Husband ව australia දාලා මම ආවා ලංකාවට | flight එකේ කෑම | හදිස්සියෙම ඇයි ආවේ..🇱🇰🇺🇸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2024

ความคิดเห็น • 131

  • @dilinisadaruwani-jz9hv
    @dilinisadaruwani-jz9hv 4 หลายเดือนก่อน +59

    මං දැක්කා අක්කිව ඊයේ දෙහිවල Glamour එකේ ඉන්නවා..අක්කී හිනා වෙලා ගියා..ඔයා ඇත්තටම ලස්සනයි 😍❤️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 4 หลายเดือนก่อน +37

    අනේ හරිම ආදරනීය, husband කෙනෙක් ඔයාට ලැබිල තියෙන්නෙ..හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤️❤️

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 4 หลายเดือนก่อน +14

    හරිම ආදරෙයි දුව ඔයාට. පුතා තනියම නේද.ආයි ඉක්මනටම යන්න ලැබේවා දෝනිට. බුදු සරණයි දෙන්නාටම

  • @manelallison924
    @manelallison924 4 หลายเดือนก่อน +21

    ඔයාගේ husband ආදරනීය කෙනෙක් ඔයා දෙනාට තෙරුවන සරණයි ❤

  • @shanu914
    @shanu914 4 หลายเดือนก่อน +11

    අනේ ආයෙමත් ඉක්මනට අයියා ලගට යන්න ❤ පරිස්සමෙන් ඉන්න මැනික ආදරෙයි බුදු සරනයි ❤❤❤❤

  • @dinikavi-tf1lk
    @dinikavi-tf1lk 4 หลายเดือนก่อน +10

    Dennama hamadama sathutin adaren Inna budu saranai dennatama akki oya harima lassanai mama oyalata godak kamathi ❤

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 4 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි Sanji vlog එක! 💗💗💗😊 ඉක්මනටම husband ගාවට ආපහු ගිහිල්ල ලස්සන vlogs දාන්න අපිට බලන්න! 💚💚💚😘

  • @newthings-pg5mp
    @newthings-pg5mp 4 หลายเดือนก่อน +6

    Aiya pau kiyala hituna akki.harima adaraniya husban kenek inne akkita.aiyage mune duka pirila thibune pau aye ikmanata yanna akkiyo ❤❤❤ ලස්සනයි video eka.

  • @user-bd1qm6wf8c
    @user-bd1qm6wf8c 4 หลายเดือนก่อน +4

    Aiyawa dala enna dukaine hemadama dennama sathutin adarayen inna mn akkiwa dakkina asawen inne. Adarei akki❤

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 4 หลายเดือนก่อน +5

    Lassanai nangi parissamen inna Budu saranai hamadama satutin inna ❤❤❤

  • @nimalivindya2501
    @nimalivindya2501 4 หลายเดือนก่อน +12

    නංගා , ඔයාගෙ ආසම චොක්ලට් එක නෙහ් හම්බෙලා තියෙන්නෙ ✈️ එකේදි 😊💪

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d หลายเดือนก่อน

    නිහතමානී ලස්සන නිලියක් සතුටින් ඉන්න හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි ඔබ දෙපලට ❤❤

  • @user-ys7rg4cc9k
    @user-ys7rg4cc9k 4 หลายเดือนก่อน +5

    Sudu manika mn sajini oyata g adarei mn asa ne dinithila oyata dushtakam karanawata ❤❤

  • @lidep3992
    @lidep3992 4 หลายเดือนก่อน +10

    ආයෙත් හමුවෙමු 💐💐

  • @inokamaduvanti96
    @inokamaduvanti96 4 หลายเดือนก่อน +7

    මම ආසම කපල් එකක් හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 4 หลายเดือนก่อน +6

    දෙන්නාටම තෙරුවන් සරණයි

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 4 หลายเดือนก่อน +1

    අක්කි❤️අයියා හැමදාම සතුටින් ආදරේන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️

  • @user-ko6ws2pf1n
    @user-ko6ws2pf1n 4 หลายเดือนก่อน +2

    ආදරෙයි හැමදාම සතුටින් ඉන්න

  • @champikasudarshani6938
    @champikasudarshani6938 4 หลายเดือนก่อน +8

    දුක නැද්ද අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @bottom0043
    @bottom0043 4 หลายเดือนก่อน +1

