ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සංජීව්ට මෙතන ගැලපෙන්නෙ නෑ ඔයාගෙ විදිහට ඔයාගෙ ෆෑන් බේස් එක ආස විදිහක් තියනව අයියේ ඔයාගෙ ඒ විදිහට අපි මාරම ආසයි ජය ❤
කපුගේ ගාවට හොද කටහඩක් තියන උබ තනියම සින්දු කියපන් මචං මොන බෑන්ඩ් ද?
සංජීව ඔයාගෙ සිංදු ඔයාගෙ ආරෙට,ඔයාගෙ සංගීතයට,ඔයාගෙ වාදනයට කියන්න ,ඒක පට්ට
එකගයි.
අමු අමු අමුවෙම ඉවර කර ගත්තා 😊
අමුවෙන්ම කිවුවොත් පට්ටයි,මරු,එච්චරයි💜️💛 එතනින් එහාට කියන්න දෙයක් නැ ආය,,
හරිම ලස්සනයි . අද කාලෙක හොඳට ගැලපෙනවා
අමු සිංදු අමුවෙන්ම තිබුනාවෙ.....❤@Sanjeew Aiye ඔයාගෙ වටිනාකම මේ වගේ fan base එකකටවත් band එකකටවත් තේරෙන්නෙත් නෑ ගැලපෙන්නෙත් නෑ.... ඒක වෙනම කලාවක් රසයක් විඳින්න පුලුවන් භාවනාවක්. ඔයාගෙ වටිනාකම ඔයා හැමදාම තියාගෙන ඉස්සරහට යමු... ජය වේවා! ආදරෙයි❤😊
එකගයි
අනිවාර්යයෙන්ම ❤
♥️
ඇත්ත.ඇත්තම ඇත්ත.ඒත් මේ වර්තමානය සල්ලි ඉල්ලනවා.වෙනදට වඩා වැඩියෙන්.අමාරුකම ඉස්සරහදි වටිනාකම පසුබහිනවා.
අමුවට අමුවෙි ගයපු ගිතයට ලිඞි මල්ලි දුන්නා හොදම පාටි එකක් හරිම ලස්සනයි මිහිරියි.
මටනම් හිතෙන විදියට මේ වේදිකාව ඔයාට ගැලපෙන්නේ නෑ.ඔයා හදාගත්ත ඒ අමු බව මෙහෙම අහද්දී දැනෙන්නේ නෑ මටනම් 😢😢😢
ඒක හරියටම හරි 👍
දැන් උඔලා පොෂ්ද
@@dusshanthabasnayaka518 මම පොශ් ද ඔයා ගොඩේද නෙවෙයි මම කියුවේ. මේ ගායකයාගේ අමු ගතියෙන් තමයි අපේ හිත් වල ඇදිලා තියෙන්නේ. ඒ දේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඒ ගැනයි අදහස් කලේ
කතාව ඇත්ත.ඒත් ජීවත් වෙන සල්ලි ඕන සහෝදරයා.
😢😢 අමු රහ අමුවෙන්ම තියෙන්න ඕනේ
sanjewage gitar eka wadinne nathuwa mon amuda
මේ හද්න්නේ මේ කොල්ලාට තියෙන තැන නැති කරන්න මේක පැලෑන් එකක් කොල්ලෝ පරිස්සම් වෙයන් උබට අපි ආදරෙයි
Ranil gahana game mewa
Uba patta modayek😂😂
ක නම් ඇත්ත කතාව අපේ රටේ ගොඩක් උන්ට පිස්සු එකයි එහෙම කතා හදන්නේ බුදු සරනයි මේහෙම සහිතපු ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SamanPradeep-dv4wj බලහන් මේ පාර මෙගා බ්ලාස්ට් එක ඔය සින්දුවම
උබට ඇත්තටම ආදරෙයි ....ඒ නිසාමදෝ කොහෙද ඒ වගේම පට්ට දුකයි සංජීව් අයියේ උබ අපී අමු සින්දු කෑවා...😯😯😯❤
Oya kheda
ෆැලෑශ් බැක්.ඔච්චර ස්ලෝ සිංදුවකට ප්ලේ කරාමද මන්දා ..❤
සිංදු වගේම පට්ටම පට්ට මනුස්සයෙක් ❤❤❤❤
අපරාදෙ හදාගෙන ආපු culture එක..
