Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 764 | 17th May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 611

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 28 วันที่ผ่านมา +577

    ආයුෂ් අනාගෙන් ගුටි කන දවස එනකල් බලන් ඉන්න තවත් අය මන් වගේ ඉන්නවද ලමයි😂

    • @LajinipGunawardena-vy3qo
      @LajinipGunawardena-vy3qo 28 วันที่ผ่านมา +13

      Innava ayushva dakinakotath puduma kenthiyak enne katha karanne hariyata hari hoda minihek vage

    • @manjulalakmina4312
      @manjulalakmina4312 28 วันที่ผ่านมา +3

      😂😂😂😂

    • @rashanidil8553
      @rashanidil8553 28 วันที่ผ่านมา +3

      ✋️

    • @sleka.perera221
      @sleka.perera221 28 วันที่ผ่านมา +1

      එහෙම කරන්න යෂීට තාත්තා වෙලා අක්කා ගැන බලන්න වෙලාවක් එන්න එපැයි.😂😂

    • @shalinievans7876
      @shalinievans7876 28 วันที่ผ่านมา

      😂😂😂

  • @deeptharajapathirana6249
    @deeptharajapathirana6249 28 วันที่ผ่านมา +159

    චමදරී කිසි ලෝභකමක් නැතුව අම්මගේ ආදරේ බෙදලා දෙනවා..! ඒක හරිම අව්‍යාජ හිනාවක්..🌞🌝

    • @anuraranaweera7746
      @anuraranaweera7746 28 วันที่ผ่านมา +1

      ඔව් කතාවක් වුනත් හරිම sensitive reactions චමදරිගෙන්,ඒ scene එක හරිම ලස්සනයි, සුන්දරයි තුන් දෙනාම නියමයි මෙම කතාවෙ අද ඛැලුවෙ එක විතරයි ,අපරාදෙ කතාව අනනවා කැතම විදිහට

    • @sonyabanda6543
      @sonyabanda6543 26 วันที่ผ่านมา +1

      රින්ගා ගත්තා ගානට අම්මය් දුවය් ෂේප්එකේ 😂

  • @bhagyasithumini4625
    @bhagyasithumini4625 28 วันที่ผ่านมา +110

    අද මේ ගානට හරි සමන්දිනීගෙ කටට පණක් ආපු එකට සතුටුයි. ගෑනියෙක්ට ඕනිම තැනකදි තමන් වෙනුවෙන් හිටගන්න හයිය තියෙන්න ඕනි. කාටවත් වට්ටන්න බැරි වෙන්න. ❤

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 28 วันที่ผ่านมา +3

      අඬන්නේ නැතුව ඒ ටික කිව්වා නම් තවත් හොඳයි

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 28 วันที่ผ่านมา

      අඬන්නේ නැතුව ඒ ටික කිව්වා නම් තවත් හොඳයි...

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 28 วันที่ผ่านมา +227

    වින්ධ්‍යා ගැන හොයන වෙලා අක්කා ගැන පොඩ්ඩක් හොයපන් අනා

    • @user-gx7up1kw2o
      @user-gx7up1kw2o 28 วันที่ผ่านมา +2

      එතකොට වින්ධයා එක්ක හැමිනෙන්න කවුද 😂

    • @surekapriyadarshani823
      @surekapriyadarshani823 28 วันที่ผ่านมา +1

      @@user-gx7up1kw2o හැමිනුනාත් කමක් නැහැ අක්කා ගැන පොඩ්ඩක් හොයලා

    • @damithsusantha5208
      @damithsusantha5208 28 วันที่ผ่านมา

      Podaka Inna Tawa isarta akka Gana hoyavi ana

    • @anushaliyanage4092
      @anushaliyanage4092 28 วันที่ผ่านมา

      No after she married they don’t need to enter feelthey’re life

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 28 วันที่ผ่านมา +1

      එක ඇත්ත

  • @user-th3cg2fu7j
    @user-th3cg2fu7j 28 วันที่ผ่านมา +241

    මේ ආයුෂ් වගේ චරිතේ ලග හිටියනම් අනිනවා හොම්බට දෙකක්

    • @arjunaushan
      @arjunaushan 28 วันที่ผ่านมา +1

      Aush charithe thathvikai ekai apata tharahs yanne 😂😂😂

    • @LalaniFrencis
      @LalaniFrencis 28 วันที่ผ่านมา +2

      හමිබො කලබල වෙන්න එපා

    • @Malin__L_M.....
      @Malin__L_M..... 28 วันที่ผ่านมา +1

      E tmy charitheta sadaranayak krna ek

    • @user-im7fq2qe4o
      @user-im7fq2qe4o 28 วันที่ผ่านมา

      ❤​@@arjunaushan

  • @nrvedios600
    @nrvedios600 28 วันที่ผ่านมา +353

    කතාවට වඩා කමන්ට්ස් රසවත් කියලා හිතෙන්නේ මට විතරද 😂

  • @kushi784
    @kushi784 28 วันที่ผ่านมา +350

    අනේ මූගෙ ගනන් බලන්නේ නැතුව සමන්දිනි අම්මලා ගාවට පලයන්කො..

