Travel with Chatura @ Wangedigala, Sri Lanka ( 06-01-2018 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 192

  • @harshapro9160
    @harshapro9160 6 ปีที่แล้ว +45

    ඔනෑම රූපවාහිනි වැඩසටහනක් ගැලපෙන ආකාරයට හසුරවන්න පුළුවන් අද කාලේ ඉන්න හොඳම නිවේධකයා චතුර විතරය් .ලොකු පොඩි බේධයක් නැතිව හැමෝටම බලන්න පුළුවන් විදියට හැම වැඩ සටහනක්ම මෙහෙයවනවා.ආදරෙය් හැමදාමත් .දෙරණට ජයම වේවා !!!

  • @roshanpethigala3219
    @roshanpethigala3219 7 ปีที่แล้ว +50

    අපි නම් ගියා. මාරම ලස්සන තැනක්..තවම ගොඩාක් අය දන්නේ නෑ..එත් ගියපු ටික දෙනා එතන කුණු දාලා බෝතල් දාලා විනාශ කරලා..අපිට පුලුවන් කුණු ටික අපි පහලට අරන් ආවා..

    • @dulanidilrukshi8149
      @dulanidilrukshi8149 6 ปีที่แล้ว +1

      ane aiye methanata yanna kohomada kiyala kiyannako

    • @roshanpethigala3219
      @roshanpethigala3219 6 ปีที่แล้ว +1

      බඹරකන්ද ඇල්ලට යන පාරේ ගිහින්.ඇල්ලට 1km මෙහායින් හැරිලා යන්න තියෙන්නේ..

    • @amiladeepal8742
      @amiladeepal8742 6 ปีที่แล้ว

      Roshan Pethigala good job..koheda meka tiyenne..

    • @anupapasanjith
      @anupapasanjith 6 ปีที่แล้ว +1

      Roshan Pethigala please comment එක delete කරන්න. මම අවුරුදු 2 කලින් ගියා, ආයි සති 2කට කලින් ගියා ,දැන්නම් විනාශ කරල දාලා

    • @shiromalishara171
      @shiromalishara171 6 ปีที่แล้ว

      කොයි පැත්තෙන්ද යන්න ඕනි

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 4 ปีที่แล้ว +10

    ලාංකීය මාධ්‍ය ඉතිහාසයේ මම දැකපු විශිෂ්ඨතම වැඩසටහන....

  • @dilshanlakmal860
    @dilshanlakmal860 4 ปีที่แล้ว +8

    චතුර අයියා ඔයා හොදට program එක කරනවා .ලස්සන තැන් වලට ගියාට කමක් නැ හැබැයි කියන්න එපා අපේ කට්ටිය ගියොත් වනසලා එන්නෙ

  • @arandaradanushk2835
    @arandaradanushk2835 6 ปีที่แล้ว +18

    මගේ මව්බිමට නමස්කාර වෙවා

  • @nirmaladilhan2168
    @nirmaladilhan2168 6 ปีที่แล้ว +7

    අත්තටම හරිම ලස්සනයි.. අදරෙයි ශ්‍රී ලංකා ....

  • @sanathkumara7934
    @sanathkumara7934 5 ปีที่แล้ว +1

    චතුර, ඔයා මේ වැඩසටහන සාර්ථකව කරනවා.
    ඒ වගේම දුෂ්කර ගම්මාන වල මිනිසුන් ගෙවන ජීවිතය සහ ඔවුන්ට තිබෙන අපහසුතා, අසාධාරණකම් පිළිබඳව වෙනම වැඩසටහනක් කරන්න. ගොඩක් සාර්ථක වෙයි.

  • @adamsmobile1504
    @adamsmobile1504 6 ปีที่แล้ว +7

    ලස්සනයි චතුර ජේසු පිහිටයි ඔයාට පිටරට අපාසාවෙන් බලනවා

  • @siraseen3096
    @siraseen3096 7 ปีที่แล้ว +34

    අපි පිටරවල් වල ලබ්බද බලන්නේ තාම අපේ රටේ ඇවිදලා නැති කොට

    • @kuwaitkuwait-bh5py
      @kuwaitkuwait-bh5py 6 ปีที่แล้ว +1

      වැඩක් නෑ කියල බන්...

