Guleba හින්දි ගීතයට බේස් රජු අර්නි පීරිස්ගේ වාදනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Bass Guitar Cover Song

ความคิดเห็น • 277

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +83

    සන්ෆ්ලවර්ස් අර්නි පීරිස් අදටත් සෙලවිය නොහැකි දක්ෂතාවයක් වගේම මතකයක්....දීර්ඝායුෂ වේවා ආදරණීය අර්නි අයියා

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් 🙏😘💖

    • @mudiyanserala5579
      @mudiyanserala5579 ปีที่แล้ว +7

      ඒ වගෙම සහරා බෑන්ඩ් එකේ නායක තුමා....වැඩිම වැඩ්ඩො ප්‍රමානයක් බිහිකරපු එකම පුද්ගලය ලංකාවෙ

    • @rohansamaranayake1731
      @rohansamaranayake1731 7 หลายเดือนก่อน +1

      මෙයා ව අගයන්නේ නෑනේ කවුරු ත්

    • @RishithaTavin
      @RishithaTavin 4 หลายเดือนก่อน

      Wachana Naha kiyanna

    • @Amexi-n9j
      @Amexi-n9j 2 หลายเดือนก่อน

      මෙින්න හොරා මෙියා තමා මම හොයපු
      ඔයාලා දන්නේ නැහැනෙ ඉස්සර සිංදු වල මෙි වාගේ අමුතු සද්දයක් එනවා ඒක කනට ඇගට පටිට ආතල් ඉතින් සිංදුවෙින් සිංදුවට අහනවා ගෙදරින් ඉතින් ෂො බලන්න යන්න දෙන්න නැ
      මොකද වලිනේ දවසක් නෙල්සන් අබෙිකොන් කියලා මාරම වොයිස් එකක් තියෙන නිවෙිදක මහත්තයා බැන්ඩි එක හදුන්වා දෙනවා ඔිහොම යද්දී අර්නිපිරිස් කියලා නම කියනවා එක්කම අන්න සද්ාද් ආයේ ඉතින් ඉවර වෙිනකං එතනින් නොවෙි හෙල්ලුනේ අපි ......
      ඇත්තටම මෙි රියල් වැඩිඩොෝ මිනිසුන් හිත් හොරකමි කල සුපිරිම අහිංසක කලාකරුවන්
      දිර්ඝ ආයු පතමි ඔබට

  • @mudiyanserala5579
    @mudiyanserala5579 ปีที่แล้ว +51

    බේස් ගිටාර් එකනං ඇස් පියාගෙන ගහයි මෙයා ...අර්නි මාස්ටර් දීර්ගායු ලැබෙවා ඔබ තුමාට ❤

  • @akilalochana2202
    @akilalochana2202 16 วันที่ผ่านมา +1

    වෙන උන් බේස් ගිටාර් එක අතගානවා විතරයි ඒක ට අපේ අර්නි අන්කල්

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 ปีที่แล้ว +26

    අර්නි පීරිස් ..අයිවෝ ඩිමෙල්...ලංකාවේ බේස් රජවරු ❤❤❤

    • @isurumangala-t5l
      @isurumangala-t5l ปีที่แล้ว +1

      Yes.. suran jayasingheth maru

    • @NineFourZone
      @NineFourZone ปีที่แล้ว +1

      Suran dan bass gahanawada 😮

    • @madusankapeters8954
      @madusankapeters8954 ปีที่แล้ว +3

      Ne bn u kiyanne lead gitar

    • @thilinabhagya9173
      @thilinabhagya9173 ปีที่แล้ว

      ​@@isurumangala-t5l
      Suran😂😂😂

    • @lilansenaka2607
      @lilansenaka2607 ปีที่แล้ว

      ලංකාවේ bass king කෙනෙක් තමා gypsies තිලක ඩයස් ,
      ඒ කාලේ අර්නි තමා bass guitar එක ලංකාවේ ප්‍රසිද්ද කලේ
      එතකන් ලංකාවෙ ගොඩක් අය සිංදු ඇහුව්වේ trible වැඩි කරලා

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk ปีที่แล้ว +18

    අර්නි අයියෙ දැක්කම සතුටුයි.ඔයාට මෙවා සෙල්ලම් බඩු වගෙ ගෙමක්ම නැ.ජයවෙවා..

