Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 826 | 14th August 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 412

  • @thusharisamaraweera8883
    @thusharisamaraweera8883 2 หลายเดือนก่อน +59

    අඳෝනාවේ තෝතැන්න තමයි කියාදෙන්න ආදරේ තරම් කතාව
    ගෙදරටම මුස්පේන්තු යි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 หลายเดือนก่อน +36

    අනාට තියෙන්නේ වින්ද්‍යාගෙ ප්‍රශ්න විතරයි .❤❤

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      අප්පිරියය්!!

  • @MSSWSIRIWARDHANA
    @MSSWSIRIWARDHANA 2 หลายเดือนก่อน +126

    මේ ලෝයර් කරුම අප්පිරියාවක් 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @MSSWSIRIWARDHANA
    @MSSWSIRIWARDHANA 2 หลายเดือนก่อน +206

    ආයුශ්ට හොද වැඩේ 😂😂😂😂 මාර සතුටක් දැනුනා හැප්පෙනව දැක්කම😂😂 ඌ කාලකන්නියෙක් සමන්දිනි පවු ❤

    • @champhajewarani7271
      @champhajewarani7271 2 หลายเดือนก่อน +22

      අවංක ගෑනියෙක්ගේ ශාපය තරම් ප්‍රබල දෙයක් නැහැ කියලා කතාවක් තියෙනවානේ.ඒක තමයි ඇත්ත .

    • @Kumariweerasinha
      @Kumariweerasinha 2 หลายเดือนก่อน +1

      Attatama loku satutak danuna... Hoda wade...

    • @KinsliJayawardhana
      @KinsliJayawardhana 2 หลายเดือนก่อน

      Tikak Eiwasala BLannako 😮

    • @MdOmano-qx5ex
      @MdOmano-qx5ex 2 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 2 หลายเดือนก่อน

      විශ්ව කියන්නෙ එයාගෙ පවුල් ජීවිතේ නරක චරිතයක් නෙවී. මේක කතාවක් විතරයි. මම හුඟක් ආදරේ කරන පුතෙක්.

  • @ashokajayasinghe6559
    @ashokajayasinghe6559 2 หลายเดือนก่อน +161

    මේ දෙපැත්ත කන ලෝයර් කාරයටත් වෙඩිල්ලක් පත්තු වෙන්නේ නෑ නේ

    • @achalasubhashini592
      @achalasubhashini592 2 หลายเดือนก่อน

      ඌට වදින්නෙ අනාගෙන් ඔහොම යද්දි

    • @madukasadaruwani3382
      @madukasadaruwani3382 2 หลายเดือนก่อน +1

      Ou ou uge katatatama tiyanna oni

    • @kavindamaduranga176
      @kavindamaduranga176 2 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව් එහෙම වෙනවනම්

    • @ridmisudarshika2273
      @ridmisudarshika2273 2 หลายเดือนก่อน +1

      Tiynn one okage oluwa kudu wenna

    • @GEETHIKAGEETHIKA-vd3jf
      @GEETHIKAGEETHIKA-vd3jf 2 หลายเดือนก่อน

      ඇත්තටම

  • @anushapriyadarshani19
    @anushapriyadarshani19 2 หลายเดือนก่อน +94

    තනියෙන් බැන බැන කතාව බලන මම😮😮😮😮😮

  • @shiriyanishiriyani5451
    @shiriyanishiriyani5451 2 หลายเดือนก่อน +132

    මමනමි රොකී බලන්නෙත් නෑ.මී මැස්ස බලන්නෙත් නෑ.
    කියා දෙන්න ආදරේ මේ කථාව අවසන්උනාට පස්සෙ තවත් කිසිම කථාවක් බලන්නෙ නෑ.

  • @hanu5993
    @hanu5993 2 หลายเดือนก่อน +37

    මොනවා නැතත් දිගැසි කියපු කතාව ඇත්ත.තාත්තා ගැන ඉස්සර ඉඳන් සමන්දිනී තමයි ටිකක් හරි බැලුවේ.දැන්වත් අනාට තේරුනානම් හරි දිගැසිට hopes දීලා වින්ද්‍යා පස්සෙන් යන එක වැරදි කියලා😂😂😂