    • @adrenewalles4290
      @adrenewalles4290 28 วันที่ผ่านมา +5

      Eka ne
      Ammala mallila langata yanna thiyenne oota honda padamak karanna thiyenne

    • @Amith_Gihan
      @Amith_Gihan 28 วันที่ผ่านมา +3

      Kohomada passen awe ne issara

    • @meriyanfernando4472
      @meriyanfernando4472 28 วันที่ผ่านมา +6

      Eya daruwa nis iwasanawa wenna athi. Paw.

    • @ashangikapriyadarshani2393
      @ashangikapriyadarshani2393 28 วันที่ผ่านมา

      Qsss​@@Amith_Gihan

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 28 วันที่ผ่านมา +5

      එයාට දරුවා නැතිවෙනවා ගෙදර ගියොත්...

  • @VithanaArachchi
    @VithanaArachchi 28 วันที่ผ่านมา +386

    මෙි ආයුස් කියන්නේ ඇත්තටම තිරිසනෙක් මහඑකා වගේම

    • @adrenewalles4290
      @adrenewalles4290 28 วันที่ผ่านมา +8

      Appa eka nan attha
      Maha eka wage napurui

    • @s.s.3584
      @s.s.3584 28 วันที่ผ่านมา +5

      ජාන බං ජාන

    • @samanmaleemalkanthi1403
      @samanmaleemalkanthi1403 28 วันที่ผ่านมา +1

      🦂

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 28 วันที่ผ่านมา +2

      Meka drama ekak.

    • @Wasundara0525-ls8ub
      @Wasundara0525-ls8ub 28 วันที่ผ่านมา +3

      ගහේ කටු උල් කරන්න ඕනී නෑ නේ

  • @supunmadushan-jo3eh
    @supunmadushan-jo3eh 28 วันที่ผ่านมา +30

    ඉස්සර ඇබ්බැහි වෙලා බලපු කතාව , දාන් ඔහේ ඉදලා හිටලා ඇවිත් බලන සෙට් එක කො.😒

    • @user-cr1by4cb1y
      @user-cr1by4cb1y 28 วันที่ผ่านมา

      මේ ඉන්නේ 😅

    • @AyomiHathurusingha
      @AyomiHathurusingha 21 วันที่ผ่านมา

      දවස් ගානකින් බලන්නේ

  • @chariththaranga1974
    @chariththaranga1974 28 วันที่ผ่านมา +198

    මේ කතාවෙ පෙන්නන්නම බැරි ටික නේහගෙ ඇඩිල්ලයි , නිර්වාන්ගෙ කොන්ද පන නැති හැසිරීමයි

    • @adrenewalles4290
      @adrenewalles4290 28 วันที่ผ่านมา +5

      Nehage nalawilla matapenna bari kellek maha kolamak
      Nirwantama hondai

    • @nisalmadhuranga4291
      @nisalmadhuranga4291 28 วันที่ผ่านมา +1

      ඒ ටික යවල බලහන් සුද්ද 🙂

    • @dilrukshideepashika345
      @dilrukshideepashika345 28 วันที่ผ่านมา +3

      ඔක්කොම අඩන උන් ඉන්නෙ

    • @rathukohemudiyanselaagedha7757
      @rathukohemudiyanselaagedha7757 28 วันที่ผ่านมา +1

      ආයුෂ්ගෙ වැරි කැඩ ටික ආය...😂

    • @raviravindra889
      @raviravindra889 28 วันที่ผ่านมา +1

      Samandini ge wahal kamai

  • @Itsme88319
    @Itsme88319 28 วันที่ผ่านมา +124

    එක්කෝ මිනාගෙ චරිතෙට කාවහරි අරන් සමන්දිනීට මිනාව ගේන්න නැත්නම් සතුටින් පවුල් කන විදිහට මේක හදපල්ලා ආයුශ් දුශ්ටයෙක් කරන්නැතුව

    • @anuraranaweera7746
      @anuraranaweera7746 28 วันที่ผ่านมา +1

      එක හරි කතාව විනාශ කරනවා මාර ෆන් එකක් මෙම producer ගන්නෙ,හිතාගන්න බෑ උන් ගන්න ආතල් එක අනලා.

    • @Madararoshani
      @Madararoshani 28 วันที่ผ่านมา +1

      එක ඇත්ත ❤

  • @s.s.3584
    @s.s.3584 28 วันที่ผ่านมา +113

    සමන්දිනි ගහපන් ඕකගේ කනට එකක්. උබේ ඔය නොන්ජල්කම අයින් කරපන්

    • @sonyabanda6543
      @sonyabanda6543 26 วันที่ผ่านมา

      මුඩුක්කුවෙන් ඇවිත් එහෙම ගහන්නෙ කොහොමද?

