Stars who are contesting general election 2024 මෙවර මැතිවරණයට මනාප ඉල්ලන අපි ආදරය කරන ජනප්‍රිය තරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 299

  • @anandaananda1572
    @anandaananda1572 2 วันที่ผ่านมา +38

    මේඅය ගෙදර යවන්න පුලුවන් උනොත් අපේ ජනතාව බුද්දිමත් රංජන් ඇතුලුව

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 3 วันที่ผ่านมา +103

    මොනම පක්ශයකින් ආවත් හැම පක්ශයකම අය මතක තියාගන්න කිසිම නළුවෙකුට ජන්දය නොදෙන්න.

    • @arunipriyngika4557
      @arunipriyngika4557 3 วันที่ผ่านมา +3

      අනිවාර්‍යෙන්ම

    • @WarunaKumara-m2t
      @WarunaKumara-m2t 3 วันที่ผ่านมา +3

      Jagath ta damu

    • @SunethGamlath-w9t
      @SunethGamlath-w9t 3 วันที่ผ่านมา +3

      මම සම්පූර්ණයෙන් එකගයි

    • @hemahema2634
      @hemahema2634 2 วันที่ผ่านมา +2

      @@WarunaKumara-m2t jagath kiyanne wane akakde. 🥶🥶

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 2 วันที่ผ่านมา +2

      Correct

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 วันที่ผ่านมา +32

    මීට.වැඩිය.හොදයි.ජින්.ඇන්ටි.දුන්නානමි.❤

  • @OnlineRRR
    @OnlineRRR 3 วันที่ผ่านมา +48

    උද්දික.ප්‍රේමරත්න ,පාර්ලිමේන්තුවට ඇවිල්ලා හොදට රග පෑවා නෙහ්

  • @shanthidammika6418
    @shanthidammika6418 3 วันที่ผ่านมา +30

    නමක් තියාගෙන ඉන්නේ කලාවෙන් .ඒ නමට මඩ පාරක් එකතු කර ගන්න හදන හැටි

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 วันที่ผ่านมา +29

    හරිම ආදරණීය පිරිසක්.මෙයාලට ආදරය කරනව සියලුම ජනතාව.අනේ ඒ ආදරය දිගටම තියා ගන්න.ඒ ආදරය නැති වෙනවට අපි කැමති නැහැ.ඒ නිසා චන්දය දීල පාර්ලිමේන්තු එවන්න එපා.කලාකරුවන්ගේ ගෞරවයත් නැති කරගෙන ජනතා අප්‍රසාදයට පත් වෙනව.ඔය පසුගිය කාලේ ආව අය කලාවට කරපු යහපතකුත් නැහැ

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 3 วันที่ผ่านมา +3

      අපිනම් මෙයල කාටවත් කැමති නැ

    • @damecafiris5703
      @damecafiris5703 3 วันที่ผ่านมา

      අපිට නමි නලුවෙෝ නිලියෝ කියන්නේ ගනිකාවෝ වගේ රට හදන්න නෙවෙයි ටෙලිනාට්‍ය හදන්න පාර්ලිමේන්තුට යන්න බලන්නේ පවු නොදි නාට්‍යයක් කරලා ජනතාවගේ ආදරය ලබා ගන්නවා මුන් මුන ජතියක් ද නලුවෙෝ නිලියෝ කිසිම කෙනෙකුට පාර්ලිමේන්තු යන්න චන්දය දෙන්න එපා කැදැ හැලිය වගේ කැදැර කම නොදකින්

  • @PadminiAriyasingha
    @PadminiAriyasingha 3 วันที่ผ่านมา +25

    උගත් දේශපාලන පරපුරක් බිහිකරනවා මිසක් මෝඩ රැලක් පාර්ලිමේන්තු වට අවශ්‍ය නොවන බව තේරුම් ගත්තොත් හොදයි

  • @jms.kumari5067
    @jms.kumari5067 4 วันที่ผ่านมา +32

    නොදකින් මොකාද මුන්ට චන්දේ දෙන්නේ.හදයි මෙවුන් රට. මුන් එන්නේ රට හදන්නද, මිනිස්සු ට ආදරේටද මුන්ගේ සුඛවිහරණය ට මුන්ට වෙන්නෙත් දමිතට වෙච්ච එකමයි😅😅😅😅😅

  • @susanthahewage7860
    @susanthahewage7860 3 วันที่ผ่านมา +31

    🇦🇺න,ලු නීලියෝ රංගන ට හොද වුනාට දේශපාලන ට හොදයී කියන්නට බැහැ.

