How to Apply Admission of Grade 01 | Grade 1 Admission | Documents for grade 1 admission

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • How to Apply Admission of Grade 01 | Grade 1 Admission | Documents for grade 1 admission
    * 2024 වසර සදහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇත.
    අවසාන දිනය - 2023/08/18
    රජයේ පාසලක 01 ශ්‍රේණියට සිසුවකු ඇතුළත් කිරීමේදී සම්පූර්ණ කර ගත යුතු ලේඛණ හා අනෙකුත් අවශ්‍යතා සියල්ල පිළිබදව වීඩියෝව මගින් විස්තර කරයි.
    වීඩියෝවට අවශ්‍ය කරුණු ගැසට් පත්‍රය ඇසුරෙන් සංක්ෂිප්ත කර සකස් කර වීඩියෝව ඉදිරිපත් කරන්නේ රජයේ පාසලක ගුරුවරයෙකු විසිනි.
    The video explains all the documents and other requirements to be completed while enrolling a student to grade 01 in a government school.
    The facts required for the video are summarized and prepared from the gazette and the video is presented by a teacher of a government school.
    2024 වසරට අදාළව අයදුම්පත්‍රය ලබා ගන්නා ආකාරය පිලිබද පහළ වීඩියෝවෙන් දැන ගන්න.
    • Admission of Grade 01 ...
    තොරතුරු ඇතුලත් ප්‍රධාන වෙබ් අඩවිය,
    moe.gov.lk/
    2024 - 01 ශ්‍රේණියට බදවා ගැනීමට අදාළ චක්‍රෙල්ඛය,
    moe.gov.lk/wp-...
    2024 පාසල්වලට ඇතුලත් කිරීම පිළිබද නිවේදනය,
    moe.gov.lk/202...
    අයදුම් පත්‍රය හා උපදෙස් සිංහලෙන්,
    moe.gov.lk/wp-...
    අයදුම් පත්‍රය හා උපදෙස් දෙමළෙන්
    moe.gov.lk/wp-...
    Google Map තුළින් නිවසේ සිට පාසලට ඇති දුර මනින ආකාරය දැන ගන්න.
    • Google Map Air Distanc...
    අයදුම්පත්‍රය පිරවීමේදී අවශ්‍ය වන ජන්ද හිමි නිමලේඛණ විස්තර නිවැරදිව නිවසේ සිටම අන්තර්ජාලය හරහා ලබා ගන්නා ආකාරය පහතින් දැනගන්න.
    • How to check election ...
    Video Created using Wondershare Filmora Software.
    #grade1admission #grade1admissiondocuments

ความคิดเห็น • 234

  • @subhashinimadhukanthi7711
    @subhashinimadhukanthi7711 2 หลายเดือนก่อน +18

    මේක මහ පිස්සුව ක්.. තමන් ඉපදුන රටේ, තමන්ගෙ ලමයව දාන්න ඉල්ලන දේවල්.. 😅

    • @LakmalErathna
      @LakmalErathna หลายเดือนก่อน

      ඔව් අනේ.

  • @kancnanadilhani4061
    @kancnanadilhani4061 21 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබ තුමට. ගොඩක් වැදගත් video එකක්.

  • @RUWANCHATHURANGA-vy6pq
    @RUWANCHATHURANGA-vy6pq หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම හොඳයි මෙ වගෙ දෙයක් කියල දුන්නට ගොඩක් සතුටුයි

    • @ManojDhananjaya
      @ManojDhananjaya  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💐

    • @user-vf8ti2ks2p
      @user-vf8ti2ks2p หลายเดือนก่อน

      රජයේ සතු ඉඩමක නිවස තියෙන්නෙ.. ඔප්පු නෑ .. ප්‍රධාන ලේඛනයට මොකක්ද සර් ලියන්න ඕන

  • @thilinipavithra5129
    @thilinipavithra5129 ปีที่แล้ว +4

    අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වීඩියෝ 1කරන්න

  • @user-ny8dn4wc1z
    @user-ny8dn4wc1z หลายเดือนก่อน +2

    කුලි ගවල්වල ඉන්න අය කොහොමද පාසලට දාගන්නෙ

    • @SandhyPiyadarshani-um9uh
      @SandhyPiyadarshani-um9uh หลายเดือนก่อน

      Anee ow e සම්බන්ධයෙන් මුකුත් wisthara kiyannane

  • @gunawathisilva
    @gunawathisilva หลายเดือนก่อน +1

    Godak pin pahadiliva kiyala danava

  • @shanikagamage7532
    @shanikagamage7532 หลายเดือนก่อน +1

    Harima pahadiliwa kiyanawa 👍👍

  • @user-cj7zb5pt1z
    @user-cj7zb5pt1z หลายเดือนก่อน

    Attatma hoda v ekak thank godak dewal danagatta

  • @Sdbm_Right_Way
    @Sdbm_Right_Way ปีที่แล้ว +4

    දිවුරුම් ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ දී පාසලේ නම යොදනවා එතකොට පාසල් පහකට විතර අයදුම් කරන කොට දිවුරුම් ප්‍රකාශනය පහක් ගත යුතුද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +1

      ඔව්...දිවුරුම් ප්‍රකාශනය original එක application එකත් එක්ක යවන්නත් තියෙනවා... ඒ නිසා වෙනම ගන්න වෙනවා....

    • @rpyjayamali4314
      @rpyjayamali4314 หลายเดือนก่อน

      8​@@ManojDhananjaya

  • @AjethKumara-w6k
    @AjethKumara-w6k หลายเดือนก่อน +1

    අයදුම්පත් යවන විට විදුලි බිල්පත යවන්න onida

  • @lakmaliranasinha4167
    @lakmaliranasinha4167 หลายเดือนก่อน

    පියාගෙන් පුතාට ඔප්පුව ගිය අවුරුද්දෙ තමයි ලියුවෙ. ඒත් තාම පියාගෙ නමට ජල විදුලි බිල්පත් එන්නෙ. එතකොට පියාගෙ ඔප්පුවද අපි දාන්න ඕනි.