    Oya harima adaraniyai and aiya kiyana de ahanna adraniya wife kenek kattiya Monwa a kiwwath❤❤adrei

  • @nimalivindya2501
    @nimalivindya2501 4 หลายเดือนก่อน +6

    අනේ ඇවිල්ලා 🥰🤗

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 4 หลายเดือนก่อน

    Adarei apith oyata godak
    God bless nanga.
    Mama Ruwani akki❤❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 4 หลายเดือนก่อน +33

    බොරු ශෝ අඩු හොද නිලියක්...සතුටින් ඉන්න

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 4 หลายเดือนก่อน

      බලන් ගියාම කාලඟවත් බොරු ශෝ නෑ නෙහ්...මට හිතෙන විදිහ... මන් දන්නෑ හරියටම

  • @wandanafernando6915
    @wandanafernando6915 4 หลายเดือนก่อน +2

    Oya hari fun ane. Joliye innwa mona unath ❤❤

  • @sunethranissanka9974
    @sunethranissanka9974 4 หลายเดือนก่อน +1

    දෙන්නාටම තෙරුවන් සරණයි ❤❤

  • @annfr307
    @annfr307 4 หลายเดือนก่อน +4

    හරි නිහතමානී ❤

  • @Dinuhasi
    @Dinuhasi หลายเดือนก่อน

    Adarey😍ane oyh shoii

  • @Ceylon727
    @Ceylon727 4 หลายเดือนก่อน +5

    Stay together beautiful couple ❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 หลายเดือนก่อน +5

    වට්ටක්කා හදලා ද ආවේ.එහෙනම් ගෙඩි එයි.❤❤❤

  • @user-nk6ur3by4k
    @user-nk6ur3by4k 3 หลายเดือนก่อน

    Apith me welawe ausi inne oya lassanai nirahankarawa hondin inna.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 4 หลายเดือนก่อน +2

    බුදුසරණ

  • @MMNP-2003
    @MMNP-2003 4 หลายเดือนก่อน +5

    ඔයාගෙ අයියයි අර ඔයාට හිනාවෙවි මේක් අප් දාන අයියයි දෙන්නම එක වගේනේ අනේ 🤭

  • @sachithrandika1153
    @sachithrandika1153 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤Hamadama ආදරෙයි sanjana ඔයාට ගොඩාක් ❤❤❤❤❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 4 หลายเดือนก่อน +1

    Parisaman yanna akki ❤❤❤

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 4 หลายเดือนก่อน

    Vlog eka adath patta ❤

  • @SleepyFencing-jf7vb
    @SleepyFencing-jf7vb 4 หลายเดือนก่อน +2

    Anee sanju akke video dannako ikmanata...❤

  • @DiliniAmethige-zv8uf
    @DiliniAmethige-zv8uf 4 หลายเดือนก่อน +3

    Cute sanjana❤❤

  • @nawodya7739
    @nawodya7739 4 หลายเดือนก่อน +3

    Ane aiya ta duka hithila. Akki duka pennan nathuwa cool eke in blnwa. Aiyataie akkataie ikmnta ekata vlog danna puluwan wenna ona🥺❤

  • @user-qb3kx6lu7p
    @user-qb3kx6lu7p 4 หลายเดือนก่อน

    Happy life both of you❤

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 4 หลายเดือนก่อน

    මම හරීම ආදරෙයි දුවට තෙරුවන් සරණයි

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 4 หลายเดือนก่อน +1

    Ane so lovely ❤

  • @kavidamanohari5437
    @kavidamanohari5437 4 หลายเดือนก่อน +1

    Stay safe and ❤❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 4 หลายเดือนก่อน +7

