Manakkalpitha | Yo Yo සඟ | Rap Number 17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 2.6K

  • @Manakkalpitha
    @Manakkalpitha  10 หลายเดือนก่อน +1491

    උබල සේරටම ඉස්ම යන්න ආදරෙයි..මගේ උන් රැප් එක සිහියෙන් අහපල්ල..ආතල් එක වගේම මේ කියල තියෙන දේවල් ඔලුවෙන් හිතපල්ල..මේව මගේ අතින් වියදම් කරන් කරන්නෙ රට ගැන තියෙන කැහිල්ලට..ඉත්තෑව සැරටම..මටත් තිබුන අරගලේ කරපු ගොඩක් උන් වගේ සල්ලි අරන් ආත්මෙ පාවල දෙන්න..නමුත් එහෙම කරල උබලගෙ හීන එක්ක සෙල්ලම් කරන්න මට ඕනෙ නෑ..අවන්කෙන්ම උබලගෙ හිත්වල වීරයෙක් වෙලා මැරෙන්න තිබුනොත් මට ඒ ඇති...පොඩි කාලෙ ඉදලම ආස උනේ වීරපුරංඅප්පු..කැප්පැටිපොල වගේ වීරයෙක් වෙන්න..ඒක මගේ අම්ම තාත්ත උනත් දන්නව..ඒක මගේ හීනයක්..ගොඩක් උන් කියනව මූන පෙන්නන් නැත්තෙ බයට කියල.😂 බයක්නම් නෑ..හැබැයි උබලට මන් අදත් කියනව මම හම්බ කරන් කන්නෙ මේ music ඉන්ඩස්ට්‍රී එකෙන්..ඇදුම ඇතුලෙ ඉන්නෙ සමහර උන් ගොඩක් ආදරේ ඒවගේම සමහර උන් ගොඩක් බැනපු චරිතයක්..අනික නිකන් එකෙක් උබලට රැප් කරනවට වඩා හීරෝ කෙනෙක් වගේ ඇදගෙන රැප් කරාම උබල අතරට ඉක්මනට යන්න පුලුවන් වෙයි කියල මම හිතලයි ඇදුම පවා මගේ අතින් මම ඇදල මහ ගත්තෙ..හිතුව වගේම ඒක සාර්තක උනා..මේ අව්රුද්දෙ කොහොම හරි මාසෙට එක රැප ගානෙ දාන්න ෆුල් ට්‍රයි කරන්නම්..කලාවෙන් මම කෝටි ගනන් හොයල නෑ..උබලට නිකන් කරන්න පුලුවන් එකම දේ වැඩක් දැම්මාම ඒක share පාරක් දාන එක..comment එකක් දාන එක..TH-cam eka subscribe කරල තියෙන එක ඒකට උබලට සල්ලි යන් නෑ..ලෝබ නැතුව ඒ දේ කරපල්ල..ආයෙත් ලබන මාසෙ අලුත් වැඩකින් සෙට් වෙමු..රැප් අහපල්ල ඇදුම ඇතුලෙ ඉන්න එකා හොයන්න එපා..රැප අහල මොලේට ගනිල්ල..කුනු හරප දැම්මත් නැතත් මගේ රැප් වලින් උබලගෙ මොලේ සුද්ද කරනවමයි..මැරෙන්න කලින් වෙස්මූන ගලවල උබල හැමෝටම මං කව්ද කියල පෙන්නනවමයි..ඒක පොරොන්දුවක්..මම මැරෙන්නෙ මේ ලංකාවෙ වීරයෙක් විදියට..පොන්නයෙක් වගේ මැරෙන් නෑ..ස්වස්ථිසිද්දම්!❤️🇱🇰

    • @kavindunawodya
      @kavindunawodya 10 หลายเดือนก่อน +35

      ලේ වලට දැනෙන්න 💥❤️

    • @spyromasterD
      @spyromasterD 10 หลายเดือนก่อน +7

      ❤❤❤

    • @සසිසුසාසිස්ස
      @සසිසුසාසිස්ස 10 หลายเดือนก่อน +19

      කැප්පෙට්ටිය කියන්නේ රට පාවදිලා ගැණිවත් දාලා සුද්දගේ රෙද්ද අස්සේ රිංගපු පින්නයෙක්

    • @NAZNIMAA-bx3rj9gz6o
      @NAZNIMAA-bx3rj9gz6o 10 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

    • @shamilrodrigo4265
      @shamilrodrigo4265 10 หลายเดือนก่อน +4

      Api iwasuwa wadi bn

  • @KOTAz_vlogger
    @KOTAz_vlogger 10 หลายเดือนก่อน +1516

    පොඩි කාලෙදිත් ලොකු ලමයින්ට කියපු රැප් අහපු මම දැන් ලොකු ලමයෙක්💜 blast💥

  • @anuradhasilva6894
    @anuradhasilva6894 10 หลายเดือนก่อน +443

    අවුරුදු ගානක් බලන් හිටියා ❤❤. රටේ ප්‍රශ්න ගැන කතා කරන එකම රැපා. Love you brother ❤❤

    • @dulshanpasindu5912
      @dulshanpasindu5912 10 หลายเดือนก่อน +5

      Manata adarey...❤ habai rate prashna gana katha krana ekama rapa kiyannepa... manasick zany master D

