වාරණ ආනන්ද මෙන්ම මහ ජනකායක් මේ වනවිට පක්ෂය වෙනුවෙන්ම වැඩ කර දිවි පුදා ඇත. ඒ රටට ඇති ආදරයයි. එය රැකගත් ඔබ සැමට අපේ ආචාරය. We bow our heads to you all. The history is so sad. We all know you all are honest as well as Prince and others. Please develop our country and never ever give it to thieves again.
බොරැ කියලා පාපි පුද්ගලයෙක් වෙන්න එපා. අර ජනාධිපත් අරමුදලෙන් සල්ලි ත් අරන් සැප විදින උන්ටද රට බාර දෙන්න ඕනේ. අනුර ජනාධිපතිට තියෙන කොන්ද කාටවත් නැහැ. You’re real stupid and no matter why you can’t see the truth. Shame! Listening this truth at least you need to know what happened to our youths.
සහෝදරයා ඔබව අපිට මහමෙරක් වගේ
ඔබේ සේවටය අපි ඔබට අවන්කවම ආදරෙයි ඔබව සියලු දෙවියන් රැකදේවා
❤❤❤❤❤
දයාබරවු ඔබට නිරොගි සුවය දිිර්ගායුශවෙිවා දලදා පිහිටයි .
නිදුක් නිරෝගී සුවය ලැබෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වාරණ සහෝදරයා ඇතුළු අනෙකුත් අයගේ කැප කිරීම හිතා ගන්න බෑ
අද එහි ප්‍රතිඵලය විදින්න
අපිට ලැබී තිබෙනව,
ආනන්ද ජයකොඩි සහෝදරයා,
ඔබට නිරෝගී සුවය
ඔබ.තූමාට. නිරොගි. . බාවය. සහ. දීර්හායුස. පතමු ..🙏🙏🙏🙏
නිදුක් නීරෝගී චීර ජීවනය ලැබේවා ඔබට....
පොහොසත් රටක ලස්සණ ජීවිතයක් සියළුම ලාංකිකයනට ලබා දීමට මෙවැනි වටිනා සහොදරයින් විදි දුඛ්ඛයන් අපි දෑසින් දැක ඇත.මේ වනවිට ඒ අයගේ ඒ දෙය ඉටු වෙමින් යන බවයි අපට පෙනෙන්නට ඇත්තේ❤
❤❤❤❤❤❤❤ ආදරෙයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මහා දුක් ගොන්නක් විද දරාගෙන පක්‍ෂයට දර දිය ඇද්ද චරිතයක් ජයම වේවා
ස්තූතියි මහත්මයා. 🙏🙏🙏
මම මේ සම්මන්ත්‍රණය ට ආවා. 💐💐💐💐❤❤
A GREAT patriot of Sri Lanka with Prince Gunasekara. ALL BLESSINGS!!!
අපි 70 වට කලින් දේවල් දැන් තමයි දැනගන්නේ.
මේ දේශන පොත් පත්‍රිකා පලකර ජනගත කරන්න.
නැවත කූට දේශපාලුවන්ට බලයට ඒමට නොදීමට ජනතාව දැනුවත්ව එකමුතුව ක්‍රියා කරන්න
ඔබට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!🙏
අනුර වික්‍රමසිංහ ප්‍රතිපත්ති ජනගත කරල පෙන්නන්න
වාරණ ආනන්ද මෙන්ම මහ ජනකායක් මේ වනවිට පක්ෂය වෙනුවෙන්ම වැඩ කර දිවි පුදා ඇත. ඒ රටට ඇති ආදරයයි. එය රැකගත් ඔබ සැමට අපේ ආචාරය. We bow our heads to you all. The history is so sad. We all know you all are honest as well as Prince and others. Please develop our country and never ever give it to thieves again.
