Beautiful High Tech Mercedes Benz CLA 200 AMG Line Premium Plus. Full Sinhala Review by MRJ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 144

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 ปีที่แล้ว +42

    ඕනි තැනකට ගැම්මෙන් බස්සන්න පුලුවන් සුපිරි වන්ඩියක්...❤️ අනික යුරෝපියන් වාහන වල Safety එකත් සුපිරි...😇 CLA 200 කරපු Part 2 වීඩියෝ එකත් සුපිරි අයියේ... 🔥 මගෙ එක හීනයක් තමා මේකක් ගන්න එක...✌️ දවසින් දවස අයියාටයි,MRJ චැනල් එක බලන යාලුවොන්ටයි දියුණු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙏 ජය වේවා..💐

  • @dimuthucollection9204
    @dimuthucollection9204 2 ปีที่แล้ว +21

    ඇත්තෙන්ම කියනවනම් මේ වගේ වාහන අපි හැමෝටම පාවිච්චි කිරීමට නොහැකි උනත් මේ වගේ වැඩසටහන් මගින් නවීන තාක්ෂණය සමග වැඩිදියුණු වන වාහන පිළිබදව අපිට දැනුම අවබෝධය ලබාදීම ඔබ කරන ඉතාම අනර්ඝ ක්‍රියාවක්. 👍

  • @Hewage_Isuru
    @Hewage_Isuru 2 ปีที่แล้ว +38

    ලංකාවේ CLA 200 එකකට Completely Review එකක් කරපු එකම එක්කෙනා MRJ.
    Great Review..I Really Appreciate Your Effort.✌😍

  • @ShiwonSachintha
    @ShiwonSachintha 2 ปีที่แล้ว +11

    දැනට සිංහලෙන් Reviews තියෙන හොඳම Channel එක.. Subscribed ❤ All the best

  • @susa3082
    @susa3082 2 ปีที่แล้ว +5

    ගොඩක් වෙලා ගත්ත වීඩීයෝ එකක් වගේම සුපිරියටම පැහැදිලි කරල තියෙනව. ❤️

  • @kasunsampath5661
    @kasunsampath5661 2 หลายเดือนก่อน +1

    Review එකක් කියන එක හරියටම දැනෙන්න කරනවා. සුභ පැතුම්. ❤

  • @sholendrasholen7661
    @sholendrasholen7661 2 ปีที่แล้ว +3

    This is a quality review….shooting location ,views ,presentation ,details, excellant work.keep it up…MRJ

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe ปีที่แล้ว +2

    MRJ කියන්නෙ ලංකාවේ වැඩ්ඩෙක් අයියේ උබ නම් Good God bless you ❤ අපි මොරටුව බොඩරෙ 😊

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      ආදරෙයි

  • @MarioDaniels
    @MarioDaniels 2 ปีที่แล้ว +10

    Great in depth review. Its one of your best reviews. Thank you. What is this road you are driving on ?

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Kandy Deltota, via Hanthana

  • @shehandissanayaka-7398
    @shehandissanayaka-7398 ปีที่แล้ว +2

    ඉදිරිපත් කිරීම මාරම පැහැදිලියි. Good luck❤️💫

  • @dasunkodikara2534
    @dasunkodikara2534 2 ปีที่แล้ว +4

    නියම ප්ලේස් එක අයියේ..ලස්සන වටපිටාව..pegueot 3008 කරෙත් ඒ පැත්තේ නේද....දෙවනි කොටස එනකම් හිටියෙ..සම්පූර්නව දුන්නට ස්තූතියි ..ජයවේවා❤️❤️

  • @nesh_isu
    @nesh_isu 2 ปีที่แล้ว +1

    please අයියේ bmw 318i එකක review එකක් කරන්නකෝ ✨ ගොඩක් දවසක ඉදලා මං ඉල්ලන්නේ 🥺

  • @amilasenal6216
    @amilasenal6216 2 ปีที่แล้ว +4

    What a superb indepth review bro...u nailed every detail....❤️

  • @Senuth-w5j
    @Senuth-w5j 2 ปีที่แล้ว +2

    Review eka mru ayye 😍🙌
    Aniwa CLA200 ekk genava 😍✊

  • @chamikamihiraj1111
    @chamikamihiraj1111 2 ปีที่แล้ว +1

    ලස්සනනයි නියමයි ,මට දැනගන්න පුලුවන්ද ඔය mercedes benz bilt ලෝගෝ එක තියෙන
    ඇපල් ගසෙයි මනුස්සයගෙයි story eka ❤️❤️😍

