Punchi Andare - පුංචි අන්දරේ | Episode 01 | පළමු කොටස | 2024-02-16 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Punchi Andare - පුංචි අන්දරේ | Episode 01 | පළමු කොටස | 2024-02-16 | Hiru TV
    Watch All Episodes - hiru.lk/cQ8n2f
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/VJ14wG
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #PunchiAndare #පුංචි_අන්දරේ

ความคิดเห็น • 112

  • @ifthi.opinion
    @ifthi.opinion 7 หลายเดือนก่อน +77

    'පුංචි අන්දරේ' අපූරු කතාවක ආරම්භය. ගමේ පරිසරය සහ සුන්දරත්වය , භාෂාව, ගමේ පොඩි ළමයින්ගේ ළමා කාලය....මේ හැමදෙයකම සම්මිශ්‍රණයක් 'පුංචි අන්දරේ '. අපේ කම වඩාත් ඉස්මතු වන පරිද්දෙන් ගමේ සුන්දර පරිසරයට රැගෙන ගිය මේ කතා මාලාවේ ආරම්භය සැබැවින්ම සතුටුදායකයි. Mobile phone සහ ටියුෂන් පංති එක්ක කාලය ගත කරන නගරයේ පොඩි එවුන්ට...මේ සංග්‍රහය ගොඩක් රහයි.

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 7 หลายเดือนก่อน +21

    හරිම ලස්සන කතාවක් අතීතයේ ගමක ඡීවත් වෙනව වගේ අද න්න ලමයි මේවගේ ඡීවත්වෙන කාලයේ කතා දැකල නැහැ ලොකු පෝය අපටත් සිතට සතුට ගෙනෙන පුංවි අන්දරේගේ කතාවට අප ආදරෙයි
    රගපාන පොඩි පැට්ටන් ටත් සියලුම දෙනාටත් ස්තූතියි

  • @GaminiGamini-r2t
    @GaminiGamini-r2t 7 หลายเดือนก่อน +32

    පවුලේ සැමටම එකට ඉද නැරඹීමට හැකි අපුරු නිර්මාණයක් ❤❤❤

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 7 หลายเดือนก่อน +22

    අනේ ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් තෑන්ක්ස් හිරු ❤❤❤❤❤

  • @mahindamwk155
    @mahindamwk155 7 หลายเดือนก่อน +10

    මේ අපේ අතීතය.නැවත ඒ කාලයට අරගෙන යන ලස්සන කථාවක්.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 หลายเดือนก่อน +16

    පුංචි අන්දරේ ලස්සනයි 💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹

  • @vidanapathirana3005
    @vidanapathirana3005 7 หลายเดือนก่อน +10

    Waaaw...onna mamath awa Punchi andare balanna.❤️❤️❤️
    Me kathawata kamathi aya koo....? ☺️💖

  • @ranjithpodinilame2236
    @ranjithpodinilame2236 7 หลายเดือนก่อน +15

    දරුවන් හට ඉස්සර කතන්දර කියල දෙන හොද කථාවක්

    • @M.VSurangi-ri6rn
      @M.VSurangi-ri6rn 7 หลายเดือนก่อน

      Lamainta harima Hoda parani kathawak

  • @damayanthigunadasa5797
    @damayanthigunadasa5797 6 หลายเดือนก่อน +5

    චරිත් ඔයා කරන හැම නිර්මාණයක්ම හරිම ලස්සනයි

  • @RasithKamara
    @RasithKamara 7 หลายเดือนก่อน +6

    onna mamath punchi andare me dan balanawa dumiya❤❤❤❤

  • @ajith-k5r
    @ajith-k5r 7 หลายเดือนก่อน +6

    අනේ හරි ම ලස්සනයි ❤❤🎉

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 7 หลายเดือนก่อน +15

    අනේ හරිම ලස්සනයි ❤

  • @ChamaraPrasanna-zz1kx
    @ChamaraPrasanna-zz1kx 7 หลายเดือนก่อน +8

    පොඩි එවුන්ට බලන්න ලස්සන කතාවක් හැබැයි ඔය කතාව ඉක්මනට ඉවර වෙයි වෙන වෙන කිසිකමකට නැති කතා නමි කොටස් 500 1000 වත් යයි😢

  • @diltharu4068
    @diltharu4068 7 หลายเดือนก่อน +32

    පුංචි අන්දරේ අද සිට ප්‍රේක්ෂක අපට බාරයි බැලීමට. 🙄👍
    (අකුරට යන වෙලාවේ එකේ වසන්ත, සඳුන්ගේ අක්කාත් ඉන්නවා)

  • @ukkumenika7307
    @ukkumenika7307 7 หลายเดือนก่อน +4

    Lassanai gami sundarathvaya pirila thienava awrudu 50kata pera atheethayata giya ❤❤❤❤