  • @nelumdeepani5142
    @nelumdeepani5142 28 วันที่ผ่านมา +25

    සමන්දිනි අද ඔයා හැම ගැහැණියකටම ආඩම්බරයක් ,❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 28 วันที่ผ่านมา +67

    මගේ යාලුවනේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා.මම වැඩ කරන ගෙදර උඩ ගෙදර වැඩ කරන එක්කෙනා.අලුතෙන් ආපු කෙනෙක්.එයා පොඩි ළමයට ගහලා.ඊයේ පොලිසියට බාර දුන්නා.අපි දන්නේ නැති උනාට චූටි කැමරා .සවි කරලා තියෙන්නේ.මමත් මෙච්චර කාලයක් දැනන් හිටියේ නැහැ කැමරා තියෙනව කියල.ඒ ගෙදර.බාබා ගහලා පොලිසියට බාර දුන්නලු.මං වැඩ කරන ගෙදර මැඩම් මොනා වුනත් මට හැමදේම කියනවා❤️.රටේ එන්න ඉන්න අයටත්.ඇවිත් වැඩ කරන දන්නැති අයටත් කියන්නේ.ඔයාලගේ දරුවො දෙමව්පියෝ ගැන හිතලා ඉවසීමෙන් වැඩ කරන්නේ.ජොබ් එකට මුල් තැන දෙන්න.මටත් දුකයි😢.ඒ ගෙදර කන්නත් නැතුව දුන්නේ හැමදේම මම.මං ඉන්න ගෙදර අම්මගේ.පුතාගේ ගෙදර තමයි.ඒ උනාට මේ අම්මා හැමදේම මට කියනවා.අපි ප්‍රාර්ථනා කරමු කිසිම කරදරයක් නොවී ලංකාවට යන්න ලැබේවා කියලා🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲😥😥😥😥😥😥

    • @Sunethrawijewardhana
      @Sunethrawijewardhana 28 วันที่ผ่านมา +3

      අනේ උන් කොයි තරම් හොද උනත් උන්ගෙ ලමයිට හීරීමක් වත් උනොත් ඔය කියන හොද නෑ ඒ වෙලාවට බුදු සරනයි ඔයාට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා

    • @thakshilamadushani568
      @thakshilamadushani568 28 วันที่ผ่านมา

      Ane deiyanee karadarayak wenna apa eyata

    • @Nadeesha-qc4ju
      @Nadeesha-qc4ju 28 วันที่ผ่านมา

      Lankawe koheda eya

    • @SheelaKw
      @SheelaKw 28 วันที่ผ่านมา

      Me RatawLa Daruwo balanawa kiyanne paressamen.monade kiwath keruwath iwasanna.ehema ahanne nethinam gedara mamata hari Baabata hari wedihiti kenekuta kiyanna.Api nodena gewalwala camera sawikarala ethi.wisheshayen podi lamai inna hewalwala.Aluthen ena ayatath ewilla inna ayatath meya comment wedagathwei❤❤❤RATAVIRU API SIYALUDENATAMA THRIWIDHA RATHNAYEMA PIHITA NIRATHURUWAMA LEBEWAAA!!!!❤❤❤😢

  • @sapulaksiri9566
    @sapulaksiri9566 28 วันที่ผ่านมา +67

    සමන්දිනීල වගේ විදවන කීයක්නම් ඇතිද?😢😢😢😢

    • @user-hr2zi1wb4y
      @user-hr2zi1wb4y 28 วันที่ผ่านมา

      Eka athta

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 23 วันที่ผ่านมา

      Mn කියන්නේ ohoma baldu wewi ඉන්නone ne.okawa dala යනවා මිසක්

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 29 วันที่ผ่านมา +141

    ආයුශ්ගේ දූශ්ඨ ගතී ඉවරයක් නෑනේ,සමන්දිනිවත් නැති වෙන්න ඕන

    • @madhubashinimadhubashini8072
      @madhubashinimadhubashini8072 28 วันที่ผ่านมา +2

      ආයුෂ් කියන්නේ කලකණ්ණි ⁣මිනිහෙක් නේ

    • @ImeshRukmal
      @ImeshRukmal 28 วันที่ผ่านมา +2

      Samandani marunanm hri😊

    • @rajapakksarajapakksa4295
      @rajapakksarajapakksa4295 28 วันที่ผ่านมา +1

      Samandane oyangedra yanna

  • @upekshani9478
    @upekshani9478 28 วันที่ผ่านมา +18

    ආයුශ් වගේ පිරිමි කිසිම gehenu ලමයෙකුට කවමදාවත් හම්බවෙන්න එපා 🙏❤️

  • @user-dn6cu6uj1z
    @user-dn6cu6uj1z 28 วันที่ผ่านมา +51

    අායුෂ් සතෙක් වගේනෙ හැසිරෙන්නෙ.සමන්දිනි පස්සෙ යද්දි කොහොමද තිබුන මනමාලකම...පිරිමින්ගෙ හැටි මේ අායුෂ්ගෙන් තේරැන් ගන්න..ගැනි එපා නම් රිද්දන්නෙ නැතිව යන්න කියල අයින් කරා නම් ඉවරනෙ...ගෑනියෙක්ගෙ අැස් 2 යන කදුලු පිරිම්න්ට විහිලුවක්.

  • @loralora4540
    @loralora4540 28 วันที่ผ่านมา +69

    ආයුස්මහා නරුමයෙක් සාමාන්දිනි පව්

  • @upulnuwan9541
    @upulnuwan9541 28 วันที่ผ่านมา +22

    අනාගෙන් කන්න ඉතාමත් ලගයි අයුෂයා😂😂😂

  • @Nishadi399
    @Nishadi399 28 วันที่ผ่านมา +11

    ජීවීතෙ විදවන ගැහැනියක්ගෙ වේදනාව දන්නෙ තවත් ඒ වෙදනාවෙන්ම ගැහැනිය ක් පමනයි 😢😢

  • @suwineethasuranjinee1378
    @suwineethasuranjinee1378 28 วันที่ผ่านมา +27

    නිර්වාන්ගෙ චරිතෙට විපුල දම්මනම් හොඳයි කියල හිතෙන්නෙ මට විතුරද😅

  • @anyonekj1720
    @anyonekj1720 28 วันที่ผ่านมา +15

    අයුශ් සුපිරි act හොදට කරනවා... ඒකයි බලන සෙට් එකට තරහා එන්නේ...