  • @AKILAPATHUM1
    @AKILAPATHUM1 2 หลายเดือนก่อน +216

    ආයුශ් ආදරනීය සැමියෙක් වෙනවට කැමති අය මෙ පැත්තට❤❤❤

    • @d.g.kanthisenawirathna792
      @d.g.kanthisenawirathna792 2 หลายเดือนก่อน

      aniwaren ma,koyi nonada thamange habi hoda wenawata akamathi

    • @achalasubhashini592
      @achalasubhashini592 2 หลายเดือนก่อน +2

      බස් එකේ හැප්පිලා අඩු කඩාගත්තම ඉදි සමන්දිනිගෙන් සැලකිලි අරන් එතකොට නම් හොද වෙයි

    • @dineshatharangani2972
      @dineshatharangani2972 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @madaradilrukshi
    @madaradilrukshi 2 หลายเดือนก่อน +11

    අවන්කව ජීවත් වෙන ගෑනුන්ට රිද්දන පිරිමින්ට අවසාන මොහොතේ හරි පලිසන් දෙනවා.

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 2 หลายเดือนก่อน +6

    ආයුෂ් චරිතය හරිම පිඩා කාරියි. එවැනි අය මා දැක තියෙනවා. ඒ වගේ චරිත අපට හමු වෙනවා. ඉතාම හොදින් ඒ නඑවා ඒ චරිතය කරනවා.

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +140

    අය්යා යි,මල්ලි යි එක්ක තියෙන තරහාට බැන්නා උනත් දිගැසි කියපු කතාව ඇත්ත ..අනුන්ගේ ගෑනු ගැන තියෙන කැක්කුම තමන්ගෙ අම්මා ,අක්කා ගැන නෑ මුන් දෙන්න ට

  • @blabala867
    @blabala867 2 หลายเดือนก่อน +32

    ඉස්සෙල්ලා ලෝයර් කාරයට තියලා දාන්න ඕනේ

  • @SandyaPushparani
    @SandyaPushparani 2 หลายเดือนก่อน +16

    ශලනි තාරකායි සචින් ලියනගේයි ඉද්දි ආසාවෙන් බැලුව දැන්නම් එපාවෙලා

  • @sriyasrimali4400
    @sriyasrimali4400 2 หลายเดือนก่อน +58

    මම හිතුවා ආයුෂ්ට වැඩේ වෙයි කියලා.යස වැඩේ නිකරුනේ ගෑණු න්ට දුක් දෙනවට

  • @gimhaninethsara807
    @gimhaninethsara807 2 หลายเดือนก่อน +22

    මොන පාපෙන් ගැලවුනත් ගෑනුන්ගෙ සාපෙන් ගැලවෙන්න බෑ . ඒක සහතික ඇත්ත . ගෑනියෙකුට කඳුලු දුන්නොත් ඒක විඳවන්නම වෙනවා.

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 2 หลายเดือนก่อน +1

      මොන බොරුද?

    • @sudathrohana8931
      @sudathrohana8931 2 หลายเดือนก่อน +3

      පිරිමින්ට දුක දුන්නහම ඒක පලදෙන්නෙ නැද්ද? ගෑණු පිරිමි බේදයක් නෑ. කර්මඵලය කාටත් පොදුයි. හැබැයි බොරුවට හිතින් ප්‍රශ්න හදාගෙන
      දුක්විඳින අයට මේක අදාල නෑ.

    • @gimhaninethsara807
      @gimhaninethsara807 2 หลายเดือนก่อน

      @@sudathrohana8931 ඔව් ඒක ඇත්ත . ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ . කාට හරි දරාගන්න බැරි තරමේ දුකක් දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම තමන්ට විඳවන්නම වෙනවා. අත් දැකීමෙන් වගේම ඇහෙන දකින දේවල් නිසා කිව්වෙ.

  • @sihathnethila2898
    @sihathnethila2898 2 หลายเดือนก่อน +14

    වස්තු කාරයා කෑවා වගේ මේ ඔලිවර් කරායා කන කෑම බලන් ඉන්න මම ඔලිවර් තමා මහ මොලකරු 😊

  • @Sadgirl24-k8r
    @Sadgirl24-k8r 2 หลายเดือนก่อน +538

    ආයුෂ් කතාවෙන් අයින් වෙනවට කැමති අය කෝ 👍 ඒ චරිතෙන් දැන් වැඩක් නෑ අපිට බලලම එපා වෙනවා. අපි කැමති සාමාන්දිනි මිනයි තනියම ජිවත් වෙනවා දකින්න ඒ නම්බුකාරයි