  • @UpaliDasanayaka-s4r
    @UpaliDasanayaka-s4r 7 หลายเดือนก่อน +12

    Ane e කතාව shoy😂

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 7 หลายเดือนก่อน +2

    අනේ ලස්සනයි ❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 7 หลายเดือนก่อน +6

    අපූරු කතාව හරිම ලස්සනයි😅😅😅😅😅

  • @malanigaspe9900
    @malanigaspe9900 7 หลายเดือนก่อน +3

    දිගටම කරගෙන යන්න අපි බලන් ඉන්නෙ ❤❤ පුංචි මම හරි ආසාවෙන් බලන්නෙ මෙක Thanks Hiru ❤❤🎉

  • @HarithKsds
    @HarithKsds 7 หลายเดือนก่อน +5

    ඒක තමයි වසන්ත පුතා ඊයේ "අකුරට යන වෙලාවේ "එකේ හිටියෙ නැත්තේ.එහෙම චරිත කඩලා ගන්න එපා ආසවෙන් බලන නාට්‍යයනේ අපි.කොහොම උනත් සුදු මහත්තයා ඔයා වැඩ්ඩා.ජය වේවා.සදුන්ගෙ අක්කත් ඊයේ හිටියේ නැහැ නේද.

  • @samanexcavator8766
    @samanexcavator8766 7 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @RangaPrasanna-tg3fq
    @RangaPrasanna-tg3fq 7 หลายเดือนก่อน +3

    I love ❤❤❤

  • @MkSehan-ve9kv
    @MkSehan-ve9kv 7 หลายเดือนก่อน +6

    අනෙහරි ලස්සනයි

  • @sureshmadusanka5875
    @sureshmadusanka5875 6 หลายเดือนก่อน +2

    ලස්සන කතාව නියමයි හිරැ 👍👍👍

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 7 หลายเดือนก่อน +4

    පුන්ච් අන්දරෙ ලස්සනයි ❤️❤️❤️❤️

  • @sriyanigamage9859
    @sriyanigamage9859 7 หลายเดือนก่อน +2

    Ape ratte subadarmya kocher lasanida❤❤

  • @ChithraChandi
    @ChithraChandi 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සන කතාවක් ❤❤❤

  • @sljogiproduction6644
    @sljogiproduction6644 7 หลายเดือนก่อน +7

    සුපිරිම පරණ මතක් කරවන්න කතාවක්

  • @AnuruddaRtnauka-c5u
    @AnuruddaRtnauka-c5u 7 หลายเดือนก่อน +13

    පිටරටවල් ඒවා ඉල්ලන්නෙ අපෙ රටෙ ළමයිගෙ ඒවා ලස්සන නැද්ද.

  • @SarathDasanayaka-k3i
    @SarathDasanayaka-k3i 7 หลายเดือนก่อน +3

    මෙන්න නිර්මාණ ජයවෙිිවා

  • @NimmiMekala-z9z
    @NimmiMekala-z9z 6 หลายเดือนก่อน +2

    අපුරු කතාවක් 🤙

  • @chandranisomarathna3085
    @chandranisomarathna3085 4 หลายเดือนก่อน

    පුංචි අන්දරේ ලස්සනයි

  • @bidiyabidiya4369
    @bidiyabidiya4369 7 หลายเดือนก่อน +2

    ලස්සනයි🌹🌹🌹🌹🌹ලස්සනයි ලස්සනයි🌹🌹🌹🌹🌹ලස්සනයි ලස්සනයි🌹🌹🌹🌹🌹ලස්සනයි

  • @shahenkavish
    @shahenkavish 7 หลายเดือนก่อน +4

    පුංචි කතාවක ආරම්භය

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 7 หลายเดือนก่อน +4

    harima lassanai❤❤❤❤❤

  • @nayanakumari6718
    @nayanakumari6718 7 หลายเดือนก่อน +1

    Andare chuti hamuduruwo maru ❤

  • @KaveeshaVinodhaya
    @KaveeshaVinodhaya 7 หลายเดือนก่อน +3

    Mokaqqa hoqa me helmet natana katha wala. Thir😮😢😢sannu mun.

