තව පොඩ්ඩෙන් කන left ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ‪@DaysofDilshan‬ අයියා shoon streaming එක් එකතුවෙලා අපිට අවුරුදු උත්සවයකට invite කලා.
    Dilshan ayya and shoon streaming invited us to a Awurudu festival.
    එතනදී අපිට ‪@KaaliProjects‬ , ‪@ChAbhi‬ , ‪@JONtY_SL‬ සහ තව ගොඩක් අය හම්බවුණා.
    There we met Kaali , Chabhy ,Jonty sl and many more.
    අපි එක එක තරග කරා අයියා කොට්ට පොර ගැහුවා කාලි එක්ක.
    My husband had a kottapora game with kaali
    මම වතුර බෝල ඇල්ලුව ජොන්ටි අයියා එක්ක.
    I caught water balls with Jonty ayya.
    තව එක එක දේවල් වුණා ඒ ටික ඉවර වෙලා අපි කන්න ගියා කොල්ලුපිටියට.
    One thing after another, after that we went to Kollupitiya to eat.
    My socials,
    Facebook: / thilininimeshiofficial
    Instagram: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com

ความคิดเห็น • 457

  • @KaaliProjects
    @KaaliProjects ปีที่แล้ว +445

    දෙයියොත් එක්ක බෑ මල්ලෙහ්.. ආදරෙයි 😁❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +58

      කෝප කලානම් සමා වෙනු මැන දෙවියනේ 🥲🥹❤️

    • @Chathuwa.
      @Chathuwa. ปีที่แล้ว +3

      Kali ayiyage reply ekak ithin kawda eyida😢 adareyi aaa ❤

    • @Chathuwa.
      @Chathuwa. ปีที่แล้ว +2

      5:26 poddak balannako pora trick ekak use krnawa balance eka nathi krnna 😊

    • @DronracingL
      @DronracingL ปีที่แล้ว +2

      දෙයියෝ පල් වෙලා කාලී.

    • @Chathuwa.
      @Chathuwa. ปีที่แล้ว

      @@DronracingL kunuhrpath kiynawada 🤣

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +179

    කොත්තු දැකල බඩගිනි ආව 😅

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +22

      මං ඕක එඩිට් කලේත් බොහොම අමාරුවෙන් 🥲

    • @Kavi2.00
      @Kavi2.00 5 หลายเดือนก่อน +1

      ඇත්ත හැබැයි dilshan bro 😂❤

  • @kalhara_sk
    @kalhara_sk ปีที่แล้ว +14

    ඒ ඔයාල දෙන්නනම් මරු ආ ❤ දෙන්නගෙ අතර හොද වැටහීමක් තියනව වගේ තේරෙනවා 👍 උබල දෙන්නා මැච් එකක් ගහනවා අනිවා ❤ ජය

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +36

    " ඔයාට දැන් කොල්ලො පොඩ්ඩක් ලයින් කරනවා පේනවා ,පරිස්සමෙන් මචං " අම්බෝ කාලි කාලී 😂✋

  • @kalumvlogs716
    @kalumvlogs716 ปีที่แล้ว +3

    සුපිරියටම තියෙනවා ලස්සනයි වීඩියෝ ටික...දෙන්නත් එක්ක එකතු වෙලා ගේමක් ගහනවා සතුටුයි දැකීම ගැන...kalum vlogs අපේ සුබපැතුම්

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi ปีที่แล้ว +5

    කොට්ටයක් කැඩෙනකම් ගහනවා දැක්කමයි. 😀 කාන්තා කොට්ට පොර එකට නියෝජනයක් දෙන්න තිබ්බෙ හැබැයි.

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අයියාව යැව්වට මට යන්න බය හිතුනා 🥹

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว +7

    Channel එක පටන් ගත්තු කාලේ ඉදන්ම බලනවා.... කම්මැලි කමක් නැතුව ලංකාවේ බලන්න පුළුවන් තවත් එක් සුපිරි vlogs කරන චරිත 2ක්....❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍

  • @DilhaniSomarathna
    @DilhaniSomarathna ปีที่แล้ว +8

    ඇත්තමද?මැරි කරලද?මම හිතුවෙ අයියයි නංගියි කියලා.❤Congratulations for 20k.Keep rocking guys.❤❤❤😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +3

      අපි හස්බන්ඩ් and වයිෆ් ❤️💖

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +42

    Somry කාලී 🥹 ආදරෙයි ❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +8

      ඔයාලා සන්තෝසෙන් ඉන්නකො.. බායි 👋🤭

    • @shavindu777
      @shavindu777 ปีที่แล้ว +4

      අයියත් channel එකක් කරමු 😎

    • @Chathuwa.
      @Chathuwa. ปีที่แล้ว +1

      @@shavindu777 anna kathawa wachanayayi dekayi ktha krnne ... Hri ithin porage tikatath hariyanna akka katha krnawane ×2 nen

