ඕනෑම මුදල් හදිස්සියකදී මේ බලගතු වචනය හිතන්න | මේක නම් පුදුමයි! මැජික් එකක් වගේ නොසිතූ මුදලක් ලැබුණා
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Dr. Chamin Warnakula Yoga
077 726 5240
හිතන පමාවට මුදල් හදිස්සියකට මුදල් ලබා ගන්න රහස් ක්‍රමයක්
Divine Wolf Magic Begin Now Switchword
Our Social Media:
LIKE Us : / welawalk
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
මෙම වැසටහන නැරඹීමට මග පාදා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏
සර් ,මම මේ දේ කරා,මට මගේ හිතවතුන් දෙදෙනෙක්ගෙන් රුපියල් හැට දහසක (60000)මුදලක් ලැබුණා,සර්ට ගොඩක් පින්,බුදුසරණයි සර්,
මාගේ දියුණුව සදහා මග පෙන්වන ඔබතුමාටත් විස්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි,, ස්තුතියි, ස්තුතියි,,
දෙමළ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නට මට අවස්ථාව ලැබීම පිළිබඳව විශ්වයට ස්තුතිවන්ත වෙමි!
"Woolf magic begin now..,, මේ වචනය ඇත්තටම හරි එහ් මොකද මට රුපියල් තිස් දාහක් ඕන වෙලා තිබුනා මම ඇත්තටම පොලියට සල්ලි හෙව්වා අන්තිම මොහොත වෙනකල්ම මට සල්ලි ලැබුණේ නෑ ඒත් මම මේ වීඩියෝ එක බැලුවේ ඊයේ රෑ බලපු වෙලාවෙම මේක කියන්න පටන් ගත්තා මම නිතරම මේක කිව්වා අද මට මම හිතපු මුදලම මට ලැබුනා ඉතින් මම විශ්වය ගැන තිබුනු විශ්වාසය නිසා තමයි මට මේ මුදල ලැබුමේ ඔබට බොහොම ස්තූතියී.....❤
Deiyowath rs30000ma genath dunnf😂😂😂😂😂😂😂
මගෙ ගොඩාක් දෙවල් සාර්ථක කර ගත්තේ මෙ කියන දෙවල් පිලිපැදිමෙන්.ඒක මට මාව තරමටම විශ්වාසයෙන් කියන්නෙ.චාමින් සර්ගෙ,සනත් සර්ගෙ සහා ආසිරි සර්ගෙ කියන දෙවල් මන් කරනවා.මගෙ වැඩ අති සාර්ථකයි.සර්ට සහා ඔබට තෙරුවන් සරනයි.❤❤❤
Arigatho .arigatho .arigatho ..🙏🙏🙏 .viswhaya..asirwadaya
ඔබගේ දැනුම අප හා බෙදා ගැනීමට ඔබ තුමාටත් එතුමියටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤❤🕉️🕉️🙏🙏
විශ්වයට ඔබ තුමාට බොහොමයක් ස්තූතියි බුදුසරණයි
විශ්වයේ සියලු සුබ ශක්තිමත් ඔබටත් ඇයටත් ලෝවාසී සැම වෙතත් ආකර්ශනය වේවා! අරිගතෝ !