  • @SangeethWickramasinghe
    @SangeethWickramasinghe ปีที่แล้ว +62

    තවමත්...බේss guitar එයාට සෙල්ලම් බඩුවක්වගේ....එක නෝට් එකක් මිස් නෑ.ෆ්‍රෙට් බෝඩ් එක එයාගෙ ඔලුවෙ තවමත් එකම වේගයෙන් දුවනවා.මේ Style එක හරි වෙනස්.Western Notation Reading වලින් නියමාකාරවම බේss School එකක් කලොත්.... අර්නි.. ඔයා කරන ලොකු සේවයක් අලුත් පරපුරට.මගේ සුබපැතුම්!ඔයාට නීරෝගීමත් අනාගතයකට.ජය!👍❤️

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම 🙏💖🩷

    • @kasunmaduwage2316
      @kasunmaduwage2316 ปีที่แล้ว +6

      ඔය දෙන්නම එකතු වෙලා කරන්න ඕන දෙයක්.....❤

    • @kasunmaduwage2316
      @kasunmaduwage2316 ปีที่แล้ว +8

      ඔය දෙන්නටම බේස් ගිටාරය විතරක් නෙමෙයි ,කීබෝඩ්, ගිටාර් ඔය කොයිවත් සෙල්ලම් බඩු තමයි. ඔය දෙන්නම් එකතු වෙලා සමාජය දැනුවත් කරනවනම් ඒක පිනක්.....

  • @buddikabuddika7296
    @buddikabuddika7296 ปีที่แล้ว +31

    බේස් ගහන්නෙ කොහොමද කියලා බලාගන්න කට්ටිය .❤❤

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම 😘💥💖🎸

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 ปีที่แล้ว +30

    ❤ අම්මෝ සහරා ඉතින් අර්නි පිරිස් මාස්ටර් ....

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ..අති දක්ෂයෙක් 😘💖💪

  • @Nalin_4evermusic
    @Nalin_4evermusic ปีที่แล้ว +21

    ඇමෙරිකාවේ ඉපදුණානම් ඔස්කාර් ගන්න තිබ්බා , ලංකාව පොඩි වැඩියි මේ දක්ෂයාට , දිර්ඝායුෂ ! ❤

    • @Meesha-y5i
      @Meesha-y5i ปีที่แล้ว +5

      Flea වගේ තැනක ඉන්න තිබුනා... අවාසනාවකට ...
      දුකත් හිතෙනවා මේ වගේ වැඩකාරයෙක් මෙහෙම බිම වාඩිවෙලා play කරනවා දකිද්දී

  • @ChamindaKumara-l1r
    @ChamindaKumara-l1r ปีที่แล้ว +6

    බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා අර්නි මාමා

  • @danuliyanaga121
    @danuliyanaga121 หลายเดือนก่อน

    සංගීතය වෙනුවෙන්ම උපන් මිනිස්සූ...❤

  • @SamanKumara-b6f
    @SamanKumara-b6f ปีที่แล้ว +13

    ඇත්තටම සුපිරි ම වැඩිඩා අර්නි සර් ආදරෙයි එදා වගේම සහරා වලට තාමත් ආදරෙයි අවුල ඒක නැති උන එකයි

  • @GampolaArthouse
    @GampolaArthouse ปีที่แล้ว +3

    අපේ රටේ සිමාව තුල තනිවුන ලෝකෙට අයිති මිනිසෙක්..

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 ปีที่แล้ว +2

    Ammo ayye 💕🎉🎉🎉🎉🎉

  • @venurarodrigo2837
    @venurarodrigo2837 หลายเดือนก่อน

    🇱🇰ONE OF THE NATHURAL LIFE. AND NATURAL HERO.RESPECT TO YOU SIR.🎖🎖🎖🙏🙏🙏💖🏳️‍🌈🏅🎈🎉🎁🎀

  • @CpJayawardenaJayawardena
    @CpJayawardenaJayawardena 2 หลายเดือนก่อน

    Monawa kiyannada ape kale api dakapu waddo adarei arni aiye dergau lebewa❤❤❤

  • @methsirikulasekara9778
    @methsirikulasekara9778 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ සුපිරි මාස්ටර් බුදු සරනයි

  • @arunakumara9638
    @arunakumara9638 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤supiriyk tami ❤❤❤❤❤

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 ปีที่แล้ว +11

    ලස්සනයි අයියේ ඔයාව මෙහෙම හරි දැක්කම මට හරිම සතුටුයි. මම මාලී නංගි

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว

      😘🩷🩵

    • @58Erny
      @58Erny ปีที่แล้ว +1

      අඩෝ නංගියෝ කොහෙද බං උඹ ඉන්නේ .......?

