අනුර තක්කඩි සියල්ල හිර කරයි මහජන සුනාමියක් කඩාවදී | FINAL CUT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 375

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 2 หลายเดือนก่อน +81

    අවු76 රට කාපු නාකි හොරැන්ගේ අවසන් රංගනය ..ජයවෙිවා මාලිමාවට

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +99

    පරාජයේ බල පිස්සුව, මාලිමාවට චන්ද වැඩි කරනවා 😂😂😂

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +66

    මාලිමාවට පහසු ජයක් ඒකාදිපති රනිල් රාජපස්සු ජුන්ටාව පන්නමු

  • @arunaprasad3030
    @arunaprasad3030 2 หลายเดือนก่อน +53

    මනූෂය ඔලුව වනන කැත.රනිල් දැන් අමුතුම ගේම් එකකට එන්නෙ....මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +112

    එකම විශ්වාසය තඹුත්තේගම රතු තරැව ඇතුලු මාලිමාව පමණය

    • @jayshn-n9575
      @jayshn-n9575 2 หลายเดือนก่อน

      එකම විසදුම ,
      එකම විශ්වාසය ,
      එකම බලාපොරොත්තුව .
      අනුර කුමාර .
      ජාතික ජනබල වේගය .
      සැරදේවා .

  • @RaveendraKusum
    @RaveendraKusum 2 หลายเดือนก่อน +54

    ජනතාව බය වෙන්න එපා.අදිකරනයෙන් නියෝග කරනව වැඩබලන පොලිස්පති වරයෙකු යටතේ චන්දය පවත්වන්න කියල..අනිවාර්යයෙන්

  • @niroshasenani687
    @niroshasenani687 2 หลายเดือนก่อน +27

    දෙපිටකාට්ටු රනිලයගේ ඇට නැති දිව හැරෙන හැරෙන පැත්තට කතාව...ජයවේවා මාලිමාවට..

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +32

    රටට විහිලු කරැවන් එපා.මහල්ලන් දේසපාලනයෙන් අයින් කරමු.

  • @NirmalaSarojani-q8j
    @NirmalaSarojani-q8j 2 หลายเดือนก่อน +30

    ඔය වැඩ නිසා රනිල්ට තියෙන චන්ද ටිකත් නැති වෙනවා.😂

    • @patdee4576
      @patdee4576 2 หลายเดือนก่อน +6

      පරම්පරාවෙන්ම අලියාට චන්දේ දුන්න අය රනිල්ව ඔලුවේ තියන් හිටියා.බඩු මිල,බඳු,බිල් අහසට නඟින කොට සජියා හොඳයි කිව්වා. සජියා විවදේ ඉස්කෝල වල කින්ඩි උනහාම රනිල් හොරාගේ පැත්තට හැරුනා.ඔය දෙක අතර තමයි ගස් මාරුව තිබ්බේ. දැන් ඔය ගස් දෙකම බිමට ඇඳ වැටිලා.😂😂 දැන් ඒ චන්දත් මාලිමාවට.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 2 หลายเดือนก่อน +31

    මේ නරියා උදැල්ලමයි දාන්නේ පුදුම බයවිල්ලක බයවෙලා ඉන්නේ

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 2 หลายเดือนก่อน +35

    ජය වේවා මාලිමාවට ජයග්‍රහණය නියතයි අනුර සහෝදරයාට සුබ ගමනක් 🎉🎉🎉🎉 jaya wewa npp

  • @manojwasantha7606
    @manojwasantha7606 2 หลายเดือนก่อน +24

    ❤❤❤මාලිමාවට ජයවෙිවා 🥰මාලිමාවට ❤❤❤❤❤❤❤❤😂❤❤❤ජයවෙිවා ❤❤නියතවසයෙන්ම ජනපති අනුර කුමාර දිසානායක ❤❤❤මාලිමාවට ජයවෙිවා 🥰මාලිමාවට ❤❤❤❤❤❤❤❤😂❤❤❤ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ❤❤❤❤❤❤❤ජයවෙිවා මාලිමාවට ❤❤මාලිමාවට ජයවෙිවා 🥰මාලිමාවට ❤❤❤❤❤❤❤❤😂❤❤❤ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ❤❤❤❤❤❤❤ජයවෙිවා මාලිමාවට ❤❤මාලිමාවට ජයවෙිවා 🥰මාලිමාවට ❤❤❤❤❤❤❤❤😂❤❤❤ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ❤❤❤❤❤❤❤ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 หลายเดือนก่อน +34

    ඔක දේසබන්දුව තමයි පාස්කු බෝම්බ ලොරිය අධීවේගයේ චක්පොඉන්ට් එකේදි පරික්ශා නොකර යැව්වෙ...