    • @induwaraAbeyrathna
      @induwaraAbeyrathna 10 หลายเดือนก่อน +3

      Manasick 🥺💖

    • @Pramodmadhushika503
      @Pramodmadhushika503 10 หลายเดือนก่อน

      Ai bn zany linson rata gana kiyanne

    • @buddhichamod8981
      @buddhichamod8981 10 หลายเดือนก่อน +5

      Drill team අත් දෙක ඉනට බැඳගෙන 😅

    • @yoshfernando5459
      @yoshfernando5459 10 หลายเดือนก่อน

      Oww aniwaren

  • @Shan_03.17
    @Shan_03.17 8 หลายเดือนก่อน +19

    මේවා ගහන්නෙ ඔලුවටමයි ❤😌 මේක තමා හරිම විදිය මනා ❤

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 10 หลายเดือนก่อน +22

    කොහේදෝ ඉදන් රටේ ප්‍රශ්නයක් ආපු ගමන් එලියට බැහැලා මිනිස්සුන්ගේ කන හරහා මොලේටම කියලා දෙන සුපිරිම පොරක් respect 🫡🫡🫡

  • @sura874
    @sura874 10 หลายเดือนก่อน +279

    කොන්ද පණ තියෙන සුපිරිම රැප කෙනෙක් Respect Brother ❤️

  • @MissakaPrabhashana
    @MissakaPrabhashana 10 หลายเดือนก่อน +902

    Lyrics ✍️❤️‍🔥🇱🇰
    ආදරේට කොහෙද සීමා
    වැට කඩුලු පැන්නෙ අපි කෝමා
    සංසාර පුරුදු ඇති බෝමා
    එක්වීල පතමු නිර්වාන.
    මිතුරන් කොහෙද ඉන්නෙ කල්‍යාන
    සතුරු වෙස් ගත්ත අක්ඣාන
    තට්ටෙ ගාගෙන සංගා දාගෙන සිව්රු පොරවන් හොරු ඉන්නේ..
    අස්සෙ දාගෙන පස්ස කෑවම ඉස්තරම් බොලට ෆක් වෙන්නේ..
    සිව්ර ගලවල බල්ලට දැම්මම සාදු සාදු උබලා කිව්වේ..
    ප්‍රාඩො පැදගෙන නාඩියට කන්නාඩියෙන් නිල් මල් පෙනේ
    සල්ලි ගස් හෙල වෙන්න ගත්තම රහත් හිමිත් දැන් ලොවෙත් නැතේ
    තේරෙනවද බොට තේරවාදී
    ඉන්නෙ ගොඩක් උන් අන්තවාදී
    තපස් රකින උන් ශාන්ත වාදී
    බල තන්හාවට සීලේ පරදී
    මහා නායක සංග නායක පිං කැටේ පඩි නඩි වැටේ
    සිව්රු ඇදගෙන පිස්සු නැටුවට උන් ඉන්නෙ මේ මුතු ඇටේ
    අවලෝකේශ්වර මිදුනා ප්‍රේක්ශක බිදුනා සමවැදි දැහැන් සිතේ
    පිස්සො රැගුවට ඩොක්ට කලබල වෙන්න බෑ මේ සිරිලකේ
    බද්ද ගැහුවම ඉස්තරම් අද
    කැස්ස පැනියත් නෑ රටේ
    ඉස්ස කොච්චර පැත්ත ගැහුවත්
    කොක්කෙ පැටලිල නිදි පුතේ
    අස්තීර ලෝකෙ ඉස්තීර දේ මරනය විතරයි මගෙ දුවේ
    යද්දි මරනෙට පැක්කරං යං පිංකදක් මේ අපෙ අතේ
    මස් කරත් මං ඇත්ත කියනව හිස් අතිං යන් නෑ හොදේ
    රැප් කරල ඔලු සුද්ද කරනව මේක තාම මගෙ බෝඩරේ
    කන්න බොන්න නැති රටක ඉන්න අපි මෙහෙයුම කෝ බං යුක්තියේ
    හුත්තියේ උබ කොහෙද ඉන්නෙ බං
    මොලේ තිබ්බෙ බත් මුට්ටියේ..
    හාස්‍ය රංගන යූටියුබ් රන්දල
    ඩොලර් හොයන කැරියොත් වටේ
    හිස්මොල ගැස්සෙන කංඅඩි තෙරපෙන තිත්ත ඇත්ත කිව්වා හොදේ
    මාවත් අරගෙන දායිද නිතරම කූරු ගනින්නට වෙයිද බොලේ
    විශ්වයේ උන්ට බුද්දියක් නෑ
    ඒකයි ව්ශ්ව බුද්දි හිට් උනේ..
    ඕවගේ උන් දැක්කොතින් උබ දැක්කෙ නෑ වගෙ ඉමු පුතේ
    හිට් උනොත් උන් සුද්ද කරනව පුංචි උන්ගෙ මොල යයි කැලේ
    සිව්ර ගලවල ගේම ගහපන්
    කෙලින් තියන් උබෙ කොදු ඇටේ..
    අවලෝකේශ්වර පිස්සු හුත්ත දැන් ඉන්නෙ පිස්සොන්ගෙ වාට්ටුවේ.
    ගෑනු එක්කල ලැග්ග හිමිවරු සිව්රු ගලවල වරෙන් හොදේ
    හීනියට මුන් ගේම ගහනව සාසනේ වනසලා රටේ
    වැවක් මැද්දෙ මාලිගා තනා
    සැප දාන්න යොට් වල උන් නැග්ගේ
    සාසනේ වැනසුනත් කමක් නෑ ආසනෙට මුන් අසහනේ
    උස්සලා මහ බැංකුවෙන් උං
    වැට් ගැහුවෙ ජනතාවගෙන්
    ඩිමොක්‍රටික් කෝ ලංකාවෙ බං
    මුංගෙ පකේ දේශපාලනේ
    කදුලු ගෑස් ගහලයි විසදන්නේ
    ප්‍රශ්න කරන උන්ව මේ රටේ
    හැත්තෑ පස්වසරක් රට කාලත්
    තාමත් මුංගෙලු බීශනේ
    හරියට තොරල කතිරය ගහපං
    පක්කු රජ නොකර මේ රටේ
    පාරක් ගානෙ මිනී මරන්නේ නීතිය රකිනා උන් රටේ
    ඉතින් කොහෙද හෙටක් මගෙ රටට
    ඉතුරු වෙයිද මේ අපේ ඇටේ
    ටොක්කට ටොක්කක බොක්කට බොක්ක
    ගැම්මට කිව්වා රැප හොදේ
    ආයෙත් එන්නම් ඉක්මනටම මන්
    රැප් දෙනවා ගිනි කස්සා වගේ.
    ගෝනිබිල්ලො රට වටෙන් හෙමින් එයි
    රැවටෙන්නට නම් එපා හොදේ
    සවස්ති සිද්දම් කිව්වා උබලට
    අදට ඇහුව ඇති රැප මගේ..