  • @MerryNansalin
    @MerryNansalin 2 วันที่ผ่านมา +12

    රඟපාන අයට චන්දයදෙන්න එපා කැඳහැලියක් වෙයි පාර්ලිමන්ටිි එක

  • @NishanthiThushari
    @NishanthiThushari 2 วันที่ผ่านมา +13

    අනේ විශ්ව මේ මොන අපරාදයක්ද කරගත්තේ.ඔයා අපි ගොඩක් ආදරය කරපු කලාකරැවෙක්

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 วันที่ผ่านมา

      ඇයි ශාරුක් වගේ වීරයෙක් වෙන්න බැරි මෙයාලට .

  • @koekloeren3797
    @koekloeren3797 3 วันที่ผ่านมา +35

    ඇපවත් නැතුවම යන රුවන්ති විශ්ව,කමල් 😂😂

    • @AmilaMedawatte
      @AmilaMedawatte 2 วันที่ผ่านมา

      ජගත් කියල වෙනසක් නැ

  • @harindubasnayaka7759
    @harindubasnayaka7759 3 วันที่ผ่านมา +15

    අනේ ව්ශ්ව ඔයා ට ගැලපෙන්නේ නැ

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 วันที่ผ่านมา +12

    විශ්ව.ඔයාගේ.නම.කැතකර.ගන්නේ.නැතුව.ඉන්න.දේශපාලනයට.යන්න.ඵපා.ඵපා

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 2 วันที่ผ่านมา +5

    මෙියාලා එක්කෙනෙකුටවත් චන්දේ නොදිය යුතුයි..
    රුගුමට පමනක් මෙියාලගේ ගමන සීමා කරමු.

  • @JevinduThemika
    @JevinduThemika 3 วันที่ผ่านมา +12

    වඳින්නම්...තරු නම් පාර්ලිමේන්තු යවන්න එපා...මුං දන්න ඉටිගෙඩියක් නෑ..ඕං

  • @FastBoard
    @FastBoard 3 วันที่ผ่านมา +17

    දියවන්නාවට යන්නේ ජගත්මනුවර්ණ පමණයි

    • @landshousesforsalesrilanka5044
      @landshousesforsalesrilanka5044 2 วันที่ผ่านมา

      ඌ හෙන නලුවනෙ 🤣🤣

    • @AmilaMedawatte
      @AmilaMedawatte 2 วันที่ผ่านมา

      අමිමගෙ රෙද්ද ලැබිබො ගන්නද

  • @endohmmmfatiraneh901
    @endohmmmfatiraneh901 3 วันที่ผ่านมา +11

    අපි නම් මෙයාලට චන්දෙ දෙන්නේ නෑ..

  • @jayanthajayantha1800
    @jayanthajayantha1800 3 วันที่ผ่านมา +22

    මුන් මොන පක්ෂයෙන් ආවාත් ගෙදර යවමු

    • @gfw2095
      @gfw2095 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මෙයාල පාර්ලිමේන්තු වට අවශ්‍ය නැත

  • @PushpaNilanthi-l4z
    @PushpaNilanthi-l4z 2 วันที่ผ่านมา +9

    මොන පක්ෂයේ න් ආවත් නලු නිලියන්ට චන්දය දෙන්න එපා මම නමි දකින්නේ මෙයාල දෙශපානයට සුදුසු නැත

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 3 วันที่ผ่านมา +14

    මටනම් පේන්නේ ජගත් මනුවර්න සහ ජෙහාන් අප්පුහාම් විතරයි ඔතන අවංකව මිනිස්සු ගැන හිතල එන්නේ කියලා