උතුම් විශ්ව මාතාවට ස්තූතියි ..විශ්වය සත්‍යයක්...මා හට පිහිට වුනා.... නිරතුරුවම
සුභ දවසක් ඔබතුමා ට ස්තුති මුලු හදවතින්ම , මගෙ දුප්පත් කම නැතිවෙන්න කියලා විස්වාසයෙන් කරනවා අද සිට thank you somuh watching out of Ceylone 🙏❤🤝
ඔබ තුමටත් විශ්ව මතාවත් අනේකවරයක් ස්තූතියි .ස්තූතියි❤❤❤❤❤❤
බොහොමත්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. මාව දැනුවත්කලාට. මේ මොහොතේ ඔබතුමා මුනගස්වපු විශ්ව ශක්තියට ස්තුතිවේවා. ස්තුතියි. ස්තුතියි. 💜💜💜
🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
ඇත්තටම මේ සර් කියලා දෙන දේවල් වල සත්‍යක් තියනවා විශ්වාස යෙන් කරලා බලන්න
විශ්ව මාතාවන්ට අනන්ත වාරයක් ස්තූතියි❤🙏🙏
ස්තුතිවේවා ස්තුතිවේවා අනේකවාරයක් ස්තුතිවේවා ඔබතුමන්ටත් ව්ශ්වමෑනියන්ටත් මුලු ව්ශ්වයටත් නිවේදිකා තුමියටත් ස්තුතිවේවා ස්තුතිවේවා ❤❤❤❤❤
මට හරියට ම හරි ගියා ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි 🙏 ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
අපගේ දියුණුව සදහා මේ තරම් දැනුමක් ලබා දෙන ඔබ තුමාටත් ,ආදරණීය විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
බොහොම ස්තුතියි දැනුවත් කරාට උත්සහ කරලා අනිවාර්යයෙන්ම..... සඵල වේවි කියලා හදවතින්ම විශ්වාස කරනවා. 💐
❤❤❤❤🎉😊
ඔබතුමා කියන හැම දෙයක් ම හරියටම හරි.ඔබ තුමාට දීර්‍ර්ඝායුෂ ලැබේවා '
ඔබතුමන්ට බොහොම ස්තුතියි. කිප දෙයක් මටත් හරිගියා. හදවතින්ම මේ සැම දෙයක්ම මම විශ්වාස කරනවා. 🙏 ❤ස්තුතියි
🙏🙏🙏🙏
ස්තුතියි බොහොම 🙏 ස්තුතියි බොහොම 🙏 ස්තුතියි බොහොම 🙏 ඔබතුමන්ටත්, ආදරනීය විශ්ව මාතාවටත් බොහොම 🙏 ස්තුතියි බොහොම 🙏 ස්තුතියි බොහොම 🙏 ස්තුතියි බොහොම 🙏 ස්තුතියි
මන් විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරන සිසුවෙක් හා මන් දැනටමත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහී වී සිටිනවා.මට තව මාස තුනක් වගේ තියෙන්නෙ උසස් පෙල සදහා.මේ වගේ ක්‍රමයක් යොදා ගෙන මට මත් ද්‍රව්‍ය අතහැර පලවෙනි පාරින් විභාගය සමත් වීමට හැකි වෙයිද,නැත්තන් ඒකට ක්‍රමයක් තියනවනම් කවුරු හරි මට කියනවද? 🥺නැත්තන් මේ නාලිකාව කරන අක්කට දකින්න පුලුවන් වෙන්න මෙ කමෙන්ට් එක උඩට ගන්නව්ද .පුලුවන් නම් ලොකු උදව්වක්🥺
ඔබ තුමාටත් අදරනීය විෂ්වය බත් හදවතින්ම ස්තූතියි
ඔබතුමාටත්, වැඩ සටහන කරන ඇයටත් බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .🙏🙏
🙏🙏🙏🙏
මෙම වැඩසටහන නැරබීමට ලැබීම විශ්වමාතාවට බෙහෙවින් ස්තුතියි.
අරිගතෝ විශ්වය 🙏♥️
අරිගතෝ විශ්වය 🙏♥️
අරිගතෝ විශ්වය 🙏♥️
සර්ටත් නිවේදක දුවටත් ♥️ අරිගතෝ ♥️අරිගතෝ ♥️අරිගතෝ
ආදරණිය විශ්වය අත්‍යාවස් හැම මොහොතේම යහපත් දේම දැකීමට ඇසීමට සලස්වන ආදරණීය විශ්වයට අරිගතෝ ♥️ අරිගතෝ ♥️අරිගතෝ ♥️අරිගතෝ
🙏🙏🙏🙏
අරිගතෝ
අරිගතෝ
අරිගතෝ
අරිගතෝ 🙏🙏🙏🙏🙏🙏
Thank you sir. May you live long.
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි
Mata mage අම්මා සනීප කරගැනීමට විශ්ව sakthiya පිහිට වේවා aregatho aregatho aregatho aregatho
esema wewa. Obe prarthanaya ista wewa .