    • @shavindu777
      @shavindu777 ปีที่แล้ว

      @@Chathuwa. ඇත්ත 😅❤️

  • @chamilajayarathna5209
    @chamilajayarathna5209 ปีที่แล้ว +25

    හම්මේ කාලිට දෙවෙනි නෑ අයියත්, දුන්න නේ ඩීන් ඩීන් ගාලා 😁 සුපිරියක් තමා අක්කා

  • @LINzzO
    @LINzzO ปีที่แล้ว +8

    අපිත් ආවා ❤👌

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ ඔයත් හිටියද ❤️🥰

  • @madhusharandesh3078
    @madhusharandesh3078 ปีที่แล้ว +4

    සති දෙකකට කලින් 5K ට අඩුයි. මරු අක්කෙ අයියෙ ❤ කිසිම අඩුවක් නෑ පට්ට ලස්සනයි 🎉

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඔයාලා නිසා තමයි මේ හැම දේම 💖🥰

  • @thusithasampath1989
    @thusithasampath1989 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා.නියමයි.ආදරෙයි දෙන්නටම.

  • @Oshyy_12
    @Oshyy_12 ปีที่แล้ว +1

    wena aya wage nemei...akkige kisima loku kamak na.Akkige hama wadakatama suba pathanawa😍...Congratulations akki🥰🫂

  • @DronracingL
    @DronracingL ปีที่แล้ว +39

    මේ හසිතයා නැති තැනක් නෑනේ.😍

  • @Y.channel8265
    @Y.channel8265 ปีที่แล้ว +1

    Mn dakka niyama aurudu uthsawayak aka.. me kale thibbe maha jara aurudu uthsawa.. aththatama sathutui kollo kello akathu wela me wage ape wedeyata gelapena dayak kalata.. good luck oyala dennatama❤️

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว +1

    Ela ela maruuu aiye nangi 🎉🎉🎉🎉 me short nisa aulakuth na serama ganata thiyenawa okkoma maruu superrr hacked kara kiyala salenawada naaaasalen naaaaaaa yamu yamuu issarahataaaaa jaya jaya 😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 congratulate congratulate congratulations 🎉🎉🎉🎉🎉🎉 super Budu saranai parissaminnn Doublattama 🎉❤❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ තෑන්ක්යූ මල්ලි 💖 වීඩියෝ එක අඩුපාඩුවක් දැක්කොත් කියන්න 💖❤️

  • @gamingthuka3887
    @gamingthuka3887 ปีที่แล้ว +29

    කාලි නම් කාලිම තමයි පේන්නෙ නැද්ද ඇගේ හයිය 😅

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      අපිත් ඕකමයි කිව්වේ 💖💖

  • @ChAbhi
    @ChAbhi ปีที่แล้ว +1

    ආ අක්කේ

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      හා මල්ලි බබා 🤭

  • @imavlogs4356
    @imavlogs4356 ปีที่แล้ว +1

    හැමදාම බලලා විතරක් බෑනේ ඔන්න අද සබ් කලා නංගා..❤ ජයවේවා ✌

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ thank you අයියේ 🥰❤️

  • @uklyt2581
    @uklyt2581 ปีที่แล้ว +1

    මරු video එක. අවුලක ට කියලා තියන්නේ තැනින් තැන කියන එක ඇහෙන්නේ නෑ වෙන අවුලක් නෑ

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මම ඒ අඩු පාඩුව හාදාගන්නම්❤️💖

    • @uklyt2581
      @uklyt2581 ปีที่แล้ว

      නැහැ නැහැ සමහර විට edit කරද්දී kapala වෙන්න ඇති

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha6313 ปีที่แล้ว +2

    Nice vlog
    Adu padu adui ❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹🌟🌟🌟

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      තෑන්ක්යූ මල්ලි 💖💖

  • @NimrekaNadeeshani-dc3hr
    @NimrekaNadeeshani-dc3hr ปีที่แล้ว +1

    Oya shoii ane oyath mage wayasemi ..... හැමදාමත් සතුටින් enna ❤😊

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +12

    සුපිරියක් අයියයි අක්කයි 💫👑

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +3

      තැන්කියු මල්ලියෝ ❤️💖

  • @Chathuwa.
    @Chathuwa. ปีที่แล้ว +3

    Kaali ayiya thama mn danna best multy talented TH-camr.🤗

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම💖

    • @Chathuwa.
      @Chathuwa. ปีที่แล้ว

      Poragen ahaganna oni usa yana widiha 🤣

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 ปีที่แล้ว +1

    2:47 Colombo Malay cricket club kiyala thiyena board eka mokakda?
    Oyage pitipasse