  • @Sdbm_Right_Way
    @Sdbm_Right_Way ปีที่แล้ว +1

    ආදි ශිෂ්‍ය පදනම නොවන පාසලකට ඉල්ලුම් කිරීමේදී ආදිශිෂ්‍ය ගණය යටතේ ඇති ලිය කිවිලි අවශ්‍ය ද වෙනස් පාසලක් සඳහා

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      නෑ...ඒවා අවශ්‍ය නෑ...අදාළ පදනම යටතේ අවශ්‍ය ලියවිලි පමණයි අවශ්‍ය

    • @Sdbm_Right_Way
      @Sdbm_Right_Way ปีที่แล้ว

      @@ManojDhananjaya please contact number

  • @ireshakumarikm2608
    @ireshakumarikm2608 หลายเดือนก่อน +2

    Ser mama babage mawa.piyage namata thamai liyakiyavili thiyenne.a nisa piyage namin pirewuwama hodai neda.mage namin chande awurudu 5k ne.ser.eka prashnayak weida

  • @sumuduhettiarachchi4313
    @sumuduhettiarachchi4313 ปีที่แล้ว +1

    බදු ඔප්පුවක් නම් තියෙන්නේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ලිපි ලේඛන මොනවද? ජල බිල්පත්/ විදුලි බිල්පත් අපෙ නමින් නැත.

    • @chathurajayasooriya3439
      @chathurajayasooriya3439 7 หลายเดือนก่อน

      miss oya daruwa school ekata dagaththda බදු ඔප්පුවකින්

  • @dinushikasandamali7877
    @dinushikasandamali7877 ปีที่แล้ว +2

    උදා: 1 බැංකු ගිණුම් කියලාද ලියන්නෙ නැතිනම් account number ekada ලියන්නෙ

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +1

      පදිංචිය සනාත කරන වෙනත් ලේඛණ ගැන නේද..... එතන බැංකු ගිණුම් පොත කියලා ලියන්න....පොතේ ලිපිනය තියෙන කොලේ පිටපතක් යවන්න

  • @nimashanimasha6972
    @nimashanimasha6972 8 หลายเดือนก่อน +2

    Padinchiya wasara 5kata wada amma ho thaththa dennagen kenekta tibunama ethida sir

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 2 ปีที่แล้ว +1

    Thank u sooooomuch👍❤️

  • @Oniandosivogs139
    @Oniandosivogs139 2 ปีที่แล้ว +2

    Gogdak wada gath vido ekkak meka danakam balan hitiye goda sthuthi me dewal kiyala denawata ..monawada one lipi lekana kiyala dane nthuwa hitiyee bohoma sthuthi ....pahadiliwa hama dema kiyala dunnataa🙏🙏🙏🙏🙏🙏

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว

      @Dilantha Maduranga Thank you..👍👍

  • @wathsalaamaraweera5685
    @wathsalaamaraweera5685 ปีที่แล้ว +2

    සර් මම රෙන්ට් එකට එන්නෙ . මට බබාව 2025 ඉස්කෝලේ පළමු පන්තියට දාන්න මේ සුදුසුකම් නෑ , රෙන්ට් එකට අවිත් තවම මස 5.
    කොහොමද සර් මෙ දෙවල් හදාගන්න ඔනි .

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      පදිංචිය මාස 5 යි නම් ගැටළුවක් තියෙනවා....
      ඔයාගේ ස්ථිර ලිපිනය තියෙන පළාතකින් try කරන්න බැරිද......
      එහෙම නැත්නම් පදිංචිය නැතිව වෙනත් පදනම් බලන්න.....ආදි ශීෂ්‍ය පදනම අනුව දාන්න බැරිද....

    • @user-hx2gh6jh3v
      @user-hx2gh6jh3v ปีที่แล้ว

      4 years nam rent inne mona documents de pennannona?

    • @IreshaMadushani-zz5lh
      @IreshaMadushani-zz5lh หลายเดือนก่อน

      ​@@ManojDhananjayaadhishishya padanamen kohomada daanna puluvn kiyanna please 🙏

  • @sajeewanipriyangika8248
    @sajeewanipriyangika8248 2 ปีที่แล้ว

    ස්ථාන මාරු වීම් ගනය යටතේ ඉල්ලුම් කරන කොට පෙර සේවා ස්ථානයේ දරුවා සමග පදිංචිව සිටි බව සනථ කරන්න ඕනෙද.....

  • @ChanakaChanaka-lc3ou
    @ChanakaChanaka-lc3ou หลายเดือนก่อน

    Thank u sir🙏

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 8 หลายเดือนก่อน +2

    Me කිසිම ගණයට api nattam illum karanne කොහොමද .api inne rent ekata..ape ge thienne wena kenege namata ජලය විදුලි serama tienne eyage namata..apita කිසිම ලිපි ලේඛන ne..

    • @ManojDhananjaya
      @ManojDhananjaya  7 หลายเดือนก่อน +1

      කුමක් හෝ ගණයක් යටතේ තමයි දාන්න වෙන්නේ..... ජන්ද නාම ලේඛණයේ නම තියෙන පදිංචි ස්ථානය අනුව try කරන්න බලන්න.
      ගැසට් එක සියල්ල කියවන්න..

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 7 หลายเดือนก่อน

      🙏 මහත්තයා ..