  • @gimhandinushka6467
    @gimhandinushka6467 10 หลายเดือนก่อน +93

    ""පරන වයිබ් එක ආයෙත් ඇවිල්ලා මනා ලොවෙත් සුපිරියක් හොදේ"""🔥
    """"ලේ වල තදටම දැනෙන්නේ දීපන් ගැම්ම තියෙනවා උබේ රැපේ""""🤟

  • @sahankumara-ku2th
    @sahankumara-ku2th 10 หลายเดือนก่อน +417

    Lyrics ලියපු දෑතට බුදු සරනයි...! 👽✨❤

    • @Hezhu_boy
      @Hezhu_boy 10 หลายเดือนก่อน +4

      ​@@dinunvrdie 😂 මෙන්න අවදාන ඉල්ලන එකෙක්

    • @SandunWickramasingha-xu7rd
      @SandunWickramasingha-xu7rd 10 หลายเดือนก่อน +4

      Mu awadane illuwath kiapu eka atta hamoan horu neme kolo ape budu hamuduru wange agama issarath geniyana hamuduruwaru innawa machn❤

    • @milinsithum4603
      @milinsithum4603 6 หลายเดือนก่อน +1

      සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊

  • @si-ya4422
    @si-ya4422 10 หลายเดือนก่อน +17

    රැප් අහන්න පටන් ගත්තේ උබෙන් මනා ❤ එදා උබේ පලවෙනි රැප් එකේ ඉදන්ම උබේ හැම රැප් එකකටම මන් ෆට්ට ආසයි.. උබ වගේ කොන්ද කෙලින් තියන් රැපස්ලා හුගක්ම නෑ මේ ලංකාවේ... අපේ සප් එක උබට හැමදාමත් තියෙනවා මනා .... හැබැයි දවසක උබේ මූණ දකින්න ආසයි මැරැන්න කලින්.. ඒ තරමට උබව අපිට වටිනවා මනා... ❤❤❤ ජය උබට ❤️❤️❤️

  • @samankumara2654
    @samankumara2654 10 หลายเดือนก่อน +143

    මනංකල්පිත අලුත් රැපක් දනකං බලන් හිටපු මම 2024ට සුපිරි යක් ❤

    • @milinsithum4603
      @milinsithum4603 6 หลายเดือนก่อน

      සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊

  • @nadunkanishka5669
    @nadunkanishka5669 10 หลายเดือนก่อน +481

    මනංකල්පිත සිංදුවක් දානකන් බලන්හිටපු අය කෝ බලන්න.🥰

  • @Pansilu926
    @Pansilu926 10 หลายเดือนก่อน +82

    උඹලා වගේ rappers ලා ලංකාවට ආඩම්බරයි. ඒකයි ඇත්ත ❤🎉

  • @shanmadhushan6397
    @shanmadhushan6397 10 หลายเดือนก่อน +15

    මනක්කල්පිත.
    සෑම රැපක්ම අහනවා බන්.පට්ට.ටොක්කනම් ටොක්ක.........,බොක්ක නම්............................බොක්ක..
    සුපිරි පරි ඉතිරෙන්න.
    ගජිදා තමයි පට්ටම එක.
    ඒ විදිහට ඊලග එක දෙන්න.
    ජයවේවා මනා.

  • @kavinduneerada3140
    @kavinduneerada3140 6 หลายเดือนก่อน +10

    මේවා අහන්නෙ මන් මට අවුරුදු 13 ඉදන් දැන් අවුරුදු 23 ක් මේ රැප් වලින් ජීවිතයට එකතු කර ගත්ත අවවාද බොහෝයි ❤ ආදරෙයි මනක්කල්පිත

  • @m.vhunnybunny2668
    @m.vhunnybunny2668 10 หลายเดือนก่อน +88

    ලේ වලට වදින්නම රැප ගහන කොල්ලො උබට සිව්වරම් දෙවියන්ගෙ පිහිටයි ❤
    නවතම භීෂනේ මනා ❤

  • @Just_Dozzi
    @Just_Dozzi 10 หลายเดือนก่อน +82

    මනංකල්පිත කියන්නේ හැමදාම ඇත්ත සුපිරි පහරක්.......