මාලිමාවෙි ජයග්‍රහණයේ නියමුවෙක් මානවහිතවාදි යුගපුරැෂයෙක් වටිනා මනුස්සයෙක් ජනතාව වෙනුවෙනි ජිවිතය කැපකල සහෝදරයා ඔබට නිරෝගිමත් දිර්ඝායුෂ පතනවා
අනුර වික්‍රමසිංහ ගේ මාලිමාව
@@SanuthiSethminiමෝඩම කමෙන්ටුව 😢
වීරෝධාර වාරන සහෝදරයා
@@SanuthiSethminiuba.gahaniyekda.pirimiyekda.ponnayekda
@@SanuthiSethmini බටලන්ද සාමාජිකයෙක්
වර්තමාන වෙනසට මගපෙන්වූ වීරෝධාර චරිතය..වාරන ආනන්ද සහෝදරයා ❤❤❤❤
ජනතා ආණ්ඩුව බලයට ගෙනඑමට.ලොකු වැඩක් කල වාරණ ආනන්ද මහත්යට බුදුසරණයි ජාතික මෙහවරට thanks
අපේ කාලේ එකෙක් දකීමත් සතුටක් ඔබට දිගාසිරි !
මේ මිනිසුන්ව අදහන්න වටිනවා.
Thanks god he has recovered ❤❤❤❤.
අදටත් තනතුරු වරප්‍රසාද නොලබා තම මතය වෙනුවෙන් පෙනිසිටින අපේ සටන් සගයා
Wish you good health
හොඳට අහන්න.
👍👍👍👍👍👍
❤❤❤❤❤
Well said brother
❤👍
Jvp❤❤❤
ආනන්ද සහෝදරයා ඔබ ඇසුරුකල, ජනාධිපතිවරනයෙදි අපිට උදව් කල සේපාල්ට මොකද වුනේ...
👍👍👍👍❤❤❤❤❤
සහතික ඇත්ත. දැන් ඉන්න ගොපිලො අනිවාර්යයෙන් අතීතය අධ්‍යයනය කල යුතුමයි
You are a legend
අපිනම් මේ කියන වකවානුවෙ හිටියා මේවා ගැන නොදත් උන්නෙ අපිට අද කියා දෙන්නෙ ඒකයි විහිලුව
ඉතින් මොකද?
Eka tamai unne j❤ jvp❤ grazie
වාරන, සහොදරයා , රටේ ජිවත් වු දැනට විදේශ යක ජිවත්වන මා ,
මාත් ඔබ හා සමාකාලිකයෙක්මි.
ප්‍රින්ස් ගුන සේකර මැති තුමා, අන්ක7 රොස්මිඩ් පෙදෙස උනත් , ඔහුගේ උපන් නිවස
ඇත්තේ හබරාදුව දුම් රිය ස්තානය පිටුපස, ජයවර්ධන වලව්ව අසලය.
වාරන සහොදරයා , කියන කතාව පරම සත්‍යක් .
මාද ජනතා විමුක්ති පෙරමුනට කිසිම සම්බන්දයක් නොමැති උනත්
වාරන කල කතාව නම් 1965 සිට අද දක්වා ජනතා විමුක්ති පෙරමුනේ ඉතිහාසයේ සාරාන්ශය බව නම් අසා දැනගතිමි.
මේ කතාවෙ 1965 සිට අද දක්වා ඔහු කියන සිදු. විම් මා ඇසින් දැක අතවිද අවබොද කරගෙන ඇත්තෙක්මි.
මොහුගේ කතාව පොඩි පොත් පින්චක් වශයෙන් අනාගත පරපුරට දැන ගැනිමට සකසා , පල කිරීමටද යෝජනා කරමි.
ප්‍රින්ස් ගුනසේකර මහතා උපන් නිවස ද මා දැක ඇත.
තාත්තා අම්මා මාද ගම්පහ රහස් කමිටුවේ හිට්‍යා අපි බොහෝ වැඩ කලා දීර්ගායුශ ඔබට
Obage kepaweema itha agaya kala yuthui. Nirogi wewa.
මේවා අහලා රනිල් රාජපක්ෂලා , පුතානෝ ලාට කඩේ යන දමිල දේශපාලකයෝ පාරේ යන්නේ රෙදි ඇදගෙනද දන්නහ
❤❤❤❤❤❤❤❤❤❤❤
මෙවරත් අරගලයේ මුවාවෙන් ගිනිතැබීමෙන් jvp අයපිටින් දාන්න ගියේ
ජනාදිපති මැතිවරණය පැරදුණ nam දැන් jvp ගෑවුන අයත් සුද්ද වෙනවා
ලියන. ආරච්. බෙරගන්න...මාර. ගේමක් . දුන්නා. මාතරින්. ආවෙ .මගෙ. හොද. යාලුවෙක්. දර්ම. දාසම්. තම..ඉ. . ලොක්කා..මහරගම. පොලිස්සෙ. ඉදන්. මාතර . කතා. කරලා.කියපු. ඔක්කොම . අහගෙන. හිටියේ . හෙට. . උදෙ. 7 ට..ආමි. ඔක්කොම . වහනව..උස්සපන් . සුදු. Toyota .hs. එකේ. මම. දවස්. 2. කක්. .වසර.34. පිට.රටක .
