පාර්ටි බොක්ස් 800/= සිට. හදුන්වා දෙන උපකරණ වීඩියෝ එකත් මේ සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • අපගේ පූගොඩ නිවසට පැමින වුව මිලදී ගත හැක. ඇමතුමක් ලබා දී නිවසට පැමිනෙන්න
    කෑශ් ඔන් ඩිලිවරි මගින් ගෙන්වා ගත හැක. අමතන්න. 0770829978

ความคิดเห็น • 67

  • @chanukakalhara1873
    @chanukakalhara1873 15 วันที่ผ่านมา +1

    දිනෙන් දින දියුණු වේවා .!

  • @amilanuwan6014
    @amilanuwan6014 16 วันที่ผ่านมา +1

    එල එල ජය වේවා සහෝ. ❤❤❤❤

  • @dinushabandu3996
    @dinushabandu3996 16 วันที่ผ่านมา +9

    මල්ලි ඩ්‍රිල් ග්‍රයින්ඩර් වැල්ඩින් රව්ටර් මැෂින් ගේන්න .. ඔයිට වඩා බිස්නස් තියනවා . හැමෝටම අවශ්‍ය දේවල් ඒ..

  • @DiliniDilrukshi-w7o
    @DiliniDilrukshi-w7o 13 วันที่ผ่านมา +1

    ගෙදරින් අඩුවට මමත් ගත්තා
    හොඳ කොල්ලෙක් දියුනු වේවා

  • @GalmatiyaweSiridammaThero
    @GalmatiyaweSiridammaThero 16 วันที่ผ่านมา +1

    ජයවේවා ❤❤❤❤

  • @LiyanageMalani-i5c
    @LiyanageMalani-i5c 16 วันที่ผ่านมา +1

    Adath video banatika ahuwa sathutin jaya weva saho teruwan saranai (viswasen athe athi mudalata thamanta awasya de laba ganna me Malli gawata yanna mudal passe noyana minisun hamba karanna ayeki )

  • @AjithPerera-v2i
    @AjithPerera-v2i 15 วันที่ผ่านมา +1

    SUPERE.NAUMAE

  • @JanakaajithJanaka
    @JanakaajithJanaka 15 วันที่ผ่านมา

    ජයවේවා
    ❤️👍👍

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 15 วันที่ผ่านมา

    Man hoyapu video eka.
    Thanks aiye
    😊😊

  • @sajamax
    @sajamax 16 วันที่ผ่านมา +2

    සුපිරි machan ❤❤❤

  • @ajithbandara6888
    @ajithbandara6888 16 วันที่ผ่านมา +3

    මල්ලි ඔය පොඩි පාටි බොක්ස් වල fm එකට වයර් එකක් ඇතුලේ තියෙනවා ඒකට තව වයර් එකක් සෙට් කරාම නියමයි

    • @ranasingheonlineshop1097
      @ranasingheonlineshop1097  16 วันที่ผ่านมา

      🙏

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m 15 วันที่ผ่านมา

      ඒකට ඒරියල් එකක් සෙට් කලොත් හරි නේද ?

    • @samithperera-d8q
      @samithperera-d8q 2 วันที่ผ่านมา

      Kts 1266 ta fm radio wire ekak thiyenawada.

    • @samithperera-d8q
      @samithperera-d8q 2 วันที่ผ่านมา

      Kts 1266 ta connect karanna puluwan wireless mic ekak kiyannako

  • @AchinthaMihiranga-yc3sq
    @AchinthaMihiranga-yc3sq 15 วันที่ผ่านมา +1

    ඔය ගොඩක් bluetooth speaker වල fm අහුවෙන්නෙ නෑ ඒකට තියන හොදම විසදුම තමය් charge කරන cable ekata දිග වයර් කෑල්ල ක් හය් කරල bluetooth speaker ekata gahanna වැඩේ සාර්ථක ය් 😎

  • @amilanuwan5243
    @amilanuwan5243 9 วันที่ผ่านมา

    mn oder kale fm redio eka eka සුපිරි .Oder eka hambuna thanks .

  • @sujithkumara1422
    @sujithkumara1422 12 วันที่ผ่านมา

    මැදදි දීපු comment එකට හදවතින්ම respect ❤

  • @rangasamantha9310
    @rangasamantha9310 15 วันที่ผ่านมา +1

    අපි මාලිමාවට.

