ලේහුගේ වත්ත | Lehuge Waththa | Lehu's scheme | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Director - Janitha Rupasena
    Concept & Script Writer - Janitha Rupasena
    DOP and Edit - Sheran Yodasinghe
    Cast - Janitha Rupasena
    Jatila Manage
    Nadith Nupearachchi
    #siril #Hora #NewEpisode
  • ตลก

ความคิดเห็น • 1.4K

  • @SirilAyya
    @SirilAyya  3 ปีที่แล้ว +1065

    පොඩ්ඩක් පරක්කු උනාට sorry වෙන්න ඕනේ. 😜🙏

    • @isurunanayakkara5008
      @isurunanayakkara5008 3 ปีที่แล้ว +3

      Baaa 😋😋

    • @chasku
      @chasku 3 ปีที่แล้ว +3

      ඒක තමයි බැලුවේ

    • @ravindulakchan2639
      @ravindulakchan2639 3 ปีที่แล้ว +8

      අම්මොහ් පට්ට ඒක..... 😂❤️❤️සතියකට එකක්වත් දාන්න බැරිද ❤️

    • @trendingmusic3355
      @trendingmusic3355 3 ปีที่แล้ว +1

      Ekata aulak na aiye.ikmanata ikmanata video danna parana serama blala iwarai

    • @thilankasthuriarachchi997
      @thilankasthuriarachchi997 3 ปีที่แล้ว

      Hoda podda🤣🤣

  • @PoddaMV
    @PoddaMV 3 ปีที่แล้ว +393

    යකො දෙන්නම එක වගෙ වෙලා... ඇදුමෙ පාටින් හොයාගත්තෙ මෙක මරු බන්.... . අරුට මල පනින එක සාදාරනයිනෙ බන් dealers ලා කොච්චර busyද කියලා ඔකුන්ට තෙරෙන්නෙ නෑ. .

    • @MiracleToys-Negombo
      @MiracleToys-Negombo 3 ปีที่แล้ว +1

      Podda ❤️

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว +3

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +11

      ලොවෙත් පොඩ්ඩා 😜, ආදරෙයි !

    • @shashikachathuranga502
      @shashikachathuranga502 3 ปีที่แล้ว

      හම්මො සිරිල් අයීයා කනට ගහාද්දී පොඩ්ඩා අයියාගේ ඇන්ගී ඩැඩ් දොරට පයින් ගහාපූ සින් එක මතක් උනා මොනා උනාත් මේවා සිරා සිද්දි 😂😂😂😂

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +266

    අම්මො ඒක 😍

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

    • @thariandravi
      @thariandravi 3 ปีที่แล้ว

      නවා අයියා අපේ චැනල් එක පැත්තටත් එන්නකෝ

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +5

      😜😜

    • @sakalawaga
      @sakalawaga 3 ปีที่แล้ว +1

      අඩෝ කෝස් ප්‍රමෝට් කරල ඉවරයිද?

  • @Preethiproductions-
    @Preethiproductions- 3 ปีที่แล้ว +181

    අම්මෝ සිරිලෝ 😍😂

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว +1

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +5

      ජය වේවා...!!