  • @bhaichan5520
    @bhaichan5520 3 วันที่ผ่านมา +16

    නළු නිළියන්ට කව්ද දෙන්නේ. මුන් එන්නේ මුන්ගේ වාසියට 🙃🙃🙃🙃

  • @MalkanthiMalkanthi-q9y
    @MalkanthiMalkanthi-q9y 3 วันที่ผ่านมา +24

    මේ මිනිසුන්ට චන්දෙ දෙන්න එපා රට ගොඩ ගන්න මාලිමාවට චන්ද දෙන්නෙ
    රට අගාදයට යන්න දෙන්න එපා

  • @manika5644
    @manika5644 2 วันที่ผ่านมา +11

    මුන්ටත් දමිතාට වුනා වගේම වුනාම හරි

  • @sheetasitha8781
    @sheetasitha8781 3 วันที่ผ่านมา +10

    මේ කිසිම එකෙකුට එකියෙකුට තම තමන්ගෙ වටිනා චන්දෙ දෙන්න එපා.... ආදරේ නිසයි මේ කිව්වේ😅

  • @DammikaRanasinghe-cz7jh
    @DammikaRanasinghe-cz7jh 3 วันที่ผ่านมา +18

    ඇයි විශ්ව රගපෑව ඇති වෙලාද...❤

    • @NayomaGimhani
      @NayomaGimhani 2 วันที่ผ่านมา

      Ane thamai

    • @Slblokubalasuriya
      @Slblokubalasuriya 2 วันที่ผ่านมา +2

      විශ්ව දේශපාලන නොකර ඉන්න

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 วันที่ผ่านมา +5

    මුන්ගෙ තත්වෙ තියාගෙන කරන රාජකාරිය කරගන ඉන්නෙ නැතුව දමිතා වගේ නාන්නයි හදන්නෙ. රංජා නම් ෂුවර් ගොඩ. අන්න පාර්ලිමේන්තුවේ අනිවාර්‍යෙන්ම ඉන්න ඕනෙ හඩවල්. ❤❤

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 วันที่ผ่านมา +13

    අනර්කාලි, පබා මේ පාර පාර්ලිමේන්තුවට එන්නේ නැතිද?

  • @vinokapriyangani8584
    @vinokapriyangani8584 3 วันที่ผ่านมา +5

    රගන උන් කොතන ගියත් රගන එක තමයි කරන්නෙ

  • @sgf833
    @sgf833 3 วันที่ผ่านมา +11

    නළු නිළියෝ දේශපාලනයට කියන එක නම් වාහනවත්තපල්ලා මේක දකුණු ඉන්දියාව නෙමෙයි

  • @hemamalahewa5321
    @hemamalahewa5321 3 วันที่ผ่านมา +10

    👎මේ හැමෝම ඇපත් නැතිවම පරදිවා 👎

  • @palithasamaranayaka9851
    @palithasamaranayaka9851 3 วันที่ผ่านมา +7

    කවුරු ආවත් අපිට කමක් නෑ කලාකරුවා කවුරු ආවත් කමක් නෑ හැබැයි අපි මාලි මාවට මාලි මාවෙන් ආවොත් අපි ටිකක් හිතලා බලන්නම්

  • @ShalikaJayathilaka-r8f
    @ShalikaJayathilaka-r8f 3 วันที่ผ่านมา +15

    ඕෂධීට වගේ වෙයි

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 2 วันที่ผ่านมา +3

    මනුවර්නට කැමතියි ඒත් මේ එකෙක්වත් පාර්ලිමේන්තුවට එන්න හොඳ නෑ 😮

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 3 วันที่ผ่านมา +13

    නලු නිලියන් සේරම වෙනම පක්ෂයක් හදාගත්තානම් හරි .අනික් පක්ෂ වලට නොගෑවී.