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +1

    අය්යෙ Audi A5 එකත් කරන්නකෝ..🥰.ලංකාවෙ දැකපු ලස්සනම කාර් එක Audi a5❤

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว +1

    Very detailed and impressive explanation, thanks MRJ🙏

  • @onalnimesh7777
    @onalnimesh7777 2 ปีที่แล้ว +1

    W118
    Got common fault on engine OM282 thermostat failure
    Other than this is a good one compare to 117

  • @iagamer1870
    @iagamer1870 2 ปีที่แล้ว +1

    Tesla එකක review එකක් ඕනෙ අයියේ 😍😋

  • @thanushkamadhushan8020
    @thanushkamadhushan8020 2 ปีที่แล้ว

    Suzuki hustler review එකක් දාන්නකො අය්යේ....❤️❤️

  • @pasindumihiran7828
    @pasindumihiran7828 2 ปีที่แล้ว +3

    me car eka Mara vidihata hithata waduna aiye

  • @thilinaniroshan1395
    @thilinaniroshan1395 2 ปีที่แล้ว

    Kiwwa wagema part 02 ikmnt dala wage. Tnx ayya.

  • @lakindualahakoon8027
    @lakindualahakoon8027 2 ปีที่แล้ว +2

    CLA favourite car

  • @naveenc1728
    @naveenc1728 2 ปีที่แล้ว +1

    දානකල් බල බල හිටියෙ 🤩

  • @sahirunishshanka5338
    @sahirunishshanka5338 2 ปีที่แล้ว +2

    Superb detailed review 🥰❤️🥰

  • @chamodmalalathunga6920
    @chamodmalalathunga6920 2 ปีที่แล้ว +1

    Great review. Need GLE 300D review.

  • @machatte2368
    @machatte2368 2 ปีที่แล้ว +1

    Passenger safety gana Europe vehicle's manufacturer's la hithana tharam 😍😍❤️

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +1

    Misubishi lansar ck2 car ganath review kaeannakoo 👍❤️❤️🇱🇰

  • @chejay97
    @chejay97 2 ปีที่แล้ว +3

    An inspirational video! Can you share the location exactly?

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Closer to Deltota town. Kandy hanthana deltota rd

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +4

    කවදහරි ගන්නවා.❤

  • @janithkaushalye7743
    @janithkaushalye7743 2 ปีที่แล้ว +1

    The best or nothing. Always💝

  • @dilanudesh1994
    @dilanudesh1994 2 ปีที่แล้ว +2

    Benz slc 180 kovid enna issella price eka kiyada

  • @avishkafernando13
    @avishkafernando13 ปีที่แล้ว +1

    Mr mrj micro emgrand 7 2016 eke review ekk denna ko

  • @anonymous-tm4if
    @anonymous-tm4if 2 ปีที่แล้ว +3

    මෙක අනික් කර් වඩා සුපිරි වන්ඩියක් 😎😎

  • @channaihalagedara7720
    @channaihalagedara7720 2 ปีที่แล้ว

    Restriction ain karath wahana ganna wenne ne. International wahana price eka $11k walin wedi wela( USA Wala ) thiyenne.Ukrain war eka nisa. Material wedi purama enne ukrain walin. Eka hnda price wedi wela. Toyota eken fully electric supiri wahana set ekak release karanna yanwa.

  • @D2K538
    @D2K538 2 ปีที่แล้ว +2

    1st Benz 😀🤙👍❤️

  • @officalstetus3195
    @officalstetus3195 2 ปีที่แล้ว

    Nissan URvan primiam hiroof එකක රිවිව් එකක් ඔනී

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 2 ปีที่แล้ว +1

    Super review🔥❤️

  • @dammikagunawardana3549
    @dammikagunawardana3549 2 ปีที่แล้ว

    NISSAN Nawara eka gana revew eka ilaga parawath denawada?Dan sahenna kaleka idala oba thumagen illanne theruwan saranai

  • @GimmWolff_SL
    @GimmWolff_SL ปีที่แล้ว +1

    drive karan yaddi apitath sepa pahasuyi :) maara lassanai :)

  • @dcavehicalclub2608
    @dcavehicalclub2608 2 ปีที่แล้ว

    Mitshubishi montero vehicle eketh video ekak karanako

  • @d.mcharithadinidu6085
    @d.mcharithadinidu6085 2 ปีที่แล้ว +1

    මාමේ benz van එක්ක රිවීව් එකක් කරන්නකෝ.