    • @istockacademy3294
      @istockacademy3294 ปีที่แล้ว +1

      Hi preethi Production

  • @pdcreations7242
    @pdcreations7242 3 ปีที่แล้ว +936

    රැට්ටා...නිසා සිරිල් අයියව අදුරගත්ත අය කෝ....සුපිරි චරිතයක් 😍

    • @chirathsasiri
      @chirathsasiri 3 ปีที่แล้ว +32

      රැට්ටාට කලිං සිරිල් දන්නවෝ

    • @pdcreations7242
      @pdcreations7242 3 ปีที่แล้ว +2

      @@chirathsasiri නියමයි.....🤘

    • @kalindubakinigahawela3159
      @kalindubakinigahawela3159 3 ปีที่แล้ว +9

      උඹලා කොහෙද බන් හිටියේ 😁😁😁😁😁

    • @pdcreations7242
      @pdcreations7242 3 ปีที่แล้ว +10

      @@kalindubakinigahawela3159 අපි ඉදියා බන්...සිරිල් අයියගේ චැනක් ඒකෙ sub,views මදි මොකද...මේක සමාජගත වෙලා මදි නිසා...ඒකයි අපිත් මෙච්චර කාලයක් නොදැන ඉදියේ...
      රැට්ට නිසා..දැන් සබ් වීව්ස් වැඩි වුණා..එකගද

    • @thenumidisansa6334
      @thenumidisansa6334 3 ปีที่แล้ว +2

      මමත්

  • @datageeks2439
    @datageeks2439 3 ปีที่แล้ว +382

    රැට්ටගෙන් ආව කියල හැමිනෙන්න එපා මුන් maths කරල A3 දාල , මොරටුවේ uni ගිහින් එකෙත් හොදම මොල කාරයෝ කරන telecommunication degree එක කරපු උන්. මුන්ගේ concept , acting , creativity උපරිමයි. මුන් එක්ක audience එකක් මුල ඉදලම උන්නා. ගොන් ජෝක් බලන උන්ට මුන් සෙට් නෑ එකයි තාම මෙතන

    • @r.pisuru3982
      @r.pisuru3982 3 ปีที่แล้ว +10

      එකෙන්ම...💪💪💪

    • @ruchiralakmal9738
      @ruchiralakmal9738 3 ปีที่แล้ว +9

      Aniwa bro..👍

    • @chinthakadewasinghe9801
      @chinthakadewasinghe9801 3 ปีที่แล้ว +17

      එකෙන්ම මචං මං මුංගෙ සීන් දැන් සෑහෙන කාලෙක ඉදලා බලනවා..සම හරක්ගෙ ටෝක් නිකං රැට්ටා නැත්තං මුමුත් නෑ වගෙ..

    • @Samanconstruction
      @Samanconstruction 3 ปีที่แล้ว +9

      කැම්පස් එහෙක නයාගෙ සීන් එක කරන්නේ කරන්නෙ මෙයාල නේද

    • @hktamoori7249
      @hktamoori7249 3 ปีที่แล้ว +3

      @@Samanconstruction o

  • @τιια
    @τιια 3 ปีที่แล้ว +196

    සිරිල් අයියා & ෆෝචූන් ෆිල්ම්
    Subs හිමීට හිමීට වැඩි වෙන සුපිරිම පරණ චැනල් 2ක් තමයි🔥♥️

    • @naradawarnasundara8941
      @naradawarnasundara8941 3 ปีที่แล้ว +4

      හොදම සෙට් දෙක ඒත් සබ් අඩුයි..

    • @kasunnadeeshana6914
      @kasunnadeeshana6914 3 ปีที่แล้ว +1

      aniwa

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +6

      වචන ටිකට ස්තුතියි.... ආදරෙයි බ්‍රෝ....

  • @JPromo
    @JPromo 3 ปีที่แล้ว +95

    හෙමින් හෙමින් යමු අපි.. 😍😍😍

  • @iamdr0147
    @iamdr0147 3 ปีที่แล้ว +45

    සිරිල් අයියා චැනල් එකට අලුතෙන් එන අයගෙන් ඉල්ලන්නේ. සිරිල් අයියාගෙ වීඩීයෝ ඔක්කොම බලන්න. (නැත්තම් most popular ටික හරි) ලංකාවේ creative ම කොමඩි චැනල් එක සිරිල් අයියා කියලා තේරෙයි. ❤️

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +2

      තෑන්ක්ස් බ්‍රෝ 😍

    • @JanithaR
      @JanithaR 3 ปีที่แล้ว

      Aniwa bro 👌solid content

  • @johnwick3112
    @johnwick3112 3 ปีที่แล้ว +13

    ඒ ඒ...., අහම්බෙන් වගේ VIDEO eka බැලුවේ , *සිරාවටම පට්ටම ආතල්* ‼️ ,ගොන් ජෝක් නැති සිරාම ආතල් ❤️🤘