    • @BoyK120
      @BoyK120 2 หลายเดือนก่อน +8

      True 💯

    • @dillperera
      @dillperera 2 หลายเดือนก่อน +14

      කතාව ලගදී ඉවරයි ,සමන්දනී කියලා තිබුනා එයාගේ කොටස් රුගතකරලා ඉවරයි කියලා ඒකියන්නෙ ආයුශ් ත් කාතවෙන් අයින් වෙයි

    • @Pinkibaby169
      @Pinkibaby169 2 หลายเดือนก่อน +6

      ඇත්තටම ඒවගෙ පිරිමි ඉන්නවා මේ සමාජෙ😢

    • @NilaniPriyadarshani-q9c
      @NilaniPriyadarshani-q9c 2 หลายเดือนก่อน +6

      ඇත්තටම මේ ආයුෂ්ගේ ..චරිතේ පේන්න බෑ

    • @gayanpredeep2728
      @gayanpredeep2728 2 หลายเดือนก่อน +5

      කතාවෙන් අයින් කරන්න තමයි රට යවන්නේ නැත්නම් ඉතින් මැරෙන්න වෙනවා කතාවෙන් ඉවත්වෙන්න 😂

  • @evon-ze6nw
    @evon-ze6nw 2 หลายเดือนก่อน +30

    මම කැමතියි ආයුෂ් ආයෙම සමන්දිනී එක්ක ආදරෙන් ඉන්නවා දකින්න

  • @sudathrohana8931
    @sudathrohana8931 2 หลายเดือนก่อน +3

    කරන කලට පව් මිහිරිය මීසේ..විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ...

  • @Chutiyontaadaren
    @Chutiyontaadaren 2 หลายเดือนก่อน +2

    කොච්චර කවුරු මොන දේ කිව්වත්.. බලෙන් කිසිම දෙයක් තියාගන්න බෑ කියල තේරුම් ගත්තම සමන්දනී වගේ වෙන්න ඕන කෙනෙක්ට පුලුවන්. කාගෙ කාගෙත් සතුට වෙනුවෙන් ඒ දේවල් වලට ඉඩ දීල පාඩුවෙ ඉන්න හිත හදාගන්න එක තමයි වටිනම දේ... කරන්න බැරි උනත්.. ඒ දේ කාලය විසින්ම හොදම මිනිස්සුන්ට කරන්න පුලුවන් වෙන තැනට හිත හදාගන්න උදව් වෙනව... හොද මිනිස්සුන්ට වරදින්නෙ නෑ

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +6

    ඔලිවර් අන්කල් වැඩ්ඩා❤❤

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 หลายเดือนก่อน +97

    දිගැසි අනා නිසා වෙඩිත් කෑවනේ..ඒක නිසා පව්

    • @anuiroshi2751
      @anuiroshi2751 2 หลายเดือนก่อน +3

      Ana nisa wedi kawe nane.wedi weduna

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 2 หลายเดือนก่อน

      Hithala kai.weradila 😂😂

    • @AselaHettiarachchi-px6zx
      @AselaHettiarachchi-px6zx 2 หลายเดือนก่อน

      අනාට මුකුත් කියන් නෑ......හරී උස්සනව....

  • @rush_sugandi_1984
    @rush_sugandi_1984 2 หลายเดือนก่อน +14

    මොනා උනත් ලෝයර්කාරයා වැඩ්ඩා ඒකාලේ ඉඳන් ගහපු ගේම් තිතට ගැහුවා වසන්තලා අනාලා කැලේ ලෝයර්ට කිසි හෙනයක් නෑ

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +6

    ලමය්ට වාසියක් වෙනවා නම් අය්රා ඕන කෙනෙකුට වින කරය් !!!

  • @janakadevendra7532
    @janakadevendra7532 2 หลายเดือนก่อน +92

    දිගසිගේ කතාවට සම්මානයක් දෙන්න වටිනවා ඒ වාගේම ගෑනියෙක්ගෙ සාපෙන් ආයුශ්ට ගැලවෙන්න බැරි වෙයි වගේ නේද ?සමන්දිනිගේ දුක සැප බලන්න මල්ලිලා කෝ.ඒ උනාට වින්ද්‍යා අක්කා ගැන නම් හැම තත්පරයකම සෙවිල්ලෙන්.පුදුම සහෝදර ප්‍රේමයක් නේද ?අද අපේ සමාජය තියෙන තැන 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Kumariweerasinha
      @Kumariweerasinha 2 หลายเดือนก่อน +1