  • @SKOFFICIAL-om2ol
    @SKOFFICIAL-om2ol ปีที่แล้ว

    Brother. Pare hariyata vehicle ekak pad in a widiha kiya senna ko plz😢

  • @tishmikashehan598
    @tishmikashehan598 2 ปีที่แล้ว

    Car eka aithi kena doctor kenek da

  • @gagan_sachintha
    @gagan_sachintha 2 ปีที่แล้ว

    Superb, great review,🔥🖤

  • @senonmalalanayake5685
    @senonmalalanayake5685 2 ปีที่แล้ว

    ayye ane mata mazda demio 2010 eke review eka denawada..mata ayyagen witharai eka one...mokada ayya e review eka hondata karanawa

  • @susa3082
    @susa3082 2 ปีที่แล้ว +1

    දැන් market price එක කීයද?

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Ammo den hari ganan. 23-25 Million wage wei

  • @udariliyanaarachchi6817
    @udariliyanaarachchi6817 11 หลายเดือนก่อน

    C200 vs CLA 200 වලින් හොද මොකක්ද අය්යෙ❤

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน

      C200 decent.. CLA200 sporty type :)

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว +1

    niyamai jaya wewa

  • @gamingking7242
    @gamingking7242 ปีที่แล้ว

    Ayye dfsk glory I auto eka gana video ekak daanako

  • @indikasampath4285
    @indikasampath4285 ปีที่แล้ว

    Mercedes benz 350 vediyo ekak karan

  • @dilhansavinda7653
    @dilhansavinda7653 2 ปีที่แล้ว +1

    time 28.32, wahanekata ida denakota awa beep sound 1 mokadda...

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Proximity sensors.

  • @Dewminafx2212
    @Dewminafx2212 2 ปีที่แล้ว

    අය්යෙ ඔය video කරපු location එක කොහේද 😃

  • @nishaniranasinghe1756
    @nishaniranasinghe1756 ปีที่แล้ว

    Price එහෙම කොහොමද මේකේ මේ දවස් වල?

  • @ruwanneelawala1118
    @ruwanneelawala1118 ปีที่แล้ว

    Dsg gear box lor of repair 😢difficult to repair

  • @shakila975
    @shakila975 2 ปีที่แล้ว +1

    Thanks super video 📹 🙂

  • @pcworldlk3685
    @pcworldlk3685 2 ปีที่แล้ว +2

    1st comment 💓💓💓

  • @rajithapriyan45
    @rajithapriyan45 2 ปีที่แล้ว +1

    Supirima review ekak

  • @ranganasumith9197
    @ranganasumith9197 2 ปีที่แล้ว +1

    සර් මම ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා. මමත් වාහන ගැන චැනල් එකක් කරනවා අමාරු හිරවෙන තැන්වල ඔයාගෙන් උදව් බලාපොරොත්තු වෙනවා. උදව් කරන්න පුළුවන්ද ඒක මට ලොකු දෙයක්. 🙋🙌🙌

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Danna deyak nam kiya dennm. No problem

    • @ranganasumith9197
      @ranganasumith9197 2 ปีที่แล้ว

      @@MRJInspire Thank you sir.

  • @vikashr.dharmaratne3330
    @vikashr.dharmaratne3330 2 ปีที่แล้ว +1

    Thank you very much 🥰

  • @egselectric8073
    @egselectric8073 2 ปีที่แล้ว +2

    Noise එක වැඩි ඇයි?