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +2

      දිගටම සෙට් වෙමු කොල්ලො 😍😍😍

    • @johnwick3112
      @johnwick3112 3 ปีที่แล้ว

      අනිවා අනිවා ලොකු අයියේ 🤘

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +60

    නියමයි 👌 ❤️

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      තැන්ක්ස් බ්‍රෝ 😍

    • @SriHadaVideo
      @SriHadaVideo 3 ปีที่แล้ว

      @@SirilAyya ❤️

  • @aroundofhansa
    @aroundofhansa 3 ปีที่แล้ว +25

    රොඩ්නී සර් එදා කතරට මොර සූරන වැස්සක් කියලා කියපු කතාව අදටත් වලංගුයි 😘පඩියෙන් පඩිය සැබෑ ගමනක් යන පාලිත අයියා සහා සිරිල් අයියට ජයෙන් ජයම වේවා 😍😍😍😍😍😍😍

  • @dayankkumarasinghe
    @dayankkumarasinghe 3 ปีที่แล้ว +50

    WOW!!!!!! Acting 100% , Script 100% , Camera 100%......තව මොනවද ඉතුරු වෙලා තියෙන්නේ???

  • @aash_liyanage____1722
    @aash_liyanage____1722 3 ปีที่แล้ว +17

    සිරිල් අය්යගෙ video බලන්න අරන් දැන් අවුරුදු ගානක් ඒ කාලෙ ඉදන්ම සුපිරි ආතල් ටිකක් දුන්නා ♥️ ජය ♥️♥️

  • @sehasD
    @sehasD 3 ปีที่แล้ว +28

    සුපිරි මචෝ්... පට්ටයි..😍..අතාරින්නනම් එපා මචන්ල වැඩේ..උබල උඩටම එන්න ඕනෙ කවදහරි..ඔහොමම යමු.ජයවේවාාා.. '"හොදම දේ තියෙන්නෙ සැගවිලාා"'👊❤️

  • @sandakalumbandara16
    @sandakalumbandara16 3 ปีที่แล้ว +20

    දහපාරට වඩා බැලුවා..මරු❤️🔥

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      අම්මෝ 🤣🤣❤️❤️❤️

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +10

    අඩෝ සිින් එක හිතාගන්නවත් බැ බන් අන්තිම වෙනකමි 😍 සිරි අයියලාගේ සුපිරි යක්ම තමා මෙිකනමි 😃😍😍😗

  • @SLGear
    @SLGear 3 ปีที่แล้ว +82

    වත්තෙ හුලං වගේ දැක්කේ

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +5

      චිකේයියා ... 😂😂

  • @Rakhitha
    @Rakhitha 3 ปีที่แล้ว +122

    තොපිලා දෙන්නම කන එක අඩු කරහං..සිරිලගේ බෙල්ල පේන්නෙත් නෑ දැං..

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +12

      හෙට ඉඳල කරන්න ඉන්නේ දැන් මාසයක් විතර 😂😂

    • @Rakhitha
      @Rakhitha 3 ปีที่แล้ว

      @@SirilAyya 🤣🤣

    • @SisilaSadaruwan
      @SisilaSadaruwan 3 ปีที่แล้ว +2

      @@thorathuruviraj Comment එකක් Comment එකක් ගානෙ මෙහෙම හිඟා නොකා, Quality Content කරපන්කො බන්. එතකොට බලන උන් එයි, හොයාගෙනම ..

  • @helashakthiya
    @helashakthiya 3 ปีที่แล้ว +5

    අන්තිම මොහොත එනකන් වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරිඋනා
    ඒක පට්ටම පට්ට ඈ...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️...