  • @jayanthakumara467
    @jayanthakumara467 14 วันที่ผ่านมา +1

    මම NDR එකක් අරන් ගියා අයියේ ඔයා ගෙදර හිටියේ නැ.

  • @GalmatiyaweSiridammaThero
    @GalmatiyaweSiridammaThero 15 วันที่ผ่านมา +2

    කාලය ගන්නවා වැඩි වගේ.කාලය අඩු කරන්න බලන්න.😂😂😂

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 15 วันที่ผ่านมา

    මේ පාර වෙනස් කරන්න බැරි වුනොත් ආයෙ නම් බැ bro.❤

  • @user-it6rw2yi8m
    @user-it6rw2yi8m 15 วันที่ผ่านมา +1

    අයියෙ පුළුවන් නම් Ndr 1095 ත් ගේන්නකෝ? ❤❤❤

  • @119gvt4
    @119gvt4 15 วันที่ผ่านมา

    bonn x brand 1th karanna. patta quality sounds

  • @maheshtharaka184
    @maheshtharaka184 11 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️‍🔥

  • @nalinindrajith5780
    @nalinindrajith5780 15 วันที่ผ่านมา +1

    Lesar light, magic ball light, pawor can lagadi enne nadd aiye

  • @amiththaranga1734
    @amiththaranga1734 15 วันที่ผ่านมา

    Maru saho❤❤

  • @AsankaSanjaya-lr4kt
    @AsankaSanjaya-lr4kt 15 วันที่ผ่านมา +1

    මල්ලි මිනුස්සුන්ගෙ කැමැත්ත කෙනෙක් තෝරන එක. හැම කෙනාම එක වාගෙ වෙනනෙ නෑ.කැමති කෙනෙකුට දෙයි.එක එකා දිනවන්න යන්නැතුව ඔයා දියුනු වෙන්න බලන්න.

    • @indikabandara6814
      @indikabandara6814 15 วันที่ผ่านมา

      මෙච්චර කල් උනෙත් ඒකනේ.අපිට ලෙසටම හරි ගියානේ නේද?

  • @prasadwerawardana4189
    @prasadwerawardana4189 15 วันที่ผ่านมา

    ජයසිංහ සහෝදරයා ජය වේවා. ඔයා ළඟ Soundbar නැද්ද

  • @user-it6rw2yi8m
    @user-it6rw2yi8m 15 วันที่ผ่านมา +1

    Ndr 1098 තව සතියකින් විතර අලුත් ස්ටොක් ඒවිද.මේ සතියෙ ගන්න සල්ලි නෑ.ලබන සතියෙ නම් ශුවර් එකට ගන්න පුළුවන්.please riply.🙏🙏

  • @kassakassa6134
    @kassakassa6134 15 วันที่ผ่านมา

    කාටවත් ඉරිසියා කරන්නැතුව බිස්නස් කරන මිනිස්සු දිනේන් දින දුයුනු වේවා

  • @YohanPerera-t5f
    @YohanPerera-t5f 16 วันที่ผ่านมา +1

    Your intaligant bro all the best ❤

  • @upalipieris9854
    @upalipieris9854 16 วันที่ผ่านมา +3

    විස්වාසවන්තව බඩු ගන්න එකම තැන අවංකව බඩු විකුනන 👍👍👍👍

  • @subhavithagee5820
    @subhavithagee5820 15 วันที่ผ่านมา +1

    මල්ලී, ඔයා චන්දය ගැන කියාපු වචන ටික ඔයා විකුණන බඩුවලටත් වඩා ගොඩක්ම වටිනවා. ඔයා වගේ බිස්නස් එකක් කරන කෙනෙක් මේ වචන ටික කිව් එක ගොඩක්ම හොදයි. මම ඔයාගෙන් ඇම්ප් අරගෙන නොමිලේ සවුන්ඩ් කරනවා රටට අවුරුදු 76 කට පස්සෙ වෙනසක් කරන්න. උනුත් පිස්සු කෙළියොත් ගෝඨාට වඩා කලින් උන් එලවනවා. වෙන එකෙක් ගත්තොත් නම් කොහොමත් අරගලයක් ආයෙත් එනවා. මොකද උන් අවුරුදු 76 ක් තිස්සේ පිස්සු කෙලපු එවුන්. දැනටමත් කෙලින්නේ පිස්සු නේ.