      Bohodurata yatartaya Meka tamai

  • @buddikaruwanthi8075
    @buddikaruwanthi8075 2 หลายเดือนก่อน +8

    රොකී,මී මැස්සයි අතරින් යන්තම් කියාදෙන්න ආදරේ කතාව යනවා වගේ නිකං😂😂😂😂

  • @NethmiSinethma
    @NethmiSinethma 2 หลายเดือนก่อน +49

    කතාවෙ බාගයක් ඇඩ් බාගයක් මී මැස්සා 😂 මට කියාදෙන්න දැන් කතාව කොච්චර වෙලාවක් යනවද 🤔

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 หลายเดือนก่อน +22

    ඔය දිගසි තරහයෙන් කතා කරන්නෙ අම්මවත් පුත්තු දෙන්නටවත් තියෙන ආදරේට නෙවෙයි අනා එයට ආදරේ කරන්නෙ නති නිසා 🎉🎉

    • @akarshafernando4649
      @akarshafernando4649 2 หลายเดือนก่อน +4

      ඔව් පැහැදිලි ඉරිසියාව නිසා 😃

    • @apppappp5227
      @apppappp5227 2 หลายเดือนก่อน

      Akiwarayan pahadili irisiyawa

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 2 หลายเดือนก่อน +6

    දිගැසි ඒ පිට කරේ නම් පැහැදිලි ඉරිසියාව අයිරගේ තනියට කවුරුත් නැති එකට නෙවෙයි.නිර්වානුයි!!! අනයි!!!වෙනුවෙන් ඇතිවෙච්ච තරහක්

  • @rasikanilmini9591
    @rasikanilmini9591 2 หลายเดือนก่อน +14

    හොද වැඩේ ගෑනූ රවටන පකයින්ට ඔහොම වෙන්න ඕනී. කතාවේ උනත් දිට්ට දම්ම වේදනීය නම් පටිසන් දීල තියෙනවා ඇඩෙන්නම.😂😂

    • @P.l-jl2dq
      @P.l-jl2dq 2 หลายเดือนก่อน +3

      E kathawata vitharai ohoma padisan denne.sebe jivithe den inna Eun kochchara weradi karath kisima daduwamak ne.un thawath hodata innawa weradi Kara kara

  • @prasadikarunarathne6614
    @prasadikarunarathne6614 2 หลายเดือนก่อน +30

    කෝ අපේ මිලින්ද අයියා......... ??

  • @nethunerhu3467
    @nethunerhu3467 2 หลายเดือนก่อน +1

    ලොයරේ අමතක වෙලා නේ බං ස ඉටියේ 😂😂😂😂😂 අානාගේන් කනවා හොදි නැති වෙනකමි 😂😂😂😂

  • @Evonigresen
    @Evonigresen 2 หลายเดือนก่อน +11

    ලෝයර් ලස්සන වෙලා❤❤❤❤මට් විතරද එහෙම හිතුනේ

    • @SapumalSapu-cw4sk
      @SapumalSapu-cw4sk 2 หลายเดือนก่อน

      මූණ හදලා ලස්සනයි තමයි දැං ලෝකයා

  • @GKProduct1985
    @GKProduct1985 2 หลายเดือนก่อน +10

    දරැව ගැන ඔච්චර බයනම් මොකටද මිනිස්සුන්ව මැරැවෙ😅

    • @sudathrohana8931
      @sudathrohana8931 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත. මට .රුනිකා මතක් වුනා.

    • @GKProduct1985
      @GKProduct1985 2 หลายเดือนก่อน

      @@sudathrohana8931 😂😂

  • @explorer726
    @explorer726 2 หลายเดือนก่อน +6

    අනාගේ චරිතෙත් එපාවෙලා තියෙන්නේ දැන්නම්... උගෙත් පිරිමිකම නැති කරන්න හදන්නේ.

  • @SandaniMaheesha-n8e
    @SandaniMaheesha-n8e 2 หลายเดือนก่อน +35

    සමන්දිනී කට වහන් හිටියා ඇති ✋

  • @SusikaDilrukshi
    @SusikaDilrukshi 2 หลายเดือนก่อน +20

    මී මැස්ස පිස්සුවක් කතාව බලන්න බෑ මී මැස්ස නිසා

  • @teclawijenayake6470
    @teclawijenayake6470 2 หลายเดือนก่อน +32

    මේ කථාව නම් දැන් වැඩක්ම නැහැ.ආසාවෙන් බලපු කථාවට ගිය කලක්.