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      ස්තුතියි බ්‍රෝ 😍

  • @sandunsubasinghe1755
    @sandunsubasinghe1755 3 ปีที่แล้ว +8

    අඩෝ උබල තමා හොදටම කරේ😂❤️

  • @kelumdhananjaya9238
    @kelumdhananjaya9238 3 ปีที่แล้ว +237

    රැට්ටා ගේ වීඩියෝ එකට පස්සෙ ආපු එවුන් කෝ

  • @ashanthilochana4339
    @ashanthilochana4339 3 ปีที่แล้ว +44

    අන්තිම වෙනකන් මොකුත් තේරුන්නෑ..රැට්ටගේ ශව්ටව්ට් එකෙන් ආවේ අම්මො පිස්සුවක් තමා 😍

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      😅😅😍

  • @thilinadunuvila3392
    @thilinadunuvila3392 3 ปีที่แล้ว +6

    පට්ටම තමයි ඉතින් siril අයියා 😃😃😃😃

  • @travelby7577
    @travelby7577 3 ปีที่แล้ว +3

    samanyen video ekak yaddi eelagata wenne mokdda kiyala kiyanna puluwanne guess karala, eth ubalage video hithaganna ba anthima wenakan. pattama athal 😍😍😍

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      ස්තුතියි බ්‍රෝ ඒ වචන ටිකට... ❤️ ❤️

  • @ruwanthaherath1330
    @ruwanthaherath1330 3 ปีที่แล้ว +2

    Ammoooo සුපිරි siril aiya

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      😍😍😍😍

  • @msooriyabandara4278
    @msooriyabandara4278 3 ปีที่แล้ว +18

    Rettage video එකෙන් පස්සෙ බලන්න ආවේ

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      දිගටම සෙට් වෙමු කොල්ලො 😍😍😍

  • @tharakavishwaji876
    @tharakavishwaji876 3 ปีที่แล้ว +2

    අඩෝ මරු බන් 😂😂🔫

    • @jeewajeewa3332
      @jeewajeewa3332 3 ปีที่แล้ว

      ඔක්කොම වීඩියෝ බලපන් සහෝ, ඔක්කොම සිරාම ෆන්

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      ආදරෙයි බං 😍😍😍😍

  • @sihanhewage5631
    @sihanhewage5631 3 ปีที่แล้ว +10

    රැට්ටා අයියගෙන් ආවෙ..❤️

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว

      th-cam.com/video/kr_EruQmBGU/w-d-xo.html ..............

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ...................

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว

      🙏🏻 .........................

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +2

      ආදරයෙන් පිළිගන්නවා මචං 😍😍😍😍

  • @thaprobane2374
    @thaprobane2374 3 ปีที่แล้ว +36

    සිරිල් කිව්වොත් ගංජා තමයි ඉතින්

  • @sunshine-bi7lm
    @sunshine-bi7lm 3 ปีที่แล้ว +6

    රැට්ටා හින්දා අපි ඔයාව දැන ගත්තෙ ....මරු ඔයානම් 😁😁😁

  • @Subashana
    @Subashana 3 ปีที่แล้ว +3

    බලපු හොඳම එක අයියෙ 🤗 😍 කීපාරක් බැලුව ද මතක නෑ

  • @kotaproduction
    @kotaproduction 3 ปีที่แล้ว +14

    දැන්ද 4 😬😬😬 එල එල එන්කම් හදිසියේන් හිටියේ විඩියෝ එකක්. නියමයි 👌👌👌 🤣🤣🤣

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      පොඩ්ඩ් නේ පරක්කු උනේ බ්‍රෝ 😁😁

