ස ලොකු ඇමති නොනා චරිතෙට සෙට් වෙන්නැ ලොල් එයා රගපානවා සෙට් නෑ🙂
නීයමායී සුල්තාන් ගේ රංගනය හීතා ගන්න බැ
👍👍👍👍👍👍
මොකටද me anith ekawa ගාව ගත්තේ ඌ wade dei 💎 ටිකට mun denna amu gawayo😅😅😅
ජුරාලියා නෙමේ..කතාවේ නම "සිහින මාළිගා " 🤭🤭🤭
Suraj mapa supiri
Suraj nam niyamai
මාරම හිසරදයක් මේ riyal pathumage වැලලෙන ඒව
18:06 ඕගොල්ලන්ගෙ තාත්තා මැරුනහම, මිනී පෙට්ටිය ගන්න ගියෙ තාත්තගෙ සාප්පුවෙන්ලූ😮
සරත් බැදලා තියෙන්නේ දරුවෝ තුන් දෙනෙක් එක්ක ඇයි අම්මා දුවට කියන්නේ. කලින් මනුස්සයා මැරුණම මිනී පෙට්ටිය ගන්නයි ගිහින් තියෙන්නේ
A lanai vena manussayekge.eth dan thaththa kiyanne meyata
පත්තරකාරයා ලස්සනට මුතු ටික ගන්නවා උගෙ අතට
Surag super ❤❤❤❤
එතකොට ජුරාලියාගේ තාත්තා සරත්ද ??😮😮😮
පත්තර වාර්තා කාරයා දෙන්න හදන්නේ ශොට් එක දියමන්ති ටිකට අරුන් දෙන්නාම ගොන්නුනේ
කෝලම්කූට්ටම කතාවෙ දොලේ මහත්තයගෙ සුද්දි නේද මේ ඉන්නෙ 😁
ඇමැති ge carithayata . Amal gebirida නේද hoda.😮
41:56 අම්මෝ වැලක් 😂
සදනි හොදයි😅
සුරාජ් මාපා සුපිරි ඇක්ටින් 😊😊😊😊😊
ඇත්තමයි සුරාජ් අයියාගෙ මේ චරිතෙත් සුපිරියක්👍❤
ජුරාලියාට ගැලපෙන්නෙ සඳනි නෙමේ රෙබෙකා
ඔව් නේ
Ow rebeka nam gambeera patai.
සදනි ඇව්ල්ලා ඇමැති නෝනා
❤❤❤
Amati tumiya hirunika wege
Nikan dakke meka. Sadhani saree adala thiyenne hirunika wage neda 😅
ඹව්😅
Kellek oni❤
ලොකුදුව සංජනා වගේ , කෝ මේ දවස්වල සංජනා දකින්න නෑ නේද
ඒ සල්ලි ජුරාලියා ගෙ තාත්තා ගේ වෙන්න ඕන
පෝන් එකේන් නේවේයි රේද්ද කඔලා බලන්නේ
සුල්තාන් ..රෝජර්.
rassawenuth aswennlu ammoh pttah athal😂
😂😂😂😂
Sadani neweyi shalani tamayi akata gelapenne
සුරාජ් මාපා කොන්ඩේ හිටෙව්වට තට්ටේ නේ
රෙබෙකව ගන්න තිබ්බ සදනිගෙ චරිතෙට
Ado hiripoda wessa iwaraida ban
🌷🌷🌷🌷🌷
කොටස් 6ම you tube එකෙන් බලපු අය පැත්තට 😇
Mn
මත්😂
😂😂😂
ඈ
MN
Hoda bola 😂😂
Mokakda Ban ara Kiyanne Konde pirana gaman kellata Oyage thaththa matrila mini pettiyak ganna giyama thamai oyage thaththa hambune kiyala.. Mongal wage
සරත් කියන්නේ එයාගේ තාත්තා නෙමෙයි එයාලා පොඩි කාලේ තාත්තා මැරිලා එයාට මිනිපෙට්ටිය ගන්න ගිහින් තියේන්නේ සරත්ගේ සාප්පුවට එතකොට තමා එයාව හම්බවෙලා තියේන්නේ ලොකු ලමයි තුන් දෙනා සරත්ගේ නෙමෙයි ඒ ගෑනු කෙනාගේ කලින් කසාදේ
ජයනි සේනානායක රඟපාන චරිතයට විවාහ දෙකයි, කලින් විවාහයේ මහත්තයා මිය ගිහින්,ඒ වේලාවේ මිනි පෙට්ටියක් ගන්න මිනි පෙට්ටි සාප්පුවකට ගිහින්,ඒ සාප්පුවේ සහයට හිටපු කෙනා එක්ක තමයි ජයනි සේනානායක දැන් විවාහවෙලා ඉන්නේ ඒකයි එහෙම කියන්නේ.......
හිරිපොද වැස්ස කතාවට වැටෙන ලයික් තරම් වත් මේකට නැ... 😊
හිරිකිතය වැස්ස
Sulthange aththa nama mkd
රොජර් සෙනෙවිරත්න
@SajithPriyadarshana-k7n thnk u 💗

ජයනි සේනානායක රඟපාන චරිතයට විවාහ දෙකයි, කලින් විවාහයේ මහත්තයා මිය ගිහින්,
ඒ වේලාවේ මිනි පෙට්ටියක් ගන්න මිනි පෙට්ටි සාප්පුවකට ගිහින්,
ඒ සාප්පුවේ සහයට හිටපු කෙනා එක්ක තමයි ජයනි සේනානායක දැන් විවාහවෙලා ඉන්නේ ඒකයි එහෙම කියන්නේ.......