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 7 หลายเดือนก่อน

      ඔබතුමා ekka kathakaranna අවශ්‍යයි ..email ekata number eka danna puluwanda මහත්තයා

  • @TalentEnterprises-vf3qs
    @TalentEnterprises-vf3qs หลายเดือนก่อน

    කුලියට ඉන්නවානම් මොකද කරන්නෙ 😢😢

  • @chathurangihansiabeysooriy6847
    @chathurangihansiabeysooriy6847 2 ปีที่แล้ว +1

    Thank you 👍

  • @gallagemadushani3674
    @gallagemadushani3674 ปีที่แล้ว +3

    සර් මගේ හස්බන්ඩ් ව්දෙස්ගතව ඉන්නෙ එතකොට මට බැරිද මේ ව්ස්තර ඉදිරිපත් කරන්න මහත්තයට තමයි හැමදේම අයිතිය තියෙන්නේ මට තියෙන්නේ පදිංචි සහතිකයක් ව්තරයි හස්බන්ඩගේ ව්ස්තර ඇතුලත් කරලා මටමෙය ඉදිරිපත් කලහැකිද

  • @ekaekadewal..23k
    @ekaekadewal..23k หลายเดือนก่อน

    පිළිවෙල අංකය කියන්නෙ මොකද්ද, අනුක්‍රමික අංකය කියන්නෙ ඒකමද?

  • @niroshanrandika6668
    @niroshanrandika6668 ปีที่แล้ว

    Thank you sir

  • @yasithapathum1916
    @yasithapathum1916 หลายเดือนก่อน

    thank you

  • @tharindirathnayaka6538
    @tharindirathnayaka6538 2 ปีที่แล้ว +1

    Sir thank you

  • @harshanidias9057
    @harshanidias9057 ปีที่แล้ว +1

    සර්.. අපි application එක යවද්දි මොනවද යවන්න ඕන ලිපි ලේකන.දරුවගේ උප්පැන්න සහතිකයට අමතරව තව යවන්න ඕන ලේඛන මොනවද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      මේ video එකේ විස්තර තියෙනවා...ඒ ඒ ගණය අනුව අවශ්‍ය ලේඛණ වෙනස් වෙනවා....

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      මේ video එකේ විස්තර තියෙනවා...ඒ ඒ ගණය අනුව අවශ්‍ය ලේඛණ වෙනස් වෙනවා....

  • @Oniandosivogs139
    @Oniandosivogs139 2 ปีที่แล้ว +2

    Pathithiru wala copy yawanna oneda

  • @nadeeshanishanthidasanayak1594
    @nadeeshanishanthidasanayak1594 ปีที่แล้ว +12

    දෙමාපියන් දෙදෙනාම එකම ලිපිනයක ඡන්ද හිමි නාම ලේඛනය ලියා පදිංචි විය යුතුද නැත් නම් භාරකරු පමණක් පාසලට ආසන්නම ලිපිනයක පදිංචි වි සිටිම ප්‍රාමානවත් ද ...අනෙ කාරුණික පිළිතුරු ලබා දෙන්න

    • @IreshaMadushani-zz5lh
      @IreshaMadushani-zz5lh หลายเดือนก่อน

      Ane matath ekena dena ganna ona

    • @priyanganisuwarna1595
      @priyanganisuwarna1595 หลายเดือนก่อน

      මටත් දැන ගන්න ඕනේ

    • @onijadineth9503
      @onijadineth9503 หลายเดือนก่อน

      දෙන්නම ඉන්න ඕනෙ

  • @hirunisahithya6096
    @hirunisahithya6096 ปีที่แล้ว +1

    Thnq 🙏

  • @sriyaniwijekoon2891
    @sriyaniwijekoon2891 ปีที่แล้ว +1

    Thagi oppuwak athi athara ayadum karuge namata .padinchiya thauru kirimata athireka lekana lesa gramasewaka sahathikaya.water bil curent bil warpanmbilidiripath කිරීම pramanawathda

  • @a.c.mramzan2129
    @a.c.mramzan2129 หลายเดือนก่อน

    ආදි ශිෂ්‍ය ගණයට ඉඩමේ ඔප්පුව අවශ්‍යද?

  • @user-hi5yd5tt6g
    @user-hi5yd5tt6g หลายเดือนก่อน

    කුලි ගෙවල්වල ඉන්න අයට මොනද ඔනෑ

  • @BuddhiniSenanayaka-cf4xk
    @BuddhiniSenanayaka-cf4xk 11 หลายเดือนก่อน

    බදු පදනම මත ඉන්න කෙනෙකුගේ පදින්චිය තහවුරු කරන්නේ කොහොමද

  • @chathurikaherath5607
    @chathurikaherath5607 ปีที่แล้ว

    මවගේ පදිංචිය ද පියාගේ ප්‍රදේශය වෙත ගෙන ගොස් ඇත. දෙදෙනා නීතියෙන් වෙන් වීමේ ගැටළුද නැත. නමුත් අනෙකුත් දරුවන් බලාගැනීමේ ගැටලුව හේතුවෙන් මව තම මහගෙදර සිටී. එවැනි අවස්තාවකදී ඉල්ලුම් කරන්නේ කෙසේද

  • @yukthirajitha
    @yukthirajitha ปีที่แล้ว +1

    ගෙදර ඔප්පුව ඇපයකට තබා ණය මුදලක් අරන් ඇතිනම් මුල් පිටපත ඉදිරිපත් කල නොහැකියි නේද?