  • @ashengallery4785
    @ashengallery4785 3 ปีที่แล้ว +2

    Supiriyak😂

  • @bylondonhandiya
    @bylondonhandiya 3 ปีที่แล้ว +21

    Rattaගේ එක බලලා අාවේ...😍

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      ආදරෙයි ❤️❤️❤️

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv ปีที่แล้ว +1

    සිරිල් අයියා සූපිරි මචං ඔයාලගේ බ්ලොග් එක 👍🙃🤣🙃🤣

  • @kani257
    @kani257 3 ปีที่แล้ว +29

    රැට්ට දැන්ම නිසා යකෝ දැක්කේ.ඔන්න උබලව subscribe කෙරැවා සිරිල් අයියේ 🔥

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +3

      දිගටම සෙට් වෙමු කොල්ලො ❤️❤️❤️

    • @piumisandeepani854
      @piumisandeepani854 3 ปีที่แล้ว +1

      Mamth subscribe kra . Okkma vidiyo tika blnwa dan . Retta nisa awe

  • @IsharaNayanajith
    @IsharaNayanajith 3 ปีที่แล้ว +2

    Next level අයියෙ❤️❤️❤️❤️

  • @panhida1870
    @panhida1870 3 ปีที่แล้ว +3

    ඒක ෆට්ට බං❤️

  • @amilaperera6636
    @amilaperera6636 3 ปีที่แล้ว +1

    Ela ela....2 parak baluwa...

  • @danushkamaduranga1964
    @danushkamaduranga1964 3 ปีที่แล้ว +5

    රැට්ටා කියපු නිසා බලන්න ආවේ , නියමයි ආ❤️💪😍

  • @pivithururathnayake9951
    @pivithururathnayake9951 3 ปีที่แล้ว +2

    එක පට්ට

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      බොක්ක 😍😍😍

  • @hxzxndiary
    @hxzxndiary 3 ปีที่แล้ว +3

    Ammho ekaaa 😹 anthima seen ekt Confused unga bunga una 💔😹

    • @lmmusic2388
      @lmmusic2388 3 ปีที่แล้ว +1

      th-cam.com/video/kr_EruQmBGU/w-d-xo.html ..............

    • @lmmusic2388
      @lmmusic2388 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @lmmusic2388
      @lmmusic2388 3 ปีที่แล้ว +1

      🙏🏻 ............................

    • @lmmusic2388
      @lmmusic2388 3 ปีที่แล้ว

      Thank you subscribe karanna puluwanda please

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      කොර වුණා ද 🤣🤣🤣

  • @sasikainduwara6773
    @sasikainduwara6773 3 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරි. රැට්ටා පිං හොදේ අපිට සිරිල් අයියා සෙට් කරලා දුන්නට ❤️‍🔥😍

    • @jeewajeewa3332
      @jeewajeewa3332 3 ปีที่แล้ว

      ඔක්කොම බලපන් සහෝ, අනිත් ඒවා තව ෆන්

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      දිගටම සෙට් වෙමු කොල්ලො 😍😍😍

  • @slanonymous606
    @slanonymous606 3 ปีที่แล้ว +60

    උබලගෙ වීඩියෝ වල තියෙන්නෙ වෙනම ආතල් එකක් බන් ඒක වෙන channel වලින් හම්බු වෙන්නෙ නෑ....

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      ආදරෙයි බ්‍රෝ ... ඒ වචන ටිකට ස්තුතියි 😍😍

  • @lokuuproductions985
    @lokuuproductions985 3 ปีที่แล้ว +2

    අඩෝ පට්ට බං ඒක 😂😂😂😂😂😂😂

  • @jeewajeewa3332
    @jeewajeewa3332 3 ปีที่แล้ว +16

    මේ වගේ සිරා ෆන් වලට වීව්ස් නෑ, අර ගොබ්බ ෆන් කාරයෝ 1M subs ගහනවා, අනේ මන්ද මටනම් තේරෙන්නෑ. Anyway Best of Luck siril Aiye❤️

    • @malaka_nimantha6903
      @malaka_nimantha6903 3 ปีที่แล้ว +1

      Paw bn uba.