  • @_buddhi_2684
    @_buddhi_2684 3 ปีที่แล้ว +1

    අපේ රට ගැන ආඩම්බරයි වගේම මේ වගේ රටක ඉපදෙන්නත් අපි ගොඩක් පින කරන්න ඕනි...චතුර අයියේ ඔයා නියමෙටම program එක කරනවා...ඔයා මේ ගිය පැත්තේ තමයි මමත් ඉන්නේ...ගොඩක් සතුටුයි මේ වගේ ලස්සන පැත්තක් ගැන හැමෝටම දැන ගන්න මේ වගේ program එකක් ලස්සනට karanawata...සුබ පතනවා..!

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py 6 ปีที่แล้ว +3

    මේ වැඩසටහනෙන් මම රට ගැන නොදත් සියලු දේ දැනගත්ත thenks චතුර

  • @hemanthakumara6438
    @hemanthakumara6438 5 ปีที่แล้ว +3

    ලස්සන වතුර ටිකක් දැක්කම ඉන්නබෑ දිය බරිය වගෙයි....

  • @gayanmadhugayanmadhu8299
    @gayanmadhugayanmadhu8299 4 ปีที่แล้ว

    Pita rataval vala idan api me balnne eththtama api nogiyapu then kochchra thiyenvda oya godak vasanavanthai chathura aiya...parissamen idiriytama karagena ynna api giye nethath oya me pennana tika hodtama ethi ape rata gena ආඩම්බර wenna....❤️💪💪 love my srilanka

  • @chamitv1373
    @chamitv1373 3 ปีที่แล้ว

    Chathura aiya api hemadamath oyata adarei deranatath ehemai jayawewa

  • @sankamadushan1868
    @sankamadushan1868 3 ปีที่แล้ว

    ,මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ට්‍රැවල් විත් චතුර සුපර්.❤️🔥

  • @ibotic5294
    @ibotic5294 3 ปีที่แล้ว +4

    තැන තමයි නාරං ගල 🤗🤗🤗

  • @aaliyahakmal1215
    @aaliyahakmal1215 4 ปีที่แล้ว +5

    This is amazing 🇱🇰🍃♥️

  • @jayanthapushpakumara6121
    @jayanthapushpakumara6121 2 ปีที่แล้ว

    අද ගිහින් අවා. දැන් නම් බීම බොතල් වතුර බොතල් බියර් බොතල් camp ගහපු තැන් තැන් වල තියෙනවා. අරන් යන බොතල්, ඉටිකොල ගෙන්න බැරි මිනිස්සු නොයා ඉන්න. 🙏🙏🙏

  • @dasunianjula6734
    @dasunianjula6734 3 ปีที่แล้ว

    මේ තියෙන ලස්සන .හැමදාම රැක ගන්න ඕනි.මොකද අනාගතේටත් ඉතුරු කරන්න ඕනි.

  • @nawira2353
    @nawira2353 7 ปีที่แล้ว +10

    Wabgedigala trail, Kalupahana - ohiya road.

  • @gayansameera5074
    @gayansameera5074 6 ปีที่แล้ว +1

    chtura malli oyata budusaranai thank you nayana padmini DoHA lassanai ane💕💕👍👍🌷🌷🌷🌷

  • @mohiddinal7100
    @mohiddinal7100 6 ปีที่แล้ว +4

    චතුර මල්ලි මේ වැඩසටහන නතර කරන්න එපා ලස්සන ගම් විතරක් නෙවෙයි මිට වාඩා රට වටා ගිහිල්ලා.⁣.ලොකයටම පෙන්නන ගොඩාක් දෙවල් තියෙනවා .එක කරන්න පුලුවන් ඔයාට විතරයි

  • @ruwandissanayake9591
    @ruwandissanayake9591 4 ปีที่แล้ว +1

    Api giya oka blna. Patta place aka

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 7 ปีที่แล้ว +2

    Another master piece by Chathura ! Such an undisturbed landscape. Beauty at it's best.It's frigid minus degrees in u.s.a and I envy the weather in s.l.😶 love your show. 😘

  • @rajikasinhabahu5034
    @rajikasinhabahu5034 5 ปีที่แล้ว +1

    Supiri Chathura aiya place ekanm.hariyatama kiyannako place eka pls💪💪

  • @kaleelramzeen9917
    @kaleelramzeen9917 6 ปีที่แล้ว +1

    Amazing .... Stunning views, superbly presented by chatura. Keep up the good work.