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +1

      පිටපතක් ඉදිරිපත් කරන්න.. පුළුවන් නම් ඒ සම්බන්ධව ලිපියක් ලියලා බැංකුවෙන් සහතික කරගන ඒකත් ඉදිරිපත් කරන්න

  • @harshanibasnayaka9989
    @harshanibasnayaka9989 หลายเดือนก่อน

    Sir, chandahimi namalekanaye athi lipinaya ID eke tibiya yuthumada???natinam eyata athi ketima visiduma mokakda?? Pasalata asanna ganayata apply karana nisa.(ID copy application ekata damiya yuthu nisa)

  • @sunilrathnayaka6322
    @sunilrathnayaka6322 ปีที่แล้ว

    ඉස්තාන මරුවිම්වල පදිංචිය කොහොමඩ සදහන් කරන්න ඔන

  • @sarangaparanavithana8829
    @sarangaparanavithana8829 2 ปีที่แล้ว +4

    Sir adishishya ganayen illanakota light bill water bill bank books wala copy ewath danna onada

  • @chathurikawijerathna2763
    @chathurikawijerathna2763 ปีที่แล้ว +1

    සහෝදර ගණය යටතේ ඉල්ලුම් කරන විට report card 1 අවස්‍යයිද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      සහෝදරයගේ report කාඩ් එක හරහා එයා ඒ පාසලේ කෙනෙක් කියලා ඔප්පු කරන්නත් එයාගේ අධ්‍යාපන තත්වය පෙන්වන්නත් පුළුවන්

  • @anurathnayake498
    @anurathnayake498 2 ปีที่แล้ว +1

    Thank u so much sir..

  • @user-wf4mo2cc8i
    @user-wf4mo2cc8i ปีที่แล้ว

    Sir api amunana photocopy number karala divurum prakashaye eka liwata kamak nadda ?application eke printed diurum prakashaya tami add kale

  • @gaminipremathilaka907
    @gaminipremathilaka907 2 ปีที่แล้ว +1

    අයදුම්පත් පිරවිමේදි යම් වැරැද්දක් සිදුවුයේ නම් එය මකා දමා නැවත ලිවිය හැකිද ??? අලුත් අයදුම්පතක් ගත යුතු ද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว +1

      ඒක ලොකු ගැටළුවක් වෙන එකක් නෑ... (ඔයා ඉල්ලුම් කරන පාස⁣ල ඉහළම තරගයක් තියෙන පාසලක් නම් ඒ වගේ දෝෂයක් වත් නොතියා ඉන්න. නමුත් එහෙම නෙවෙයි නම් ගැටළුවක් වෙන එකක් නැහැ

    • @gaminipremathilaka907
      @gaminipremathilaka907 2 ปีที่แล้ว

      @@ManojDhananjaya thank you sir

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว +1

      @@gaminipremathilaka907 👍

  • @user-wf4mo2cc8i
    @user-wf4mo2cc8i ปีที่แล้ว +1

    Padinchiya thahauru karanna amunana photo copy,uppanna sahathike copy ewa okkoma true copy karaganna eka true copy karana seal ekak thiyana kenekuta kiyala karagattata kamak nadda sir?ewa true copy karana ekath JP karanna onida?reply me sir pls

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      JP කෙනෙක්ට කියලා කර ගත්තොත් වඩා හොඳ වෙයි... JP ⁣ගේ seal එක ගහලා true copy කියලා එයාගේ sign එක ගත්තා නම් හරි

    • @user-wf4mo2cc8i
      @user-wf4mo2cc8i ปีที่แล้ว

      Thank u sir

    • @madushanidayananda8988
      @madushanidayananda8988 หลายเดือนก่อน

      ​@@ManojDhananjayasamavinisuruda

  • @Amazingnature-k8b
    @Amazingnature-k8b หลายเดือนก่อน

    Sir demapiyan dedenama ekama chanda himi lekanaye liyapanchi wee inna oned? Husband ge namin illanne ethakota kalathrayage lipinaya wenas nam?

  • @jagathkeerthi5949
    @jagathkeerthi5949 หลายเดือนก่อน

    ක්වාටස් එකට ආවෙි ළඟදි. මාස 2ලමයව දාන්නෙ කොහොමද

  • @nimashanimasha6972
    @nimashanimasha6972 8 หลายเดือนก่อน

    Sir api inne kuli niwasaka mahaththayage mahagedara thamai padinchiya tiyennne chanda namalekanaye ehema maha gedara tiuenne mahaththayage mallige namata light wathura bil ammage namata enne kohomada ethakota karaganne

  • @user-gd9if8eb9h
    @user-gd9if8eb9h หลายเดือนก่อน

    විදුලි බ්ල් ,අවුරුදු 5ට 1ගානේ ඕනෙ ද?sir

  • @wasanthiwasanthi5690
    @wasanthiwasanthi5690 2 ปีที่แล้ว +2

    Sir me mulika liyakiyawili okkoma application ekath ekka yawanna oneda

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว

      ඒවයේ පිටපත් සාම විනිසුරු සහතික කරලා යවන්න ඕන... සහෝදර පදනම අනුව අය හා ආදි ශීෂ්‍ය අය පදිංචිය සනාත කරන ලේඛණ අවශ්‍ය නෑ කියලයි ගැසට් එකේ තියෙන්නේ...

  • @madushanidayananda8988
    @madushanidayananda8988 หลายเดือนก่อน

    Sir Diurum pekasaya tibunath sathya pitapath kiyala wena wenama sathya pitapath karanna onida

  • @Amazingnature-k8b
    @Amazingnature-k8b ปีที่แล้ว +2

    Sir mata denaganna puluwand mage baba 2019/04/05 birthday eka eya eka wasarat danna one 2024/25 d?

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +1

      2025 , 01 වසරට.

    • @Amazingnature-k8b
      @Amazingnature-k8b ปีที่แล้ว

      @@ManojDhananjaya sir baba ethakot thawa aurudu dekak preschool yanna oneda? eyaw aurudu 3n demme Aurudu 5 sampurna wenn 2024/04/05 me gena tikak denaganna one ...