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 วันที่ผ่านมา +2

    එකම කෙනා පාර්ලිමේන්තුවට යා යුතු මහනුවරින් තරග වඳින ජගත් මනුවර්ණ පමණි

  • @SkRj-z1z
    @SkRj-z1z 2 วันที่ผ่านมา +6

    දියවන්නාවෙ රගන්න ගත්තදා,ඔබලා බලන් ඉන්න වද

  • @kumudinihettige2823
    @kumudinihettige2823 3 วันที่ผ่านมา +8

    මෙයාලා ජනතාව ට මොනවාද කරලා තියෙන්නේ

  • @SunethGamlath-w9t
    @SunethGamlath-w9t 2 วันที่ผ่านมา +4

    රංගන ශිල්පීන් රංගනය කරගෙන ඉන්න එක හොදයි ..මේ අයට කරන්න පුලුවන් ෙකම දෙර් රගපෑම විය හැකිය .දූශිත දේශපාලක යං මේ අයව යොදා ගන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසා සහ වෙනත් අවශ්‍යතා සදහා බව ඉතා පැහැදිලියි .මීට කලින් පාර්ලිමේන්තු ගිය රවින්ද්‍ර රන්දෙණිය ,මාලිනි පොන්සේකා සනත් ගුණතිලක,උපේක්ෂා ස්වර්නමාලි වැනි අය මේ රටට කල සේවය කුමක්ද ?මේ අය චන්දෙ ට එන තවත් කාරණයක් නම් තම තමන්ගේ බලය සහ ධනය වෙනුවෙන් ම බව සදහන් කල හැකිය .අපට දුක මාලිමාව ද නලු නිලියන්ට නාම යෝජනා දීමට ඉදිරිපත් වීමයි

  • @isharitharu1510
    @isharitharu1510 3 วันที่ผ่านมา +5

    ඇත්තටම parliament ekata oni රඟන aya නෙමෙයි lanakawe oni tharam.ඉන්නවා hoda බුද්ධිමතුන් eyala.තමයි යන්න oni

  • @NilanthiSinghara
    @NilanthiSinghara 3 วันที่ผ่านมา +4

    සහෝදර සහෝදරියන් ට රගපාන අයට දෙන්න එපා. බුද්ධිමත් වෙන්න. ගොන් හරක් ගෙනල්ලා වැඩක් නැහැ. අපේ ජනාධිපතිතුමා අපහසු තාවයට ලක් කරන්න එපා එතුමාගේ අරමුණ හොඳ රටක් හදන්න.

  • @NilanthaPremakumara-ke1ub
    @NilanthaPremakumara-ke1ub 2 วันที่ผ่านมา +3

    නලු නිළියන් හරියන්නැ දේශපාලනයට අපිනමි දෙන්නැ

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 3 วันที่ผ่านมา +6

    පාර්ලිමේන්තුවට නෙමේ මෙයාලට එකතු වෙලා ප්ල්ම් එකක් කරානම් හරි

  • @MMDRodrigoRodrigo-qs3mt
    @MMDRodrigoRodrigo-qs3mt 3 วันที่ผ่านมา +8

    මාලිමාව පමණී ජයවේවා ජයවේවා ජයවේවා අනිවාර්යෙන්ම අනිත් උන් කිසිම කෙනෙක් පාර්ලිමේනතුවට යවන්න එපා රට වනසන එවුන් නැතිව රට හදන්න පුලුවන් පිරිසක් මාලිමාව වටා❤❤❤❤❤

    • @hemahema2634
      @hemahema2634 3 วันที่ผ่านมา +1

      🧭Witharak nalu niliyo hitiyata kamak nadda. Mona paksekatawath kalaa karayonta chandaya deman walakinawanam nade hoda

    • @MallikaMallika-k9n
      @MallikaMallika-k9n 21 ชั่วโมงที่ผ่านมา

      ඔව් 👍

  • @ivonranawaka8116
    @ivonranawaka8116 2 วันที่ผ่านมา +1

    ජෙහාන් හා විශ්ව අපරාදේ දේශපාලනය ට සම්බන්ධ වුනේ ...මේක දැක්කම දුකයි 😢අනිත් අය ගැන නම් එච්චර දුකක් නෑ .

  • @rahalbulathsinhala1576
    @rahalbulathsinhala1576 3 วันที่ผ่านมา +5

    අනිත්අය ගැන මම දන්නෙ නැහැ. ජගත් මල්ලිනම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනව. ඒ වගේම යායුතුම කෙනෙක්. ඔබට ජය.

