MAIN CHARACTER || EPISODE 14 || මේන් කැරැක්ටර් || 25th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 100

  • @user-uq9ck3ir6f
    @user-uq9ck3ir6f หลายเดือนก่อน +34

    කතාව මාරම ලස්සනයි.. යෂ් අයියාගෙ ඇක්ට්න් මාරු අනේ යෂ් අයියා නිසාමයි ආසාවෙන් බලන්නේ ❤❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 หลายเดือนก่อน +28

    යකෝ මේ ශේන්ගේ ඔල් මොරොන්දන් පාර්ට් එකනම් හරියන්නෙ නෑ අප්පා.සහස්ස්‍රා ඉස්සරහ පැනික් වෙන එකත් අවුල් අප්පා..😂

    • @i.d.a.gunawardana2452
      @i.d.a.gunawardana2452 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

    • @dinithwaduge6853
      @dinithwaduge6853 หลายเดือนก่อน

      ඔතෑනි 🙂

    • @wolfyperera8935
      @wolfyperera8935 20 วันที่ผ่านมา

      ඉතිං උඹ ඇවිල්ලා කැරැක්ටර් එක කරපංකො😂😂😂

  • @shyamalichandrasekara7247
    @shyamalichandrasekara7247 หลายเดือนก่อน +16

    යෂ් ව චාටර් කරන්න එපා ඩිරෙක්ටර්. චරිතෙ විහිලුවක් වගේ😂😂😂😂

  • @Nishaniperera-c8b
    @Nishaniperera-c8b หลายเดือนก่อน +9

    කොච්චර කොල්ලො හිටියත් අන්කල්ටමයි හිත 😂😂😂 රොහිත ❤❤❤❤❤

  • @ShanuMcenty
    @ShanuMcenty หลายเดือนก่อน +14

    බොහෝ කාලයකට පසුවත්
    මට නුඹව මතක් වෙනු ඇත.
    අපි අපෙන් බොහෝ දුරස් වී ඇත
    නමුත් මා නුබෙන් මෙය විමසිය යුතුය..!
    නුඹ සුවෙන්ද?
    නුඹ කොහෙද?
    නුඹ කාගේ හෝ වීද?
    "ඉතිං මා විශ්වාස කරමි නුඹ සොයා ගිය ඒ
    ප්‍රේමණීය ජීවිතයන් හමු වී ඇතිය යන්න..!" 🖤🌻

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg หลายเดือนก่อน +31

    ශේන් ඕනාවට වඩා මෝඩ වැඩ කරනවා වැඩියි 😊😊

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +1

      ඔව් අනේ ගොන් ජෝක් වැඩී

    • @RelaxationVibes223
      @RelaxationVibes223 หลายเดือนก่อน +1

      Ow ekanan atta

    • @manelkumari554
      @manelkumari554 หลายเดือนก่อน

      Ouu eka ettha

    • @shenalihansini7245
      @shenalihansini7245 หลายเดือนก่อน

      ආපෝ ඒක නම් ඇත්ත ....යශ්ගෙන් ඔහොම ජොංජෝක් බලාගෙන ඉන්න අප්පිරියයි

    • @i.d.a.gunawardana2452
      @i.d.a.gunawardana2452 หลายเดือนก่อน

      ඇත්තමයි

  • @KevinDananjaya-zd6db
    @KevinDananjaya-zd6db หลายเดือนก่อน +2

    ඕනම බ්ලෙන්ඩරයක් දිහා ආදර්‍ර්න් බැලුවම හොදට කෙටෙනවා අක්කේ😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +20

    මේ කොල්ලා මැරුම් කන්න හදන්නෙ මේ ගෑනි හින්දා ඌත් ඉන්නවා බබා වාගේ

    • @syapabandara1909
      @syapabandara1909 หลายเดือนก่อน

      මමත් එකම තමයි හිතුවෙ . අනෙ😂

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +1

      @@syapabandara1909 😂😂😂😂

    • @gangashamali2652
      @gangashamali2652 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නෑ