    • @jayshn-n9575
      @jayshn-n9575 2 หลายเดือนก่อน

      අනාගතයේ එලිවේවි .
      තරු පෙනේවි , පටි ලැබේවි
      නොවැරදීම . සහතිකවම .

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 2 หลายเดือนก่อน +18

    මාලීමාවට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජයවේවා අනුර සහෝදරයාට ජයෙන් ජයම වේවා ❤❤❤

  • @aindu4690
    @aindu4690 2 หลายเดือนก่อน +18

    දීකිරි වලට බලල්ලුත් සාක්කිලු..රනිල් කියන කතාවට කටුස්සො වගේ ඔලුව වනන හැතිකරේ ඉන්නවා.

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n 2 หลายเดือนก่อน +20

    රනිල් බලය නිසා උම්මත්තකයෙක් වෙලා... මෝඩ යකෙක්.. මං ඉස්සර හිතුවෙ මහා ප්‍රාඥ්ඥයෙක් කියලා. දැං තමයි තේරෙන්නෙ අමු මෝඩයෙක් කියලා..

  • @shaniidesilva453
    @shaniidesilva453 2 หลายเดือนก่อน +17

    කපටි සොම්බියට එරෙහිව නීතිය ක්‍රියා කරන්න බැරි මේකගේ විධායකකම නිසයි..ජනතාව අසරණයි..කුමක් හෝ කර මේ ජඩ ආණ්ඩුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න🙏🙏🙏

  • @ChitraMahappu
    @ChitraMahappu 2 หลายเดือนก่อน +16

    රනිල් දේශබන්දුව අයින්කරන්නේ නැත්තේ හොර චන්ද මගඩි වලට යන්න ඕනා නිසා,මාලිමාවට ජය,❤🎉

  • @niroshasenani687
    @niroshasenani687 2 หลายเดือนก่อน +17

    මනූෂයෝ බලාගෙන බෙල්ල ගැලවෙයි..

  • @PathumLivera-zf8nk
    @PathumLivera-zf8nk 2 หลายเดือนก่อน +32

    ගුටි කෑ පොලිස් පති

  • @nokiacooperation8546
    @nokiacooperation8546 2 หลายเดือนก่อน +21

    විලි ලැජ්ජාවක් නැති එකෙක් ඔලුව හොල්ල හොල්ලා අනුමත කරන හැටි හිරිකිතය

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 2 หลายเดือนก่อน +1

      කෙලවෙන දිනය දවසකින් හරි කල්යනවට මුංගෙ කැමැත්ත

    • @LalithaWaduge
      @LalithaWaduge 2 หลายเดือนก่อน

      උන්ට දැන් එලොව මෙලොව නෑ ඔල්මාදෙ 😂

  • @bgshelton1070
    @bgshelton1070 2 หลายเดือนก่อน +24

    හරි වැදගත් මිනිහා

  • @medawalamp1475
    @medawalamp1475 2 หลายเดือนก่อน +12

    පොලිස් පතියට ගෙදරයන්ට කියලා උද්ගෝෂනය කළ තරුනයට ගහන්න ආවෙ පොලිස්පති ඉදලද

  • @sajanmaduwantha8993
    @sajanmaduwantha8993 2 หลายเดือนก่อน +15

    මේ රනිල් නාකිය බලන්නේ කොහොම හරි බලයේ ඉන්න

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 หลายเดือนก่อน +11

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @RaveendraKusum
    @RaveendraKusum 2 หลายเดือนก่อน +15