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 3 วันที่ผ่านมา +6

    බලන්න මුන්ට තියන කමෙන්ටි

  • @hemanthakalatuwawa3529
    @hemanthakalatuwawa3529 2 วันที่ผ่านมา +2

    Johan අප්පුහාමි සහෝදරයා nam සිටිය යුත්තේ NPP අපිත් එක්ක eka නොවීම ගැන කනගාටුවට කරුණක්

  • @pathiranagepunnyasiri-kq1lz
    @pathiranagepunnyasiri-kq1lz 3 วันที่ผ่านมา +3

    රංග නය කරන අය රට කරන්න යවලා ඇති වැඩක් නෑ. රට කරන්න දන්න අය මිසක් පාර්ලිමේන්තුව රංගනය ඇති වැඩකි නෑ

  • @malshiimaya1115
    @malshiimaya1115 3 วันที่ผ่านมา +12

    අපෝ Ruwanthi maogala අපේ ගමේ අය gena කියලා වැඩක් නැහැ ගමේ කිසිම මනුස්සයෙක් akka හිනාවෙලා වත් නැහැ

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi 3 วันที่ผ่านมา +4

      Hamoma kiyanawa

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 3 วันที่ผ่านมา +3

      චන්ඩෙදීහිනාවෙයි එයගෙ මිනිහත් එහෙමයි

    • @RamiRami-e3u
      @RamiRami-e3u 3 วันที่ผ่านมา +1

      නාමල් රාජපක්ෂ එක්ක හිනා වෙනව

    • @RamiRami-e3u
      @RamiRami-e3u 3 วันที่ผ่านมา +1

      ගම කොහෙද

    • @GaminiNuwan
      @GaminiNuwan 3 วันที่ผ่านมา +1

      😂dn hinavei

  • @XhanghiKumari
    @XhanghiKumari 2 วันที่ผ่านมา +2

    විශ්ව ඇයි දේසපාලනය ට එන්නේ. ඉවරයි ඉතින්.. ආදරේ කරන චරිත..

  • @ΝεεκαΣιραντι
    @ΝεεκαΣιραντι 2 วันที่ผ่านมา +2

    ටිකක් හරි ගැලපෙන්නේ මනුවර්න විතරයි

  • @deborahtilakaratne7433
    @deborahtilakaratne7433 2 วันที่ผ่านมา +2

    අයියෝ විශ්ව තිබුන තැනත් නැති කර ගන්නක් යන්නේ ,

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 5 ชั่วโมงที่ผ่านมา +1

    මරැම සෙට් එක චන්දය දෙන්න😂

  • @chandimadage7099
    @chandimadage7099 วันที่ผ่านมา +1

    🤦‍♀️අපසාදෙ ....නලු ජිවිතෙන් මිනිස්සු කොතරම් ආදරෙයිද...මෙවැඩෙන් ආදරෙත් හබක්වෙනවා ...ඈ

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 2 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තුව ගැලපෙන සිනමා සක්විති ගාමිණී පොන් සේකා විතරමයි😢

  • @PushpaNilanthi-l4z
    @PushpaNilanthi-l4z 2 วันที่ผ่านมา +3

    ජගත් පමණක් පර්ලිමෙන්තූ යවමු නිලියො කියන එක බැල්ලියෙක්වත් එපා

  • @ruparohini733
    @ruparohini733 3 วันที่ผ่านมา +4

    We don't want to vote you like people. We want educated and intelligent people.

  • @WarunaKumara-m2t
    @WarunaKumara-m2t 3 วันที่ผ่านมา +3

    Jagath manuwarna ❤❤❤ prlimet 1

    • @hemahema2634
      @hemahema2634 2 วันที่ผ่านมา

      @@WarunaKumara-m2t ayage mokuth amuthu deyak thiyanawade

  • @kanchanasilva2772
    @kanchanasilva2772 3 วันที่ผ่านมา +4

    හරි 😂😂 ඒක මරු

  • @ShamilaQatar-fl3zp
    @ShamilaQatar-fl3zp 2 วันที่ผ่านมา +1

    Sugart.tilaka.rattna❤Adary.Jayawawa.malimawata🇧🇭🇱🇰💝

  • @JayalathSuminda
    @JayalathSuminda 2 วันที่ผ่านมา +2

    මාලිගාවෙන් ආවත් රංගන ශිල්පීන් එපා..මාලිමාව ට ජයවේවා

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 3 วันที่ผ่านมา +2

    හැම විටම නළු නිලියෝ සියළුම දෙනා පාර්ලිමේන්තු යවන්න ජනතාව සුදානම් බව කියන්න ඕනේ.

