Apa hamuduruwana.mahana.dam.perumath.godak.gidai.agath.obawahansa.waga.janak.rata.palanaya.karanna.thibuna.mama.dubaiwala.gadaraka.wadakaranna.apuwafa.godak.danak.mahama.aweth.dak.wedinna.apa.rata.palanaya.karaba.aya Hoda Naha bs
NADAGAM KARAYO and samadam karayo Hanthanedi api dakke me vedio kolama Sasane vinasakarana vedio actor in yellow rob Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas
නැති උනත් අතේ සල්ලි තිබ්බ 500ත් දුන්නා අව්‍යාජ මිනිසුන් ❤❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේවැනි දෙවල් වැඩි වැඩියෙන් කිරිමට සක්තිය ලැබේවා ❤❤❤🙏🙏🙏
පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට තුණුරුවණේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා!ඔබ වහන්සේ ගේ අනුශාසනා, අනුමැතිය ඇතිව, දායකත්වය ගෙන කටයුතු කරන, උපකාර ලබා දෙන සියලු පින්වත් පිරිසට නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා! මේ කරගෙන යන සමාජ මෙහෙවර දැකීමත් නෙතට ප්‍රිය උපදවන දසුනක්, ඉතාම වටිනවා.ඔබ වහන්සේ , සියලු දෙනාටම තව චිරාත් කාලයක් මෙවැනි උතුම් සත් කාර්යයන් කර ගෙන යෑමට සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු!!! සාදු!!! සාදු!!!
මනුස්සයෙකුට උදව් කලාම හිතට ලැබෙන , දැනෙන සතුට කොපමන වියදම් කලත් ගන්න බෑ ... 😊😊😊😊😊
තව තවත් මෙවැනි සමාජ සත්කාර කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා, නීරෝගී වේවා, ආයුෂ බොහෝ වේවා
තරුණ ස්වාමීන් වහින්සේ දුක කියන දේ හොදින් හදුනන කෙනෙක් හැටියට හොද සිතුවිලි පහලවෙන මනසක් තියෙන්නේ , ජේසු පිහිටයි ස්වාමීන් වහන්ස.
ඇත්තමයි ඔබ හරි දෙය හරි විදිහට දකිනයහපත් විදිහට හිතන හොඳ හිතක් ඇති කෙනෙක්.ඔබගේ මේ අදහස් වලින් එයා කියන්න පුළුවන්.💖🙏👍
😊@@LalithDharmasiri-sz2ef
Sadhuu 🙏 sadhuu 🙏 sadhuu 🙏
Ape හාමුදුරුවෝ ජාතියේ pinata පහළ wu හිමි නමක් 🙏🙏
Obawahanseta තවත් මෙවන් උත්තුංග ක්‍රියාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා !!! 🙏🙏🙏
අපේ හන්තනෙ හාමුදුරුවෝ ඇතුළු ඔබ සැමට සුභ අලුත් අවුරුද්ද ක් වෙවා පින් සිදු වෙනව❤❤❤❤ පව් අම්මලා සියලුම දෙනට දලදා සමිදු පිහිටයි ❤❤❤❤
Kanakwa සතුටින් tiyanna පුළුවන් aya ගොඩාක් අඩුයි , ඔබ වහන්සේ කරන ma kusalaya
සියළුම dana අනුමෝදන් වේවා sadu sadu sadu
ස්වාන්මින් වහන්සේට මෙි කරන පින් බල මහිමයෙන් දිර්ඝායුෂ ම ලැබෙිවා බුදුසරණයි 🙏🙏🙏
දුක හඳුනන අපේ පොඩි හාමුදුරුවෝ ❤❤❤
තෙරුවන් සරණයි.අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.🙏🙏🙏
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනා කරන මේ උදාර උතුම් අමිල පුණ්‍ය ක්‍රියාව බොහෝ සේ අගය කරම්. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. සුභම සුභ අලුත් අවුරුද්දක් උදා වේවා.....!!!!!
නිතරගයෙන් රටම භාරදීපල්ලා අපේ හාමුදුරැවෝන්ට රටම ගොඩ.
තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් ගෞරවනීය පින්වත් සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.බුදුසරණයි..❤🙏🙏🙏👍💯❤
පව් අනේ ලැබුන දේ හංගන් යන්නැතුව ගමේ අනිත් අයගැනත් කියනව. ❤❤❤
අපේ, හාමුදුරුවන්ට බනින අය ඕනේ තරම් ඇති නේද .ඒත් ඔබවහන්සේගේ වැඩකටයුතු ඉදිරියටම කරගෙන යන්න වාසනාව ෂක්තිය ලැබේවා .අපටත් කවද හරි ඔබ වහන්සේගේ වැඩවලට උදවුවක් කරන්න ලැබේවා කියලා හිතනවා🙏🙏
හාමුදුරුවන් ලග තිබෙන කරුනාවට බුදු සරණයි හාමුදුරුවන් වැදු හැදූ දෙමාපියන්ට ත් බොහොම පිං වාසනාවන් මෙවන් බුදු පුතෙක් හැදුවා ට තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻
සියලුදෙනාටම සුභ අලුත්.අවුරුද්දක් වේවා.තෙරුවන්සරණයි.සියලුදෙනාටම. ❤🙏🙏🙏❤
ඔබ වහන්සේට මේ කරන පින් වල බලෙන් උතුම් නිවනවා අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා 💐💐💐💐💐💐💐💐💐💐 ස්වාමීන් වහන්ස තවතවත් සම්බුදු සසුන බබළවන්නට ශක්තිය ලැ6බ්වා ❤❤❤❤ ඔබ වහන්සේ. 6ම් 6ලාකයට බිහි කරපු රත්තරන් අම්මා ටයි තාත්තා යි නිවනින් ම සැන6ස්වා ❤❤❤❤❤❤
ගොඩාක් පින් අපෙ හමුදුරුවනේ,❤❤❤❤මෙතේ බුදුන් පාමුල සැනසේවා!!!
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිත්වා. ,අද කාලයේ ස්වාමීන් වහන්සේ ලා මූදලම තමා එකතු කරන්නේ විශාල ආදර්ශ යක්
අපේ හාමුදුරුවනේ මොන තරම් අසරණ මිනිසුන් ඉන්නවද පව් හැමෝටම 🙏තෙරුවන් සරණයි 👍
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා පොඩි සාදු ඇතුලු සැමට
ඔබ වහන්සේ මේ කරන සේවයට ගොඩාක් පිං..
මේ තරුණ ස්වාමින්වහන්සෙ, ගුණ යහපත් කමින් පිරි පින්බර ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේගේ ඒ පැහැබර මුහුනින් එය දකින්න තියෙනවා.
Maha pinkamak karagatte ape swamen wahansa ,owun hari nihathamani minissu ane yahapathakma wewa udawu kala siyalu denatath siyalu yahapatha uda wewa,,,ay pinkama mamada sathutin anumodan wemi sadu,sadu,,sadu,,,theruwan saranai siyalu denatama,,,🙏🙏🙏
අපේ බදු මුදල් අරන් ඒ වගේ යුතුකමවත් නොකරන දේශපාලනඥයන්ට වැඩියලොකු සේවයක් කරනවා නැති බැරි මිනිසුන්ට මේ හාමුදුරුවෝඅපේ හිත හොඳ මිනිසුන්ගේ ආධාරවලින්ඒ මුදලට නිසි ගෞරවය වටිනාකම ලබා දෙනවා
ජන දුක දන්න අපේ අවිහිංසක හාමුදුරුවන් ...මට හිතෙන්නේ අපේ රටේ මුල් පුටුවේ ඉන්දවන්න හොද ම කෙනා ඔබ වහන්සේ කියලා...ඒත් මේ ජරා ජීර්න බලවත් පුටුවට ඕනාහොද කෙනෙක් ආවොත් වෙන්නේ අනෙක් බල ලෝබී එවුන් ටික වට්ටනවා ආයේ පලාතේ වසන්න බරිවෙන්න.....
අනේ අපේ හමුදුරැවනේ මට උදවු කරන්නකො මට ඉන්න ගෙයක් නැහැ ගොඩාක් පිංසිද්ද වේනවා 🙏🙏
I am watching this with tears blurring my eyes and joy in my heart! 🎉❤🎉
Maath ආසයි may wage වැඩ වලට හැබැයි mama kootipathiyak naymay කුලී වැඩ කරලා ජීවත් waynnay mata පුළුවන් විදියට උදවු කරන්න ආසයි ....
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සුබ අලුත් අවුරුද්දක් වේවා සාධු සාධු සාධු
ගොඩක් පින් හාමුදුරුවනේ කරන සේවයට
හාමුදුරුවනේ තෙරැවන් සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා
Oba wahanseta udw upakara kala seyaluma denata bohoma pin teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ape hamuduruwonta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🌷🌷🌷🌷🌸🌸🌸🌸
බුදුසරයි,අම්මේ
බුදුසරණනය් ❤❤❤❤❤❤ sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !
අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ මනුෂ්‍ය යෙක් නම් නොවෙයි . මෙලෙස තෙතමනයක් ඇති හදවතක්.මෙත්තා මුදිතා කරුනා වෙන් ඉතිරි ලා. මටත් දුක හිතෙනවා.ඒ හයියක් නෑ. කදුලු පිරි හදවතින් මේ වැඩසටහන් බලනවා.
තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට 🙏
Obawahseta mewn pin twatwt krgenimt syktiya nirogisuwa lebewa🙏🙏🙏
Hari watinawa hamuduruwane me sewawan nam.teruwan saranai
මෙ කරන පින් වලට නිවන පහල වෙනවා හමුදුරුවනෙ
Taruwan saranai pinwaht ape Hamuduruwane
තෙරුවන් සරණයී ❤
Niewan daka බුදුන් දකින්නට ලැබේවා
Kochchra nathi unath me minissunge manussakama. Ape hamuduruvonta me pinama athi nivan dakinna🙏🙏🙏
බුදුසරනයි,හමුදුරැවනේ
Mage ammath mewayasama ethi amma mathak una theruwan saranai ape hamuduruwane..!!!
Theruwansaranay hamuduruwane udaw upakara karana siyalu denatama niduk nirogi wewa suwapath wewa ahinsaka minissu a dunagena udaw upakara karanaw nam hamoma mona tharam sundara lokayak hadeyda budusaranay achchita deergayusa labewa
Ane dakkamath as walata kadulu enawa.ane sadu sadu sadu math anumodam wenawa ape hamuduruwange
බුදුසරණයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු කියනවා හැර වෙන මොනව කියන්නද අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
Budusaranai
Theruwan saranai
Theruwan sarani ape hamudurwane 🙏🙏🙏💐💐
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
Theruwan saranai...
Pin wath swamin wahansa..
Oba wahanseta suba nawa wasarak wewa...
තෙරුවන් සරණයි!!!
ආච්චි අම්මා ❤🙏
🙏🙏🙏🙏🙏❤️🤲 sadu sadu sadu
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Jesupihitai 😭😭😭❤
ජයවේවා
Ape Sadu...
Apa hamuduruwana.mahana.dam.perumath.godak.gidai.agath.obawahansa.waga.janak.rata.palanaya.karanna.thibuna.mama.dubaiwala.gadaraka.wadakaranna.apuwafa.godak.danak.mahama.aweth.dak.wedinna.apa.rata.palanaya.karaba.aya Hoda Naha bs
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Hamuduru wanta mewani wada katauthu karagana yanna thawa thawath labewa.
🙏🙏🙏 ❤️❤️❤️❤️
Magae ammagae Namath ran.msnikae disanaayaka. Adinnaeth Mae vidiyatamari. Aurudu 80 apivadaala sadahayama giyaa. Nivansuvayama labaeva. Magae ammatath. Aadaraneeya Mae ahinsaka ammata nidukneeroogeebaavayama labaevaaaa
Samma Sam budusarnye
Pin ape hamudurueane
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
Daye pinen pahalawunu swamin wahanseta deergaayu wewa.
🎉🎉🎉
Sadu Sadu Sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suba aluth awuruddak wava
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
Ape.ĥamuduruwane..bandarawela.pttatawabìnñe.nadda...oba.wahnseta.gobak.pin..mage.putage.ge.hadaganna.pobbak.udau..karanna🎉🎉🎉😢😢awssìya.babutika.labala.danna..etiri.wabatika.apikaragannam🎉🎉🎉
Pobì.lamai2.ennawa.stira0ekiyawak.nh...gayakhadaaganna.amarui...
Sapata haduna Amma kaenaek ada asaranawarlaa. Gauravaneeya suvaameenvahansaets. .nidukneeroogeebaavayama labaevaaa
Sadu sadu
🙏🙏❤️🌼❤️🙏🙏
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤🙏🙏🙏🎉️🎉️🎉️
Ape හාමුදුරුවෝnay uba වහන්සේge account no දෙන්න පුළුවන්da ...
🙏🙏🙏🙏🙏🙏
😇😇😇😇😇😇😇😇💞💞💞💞💞💞💞💞💞💞💞
🙏🙏🙏🙏🙏🙏🙏🙏
NADAGAM KARAYO and samadam karayo
Hanthanedi api dakke me vedio kolama
Sasane vinasakarana vedio actor in yellow rob
Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas
Me hamuduwaru me tharam gon
❤🫶♥️🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🦶🙏🦶🦶🦶
☸️💐🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