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Mic eka case una

  • @rishiroxx488
    @rishiroxx488 2 ปีที่แล้ว

    Brother this is hanthana road galaha our are ♥️

  • @rameeshamenikpura5646
    @rameeshamenikpura5646 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 9 หลายเดือนก่อน

    හැඩකාරයෙක් 😢❤

  • @SL-vn4jh
    @SL-vn4jh 2 ปีที่แล้ว +1

    Excellent ❤️

  • @dammikagunawardana3549
    @dammikagunawardana3549 2 ปีที่แล้ว

    Nissan Nawara eka ikmanata one theruwan saranai

  • @geethsathsara
    @geethsathsara 2 ปีที่แล้ว

    Tesla wahana ganath godak videos genna

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว

    මම ආසම වාහනයක්

  • @thariqthalib1123
    @thariqthalib1123 5 หลายเดือนก่อน

    Petrol consumption kohomada please ?

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน

      13 වගේ ඇවරේජ්. 20 වගේ කරනවා ඈත යද්​දී

  • @sasinduhasanka5842
    @sasinduhasanka5842 2 ปีที่แล้ว +1

    Aiye audi A5 එකට වඩා ඕක හොදයිද

    • @Hasindukaga
      @Hasindukaga 2 ปีที่แล้ว

      Nope 🌎

    • @IshanSachira
      @IshanSachira 2 ปีที่แล้ว

      A 5 කියන්නේ executive level එකේ car එකක්. CLA කියන්නේ Benz වල budget level car එකක්. සංසන්දනය කරන්න බෑ ඒ මොඩල් දෙක

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 2 ปีที่แล้ว

      Thnk you

    • @slpaperboy4781
      @slpaperboy4781 ปีที่แล้ว

      @@IshanSachira gewana price ekata mokadda set wenne bn. dekama eka price range eke yanne akai.

    • @IshanSachira
      @IshanSachira ปีที่แล้ว

      @@slpaperboy4781 Brand එක බැලුවොත් Benz උඩින් ඉන්නව. Budget level එකයි executive level එකයි බැලුවොත් උඩින් ඉන්නව Audi A5 හැබැයි

  • @madushankadissanayaka6011
    @madushankadissanayaka6011 2 ปีที่แล้ว

    Difendar 110 one..

  • @bhagib1835
    @bhagib1835 2 ปีที่แล้ว +1

    Dream car

  • @educationunlokerrd9950
    @educationunlokerrd9950 2 ปีที่แล้ว

    pleace do the rang rovar

  • @suppainla3262
    @suppainla3262 ปีที่แล้ว

    montero ekada hoda cla 200 ekada hoda

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      ehema kiynna amarui. montero eka SUV ekakne.meka sedan ekak. dekama hodai

  • @chamildeshan1340
    @chamildeshan1340 2 ปีที่แล้ว

    eka L ekakata km kochcharak yanna puluwanda a/c on karala

  • @mrknown1405
    @mrknown1405 2 ปีที่แล้ว

    Supiriyak🔥

  • @tehan_fernando
    @tehan_fernando 2 ปีที่แล้ว +1

    Wow 😍😍

  • @HasithaNaveendra
    @HasithaNaveendra 2 ปีที่แล้ว +1

    Aiye cla 200 da c200 da aiyata hoda

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Mm dekama hodai. C200 hoda wei ki hitenwa

  • @thusharaindika9928
    @thusharaindika9928 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @thisallakpura5991
    @thisallakpura5991 2 ปีที่แล้ว +1

    pissuwaak 🤩🥶🥶

  • @chathurabuddima6146
    @chathurabuddima6146 2 ปีที่แล้ว

    එක මරු

  • @slvipofficial345
    @slvipofficial345 2 ปีที่แล้ว +1

    C200 ekak aran ennako

  • @dushanlanka4251
    @dushanlanka4251 ปีที่แล้ว

    Toyota ist 2007 onne

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL 2 ปีที่แล้ว +1

    😍😍

  • @infinityamal6276
    @infinityamal6276 2 ปีที่แล้ว

    MRJ❤️❤️❤️

  • @o.m.b.thoradeniya7871
    @o.m.b.thoradeniya7871 2 ปีที่แล้ว +1

    ❤️😍

  • @danushkasampat1734
    @danushkasampat1734 2 ปีที่แล้ว

    අනේ පොඩි උදව්වක් කරන්න පුලුවන්ද මම fb මැසේජ් එකක් දැම්මා පොඩ්ඩක් බලන්නකො අයියෙ ප්ලීස්