    • @sujeewabandaradms
      @sujeewabandaradms 3 ปีที่แล้ว

      @@malaka_nimantha6903 🤣

    • @edmking9390
      @edmking9390 3 ปีที่แล้ว

      Uba gobba fun kiwwe kaatada ?? 1million?😂

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      තැන්ක්ස් කොල්ලා 😍😍😍😍

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +1

    Ela Cyril Ayya Jayawewa

  • @lahirudilshan9417
    @lahirudilshan9417 3 ปีที่แล้ว +7

    රැට්ට හින්දා ආවා සුපිරියක් තමා සබ් එකෙන් සප් එක දුන්න ❤️👌 🔥

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      ආදරෙයි ඈ 😍😍😍

  • @lakinduseuwanda9452
    @lakinduseuwanda9452 3 ปีที่แล้ว +1

    adoooo ...maarai ooi...supiri ideas..

  • @sajithsenaratne
    @sajithsenaratne 3 ปีที่แล้ว +5

    "silent daala tibila tiyenne"........ane ammo....... me paarath siraa ekak....... 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @tharindumalawaraarachchi1132
    @tharindumalawaraarachchi1132 3 ปีที่แล้ว +2

    ado eka nam maru

  • @shehanrashmika3089
    @shehanrashmika3089 3 ปีที่แล้ว +3

    Thankz රැට්ටා

  • @gamingwithpodda8612
    @gamingwithpodda8612 3 ปีที่แล้ว +2

    Patta

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      🤣😍😍😍

  • @ThePodiYa
    @ThePodiYa 3 ปีที่แล้ว +3

    මේකවත් ට්‍රෙන්ඩින් වෙයා...න්.... එල එකක් සිරිලෝ....

  • @Nisalakavinda
    @Nisalakavinda 3 ปีที่แล้ว +1

    ammooo ekaaa🤣🤣🤣🔥🔥🔥

  • @pavansamaranayake2645
    @pavansamaranayake2645 3 ปีที่แล้ว +4

    අම්මෝ climax එක පට්ට 😂😂

  • @sanjulaimasha2650
    @sanjulaimasha2650 2 ปีที่แล้ว +1

    සිරිල් අයියා ඔයාලා දෙන්නා මාර දක්ශයෝ දෙන්නෙක් ...1M subscribe gahanna wish karanawa❤️💎❤🙏

  • @Cric1nf0
    @Cric1nf0 3 ปีที่แล้ว +8

    අපිනම් සිරිලා එක්ක එදා ඉදන් හිටියා.රැට්ටා දුන්න සප් එක මරු 1M ගහන්න සුභ පතනවා සිරිලෝ 😘😘

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว +1

      අපේ කොල්ලො 😍😍😍😍

  • @daysoframidu6290
    @daysoframidu6290 ปีที่แล้ว +1

    පට්ට සුපිරි වැඩක් ♥️👍💙

  • @nasa3573
    @nasa3573 3 ปีที่แล้ว +15

    සිරිලො උඹ මහත් වෙලානෙ බං😁

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

  • @ishanrivimal8241
    @ishanrivimal8241 2 ปีที่แล้ว +1

    Creative❤️🔥

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +8

    ඉන්ජිනේරුවෝ වුනාට වැඩක නෑ....වෙලාව බලන්ඩ දන්නෑ නේහ්...😅😅

    • @zany4246
      @zany4246 3 ปีที่แล้ว

      Kwda bn engiyo??...Siril aiyada?