  • @franklynmanuel
    @franklynmanuel ปีที่แล้ว

    Christian school ekata admission Danna baba Christian netham ethana preference or marks adu wenawada

  • @priyasuuriyaarachchi
    @priyasuuriyaarachchi ปีที่แล้ว +2

    Mage daruw 2019/4/9 iskole danne 2025da ethakota shishyathwa wibageta getaluwak wenne nedda

  • @user-wf4mo2cc8i
    @user-wf4mo2cc8i ปีที่แล้ว +1

    Sir asannatha ganayen idiripath karana form ekak nam husband ge namata oppuwa aurudu 3k wage nm tiyenne, amathara lekana idiripath kara nm marks labei neda?( ID,bank account,married certificate wage ewa)
    Pls reply sir

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      ලැබෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ පාසලට තියෙන තරඟයත් එක්ක තමයි. ඔයාලා පාසලට ගොඩක් ආසන්න අය නම් පහුකරන වෙනත් පාසල් නැත්නම් අවස්ථාව ලැබෙයි

    • @user-wf4mo2cc8i
      @user-wf4mo2cc8i ปีที่แล้ว +1

      Thank u sir

  • @meditationastrology
    @meditationastrology หลายเดือนก่อน

    mata danaganna puluwanda palamu marriage eken wife marila, ita passe second marriage ekata giya. eth first marriage eke babek innawa husband ta, e daruwawa school daddi barakaru washayen second marriage eke wife ta application danna puluwanda, please danna kenek kiyala denna.

  • @chamarideepika2994
    @chamarideepika2994 2 ปีที่แล้ว +4

    ඉතාමත් පැහැදිලි යි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champroduction1117
    @champroduction1117 ปีที่แล้ว +1

    Sir mam inne mage ammage gedae.oppuva tiyena ape achicheg namata..mt oppuvak ne.venat atireka valata danna puluwan neda

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      ඔප්පුව තියේ නම් ලකුණු වැඩියි.. ඔප්පුව නැත්නම් පදිංචිය සනාත කරන ලියවිලි ඕන වෙනවා.....
      එහෙම නැත්නම් අනාගතයේදී ඒ ගෙදර හා ඉඩම ඔයාගේ නමට පැවරෙනවා කියලා ලියුමක් ගන්න....

  • @nishadidil96
    @nishadidil96 10 หลายเดือนก่อน

    Sir mage mahaththayage nama wenas kara. Dan thiyana nama newei wiwaha sahathikaye thiyenne. Sir document idiripath karaddi deka wenas kiyala gataluwak weida. Eka niwaradi karaganna kramayak thiyanawada. Plz reply sir.

  • @shiwanthiudeshika8347
    @shiwanthiudeshika8347 ปีที่แล้ว

    Sir diurum prakashaya aplic eke tiyana eka purawala yawanawane.intaw yaddit ekak g oni ne.pasal 6 dammot apli tiyana eka,yaddi eniynnat 6 ma atin liyala sahatika k onda.mata eka gataluwak sir.ple rep.

  • @janothmadusanka1114
    @janothmadusanka1114 ปีที่แล้ว +1

    Application එකත් එක්ක ලේකන orijinal ඒවා ඕන වෙන්නේ නැ නේද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +2

      නෑ... පිටපත්....ඒවා සත්‍ය පිටපත් කියලා සාම විනිසුරු කෙනෙක් සහතික කරනන ඕන

    • @janothmadusanka1114
      @janothmadusanka1114 ปีที่แล้ว

      Thank you

  • @lasanthapradeep3227
    @lasanthapradeep3227 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @Sdbm_Right_Way
    @Sdbm_Right_Way ปีที่แล้ว +2

    ආසන්නතා ගණය යනු කුමක්ද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      පදිංචිය අනුව....

    • @Sdbm_Right_Way
      @Sdbm_Right_Way ปีที่แล้ว

      @@ManojDhananjaya පොඩ්ඩක් පැහැදිලි මදි පදිංචි ට අනුව විස්තර කරන්න පුලුවන්ද

  • @chamilatharanga8372
    @chamilatharanga8372 ปีที่แล้ว +2

    සර් දරුවෙක් 1වසරේ ඉදලා 5 වසර වෙනකං english mediam යවලා ඊට පස්සෙ 5 වසරෙදි රජයේ පාසලකට දාන්න බැරිද(english meadiam)

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      පුළුවන්. English Medium තියෙන පාසලක් තෝරාගෙන උත්සාහ කරන්න.
      05, 06 ශ්‍රේණිවලට බැරි වෙයි. 07 ශ්‍රේණියේදී තමයි පුළුවන්.. 05 ශීෂ්‍යත්වය අනුව 6 ට ළමයි ගන්න නිසා 6 දි ඇතුලත් කර ගන්න අමාරු වෙයි...05 කියන්නේ ශීෂ්‍යත්ව පන්තිය නිසා ඒකටත් ඇතුලත් කරන එක අමාරු වෙයි.....පාසලට තියෙන ඉල්ලුම අනුව ඒක වෙනස් වෙනවා....ඇතුලත් වෙන්න අවශ්‍ය පාසලේ විදුහල්පතිතුමා එක්ක කතා කරලා බලන්න.