    • @samithagayashan9437
      @samithagayashan9437 9 หลายเดือนก่อน

      😂 පලයන් හුත්..... යන්න. ඉස්සල්ලා මුට මූගේ මූන පෙන්නන්න කියපන්.

  • @Naveen_FX_trading
    @Naveen_FX_trading 10 หลายเดือนก่อน +111

    පොඩි ඉදම් රැප් අපි දැන් ලොකුයි 💗... රටෙ ප්‍රශ්නයක් උනොත් රැපක් ගැහුව මනා ❤️‍🔥

  • @Chamo_girl10
    @Chamo_girl10 10 หลายเดือนก่อน +110

    කිසිදා නොමැකෙන ඒ අපූරු සැගවුන තරුව මනංකල්පිත❤🤗

  • @dineshkobbakaduwa3030
    @dineshkobbakaduwa3030 9 หลายเดือนก่อน +7

    සංගිතයද අවියක් ලෙස...
    ටොක්කක් ලෙස නොව කැත්තක් ලෙසටම දැනෙනවුන්ට දැනෙන්නම❤

  • @slsamarawikkrama2809
    @slsamarawikkrama2809 10 หลายเดือนก่อน +34

    එදා ඉදන් අසාවෙන් ඇහුව එකම රැප....මනක්කල්පිත අදරෙයි ❤️❤️❤️❤️

  • @dasunsheshan3503
    @dasunsheshan3503 10 หลายเดือนก่อน +70

    මන:කල්පිත ඔයා නැගිටින්න කාලෙ හරි. කට්ටිය කැමති අය කො

  • @MadeeraArticles
    @MadeeraArticles 10 หลายเดือนก่อน +67

    හැමදාම රැල්ලට රැප් ගැහිලි නෑ කොමන් ට්‍රැක් නෑ රටේ ප්‍රශ්නයක් ඉස්සෙනව කියල දැනුනොත් මනාගෙ රැප් එකක බලාපොරොත්තුවක් එනව, ඒකයි මනාගෙ බ්‍රෑන්ඩ් එක ❤😊🎉

  • @esdmusic7691
    @esdmusic7691 10 หลายเดือนก่อน +56

    ලේ වලට දැනෙන්නම රැප් ගහපු එකම චරිතේ !! ❤

    • @milinsithum4603
      @milinsithum4603 6 หลายเดือนก่อน

      සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊

  • @madushankamadu4350
    @madushankamadu4350 2 หลายเดือนก่อน

    ඇදුම ඇතුලේ ඉන්න ඔයාව නොවටිනවා නෙවෙයි...ගොඩක් වටිනවා මේ ලංකාවට....දකින්න ආසයි කවුද මේ කන හරහා මොලයට එන්නත් කරන්නෙ රැප් වලින් කියලා...ඒත් ඒ අබිරහස විසදුන දවසක මනා උබට මොනවා වෙයිද කියලත් හිතෙනවා....උබ වගේ ඇත්ත කතා කරන මිනිස්සු අඩුයි බං දැන්...ඒ රහස් අනන්‍යතාව නිසයි මිනිස්සු ගොඩක් ආදරේ..ඒ කටහඩට, ඒ හිනාවට අපි හැමදාමත් ආදරෙයි....මැරෙනකල් අහන්න පුලුවන් උබේ රැප් එපා වෙන්නෑ කොච්චර ඇහුවත්....කොහොමත් උබ වීරයෙක් මිනිස්සුන්ගේ හදවතේ ❤❤
    මනා කියන්නෙම brand එකක්...පිස්සුවක්...
    ❤❤❤❤❤❤

  • @Dasuwa_K
    @Dasuwa_K 10 หลายเดือนก่อน +47

    කලෙකින් හිරිගඩු පිපෙන්න රැපක් දුන්නට ආදරෙයි මනා 💗

  • @vihanganethsara5334
    @vihanganethsara5334 10 หลายเดือนก่อน +84

    පොඩි ළමයි කාලේ ඉඳලම අහන උන් කෝ 😂🔥♥️

    • @Kanchanakanchana777
      @Kanchanakanchana777 10 หลายเดือนก่อน +2

      ඇයි දැන් ඔයාගේ ලොකුද😊😊

    • @chanchalagunawardana2285
      @chanchalagunawardana2285 6 หลายเดือนก่อน

      @@Kanchanakanchana777 😅😅😅😅

  • @chanuihalawaththa
    @chanuihalawaththa 10 หลายเดือนก่อน +42

    රැප් අහන්න ගත්තෙ මුලින්ම ඇහුනෙ මේ හඩ
    අදටත් ඒක එහෙම්මයි
    srilanka top voice
    srilanka top lyrics
    srilanka most popular
    srilanka best rapper
    " manakkalpitha " 🐉🦅

    • @PraveenSithupa
      @PraveenSithupa 10 หลายเดือนก่อน +1

      එකකට හරි එකඟ වෙන්න පොඩ්ඩක් අමාරුයි දැන් තියෙන Rap Industry එකේ තත්ත්වය අනුව මචං. තව ශ්‍රී ලංකාවේ මනඃකල්පිත හැර Top Level එකේ ඉන්න Rappersලා ඉන්නවා. මනඃකල්පිත කියන්නෙත් සැරට Punch Lines දෙන හොඳ Lyrical Rapper කෙනෙක් තමයි මචං. ඒත් ඊට වඩා සැරට ලියන Rappersලා ඉන්නවා තව. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලහං. 😒💔

    • @chanuihalawaththa
      @chanuihalawaththa 9 หลายเดือนก่อน +1

      ඒ එක එක එක්කනාගෙ මතේ මචං ඒක මාත් දන්නවා... මං කීවෙ මගේ මතේ මගෙ කැමතිම රැපර් මනා හින්දා වැඩ්ඩො ඇති එකෙන්ම...
      ඒත් මූ තරම් අපේ රටේ තියන පකේ නීතිය අහින්සක මිනිස්සු වින්ද විදින දුක් ගැන කියපු එකෙක්වත් නෑ... ඒකයි!!!