    ඇයි ඔයාට දිගටම එහේ ඉන්න බැරි , හබියා පව් 😢😢

  • @nisalirachira-ns5or
    @nisalirachira-ns5or 4 หลายเดือนก่อน +2

    Ane akka us karana cream gana kiynnko

  • @kamanijulia5557
    @kamanijulia5557 4 หลายเดือนก่อน

    Welcome to sri lanka

  • @Malshan_Viduranga
    @Malshan_Viduranga 4 หลายเดือนก่อน +1

    Akkkiiii ❤❤❤

  • @sujeevajayaratne1498
    @sujeevajayaratne1498 4 หลายเดือนก่อน +3

    Husband ta kiyanna ikmanata oyawa Australia walata ganna kiyala. ❤😊

  • @achchu77
    @achchu77 4 หลายเดือนก่อน

    Aththama oya ei hubby WA ehe dala awy . Akkige sad face eka dakiddith dukai💔 hematissema smile face ekak ne akkita tiyanny❤

  • @ruwanichampica7887
    @ruwanichampica7887 4 หลายเดือนก่อน +5

    මහත්තයා දුකෙන්බව පේනවා.පවු එයා.බු.ස.

  • @surekhaariyarathna2684
    @surekhaariyarathna2684 4 หลายเดือนก่อน

    Meyanam hari sathutin awith inne.pawu mahathtgaya

  • @serenediversity
    @serenediversity 4 หลายเดือนก่อน

    welcome

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤ love you dennatama

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 4 หลายเดือนก่อน +1

    ඔයා හරි වාසනාවන්තයි අක්කි ❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 4 หลายเดือนก่อน

    ලස්සනයි ෙදන්නම❤❤❤❤❤❤

  • @user-bs8pw9yq8v
    @user-bs8pw9yq8v 4 หลายเดือนก่อน +2

    ❤❤Duka naddooooo husband dalaawane ❤❤sathuti inna ba

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 4 หลายเดือนก่อน

    Hodata piluwelata adina sanjana❤❤❤

  • @anushi938
    @anushi938 4 หลายเดือนก่อน +2

    Hi Sanjana nangi oya lankawata awada

  • @gayathriherath2191
    @gayathriherath2191 4 หลายเดือนก่อน +2

    Ehema thama ane oyalata diga kaalyak ohe inna hitha den na kohomath ..mewage daana ragili ehe daann ba ne 🙂

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 หลายเดือนก่อน +2

    Sathutin inna 🩷

  • @HiruniHanshika-kw8cq
    @HiruniHanshika-kw8cq 4 หลายเดือนก่อน +1

    Love you akki❤❤❤

  • @tehanindeepa2385
    @tehanindeepa2385 4 หลายเดือนก่อน +3

  • @user-qb3kx6lu7p
    @user-qb3kx6lu7p 4 หลายเดือนก่อน

    Akki ❤

  • @user-uc3xx2ep9f
    @user-uc3xx2ep9f 4 หลายเดือนก่อน

    මම කැමතිම කෙනෙක් .😍

  • @Aroshan1000
    @Aroshan1000 4 หลายเดือนก่อน

    Ane me sanjana ikmanata yanna Aye Australia. Kolla paw . Hoda eka

  • @Dilru6666
    @Dilru6666 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @chrismarynathalireckerman9794
    @chrismarynathalireckerman9794 4 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @DananjaniHerath-bc9ds
    @DananjaniHerath-bc9ds 4 หลายเดือนก่อน +3

    🥰😇😍😍

  • @slresearch125
    @slresearch125 4 หลายเดือนก่อน

    Sanjana ♥️

  • @ranirunrani8067
    @ranirunrani8067 4 หลายเดือนก่อน

    Very beautiful 🌹❤❤❤

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @tharunik6984
    @tharunik6984 4 หลายเดือนก่อน +6

    SANJANA husband ekka digatama ina eheta wela.family life eka watinawa hama dekatama wada. Lankawe harayak nathi drama wala act kra kyala athi therumak ne.

    • @chrishan002
      @chrishan002 4 หลายเดือนก่อน

      එතකොට උඹද කන්න බොන්න දෙන්නෙ 😂

  • @mallikasilva2416
    @mallikasilva2416 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @imaleeswarnakanthi1946
    @imaleeswarnakanthi1946 4 หลายเดือนก่อน +1

    ❤️❣️

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 4 หลายเดือนก่อน

    😢😢😢අනේඑ

  • @user-gf4su2kn7s
    @user-gf4su2kn7s 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nimalivindya2501
    @nimalivindya2501 4 หลายเดือนก่อน +21