  • @user-gq4ui8tk3b
    @user-gq4ui8tk3b 6 หลายเดือนก่อน

    Sir api asanna ganaya yatathe thamai danne.mage chanda namalekanaye aurudu 2kak pamanai watenne 2026 thamai daruwawa bara denna thiyenne.ape lagama pasalata thamai illum karanne.mahaththayage paththen thamai illum karanne ane sir prashnayak weida mata reply ekak danna air plizz

    • @ManojDhananjaya
      @ManojDhananjaya  6 หลายเดือนก่อน +1

      අවුරුදු 5 කට වඩා පදිංචි වෙලා ඉන්නවා නම් ජන්ද නාමලේඛණයේ නම ඒ අවුරුදුවලට නැතත් වසර ගණනාවක ඉඳලා පදිංචි වෙලා ඉන්නවා කියලා ප්‍රාදේශීය ලේකම්ගෙන් ලිපියක් අරන් පෙන්වන්නත් පුළුවන් .... ඒ ගැන ගැසට් එකේ විස්තර තියෙනවා...ඒකත් අරන් බලන්න....
      හැබැයි පාසලට තියෙන තරඟය අනුව ඒ වගේ දේක වටිනාකම අඩු වෙන්න පුළුවන්

  • @ROSHAN2023new
    @ROSHAN2023new 2 ปีที่แล้ว +1

    සර් ප්‍රින්ට්ඩඩ් දිව්රුම් ප්‍රකාශයේ මුද්දරයක් අත්සන් කරන ඒක අනිවර්යද?

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว

      රු. 50 ක මුද්දරයක් උඩ අත්සන් කරනවා නම් වඩා හොඳයි

    • @ROSHAN2023new
      @ROSHAN2023new 2 ปีที่แล้ว

      @@ManojDhananjaya ස්තූති සර්,මම ඇප්ලිකේශන් එක තැපල් කරා,ජෙපි සීල් එක ගහන වෙලාවෙ වත් කීවෙ නෑ මුද්දර අවශ‍යයි කියල.මේක නිසා ඇප්ලිකේශන් රිජෙක්ට් වෙයිද දන්නේ නෑ.

  • @madushanidayananda8988
    @madushanidayananda8988 หลายเดือนก่อน

    2025 tath mewa walanguda

  • @champroduction1117
    @champroduction1117 ปีที่แล้ว

    Sir ape ammage thathage namen oppuv tiyene.e kiyane mae siyage namen.eya dn ne.ehema danna beri veida

  • @user-vl8sk8lg1l
    @user-vl8sk8lg1l หลายเดือนก่อน

    Padinchiya tahauru karann nm koi tharm durakda

  • @udeshikadias9120
    @udeshikadias9120 หลายเดือนก่อน

    Sir mama teaching.mata transfer ganayen illanna puluwanda?transfer evith auruddak wenawa.dan inna isthanaye padinchiya aurudu 4k vithara.ane reply sir.

  • @avishkaavishka597
    @avishkaavishka597 ปีที่แล้ว +1

    මේකෙ සර් අම්මාගෙ තාත්තාගෙ උප්පැන්න සහතික වලට ඔර්ජිනල් ඒවාගෙ කොපි ගත්තම ඇතිද. නැත්නම් ඒවාත් ලියාපදිංචි කරපුවා ඕනෙද ඒ.ජි ඔෆිස් එකෙන්

    • @avishkaavishka597
      @avishkaavishka597 ปีที่แล้ว +1

      සර් මේකෙ අනිවාරෙන්ම දාන පාසල ඇර වෙන පාසල් 05ම අනිවාරෙන්ම දාන්න ඕනද. දාන පාසල ත් එක්ක පාසල් දෙකක් වගෙ තියෙනවානම ඒ දෙක විතරක් දැම්මම ඇතිද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +1

      එහෙම ඇති... ගැටළුවක් නැහැ

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +1

      AG office එකෙන් ගත්තා නම් වඩා හොඳයි.. ඉස්කෝලෙට තියෙන තරගෙත් එක්ක සමහර විට ගැටළු මතු වෙන්න පුළුවන්

    • @avishkaavishka597
      @avishkaavishka597 ปีที่แล้ว

      හරි සර් ස්තූති.

  • @ireshakumarikm2608
    @ireshakumarikm2608 หลายเดือนก่อน

    Ser mage baba 2021.6.10.awurudu 2 pree school giyama

  • @user-wf4mo2cc8i
    @user-wf4mo2cc8i ปีที่แล้ว +1

    Sir application ekath ekka yawanna oni daruwage uppanna shathike copy ekak neda?plz reply

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      Ow..sathya bawata sahathika kala pita pathak... interview yaddi original aran yanna

    • @user-wf4mo2cc8i
      @user-wf4mo2cc8i ปีที่แล้ว +1

      Thank u sir

  • @lakshaniheenkenda1383
    @lakshaniheenkenda1383 ปีที่แล้ว +1

    Sir mta gataluwk thynwa...husband mai dennma nuwara ape gewal thyenne ahe.ewa rent akta deela thyenne.ithin api tika kalekta mathale ape wenth gedrkta awa.ape babata dan awurudu dekai aye 2021 june wala ipadune scl daanda api nuwara hithagen inne private school akkta.ithin sir ape awurudu 5 padinchiy nha mkda api mthale hitapu nisa...private daaddi padinchiy prshnyk waeda sir

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +1

      Government school දාද්දි තමයි පදංචිය අනුව බලන්නේ.. private school වලට ලොකු තරඟයක් නැති නිසා ඒවගේ පදිංචිය බලන්නේ නෑ... ඒ නිසා ඔයාලට ගැටළුවක් වෙන්නේ නෑ..... රජයේ හෝ අර්ධ රාජ්‍ය ඉස්කෝලෙකට දාන්න හිතනවා නම් පදිංචිය ගැන බලන්න

    • @lakshaniheenkenda1383
      @lakshaniheenkenda1383 ปีที่แล้ว

      @@ManojDhananjaya sir api daann hithagen inne pallakale nalanda buddhist scool akata aka private unth rajayata sambnda karala...pilithurak denna sir