  • @ashenfernando3352
    @ashenfernando3352 2 ปีที่แล้ว

    Meka danakn balan hitiye

  • @thilinagj
    @thilinagj 2 ปีที่แล้ว

    ❤️🔥✌️

  • @techzillapro4936
    @techzillapro4936 2 ปีที่แล้ว +1

    ✌️

  • @furnistar1653
    @furnistar1653 ปีที่แล้ว

  • @mohamedmurshid3211
    @mohamedmurshid3211 2 ปีที่แล้ว

    👍👍👍

  • @lasithamadumal456
    @lasithamadumal456 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @surangachandimal5273
    @surangachandimal5273 2 ปีที่แล้ว +1

    💖💖💖💖💖👍👌🙏

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว

    ❤☘

  • @ruwanga
    @ruwanga 2 ปีที่แล้ว

    🥰

  • @minukasandeepa4512
    @minukasandeepa4512 2 ปีที่แล้ว

    🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @jayanthasunilrathnayake6698
    @jayanthasunilrathnayake6698 2 ปีที่แล้ว +1

    2 nd

  • @nrs8108
    @nrs8108 2 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 2 ปีที่แล้ว +1

    මෙය පැහැදිලි කර දෙන ලෙස ඉල්ලනවා...
    මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ වල ගමන් කරමින් සිටියදී මියගිය ප්‍රසිද්ධ අයගේ නම් තුනක් ඉදිරිපත් කරන්නම්...
    01. (TATA) ටාටා ව්‍යාපාරයේ හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂ..
    02 විනිල් මැණික් අධිපති තුමා ගේ පුතණුවන්.....
    03. එංගලන්තයේ ඩයනා ....
    ඉහත සඳහන් වන්නේ මර්සිඩීස් බෙන්ස් රථ වල ගමන් කිරීමෙන් සිදු වූ අනතුර නිසා මියගිය අයයි ...
    මින් කියැවෙන්නේ මර්සිඩීස් බෙන්ස් රථ වල මගී ආරක්ෂාව ඉතාමත් අඩු බව නොවේද.. ?

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      ne ehema kiyanna be. me awasta 3 dima driversla careless gihin tiyenne... and seat belt eka dalath hitiye nane me case ekedi. wahanya mokak unath speed giyama safety eka gena prashnayak tiyenwa. diana unth wena hodama ekaka giyath marenwa. benz kiynne godakma safer car ekak .. europen ewa kohmath safer..

    • @kaveensankitha3277
      @kaveensankitha3277 2 ปีที่แล้ว

      naha , vahaneka safety eke unath limit ekak thiyanava ,speed eka vadiyen gihin happunama vahane kuduvela pressure eka adu karala denne eken vahane athule yana ekkenata e pressure eka danena eka adu karanna ,
      shakthiyak vinasa karanna ba venan karanna puluvan ... me vahana unath e limite eka pannagaman yana kena marenava

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 2 ปีที่แล้ว +1

      @@kaveensankitha3277 ( Volvo) රථයක තියෙන ආරක්ෂාකාරී පිළිවෙත ගැන සොයා ඉගෙනගන්න....

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 2 ปีที่แล้ว +1

      @@MRJInspire (Volvo) වොල්වෝ රථයක මගී ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක ඇත. එය ඉගෙන ගන්න.

    • @IshanSachira
      @IshanSachira 2 ปีที่แล้ว

      @@chandmaindustrialterritory1559 bro Volvo එකක උණත් seat belt නොදා high speed ගියොත් එතනම සෙත්තපොච්චි තමයි 😋😋😋 වාහනෙ අවුලක් නෙවෙයි.
      ඇත්තම සිද්ධිය එක නෙවෙයි, Benz කියන්නේ ගොඩක් iconic brand එකක්. ගොඩක් ප්‍රසිද්ධ අය පාවිච්චි කරන brand එකක් නිසා ඒ හැම තැනකම Benz car එකක් තිබුණෙ. ලංකාවේ ඉන්දියන් වාහන වැඩිය තියනවා වගේ ඒ රටවල ප්‍රසිද්ධ අය වැඩිය use කරන brand එකක් උනාම අනතුරු වාර්තා වෙන්නෙත් ඒ වැඩියෙන් තියන වාහන brand වලින්