  • @rasi9280
    @rasi9280 7 หลายเดือนก่อน +2

    ලස්සනයිවගෙ එ්කනමි බලමු

  • @SanjuSanju-jy6rn
    @SanjuSanju-jy6rn 7 หลายเดือนก่อน +3

    ලස්සනයි godak❤❤❤❤

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කතාවක්

  • @MrGraphiYa
    @MrGraphiYa 7 หลายเดือนก่อน +7

    M minuka inno ne❤

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 7 หลายเดือนก่อน +3

    ලස්සන යි ❤ කතාව

  • @senithalochana3689
    @senithalochana3689 7 หลายเดือนก่อน +3

    Superi teledrama akak thanks hiru ❤❤❤❤❤

  • @sethasetha4322
    @sethasetha4322 7 หลายเดือนก่อน +2

    ලස්සනට තියෙව් නෙද 👍👍👍👌👌👌

  • @DIMOXIST
    @DIMOXIST 7 หลายเดือนก่อน +2

    මේ කතා දැන් ඉන්න ළමයිට වඩා බලන්නෙ අපි .මොකදදැන් ඉන්නළමයි මේවා බලන්නෑ netflix පබ්ජි ටික්‍ටොක් තමා 😂

  • @reactivewavemusic2570
    @reactivewavemusic2570 3 หลายเดือนก่อน

    නියමයිඅන්දරේ

  • @subasiniarachchilage8226
    @subasiniarachchilage8226 7 หลายเดือนก่อน +2

    අසාවෙන් බලන්න පුළුවන් ලස්සනයි ❤❤❤

  • @githsarayomiru2011
    @githsarayomiru2011 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කතාව

  • @goldgold4779
    @goldgold4779 7 หลายเดือนก่อน +1

    ලස්සන අපේ ගම .. ගමේ අසිරිය ඒකමයි බලන්න ගත්තේ.අපේ කම අපේ දේ සමග

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 7 หลายเดือนก่อน +3

    මේ විශ්ව ලංකාද ලොකු උන්නාන්සෙ

  • @warunasenanayaka324
    @warunasenanayaka324 7 หลายเดือนก่อน +5

    ඕකට ගමේ කොල්ලෙක් ගත්තනම් හරි

  • @samerakarabita6273
    @samerakarabita6273 7 หลายเดือนก่อน +1

    Good luck drama ❤❤❤❤

  • @chrthanagayanthi550
    @chrthanagayanthi550 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ඒ වගේම.ආදර්ශමත් කතාවක්☺️💗✨

  • @HeshanI_VlogS
    @HeshanI_VlogS 6 หลายเดือนก่อน +1

    Minukath innawa menna 😒🤍

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 7 หลายเดือนก่อน +3

    Lassanayi ❤❤❤

  • @ShashikaDilanka
    @ShashikaDilanka 5 หลายเดือนก่อน

    Harima lassana kathawak podi lamaita shok

  • @freecell9955
    @freecell9955 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 7 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක්.. ❤❤

  • @RpPathmasiri
    @RpPathmasiri 7 หลายเดือนก่อน +3

    Trake panna,ne
    Andere❤

  • @madusri8473
    @madusri8473 7 หลายเดือนก่อน +1

    Hodai esawan beluwa gemikama lassanatama pixilated thiyanawa

  • @indikadanushkaharath3904
    @indikadanushkaharath3904 7 หลายเดือนก่อน +2

    පුංච් අන්දරේ පිල්ම් aka බලන්න

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 หลายเดือนก่อน +8

    වසන්ත ඉන්නේ පුංචි අන්දරේට

    • @ChandraniPriyalatha
      @ChandraniPriyalatha 7 หลายเดือนก่อน

      නියම කොලූ පැන්චා වසන්ත

    • @thiliniamaraveera5678
      @thiliniamaraveera5678 7 หลายเดือนก่อน

      මාණික්කාවත තිලකේ ❤

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 6 หลายเดือนก่อน +1

    රංජන් රාම නායක ගෙ මුල් පුරුක්

  • @SarathWetthege
    @SarathWetthege 7 หลายเดือนก่อน +1

    එක තියෙන්නේ සති අන්තයේද හිත ගන්න බැනේ episode 1 02 16 episode 02 19 හිතාගන්න බැනේ

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 7 หลายเดือนก่อน +1

    👍👍👍❤️❤️❤️🙋

  • @naleenpradeep7351
    @naleenpradeep7351 7 หลายเดือนก่อน +2

    Lagadima akurata Yana welawe damapthi

  • @Lakshitha-03-
    @Lakshitha-03- 4 วันที่ผ่านมา

    අඩේ අර පොඩි එකාව ඇත්තටම හෙලුවෙන් දිවෙව්වා නේද 😂😂😂

  • @ChamindaSampath-l2t
    @ChamindaSampath-l2t 7 หลายเดือนก่อน +1

    Beautiful ❤❤❤❤❤❤❤❤❤

  • @rajithadhananjaya1561
    @rajithadhananjaya1561 7 หลายเดือนก่อน +4

    මෙක කියටද යන්නෙ කියනවද

  • @UpaliRathnayakaUpaliRathnayaka
    @UpaliRathnayakaUpaliRathnayaka 7 หลายเดือนก่อน +7

    ඉරිදාත් කාටූන් සිරසේ වගේ කාටූන් දාන්න කරුණාවෙන් ඉල්ලා සිටිමි .