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 28 วันที่ผ่านมา

      🤣

    • @user-yn1xj6dv2q
      @user-yn1xj6dv2q 28 วันที่ผ่านมา

      eka aththa. aaushta banala wadak na. vishwa charithayata hondama sadaranayak karanawa. ekai hakiyawa.

  • @sherinaasanthi174
    @sherinaasanthi174 28 วันที่ผ่านมา +14

    අනෙ මෙ නේහාගෙ හිතුවක්කාර කමයි ඇඩියාවයි එපා වෙනවා, ඒ මදිවට නිර්වාන්ගෙ කොන්ද පණ නැති කම

  • @user-vd8yc5dq1v
    @user-vd8yc5dq1v 28 วันที่ผ่านมา +6

    විශ්ව කොඩිකාර කරන චාටර්ම චරිතේ මෙච්චර කාලයක් ආදරනීය චරිත අතරින් අප වෙත ඇවිත් එපා කරපු චරිතයක් වෙනවා

  • @user-pc2nj9lo1k
    @user-pc2nj9lo1k 28 วันที่ผ่านมา +12

    සමන්දිනිගෙ වචන ටික හදවතටම දැනුනා මේ වගෙ ජර මර තියෙන ගෙවල් ඕනි තරම් ඉන්නව මේ ලොකෙ
    හැම ගැහැනියෙක්ටම දැනෙන්න ඕනි ඒක අපෙ කරුමෙ නෙවෙයි කියන එක

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 28 วันที่ผ่านมา +45

    පිරිමි ඔහොමම තමා ගෑනිගේ රහ ගියාට පස්සේ ඔහොමම තම

    • @thariduudesh
      @thariduudesh 28 วันที่ผ่านมา +1

      ඇත්තටම

    • @anuraranaweera7746
      @anuraranaweera7746 28 วันที่ผ่านมา +1

      හැමොම එහෙම නෑ ඇත්ත වැඩි හරියක් දුෂ්ටයි

  • @NethmiSinethma
    @NethmiSinethma 28 วันที่ผ่านมา +48

    දිගැසිට නම් මේ කතාවෙ කවදාවත් සැනසීමක් නෑ,නිර්වාන් මොන වැරැද්ද කලත් එයාට නම් කෙල්ලොන්ගෙන් අඩුවක් නෑ,එකක් නැතිවෙද්දි එකක් සෙට්

    • @user-gt6oo8cb6u
      @user-gt6oo8cb6u 28 วันที่ผ่านมา

      පෙර පින

    • @user-li2bp7qn5i
      @user-li2bp7qn5i 28 วันที่ผ่านมา +2

      සැබෑ ජීවිතේ උනත් ගොඩක් වෙලාවට පිරිමින් මොන wededda කරත් උන් සතුටින් තව කෙනෙක් එක්ක ඉන්නවා .ඒත් ගෑනු කෙනෙක්ට එක එහෙම නැහැ

    • @anuraranaweera7746
      @anuraranaweera7746 28 วันที่ผ่านมา

      ඇත්ත Sad Song තමා

    • @charmanisenanayake4978
      @charmanisenanayake4978 28 วันที่ผ่านมา

      Uthpatthiyenma sikura pihitala

  • @anjanaaroshan1269
    @anjanaaroshan1269 28 วันที่ผ่านมา +13

    කතාවක් කිය්ලා දන්නේ නැතුව අරූට බයින බැනිලි 🤣

  • @champanayana8243
    @champanayana8243 28 วันที่ผ่านมา +36

    ආයුස්.ලගදිම.අනර්ගගෙන්..හොද.කැමක්.කනවා.😅😅😅

  • @user-wo2xv9ix4r
    @user-wo2xv9ix4r 28 วันที่ผ่านมา +10

    මේ කතාවේ අඬන්නේ නැති එක ගෑණු කෙනෙක් නෑ ඔක්කොම ගෑනු ටික අඬනවා අඬනවා අඬන්නේ නැත්තේ මේ බලන්න අපි විතරයි

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 28 วันที่ผ่านมา +9

    අද වැඩිපුරම ලියවිලා තියෙන්නේ ආයුෂ් කියන නමයි........😁😁

  • @RomeoC-yw3ls
    @RomeoC-yw3ls 28 วันที่ผ่านมา +51

    සමන්දිනිගෙයි නේහාගෙයි හීල්ලීම විතරයි දැන්... 😂

    • @wasanthakarunarathne960
      @wasanthakarunarathne960 28 วันที่ผ่านมา +1

      ඇඬියාවම තමයි.
      .

    • @himalikumari2399
      @himalikumari2399 28 วันที่ผ่านมา

      ඔව්..ඒ වගේ ගෑනු මේ ලෝකේ කොච්චර ඇත්ද..එයාලා පව්..මේක කතාවට නිසා අපිට දැනෙන්නේ නෑ..