  • @dikwellagunawardene1315
    @dikwellagunawardene1315 2 วันที่ผ่านมา +1

    අපි බලාගෙන ඉන්නවා රංගනයේ යෙදන තරු පායනවද? කියලා මේ තරු කලාලොවේ බෙබලෙන්න දෙන්න. දේසපාලනයට ගන්න එපා.

  • @sheelapiyaratna4126
    @sheelapiyaratna4126 3 วันที่ผ่านมา +3

    නලු නිළියෝ පාර්ලි මේන්තුවට අවස්ස්‍ය නැහැ ලෙහෙසියෙන් මුදල් හොන්නද එන්නේ

  • @milindasenaratna1334
    @milindasenaratna1334 3 วันที่ผ่านมา +8

    නලු ,නිලියන්ට නම් චන්දය දෙන්නෙ නැහැ , නැහැමයි .

  • @palithasamaranayaka9851
    @palithasamaranayaka9851 วันที่ผ่านมา

    බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට යවමු

  • @shelawedage3112
    @shelawedage3112 2 วันที่ผ่านมา +1

    නලුවන්ට නිලියන්ට චන්දෙ දෙන්න එපා. ඉතිහාසයේ හොද පාඩම් අපිට තියෙනව නලුවො, නිලියෝ පාර්ලිමේන්තු යවල රටට කල වින්නැහිය සම්බන්ධව .
    ඒ නිසා මේ කිසිවෙකුට මොන පක්ෂයෙන් ආවත් චන්දෙ දෙන්න එපා.

  • @dayanaaaa6851
    @dayanaaaa6851 2 วันที่ผ่านมา +1

    උද්දික.ප්‍රෙමරත්න.මතක් උනා .ලස්සනට මිනිසුන්ව.අන්දලා.රගලා.රටේ නමත්.කැත කරලා යන්න ගියා .😂😂😂

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq 2 วันที่ผ่านมา +1

    Malimawata jayawewa

  • @anushapriyanka206
    @anushapriyanka206 2 วันที่ผ่านมา +1

    නළු නිළියොනම් මෙ රට හදන අය නෙමෙයි , දෙන්න එපා චන්ද

  • @XtX-g9z
    @XtX-g9z 3 วันที่ผ่านมา +2

    Jagath maru kidigahayata apita hamadema kiwva❤❤❤❤❤❤

  • @demindakonara1145
    @demindakonara1145 3 วันที่ผ่านมา +5

    Anika hitapu,upeksa,malani,getha wage Aya monada kale.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 3 วันที่ผ่านมา +1

      එයාලට පැන්සන් ලැබෙන නිසා මෙයලත් ඒකට එන්නෙ

    • @demindakonara1145
      @demindakonara1145 2 วันที่ผ่านมา

      Nawa janadipathi pensan eka nethi karanawa kiwwane.

  • @TharangaAmila-t7g
    @TharangaAmila-t7g 3 วันที่ผ่านมา +2

    කොයි පක්ෂයෙන් ආවත් මෙයාලගෙත් බහුතරක් පාර්ලිමේන්තු යවන එක තේරුමක් නෑ.

  • @nimalifonseka122
    @nimalifonseka122 3 วันที่ผ่านมา +6

    විශ්ව කොඩිකාර හරි සාදාරන පක්ශයකට සහායෝගය දිම හරි මගක යාමක් කියා හිතනවා!
    ඔබට ඡයවේවා!

    • @AnushaWeerakkody-ow3it
      @AnushaWeerakkody-ow3it 3 วันที่ผ่านมา +3

      Ayow, meyalagen Jagath Manuwarna witharai honda. Anith ayata chande denna epa. Ape rata gana oya widiyata hithanna epa. Anusha, ruwanthi mangala, Srimali Fonseka, Wishwa Kodikara, Thilakaratne Dilshan, Sudath Rohana, Ranjan Ramanayake. Meyalada apiwa niyoganaya karanna Parliament yawanna EPA. Pls 🙏.