    • @PraveenSithupa
      @PraveenSithupa 9 หลายเดือนก่อน

      ​@@chanuihalawaththaඒක සිරා බං. උඩින්ම එකඟයි ඒ කතාවටනං. මේ රටේ ප්‍රශ්න ගැන වැඩියෙන්ම කතා කරපු එකම රැපා මනඃකල්පිත තමා ඒකෙ තර්කයක් නෑ. 💯⚠️️ (Pop Smokeගෙ Invincible Rap එක අහලා බලහං දෙකේම Beat එක ළඟ ළඟ යන්නෙ ගින්දර වගේ) උඹ අහලා තියෙයි ද දන්නෑ උඹ Dissවලට කැමතිනං Zany Inzaneගෙ ISIS Remix එකයි Freaky Mobbig x Manasickගෙ Mob Sick අහලා බලහං. ජය!!! 😁♥️

    • @chanuihalawaththa
      @chanuihalawaththa 9 หลายเดือนก่อน

      ඔය ඔක්කොම අහලා තියනවා මචං❤

  • @thertj1411
    @thertj1411 10 หลายเดือนก่อน +5

    After fkg long time mh man ❤less goooooooooooowwwww🥵🥵🥵💯💯💯💯💯

  • @EndOfGhost
    @EndOfGhost 10 หลายเดือนก่อน +8

    " සිවුර ගලවලා ගේම ගහපන් කෙලින් තියන් උබෙ කොදුඇටේ " @20බුද්ද 💫❤️

  • @VimukthiMalalarathna-pj2qo
    @VimukthiMalalarathna-pj2qo 10 หลายเดือนก่อน +36

    රැප් උන බෝ කරපු එකා ආදරෙයි මනා ❤

  • @chamikaadikari01
    @chamikaadikari01 10 หลายเดือนก่อน +24

    හැමදාමත් වගේ බොක්කට වදින රැප් නම් මනක්කල්පිත ❤
    සනත් නිශාන්තවත් අමතක නොකරපු එක වටිනවා 😂

  • @amiYa-6969
    @amiYa-6969 10 หลายเดือนก่อน +18

    ස්කෝලෙ යන කාලෙ ඉදං උබ් තාමත් ඇබ්බැහියක් බං, ඒ කාලෙ මුල් වදන ආයෙ මතක් කරා, පරන බීට් එක සුපිරියක් මනා ❤

  • @filmtvseries7074
    @filmtvseries7074 10 หลายเดือนก่อน +6

    Lyrics ලියපු කෙනාට ජේසු පිහිටයි ,බුදු සරනයි .. ❤️❤️🤘🤘

  • @shalikagunasekara20010
    @shalikagunasekara20010 6 หลายเดือนก่อน +18

    ආසම රැපර්...කන හරහා මොලෙට🤟

    • @milinsithum4603
      @milinsithum4603 6 หลายเดือนก่อน

      සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊

  • @iruntharusha
    @iruntharusha 10 หลายเดือนก่อน +21

    පොන් එක අතට ගත්ත ගමන් නොටිෆිය දැක්කා
    Fv . Manakkalpita 😊🖤

  • @maduawaofficial
    @maduawaofficial 10 หลายเดือนก่อน +329

    මනා අයියට ආගමකට වගේ ආදරේ කරන අය මේ පැත්තට😘♥

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 10 หลายเดือนก่อน +13

    සුපිරියක් තමයි ඉතින්..අන්තිමට සනාගෙ කතාවේ අවසානෙට මනාගෙ හිනාව නියමෙටම ගැලපුනා.😂🤘♥️

  • @farhansharif4243
    @farhansharif4243 9 หลายเดือนก่อน +1

    Yoyo Manakkalpitha from Space, Galaxy 🚀🌌 Lucky to have you as Sri Lankan Citizen 👌✋

  • @movieeditsfullfilm725
    @movieeditsfullfilm725 8 หลายเดือนก่อน +7

    ලස්සනයි gamma ❤😢ලංකාව දැන් thiyanavidiha😅

  • @nimeshperera3247
    @nimeshperera3247 10 หลายเดือนก่อน +24

    නොටිෆිය දැක්ක ගමන් මාර සතුටක් ආවෙ....❤❤❤

  • @MR_VIDU.
    @MR_VIDU. 10 หลายเดือนก่อน +28

    Mana is back ♥️💯

    • @kaveeshasapsara
      @kaveeshasapsara 10 หลายเดือนก่อน +1

      vidu 😍😍😍😍😘😘😘😘

    • @kaveeshasapsara
      @kaveeshasapsara 10 หลายเดือนก่อน +1

      vidu reaction oni manikaw 😍😍😍😍😘😘😘😘😘😘

  • @sadiya_official_sl
    @sadiya_official_sl 10 หลายเดือนก่อน +28

    මං පලවෙනිය සිංහල රැප් එකක් කියලා අහුවෙ ඔයාගෙ රැප් එකක් ඒ කාලෙ අද වගෙ මතකයි ආදරෙයි මනා ❤

    • @KOTAz_vlogger
      @KOTAz_vlogger 10 หลายเดือนก่อน +2

      අද ඔයත් rapper කෙනෙක්❤️‍🩹

    • @nirosahanbandara4948
      @nirosahanbandara4948 10 หลายเดือนก่อน

      math

    • @rajithadeshan2908
      @rajithadeshan2908 10 หลายเดือนก่อน +1

      මමත්
      මුලින්ම ඇහුවෙ පොලිසිය...