    අනේ පොන්සි රනිල් තමුන් කවුද කියල රටේ මිනිස්සු දන්නව.ඒක මතක තබාගන්න

  • @AshokVthanage
    @AshokVthanage 2 หลายเดือนก่อน +9

    ශ්‍රී ලංකා මවගෙ අවුරුදු 76ක් ලේ බීපු කිනිතුල්ලෝ ,කූඩැල්ලෝ අයින් කරන් ටිකක් අමාරුයි ....... ඒ වුණාට මෙ පාර යන්නම වෙනවා....... මාලිමාවට ජයවේවා 🎉

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 2 หลายเดือนก่อน +18

    අනේ පුදුම ආදරයක් තියෙන්නේ චන්දෙ තියන්නම්

  • @sajanmaduwantha8993
    @sajanmaduwantha8993 2 หลายเดือนก่อน +8

    සුපිරි චතුරංග ❤❤❤❤

  • @rayanfernando7184
    @rayanfernando7184 2 หลายเดือนก่อน +9

    ජාතික ජනබලවේගය බලයට එනවා නවත්වන්න බැහැ

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 หลายเดือนก่อน +8

    කපටි නරියා රනිලා පාතාලයේ පොලිස්පති මුන් ඔක්කොම එලවන්න ඔන

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 2 หลายเดือนก่อน +8

    ඇත්තටම රනිල් රාජපක්ෂ මෙක ගේ මක් අහුවෙන්න එපා

  • @Vip19774
    @Vip19774 2 หลายเดือนก่อน +7

    රනිල් කවදාවත් ඡන්දය කින් බලයට පත් වෙන්නෙ නෑ, පිනා චාන්ස් එකකින් ජනාධිපති වෙලා, දැන් ඒ ජනපතිකම තවදුරටත් තියාගන්න හැම උත්සාහයක්ම දරනවා, ජනතාව මේ ගැන දැනුවත් කල යුතුය

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා සහෝදරයා ❤❤❤❤❤

  • @antonyperera4890
    @antonyperera4890 2 หลายเดือนก่อน +2

    අවුරුදු 76 රට විනාශ කළ අපරාධකරුවන් ඡන්දයෙන් පරාජ කරමු. ජාතික ජනබලවේගය පාලනයක් මේ සුන්දර රටට අත්‍යවශ්‍යමයි

  • @GayaniGayanini
    @GayaniGayanini 2 หลายเดือนก่อน +5

    දැන් ජානාධ්පති මුලින්ම හිට්යේ වැඩ බලන නේද ? ඇයි දැන් බැරි වැඩ බලන පොලිස්පති කෙනෙක් පත්කලහැකි නේද ? ජානාධ්පතිවරණ පරදින නිසා එය කල්දාගන්න මේ අයට ඕනවෙලා තියෙන්නේ .

  • @Nalakalankadhikari
    @Nalakalankadhikari 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 2 หลายเดือนก่อน +9

    Malimawata Jayawewa

  • @mohammedansar8718
    @mohammedansar8718 2 หลายเดือนก่อน +10

    ඒ පොලිපිතිම ඕන නෑ වෙන වැඩ බලන කෙනෙක් පත්කරමු
    වැඩබලන ජඩාතිපති

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 2 หลายเดือนก่อน +3

    ❤❤Malimawater jayawewa 🎉🎉🎉sombiya marapiyauw

  • @DonaSs-k6h
    @DonaSs-k6h 2 หลายเดือนก่อน +7

    සුත්තර පුංචා ට ගහලා එලවමු.

  • @mohammedansar8718
    @mohammedansar8718 2 หลายเดือนก่อน +7

    මූට පිස්සු තද වෙලා ඉන්නේ

  • @nihalperera8913
    @nihalperera8913 2 หลายเดือนก่อน +2

    Thank you 🙏❣️🌷👍

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 2 หลายเดือนก่อน +4

    මෙතෙක් කාලයක් කලහැටියට අධිකරණය අභිබවා යන විධායකයක් රටට එපා.
    රටට නොගැලපෙන විධායක ජනාධිපති ක්‍රමයක් රටට ජනතාවට එපා.මාලිමාවේ පාලනයක් තුල නහයට අහන්නැති මුඩම පාලකයින් පන්නනවාමයි.
    මාලිමාවට ජයවේවා.