බුදු සරණයි ඔබගේ අම්මා විශ්ව ශක්තියේ ආශීර්වාදයෙන් ඉක්මනිනි සුව වෙනවා එකාන්තයි.....අරිගතෝ❤🙏 අරිගතෝ❤🙏 අරිගතෝ❤🙏
🙏🙏🙏🤲🤲🤲👌👌👌🫸🫸🫸
ඉක්මනින් සුව ලැබේවා
Ikmnik suwaya lebewa
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් ස්තුතියි ඒවගේම පිං
ඔබතුමා ගොඩාක් අයට පිහිට වෙනවා.තව තවත් මෙම විදියට පිහිට වීමට ශක්තිය ලැබෙනවා...විශ්ව මාතාවට අරිගතො..අරිගතො..අරිගතො..
විශ්ව මාතාවනි මම විශ්වය ගොඩාක්ම විශ්වාසය කරනවා විෂය මාතාවහරිම සත්තයින් මෙවැනි වීඩියෝ මා හට ලැබීමට සැලැස්වූ විශ්ව මාතාවට ගොඩාක්ම ස්තුතියිඅරිගතෝ අරිගතෝඅරිගතෝ
ඔබතුමාටත් විශ්වමාතාවටත් ස්තුතවන්තවේවා.
විශ්ව මාතාවය අනේක වාරයක් ස්තූතියි මාගේ මේ හිතේ තියන මුදල් ප්‍රස්නේ විසදලා දුන්නට 🙏❤️
ඔබ තුමාටත් ඔබ තුම්යටත් ව්ෂ්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි .ස්තුතියි 🙏 ❤ 🙏❤🙏
විශ්වයට ස්තූතියි.චාමින් මහතා ට ස්තූතියි.නිවේදක තුමියට ස්තූතියි.මම පළමු දවසින්ම ප්‍රථීපල අත්වින්දා.මට අවශ්‍ය වූ මුදල ලබා දුන් යාලුවාටත් ගොඩාක් ස්තූතියි.මේක මට කාලෙක ඉදන් බලාපොරොත්තු වූ ඒත් කොහෙත්ම නොලැබුන මුදලක්.
කියන්න සතුටුයි අපටත් මෙවාගේ ප්‍රතිඵල ලැබිලත් තියෙනවා ඉදිරියටත් හැම දෙයක්ම කරලා බලනවා❤
🙏🙏🙏
@@Welawa😊😊
🤲🤲🤲
ඔබතුමා ටත් විස්ව මාතාවට ත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
ඔබ තුමා කියන දේ කරලා මම කීප වාරයක් සාර්ථක වුනා ඒ පිලිබදව ඔබ තුමා ට සහ නිවේදක තුමියටත් ස්තුතියි ස්තුතිය ස්තුතිය
ඔබ තුමාටත් ආදරණීය විෂ්වය බත් හදවතින්ම ස්තූතියි
ඔබ තුමාට විශ්වයේ අශිර්වාදය නිරතුරුවම ලැබේවා විශ්වයට මාගේ අරිගතෝ අරිගතෝ අරිගතෝ
ඔබතුමාටත් මෙතුමියටත් විශස්වයේ අාශිර්වාදය නිරතුරැවම ලෑබෙිිවා
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි හිතේ ගොඩක් පිඩනයේ ඉන්න මම ඔබගේ වැඩ සටහාන් බලනවා එවා ගොඩාක් විශ්වාස කරනවා🙏🙏🙏🙏🙏🙏🙏
අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏 ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා!
ඔබතුමාට ගොඩාක් පින් ..බුදු සරණයි !!!
ඔබතුමාටත් විශ්වයටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🏽❤🙏🏽
මෙම වචන හිතේන්ද , ශබ්ද නගා කිය යුතුද
@@arunipeiris2518v use p8 #084i5h
@@arunipeiris25188b88⁶
Wolf Magic Begins Now
Thank you so much master🙏❤️
🙏🙏🙏🙏🙏
ඔබතුමාට දිර්ග අයුස ලැංබාවා ❤❤❤❤❤
විශ්වයට අරිගතෝ
විශ්වයට අරිගතෝ
විශ්වයට අරිගතෝ
විශ්වයට අරිගතෝ 🙏🙏🙏
විස්ව මාතාවනී අරිගතෝ අරිගතෝ අරිගතෝ මේ හැමදේම අපට කියාදෙන ඔබතුමාට අරිගතෝ අරිගතෝ අරිගතෝ
ගොඩක් ස්තූතියි ඔබතුමාට මම මෙය අනිවාර්යයෙන් අත්හදා බලනවා මම ප්‍රශ්න ගොඩක ජීවත් වෙන කෙනෙක් මට විශ්වශක්තිය ආශිර්වාදය ලැබෙනවා මම දන්නවා
Very important valuable message. Thank you so much Sir God Bless!