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 28 วันที่ผ่านมา +6

    සමන්දිනී පව්😢.මේ ආයුස් .හරි නපුරුයි දැන්.එයාටත් සාධාරණයක් වෙන්න ඕන🤲🤲

  • @jithairoshima7876
    @jithairoshima7876 28 วันที่ผ่านมา +44

    සමන්දනී දුක් වෙන්න එපා, ඔය ආයුෂ් ලට කරුමේ පටිසන් දෙද්දී දුවන්න පාරවල් මදි වෙයි

  • @rmtharu158
    @rmtharu158 28 วันที่ผ่านมา +7

    කසාද බදින්නත් බයයි සමන්දනීගෙ කසාද ජීවිතේ දැක්කම😢

  • @user-dn6cu6uj1z
    @user-dn6cu6uj1z 28 วันที่ผ่านมา +62

    අායුෂ් නැතිවටම කමක් නැ..සමන්දිනි යන්න ගෙදර .අම්මලා ඉන්නවනෙ

    • @dineshprasanna9913
      @dineshprasanna9913 28 วันที่ผ่านมา +1

      😂😂😂.call ekak dila kiwwanm hari neda😂😂😂😂

    • @user-dn6cu6uj1z
      @user-dn6cu6uj1z 28 วันที่ผ่านมา

      😂😂

    • @reetareeta7002
      @reetareeta7002 28 วันที่ผ่านมา

      සමන්දිනී පවු.එයා ආයුෂ්ගෙන් වෙන්වෙලා ආපහු ගෙදර ගියොත් රෙදි මෝලවත්තේ මිනිස්සු නොයෙකුත් දේවල් කියයි.අහිංසක සමන්දිනීට ඒවාට මුහුණ දෙන්න ශක්තියක් නෑ.

    • @hemalpushpakumara
      @hemalpushpakumara 28 วันที่ผ่านมา

      😂🤣😂🤣🤣🤣🤣🤣

  • @hansanithejani9179
    @hansanithejani9179 28 วันที่ผ่านมา +22

    ආයුෂ් කාරයව පේන්න බැරි මට විතරද? 🤔😡😡

  • @ranilranil2813
    @ranilranil2813 28 วันที่ผ่านมา +3

    ගෑනු අඩනව කියල බනින අය ගෑනු ගැන කිසිම දෙයක් . දන්නෙ නැහැ කදුලු කියන්නෙ ගෑනුන්ගෙ ජීවිතේ කොටසක්

  • @user-wz9oz1ky5t
    @user-wz9oz1ky5t 28 วันที่ผ่านมา +12

    අයියට විතරක් නෙවෙයි ආයුෂ්ටත් මානසික ලෙඩක්..

  • @abisharandula7507
    @abisharandula7507 28 วันที่ผ่านมา +24

    චමදරී ලස්සනයි

  • @strongwoman946
    @strongwoman946 28 วันที่ผ่านมา +9

    සමහරවිට මේ කතාවෙ රඟපාන අයවත් දන්නෙ නැතිව අැති මේ කතාවෙ තේරුම

  • @HEARTMUSIC50
    @HEARTMUSIC50 28 วันที่ผ่านมา +16

    ලස්සන සිංදු අහන්න කැමති නම් එකතු වෙන්න 🎶🙏💖

  • @anandika4567
    @anandika4567 28 วันที่ผ่านมา +7

    සමන්දනිගේ ඒ කිට් එක මාර ලස්සනයි ❤❤❤

  • @kushi784
    @kushi784 28 วันที่ผ่านมา +48

    තමන්ගේ මිනිහට හොරෙන් වෙන පිරිමි එක්ක කට කුටු ගාන එක නැහැදිච්ච කමලූ.එතොකොට ආයුශ් ගේ හැදිච්චකම ගෑනුට බොරුව ට පුප්පන එක වෙන්නැති 😂😂

    • @S.wJayaruwan
      @S.wJayaruwan 28 วันที่ผ่านมา +1

      Neha passe gaya ayoushne

  • @user-qg8hx9zt4o
    @user-qg8hx9zt4o 28 วันที่ผ่านมา +8

    ආයුෂ් පිස්ස මානසික ලෙඩෙක්ද කොහේ 😅😅

  • @sahanpradeep1377
    @sahanpradeep1377 28 วันที่ผ่านมา +19

    ආයුෂ්ට කෙලලා දැම්මා නම් හරි

  • @sisirakumara3442
    @sisirakumara3442 28 วันที่ผ่านมา +3

    සමන්දනී පෙන්නන හැම මොහොතකම අඩාගත්ත ගමන්මයි ......😢😢😢 පවු

  • @RandunuLankesh
    @RandunuLankesh 28 วันที่ผ่านมา +18

    මුල් කාලේ ආදරෙන් ලස්සනට තිබුන කතාව දැන් අදෝනාවන්ගෙන් කුහක කමින් අප්පිරියාවෙන් පිරිලා. හරියට ඉන්දියාවේ මෙගා නාට්‍යක් වගේ වෙලා 🤕🤕🤕