    • @jenathettiarachchi2548
      @jenathettiarachchi2548 3 วันที่ผ่านมา

      ඔබේ කතාව සහතික ඇත්ත .මේ අය රංගනය කරගෙන ජනතාවගේ ආදරය ලබා ගෙන පාඩුවෙ හිටියා නම් ඒක තමයි රට වෙනුවෙන් කරන ලොකුම පරිත්‍යාගය.මෙතන ඉන්නවදෙතුන් දෙනෙක් පාර්ලිමේන්තුවට ගිහින් රටවැසියා වෙනුවෙන් යමක් කරයි කියල හිතෙන අනිත් අයනම් බල ලෝබයටත් රටකාල ඒඅය සුරසැප ලබාගන්නත් එක එක පක්ෂවල අතකොලු වෙලා තමයි ඉදිරිපත් වෙලා තියෙන්නෙ ඒක තමයි ඇත්ත.

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 3 วันที่ผ่านมา

      ජගත් නම් හැමදාම jvp

  • @feliciagamage5168
    @feliciagamage5168 3 วันที่ผ่านมา +7

    මාලිමාවේ අය විතරයි පාර්ලිමේන්තුවට එන්නේ

  • @dammikamalani9281
    @dammikamalani9281 2 วันที่ผ่านมา +1

    Malimawata jaya wewa

  • @ShamilaQatar-fl3zp
    @ShamilaQatar-fl3zp 2 วันที่ผ่านมา +1

    Jgatt.manuwa❤adary.Jayawawa.malimawata🇧🇭🇱🇰💝

  • @ranthiemantara3887
    @ranthiemantara3887 3 วันที่ผ่านมา +2

    Never take any actors & actresses to the parliament, they deserve to there acting job & keep away from politics. They dont qualify to do politics.

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 2 วันที่ผ่านมา +2

    මොනම හේතුවක් උඩවත්ත ඔය කියන කලාකරුවෝ දියවන්නාවට යවන්නේ නෑ... මොකද කියනවානම් එයාලා දන්නේ මිනිස්සුන්ට හිනස්සවලා හිත සතුටු කරන්න පමනයි .බලන්න උද්දික කලාකරුවා ඔහු .පාර්ලිමේන්තුවේ රගපෑව එක නිසා කලාකරුවන් දේශපාලනය ගැන මනා අවබෝධයක් තිබෙනවාද යන්න ගැටලුවක් ..මොන මොන දේ කිව්වත් වැඩක් නෑ ..

  • @samarathungasampath7568
    @samarathungasampath7568 2 วันที่ผ่านมา +1

    පුළුවන් දෙයක් කරගෙන වදයක් නොවී ඉන්න. අපි චන්දෙ දෙන්නේ නෑ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 วันที่ผ่านมา +3

    ජගත් මනුවර්න පමනක් ඇති

  • @UdeniYamuna
    @UdeniYamuna 3 วันที่ผ่านมา +1

    කිසිම නළුවෙකුට කිසිම නිළියෙකුට ඡන්දෙටම භූමිය ඇවිල්ලා රඟපාලා මිනිස්සු දැරිදා මුන් රටක් කාලා තමා නවතින්නේ ලංකාවේ නරකයි කියන හැමදේටම යොමු වෙච්ච උන් තමන් අලුයියා කියන්නේ මුන්ට රඟපාගෙන ඉන්න බැරුව එපාර මේ රටක් කන්ඩ එනවා

  • @latharajapaksha6751
    @latharajapaksha6751 2 วันที่ผ่านมา +2

    මෙලාට රගපෑම එපා වෙලා ද අ යියෝ මේ සේරමත් හරි විශ්ව කොඩිකාර පව් මේ චන්දෙ ඉල්ලන්න ගිහින් මිනිස්සු ගෙ එයාට තිය ආදරය නැ තිකර ගන්නව රගපාගෙන ඉන්නෙ නැ තුව මෙච්චර කාලයක් තිබුන තැන නැ ති කර ගන්නවා