    • @laledirisinghe1555
      @laledirisinghe1555 2 หลายเดือนก่อน +2

      වවාන කනවා,අපි රැවටෙනවා

    • @HappyFlamingo-wp1mh
      @HappyFlamingo-wp1mh 2 หลายเดือนก่อน +2

      එක නම් ඇත්ත අප්පා

  • @chathusanjeewani9940
    @chathusanjeewani9940 2 หลายเดือนก่อน +4

    ආයුෂ් accident එක නිසා එක්තැන් වෙයි.සමන්දිනි ආයුෂ්ව ආදරෙන් බලාගනි.❤

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +13

    පව් දිගැසි!! අය්රාත් ඉන්නේ දිගැසිව කන්න බලාගෙන .. යස්සනීනු මෙච්චර කරපු කෙල්ලට !!

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 2 หลายเดือนก่อน +6

    කකුලක් කැඩිල ජීවිත කාලෙම ඇවිදගන්න නැගිටගන්න බැරිවෙලා ආයුශ් සමන්දිනීගෙවාරුනෙ ජීවත්වෙන්නෝන එදාට තමා අපිට සතුටු

    • @darshikumari5352
      @darshikumari5352 2 หลายเดือนก่อน

      ඒත් ඉතින් ඒකත් සමන්දිනිට ගෙවන්න වෙන කරුමයක්නේ.තමන්ව දාලා යන්න ගිය මිනිහාව ආයිත් බලා ගන්න වෙන එක .ඒ මිනිහා ආදරේ නිසා නෙමෙයිනේ සමන්දිනි ලග ඉන්නේ අසරණ කම නිසානේ.සමන්දිනි ආදරේ නිසා හරි මනුස්සකම නිසා හරි ආයුෂ්ව බලා ගන්න කොට ආයුෂ් ඒ නිසා ආදරේ කරන්න ගන්නවානම් ඒ ආදරේන් වැඩක් නෑනේ

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 2 หลายเดือนก่อน +28

    ගොනා වෙලා අනා වින්ඩි වෙනුවෙන් හිරේ යයිද දන්නෑ

    • @PrabodSilva-nc9tp
      @PrabodSilva-nc9tp 2 หลายเดือนก่อน

      සද්ධානන්ද ඉන්නකන් ඒක වෙන්න නැහැ බන් ලොවෙත් , අනිත් එක වින්ද්‍යා එහෙම එකක් වෙන්න ගියොත් වැරැද්ද බාරගනී අනිවාර්යයෙන් එයා කළේ කියලා , ඒ නැති උනත් සද්ධා ඉන්නකන් අනාව පොලිසියට යවන්න ලේසි නැහැ 😅

  • @Chandidkab4432
    @Chandidkab4432 2 หลายเดือนก่อน +2

    අන්තිමට කතාවේ ප්‍රධාන චරිත අතුරු චරිත වෙලා 😂

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน +2

    අනාට විනදියාෙග් ප්‍රශ්න විතරයි තිෙයන්ෙන් නියමයි දිගසි අයියටයි මල්ලිටයි ෙහාදට කියලා දන්නා ❤👍

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +6

    අනිවාර්යෙන්.සමන්දිනේගේ.
    සාපේ වැදුන ආයුස්ට .හොඳ වැඩේ .කතාවෙන් අයින් වෙන්නැතුව.ගිහින් මීනා.එක්කගෙන ඇවිල්ලා සතුටින් හිටියොත් කොහොමද❤❤❤❤

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 2 หลายเดือนก่อน +4

    කතාවෙ පලවෙනිම කොටසෙ තමයි දිගැසිවයි අනාවයි එකතු කලේ...මතකද අයිරා කිව්වම් එයාට දෙන්න කොල්ලො නෑ කියලා..දිගැසි කිව්වෙ දෙනවා නම් ඔය දෙන්නෙක්ම ඉන්නෙ කියලා😅😅

    • @nadeshanadesha4349
      @nadeshanadesha4349 2 หลายเดือนก่อน

      අයිරාට තියෙන්නෙ අයියාටයි මල්ලිටයි දෙන්නාටම දිගැසිව ගෙන්න එකගෙයි දිග කන්න බැරියැයි.මෙක මල විකාරයක්නෙ 😂😂😂

  • @AH_DPP
    @AH_DPP 2 หลายเดือนก่อน +5

    මගේ සැමියා ත් ආයුශ් වගේමයි.සතුටුවෙන දේට නෙමෙයි වැඩියෙන් හිතන්නේ වැඩකට නැති බොරු මනස්ගාත ගැනයි.ඉතිං දුක මිසක් සතුටක් නැති තරම්ය.මමත් බලාපොරොත්තු වෙන්නෙම මගෙ වටිනාකමක් දැනෙන්න ඔහුට දඩුවමක් ලැබෙන්න කියලමයි.