  • @NuwanKodithuwakku-cy7bh
    @NuwanKodithuwakku-cy7bh 16 วันที่ผ่านมา +1

    අයියේ මික්සර් 1ක් ඔිනි .අඟල් 18 ස්පිකර් වොට් 500 එක ස්පිකර් 1ක් .ස්පිකර් 2 වොට් 1000ක් එකට සෙටි වෙන මික්සර් එකක් දෙන්න පුළුවන් ද?

    • @ranasingheonlineshop1097
      @ranasingheonlineshop1097  16 วันที่ผ่านมา

      පවර් ඈම්ප් එකක් තමා හරියන්නෙ

  • @kasunnidarshana4830
    @kasunnidarshana4830 15 วันที่ผ่านมา

    හැමදාම අහනව බන ටික වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ.. මන් එන්නම්කො ලබන මාසේ මික්සර් එකක් ගන්න ඕනා

  • @RohanaHerathMudiyanselage
    @RohanaHerathMudiyanselage 15 วันที่ผ่านมา

    Eden කියන brand එක ගෙන්නකො..

  • @yukthisudheera1593
    @yukthisudheera1593 14 วันที่ผ่านมา

    Rs. 12,500/= තියෙන party box එකේ model name එක මොකක්ද ?

  • @chamilnishantha3402
    @chamilnishantha3402 15 วันที่ผ่านมา

    NDR 810 oni.

  • @kalumalli984
    @kalumalli984 14 วันที่ผ่านมา

    පොඩි පම්ප් එකේ LH එක කියද

  • @chamojcreation3911
    @chamojcreation3911 15 วันที่ผ่านมา

    Humidifier nadda

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 15 วันที่ผ่านมา

    Aiye angal 10x2 partybox ewa nedda?

  • @vajirajayasinghe9074
    @vajirajayasinghe9074 8 วันที่ผ่านมา

    ඩරාස් එකෙත් රැපියල් 800 ඩිලිවරිත් එක්ක 860 ගියෙ අයියා ගාවනෙ ගාන ටිකක් වැඩි

  • @spinkmalshan4464
    @spinkmalshan4464 15 วันที่ผ่านมา

    මීටර් 2යි දශම 2යි කියන්නෙ අඩි 6 2/1 වගෙනෙ

  • @vikumkavishwara6951
    @vikumkavishwara6951 15 วันที่ผ่านมา

    NDR 810 nadda?

  • @udenimanjula2315
    @udenimanjula2315 15 วันที่ผ่านมา

    ජපන් බෆල්

  • @priyath8152
    @priyath8152 16 วันที่ผ่านมา +1

    Kts 2000 ekak ona ayye

  • @udenimanjula2315
    @udenimanjula2315 15 วันที่ผ่านมา

    ඈම්ප් නැද්ද අලුත් ආව එව්වා

  • @weerasinghadissanayaka5381
    @weerasinghadissanayaka5381 16 วันที่ผ่านมา +1

    මට ස්පීකර් දෙකක් ගෙන්න ගන්න ඕන

    • @ranasingheonlineshop1097
      @ranasingheonlineshop1097  16 วันที่ผ่านมา

      වට්ස්ඇප් එකට විස්තර එවන්න

  • @kavishkadilshan7101
    @kavishkadilshan7101 15 วันที่ผ่านมา

    මු බෙරු නෙ කියන්නෙ යුටිබ් චැනල් නිකන් හදන්න පිස්සුද බෙරු ඔය කියන්නෙ

    • @ranasingheonlineshop1097
      @ranasingheonlineshop1097  15 วันที่ผ่านมา +1

      හදාගන්න බැරි උන් අනිත් උන්ට බනිනවා. ගරහනවා. මම අවුරුදු 8ක් මේක හදලා. මම හම්බකරන කෙනෙක්. හැබැයි වීවුස් වලින් නෙමේ. බිස්නස් කරල යූටියුබ් එකේ. මගෙ චැනල් එකේ මම ඇඩ් දාන්නෙ. අනුන්ගෙ ඇඩ් මගේ එකේ පෙන්නන්නෙ නෑ මම. නැත්තන් මගෙ වීඩියෝ බලද්දි අතර මග ඇඩ් ප්ලේ වෙන්න ඕන. ඔලුව කල්පනා කරලා කමෙන්ට් දාන්න. පිස්සෙක් වගේ කියවන්න එපා

    • @ChamikaSampath-q9p
      @ChamikaSampath-q9p 13 วันที่ผ่านมา

      ado ube ale bahalada