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඒ පිට්ටනියේ තමයි තිබ්බෙ ❤️🥰

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +1

    Good one!! Baita event ekedi dakka nisa sub kala! Dan sub 20k+!! Harima sathutui. Jayawewa!♥️

  • @Furious_FOX_X
    @Furious_FOX_X ปีที่แล้ว +4

    mee vlog eka nam pattama aathal. kottu dakka gaman badagini awa habai 🤤🤤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මම එඩිට් කලෙත් හරි අමාරුවෙන් 🥲

  • @ManukaMethsara-py6cs
    @ManukaMethsara-py6cs ปีที่แล้ว +3

    Parana video ekk bala bala hitiya vithrai ❤❤😊aluth ekk 🎉

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      කියපු වෙලාවටම දැම්මා 💖💖

  • @silunisadewni818
    @silunisadewni818 ปีที่แล้ว +2

    ඉයේ තාමා මන් අක්කගේ විඩියෝ බැලුවෙි.ඔක්කොම බලලා ඉවර කරා.ඉයේ 17.1K තිබුනේ.අද 18.k වෙලා💚❤💜💜💚

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna ปีที่แล้ว +1

    වැඩි ෂෝ නැති නෝමල් එකෙ වැඩෙ කරන් යන කෙල්ලක්.බොරු හුරතල් පොෂ් වචන නැ මිනිස්සු අන්න ඒකයි ගොඩක් කැමති.ජය වේවා නංගි මල්ලි❤

  • @Drums_uditha
    @Drums_uditha ปีที่แล้ว +3

    කොට්ට පොරේදි කාලි අයියගෙ කකුල් දෙක බිම ගැවුනාද මන්දා 😂😂😂😂😍😍

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අම්මො ඔව් එයා මාර උසයි 🤭😊❤️

    • @Drums_uditha
      @Drums_uditha ปีที่แล้ว

      @@thilininimeshi 😁😁

  • @mastergaming284
    @mastergaming284 ปีที่แล้ว +6

    මේ පාර වෙන කෙනෙක්ගේ වාහනේක ගියාට ඊලග පාර යන්නෙ ඔයාලගේ වාහනේක ❤️‍🔥😏

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මේ වචන වලටම thank you ❤️🥰

  • @ShanakaAdikari
    @ShanakaAdikari ปีที่แล้ว +2

    shashi nishadi part 2

  • @DILSH.N_ENTERTAINMENT.
    @DILSH.N_ENTERTAINMENT. ปีที่แล้ว +1

    akke oyata kali aiya kiuwa de wedi kal yannema nathuwa wenawa aniwaren jaya wewa videos digatama danna

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +2

    නියමයි අද ❤️

  • @madhusharandesh3078
    @madhusharandesh3078 ปีที่แล้ว +2

    Ade 20k අක්කෙ අයියෙ මරු ආ ❤

  • @nipunachathuranga5834
    @nipunachathuranga5834 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි කේතා.... කාලිට ගහල කොට්ටෙ left..

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว

    කාලි 0:53 එල එල ❤️

  • @oshadioshadi1654
    @oshadioshadi1654 ปีที่แล้ว +3

    දෙන්නම ලස්සනයි අක්කි & අයියා ✨️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      තැන්කියු ❤️🥰

  • @ආලෝක-ය8ඞ
    @ආලෝක-ය8ඞ ปีที่แล้ว +3

    ලස්සනයි අක්කේ ඔයා ❤❤❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว +5

    කාලී ❤️
    Dilshan අයියා ❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      දෙන්නම ඉන්නවා ❤️❤️

    • @isuruweerasekara2735
      @isuruweerasekara2735 ปีที่แล้ว +1

      @@thilininimeshi day of dilshan අයියා ගෙ vlog එකෙන් තමා ඔයාගෙ channel එකත් දැක්කෙ

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Ane iyanam niyamayi duwe.

  • @darshanakumara-br9pr
    @darshanakumara-br9pr ปีที่แล้ว +1

    Superi ban budu sarani ubala dennata !!!!!