  • @ThusithaRanasinghe-io7up
    @ThusithaRanasinghe-io7up 2 หลายเดือนก่อน +5

    රන්ල්ගෙ අවසාන බලු කෙදිරිය

  • @dayanandaariyadasa1773
    @dayanandaariyadasa1773 2 หลายเดือนก่อน +2

    තව නරියෙකුත් පැත්තක ඉදන් ඔලුව වනනනවා

  • @nilukadias685
    @nilukadias685 2 หลายเดือนก่อน +3

    මේ ඔක්කොම සෙට් අප්,

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 หลายเดือนก่อน +3

    නාකි හොරු එලවමු ! මාලිමාව දිනවමු ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandana65
    @nandana65 2 หลายเดือนก่อน +1

    හමුදාවට බැරිද ආරක්ෂාව දෙන්න චන්ද කටයුතු වලට

  • @DamithRishantha
    @DamithRishantha 2 หลายเดือนก่อน +4

    බබා රනිල් 😢😢😢😢😢😢😂😂😂😂😂😂😂

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 2 หลายเดือนก่อน +3

    සුපිරි ජවනිකාවක්
    රගදැක්විමට නියමිතය...........
    මහින්දට පුළුවන්
    රනිල්ට පුළුවන්
    අනුර .............
    අනුර දිනුවත් බෑ
    සුපිරි බයි ලොජික්

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 หลายเดือนก่อน +1

    බටලන්දේ වධකයා ප්‍රතික්ෂේප කරමු ..

  • @mavirowi2230
    @mavirowi2230 2 หลายเดือนก่อน +4

    Malimawata jayawewa ❤

  • @ira3953
    @ira3953 2 หลายเดือนก่อน +4

    මයිත්රීපාලත් දඩ කෑවනේද.නියෝගය ඊලගට.????????

  • @maintenancesolutions763
    @maintenancesolutions763 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය තහවුරුයි....👍👍👍👍💯💯💯💯💯🧭🧭🧭🧭🧭👏👏👏👏👏

  • @nihalranjith6375
    @nihalranjith6375 2 หลายเดือนก่อน +4

    අනෙ රනිල් මකබෑවිලා සුන්නත්දුවිලි වෙලා පල

  • @nilukadias685
    @nilukadias685 2 หลายเดือนก่อน +5

    දේශබන්දුවා ගෙදර යැව්වේ රනිලා

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 2 หลายเดือนก่อน +5

    පිස්සු ජනාධිපති කෙනෙක් මේ රටේ ඉන්නේ

  • @DamithRishantha
    @DamithRishantha 2 หลายเดือนก่อน +3

    බයවෙලා බයවෙලා බයවෙලා බයවෙලා බයවෙලා බයවෙලා බයවෙලා බයවෙලා බයවෙලා බයවෙලා බයවෙලා බයවෙලා

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 2 หลายเดือนก่อน +4

    ඈයි යකෝ මූට කිව්වනේ වෙන නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් පත්කරන්න කිව්වා නේ...උබට සිද්දාලේප ම ඕනැද්?

  • @Japanborder-LKR
    @Japanborder-LKR 2 หลายเดือนก่อน +3

    Good luck NPP❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ShanthiShamila
    @ShanthiShamila 2 หลายเดือนก่อน +5

    රනිල් වික්‍රොමසිංහ මොලයට පෙති කර ගැනීම. පිනා ය

  • @forestgum1237
    @forestgum1237 2 หลายเดือนก่อน +13

    මුගේ අමිමාට....මේ රනිල් කියන සක්කිලි වේ# බල්ලා යන්න හදන්නේ රටේ අධිකරණයත් බුල්ඩෝසර් කරමින් එකාධිපති ගමනක්ද? හොදින් මතක තියාගනින් මේ රටේ ජනතාවත් එක්ක තොට ඔය සෙල්ලං දාන්න බැහැ🚩

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +1

    Kalakani පාලකයන් එල්ලා මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා .........❤ yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 หลายเดือนก่อน +5