    • @anuraranaweera7746
      @anuraranaweera7746 28 วันที่ผ่านมา

      ඔව් සම්පූර්ණ ඇත්ත,අපි ගොඩ කාලෙක සිට comments වල කියන්නෙ මුන් ඉන්ඩියානා low quality tele drama level එකට ගිහිල්ලා,වගෙ වගක් නෑ absolutely low quality වෙලා ,අද බැලුවෙ දිගැසි,අනා සද්දා සින් විතරයි ,හරිම කණගාටුයි මෙ ලස්සනට අනා,දිගැති,සද්දා වටෙ කතාව යවන්නෙ නැතිව කැතම විදිහට අනන විදිහ.😮😮

  • @Mycraftbox297
    @Mycraftbox297 27 วันที่ผ่านมา +1

    දිගැසී චමදීගේ අම්මයි ඇත්තටම අම්මයි දූයි වගේ .මූණෙ උපන් ලපේ ඒ විදියටම තියනවා ❤ 🥰

  • @user-pt7hd4uj8o
    @user-pt7hd4uj8o 28 วันที่ผ่านมา +6

    විශ්ව කියන නළුවා එපාම වෙනවා මෙ කතාවෙ ආයුෂ්ගේ චරිතය හින්දා

  • @ranjanimanike9838
    @ranjanimanike9838 28 วันที่ผ่านมา +7

    අනා බුරුවත් වින්ද්‍යගේ ළමයි නලවනවා අක්කා ගැන හොයන්නෙ නෑ.

  • @user-eb7dl3cw3u
    @user-eb7dl3cw3u 28 วันที่ผ่านมา +8

    බලන්න කලාත්මක අදහස් තියන කීදෙනෙක් ලංකාවේ ඉන්නවද කියලා කමෙන්ට් වලින්

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 28 วันที่ผ่านมา +4

    පව් සමන්දනී මෙ පිරිමින්ට අවංක ආදරෙ ලබන්න පින නැහැ අනෙ වෙලාවකට හිතෙනවා මෙ තරම් වැද වැටෙන්නෙ මොනවටද.🤔 මටනම් දැන් කතාවෙ පෙන්නම බැරි මෙ ආයුෂ්😗😗😗😗😗

  • @sararanaweera9063
    @sararanaweera9063 25 วันที่ผ่านมา +1

    විපුල කොලුවගෙ ඇක්ටින් නම් මරු අප්පා..... මාරම තාත්විකයි.. අලුත් නලුවෙක් කියලා දැනෙන්නෙම නෑ. ❤

  • @user-ck4vz9uo4h
    @user-ck4vz9uo4h 28 วันที่ผ่านมา +2

    ආදරයෙන් දුක් විදීම

  • @indaranikumari211
    @indaranikumari211 28 วันที่ผ่านมา +5

    ආයුස්..කනවා.අනාගෙන් ලගදීම අම්බානෙට..ගල් මුසලයෙක්

  • @chandimadilshan3159
    @chandimadilshan3159 28 วันที่ผ่านมา +6

    පිහියෙන් කපපු එකාව අල්ල ගන්නේ කවද්ද අප්පා

  • @dethmijayamini8126
    @dethmijayamini8126 28 วันที่ผ่านมา +5

    ඇමරිකාවේ සද්දගේ කොටස් අධ්‍යක්ෂනය කරන්නේ කවුද

  • @chamm_chamm8930
    @chamm_chamm8930 28 วันที่ผ่านมา +16

    අඩ්ඩෙ මම මේ කමෙන්ට් සේරම බැලුවා කොහේ බැලුවත් ආයුශ් ආයුශ් ඇත්තම කිව්වොත් ආයුශ් නම් සුපිරියට රග පානවා. හොද වෙලාවට ආයුශ් මේ කමෙන්ට් බලන්නෙ නැත්තෙ දැක්ක නම් ඌ ආයෙ මේ චරිතෙ කරන එකක් නෑ.

    • @sanjurash1912
      @sanjurash1912 28 วันที่ผ่านมา +2

      බැනුම් අහනවා කියන්නෙ ඒ චරිතය හොඳට කරනවා කියන එකනෙ

    • @chamm_chamm8930
      @chamm_chamm8930 28 วันที่ผ่านมา

      ​@@sanjurash1912👍

  • @madhubashinimadhubashini8072
    @madhubashinimadhubashini8072 28 วันที่ผ่านมา +8

    ආයුෂ් කියන්නේ මහ කාලකණ්ණි මිනිහෙක් ඌට උගේ යාළුවා හොදයි සමන්දෙනි ඉස්සර බලන්න යනකොට විතරයි මොනවා ඌනත් මෙි කතාව මහ කාලකණ්ණිම කතාවක් මන්දා සිරසට දාන්න වෙන කතා නැද්ද

  • @happyheart252
    @happyheart252 28 วันที่ผ่านมา +5

    අඩන්න හොද නැහ.ඕකට ජීවිත කාලෙම හිතින් විදවන්න දෙන්න ඕන.

  • @user-dn6cu6uj1z
    @user-dn6cu6uj1z 28 วันที่ผ่านมา +34

    සමන්දිනි ඉවසන් ඉන්නව වගේ මන්නම් එක මොහොතක් ඉන්නෙ නැ ඔය වගේ මිනිහෙක් එක්ක...අැත්තටම සමන්දිනි හේමල් අයිය හාෙදයි..

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 28 วันที่ผ่านมา +25

    ආයුෂ් ඉන්නෙ ලොකු ස්ටෙුස් එකක.එයා ඒකෙන් විදවනවා. කාටවත් කියාගන්න බැරි පශ්නයකට එයා මුහුනදිලා ඉන්නෙ කියලයි මටනම් හිතෙන්නෙ.