    • @thilinalakshan4517
      @thilinalakshan4517 3 ปีที่แล้ว

      @@zany4246 තුන් දෙනාම

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 2 ปีที่แล้ว +1

    අම්බෝ බන් මරන්නද හදන්නෙ 😂😂 පට්ට් බන්❤️

  • @kamal9silva
    @kamal9silva 3 ปีที่แล้ว +6

    😂😂😂 අනේ අම්මේ සිරිල් අයියේ.. හිනස්සල මරන්නද හදන්නේ...😂😂😂 කෑම කකා හිටියේ සිරිල් අයියේ. පිට උගුරෙත් ගියා... 😂😂😂😂

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK 3 ปีที่แล้ว +1

    එලකිරි බෝයිස්.. 🤣🙏♥️

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      තෑන්ක්ස් බෝයිස් ❤️❤️❤️

  • @didulathejan4371
    @didulathejan4371 3 ปีที่แล้ว +3

    රැට්ටගෙන් ආවෙ සුපිරි චැනල් එකක් ❤️❤❤

  • @AK-vk8uj
    @AK-vk8uj 3 ปีที่แล้ว +1

    පට්ට පදිරි ඕයි මේක. ලොවෙත් හිතුවේ නෑ ඒ වගේ අවසානයක් තියෙයි කියලා. සුපිරි

  • @ThilinaIsanka
    @ThilinaIsanka 3 ปีที่แล้ว +3

    හිතන්නෙවත් නැති විදියේ එන්ඩින් එකක් දෙන්නේ සිරිලා තමා ❤️

  • @koreanlanka4861
    @koreanlanka4861 3 ปีที่แล้ว +1

    Daksha naluwek. Siril ayya. Uba hoda director kenekta ahu unoth film ekakata aniwa gannawa

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +6

    මේවාට විිව්ස් එන්නේ නැත්තේ ඇයි කියලා හිතාගන්න බෑ ,කොහොමහරි අතාරින්නෙ නැතුව දිගටම කරමු❤️❤️❤️

  • @inzammohamed2566
    @inzammohamed2566 3 ปีที่แล้ว +2

    Janitha ayya den siril ayya vela 🤩💯
    Hemadama kiyanava vage script acting super 👌💪

  • @diniththennakon4991
    @diniththennakon4991 3 ปีที่แล้ว +12

    මේක අපි සෙයා කරල ලන්කාවෙ පේමස් කරමු තව..හිනා වෙන තරමට කට්ටිය බලනව මදි 🙂

  • @manujagunasena428
    @manujagunasena428 3 ปีที่แล้ว +1

    Supiri..

  • @buddiperera_
    @buddiperera_ 3 ปีที่แล้ว +8

    පට්ට ස්ක්‍රිප්ට් එක්ක තියෙන ආසම චැනල් එක😍🖤

  • @Kevin_Silva_
    @Kevin_Silva_ ปีที่แล้ว +2

    Creative 💯
    Acting 💯

  • @nuwanseelawansha4594
    @nuwanseelawansha4594 3 ปีที่แล้ว +3

    රැට්ටා දැම්මට පස්සෙ බැලුවේ .top තමයි 👍👍

  • @samodyabandar9624
    @samodyabandar9624 ปีที่แล้ว +1

    කනේ පාරවල් ටිකනන් මරු ඔයි😂😂

  • @Dilvonepic
    @Dilvonepic 3 ปีที่แล้ว +9

    Your concept is great. Keep up the good work. 😄

    • @shevonhirantha9050
      @shevonhirantha9050 3 ปีที่แล้ว +1

      💪💪

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මෙහෙමත් පොඩි කොල්ලො ටික් ටොක් කරලා කෙලෝ ගන්නවා ද th-cam.com/video/L2Hm5UdYXBY/w-d-xo.html මෙහෙමත් චාටර් වෙනවා ද ? 😂😂🇱 🇰අම්මෝ ඒක . මං මේ වීඩියෝ එක ශෙයා කරා කියලා කියන්න එපා. ෂේප් එකේ බලලා විතරක් යන්න🇱🇰

  • @Rafayal
    @Rafayal 3 ปีที่แล้ว +1

    ඕන් එහෙනම් රැට්ට කිව්ව නිසා...අද ඉදන් සිරිල් අයියත් ලිස්ට් එකේ....

