රුමේනියා එන්න slbfe එකෙන් ඒජන්සි වලට දුන්න අලුත්ම ගිවිසුම|slbfe-agreement and bond| romania
ฝัง
- เผยแพร่เมื่อ 26 พ.ย. 2024
- slbfe එකෙන් ඒජන්සි වලට දුන්න අලුත්ම ගිවිසුම|slbfe-agreement and bond| romania sinhala #flyeridea #රුමේනියා #srilanka #romania #rumenia # jobs
🇷🇴👉 SLBFE එකෙන් - රුමේනියා එන ඔයා වෙනුවෙන් ඒජන්සි සදහා ලබා දීපු ගිවිසුම පිළිබදව සම්පූර්ණ විස්තරයක් මේ විඩියෝ එකේ තියෙනවා
🇷🇴👇 🇷🇴👇
______________________________________
FOLLOW ME ON SOCIAL
➜ Facebook : www.facebook.c...
➜ Telegram Group : t.me/+qeEsqUGV...
➜ Tik Tok : www.tiktok.com...
______________________________________
මල්ලි පට්ටම වීඩියෝවක් මේක , ගොඩාක් අයට වැදගත් වේවි , ඒ වගේම ඔයාට දීර්ගායුශ ලැබේවා .
Very good video
❤❤❤
අය්යෙ, හරිම වටින වීඩියෝ එකක්...ඇත්තටම ඔයා මේ කරන කාර්ය සමාජ සත්කාරයක්...🙏🙏
❤️🙏🙏🙏❤️
Thanks
🙏❤️❤️🙏
GREAT 👍 JOB WELL DONE BRO GOOD LUCK, FROM SURANGA ( SRILANKA )
❤❤❤
වටිනාම දැනුවත් කිරිමක් ,ස්තුතියි 🙏❤️
❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ සෑහෙන්න දැනුවත් වුණා. ඔයාට බොහෝම පින්❤👍
❤❤❤
ස්තූතියි චාමර මල්ලි 💕❤️❤️
❤❤❤
Kauru hari.ewana.wegansiyakata.yaddi.apita.taniyama.kara.ganna.bari.nisa.ejansiyak.hara.karaldite.meka.balapanawada.
ජයවේවා මල්ලී...සුපිරි ❤️👍👌
❤❤❤
හොද පැහැදිලි කිරිමක්....❤
❤❤❤
ආයුබෝවන් අයියේ සුබම සුබ උදෑසනක් වේවා ..
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤
Thank for sharing good job ..
❤❤❤❤
ගොඩක් ස්තූතියි චාමර අයියා...
❤❤❤
Good news🎉
Janavari 20 passe wp waduna ayta thawa kalikawa oye prasne thiyanawa kiyala kiyanawa but gihin slbf ekath ekka katha karoth prasnayak wena ekak na
Thank u malli.❤❤ budu saranai oyata..❤❤
❤❤❤
Thank u aiya ❤
Welcome 😊
Simply thank you❤
❤❤❤
Thank You Brother
❤❤❤
Thanks broo
Welcome❤❤❤
Ayye etakota rajaye apa karayo okata aniwaryada.neththn gedara ayata puluwanda.ehema prashnayak nedda
එකත් එතකොට අපිටමද හරහට එන්නේ..අපි අවුරුදු 2 පෙර ආවොත් ගෙවන්න කොහෙන්ද 20ලක්ශ.එජන්සි කාරයන් මිනිසුන් ව මාස ගණන් අවුරුදු ගණන් රස්තියාදු කරන එවාට නැද්ද ඔය ගිවිසුම්.
එහෙම ආවට ගැටළුවක් නෑ.ඔයාට වෙනත් රටකට පනින්න බෑ.ඒ අවුරුදු 2කේ.ඊට අමතරව එම්පොලයර් කැමැතිනම් අවුරුද්දකට පස්සේ වෙනත් රැකියාවක් සදහා යන්න උනත් පුළුවන්
සවිදි ඉදල එන්න රොමේනිය හොදයිද මල්ලි
Aiye salli valin lakasa 20k denna onada?nathnam granter la dennek hitapuvama athida? Pls reply this.thanks.
@@sureshsampath3636 සල්ලී දෙන්නෑ.මම විඩියෝ එකේ පැහැදිලිව ඒක කියනවනේ
@@NadeekaDilrukshi-q6j අරාබි රටක් එක්ක යුරෝපා රටක් සංසන්දනය කරන එකේ තෙරුමක් නෑ.රුමේනියාව හොද රටක්.