හරිම ලස්සන ඒ වචන,ගොඩාක් ආදරෙයි සන්ජීව් මල්ලි.
හැමදාමත් ආදරෙයි .. කවුරු මොනා කිව්වත් උඹ නියමයි සහෝදරයා ..... ♥️♥️♥☸️☸️☸️✝️✝️........
One man gugdak hdai neda......😂😂😂😂😂
😂
ඔයාගෙ සිංදුව හරිම සන්වේදියි😄😄😄❤️❤️
ෂා...., මාරයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
මේ වගේ සෙනගක් ඉස්සරහ..ඇත්තටම ජාතික ගීයටත් නටන වයිබ් එකක ඉන්න සෙට් එකක් ඉස්සරහ මෙහෙම සින්දුවක් කියලා උන් නිකං බීම්අයිසීච් එකේ කොන්සර්ට් එකක ඉන්න ලෙවල් එකට ගෙනාපු එක නම් ඇත්තටම සුපිරියි...
❤❤❤❤❤❤❤
❤❤❤❤❤😊
අමුවට...බොක්ස් එකෙන් එන ෆීලින්ග් එක මෙතන නෑ...කොල්ලෝ....ඒක ඇවිල්ලා වර්ශන් එකක්...❤❤❤❤
අපරාදෙ විකිනෙන වටිනාකම්. හිරැට ඕන දේ කරගෙන.😢
Ow eka aththa.
Ubala kanda bonda denawada uta gihinla
Mechchara Kaalayak uba wenna ethi neda dunne
ලස්සනයි ඇයි මේ සමහර අය බනින්නෛ .......🩷🩷💕
අම්මෝ..සංජීව්..❤ පෙරලියක පෙර ගමන් කරු..🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
අමු සින්දුව අමුවෙන්ම කැවා සන්ජිව අපි අසා ගිටාර් එකත් එක්ක කියන සින්දු අහන්න
කෝ මචන් එ සුදු කළු ගිටාර් එක. එකට පට්ට ආදරේයි..
😢😢😢A song ekata mama godak Asama ekak godak sanweidi hith thiyena Aya kohama daragannawada kiya mama danne nehe . A song eka nam supiri bro ❤❤❤
කොපමණ අරුතැති අකුරු කෙටුවත් ජිවත් වෙන්න ගොඩාක් මුද්ල් ඔන.ඔහු අනාගතය වෙනුවෙන් අද මේ දෙය කලයුතුමයි.හෙට අපිව සමාජය පිලිනොගන්න පුලුවන් .
අමුවෙන්ම කනවා flashback
ස්ටේජ් නැන්ගොත් ..මේ වගේ චැනල් වල චොර උනොත් සංජීව් සර් ඔයාගේ ගමන කෙටියි.කණගාටුයි.😢
ඔයාලා වගේ මිනිස්සුත් මේ රටේ ඉන්නවා.sorry 😢
patta.. ape kollo mechchara dakshayoda... lokema jaya ganna puluwan.. athathatama me rata deshapalanayen hoda unanam...
මේ වේනස මාරම ලස්සනයි . අමු වගේම මේහේම වේනසක් තියේන්න ඔනි. මරැම මරැ මචො.........
yeah...
අමු ඒවා ඉදවලා
ජයවෙිවා මචෝ..❤
අමුවෙන් නොව හෙළුවෙන්
පැල උන තැන අමතක වෙලා
Lassanai api adareai sunju
අපරාදේ 😢😢😢
මෙක නම් feel wen na.....❤
hari lassanayi
Attatama lassanai.gayanaya.phon akan balana akath prasnayak ma minissunat😢
😊❤😊😊❤❤😊😊❤😊❤😊❤😊❤😊 එල එල elazzzzz❤😘😘
Harima lassani
Lassanai aiya.😊
Set na Sanjeev.
අමුවෙන් ගයපුවාහෙළුවෙන් කියනවා
සිංදුවට මේ music එක හරියන්නෑ අපිට ඕනේ අමුවට අමු සිංදු
th-cam.com/video/vXxEo_Jcpbo/w-d-xo.html අලුත් එක
Amu thama malli eyate galepenne
ඒක පට්ට❤
අම්පාර 😢❤
🎉macho parissamin...Hoowak kawoth okkoma wandai..Api hari adarai...