  • @ishanakash9411
    @ishanakash9411 ปีที่แล้ว +1

    Ape chubby akkit inno 😘💞

  • @Whatdoyouthink4188
    @Whatdoyouthink4188 ปีที่แล้ว +1

    4:11 Napura gaming (අයියේ streaming කරනවද?) නපුරගේ මූණ ඒ වෙලාවේ😮

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ sorry මම දන්නේ නෑ 🥺 එයා ලොකූ streamer කෙනෙක් කියලා 🥺

    • @Whatdoyouthink4188
      @Whatdoyouthink4188 ปีที่แล้ว

      ​@@thilininimeshi ❤

  • @nerashajayawardhana2345
    @nerashajayawardhana2345 ปีที่แล้ว +9

    කපල් එක ලස්සනයි අදත් ❤️🙈

  • @Dilshan....4
    @Dilshan....4 ปีที่แล้ว +1

    අදත් මරු

  • @shaeditz9203
    @shaeditz9203 ปีที่แล้ว +1

    3:15 😂😂 comic con ekedi hmbenkn aiyayi nangi kiyala hithn hitiya mn😂❤

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    Marama lasanai akke . Good luck akki

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ තැන්කියු 🧡🧡🧡

  • @ChitharkaHansamali-hj3uu
    @ChitharkaHansamali-hj3uu ปีที่แล้ว +1

    Adath video eka maru❤🥰

  • @sachiyatech
    @sachiyatech ปีที่แล้ว +1

    Win karama kaalige theme song eka dammanam niyamai..music ekath ekkama

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඔව් අපරාදේ මට ඒක මතක් උනේ නෑ නේ 🤭🤭❤️

  • @mathishaimansara0214
    @mathishaimansara0214 ปีที่แล้ว +2

    Niyamai Akki

  • @etutionlk
    @etutionlk ปีที่แล้ว +1

    පට්ට ෆන් එකක් අරගෙන තියෙන්නේ

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    නියමයි 👍🙂❤️

  • @ravindukaushan4708
    @ravindukaushan4708 ปีที่แล้ว +3

    සුපිරි ❤❤❤😊

  • @nipunmihiranga5168
    @nipunmihiranga5168 ปีที่แล้ว +2

    Vlog eka හොඳයි lasanai ❤🎉🎉

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ තැන්කියු ❤️🥰

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว +1

    මරු❤

  • @DonJoseph069
    @DonJoseph069 ปีที่แล้ว +1

    Hari kamaliy patai Channel ekak

  • @ThilinaSL
    @ThilinaSL ปีที่แล้ว +2

    Super vlog bro & sis ❤🥂✌️ 50k sub ගහමු 🍾

  • @uklyt2581
    @uklyt2581 ปีที่แล้ว +2

    Queen of Daily Vlogs

  • @AGNI_YAKA
    @AGNI_YAKA ปีที่แล้ว +1

    Niyamai💯💫

  • @manjulakenny7862
    @manjulakenny7862 ปีที่แล้ว +2

    අම්මෝ ඔයාල ❤️❤️

  • @dulavsfood
    @dulavsfood ปีที่แล้ว +1

    Ada vlog ekath supiriyak ❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ තැන්කියු ❤️🥰

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha ปีที่แล้ว +2

    කපල් එක ❤❤ ආදරෙයි ඈ.. 😍

  • @shanmadhushan6397
    @shanmadhushan6397 ปีที่แล้ว +2

    හොද ගමනක්.ජය වේවා.මැදදි අනා ගන්න එපා අනවශ්‍ය දේවල් කරලා.විශේෂයෙන් දේශපාලනය.

  • @chamlieperera5196
    @chamlieperera5196 ปีที่แล้ว +1

    ඔහොම යමූ. ❤ආදරෙයි🫡😍

  • @dulavsfood
    @dulavsfood ปีที่แล้ว +1

    aiyge gahilanm supiriyak... kalita challenge ekta hitiya aiya vithri ❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අයියා දක්ෂයා🥰❤️

    • @dulavsfood
      @dulavsfood ปีที่แล้ว

      @@thilininimeshi ekne ekne... ❤

  • @sandunimekala6416
    @sandunimekala6416 ปีที่แล้ว +3

    Kalu kiynne African ayge pata. Lankave kauruth kalu na ane.😍❤😌

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔව් ඔව් තලෙළුයි ❤️🥰

  • @manjulakenny7862
    @manjulakenny7862 ปีที่แล้ว +1

    කාලි ජයවේවා

  • @sachievindy
    @sachievindy ปีที่แล้ว +1

    dan addict wela 😍😘

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      දිගටම බලන්න💖❤️

  • @joshuwa_gaming
    @joshuwa_gaming ปีที่แล้ว +1

    20K gahuwa ne gammak thama

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔයාලා නිසා තමා❤️❤️

    • @joshuwa_gaming
      @joshuwa_gaming ปีที่แล้ว

      @@thilininimeshi GG

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera ปีที่แล้ว +2

    😍 supiri කොට්ට පාර....