Very infomative..thanks brother🤝
My pleasure❤❤❤
රජයෙන් ඔහොම නීති ගේනවනම් රජයෙන්ම agency නියාමනයත් කරන්න ඕන. විදේශ සේවා නියුක්ති කාර්යන්ශයේම ලියාපදිංචි agency වලින් ඇවිත් අදාල ජොබ් එක නැතුව මෙහේ අනන්ත දුක් විදින අය දැකල තියෙනව. එහෙම අයට වෙන job එකක් හරි රටක් හරි හොයාගන්නව ඇරෙන්න වෙන විසදුමක් නෑ 😌.
එච්චර ආදරයක් කොහෙද ,රට විරුවෝ කිය කියා අපෙන් යැපෙන සෙට් එකක් නේ😥
Thanks
Welcome❤❤❤
අයියේ වර්ක් පර්මිට් දාලා තියෙන්නෙ.එ කට ප්‍රශ්නයක් වෙනවද.ශෙනගන් වුනාට පස්සෙ
නැ
ඉන්ටවීව් දෙකක් තියෙනවා ද..ලංකාවේ දි මෙන්ම රුමේනියාවේදීත්..
නෑ
❤
❤️❤️❤️
මුලින් කිසිම මුදලක් අය නොකර., පසුව රැකියාවට පිටත් කරල පඩියෙන් කැපෙන විදිහට රුමේනියා යවන බව ඒජන්සියකින් කිව්ව. දැන් රුමේනියා යවන්න ලක්ෂ 16ක් ගන්නවනෙ. එයාල මේ ක්‍රමයට යවන නිසා ලක්ෂ 24ක් ගන්නව කීවා. එහෙම කරන ඒජන්සි තියෙනවද.. එහි අවදානමක් තියෙනවද ..
මම ඇහැව්වාමයි එහෙම ඒජන්සියක්.මට ඔයාට දෙන්න තියෙන උපදේශය ඔයාගේ හතුරෙක්වත් ඔකේන් යවන්න්න එපා.ඇයි ඔයා ලක්ෂ 12.50 ත් 15වත් අතර යවන ඒජන්සි තියෙද්දී ලක්ෂ 24ක් දීලා ඔකෙන් යන්න හදන්නේ
ඇත්තටම මේ වෙලාවෙ කිසිම මුදලක් දෙන්න බැරි තරම් කරදරෙන් ඉන්න නිසා.,
ඔයාගෙ උපදෙසට ගොඩක් ස්තුතියි 🙏 🙏
මෙහි අමුත්තක් දැනුණු නිසා ඇහුවෙ..
ඔයා ඒජන්සියක් නෙවෙයි නිකං ලීසියෙන් කම්පැනි එකෙන් රට යනවා වගේ වැඩක් ඕක 😅😅 ඔය ගෙවලා යන ගාන රිකව කරන්න අවුරුදු දෙකෙන් අමාරු වෙයි .......අන්තිමේදී ඒජන්සෙකට සල්ලි ගෙව්වා විතරයි..........
අයියා පරන බදිනබටයක්අහුඋනා ෙපාලිසියට මටවිසාගන්න බැරිද
ඒක වීසා ගන්න ප්‍රශ්නයක් වෙන්නෑ ඔයාගේ පොලිස් රිපෝට් එක සදන් වෙලා නැනේ
යකඩෝ පිනට යවනවා වගේ.ලක්ෂ පහළොවකුත් ගන්නවා. ඒජන්සිවලින් .තව ලක්ෂ විස්සක බොන්ඩ් එකකුත් තියෙනවා පිස්සුවක්නේ අප්පා.ඔන්න පිනට යවනවා නම් කමකුත් නැහැ ලක්ෂ විස්සක බෝන්ඩ් එකක් තියෙනවා කියන්න. ණය මුදලක් ගන්න යනවා නම් රට යන්න ඒජන්සියෙන් දෙන ලිය කිවිලි වලටත් රුපියල් 5000ක් අය කරනවා.ඉතින් ඒකෙත් හැටි
මේක ලංකාවනේ බ්‍රෝ.ඒජන්සි කාරයෝ හිතන් ඉන්නේ අපි උන්ගේ සල්ලී වලින් යනවා කියලා.
Ane malli Dan mage vayasa 48 I potha varadela
Dan masa 4 k megamuve
Tekof akata dunne tama
Uttharayak na Mata Baya
Mage vayasa prasnayak
Veida keyala
Mehe. Jeevath Venda
Ba malle
මොකද්ද ඔයා ඇප්ලයි කරපු ජොබ් එක, සල්ලිත් දුන්නද එජන්සියට, ඔයා ඔන්ලයිනුත් ට්‍රයි කරන්ඩ, චාන්ස් එකක් ගන්ඩ පුලුවන්
එජන්සියෙන් අහන්න නැත්තම් පොත ඉල්ලගෙන ඔන්ලයින් ඇප්ලයි කරන්න.ඔයාට පුළුවන්
මේ ගිවිසුම අත්සන් නොකරොත් මොකක්ද ඇති වෙන ප්රස්නය ...