  • @DisnajeewamaliDisnajeewamali
    @DisnajeewamaliDisnajeewamali 2 หลายเดือนก่อน +7

    මේකෙ කතාවට වැඩිය ඇඩ්නේ යන්නෙ එපා වෙනව

  • @shayanianuththara6410
    @shayanianuththara6410 2 หลายเดือนก่อน +12

    Digasi kiwwa kathawa aththa

  • @wanilanthika696
    @wanilanthika696 2 หลายเดือนก่อน +3

    සමන්දිනිට දරුවත් නැති උනා එක විතරයි උනේ 😡😡

  • @deepthikafernando4500
    @deepthikafernando4500 2 หลายเดือนก่อน +5

    ඔච්චරටම වෙන නාට්‍ය කෑලි දාන්නේ අපිට මේක බලන්න එපා දාන අනිත් ඒවා බලන්න කියලා වගේ නෙ අප්පා

  • @ashenmalan5519
    @ashenmalan5519 2 หลายเดือนก่อน +2

    රොකී බලන ගමන් කියාදෙන්න ආද⁣රේ තරම් බලන අය කෝ😂

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 2 หลายเดือนก่อน +9

    මේ අක්කටයි මල්ලිටයි වෙන ඉස්ක්‍රිෆ්ට් එකක දිපල්ලකෝ උන් දෙන්න හොද හොද මඩේ දානවනෙ වසන්ත වරෙන් බන් වලෙන් නැගිටල

  • @ishamadu7710
    @ishamadu7710 2 หลายเดือนก่อน +3

    දැන් මේ කතාවේ බලන්න තියෙන්නේ වෙන කතා වල ඇඩ් කියලා හිතෙන්නේ මට විතරද😅

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +2

    ආසාවෙන් බැලුවෙ ලෝයර්ගෙ කෑලි ටික විතරය් !!!

  • @Nilmini-b1i
    @Nilmini-b1i 2 หลายเดือนก่อน +7

    මේ loya තමයි වසන්ත මැරෙන්නත් හේතුව

  • @MAl-uv3ze
    @MAl-uv3ze 2 หลายเดือนก่อน +6

    මෝනවා නැතාත් දිගැසි කිව කතාව අැත්ත අනුන්ගේ දේවල් ගැන හොයනවා තමාන්ගේ ගේදර වෙින දේවල් ගැන හොයාන්න වෙිලාවක් නැ

  • @himalikumari2399
    @himalikumari2399 2 หลายเดือนก่อน +1

    මන් හිතපු දේ ඇත්ත වෙයි වගේ😁 ආයුශ් හැප්පිලා කකුලක් කැඩෙන්න ඕන ඕකගේ..සමන්දිනි ට දෙන දුක්වලට

  • @titan.m
    @titan.m 2 หลายเดือนก่อน +1

    කතාව ශූට්න් ඉවරයි

  • @hanu5993
    @hanu5993 2 หลายเดือนก่อน +10

    හරි ආයුශ්ට වැඩේ හරි😂

    • @RelaxationVibes223
      @RelaxationVibes223 2 หลายเดือนก่อน

      හීනයක්ද දන් නෑ හැබැයි

    • @ranjanir4892
      @ranjanir4892 2 หลายเดือนก่อน

      😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +33

    දිගැසි කියපු කතාව නම් හරියට හරි

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +3

    අනා වින්දයා අක්කාව නලෝනවා. අප්පිරියය්. මීනි මරලා හැන්ගෙන්න හදද්දී !!