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      කොට්ටපොර ගහමුද? 💖❤️

  • @yomaabro5233
    @yomaabro5233 ปีที่แล้ว +1

    Supiriyak thama ❤❤❤

  • @chiranjivinodya9162
    @chiranjivinodya9162 ปีที่แล้ว +1

    Lassani lassanai....❤️❤️

  • @rovi3251
    @rovi3251 ปีที่แล้ว +1

    Supiriyak thama akkee ❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      Hi මල්ලි ❤️🥰

    • @rovi3251
      @rovi3251 ปีที่แล้ว

      @@thilininimeshi Hi akke mathakai neda thama apiwa ❤️🤗

  • @minuranimsara6725
    @minuranimsara6725 ปีที่แล้ว +7

    අඩෝ RP😍

  • @anomasandamali8329
    @anomasandamali8329 ปีที่แล้ว +1

    Superb 👌👌👌

  • @Sumi_459
    @Sumi_459 ปีที่แล้ว +1

    Akki aiyai lassanai ada

  • @uklyt2581
    @uklyt2581 ปีที่แล้ว +3

    අක්කා කොට්ට පොර ගැහුවේ නැද්ද?
    කේතක‍ Ayya දුන්නා නේද කල්ලි ට කන් දෙකෙන් පුළුන් යන්න 😅😅😂😂

  • @ransichamasha6012
    @ransichamasha6012 ปีที่แล้ว +2

    නියමයි ඩබල ❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      කොට්ට පොරයක් ගහමුද? 😁

  • @taigergaming5617
    @taigergaming5617 ปีที่แล้ว +1

    Chabi අයියා වත් දන්නවනේ

  • @erandadesilva1922
    @erandadesilva1922 ปีที่แล้ว +1

    Excellent ❤️👍👍😀🇦🇪🇱🇰

  • @srimalkasandeepani2383
    @srimalkasandeepani2383 ปีที่แล้ว +1

    Malu ani akkita yannath thibbe konta pora tharageta 🤭🤭 aiyata witharak gssala innethuwa 😋😋

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මාව වාෂ්ප වෙන්ව එහෙනම් 🤭🥰

    • @srimalkasandeepani2383
      @srimalkasandeepani2383 ปีที่แล้ว

      Ammo ekanam eththa akkiyo chuttak mahathwemu ithin 😉

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️‍🔥

  • @dilshanshenuka2635
    @dilshanshenuka2635 ปีที่แล้ว +1

    ලස්සනයි විඩියෝ එක

  • @prabodweerakoon2043
    @prabodweerakoon2043 ปีที่แล้ว +1

    මරු හලෝ ❤

  • @hashuproduction3251
    @hashuproduction3251 ปีที่แล้ว +1

    Akke vlog karna camar eka mkdda

  • @malishasandunjayasekara5133
    @malishasandunjayasekara5133 ปีที่แล้ว +1

    oya maru akki ❤

  • @chiranjivinodya9162
    @chiranjivinodya9162 ปีที่แล้ว +1

    Ammo ammo aiya tamai hodatama kare...😁😁

  • @icmarkets961
    @icmarkets961 ปีที่แล้ว +1

    Nice channel

  • @chamithrajapaksha
    @chamithrajapaksha ปีที่แล้ว +2

    ඒක මරැ අක්කේ❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ තැන්කියු ❤️

  • @N.s104
    @N.s104 ปีที่แล้ว +1

    Nice vlog ❤️🤗

  • @MilindaSampath-bo3vc
    @MilindaSampath-bo3vc ปีที่แล้ว +2

    Kannai yanneeee .eka maru aaaaaaa

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      තැන්කියු ❤️❤️

  • @binodsandeepa1089
    @binodsandeepa1089 ปีที่แล้ว +1

    සුපිරි 🌚♥️

  • @dthenu70
    @dthenu70 ปีที่แล้ว +1

    thumbnail ake akka Nikan moru 2 k mada inna halmassek wage😅

  • @MR.HEADSHOT-
    @MR.HEADSHOT- ปีที่แล้ว

    keep going guys

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +1

    ❤️😍 Favorite

  • @bashvdo9571
    @bashvdo9571 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️✌️

  • @dngamingbussid4554
    @dngamingbussid4554 ปีที่แล้ว +1

    මෙ ඔයාල ඊයෙ ෆුඩ් සිටි එකක ඉදියද🤔🤔