ඔයාට ඒජන්සියකින් රුමේනියාවට එන්න බෑ.
@@FLYERIDEA දැනට ඒජෙන්සි එකකින් ඇප්ලයි කරල wp ඇවිල්ල තියෙන්නේ .
ඒත් අපි රැකියාවට ඇප්ලයි කරද්දි අපිට මෙහෙම බොන්ඩ් කතාවක් කිවේ නෑ.
දැන් කියන්නේ.
සහ ලක්ශ 20 ක් වගේ ලොකු මුදලකට මම වෙනුවෙන් ඇප වෙන්න කවුරුවත් නැහ.
මම සෑහෙන පිරිසක් එක්ක කතා කරා wp ආව අය. ඒ අයටත් ඇප කරුවන් හොයා ගන්න බැහලු.
එහෙම වුනොත් wp වලට සල්ලි ගෙවන්නේ නෑ අපි...
ඔයාලගේ පවුලේ දෙන්නෙක් වත් නැද්ද ඇප වෙන්න
@@FLYERIDEAනැහ.ලංකාවේ wp ආව බොහෝ පිරිසක් මෙම බොන්ඩ් එකට අත්සන් කරන්නේ නෑ කියන මතයේ ඉන්නේ.
👍
❤❤❤
යන කෙනෙකුට bond එක sign කරොත් යන්න ඉන්න කෙනෙක් ට bond එක sign කරන එක case එකක් වෙයි ද
Na
❤
❤❤❤
❤🤜🤛❤
❤❤❤
Ayiya mage mahaththaya enna inne romania inna yaluvek margayen. Eka බියුරෝ වලට ,අවුලක් වෙයිද 😢😢😢😢
කිසිම අවුලක් නෑ
Aiiye mage 2024 ජනවාරි 25 imigresen ekata dala thiyenne කොච්චර kall yaiida work permit enna
city eka anuwa wenas wenawa.nathgham masayakin wage enawa
Bro whatsapp group ekata sambanda wenda bahane....
Please help...
chat.whatsapp.com/HaANWO53nsg2AfWekdKn6A
Mata offer letter awa medical giya mage offer letter eka athsan karana Kota laksha 300000.00k gaththa embassy interview kal yanawada Dan sathi 3k wenawa
ඔයාට තාම වර්ක් ප්‍රමිට් ඇවිත් නැනේ
Work permit awith thiyena ayath me bond eka athsan kala yuthuda,thama embacy interview awe na
egancy yen yana hamoma
කොච්චර කාලයක්ද අයියේ අවුරුදු 2ක් ද.1ක් ද
ඔයා අහන්නේ ගිවිසුමේ වලංගු කාලයද එක වෙනස් වෙනවා.අවුරුද්දක් සමහර විට අවුරුදු දෙකක්.මේ විදියට තමයි අලුත් වෙන්නේ
❤ thanks you aiye.. WhatsApp group request kara. ..... pending thama....❤
❤️❤️❤️
Agancy eken mata euwa bond eke pdf eka eka ape loyer kenk ganwa athsan krala ewnn kiuwa.ehema krana eka vaild kiyann puluwnda.eyagawath loyer kenk laga athsan krann enn one kiuwa.
දැන් එජන්සියට මිසක් ඔයාට නෙවෙයිනේ ඕක අත්සන් කරන්න අවශ්‍යතාවය තියෙන්නේ.අනික ඕක ඒජන්සියෙන් ඔයාලට මිසක් ඔයාලා එජන්සියට දෙන ගිවිසුමක් නෙවෙයි නේ.ඒජන්සියේ ලොයර් ලග අත්සන් කරන්න.ඔකේ තියෙන දේවල් පැහැදිලි කරන්න දන්නේ එයාලගේ ලොයර් නේ.ඇයි ඔයාලා සල්ලී දිලා ලොයර් කෙනෙක් ගන්නේ.උන්ගේ කපටි කමනේ
Hari aiye thnkq ❤
ඇපකාරයන්ට පව්ලේ දෙන්නෙක්ට පුලුවන්ද
Puluwan
Bond eka laksha 20k tiyanawanm mokatada ane rata yanne😂
ඒක slbfe එකෙන් හරි ඒජන්සියෙන් හරි අහන්න ඔනේ ප්‍රශ්ණයක්😄 ඒත් මේ ලක්ෂ 20 ඔයා දීලා එන එකක් නෙවෙයි නේ.ඒ නිසා රුමේනියාවට එන්න යන මුදල හොයාගෙන එන්න.ඔයේ ලක්ෂ 20 ගැන හිතන්නවත් එපා
Rumrya weleta daneta thiyane visa ha wp pakaku nisa mase 4. /6 kalayak athulethe anne puluwanda anika embecy interview yanne nsthuwe visa gahanewada plz utheyak denne
දැනට බෑ.විසා එහෙම ගහනවද කියලා මම දන්නැ
Aiye oyata puluwan mm Rosel eken ewana minissu gena balann..mokada mehe kollonge salli padiya gannet agency 1ta eeta passe eyala gewal walata danne
ගිවිසුම දැන ගෙන අත්සන් කරලානේ ගොඩාක් දෙනා ඇවිත් තියෙන්නේ.