  • @punasarasandapiumi7711
    @punasarasandapiumi7711 7 หลายเดือนก่อน +1

    Thank u so much hiru tv for this gift to us 🧡 I'm very happy to give a teledrama about ANDARE, who read it willingly in our childhood. I think this teledrama will be famous soon and I hope every small kids will watch it 😻

  • @NuwanthiDilunika
    @NuwanthiDilunika 7 หลายเดือนก่อน +1

    ලස්සන වැඩ ක් හිරු ❤🎉

  • @SKASKumar
    @SKASKumar 3 หลายเดือนก่อน

    පුංචි අන්දරේ (2024)

  • @ggchandrakanthi9245
    @ggchandrakanthi9245 7 หลายเดือนก่อน

    එක නම් එල

  • @RuwanMilan
    @RuwanMilan 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍💗💗💗💗❤️❤️❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 7 หลายเดือนก่อน +1

    very nice❤

  • @harshanichathurika9715
    @harshanichathurika9715 7 หลายเดือนก่อน +1

    මේ කතාව tv එකේ යන්නෙ කීයටද

  • @gaminidissanayaka7542
    @gaminidissanayaka7542 3 หลายเดือนก่อน

    සේදර..😮

  • @2nytnt698
    @2nytnt698 7 หลายเดือนก่อน

    ❤❤❤💕

  • @ShanilkaSrimal
    @ShanilkaSrimal 7 หลายเดือนก่อน

    කතවා නම් ලස්සනයි කොටස් 100/150 ක් යද්දී ඉවර උනා නම් තමයි තවත් ලස්සන

  • @KapilaChanu
    @KapilaChanu 7 หลายเดือนก่อน

    😊😊😊😊😊😊

  • @ChalanaNimsara-d9e
    @ChalanaNimsara-d9e 7 หลายเดือนก่อน +3

    😍💙

  • @JanakaWasantha-sz9tv
    @JanakaWasantha-sz9tv 7 หลายเดือนก่อน

    සෝ යි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 7 หลายเดือนก่อน

    Gariya😂❤

  • @cartoonlokaya1971
    @cartoonlokaya1971 7 หลายเดือนก่อน +3

    😂😂😂

  • @najmahnajimah8728
    @najmahnajimah8728 7 หลายเดือนก่อน +2

    Me ape vantha & vathshala

  • @warunasenanayaka324
    @warunasenanayaka324 7 หลายเดือนก่อน +3

    පරිසරය නම් ගමේ කොල්ලා KFC කාපු බරියෙක්

    • @Mihiri556
      @Mihiri556 7 หลายเดือนก่อน

      😂

  • @manishi200
    @manishi200 6 หลายเดือนก่อน

    Akurata yana welawe wasantha ne inne

  • @nishanthajayasiri2865
    @nishanthajayasiri2865 7 หลายเดือนก่อน

    Meka thiyenne kytd

  • @thiliniTha
    @thiliniTha 5 หลายเดือนก่อน

    𝙇𝘼𝙎𝙎𝘼𝙉𝘼𝙄

  • @AradaniT.N.
    @AradaniT.N. 7 หลายเดือนก่อน

    😅😊😮😢🎉😂❤

    • @AradaniT.N.
      @AradaniT.N. 7 หลายเดือนก่อน +1

    • @AradaniT.N.
      @AradaniT.N. 7 หลายเดือนก่อน

      😂😅😮

  • @FheyeFeryeu
    @FheyeFeryeu 7 หลายเดือนก่อน +2

    සූරයන්ගෙත් සූරයා Season 5

  • @FheyeFeryeu
    @FheyeFeryeu 7 หลายเดือนก่อน +2

    සූරයන්ගෙත් සූරයා Season 2 ලංකාවට දන්න හිරුට කතා කරන්න කියන්න

    • @sadu20007
      @sadu20007 7 หลายเดือนก่อน

      Mongal mgulk beheth beepn

    • @kithsirikumara-cp5dp
      @kithsirikumara-cp5dp 7 หลายเดือนก่อน

      ​@@sadu20007😂😂😂

  • @rasikaherath4120
    @rasikaherath4120 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indunilkularathna7097
    @indunilkularathna7097 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 6 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක්...❤️❤️❤️

  • @somalatha1391
    @somalatha1391 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @WasanthaKumaraperera
    @WasanthaKumaraperera 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @KasunKalhara-l7k
    @KasunKalhara-l7k 7 หลายเดือนก่อน

    ❤❤❤