  • @ironrins4654
    @ironrins4654 3 ปีที่แล้ว

    Math giya wangediala ...... patta ලස්සන thenak.... yanna thamayi amaru....

  • @2009BradJames
    @2009BradJames 7 ปีที่แล้ว +2

    colors r so good (specially in drone shots)

  • @nadeekasharada2043
    @nadeekasharada2043 3 ปีที่แล้ว +2

    මේක අපිටත් හොරෙන් අපේ ගමට ඇවිල්ල 🤣🤣

  • @lenexsusan587
    @lenexsusan587 7 ปีที่แล้ว +1

    Wade kethai hode. Nama kiwwe nene..e.
    Well done derana n chathura..💪👌👍👏👏👏

    • @ChefThush1996
      @ChefThush1996 4 ปีที่แล้ว

      කිරවනාගම හල්දුම්මුල්ල

  • @hindidimerena4068
    @hindidimerena4068 6 ปีที่แล้ว +1

    I love Sri Lankaaaaaa😚😚😚😚😚😚

  • @venaluthgamananda1984
    @venaluthgamananda1984 6 ปีที่แล้ว +14

    පිහිටා තිබෙන තැන් කියන්න එපා .අපෙ එවුන් විනාශ කරනවා

  • @erangamadusanka7948
    @erangamadusanka7948 ปีที่แล้ว

    ලංකාවේ ලස්සනම තැනක් ....අපිත් ගියා..♥️

  • @kasungamage3597
    @kasungamage3597 4 ปีที่แล้ว +1

    චතුර ඇල්ල..😃

  • @gayanmadhugayanmadhu8299
    @gayanmadhugayanmadhu8299 4 ปีที่แล้ว

    Budusaranai සහෝදරයා

  • @PradeepPradeep-on3xh
    @PradeepPradeep-on3xh 5 ปีที่แล้ว +1

    Supper aiye maath Aashai

  • @tharakagurusinghe61
    @tharakagurusinghe61 3 ปีที่แล้ว +1

    Ape gama😍

  • @nishankasachini1026
    @nishankasachini1026 6 ปีที่แล้ว +2

    My feverite programme. 💖 😍 🌳🍃
    & You're very lucky. 😻🙊🍀🌄

  • @chamindaathukorala5934
    @chamindaathukorala5934 6 ปีที่แล้ว +1

    හොද තැනක්

  • @ragunaht
    @ragunaht 3 ปีที่แล้ว

    Chathura negge koi parenda? Mama vena road eke giye

  • @ruchirafernando5314
    @ruchirafernando5314 ปีที่แล้ว

    Please where the place

  • @yashorapriyadarshani5598
    @yashorapriyadarshani5598 5 ปีที่แล้ว +5

    චතුර අයියෙ මේ වංගෙඩිගල. අපේ 2019 A/L භූගෝල විද්‍යාව පන්තියෙන් වාර්ෂික විනෝද චාරිකාව යන්⁣න ඉන්නෙ මෙතනට. පුළුවන් නම් පාර කියන්නකො.

  • @travel_lanka123
    @travel_lanka123 8 หลายเดือนก่อน

    Tell the place

  • @marryy9287
    @marryy9287 7 ปีที่แล้ว

    Thanks Chatura....

  • @sithijadodangoda1381
    @sithijadodangoda1381 6 ปีที่แล้ว

    Love that 10:35 drone coverage 👌

  • @nilushasudarshan5165
    @nilushasudarshan5165 7 ปีที่แล้ว

    Mara lassanai.mehema hari dakinna labima sathutui.