    • @KANEERA
      @KANEERA หลายเดือนก่อน

      Script eka widihata act karannath onane 😅

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +51

    මේ කතාවේ යශ් කියන්නේ සුපිරිම චරිතයක් ❤ කියන අය කෝ බලන්න ❤

    • @sudumenika6177
      @sudumenika6177 หลายเดือนก่อน +1

      මොන යකෙක් ද මල කරදරේ

    • @sudumenika6177
      @sudumenika6177 หลายเดือนก่อน +1

      මොන යකෙක් ද මන්ද මල කරදරේ

  • @wajiradharmasena5708
    @wajiradharmasena5708 หลายเดือนก่อน +19

    බොලද වැඩි වගේ.යශ්ගෙන් මීට වඩා වැඩක් ගන්න පුලුවන්

    • @PawanPawan-vl6zk
      @PawanPawan-vl6zk 6 วันที่ผ่านมา

      එහෙනම් හෙට ඉදන් උබ කතාව ලියපන්😂💔බොලද නැති විදිහට😅

  • @MAl-uv3ze
    @MAl-uv3ze หลายเดือนก่อน +5

    මෙි යාශ්ගේ චරිතේ ටිකක් සිරියස් කරලා ගන්නකෝ විශේෂයේන් කෙල්ලෝ ඉස්සරහා

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +6

    ශේන් අයියාගෙ සායම හෝදනව ලෙසටම 😂

  • @user-yf3me7vm2h
    @user-yf3me7vm2h หลายเดือนก่อน +10

    ලස්සනයි කතාව බලන ගමන් කමටි කියවන්නේ මම විතරද 😊

    • @himalihimali1251
      @himalihimali1251 หลายเดือนก่อน +1

      ඇයි මම 😊😊

    • @NaveenWijesiri
      @NaveenWijesiri หลายเดือนก่อน +1

      Math balanawa ane😊

    • @wasanawasana2412
      @wasanawasana2412 หลายเดือนก่อน +1

      කතාව ලස්සනයි කියලා මම දැනගන්නෙ කමෙන්ට් බලලා..😂

    • @renukaabegunawardana8005
      @renukaabegunawardana8005 หลายเดือนก่อน

      පිස්සු නැත්නම් හොදයි මේවාගේ ගොන් කතාවලට ලස්සනයි කියනවට🤣​@@wasanawasana2412

  • @udaridisanayka
    @udaridisanayka หลายเดือนก่อน +2

    රෝහිතගෙ acting මරු🙄❤️

  • @user-oc5jx4pi5w
    @user-oc5jx4pi5w หลายเดือนก่อน +2

    Yash and gawendha both are doing a great work nice drama 👍👍👍👍

  • @sameerakiri
    @sameerakiri หลายเดือนก่อน +4

    මෙතන ඉන්න අද්‍යක්ශ හා නිර්මාන කරුවන්ගෙන් අවසරයි, අපි යශ්ගේ චරිතය ගැන මොනවා හරි කරන්න බලන්නන්, එහෙම නැත්තන් කතාව්ක් ලියලා තමන්ට ඕනී නලුවෝ අරන් ටෙලියක් කරන්නත් පුලුවන් මෙතන ඉන්න කමෙන්ට් අයට

  • @nilumg-dw9el
    @nilumg-dw9el หลายเดือนก่อน +16

    මුලදි.හිටිය ට.වඩා දැන් යෂ්.වෙනස්..කියලා හිතෙන්නේ මට.විතරයි ද

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน +3

    අයියෝ යශ් අංගොඩ ගෙනියන්න වෙයි වගේ අනේ මේ ගෑනි නිසා ෂේන්ට නිකරුණේ ගුටි කන්න වෙන්නේ

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කතාව ❤❤👍👍

  • @Samfit-u9u
    @Samfit-u9u หลายเดือนก่อน +4

    ගාවින්ද දෙන්ව දොබෙන් යන්න 😂😂😂😂 සසුපිරි ❤❤❤❤❤

  • @anulabathi6088
    @anulabathi6088 หลายเดือนก่อน +5

    Rohithage wiefgen parissan wenna adesh😮😮😮

  • @lasa7845
    @lasa7845 หลายเดือนก่อน +3

    යෂ් ... මේකා නම්... 😂😂

  • @PawanPawan-vl6zk
    @PawanPawan-vl6zk 6 วันที่ผ่านมา

    ශේන් මරූ .ඇක්ටින් උදාරයී,දනුශ්ක වගේ😌

  • @NethmiSinethma
    @NethmiSinethma หลายเดือนก่อน +2

    මේකෙ නියම චරිතෙ ඉලේකා 😂❤

  • @AsokaRathnayaka-nz6vs
    @AsokaRathnayaka-nz6vs หลายเดือนก่อน +6

    යශ්ගෙ කොලන් එපා වෙනවා.

