ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වීඩියෝ එක මම මීට මාසෙකට විතර කලින් දවසක් අප්ලෝඩ් කරලා පැය 3-4කින් යූටියුබ් එකෙන් ඉවත් කලා. ඊට පස්සෙ මට මේ වීඩියෝ එක දාන්න අවස්ථාවක් ලැබුණේම නෑ.ඒත් ඔයාලාට ගන්න පුංචිම හරි වැදගත් දෙවල් ටිකක් තියේවි කියලා හිතුණු නිසා ඔන්න අද අරගෙන ආවා.💕ඉතින් මේ වීඩියෝ එක යු ටියුබ් එකෙන් ඉවත් කරන්න වුණේ වීඩියෝවේ settings වල ගැටලුවක් නිසා මං වගේම තව චැනල් කරන කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් නිසා ඒ ගැන මම චුට්ටක් කියන්නම්.🤗🤗අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී not for kids කියන option එක එකතු කරනවනේ.ඉතින් එහෙම කරලා ඔයා හෑශ්‍ටැග් ටැග් එකක් විදිහට කිඩ්ස් කියලා add කලොත් එතන පොඩි පරස්පර විරෝධී බවක් එන නිසා යූටියුබ් එකෙන් ඒ ගැන එයාලා හරියටම හොයලා බලන කන් අපේ comments section එක off කරන්න, සම්පූර්ණයෙන්ම අපි add කරපු settings delete කරන්න වගේ දේවල් කරනවා.ඉතින් ඔයලත් මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න චැනල් එකක් කරනවා නම්.💕💕එහෙනම් අද වීඩියෝ එක හොදයි ද බලන්නකො 💕💕💕ආදරයෙන් මමමාණි ...
Thanks patiyo mage thuti donithe oyage thuti patiyata vada masa 3 kw vage vadimal . Mata me deval godake vatinava ayathe akaka jivathe venana . Thanks nanagi hama pathathake osasema vidio genavata . Adarei thuti rosa malatathe ❤❤❤ ara halapa aka name godake Thanks nanaga kanada kola nathi matama kiyala dunana,vage ❤ budu saranai patiyo punachi paualata
ආදරෙයි මගේ අක්කේ 🙏💛🧡🤗🧡💛🙏🙏
Wow sister great idea❤❤❤❤❤
Thank you so much darling 🤗💛🧡💛🤗
Matat babek ennawa .oyge vedio walin ganna puluwan dewal gdaaaiiii gdk watinawa...
ගොඩාක් ස්තූතියි 🙏🤗💛🧡💛🤗🙏🙏
ලස්සනයි ❤❤❤❤
💛🧡🤗🧡💛🙏
💙💙💙 well done
Thank you so much 🤗💛🧡💛🙏🙏
Akkage wayasa keeyada
29යි නංගි 💛🧡🤗🧡💛🙏🙏
❤❤❤❤
💛🧡🤗🧡💛🙏🙏
Babata dan wayasa kiyada akke nursery damme
Babata May walata 3i.eyawa 2 1/2yrs walin nursery damme...
❤❤❤❤❤
ආදරෙයි නංගී 🧡🤗💛🧡🤗🤗
❤️❤️❤️
🙏💛🧡🤗🧡💛🙏
මේ වීඩියෝ එක මම මීට මාසෙකට විතර කලින් දවසක් අප්ලෝඩ් කරලා පැය 3-4කින් යූටියුබ් එකෙන් ඉවත් කලා. ඊට පස්සෙ මට මේ වීඩියෝ එක දාන්න අවස්ථාවක් ලැබුණේම නෑ.ඒත් ඔයාලාට ගන්න පුංචිම හරි වැදගත් දෙවල් ටිකක් තියේවි කියලා හිතුණු නිසා ඔන්න අද අරගෙන ආවා.💕
ඉතින් මේ වීඩියෝ එක යු ටියුබ් එකෙන් ඉවත් කරන්න වුණේ වීඩියෝවේ settings වල ගැටලුවක් නිසා මං වගේම තව චැනල් කරන කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් නිසා ඒ ගැන මම චුට්ටක් කියන්නම්.🤗🤗
අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී not for kids කියන option එක එකතු කරනවනේ.ඉතින් එහෙම කරලා ඔයා හෑශ්‍ටැග් ටැග් එකක් විදිහට කිඩ්ස් කියලා add කලොත් එතන පොඩි පරස්පර විරෝධී බවක් එන නිසා යූටියුබ් එකෙන් ඒ ගැන එයාලා හරියටම හොයලා බලන කන් අපේ comments section එක off කරන්න, සම්පූර්ණයෙන්ම අපි add කරපු settings delete කරන්න වගේ දේවල් කරනවා.ඉතින් ඔයලත් මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න චැනල් එකක් කරනවා නම්.💕💕
එහෙනම් අද වීඩියෝ එක හොදයි ද බලන්නකො 💕💕💕
ආදරයෙන්
මම
මාණි ...