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 9 หลายเดือนก่อน +2

    Much love mana...♥️ ටොක්කට ටොක්ක බොක්කට බොක්ක 👍

  • @nuwanthushara6967
    @nuwanthushara6967 10 หลายเดือนก่อน +17

    රට වෙනුවෙන් කතා කරපු ඒ වචන ටික වටිනවා..........❤

  • @malindumethsara5780
    @malindumethsara5780 10 หลายเดือนก่อน +23

    මනක්කල්පිත දිගටම රැප් ඕනේ බොසා 💪 ❤

  • @chathumjanisha8604
    @chathumjanisha8604 10 หลายเดือนก่อน +18

    හැම පාරම හරිම වෙලාවට එනව ආදරෙයි මනා ❤️❤️

  • @Dilsaradanujadilsaradanuja
    @Dilsaradanujadilsaradanuja 10 หลายเดือนก่อน +42

    මනංකල්පිත respect brother ❤ දිගටම ඕනි ❤️‍🔥

  • @PasinduKumara-se7ds
    @PasinduKumara-se7ds 10 หลายเดือนก่อน +2

    Supiri.පොඩි කාලේ මනක්කල්පිත අහද්දි රැප් කියන වචනෙ දන්නෙත් නෑ,ඒ දවස්වල නොදැන අහලා තියෙන්නෙ රැප්❤❤❤දැන් දැනගෙන අහනවා❤ඒකයි වෙනස ආදරෙයි මනක්කල්පිත,ඔයාගෙන් තමයි මුළින්ම රැප් එකක් සහ ආසාවෙන් ඇහුවනම් ඇහුවේ❤💚❤ජයබෝ මනක්කල්පිත.පටන් ගද්දි දාන හිනාවට තමයි ආසම❤❤❤❤❤❤❤❤

  • @srivishwabuddhamuni
    @srivishwabuddhamuni 6 หลายเดือนก่อน +9

    Yo yo විශ්ව බුද්ධ Came from Universe 💚🍃😌

    • @sadaruwan4307
      @sadaruwan4307 6 หลายเดือนก่อน +1

      එලිබැහැලා මෙන්න 😂

    • @kasuntharaka1048
      @kasuntharaka1048 6 หลายเดือนก่อน

      😡

    • @janithchathurange4012
      @janithchathurange4012 6 หลายเดือนก่อน

      විශ්ව බුද්ධ....❤

  • @worry999
    @worry999 10 หลายเดือนก่อน +32

    "රැප් කරලා ඔළු සුද්ද කරනවා මේක තාම මගේ bodare " -~𝘮𝘢𝘯𝘢𝘬𝘬𝘢𝘭𝘱𝘪𝘵𝘩𝘢~💀🔥

  • @MR.Amizing
    @MR.Amizing 10 หลายเดือนก่อน +28

    මනංකල්පිත සිංදුවක් දානකන් බලන්හිටපු අය කෝ බලන්න.🥰 anthima tike sanawa mathk una 😂

  • @channelchip84
    @channelchip84 10 หลายเดือนก่อน +18

    Mana ge vibe eka Thamai Heuve ❤💥 Respect Brother
    Legend is back 😈❤️💥

  • @aaaggg9856
    @aaaggg9856 10 หลายเดือนก่อน +2

    රැප් කියන එක මුලින්ම ඇහුවෙ උබෙ කටහඩින්🤫❤
    අන්තිම රැපත් උබෙ එකක් වෙයි..මල් රැපකට වඩා රට ගැන අහල මැරෙන එක පට්ට❤
    උබ හිත්වල hero උනේ අද ඊයෙක නෙමේ❤ #mana❤