  • @rifazdeen9528
    @rifazdeen9528 4 หลายเดือนก่อน

    Please location

  • @yasasisuru766
    @yasasisuru766 5 ปีที่แล้ว

    kohe unath mn meke lassan dan dakka fatta chathura ayye.
    mth pin karala athiiii.........
    #anagatha paramparawatath me lassan ithiri karpalla mcn.. kala anith wade nokara love korola warellakoo#

  • @sithmi8502
    @sithmi8502 6 ปีที่แล้ว +1

    කොහෙද

  • @susithasonnadara4265
    @susithasonnadara4265 5 ปีที่แล้ว

    Chathra ur superb and talented performer I like it

  • @ruwankalinga9344
    @ruwankalinga9344 3 ปีที่แล้ว

    2020 balanne kauda?

  • @balannirmala2001
    @balannirmala2001 7 ปีที่แล้ว

    Harimalassanai budusaranai maga rata Sri Lanka

  • @gayanprasad3449
    @gayanprasad3449 3 ปีที่แล้ว

    Koheda aiye me

  • @anujakalmina8656
    @anujakalmina8656 3 ปีที่แล้ว

    kiyanavada

  • @sasura8785
    @sasura8785 7 ปีที่แล้ว +1

    Niyamai caturaබෙරගල කොහෙද

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 7 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @travelwithajasankajeewanan9339
    @travelwithajasankajeewanan9339 4 ปีที่แล้ว

    So beautiful

  • @niroshanissanka412
    @niroshanissanka412 7 ปีที่แล้ว

    Puduma lassamak.ape aya giyathana hariyata inna dannawanam rata thulama puduma sundarathwatak vidinna puluwan

  • @madushansilva1166
    @madushansilva1166 7 ปีที่แล้ว

    Wowwww nice..Mata ratata dalada samidu pihitai!

  • @nevfancy4647
    @nevfancy4647 7 ปีที่แล้ว

    love from Malaysia

  • @wasanthakumara7482
    @wasanthakumara7482 3 ปีที่แล้ว

    Apieno

  • @paulrcrd4552
    @paulrcrd4552 6 ปีที่แล้ว

    Chathura 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @pubudunishshanka5276
    @pubudunishshanka5276 4 ปีที่แล้ว

    Me thama koheda kiyanawada

  • @kelumkavinda4946
    @kelumkavinda4946 3 ปีที่แล้ว

    Nice one😍❤️👌👍

  • @H2Bakers
    @H2Bakers 7 ปีที่แล้ว +1

    Me koheda kynnako chathura aiya

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 4 ปีที่แล้ว

    2020 කවුද බලන්නෙ ❤️❤️

    • @kasungamage3597
      @kasungamage3597 4 ปีที่แล้ว

      🤮🤮

    • @nuwanedhiriweera1407
      @nuwanedhiriweera1407 4 ปีที่แล้ว

      @@kasungamage3597 මට හෙන ආඩම්බරයි යාලුවා මගෙ comment එක හොයාගෙනම ඇවිත් reply එකක් දානවට.thank you😁❤️

  • @danujayauvindusanganayake4362
    @danujayauvindusanganayake4362 2 ปีที่แล้ว

    Koheda aiyye

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 5 ปีที่แล้ว

    Well done Chathura

  • @geethdananjaya9978
    @geethdananjaya9978 5 ปีที่แล้ว

    Apith giya 2016😎😎😎😎😎😎😘😘😘

  • @kasundesilva6953
    @kasundesilva6953 7 ปีที่แล้ว

    Chathura your the best

  • @samilarandeepa2179
    @samilarandeepa2179 4 ปีที่แล้ว

    Plz me nana tenata yanne kohomada

  • @infcrash9397
    @infcrash9397 5 ปีที่แล้ว +1

    Ape danawa

  • @senarathbandara4948
    @senarathbandara4948 7 ปีที่แล้ว

    Chathura oyage me wadasatahana godak hodai . Mage kamathima wadasatahanak oyage me travel with chathura. Me thana koheda thiyenne. Oya kalin wadasatahanak kale galapitagala e pattheda me

  • @sasankakumarawijethungawij9920
    @sasankakumarawijethungawij9920 6 ปีที่แล้ว +1

    Chathura aiya you are not good presenter you are world class presenter...