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 2 หลายเดือนก่อน +4

    දැන් කමි මෙි කතාව එපා වෙනවා බලන්න

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 2 หลายเดือนก่อน +9

    ආයුෂ් වෙනුවට අනා වාහනෙ හිටියනම් ගොඩක් ලස්සනයි

  • @sndfamily5831
    @sndfamily5831 2 หลายเดือนก่อน +4

    ආයුෂ් ඇක්සිඩන්ට් වෙල ඇවිදින්න බැරිව එක්තැන් වෙයි.කතාව එහෙම තව කාලයක් ඇදන් යයි.එච්චරයි😂😂

  • @ThiliniMendis
    @ThiliniMendis 2 หลายเดือนก่อน +1

    සමන්දිනී ගැන හොයා බැලුවේ අවංකවම හේමාල් විතරයි.ඒ පිරිසිදු හදවතින්.ආයුසෂ් සතෙක් විත්තිය ඌ දැනන් හිටියා

  • @Nishadi399
    @Nishadi399 2 หลายเดือนก่อน +1

    ආයුස්ට හරි ඇත්ත ගෑනූන්ගෙ සාපය අනිවාර්යයෙන් ඕනම වැරදි පිරියෙක්ට ලැබෙනවා

  • @nimeshadilrukshi7701
    @nimeshadilrukshi7701 2 หลายเดือนก่อน +12

    අනාගෙන අම්මා කොච්චර වත් නහය පිහිනවා කැ ති එහෙම

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 2 หลายเดือนก่อน +1

    මොන තරහට වුනත් දිගැසි කිව් කතාව තමයි ඇත්ත .ගෙදර ඉන්න ගෑනු කදුලු බොනවා.මුන් රටේ ලෝකේ ගැහැනුන්ගේ රෙදි හෝදන්න යනවා.

  • @AsnsilvaAsnsilva
    @AsnsilvaAsnsilva 2 หลายเดือนก่อน +1

    Ayushta deviyo baluwa .. hodawade

  • @AsheniRashmika
    @AsheniRashmika 2 หลายเดือนก่อน +9

    එයා ඉන්න ස්ටයිල් එකට එයාව එපා වෙලා තියෙන්නේ ඒ නිසා අයින් වෙන එක හොඳයි

  • @ගීයකරිද්මය
    @ගීයකරිද්මය 2 หลายเดือนก่อน +2

    මේ මී මැස්සා කතාවනම් මහ කරුමයක්.දෙන වදය න්සාම ඒ කතාව බලන්නේ නැ

  • @nishanthademuni7263
    @nishanthademuni7263 2 หลายเดือนก่อน +10

    මී මැස්සත් විසාල කරදරයක් උනානෙ අප්පා ....

  • @evonpeiris8715
    @evonpeiris8715 2 หลายเดือนก่อน +5

    අනාට බැරි උනානෙ ඒ වෙලාවෙම මේ කලු කෝට් කාරයව ඉවර කරල දාන්න

  • @Freedom......146
    @Freedom......146 2 หลายเดือนก่อน +1

    අනාවත් දැන් චීත්තයක් කරලා එපා වෙලා 😂

  • @ThakshilaDilrukshi-x1r
    @ThakshilaDilrukshi-x1r 2 หลายเดือนก่อน +1

    ආයුශ් මැරිලා යනවා නම් මරු

  • @bandhusriya5694
    @bandhusriya5694 2 หลายเดือนก่อน +1

    නියමය් ආයුෂ් අංගවිකලයෙක්ම වෙයන්.මාරම ලස්සනයි

  • @anojatharangani7166
    @anojatharangani7166 2 หลายเดือนก่อน +1

    අපි කැමති දිගැසිට❤❤❤

  • @sajithwickramasinghe726
    @sajithwickramasinghe726 2 หลายเดือนก่อน +10

    ආයුශ් කෝමා වෙන්නම හැප්පිලා තිබ්බොත් 🤐

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug 2 หลายเดือนก่อน +1

    බලල්ලු ලවා කොස් ඇට බාවන ලොයාර් කාරයා

  • @tsampath815
    @tsampath815 2 หลายเดือนก่อน +14

    ආයුශ් රටින් පැන්නොත් අනාට සරම ගලොලා ගවුමක් අන්දන්න කතාව එපා කොරොනවා දැන්

  • @Raans_world
    @Raans_world 2 หลายเดือนก่อน +3

    මේ කතාව දැන් අවුරුදු තුනකටත් කිට්ටු වෙන්න එනවා. හැබැයි තාම එතනමයි

    • @sudathrohana8931
      @sudathrohana8931 2 หลายเดือนก่อน

      මෙගා එහෙම තමයි. කන බොන, නිදාගන්න , දත්මදින නියපොතු කපන සේරම පෙන්නනවා. කතාව එතනමයි.