    පලයන් සොම්බියො යන්න එ්කට තමා මැතිවරණ රාජකාරි සදහා නියොජ්‍ය පොලිස් පති කෙනෙක් පත්කරල තියෙන්නෙ කොමිසමාන්

    • @LalithaWaduge
      @LalithaWaduge 2 หลายเดือนก่อน

      නැත්නම් වෙන මොකටද අපි හරක් කියල හිතුවද? 😬

  • @kanthiadikari1700
    @kanthiadikari1700 2 หลายเดือนก่อน +2

    පොලිස්පති සමඟ සාකච්ඡා කර දැනටමත් ඒ කටයුතු මැතිවරණ කොමිසම වැඩ කරලා ඉවරයි... රනිල් සොම්බියා බයවිය යුතු නෑ..😂😂

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 2 หลายเดือนก่อน +3

    මේ හම්පඩ නාකි මුන්ට මේක දාල යන්න තියෙන අමාරුව. මහ කරදරයක් මේ නාකි මැරිල යන්නෙත් නෑනෙ. රටේ කොල්ලන්ගෙ ලේ බොන්න නැතුව

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 หลายเดือนก่อน +3

    හොර කාළකන්ණි vs මාලිමාව ❣️

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 2 หลายเดือนก่อน +4

    කට කිවත් දිව බොරුකියන්නෙ නැහැ ඔන්න මොහු ඇත්ත කියන්නෙ 2019 කොහොමඩ,වැඩ බලන පොලිස් පති කෙනෙක් සමග එවිට චන්දය කලේ ජනපති කියන්නේ සත්‍ය නොව බව‍ ඔප්පු වෙනවා

  • @upulbandaranavaratne
    @upulbandaranavaratne 2 หลายเดือนก่อน +4

    මේ යකාට පිස්සු තදවෙලා

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 2 หลายเดือนก่อน +4

    මූ බයවෙලා.....ගැහනව

  • @sunilankumburage1010
    @sunilankumburage1010 2 หลายเดือนก่อน +4

    ඇයි රනිල් මෙතරම් බියක් ඡන්දෙට

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq 2 หลายเดือนก่อน +2

    Npp jayaweawa

  • @ThusithaRanasinghe-io7up
    @ThusithaRanasinghe-io7up 2 หลายเดือนก่อน +2

    රනිල් දැන් හීනෙන් බයවෙලා නැගිටින්නෙ අනුර දකින නිසා.අනිත් හොරුත් එහෙම තමයි😂😂

  • @අපිදන්නෑමොකුත්ම
    @අපිදන්නෑමොකුත්ම 2 หลายเดือนก่อน +3

    යකෝ කතා කර කර විසදන්න රනිලගෙ අම්මගෙ බූදලේද මේ රට කරන්න බැයිනම් පලයන් සුනකයො ඔය ජනපතිකම දීල

  • @dealwis3458
    @dealwis3458 2 หลายเดือนก่อน

    ජයවේවා මාළිමාවට .

  • @LaksmanRohitha
    @LaksmanRohitha 2 หลายเดือนก่อน +1

    Jvp npp ❤jaya niyathay ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @karuapp6083
    @karuapp6083 2 หลายเดือนก่อน +2

    Zombie a අමු ජඩයෙක්! කිසිදු ප්‍රශ්නයක් නෑ.. චන්දය තියන්න පුළුවන්... මාලිමාව ට ජයවේවා

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 2 หลายเดือนก่อน

    හැම කෙනෙක් ම මතක තබා ගන්න අවසන් නොවූ සාද මේ ලෝකයේ නොමැති බව.

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 2 หลายเดือนก่อน

    රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරමු.
    මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @RanjithKariyawasam-lg6li
    @RanjithKariyawasam-lg6li 2 หลายเดือนก่อน +1

    ප්‍රේමදාස මිනීමරුවා කෑලිවත් හෝයාගන්න බැරිවුණා ඒකත් බලයට ආවත් අමු අමුවෙ හොර චන්දදාල ඒක අපි දන්නවා.