Ayye etakota rajaye apa onamada.neththn dennams ape gedara aya unata aulak ne neda
aulak na.eke kohewath ehena sadahanak na
Job offer Letter akak athsan karata Kamak nathda
මේ අත්සන් කරන්නේ wp ආවට පස්සේ
Romania Yanna Laksha 15k agency eken illanawa kiynnako ethakota agrement eka awahama thwa laksha 20kuth amatharawa denna onada ethakotha 20+15 35k 😮da
Eka matath aul... pehedili Neha..
මේ විඩියෝ එක ඉවරවෙනකම් බැලුවද?🤔 ලක්ෂ 20ක් දෙන්නෑ. එක බැදුම්කරයක්.
ඔයා විඩියෝ එක සම්පූර්ණයෙන් බලලා නෑ.එ ලක්ෂ 20 දෙන්නෑ.බැදුම් කරයක් පමණයි.ගිවිසුම කැඩුවොත් විතරයි ලක්ෂ 20 දෙන්න වෙන්නේ.
Self applay karana ayata meka prashnayak nedda
plz ඔයා සම්පූර්ණයෙන්ම විඩියෝ එක බලන්න🙏🙏
slbf ekata katha krama ehema bond ekk slbf eken dila na kiyala kiyanawane ... slbf eken kiyanne eka agency wala arakshawata agency eken krana ekk witharai kiyala slbf eken kiwwe
ඔයාට චක්‍ර ලේක අංකය එක්කම දෙන්නම්.මාත් slbf එකට කතා කරලා තමයි මේ විඩියෝ එක කරේ
@@FLYERIDEA e number rka ewannako matah balanna
@@dilukanisum8270
FL/02/07 චක්‍ර ලේඛ අංකය
2023/12/14 නිකුත් කල දිනය .ඒජන්සියේ ආරක්ෂාවට මොකටද රුමේනියාවට යන අයත් එක්ක ලක්ෂ 20 ක බොන්ඩ් එකක් අත්සන් කරන්නේ.ඔයා කතා කරලා අහන්න් මේ ගිවිසුම ක්‍රියාත්මක ද නැද්ද කියලා.මේ ගිවිසුම ගැන ප්‍රශ්ණ ගොඩාක් තියෙනවා.නමුත් මේ ගිවිසුම ක්‍රියාත්මකයි .
@@FLYERIDEA mn meka thama baluwe ... slbf eken kiwwe meka agency wala arakshawata dapu ekk kiyala
@@dilukanisum8270 ඔවි ඔකේන් slbf එක ඇග බෙරගන්නනවා.ආරක්ෂාවට හරි දැම්මට මේක ක්‍රියාත්මකයිනේ..යන අය මේකට අත්සන් කරන්න ඔනේ.
Buro badinn ona work permit eka awata passeda nathnam mona awasthawedida?
viza wadunata oasse.ita kalin beuro badinna ba
Aiya mn police report ekk bara duna Agnc ekata mata labana sathiya offalatara ekk enawa kiuawa salle hada gann kiyala thama kiuawa dan aiya oya me kiyapa de apet walanagu de
owe.agancy walin yana hamotama.meka patala ganna epa.me laksa 20 bond ekak misak.oyala laksha20k egancy ta denna
Thank aiya mn offalatara ekk awem oyata danak mata podaka balala denna
Me rule eka dn wenas welada?
Na
Ayiye mta contract sing karanna enna kiwwa....
👍
Self apply karanna puluwan aluth Web site daanna puluwan d. Thanks
eJobs.ro
BestJobs.ro
Hipo.ro
Myjob.ro
CareerBuilder.ro
❤
නුවර තියන හොද ඒජන්සියක් කියන්න
බදුල්ලේ ojs හොඳයි man yanna inne eken
danne na
Ayye oyage watsapp eka denna.aulak neththam
chat.whatsapp.com/HaANWO53nsg2AfWekdKn6A
මුලින් කිසිම මුදලක් අය නොකර., පසුව රැකියාවට පිටත් කරල පඩියෙන් කැපෙන විදිහට රුමේනියා යවන බව ඒජන්සියකින් කිව්ව. දැන් රුමේනියා යවන්න ලක්ෂ 16ක් ගන්නවනෙ. එයාල මේ ක්‍රමයට යවන නිසා ලක්ෂ 24ක් ගන්නව කීවා. එහෙම කරන ඒජන්සි තියෙනවද.. එහි අවදානමක් තියෙනවද ..