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      බොක්ක 😍😍😍

  • @srilankanheritage3619
    @srilankanheritage3619 3 ปีที่แล้ว +4

    රැට්ට අය්ය නිසා ඔන්න අපි ආවෝ🙂💚

  • @hasitha6315
    @hasitha6315 3 ปีที่แล้ว

    #ammoooo.....😂😂😂😂😂😂😂😂. #pattama creative...........
    #ratta hoda welawata adunwala dunne... Patta patta...💯💯💯💯💯💯😂😂😂😂😂🙏

  • @wagithili1723
    @wagithili1723 3 ปีที่แล้ว +7

    සිරිලත් ගන්ජ ගහල වගේ..😁😁

  • @red_cap-production
    @red_cap-production 3 ปีที่แล้ว

    Ammo eka 😍

  • @Tobytimez
    @Tobytimez 3 ปีที่แล้ว +32

    රැට්ටගෙ කීමට ආපු උන් කෝ ❤️❤️❤️‍🔥❤️‍🔥

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      😍😍😍😍

    • @piumisandeepani854
      @piumisandeepani854 3 ปีที่แล้ว

      Rettage kimta tmy awe. Ykuu ekh mrune 😂😂😂

  • @tharindulakmal8326
    @tharindulakmal8326 3 ปีที่แล้ว +1

    Aka patta siriloooo

  • @nimeshsemasingha4769
    @nimeshsemasingha4769 3 ปีที่แล้ว +19

    රැට්ටගෙ ඇඩ් එක බලල ආපු වුන් කෝ

    • @SirilAyya
      @SirilAyya  3 ปีที่แล้ว

      ආදරයෙන් පිළිගන්නවා 😍😍😍

  • @amodpathirana1319
    @amodpathirana1319 ปีที่แล้ว +1

    සුපිරිනෙ...

  • @daraya7412
    @daraya7412 3 ปีที่แล้ว +7

    රැට්ට නිසා අදුරගත්තේ..සිරිල් අයියත් පට්ට අහ් 🤘

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 3 ปีที่แล้ว +1

    ඒල ඒල හැමදාමත් වගේ..

  • @dammikakaluarachchige3482
    @dammikakaluarachchige3482 3 ปีที่แล้ว +4

    අම්මෝ සිරිල් අයියා 😂😂😂😂 කවුද අනේ කතා ලියන්නෙ සුපර්

  • @dpksl2083
    @dpksl2083 ปีที่แล้ว +1

    Superb 🤣🤣🤣🤣

  • @Dulan97
    @Dulan97 3 ปีที่แล้ว +4

    Another masterpiece 🤣🤣🔥❤️

  • @kodda1000
    @kodda1000 3 ปีที่แล้ว +1

    Patta machan 😀😀😂😂

  • @madusanka5179
    @madusanka5179 3 ปีที่แล้ว +8

    ෆෝචූන් ෆිල්ම්ස් එක්ක ක්‍රොස්ඕවර් එකක් ඕනී

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අදයි මුලින්ම බැලුවේ දිගටම බලනව දන්

  • @john_wick552
    @john_wick552 3 ปีที่แล้ว +3

    මේවා තමයි එලියට ගන්න ඕන වීඩියෝස්... නැතුව වස්තිලගේ වගේ කුනුහර්ප නෙවෙයි.. 🍻

  • @tharindusadaruwan3531
    @tharindusadaruwan3531 ปีที่แล้ว +1

    Patta athal halo 🤣🤣🤣👌👍👍

  • @AvinthaHI
    @AvinthaHI 3 ปีที่แล้ว +5

    රැට්ට කිව්වා හරි සිරිල් අයියේ ඇබ්බැහි උනා ඇත්තමයි ❤🌹

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +1

    දැන් තමා මේ චැනල් එක දැක්කෙ , එක විඩියෝ එකයි බැලුවේ චැනල් එක subscribe කරා බෙල් එකත් ටලං ටලං ගාලා ගැහුවා . සුපිරි ආා.