  • @JayaJayajaya-js8yb
    @JayaJayajaya-js8yb 2 หลายเดือนก่อน +7

    🧭🧭🧭🧭

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน

    ජයවෙිවා මාලිමාවට ජයගුුහනය නියතයි 👍❤අනුර සහෝදරයාට

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 2 หลายเดือนก่อน

    Congratulations ❤.

  • @nimalmalcolm
    @nimalmalcolm 2 หลายเดือนก่อน +2

    මෙම අනුප්‍රාප්තිකයා පෙර පැවති ජනාධිපතිවරයෙකුට ආදේශකයක් වන අතර ඔහු මානසික රෝගයකින් පෙළෙන බව පෙනේ. ඔහුව නෙරපා හැරීමට ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුව කටයුතු කළ යුතුයි.

  • @LovemeAquarius
    @LovemeAquarius 2 หลายเดือนก่อน +1

    මුන් ටික " යුක්තිය " කිය කිය බොරු නමක් දාගෙන උත්සාහ කලේ දේශබන්දුවා ලවා භීෂණය පතුරුවා චන්දෙ කල් දාන්න . ඒකයි මුන්ව දේශබන්දුවා නැතිවම බැරි .

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +1

    තවත් සෙල්ලම් දාන්න හදන්න එපා.රනිලට යන්න වෙන්නෙ ගඩාපි ගිය විදිහට .

  • @tharukasachintha4476
    @tharukasachintha4476 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 หลายเดือนก่อน +5

    Nuhuk pala ponilo

  • @wasanthawithanage9545
    @wasanthawithanage9545 2 หลายเดือนก่อน

    මලිමවට ජයවෙවා ❤❤❤❤❤❤❤

  • @UdayaIluksooriya
    @UdayaIluksooriya 2 หลายเดือนก่อน +1

    Definitely NPP win!❤❤❤

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 2 หลายเดือนก่อน

    රනිලට පක්ශව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු සතුටින් භාරගන්න අතර විරුද්ධව දෙන තීරණයවලටවට වටේ යනවා කපටි සූත්තර පුංචා😮 ජාතික ජනබලවේගය දිනවා රට ගොඩනගන්න හැමෝම එකතුවෙමු ❤🎉 සියලු බත්කන ජනතාවනි හැමෝම එකතුවෙමු රට බේරා ගනිමු .ජයවේවා

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 2 หลายเดือนก่อน +1

    එයාලට වාසි කොහන්ද ලැබෙන්නෙ?ඒ පැත්තට හැරෙනව

  • @RadleyLowrance
    @RadleyLowrance 2 หลายเดือนก่อน

    අනිවාර්යෙන් නාකි මහලු ටික පාර්ලිමේන්තුවෙන් අයින් කළ යුතුමයි .මුන්ට දැන් කල්පනාවත් අඩුවෙලා තියෙන්නේ .සමහරුන් ඉඳගත්ත වෙලා ඉඳන් නිදි .

  • @AthulaSaman-bd6pq
    @AthulaSaman-bd6pq 2 หลายเดือนก่อน

    අතුරුදහන් වීමේ බලය ක්‍රියාත්මකයි. ජන්දය?

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 หลายเดือนก่อน +3

    අනෙ නරි රනිලෝ. උබ තව ටිකක් ගොරක වැඩිපුර කාල වරෙං අපි ඉස්සරහට ඔය වගේ බොරු පච ඇදබාන්න..
    එහෙමනම් අපි වැඩබලන ජනාධිපති කෙනෙක්ව පත් කරගන්නම්. උබ වහාම ඉල්ලා අස්වෙයං..

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේ‍වා මුට හොදම දේ මරැම්‍ නොකා යන එක මේ‍ පිනාව ජනතාව මැරැවත් නඩු නෑ ඒක දැන ගෙන වැඩ කරපන් එහෙනම්‍ ඉදල මැරැම්‍ කාපන්❤

  • @RmsAirangani
    @RmsAirangani 2 หลายเดือนก่อน

    අපේ,ජනතාවකුපිත,කරන්නඑපා,රනිල්

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ♥️♥️

  • @sirilalranjith5857
    @sirilalranjith5857 2 หลายเดือนก่อน +1

    රනිලුත්, කතානායකත් ඇතුලෙ......