    • @lakshaniheenkenda1383
      @lakshaniheenkenda1383 ปีที่แล้ว

      @@ManojDhananjaya sir light bill water bill husband ge ammge nmta thyenne gataluwk wen nthy wae neda sir

  • @user-cj7zb5pt1z
    @user-cj7zb5pt1z หลายเดือนก่อน

    Oppuwa hasbund ge am mage namata tibe nam diurum prakashatlyak Ganna onada

  • @madusew2021
    @madusew2021 ปีที่แล้ว +1

    Ammagei thaththagei padinchiya eka thanaka thiyenna ona neda

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      එහෙම ගැටළුවක් නෑ... පදිංචිය තියෙන කෙනාගෙන් ඉල්ලුම් කරන්න... අම්මා, තාත්තා දෙන්නාගේම පදිංචිය එක තැන තියේ නම් ලකුණු කිහිපයක් වැඩි වෙයි

  • @indikamadushanka2455
    @indikamadushanka2455 ปีที่แล้ว +1

    Sir ammata idama aithi oppuwa nathi wela bala paththrayak thiyenne athakota mokakda karanne ekata

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      ඒක ඉදිරිපත් කරන්න

  • @riskayahkoob3190
    @riskayahkoob3190 ปีที่แล้ว +1

    Garama nilari sahathikaya aniva yawanna onadha ayadhum samagama inv yanakota arng yanna puluwandha?

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +1

      යවනවානම් හොඳයි. ලොකු පිරිසක් ඉල්ලුම් කරලා තියේ නම් මේක ගැටළුවක් වෙලා interview call නොකලොත් තමයි ගැටළුව.බොහෝ විට එහෙම වෙන්නේ නෑ...
      Interview යද්දි අරන් යන්න පුළුවන්...නමුත් පාස⁣ල interview කරද්දි අනුගමනය කරන ක්‍රමයත් එක්ක ගැටළුවක් ඇති වෙන්න පුළුවන්

    • @riskayahkoob3190
      @riskayahkoob3190 ปีที่แล้ว +1

      @@ManojDhananjaya thank u sar... Garama niladhari thumiya kiwwa inv yanakota dnm kiyala ..... Sarga video eakn godak pehadhili wuna tnx

  • @surangipriyadarshani3877
    @surangipriyadarshani3877 11 หลายเดือนก่อน

    Adyapana sewa ganayata university ekaka work kireema gata hekida sir

  • @FayasShamra
    @FayasShamra 2 หลายเดือนก่อน

    Sir mage baba 2021 feb..
    Eyata scl watenne koi year ekeda

  • @RandikaNadithalawa-ln5ch
    @RandikaNadithalawa-ln5ch ปีที่แล้ว

    Sir husband rata inne. Husbandge namin document thiyenne. Apply karanne kohomada plz.

  • @danushikadilrukshi5274
    @danushikadilrukshi5274 ปีที่แล้ว +1

    Ammage thththage asvim sahathika onida sir

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      ඒක ඕන උනේ ආදි ශීෂ්‍ය ගණයට...
      තව ඒ ලේඛණවලින් පුළුවන් පදිංචිය සනාත කරන්නත්...පදිංචිය සනාත කරන ලේඛණයක් විදියට ගණන් ගන්නවා නම් අස්වීම් සහතික තියෙන්න ඕන

  • @sureshsirimanna852
    @sureshsirimanna852 6 หลายเดือนก่อน +1

    Sir asanna ganayedi jiwat wena tana address akama demaupiyange identity wala tiyenna onada

    • @ManojDhananjaya
      @ManojDhananjaya  6 หลายเดือนก่อน

      එහෙම අවශ්‍ය නෑ... ජන්ද හිමි නාමලේඛණයෙන් පුළුවන් පදිංචිය සනාථ කරන්න...ග්‍රාම නිලධාරී පදිංචි සහතිකයත් ගන්න නිසා ගැටළුවක් වෙන්න බෑ....

  • @nilanisudarshani6590
    @nilanisudarshani6590 2 ปีที่แล้ว +1

    asannatha ganatai ADI shishya ganata dekama eka ellum pathraye purawanna barida

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว

      බෑ.. වෙනම දාන්න කියලා ගැසට් එකේ තියෙන්නේ... පාසල් වලින් බලාපොරොත්තු වෙන්නෙත් එහෙම..

    • @nilanisudarshani6590
      @nilanisudarshani6590 2 ปีที่แล้ว

      Sthuthi godaak dewal danagaththa oba thumage vedio walin🙏🙏🙏

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว

      @@nilanisudarshani6590 thanks .. තව කෙනෙක්ට බලන්න share කරන්න..

  • @Shenulife4315
    @Shenulife4315 10 หลายเดือนก่อน +1

    Kriyanvithayen danakotaona ganayenda danne

    • @ManojDhananjaya
      @ManojDhananjaya  9 หลายเดือนก่อน

      ක්‍රියාන්විතයෙන් කියලා නේද අහන්නේ...එහෙහනම් ආරක්ෂක ගණය. හැබැයි ඉල්ලුම්පත්‍ර දාන්න ඕන පාසලට නෙවෙයි ඔයා අයිති ආයතනයට. ඒ ගැන අහලා බලන්න ආයතනයේ මානව සම්පත් අංශය වගේ එකකින්

  • @madushanidayananda8988
    @madushanidayananda8988 หลายเดือนก่อน

    Sir meka 2025 harida

  • @PiyumiUdeshika
    @PiyumiUdeshika หลายเดือนก่อน

    Kuliyata inne kisima deyak ne mokada ekata karanne

  • @buddhikamadushani7593
    @buddhikamadushani7593 ปีที่แล้ว

    Mutual transfer akakin apply karanna berida sir.

  • @satheesak9269
    @satheesak9269 ปีที่แล้ว +1

    Eka ganayakatawath adala nathuwa danna baida..

