විශ්වය ඔබව නිවැරදි කරන්න හදනකොට, එය ප් රතික්ෂේප කරන්න එපා | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
    මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
    "අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
    උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
    ධර්ම දානය හා සම්බන්ධ වීමට.
    niwan.kamatahan@gmail.com

ความคิดเห็น • 28

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 ปีที่แล้ว +2

    Chiran thittathu lokusmin SAMMA SAMBUDHA SASANUM Theruwansaranai SWAMEENWAHANSE 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294 ปีที่แล้ว

    ආර්යන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාඨු සාඨු සාඨු 🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe ปีที่แล้ว +1

    මේ බවයෙදිම සසර ගමන නිමා කරන්න ලැබේවා සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +2

    oba wahanse niduk niroge wewa suwapat wetwa🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ,,, 🙏💛

  • @nimmiherath899
    @nimmiherath899 ปีที่แล้ว +2

    මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 9 หลายเดือนก่อน

    🙏🙏🙏. නමස්කාරය වේවා ඔබ වහන්සේට.

  • @kumarikeerthisingha6310
    @kumarikeerthisingha6310 ปีที่แล้ว +1

    Sadu sadu.oba wahanseta mage namaskaraya wewa.Theruwan sarana lebewa. Deergausha lebewa.

  • @gaminirandeniya9202
    @gaminirandeniya9202 ปีที่แล้ว +1

    ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා deergauwewa

  • @sunethrarupage8559
    @sunethrarupage8559 3 หลายเดือนก่อน

    Pin svaminvahansa බොහොම විශිෂ්ට දේශනා vak 🪷🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ආර්‍රයන් වහන්ස නමස්කාර ය කරමු නමස්කාර වේවා ඒ වගේම මේ දේසනා ව ට සහ සම්බන්ධ සියලුම දෙනා ත් චැනල් එක කරවන මහත්තයා ද ඇතුළු සියලුම දෙනා සසර කතරින් එගොඩ වේවා සාදු සාදු සාදු

    • @poojacherry4141
      @poojacherry4141 ปีที่แล้ว

      එසේම වෙවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 ปีที่แล้ว

      ♥️♥️⭐⭐

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 ปีที่แล้ว +1

    NIDUKWEWA Neerogiwewa Suwapathwewa Deergaaau weewa SWAMEENWAHANSE ⚘⚘⚘🌷🌷🌷🌹🌹🌷🌷⚘⚘⚘🌷🌷🌹🌹🌹🌹🌷⚘⚘🌷🌹🌷🌷🌷⭐⭐⭐

  • @gaminipathirana2647
    @gaminipathirana2647 ปีที่แล้ว +1

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @nayanaguruge6913
    @nayanaguruge6913 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ramanibandara6214
    @ramanibandara6214 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!
    ඉතා පැහැදිලි දේශනාවක් ස්වාමීන් වහන්ස.

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼

  • @sudathrohana2655
    @sudathrohana2655 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 ปีที่แล้ว +1

    Mahata waha wahaa margapala niwan awaboda wewa. 🙏🙏🙏🙏⚘️⚘️❤️

  • @Twinkle2002
    @Twinkle2002 ปีที่แล้ว

    බුදු සරණයි 🍃🤍

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 ปีที่แล้ว +1

    Sadu sadu sadu Namaskara wewa!

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    oba wahanse niduk niroge wewa suwapat wetwa🙏🙏🙏

  • @gayantharanasinghe
    @gayantharanasinghe ปีที่แล้ว +1

    🙏🏻

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    oba wahanse niduk niroge wewa suwapat wetwa🙏🙏🙏

  • @panduladilani7346
    @panduladilani7346 ปีที่แล้ว +1

    🙏🙏🙏