  • @Lifehack358
    @Lifehack358 ปีที่แล้ว +2

    ඇබ්බැහිවෙනවා මේ බේස් පාරවල් වලට. කොච්චර වැඩ්ඩො ඉදියත් මෙහෙම බේස් ගහනවා නම් දැකලා නෑ ඕයි.

  • @lahirupriyamal7893
    @lahirupriyamal7893 ปีที่แล้ว +2

    Issara thibuna technology eken supiriyata wedak karapu kenek. Adatath ewa niyamai.❤❤❤❤

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤

  • @SampaChabiya
    @SampaChabiya ปีที่แล้ว +2

    Arni master hisa nama obata garu karami me gahilla den inna halparuwanta gahanda be Aiwo gahuwoth thama ekenma nihathamani uthum kenek oba

  • @rameshmapathana7465
    @rameshmapathana7465 ปีที่แล้ว +2

    අම්මෝ uncle pana❤❤❤❤🎉

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 ปีที่แล้ว +23

    කොච්චර වයසට ගියත් බේස් එක එයාට ❤
    දුක මේ හැකියාව අල්ලගත්ත අළුත් පරපුරක් නෑ 😢 ටොං ටොං ගාන බේස් ගැහැලි තියෙන්නෙ ගොඩක් අයලඟ😢

    • @charithranaweera8832
      @charithranaweera8832 ปีที่แล้ว +2

      Beat band විතරක් බලන අයට එහෙම හිතෙනව ඇති. හැබැයි හොඳ music හොයාගෙන බලන්න තරුණ අය ඉන්නවා දක්ෂ bassist ලා

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 ปีที่แล้ว

      @@charithranaweera8832 මම beat band සහ acoustic band දෙකම බලනවා. හැබැයි අර්නි මහත්මයා බීට් බෑන්ඩ් කලාවේ හිටිය කෙනෙක්. හැබැයි acoustic බේස් සද්දෙ එතනදි දුන්නෙ. ඒනිසා මම කියපු comment එක වැඩිපුර බලපාන්නෙ බීට් බෑන්ඩ් අයටම තමයි.

  • @RanjithBalasuriya123
    @RanjithBalasuriya123 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා !! අර්නිමහත්මවා

  • @vidarshanawickramasinghe9260
    @vidarshanawickramasinghe9260 6 หลายเดือนก่อน

    Golden Fingers...
    ❤❤❤❤❤❤❤
    🥰😍🥰😍🤩😍🥰

  • @JenulPerera-c4k
    @JenulPerera-c4k 3 หลายเดือนก่อน

    Patta A la 🎸

  • @sajeedh2822
    @sajeedh2822 ปีที่แล้ว +1

    සුපිරිම බේස් ගැහිල්ල...❤❤

  • @SubaniJananika
    @SubaniJananika ปีที่แล้ว +3

    නිර්මානශීලීත්වය හැමෝටම නැහෑ බුදුසරනයි ..❤❤

  • @pahanSithumina-x8m
    @pahanSithumina-x8m 5 หลายเดือนก่อน

    පට්ටම පට්ට

  • @Mobilegamesbymv
    @Mobilegamesbymv 6 หลายเดือนก่อน +1

    1k gahanna one una anthima subcribe magen

  • @kapilaprasantha7996
    @kapilaprasantha7996 ปีที่แล้ว +12

    Unbelievable performance Mr Airny my Gratitude 👌👌👌

  • @janakaperera5708
    @janakaperera5708 ปีที่แล้ว +1

    Supiri

  • @chamarasandaruwan8700
    @chamarasandaruwan8700 ปีที่แล้ว

    Supiri eka api hamadamath adare kala kenek sahara nayakaya sahara dipu backing e amuthuma hada thama kauruth dila na thawath ewa api ahanawa

  • @danushkaranasinghe739
    @danushkaranasinghe739 9 หลายเดือนก่อน

    Obata nidukwewa nirogi wewa...