සැබෑ සත්‍ය කථා කලේ ඔහු ඇතුලු රට බේරා ගන්න කටයුතු කල සැබෑ විරුවන් ට උත්තමාචාර දීලා මදියි ඔවුන් වෙනුවෙන් දැනට ජිවත් වෙලා ඉන්න 3%වෙනුවෙන් වැඩ පිළිවෙළක් යොදනවා නම් හොදයි
සමහර ජේ.වී.පී.කාරයෝ ඇත්ත යතාර්තය දන්නේ නැහැ .නමට ජේ.වී.පී.
අනුර වික්‍රමසිංහ
Nitogee suwaya oba thumata
තාත්තලත් නෙවෙයි සීයලා කියලත් නෙමේ පක්ෂි මුණුබුරෝ මිනිබිරියෝ තමයි යන්තම් පවුල ගොඩ දැම්මේ
වෙන පක්ෂ නම් එහෙම නෑ. ඒත් අපි ඒ ගැන සතුටු වෙනවා. මොනවා හරි දුර්වලතාවයක් තියෙන්න ඇති කියලා හිතෙනවා ඉතින් මුණුබුරෝ මිනිබිරියෝ පවුල ගොඩ දානවා කියන්නේ සෙල්ලම් වැඩක්ද අම්මටත් බෑ තාත්තටත් බෑ ආච්චිලාටත් බැරි වෙලා
ඒ වකවානුවෙ සිරිමා මැතිනි හි පේර්මදාස ජනපති හා අපේ හමුදා හතරම නොහිටින්න චෙිගුවෙිර තිරිසන්නු රටම විනාස කරනව😭😭ගොඩ දෙනෙක්ට අමතකයි මොල මැරිලද කොහෙද
Me kathawA ahapan.hora kala
Please can tell eney one the Name the Book?
රනිල් කුමාර රාජපක්ෂ නූතන ජවිපි ධනවාදී ගමන් මග
🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔
Name this book please.
මේවා කිව්වට මේවා ගැන හිතලා ආරක්ෂක අංශ නීති දඩුවම් ආදි දේට සම්බන්ධව රජය කුමක්ද කරපු වෙනස. තවමත් තියෙන්නෙ හොරු හදපු නීති, සහ හොරු රකින දඩුවම්
Oya potha laksa gananin pracharayawewa.
GAJA BINNALANKARAYA AHAPALLA
ඔබට දැන් සනීප ද,?
Ai උඹට අසනීප da kahaliyagan bahath ganin
මට තාම සුවයක් නෑ ඔය රැස්වීමට යා යුතුම නිසා වාහනයකින් ගියා
Puthano mewata uththara diya yuthui.
තවදුරටත් අතීතය තොරම්බල් කරලා වැඩක් නෑ අනුරයා රට ඉන්දියාවට පාවාදෙන්න පිබුරැපත් සාදා අවසන්😮
අතිතයක් නැති අනාගතය ක් නැත
Pissu thama. Ape janapathi kawadawath ehema dewal karan n3 kalabala nowee inna
Mokekda oya post eka dapu gona
බොරැ කියන්නේ නැතිව ඉදපන් බුරැවෝ
බොරැ කියලා පාපි පුද්ගලයෙක් වෙන්න එපා. අර ජනාධිපත් අරමුදලෙන් සල්ලි ත් අරන් සැප විදින උන්ටද රට බාර දෙන්න ඕනේ. අනුර ජනාධිපතිට තියෙන කොන්ද කාටවත් නැහැ.
You’re real stupid and no matter why you can’t see the truth. Shame! Listening this truth at least you need to know what happened to our youths.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
👍❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