    තවම බැරි උනානෙ නංගා ඔයාව හැබැහින් දකින්න. මං මාරම ආසාවෙන් ඉන්නෙ , ඔයාව දැකල කතා කරන්න. අපේ නංගි ඔයාව දැක්ක කිව්වා එයාපෝට් එකේදී. ඔයා හිනා වෙලා ගියා කිව්වා . අනේ හරිම ලස්සනයි නංගා 🤍🤍 තෙරුවන් සරණයි ඔයාට !!! 🙏🙏🙏 පරිස්සමට සතුටින් ඉන්න

    • @sachinijayawardana99
      @sachinijayawardana99 4 หลายเดือนก่อน +3

      Mama dakka sanjana akkiwa kelani pansaledi marama hodai harima nihathamani charithayak ❤

    • @nimalivindya2501
      @nimalivindya2501 4 หลายเดือนก่อน +3

      @@sachinijayawardana99 අනේ ඔව් . එයා හරිම නිහතමානී අවංක සංවේදී කෙනෙක් . කිසිම සෝබනයක් නෑ ...

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @KawyaSewmini-bu3mt
    @KawyaSewmini-bu3mt 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @Shiwanki
    @Shiwanki 4 หลายเดือนก่อน +1

    😘😘😘

  • @Dudevegaslv
    @Dudevegaslv 4 หลายเดือนก่อน +1

    Why there is American flag?

  • @Anu.00
    @Anu.00 4 หลายเดือนก่อน +1

    💜🧚‍♀️

  • @dimuthusampath1251
    @dimuthusampath1251 4 หลายเดือนก่อน +1

    Akka man anusha mata tikak kathakaranna puluvanda

  • @user-sz7xk3ii1m
    @user-sz7xk3ii1m 4 หลายเดือนก่อน

    Sangeeth wage gonek nobenda eka hodai.

  • @user-jw3mt5zu6b
    @user-jw3mt5zu6b 4 หลายเดือนก่อน

    Ekmnta Aya yanda aeyya harima dukin enne

  • @kavindipiyumika7534
    @kavindipiyumika7534 4 หลายเดือนก่อน +1

    Mk

  • @mariaperera9720
    @mariaperera9720 4 หลายเดือนก่อน +1

    😘❤️🙏🏻🇫🇷

  • @Samadhi_987
    @Samadhi_987 4 หลายเดือนก่อน +1

    😌Eda akki eka january 1st party eeke photo ekk ghuwe mnn 😊😊

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 4 หลายเดือนก่อน

    Ikmanata husband langata ganna.

  • @user-pb3mt4bh5n
    @user-pb3mt4bh5n 4 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 4 หลายเดือนก่อน

    සුබ ගමන් 🎉❤❤

  • @harttuchingongs88
    @harttuchingongs88 4 หลายเดือนก่อน

    Ane munata mokak hari wela wage.mokada e

  • @shanioman5704
    @shanioman5704 4 หลายเดือนก่อน +2

    Me tawa pisswak 🦌🦌🦌🦌

  • @nishanthikodi5888
    @nishanthikodi5888 4 หลายเดือนก่อน

    Ane ඔයා පුදුම ලස්සනයි කලින් eth dan kagena පුදුම ලස්සන hinawak තිබ්බෙ ekath dan ne aparade නේද

  • @user-qc6vc3bi6w
    @user-qc6vc3bi6w 4 หลายเดือนก่อน

    ඔව් ඉතින් ලංකාවෙ හොර හස්බන්ඩ්ල ගොඩයිනෙ.. 😂

    • @hashinisandunika4541
      @hashinisandunika4541 3 หลายเดือนก่อน

      ඔයාට ජෙලස් නේද 😂

    • @user-qc6vc3bi6w
      @user-qc6vc3bi6w 3 หลายเดือนก่อน

      @@hashinisandunika4541 මේ වගේ බඩුවකට ජෙලස් වෙන්නෙ ඇයි බං.? 😂

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 4 หลายเดือนก่อน

    හැපි නැද්ද නංගි තාත්ත බලන්න ලැබීම

  • @rasarikavithra9815
    @rasarikavithra9815 4 หลายเดือนก่อน +1

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @jeewanthiwathsala9222
    @jeewanthiwathsala9222 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @madushaniherath6475
    @madushaniherath6475 4 หลายเดือนก่อน +1

    ❤😍