  • @Kamalajayanthi
    @Kamalajayanthi วันที่ผ่านมา +1

    කමල්ටත් වයසට යනවිට මතක් වෙලා තියෙන්නේ. රැවන්ති ට මතක හිටින්න දෙන්න ඔන රන්ජන් ආවත් අනිත් වුන් නම් පජාතයි

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv 3 ชั่วโมงที่ผ่านมา +1

    Me gollange educational qualification monawada thiyenne
    Munta ahuwenna epa
    Mole kalpana karanna .
    Naluwo niliyo epa.

  • @ReetaIrene
    @ReetaIrene 2 วันที่ผ่านมา +2

    No need all want to send back home

  • @chandraperera6247
    @chandraperera6247 วันที่ผ่านมา

    රන්ජන් ද ඇතුළත්ව මේ හැම දෙනාම ඇප නැතුව ගෙදර නතර කරන්න මවුබිම ගැන හැගීමක් ඇති සියලුම දෙනා අද සිටම තරයේ සිතට ගත යුතුයි. මේ තරම් අගාධයට වැටිලත් සිංදු කියන්නයි රඟපාන්නයි සෙනග යවන්න ඕනද පාර්ලිමේන්තුවට.දැන් අනුරට තේරුම් ගන්න පුළුවන් ඇති රැස්වීම් වල සංදු කියලා රඟපෑම් කරනව වගේ ලේසි නෑ කියලා රටක් කරන එක.

  • @BalaupasakageAriyawathi
    @BalaupasakageAriyawathi วันที่ผ่านมา

    රගපාල ලස්සට ඉන්න එතකොට ඔයාලට කවුරුත් ආදරේ කරයි

  • @AmilaMedawatte
    @AmilaMedawatte 2 วันที่ผ่านมา +1

    මෙි අය පාර්ලි මෙින්තු යවන්න එපා කලා කරැවන් කියල දේශපාලන දැනුමක්නැ

  • @MaleeDiyavahage-po1li
    @MaleeDiyavahage-po1li 2 วันที่ผ่านมา +1

    මේ කිසිම නලුවෙක්,නිලියක් දියවන්නාවට යන්නේ නැ

  • @Skumara-xs1yx
    @Skumara-xs1yx 2 วันที่ผ่านมา +1

    The public will prove to them in this election that the parliament is a supreme institution and it is not a kolam shed or a theater. Because of comedians like this, the people did not allow a supreme institution like the Parliament to become a laughing stock in this election.

  • @ranialgiyanna953
    @ranialgiyanna953 2 วันที่ผ่านมา +1

    Aiyooo.weshw.mechchrkal.api.oyata.adare.kala.dennam.harima.appiriyai.

  • @randikasomasekara233
    @randikasomasekara233 2 วันที่ผ่านมา +2

    අනේ විශ්ව එපා ඔයා නාගන්න අනිත් අයනම් ඕනි එකකක් ඔයා නම කෑත කරගන එපා

  • @jokijoki8016
    @jokijoki8016 2 วันที่ผ่านมา +1

    විශ්ව ආදරය කරපු රසිකාවියන් ර්‍ අද ඉදල කිසිම වැඩ සටහනක් බලන්නෙනෑ

  • @demindakonara1145
    @demindakonara1145 3 วันที่ผ่านมา +3

    Aapoo meyalata ape hithwala tibunane adareth ahimi Kara ganna hadanne.

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 3 วันที่ผ่านมา +2

    එන්න අපි රට කමු

  • @SumithraMalawana
    @SumithraMalawana 3 วันที่ผ่านมา +3

    ජන්දය දෙන්න එපා එකෙක්ටවත් රට ගැන හිතන්න මාලිමාවට දෙන්න

  • @jeepikapriyangani1282
    @jeepikapriyangani1282 2 วันที่ผ่านมา +2

    Apo apo ane apa

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 วันที่ผ่านมา +1

    අපෝ මුන් එකෙකුටවත් කැමති නෑ මේයාලා මොනව ඉගනහැනලාද රගන්න විතරයි