  • @Kira_kirei_desu_ne
    @Kira_kirei_desu_ne 6 หลายเดือนก่อน +2

    Yo. Keep up the good work. අපි ඉන්නෝ.🙌✌️

  • @GimanUdarshana
    @GimanUdarshana 10 หลายเดือนก่อน +156

    කුනුහරප කියන රැප් අතරේ මේ වගේ ආදර්ශ රැප් කියනවා කියන්නෙ එකෙන්ම ගැම්මක්💚 #Respect

    • @ManeeshaImethma-oy6qp
      @ManeeshaImethma-oy6qp 10 หลายเดือนก่อน +10

      Manakkalpithage rap lagadida ahanna gththe🤣💖💖

    • @MaleeshaLakshan-vf5po
      @MaleeshaLakshan-vf5po 10 หลายเดือนก่อน +9

      ​@@ManeeshaImethma-oy6qp ඒකනෙ බන් පොලීසිය රැප් එක අහලා බලන්නකො😅😅😂

    • @slteachmaster
      @slteachmaster 10 หลายเดือนก่อน +5

      මේ rap එකෙත් කුනුහරප දෙකක්න්තුනක් කිය උනා කියලා මතක් උනාම 😹🤏

    • @Yellow7498
      @Yellow7498 10 หลายเดือนก่อน +4

      lagadi rap ahanna gththe neda

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 10 หลายเดือนก่อน +7

      මේකෙ කුණුහර්ප තියෙනව යකෝ.කුණුහර්ප නැති රැප් හොයන huttige පුතෙක් මෙතන කොමෙන්ටු අස්සෙ රැල්ලට උදලු ගානව.උබේ අනිත් කොමෙන්ටු දැක්කම තේරුම් යනව රැප් සාජ්ජෙ මනා performe කරපු ඇතාගෙ විලාපෙ කෑල්ලක් බලල තමා මනාව දන්නෙ කියල.උබල වගේ මල් ponnayo තමා කුණුහර්ප නරකයි කිය කිය දාර බඩු හෙලුවන් නටන music video වලට next level කියන්නෙ.😹😁

  • @lakdinubandara7336
    @lakdinubandara7336 10 หลายเดือนก่อน +8

    පරණ වයිබ් එක ❤😎💥🥺.ස්වස්ති සිද්ධම් මනා ❤

  • @sudeerashashimal3748
    @sudeerashashimal3748 10 หลายเดือนก่อน +12

    ආයෙත් ආව එකට සතුටුයි ❤🫡

  • @FORCE2KILL999
    @FORCE2KILL999 6 หลายเดือนก่อน +4

    Superb !¡

  • @Shakthivlogs
    @Shakthivlogs 6 หลายเดือนก่อน +4

    ❤❤ රිදෙන්නම දීලා බොසා 💎💎

  • @dila377
    @dila377 10 หลายเดือนก่อน +9

    ආයේ ආවා බොසා.... දිගටම ඕනී ❤️

  • @Shashi_chamu
    @Shashi_chamu 10 หลายเดือนก่อน +21

    යද්දී මරනෙට pack කරන් යන් පින් කදක් මේ අපේ අතේ 💥💀

  • @Pramuditha_FF
    @Pramuditha_FF 10 หลายเดือนก่อน +6

    සුපිරියක්...දිගටම Rap ඔනේ ඉක්මනට...❤️‍🔥

  • @PradeepPradeep-qe6fc
    @PradeepPradeep-qe6fc 10 หลายเดือนก่อน +5

    කවදා හරි ඔය මුණ බලලා තමයි මම මැරෙන්නේ❤❤❤

  • @milinsithum4603
    @milinsithum4603 6 หลายเดือนก่อน +5

    සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊

  • @SLeditor
    @SLeditor 10 หลายเดือนก่อน +23

    මනා ආසම රැපෙක් සුපිරියක් 👑👑❤

  • @PasinduBodhaka
    @PasinduBodhaka 10 หลายเดือนก่อน +11

    ,drill team,mansik, mobbig, රැපර්ස්ලා අතරින් ඇත්ත කතා කරන තවත් රැප් විරුවෙක් තමයිඩෝ manakkalpitha. ආදරෙයි හැමදාමත් හදවතේ ඉන්නේ 💟🙂

    • @MRNavindu7
      @MRNavindu7 10 หลายเดือนก่อน

      uba kiynne drill team boru kiynne kiyld hutto

    • @MRNavindu7
      @MRNavindu7 10 หลายเดือนก่อน

      artist lv mention krl tina vidiyen kiytaki koi kale idn rap ahnn gtt ekekd kiyl

    • @PasinduBodhaka
      @PasinduBodhaka 9 หลายเดือนก่อน

      @@MRNavindu7 thota comment kiiwala therum ganna bari nam paco dennathuwa idapan. Gon kariya😏👍 tho rapersla gana igena ganna kalin comment ekak kiwala hariyata therum ganna balpn pky 😂👍