🙏🙏🙏🙏🙏
මම ඉන්නේ පිට රටක සර් කියපු දේවල් මමත් අවුරුද්දක් කර හැම සෙනසුරාදාම (ඉටි පන්දම් )දින 21 කරගෙන යනකොට මට කරන්න පුළුවන් උනේ 17 ඒත් මම හිටපු ගොඩාක් දේවල් ලැබුණා විශ්වයට ආරිගතෝ ආරිගතෝ. ආරිගතෝ හරි ඕං ශාන්ති ශාන්ති ශාන්ති 🙏🙏🙏
Wolf. Magic begin now. Thank you sir . May god bless to both of you.
❤❤❤❤🎉😊
Wolf Magic Begin Now. ❤❤❤❤ බෝහෝමත්ම ස්තූතියි මහත්මයාණෙනි
විශ්වයේ ආකර්ෂනය මට ලැබේවා.🙏🙏🙏
විශ්වයට බොහෝම ,ස්තුතියි ,,,
ඔබතුමාටත්,,ඔබ තුමියටත් ,,බොහෝම ,ස්තුතියි යහපතක්ම වෙිවා ,,,,,,,,,෴,,,,,,,
ඔබතුමාටත් නාලිකාවටත් ගොඩක් ස්තුතියි❤❤
Wolf magic begin now❤❤
🙏🙏🙏🙏🙏
😂😂
ස්තුතියි ඔබට මට ගොඩාක් දේ සිද්ද උනා ඒ ඔබතුමා නිස ඔබ මේ කරනන දේයින් ගොඩාක් අයට පිහිටක් උනේ ඔබතුමා නිසායි ඔබතුමාට ස්තුතියි❤❤❤ විශ්වයට ස්තුතියි අරිගතෝ ආරිගතො
WOLF MAGIC BEGIN NOW.
අරිගතෝ අරිගතෝ අරිගතෝ
ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව ශක්තියට❤🙏
Thanks
විශ්ව මාතාවවට ස්තුති ❤❤
ඔබතුමාට ,විශ්ව මාතාවටත් අරිගතෝ ,අරිගතෝ ,අරිගතෝ 💐💐
ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තුතියි.
ඔබ තුමාට පින් වෙලාව නාලිකාවටත් පින් ❤
Mama ඔබතුමා කියන දේවල් විශ්වාස කරනවා . මම ඔබ කියන දේවල් ගොඩක් විශ්වාසයෙන් කරනවා
Thank you so much..have a long life to both. ❤
🙏🙏🙏🙏🙏
මම ගොඩක් දුක් විඳින කෙනෙක්.අද තමයි මන් මෙතුමාගේ වැඩසටහන් බලන්නේ.මං මෙ දෙවල් විශ්වාස කරන කෙනෙක්.විශ්වයට ස්ත්තුයි, ස්ත්තුයි, ස්තුතියි
අරිගතො අරිගතො අරිගතො ඔබතුමා හටත් මේ මහා විෂ්වයටත් අරිගතො අරිගතො අරිගතො ❤❤
🙏🙏🙏🙏
විශ්වයේ බලයෙන් ඔබ තුමාට යහපතක්ම වේවා ස්තූතියි ඔබ තුමියටත් ස්තූතියි මම ගොඩක් විස්වාසයෙන් මේ දේ අත් හදා බලනවා සෙතක් සැලසෙනවා විස්වාසයි ❤❤❤❤❤❤❤
Apitanam hari giya❤️viswa mathawatath oba thumatath esthuthi..esthuthi...esthuthi..🙏🙏
විශ්ව.සාතාවට.ස්තිතියි....🙏🙏🙏🙏🙏
මාගේ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූති වේවා .. ස්තූති වේවා ... ස්තූති වේවා ..