  • @rohanakumara1519
    @rohanakumara1519 10 หลายเดือนก่อน

    මගේ රජු 👌🙏❤

  • @udayafantasy7796
    @udayafantasy7796 ปีที่แล้ว +1

    පිස්සුවක්❤😊❤

  • @gayanmadusanka2188
    @gayanmadusanka2188 ปีที่แล้ว +1

    Wedakarayanta boru beee❤❤❤

  • @wik9408
    @wik9408 9 หลายเดือนก่อน

    Bass king earny sir ❤

  • @chamathrishan2470
    @chamathrishan2470 ปีที่แล้ว +5

    මාස්ටර් ❤️❤️🙏🙏

  • @ppm8004
    @ppm8004 ปีที่แล้ว +2

    No 1

  • @Samantha-jm1jh
    @Samantha-jm1jh ปีที่แล้ว

    Niyamai ayya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RuwanVithana
    @RuwanVithana ปีที่แล้ว +3

    ලංකාවට ම එකයි

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💖💙

  • @cookwithshan3025
    @cookwithshan3025 ปีที่แล้ว +1

    Legend ❤❤❤

  • @dilanalwis1206
    @dilanalwis1206 ปีที่แล้ว +1

    God bless you Erni Aiyya❤

  • @sheronperera1464
    @sheronperera1464 ปีที่แล้ว +4

    real bass guitarist of Sri Lanka
    God bless you Ernie Ayiya 🤟🤟

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 ปีที่แล้ว +2

    අඩෝ 😮😮😮😮

  • @buddikabuddika7296
    @buddikabuddika7296 ปีที่แล้ว +3

    ❤❤❤අර්නි අයියා සුපිරි .

  • @SubaniJananika
    @SubaniJananika ปีที่แล้ว +3

    සමහර බැරි මිනිස්සු මේක බලල කියයි මේ බේස් ඇයි ගහන්නෙ ලීඩ්නෙකියල ඒත් පිට රටක කෙනෙක් මෙහෙම ගැහුවන්ම් ෂා fatta ගැහිල්ලක් ඈ කියල.එහෙව් රටක් බොලව් මේක𒖸ේක

  • @mahirtvv
    @mahirtvv 9 หลายเดือนก่อน

    සතුටුයි අයියා

  • @Skyline1986.
    @Skyline1986. 8 หลายเดือนก่อน

    God bless u sir...

  • @trishthathsara1126
    @trishthathsara1126 ปีที่แล้ว +3

    Ammooo ae patern tikaaa❤❤❤

  • @upuldigampitiya4787
    @upuldigampitiya4787 ปีที่แล้ว +1

    Erny ayya 😍🥰

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 ปีที่แล้ว +1

    Base king master Eerny peris ❤❤❤❤❤❤

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 ปีที่แล้ว +8

    අදටත් ආසම බෑන්ඩ් එක,

  • @sumeerakasun8245
    @sumeerakasun8245 ปีที่แล้ว +1

    Good luck master.Amazing

  • @dhanushkahettiarachchi1895
    @dhanushkahettiarachchi1895 4 หลายเดือนก่อน

    Bass king❤

  • @anojfernando8638
    @anojfernando8638 ปีที่แล้ว +1

    Superb

  • @IndikaSandamali-dm8cj
    @IndikaSandamali-dm8cj ปีที่แล้ว +1

    api thamath adarei sahara adatath ahanna sahara thamai a.... sound belas aka thawama ahala ne .......jaya wewa s...........

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ..සහරා play කරපු casset වල සද්දෙ අදටත් නෑ.. 🙏💖🩵

  • @rukmalgunasekara3447
    @rukmalgunasekara3447 ปีที่แล้ว +2

    Excellent sir

  • @appatasiri7303
    @appatasiri7303 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ kiyanna wachna naha ❤

  • @kulasooriyawijesekara7379
    @kulasooriyawijesekara7379 ปีที่แล้ว +2

    Great...... 👍👍👍👍👍👍👍👍👍

  • @RishithaTavin
    @RishithaTavin 4 หลายเดือนก่อน

    Adenawa aiye oya ge wada dakama

  • @fernandosarath4694
    @fernandosarath4694 ปีที่แล้ว +2

    Wow ❤❤❤❤

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 ปีที่แล้ว +4

    සුපිරි ❤❤

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp ปีที่แล้ว

    Elakiri niyamai ❤👌👍👍

  • @nissankapush
    @nissankapush ปีที่แล้ว +2

    Legendary ❤

  • @SampaChabiya
    @SampaChabiya หลายเดือนก่อน

    Dan bandwala inna bass gahana un hodata baldpalla bass kiyanne monawada kiyala arni master respect

  • @weerasinghemt1109
    @weerasinghemt1109 ปีที่แล้ว

    Niyamy❤❤❤❤❤❤❤

  • @keerthirathnayake5563
    @keerthirathnayake5563 ปีที่แล้ว +1

    Patta lassanai ayye.