  • @anojatharangani7166
    @anojatharangani7166 2 หลายเดือนก่อน +1

    දිගැසි හරි❤❤

  • @Nimmi-h2m
    @Nimmi-h2m 2 หลายเดือนก่อน +10

    අද දවසේ හොදම කතාව කරේ දිගැසි විතරයි...අනුන්ගෙ දුක සැප බලනවා අයියයි මල්ලියි දෙන්න..මෙහෙන් අක්කා දුක් විදිනව..අරහෙන් අම්ම එක එක්කෙනාට බාර දෙනවා...😂😂😂😂

  • @SumuduMadupa
    @SumuduMadupa 2 หลายเดือนก่อน

    Layer priyantha enna ennama tharuna wenawane

  • @thisarithejani7201
    @thisarithejani7201 2 หลายเดือนก่อน +1

    Digasi maru❤💯🤜

  • @Dilshanvidanage
    @Dilshanvidanage 2 หลายเดือนก่อน +1

    අලුත් නිර්වාන යන කතා කරත් රන්ඩු උනත් පාන්ඩුව හැදිලා වගේ

  • @SugandikaJeewan
    @SugandikaJeewan 2 หลายเดือนก่อน

    Loya kanek unath ballak mu hamapaththam kotawanawa

  • @himaliperera9674
    @himaliperera9674 2 หลายเดือนก่อน

    මේක අස්සට රින්ගන මීමැස්සා අයින් කරන්න බැරිද?

  • @Ireshageethanjali-f1b
    @Ireshageethanjali-f1b 2 หลายเดือนก่อน

    Jaya wewa ayushta.....

  • @HiruniHansika-pk2xv
    @HiruniHansika-pk2xv 2 หลายเดือนก่อน +1

    සමන්දිනි නිසා හොඳයි... මම නම් මිනිහා මරාගෙන මැරෙන්නේ ඔච්චර නටනවට...

  • @kanthikan5145
    @kanthikan5145 2 หลายเดือนก่อน +1

    දිගැසිගෙ කතාව මරැ

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +27

    අනේ මේ වින්ද්‍යා ඊරිවත් පොලිසිය ට බදර් කරපන්කො මහේශ්

    • @vijerathnamanju7986
      @vijerathnamanju7986 2 หลายเดือนก่อน +1

      ර්‍මේ.සනියේ.වින්දා .පොලිස්.දැලේ.

    • @lakmaligunawardana3713
      @lakmaligunawardana3713 2 หลายเดือนก่อน +1

      😊😊😊

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 2 หลายเดือนก่อน +16

    අයුෂ්මත් අයින් වෙන්නේ නැතිව ලස්සන
    ට ජීවත් වෙනවා පෙන්වන්න බචරිද

    • @champhajewarani7271
      @champhajewarani7271 2 หลายเดือนก่อน +1

      අනේ ඔව් .හැබැයි ආපහු සමන්දිනි ගේ පිහිට ඕන වෙලා. ආයුශ් අත පයට මොකුත් හානියක් වෙලා.සමන්දිනිව තේරුම් ගන්න පුලුවන් විදිහට වෙයිද දන්නේ නැහැ .

  • @sheharajapaksha
    @sheharajapaksha 2 หลายเดือนก่อน +3

    අනා දිගැසි එකතු කරන්න ❤

  • @shamaliedissanayake8267
    @shamaliedissanayake8267 2 หลายเดือนก่อน +27

    කතාවෙන් ලින්කන් අයින් කරපු වෙලේ ආයුෂ්ව අයින් කළා නම් කොච්චර හොඳඳ.

    • @kushi784
      @kushi784 2 หลายเดือนก่อน

      ඔව් අනේ

    • @dilhanidammika6578
      @dilhanidammika6578 2 หลายเดือนก่อน

      අනේ ඔව් අනේ අයුස් පිස්සෙක්

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g 2 หลายเดือนก่อน

    අනේද කියන්නේ දිගසිට තියෙන්නේ ඊර්ෂ්‍යාව දෙන්න තියෙන්නේ කනේ පාරක් දැන් අප්පිරියයිනේ

  • @PgThinusi
    @PgThinusi 2 หลายเดือนก่อน

    Menukage kathawa aththa.nirdoshi ganiyekuge kandulu tharam sapayak me loke thawath ne

  • @PramodTinu
    @PramodTinu 2 หลายเดือนก่อน

    අපේ ආච්චිගෙ ගම නුවර .ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...