මේවා සත්තයි කියලා මටත් හිතෙනවා ටික කාලයක් මමත් මේ වැඩ සටහන බලනවා. ඔබ තුමා ටත් අරිගතෝ අරිගතෝ arigatho
🙏🙏🙏🙏
Sir when you pronounce I hear like "begins" is it Wolf magic begin or begins?
🙏🙏🙏🙏🙏
මට අවශ්‍ය මුදල ලැබුනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏🙏🙏wolf magic begin now.❤❤
WOLF MAGIC BRING MONEY NOW...
🙏🙏
අරිගතෝ මනී.මටත් බොහෝ මුදල් ප්‍රස්න තියනවා ඔබ තුමා කියල දුන්න ක්‍රම කීපයක්ම මම දැනට කරගෙන යනවා බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි.හැමෝටම යහපතක්ම වේවා.
😂😂😂
විශ්වයට අරීගතෝ. විශ්වයට අරීගතෝ. විශ්වයට අරීගතෝ🙏🙏🙏
විස්වයට ඉස්තුති මගෙ සල්ලි පර්ස්නයට විසඩුම ලඑබුනා...බොහොම පින් ඔබ තුමට
අරිගතෝ අරිගතෝ අරිගතෝ ඔබතුමාටත් විශ්වයටත් බෙහෙවින් ස්තූතියි අරිගතෝ
🙏🙏🙏🙏
ස්තුතියි ඔබ දෙපලටම..ස්තුතියි විශ්ව මාතාවනී ඔබට මේ විඩියෝ එක මට බලාගන්න සැලැස්වුවට❤❤❤
WOLF MAGIC BEGIN NOW.
WOLF MAGIC BEGIN NOW
WOLF MAGIC BEGIN NOW.
THANK YOU SO MUCH
🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂😂😂😂
Wolf Magic Begin Now OR Wolf Magic Begins Now. I think the second one is correct. Please clear this. Other one is Mantraya "Suru Mohin" Is it correct? If you don't mind, please show it on the video screen. Thanks.
අරිගතෝ අරිගතෝ අරිගතෝ තෙරුවන් සරණයි ඔබ තුමාට
❤❤❤❤🎉😊
Sri oba thumata pin wishwayata sthutie❤❤❤
මේ මහා විශ්වයටත් ඔබ තුමාටත් ඔබ තුමියටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ
විශ්වයට අනන්ත වාරයක් ස්තූතියි ❤️❤️❤️❤️
ඔබතුමාට මේ විශ්ව මාතාවටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි 🙏🙏🙏!
විශ්වයට අරිගතෝ...
විශ්වයට අරිගතෝ
විශ්වයය අරිගතෝ...🙏🙏🙏🙏
Many thanks to you for your kindness encouragement and advice. towards everyone
🙏🙏🙏😜
විශ්වය අරි ගතෝ අරිගතෝ අරි ගතෝ විශ්වය
Rata inna apittah potha ganna kramayak kiyanna
🙏🙏🙏
මමත් 888 කලා විශ්ව ය මට උදව් කරාවි.ස්තුති . හරි ගියා ම කතා කරන්න වා අනිවාර්ය යි.
අරිගතෝ අරිගතෝ අරිගතෝ මේ මුලු විශ්වයටත් ඔබ දෙපලටමත් මේ නාලිකාවටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ
ආදරනීය විශ්ව මාතාවනී අනේක වාරයක් ස්තූතියි🙏ස්තූතියි🙏ස්තූතියි🙏
ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
විශ්ව ශක්තියේ බලයෙන් මගේ ජීවිතයේ තිබෙන ප්‍රශ්න විසදේවා.මාගේ ජීවිතය සාර්ථක වේවා .
ඔබතුමා කියන දේවල් හරියට hari
Veru important valuable mesaage . ❤
සර් මට ගොඩක් දේවල් හරි ගියා සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මේ සියල්ල ලබා දුන් විශ්ව ශක්තියට ගොඩක් ස්තූති