    • @thanulife5668
      @thanulife5668 28 วันที่ผ่านมา +2

      Ehemai kiyala gedara gani palida?anika ayushge waradi nissai.ohoma une

  • @niroshafernando6644
    @niroshafernando6644 28 วันที่ผ่านมา +3

    සමන්දිනි ආයුෂ් එක්ක නොගිහින් රෙදිමෝලවත්තෙම හිටියානම් අද ඔහොම අඩන්න වෙන්නේ නෑ

  • @DevikaJayaraman
    @DevikaJayaraman 28 วันที่ผ่านมา +11

    සමන්දනී. ගහපීය ඔකාගේ ඔලූව පැලේන්න

  • @UdayasiriHerath
    @UdayasiriHerath 28 วันที่ผ่านมา +4

    මොකෙද්ද බං අර ආයුෂ් කියන පඩංගුවා😂😂😂

  • @samithakumara1982
    @samithakumara1982 28 วันที่ผ่านมา +3

    ආයුශ්ට බනින්න එපා,ඔහු කරන්නෙ රගපැමක් ,

  • @Nishadi399
    @Nishadi399 29 วันที่ผ่านมา +13

    හොද වැඩේ නේහා කරේ

  • @rmtharu158
    @rmtharu158 28 วันที่ผ่านมา +6

    දිගැසි චමදරී ගෙ ගෙදර ඉද්දි චමදරීගෙ අම්ම කොච්චර දේවල් කිව්වද..ඒත් දිගැසි ලා එහෙම නෑ...

    • @nilminiernest6862
      @nilminiernest6862 28 วันที่ผ่านมา

      ඒකනම් හැබෑව

  • @sameerasampath2969
    @sameerasampath2969 28 วันที่ผ่านมา +1

    සඳුදට ෆයිට් ටික ටිකක් හරි තාත්වික උනොත් හොඳයි😊

  • @nilushikachathurani1783
    @nilushikachathurani1783 28 วันที่ผ่านมา +1

    අනේ මේ කතාවටවත් ගෑනියෙක් ඔච්චරටම බාල්දු වෙන්න යන්න එපා. ඕකගේ හොම්බ තැලෙන්න දෙකක් දුන්නනම් හරි❤

  • @user-ud7db9bd2c
    @user-ud7db9bd2c 28 วันที่ผ่านมา +30

    මගෙ ජීවිතෙත් සමන්දිනිගෙ වගේ තමා ඒත් දරුවො3 දෙනා නිසා ඉවසන් ඉන්න වෙනවා

    • @thamaradamayanthi5727
      @thamaradamayanthi5727 28 วันที่ผ่านมา

      Aneeee 😢

    • @LalaniFrencis
      @LalaniFrencis 28 วันที่ผ่านมา +3

      ඉවසීමෙන් සැනසිිම ලැබෙයි .ඔබෙි සැප මගෙ සතුටයි කියලා හිත හදාගෙන දරැවො එක්ක ඉන්න❤❤❤

    • @user-vh4rn8yd1q
      @user-vh4rn8yd1q 28 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @champhajewarani7271
      @champhajewarani7271 28 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ඔය ඉවසන්න ඔය සැනසීම අනිවාර්යයෙන්ම ලැබේනවා.මමත් ඔය දුක විදලා ඉවසීමෙන් හිටිය නිසා අද දරුවෝ එක්ක සතුටින් .එයා එයා කරපු පව් අරගෙන යන්නම ගිහින්.

    • @dulanjaleegunawardhana3104
      @dulanjaleegunawardhana3104 28 วันที่ผ่านมา

      Anee .ඔයාට ඉක්මනට senasimak ලැබේවා 🙏🙏🙏🙏budusaranai

  • @fernandojacintha9781
    @fernandojacintha9781 28 วันที่ผ่านมา +4

    පව් සමන්දිනි අයුස් නම් කිසිම මනුස්ස කමක් නෑ

  • @sirinikolonne2576
    @sirinikolonne2576 28 วันที่ผ่านมา +1

    Aaush කියන්නේ amu tirisanek

  • @Win12577
    @Win12577 28 วันที่ผ่านมา +16

    සර්පයන්ගෙ පැටව් සර්ප පැටව්..මීට ආයුශ්

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika2892 28 วันที่ผ่านมา +3

    සමන්දිනීට මල්ලිලා දෙන්නෙක් හරි ඉන්නවා.. එහෙම කවුරුත් නැති අය කොච්ව්හර නම් අසරණ වෙනවා ඇතිද.. එයාලට එයාලා වෙනුවෙන් තනියම පෙනී ඉන්න සිද්ද වෙනවා.. ආයුශ් වගේ උන් තවමත් ඉන්නවා..

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 28 วันที่ผ่านมา +1

    එක තමා රගපැමේ සාර්ථකත්වය ..