  • @sadunsanjaya8930
    @sadunsanjaya8930 10 หลายเดือนก่อน +7

    Notification dakka vithrai ❤

  • @sanju-s8o
    @sanju-s8o 9 หลายเดือนก่อน +2

    අම්මෝ මනංක්කල්පිත අයෙත් ඇවිල්ලා පට්ට අයියේ

  • @chanuka_sandeepa
    @chanuka_sandeepa 6 หลายเดือนก่อน +2

    කාලෙකින් එකක් එනකන් බලන් හිටියේ මනා❤️

  • @HelloHello-fs5cl
    @HelloHello-fs5cl 10 หลายเดือนก่อน +5

    Adeh❤
    It's gonna be a blast💥❤️

  • @nirmalsilva6385
    @nirmalsilva6385 10 หลายเดือนก่อน +15

    කාලෙකට පස්සෙ සුපිරියක් ❤❤❤❤

  • @nirmalawickramasinghe759
    @nirmalawickramasinghe759 10 หลายเดือนก่อน +4

    Next level bro❤️💯

  • @Moonpage99
    @Moonpage99 10 หลายเดือนก่อน +2

    අම්මෝ ඒ කට හඩ බලාපොරොත්තුවෙන් මයි හිටියේ❤❤❤

  • @mrishu999
    @mrishu999 6 หลายเดือนก่อน +5

    legend ❤‍🔥

  • @DinukaSadaruwan-e8q
    @DinukaSadaruwan-e8q 10 หลายเดือนก่อน +29

    රටේ ප්‍රශ්නෙකදි එලි බහින සුපිරි ඩයල් එකක්❤🎉

  • @voom_music-r3n
    @voom_music-r3n 10 หลายเดือนก่อน +8

    keep it up❤🔥👊

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 10 หลายเดือนก่อน +6

    දිගටම ඕන මනා අයියේ 😘❤️😍

  • @Shanefebi2
    @Shanefebi2 10 หลายเดือนก่อน +2

    ගැම්මක් බන් තව තව රැප් වීඩියෝ දාහන්.good luck 😌🖤💨

  • @udanirathnayake7558
    @udanirathnayake7558 10 หลายเดือนก่อน +1

    ඒකනම් පිස්සුවක් මනාගෙ වැඩ කොහොමත් දන්නවනේ❤❤❤
    ගොඩක් කල් බලන් හිටියා අලුත් රැපක් එනකන්
    කවදත් මනාට පට්ට ආදරෙයි❤❤❤

  • @BATHILA
    @BATHILA 10 หลายเดือนก่อน +5

    කාලේකට පස්සේ සුපිරියක් 💐😗

  • @SandeepaLakdinu
    @SandeepaLakdinu 6 หลายเดือนก่อน +4

    rep වල රියල් වැඩ්ඩා 🔥❤️

  • @heldargaming
    @heldargaming 10 หลายเดือนก่อน +282

    Nice rap keep it up ❤

    • @tanushasathsara467
      @tanushasathsara467 10 หลายเดือนก่อน +10

      Nothing to up he's in god level 💯😈

    • @TheekshanaAnuhas-o7o
      @TheekshanaAnuhas-o7o 10 หลายเดือนก่อน +3

      😂

    • @dilzn9041
      @dilzn9041 10 หลายเดือนก่อน +5

      bro born yesterday

    • @Sathmisdiary951
      @Sathmisdiary951 9 หลายเดือนก่อน +1

      ​@@dilzn9041😂

    • @zeeroooo
      @zeeroooo 9 หลายเดือนก่อน +2

      තව යන්න ලෙවල් එකක් නෑ මනක් කල්පිත යන්න ඔන සිපිරිම තැන ඉන්නෙ ❤️‍🔥 ආදරෙයි මනක් කල්පිත .

  • @hemalchathu1207
    @hemalchathu1207 5 หลายเดือนก่อน

    Kiyna ewa .athaka na uththo habai eththa kiyanne yakooo❤❤❤❤❤❤

  • @malikaneranjani8047
    @malikaneranjani8047 5 หลายเดือนก่อน

    ගැම්මක් තව සින්දු ඕනේ ❤❤

  • @Theminda____X
    @Theminda____X 10 หลายเดือนก่อน +13

    මනා පරන vibe එකටම ආයේ ඇවිත් ගැම්මක් කොල්ලෝ 😼❤️

  • @Chathuwa457
    @Chathuwa457 10 หลายเดือนก่อน +10

    එකදිගට අයත් ඕනේ🥺💗...කලින් වගේ පේලි වැඩි rap

  • @hashidubro
    @hashidubro 10 หลายเดือนก่อน +7

    බලන් ඉන්නේ ඔකක් එනකන් තමා😍

  • @SameeMadushanka281
    @SameeMadushanka281 6 หลายเดือนก่อน +2

    Patta bro ❤

  • @Herath_
    @Herath_ 10 หลายเดือนก่อน

    මනක්කල්පිත"ගොඩාක්කල් බලන් හිටියා රැපක් එනකල් මොකද මම රැප් කියලා අහන්නේ උඹගේ ඒවා විතරක් නිසා💛🤝 මේකනම් ෆට්ටම🫂❤️

  • @s633
    @s633 10 หลายเดือนก่อน +7

    Notification එක දැක්ක ගමන් ආයේ ගැම්මක් අයිය ❤❤

  • @Sesa99-b7s
    @Sesa99-b7s 10 หลายเดือนก่อน +6

    ඒකනම් සුපිරියක් මනා අයියෙ ❤

  • @dulnimnethminastudio
    @dulnimnethminastudio 10 หลายเดือนก่อน +4

    Supiriyk boss 💗🔥

  • @EndOfGhost
    @EndOfGhost 10 หลายเดือนก่อน +1

    Keep it up Mh ❤️💫

  • @prabhashsandaru890
    @prabhashsandaru890 9 หลายเดือนก่อน +1

    කොච්චර අහුවත් එපා වෙන්නේ වදන් නම් වදන් කන හරහා මොලයට , ආදරෙයි

  • @dmpanther2533
    @dmpanther2533 10 หลายเดือนก่อน +8

    එනකන් බලන් හිටියෙ🖤🔥

  • @ishanameesha
    @ishanameesha 10 หลายเดือนก่อน +7

    Ptta ptta adreyi මනංකල්පිත❤❤❤❤

  • @Chathuranga2001-J6
    @Chathuranga2001-J6 10 หลายเดือนก่อน +5

    මනංකල්පිත ❤️❤️ Respect 👍❤️

  • @DANIELJD8
    @DANIELJD8 6 หลายเดือนก่อน +1

    මේ මුන්ගෙ මොල හේදෙන්න රැප් හදන උබ වගේ වැඩ්ඩෙක් ලoකාවට ඉන්නව දැක්කම ඇහැට සතුටු කදුලක් එක්කම පට්ටම සතුටක් එනව බන්🙏❤️

  • @Namaknabrother12345
    @Namaknabrother12345 9 หลายเดือนก่อน

    ගැම්ම්ක brother. Legend is back💀😈