  • @janakaperera5708
    @janakaperera5708 ปีที่แล้ว +2

    Onna puthee waddao. Ko ape New Genaration

  • @GayanSuriya-hi9rn
    @GayanSuriya-hi9rn ปีที่แล้ว +1

    Supiri master king of the king Erniy pirise

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 ปีที่แล้ว +2

    සුපිරි👍🏆️

  • @sureshranga9713
    @sureshranga9713 ปีที่แล้ว +3

    Super 🙏🙏

  • @roshelbulner7885
    @roshelbulner7885 8 หลายเดือนก่อน

    Oluwata maara saneepayak danenne ❤❤❤

  • @ruwancroos6164
    @ruwancroos6164 ปีที่แล้ว +10

    අර්නි අයියාගේ කැපවීමට අපි හැකි අයුරින් සහයෝගය දැක්විම යුතුකමක්...

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 ปีที่แล้ว +3

    Excellent.!!! 🎸🎶🥰🤩😁😎

  • @BuddikaMihiraj-r3v
    @BuddikaMihiraj-r3v ปีที่แล้ว +1

    Sahara arnipeiris 👍 👍 👍 👍 👍 👍 👍

  • @lakshankumara9434
    @lakshankumara9434 ปีที่แล้ว +4

    වෙනම රසක්..............❤

  • @IranthaSenavirathna
    @IranthaSenavirathna ปีที่แล้ว +1

    Master of bass..

  • @kulasooriyawijesekara7379
    @kulasooriyawijesekara7379 ปีที่แล้ว +1

    Superb.

  • @alankaviraj5195
    @alankaviraj5195 ปีที่แล้ว +1

    Best

  • @abdulrahuman6892
    @abdulrahuman6892 ปีที่แล้ว +1

    Bass nam maru. Eth sinduva tamil ekak bro.

  • @chaminnawijethilaka6637
    @chaminnawijethilaka6637 ปีที่แล้ว +1

    Real bass waddek dirgayu ayya

  • @thivankadnirukshana3614
    @thivankadnirukshana3614 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @godfreymartis1235
    @godfreymartis1235 ปีที่แล้ว +7

    බේස්,මාස්ටර්❤👍👏

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว

      අනිවාර්යයෙන් 💖💙

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +1

    👏👌👍🤗

  • @asangasiriwardhana6146
    @asangasiriwardhana6146 ปีที่แล้ว +1

    Pissu hadenawa... Waddek aththatama

  • @kamkanmgamageasankamadhawa9005
    @kamkanmgamageasankamadhawa9005 ปีที่แล้ว

    Bass king🎸🎸🎸🎸🎸🎸

  • @thilakfernando9232
    @thilakfernando9232 ปีที่แล้ว +3

    Vivo vivo,erni aiya❤❤❤❤

  • @nalinkumarasinghe6375
    @nalinkumarasinghe6375 ปีที่แล้ว +3

    One snd only❤❤❤

  • @Awankwama
    @Awankwama ปีที่แล้ว +1

    Niyami sir❤❤❤❤❤❤

  • @sanjiwasamarakoon6697
    @sanjiwasamarakoon6697 ปีที่แล้ว +2

    Mehema waddek aye ipadenneth na.bass nam arny sir arny sir nam bass thamai.bass king sunflower arny sir.

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว

      ඒක ඇත්ත..ලංකාවෙ බිහිවූ සුපිරිම දක්ෂ වාදකයෙක්...💖👍💙

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 ปีที่แล้ว +1

    Very nice ❤

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 ปีที่แล้ว +4

    Niyamai ayya❤❤❤❤❤

  • @dpk146
    @dpk146 ปีที่แล้ว

    Wow❤

  • @nalineranga5830
    @nalineranga5830 ปีที่แล้ว +1

    Bs

  • @wmnandananuwan9984
    @wmnandananuwan9984 ปีที่แล้ว

    Voice ekai music ekai ekka lassanata mix wela yanawa..

  • @SisiraKumara-be4kw
    @SisiraKumara-be4kw ปีที่แล้ว +1

    Ekanag pissuma pissuwak patta eka

  • @ADNissanka5429
    @ADNissanka5429 ปีที่แล้ว +12

    බේස් නෝට් එක මලක් නම්,මල නොතලා රොන් ගන්න බඹරා...අර්නි

    • @rhythmwithgayya
      @rhythmwithgayya  ปีที่แล้ว +2

      ඒ වදන මරු... ඇත්තටම වෙන්නෙ ඒක තමයි 🙏💖🩵