  • @dhanushkasampath8618
    @dhanushkasampath8618 28 วันที่ผ่านมา +2

    මුල් කොටසෙ සමන්දිනී අඩනවා...ඊට පස්සෙ නේහා අඩනවා...ආයෙ දිගැසි අඩනවා...ආයෙත් සමන්දිනී අඩනවා...මරු හැබැයි🥲😂🤌

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 28 วันที่ผ่านมา +1

      කථාවම වෘත්තාකාරයි....😂😂😂😂

  • @ranjithliyanage8604
    @ranjithliyanage8604 28 วันที่ผ่านมา +3

    මේක කතාවක්නෙ ආයුස් චරිතය හොදට කරනවා. ඒකයි එයා එපා වෙන්නෙ

  • @user-up6me3oo4t
    @user-up6me3oo4t 28 วันที่ผ่านมา +2

    අපි මොනා කිවුවත් අයුශ් කරන්නේ එයට දිලා තින චරිතේ

  • @user-pr7bo7nq3e
    @user-pr7bo7nq3e 28 วันที่ผ่านมา +8

    මුට දෙන්න හිතෙනවා හොම්බට දෙකක් කැන හිලා

  • @mapavijesinha1177
    @mapavijesinha1177 28 วันที่ผ่านมา +4

    ආයුශ් උබල කරපු වැරදි වලට වන්දි ගෙවන්න කාලෙ හරි

  • @user-yk2xe7rx5t
    @user-yk2xe7rx5t 28 วันที่ผ่านมา +4

    මේ නිර්වාන් නම් මහ ගල් ආදෙක්

  • @ChamikaMahesh-vz6cr
    @ChamikaMahesh-vz6cr 28 วันที่ผ่านมา +7

    එපා වෙිලා තිබුන කතාව මෙ ආයුස් හින්දා දැන් එපාම වෙිලා..බලන්නවත් හිතේන්නේවත් නැ..අජුතයි

  • @samanthipereira7329
    @samanthipereira7329 28 วันที่ผ่านมา +3

    මේ කතවෙ ඉන්න ගැහැණු සේරම අඩනවා එපා වෙනවා

  • @nelumkumari5303
    @nelumkumari5303 28 วันที่ผ่านมา +3

    ආයුෂ් කියන්නේ මහා තිරිසනෙක් ඌට කවද්ද අනා කණ අත ගාන්නේ

  • @ThusariPiyadarsani
    @ThusariPiyadarsani 28 วันที่ผ่านมา +2

    එකනම් අැත්ත මම නම් පුකට පයින් දෙකක් ගහාල යනවා යන්න ගෙදර

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 28 วันที่ผ่านมา +4

    හොද වැඩේ ආයුශ්ට සමන්දිනීගෙනුත් අහගත්තට.

  • @user-go7dm8ry9x
    @user-go7dm8ry9x 28 วันที่ผ่านมา +2

    ආයුශ් ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා හිතා ගන්න බෑ.

  • @user-dg4pd2rq6f
    @user-dg4pd2rq6f 28 วันที่ผ่านมา +4

    අයරා වැරදි නිසා මේවා උනේ.. අනට විසදන්න දුන්නේ නෑ.. දැන් හරි... රටේම පස්න විසදුම් හොයන්න පුළුවන් ඇනට...

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 28 วันที่ผ่านมา +2

    ආයුස් උඹ අනාගෙන් කනඑක ඉතාම ලඟයි

  • @Itsme88319
    @Itsme88319 27 วันที่ผ่านมา

    චමදරීගෙ අම්මා see you එකේ වෙනස්ම චරිතයක් කරනවා

  • @SujeewaPriyangi
    @SujeewaPriyangi 25 วันที่ผ่านมา

    විපුලට ඉන්න මල්ලිත් හොඳට රගපානවා, Good luck ❤

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o 28 วันที่ผ่านมา +1

    ච්ක් ආයුෂ් ඔන්න පිරිම්න්ගේ ඇත්ත මුණ්

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 28 วันที่ผ่านมา +5

    මල අඳෝනා.බලන හැම ටෙලියෙම ගෑනු වැලපෙනවා . තොපේ ටෙලි දැන් මිනිස්සු බලන්නෙ ස්කිප් කර කර.ඇත්ත තේරුම් ගනිල්ලා .

  • @niroshanlakmal625
    @niroshanlakmal625 27 วันที่ผ่านมา +1

    එ මොන ගැහිල්ලක්ද බන් හරියට 2කෙ පන්තියෙ ඉන්න ලමයි වගෙ ගැහිලිනම් අනාගෙ ගැහිලි තමයි 👍👍

  • @user-cz7uv3is9z
    @user-cz7uv3is9z 28 วันที่ผ่านมา +3

    සමන්දිනි බොරුවට හරි ජබර කලන්තයක් වත් දාල වැටුනන්ම් ආයුශ්ට ටිකක් දැනෙයි..😂😂😂😂

    • @Mariya-cq9yk
      @Mariya-cq9yk 28 วันที่ผ่านมา

      😂😂😂😂😂🎉🎉🎉

  • @MdSamir-yg6wv
    @MdSamir-yg6wv 28 วันที่ผ่านมา +2

    Samandani mama unanam ayush ne😂

  • @monikasenevirathna1282
    @monikasenevirathna1282 28 วันที่ผ่านมา +3

    ඔය අඩන චරිතෙන් අයින් වෙලා යන්න සමන්දිනී. ඔයා අඩන කොට හරි කැතයී. ඕකේන් අයින් වෙලා හිනා වෙලා ඉන්න පුලුවන් චරිතෙකට යන්න