  • @brotherhood4896
    @brotherhood4896 4 หลายเดือนก่อน

    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො වංගෙඩිගලට කොලඹ ඉදන් ට්‍රේන් එකෙයන්නෙ කොහොමද කියල

  • @samilarandeepa2179
    @samilarandeepa2179 4 ปีที่แล้ว

    Nana tena koheda kiyanna plzzz

  • @gayansampath5277
    @gayansampath5277 6 ปีที่แล้ว

    Supiri...

  • @ishandikkubura685
    @ishandikkubura685 5 ปีที่แล้ว

    koheda thana ?.

  • @everythings682
    @everythings682 4 ปีที่แล้ว

    ෆට්ට තැනක් 💕💕💕💕අපිත් ගියා 💕💕💕

  • @lasinduavishka2641
    @lasinduavishka2641 5 ปีที่แล้ว

    me wangedigala ne

  • @madawamadusanka2348
    @madawamadusanka2348 4 ปีที่แล้ว

    Ane ayye location ek kynnko

  • @kalumchamara5685
    @kalumchamara5685 7 ปีที่แล้ว

    ලස්සනයි

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 5 ปีที่แล้ว +1

    Ape inne bath kana harakne.akanisa oya yana than nokiya innawanam hodai.pennuwama athi.lankawe thiyanawa kiyala danagattama athi.

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 6 ปีที่แล้ว

    Beautiful. But very good decision not to reveal the location. While a minority will go there and enjoy the beauty without sullying the pristinnes of the surroundings, the majority will ruin it. Well thats srilankans for you. Anyway, thank you Chatura for showing us the hifden beauty of our land.

  • @shantilatha8889
    @shantilatha8889 4 ปีที่แล้ว

    kohada mathana chathura

  • @thusithalalithbandara6897
    @thusithalalithbandara6897 7 ปีที่แล้ว

    Marama lassanay mage rata

  • @s.p.8651
    @s.p.8651 6 ปีที่แล้ว

    Wow 😲 hari lassanai

  • @adamsmobile1504
    @adamsmobile1504 6 ปีที่แล้ว

    ඇත්ත ටම හරිම ලසන්නයි ගොඩක්

  • @prasannasadaruwan8395
    @prasannasadaruwan8395 7 ปีที่แล้ว

    සුපිරි තම ඉතිම්

  • @supunsulakshana9427
    @supunsulakshana9427 6 ปีที่แล้ว +1

    Wangedigala,kalupahna

  • @erangaranmalpremarathna4910
    @erangaranmalpremarathna4910 6 ปีที่แล้ว

    pata koheda aiya thana

  • @dineshdissanayaka7281
    @dineshdissanayaka7281 7 ปีที่แล้ว

    niyamai .

  • @samansaman2854
    @samansaman2854 5 ปีที่แล้ว

    Koheda mhe

  • @sanjayakasun1616
    @sanjayakasun1616 6 ปีที่แล้ว +1

    apith pin kala oya gamanata

  • @shashikasandaruwan7706
    @shashikasandaruwan7706 7 ปีที่แล้ว

    khd place eka vistara dennko?

  • @luxpri7984
    @luxpri7984 6 ปีที่แล้ว

    me wage lassana than pennanne nathi tharamata hoda. ita passe leda suddoi lankawe pissoi mewa winasa karanawa. harima dukai lankawe lassana apia dakinna baruwa giya.

  • @rumeshsanjeewa2434
    @rumeshsanjeewa2434 4 ปีที่แล้ว

    kiynnko Koheda me thana.. Apith Asai Aiye Ynna

  • @nimeshchathuranga7992
    @nimeshchathuranga7992 5 ปีที่แล้ว

    Thena kohed kiyanko Danna kenek

  • @gihanmadushanka3597
    @gihanmadushanka3597 7 ปีที่แล้ว

    place is nice erhrhatama mr. chathuara mee koheda

    • @ChefThush1996
      @ChefThush1996 4 ปีที่แล้ว

      හල්දුම්මුල්ල කිරවනාගම

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 4 ปีที่แล้ว

    ගියාට කමක් නෑ... විනස කරන්න එපා.... kalupahana to ohiya paare yanna oona.. paara hadana nisa yanna nam amarui podii wahana walin... godak lokuu kandak tyenne paarat ekka naginna... dawsakma gatawenawa yanna...