  • @sriyanisubasinha7104
    @sriyanisubasinha7104 หลายเดือนก่อน +5

    පට්ට කතව නියමයි ❤❤❤❤❤❤❤❤

  • @MinulaSanjuna-sp7uv
    @MinulaSanjuna-sp7uv หลายเดือนก่อน +1

    අක්ෂි වාගේ මේක කන්න එපා 😢

  • @sandysandy6727
    @sandysandy6727 14 วันที่ผ่านมา

    මේ සදේශ් ගෑනියෙක් වගේ.

  • @chathushkachalani791
    @chathushkachalani791 4 วันที่ผ่านมา

    Hina yanawa yash.niyamai

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 หลายเดือนก่อน +1

    ෂේන්ගෙ මෝඩ ඇක්ටින් වැඩියි..කතාව එපා වෙනවා..ඕන තැනටයි එපා තැනයි හැම තැනම මන්ද බුද්ධික උනාම කැතයි ...

  • @ruwankumara3218
    @ruwankumara3218 หลายเดือนก่อน +1

    Patta lassaanai kathawa..

  • @sherinaasanthi174
    @sherinaasanthi174 หลายเดือนก่อน

    යෂ්ගෙ මේ චරිතයනම් චාටර්

  • @AnagiMotors
    @AnagiMotors หลายเดือนก่อน

    ශේන්ගේ විකාර වැඩ වැඩියි වගේ.

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 หลายเดือนก่อน

    Sadesh marum kamata niyamithayi vage.

  • @nadeeshadilrathnayake6934
    @nadeeshadilrathnayake6934 หลายเดือนก่อน

    රංගනයා මේක බලන් නැද්ද දන්නෑ 🤣🤣🤣

  • @user-rw5qt9de1j
    @user-rw5qt9de1j หลายเดือนก่อน

    Yas sipiri❤

  • @user-fw5jf4gu9m
    @user-fw5jf4gu9m หลายเดือนก่อน

    Sachinthani ❤

  • @homevisitcaraudio
    @homevisitcaraudio หลายเดือนก่อน

    හොද වෙලාවට රංගන ස්වර්ණවාහිනියෙ නැත්තෙ 😂😂😂 හිටියනම් වලක් කපන් වැලලෙනව මේ එපිසොඩ් එක බලලා

  • @DeepaniUAS
    @DeepaniUAS หลายเดือนก่อน

    ❤❤❤

  • @OvindaHasantha
    @OvindaHasantha หลายเดือนก่อน

    කතාව සවුත්තු වෙනවා ශේන්ගේ ඕනවටවඩා ජෝක් වැඩ නිසා

  • @randimarodrigo4588
    @randimarodrigo4588 หลายเดือนก่อน

    Ayya maru 😅

  • @deshanikumarasinghe5275
    @deshanikumarasinghe5275 หลายเดือนก่อน

    Mun pan pethi kaddi pan pethi kanne nethi matath pan pethi kanna hithenawa😂😊

  • @sanjana4484
    @sanjana4484 หลายเดือนก่อน

    Oniwata wediya chatar wenawane bendar pennanna gihin

  • @user-xxxPanther
    @user-xxxPanther หลายเดือนก่อน +1

    පලවෙනි Views එක මගෙන්😻

  • @hashanmadusanka8344
    @hashanmadusanka8344 หลายเดือนก่อน

    සීනි බෝල කතා බලලා බලලා එපා වෙලා 😂😂

  • @IdunilChathuranga-ut9pv
    @IdunilChathuranga-ut9pv หลายเดือนก่อน +1

    Roo mata hambun නෑනේ

  • @BekariGedara
    @BekariGedara หลายเดือนก่อน

    lamayi mata Harima sathutuyi

  • @udaridisanayka
    @udaridisanayka หลายเดือนก่อน

    යෂ්ගෙ චරිතෙ මෝඩ පාර්ට් වැඩියි🙄 ටිකක් වැදගත් කලානන් හොදයි🙄❤️

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d หลายเดือนก่อน

    😢බොලද කරන්න එපා ආකාශ් ගේ තාත්තේ 😢

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 หลายเดือนก่อน

    Yash can do a more serious part.