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      එහෙම ක්‍රමයක් නෑ.... අදාළ වෙන කුමක් හෝ ගණයක් අනුව අයදුම් කරන්න

  • @IreshaMadushani-zz5lh
    @IreshaMadushani-zz5lh หลายเดือนก่อน

    Ammage padinchiyen witharak skoleta danna puluvnda sir please reply

    • @ManojDhananjaya
      @ManojDhananjaya  หลายเดือนก่อน +1

      පුළුවන් මව හෝ පියා හෝ් භාරකරු එක්කෙනෙක්ගේ පදිංචියෙන් පුළුවන්

  • @fathimasimla8494
    @fathimasimla8494 2 ปีที่แล้ว +1

    Sir ,
    sinhala medium school apply karadhdthi..Tamil medium scholeta lakunu kapanawatha?
    pls reply me..

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว

      නෑ.... එහෙම කපන්නේ නෑ...

    • @fathimasimla8494
      @fathimasimla8494 2 ปีที่แล้ว

      @@ManojDhananjaya namuth mehe schoolwala lakunu kapanawa..ehema behe netha sir

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว

      @@fathimasimla8494 මව් භාෂාව අනුව එහෙම දෙයක් වෙනවද කියන එක හරියටම දන්නේ නෑ...එහෙම දෙයක් වෙනවා වෙන්න පුළුවන්. ඒ ගැන හොයලා බලන්න ඕන....

    • @fathimasimla8494
      @fathimasimla8494 2 ปีที่แล้ว +1

      @@ManojDhananjaya ehama dheawal wenawa... namuth eaka asatharanai...sinhala medium eke ighana ganna aasawen yana lamayata Tamil medium school eka kapananne,, hariyata pirimi lamayekuta gehenu lamayage schola kapanawa wage......

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว

      @@fathimasimla8494 ඔව්...එතන ගැටළුවක් තියෙනවා.. මේක මේ විදිහටම වෙනවද කියන එක ගැන හොයලා කියන්නම්.

  • @laleeshapiyumi6643
    @laleeshapiyumi6643 2 ปีที่แล้ว +1

    Daruwage uppennaya wenas kala yuthui.a pilibadawa කියන්න

    • @ManojDhananjaya
      @ManojDhananjaya  2 ปีที่แล้ว +1

      ග්‍රාම නිලධාරි තුමා මුන ගැසී විස්තර ලබා ගන්න පුවෙයි

    • @shortslife8850
      @shortslife8850 ปีที่แล้ว

      @@ManojDhananjaya මව පියා විවාහකද යන්න නැත කියල තියෙන එක මේකට බලපානවද

  • @hasithasampath4158
    @hasithasampath4158 ปีที่แล้ว

    Api arudu 4knam padinchiya Mokada karanne

  • @Aswini27708
    @Aswini27708 8 หลายเดือนก่อน

    Rent ekta giya kattiya khomda ඡන්ද kola padinchi illne? Mn awila masa 6 wge kalayaka owa hoya ganne khomada affa

  • @user-cj7zb5pt1z
    @user-cj7zb5pt1z หลายเดือนก่อน

    50 muddara alawanna ona mona mona copy walatada

  • @kaushi.523
    @kaushi.523 ปีที่แล้ว +1

    Sir මම පදිංචියට avith මාස 9i ඉන්නෙ අක්කගේ ගෙදර මට මේ කියන සුදුසු කම් නෑ.ලඟම තියන පාසලට වත් ඇතුළත් කර ගන්න බැරි වෙයිද.

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      ලඟම පාසලට තියෙන ඉල්ලුමත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ... සාමාන්‍යයෙන් එක පන්තියකට දැන් ළමයි 40 ක් ඇතුලත් කරන්න පුළුවන්..ඒ ප්‍රමාණයට ඉල්ලුමක් නැති පාසල්වලදි ගැටළුවකින් තොරව ඇතුලත් වෙන්න පුළුවන්....
      නැත්නම් මවගේ/පියාගේ හෝ භාරකරුගේ ස්ථිර පදිංචිය අනුව තමයි ඉල්ලුම් කරන්න ඕන

    • @kaushi.523
      @kaushi.523 ปีที่แล้ว

      @@ManojDhananjaya බොහොම ස්තුතියි.

  • @achinipoornima3274
    @achinipoornima3274 ปีที่แล้ว +1

    සර්,ජන්ද හිමි නාමලේකණයේ ලියාපදිංචි විස්තර ගන්න පුලුවන් web side එක මොකද්ද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      th-cam.com/video/ndFK7QcJH-o/w-d-xo.html
      මේ වීඩියෝ එකේ විස්තර තියෙනවා

  • @lenalisirimanna9254
    @lenalisirimanna9254 ปีที่แล้ว +2

    Sir mata poddk kiyanna puluwanda,oppuwa tiyenne thaththage namin.mage padinchiya tahauru karanna liyavili 5k tiyanawa.itin mata danaganna one mama anivaryen aitiya thahauru karana lipiyak idiriparh kala utuda

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +1

      ඔප්පුව තියේ නම් වැඩි ලකුණක් ලැබෙනවා... ඒ වගේම අයිතිය තහවුරු කිරීමක් ලිපියකින් කරනවා නම් ඒකටත් ලකුණු තියෙනවා.... ඒ ලැබෙන ලකුණ අනෙකුත් ලියවිලි 5 ට ලැබෙනවට වඩා පොඩි ප්‍රමාණයක් හරි වැඩි වෙනවා....ඒ නිසා පුළුවන් නම් ලිපියකුත් ගන්න

    • @lenalisirimanna9254
      @lenalisirimanna9254 ปีที่แล้ว

      @@ManojDhananjaya thank u