  • @GaminiWijewarada-vj2ms
    @GaminiWijewarada-vj2ms หลายเดือนก่อน

    Hodata Derekt karala
    Teyaenwa Neyamay

  • @AriyawanshaJayarathna
    @AriyawanshaJayarathna หลายเดือนก่อน

    මේකත් මහ විකාරයක් වගේ ...

  • @erangierangi-x6y
    @erangierangi-x6y หลายเดือนก่อน

    Aniwarenma

  • @seetaseeta4417
    @seetaseeta4417 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @hameshadissanayake9112
    @hameshadissanayake9112 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @himalihimali1251
    @himalihimali1251 หลายเดือนก่อน

    මමත් බ්ලෙන්ඩරේට උම්මා එකක් දුන්නා 😂😂😂

  • @user-pq9yp8io8f
    @user-pq9yp8io8f หลายเดือนก่อน +1

    Yashge koolan vedi vage

  • @user-jy5gp6kr8q
    @user-jy5gp6kr8q หลายเดือนก่อน

    Rohithage gani maha jara ganiyk ar kollta eanna danne nane

  • @chathutharaka
    @chathutharaka หลายเดือนก่อน

    hitha illana tharui copy chat siyatha tharu piri re walata gehuwa neda hint eka lidalaga kunu hodana sangamaya

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 หลายเดือนก่อน +1

    Shane ge akka ge kollata terenne nethnam ara geni enne mokatada kiyala eka amuthu sathek wenna one. Uutath kemaththak tina nisane kal.maranne. kohomath uu akkata gela penne nehe

  • @user-sj6tx8di9b
    @user-sj6tx8di9b หลายเดือนก่อน +2

    මහාම ගොබ්බ කථාවක්😭😭

    • @rohanranathunga8917
      @rohanranathunga8917 หลายเดือนก่อน

      😄😄😄😄 oyaa balana hoda katha tika kiyanna balanna ,apita ei vidiye katha tikak karanna...plz

  • @chandrikasilva9797
    @chandrikasilva9797 หลายเดือนก่อน

    Wade owar

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 หลายเดือนก่อน

    Shane ge character eka avul. Hodatama pissu.

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 หลายเดือนก่อน

    කෙල්ලෝ nisa oyatharam pissu kelina කොල්ලො ada kale na Appa athathwikai හරිම athathwikai

  • @dilkigunarathna8446
    @dilkigunarathna8446 หลายเดือนก่อน

    shanta onawata wada gon athal danna epa ayata galapanna

  • @nuthuwamusic3454
    @nuthuwamusic3454 หลายเดือนก่อน

    1st comment

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน +2

    අනේ මංදා විකාරයක්.

  • @MindTreatandMotivation77
    @MindTreatandMotivation77 หลายเดือนก่อน

    Yash hodai gon joke wadi

  • @samankumara9232
    @samankumara9232 หลายเดือนก่อน

    100 magen

  • @anujaads8104
    @anujaads8104 หลายเดือนก่อน

    EEEYA MOKEKDA ME PISSU BUURUWA. EEEYA WAMANE YANAWA

  • @user-uy4jb2ei5m
    @user-uy4jb2ei5m หลายเดือนก่อน

    Apoi stupid story with this Shane character

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q หลายเดือนก่อน

    මූ පිස්සුනේ කෙලින්නේ

  • @deepikaranasinghe-zh4gt
    @deepikaranasinghe-zh4gt หลายเดือนก่อน

  • @dilankasilva9656
    @dilankasilva9656 หลายเดือนก่อน

    ❤❤❤

  • @MariyaRodrigo
    @MariyaRodrigo หลายเดือนก่อน