අමු එක ඉදෙව්වා නේ රොෂාන් අයියා ❤️
😂😂😂
අම්මෝ😂😂😂
🤣
ඔයා නියම කොල්ලෙක් පුතා ජය
Flash back kiyanne eka wenama gred ekak.eka patta.
😊😊 supiriyak🙂
Ohoma waadikawal aiyage lassana sindu walata galapenna.
Onna gayakayoo ela
අමු සිංදු ස්ටෙිජ් එකට හරියන්නේ නැහැ සංජිවිඔයා යන ගමන ගිය විදියටම යන්න .අපි ආස කරන.සිංදු මෙි වගේ විනාශ කරගන්න එපා🙏🙏
talent ek maru ❤️... Eth oy wge musical ekkt galapenne na oy wage sindu 🙂
Ft❤
අපරාදේ විකිනීමට ඇත
සංජීව් ඔයා අමු කෑල්ල වික්කා නේද ...
යාලුවෙ ව්කිනෙන්න එපා, අපි ආදරෙයි ඔයාගෙ හඩ
අපිටත් හරි වේදනාවක් ඔබේ වෙනස්වීම ඉතාමත් අප්පිරියයි . අපේ හදවත් වලට පිහියකින් ඇන ඔබ සියදිවිනසා ගත්තා නම් මීට වඩා හොඳයි
ඒක ඇත්ත😢
Maru ❤❤❤
Wow 👌👌👌😘😘💅💅💅
හිරු කොත්තු කඩේට උබ ගැලපෙන්නේ නෑ සහෝදරයා , උඹ ගිටාරය ගහලා කියද්දි තමා අමු.. හිරු ඔබව නොදැනුවත්ව blast කරලා ඉවරයි .. ජීවිතේට හොද පාඩමක් නොගැලපෙන දේවල් විනාශයක් ... කොහොම වුනත් අමුවේ කියපු අමු සිංදු හෙටටත් අහනවා , කොත්තු කඩ ඔයාට හරියන්නේ නෑ , ඒ කොත්තු කාලා උදේ ඉදන් රෙවිලා පුරුදු නිසා තමා අමුවෙන් ඇහුවත් ....
Supirii bro
අමුවෙන්ම කිවොත් උබ කැරීයෙක්
Ammage redda... hiru thopi uge jeewitheth nathi kala.. ape lassanata ahapu sinduth nathi kala..
මචං අමූ අමුවට තියහන් මොකද අපි ඒ රහට ආදරෙයි අමුවා ඉදවන්න එපා මෙලෝ රහක් නෑ එතකොට
Flashback සුපිරි Baking ... අමු රහට දුන්නා හදවතට වදින්න .... දිනේෂ් අයියේ keyboard එක ඔහොම අඩවන්න එපා.... සුපිරි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ......
Dunna magulak😂
දුන්නා නෙවේ රෙව්වා
Dunna hodatama kolaaa.. podi ekek tin ekakata thalanawa wage matanan danune😂😂😂
@@sathyagaweshaka8430Artist haapu ekata band eka mona karannada hawo 😅
අැද හොයන එක ජන්මෙන් එන ලෙඩක්
Quality එක තියාගනින් bro 😢
හිත හොඩ්ද මනුස්සයෙක්❤❤
උඹ මොන Stage එකට නැග්ගත්, මොන Band එක Back කරත්, උඹ අමුවෙන් විතරක්ම Sing කරපන් මල්ලි...ඒක විතරයි Brand එක...අමුවෙන් නැතුව උඹම කිව්වත්, අපිට "අමු Feel එක" දැනෙන්නෑ මචං...ඔහොම හරියන්නෑ මල්ලි..😢Story 😑
සුපිරි සින්දුවක් තමා හදවතට දැනෙන්න කියාදිම..❤❤❤❤❤
කටු කාගන හදාගත්ත අපි ආදරය කල ඔයාගෙ අමු අනන්‍යතාවය විනාශ කරගන්න එපා...
මුදල් වලට අමුවටම අමු විකිනෙනවා
අමු සින්දු අහන්න හොද මෙහෙම නෙවෙයි හැබැයි 🙄
අන්නේකයි ඔතන නොගැලපීම
@@GayathreeDissanayake-vd2koitin metana ehema kiyanna puluwanda kiyapanko
Gon wadak karagaththa uba malli
සංජීව් පාආආව්🤣🤣🤣
Sttaj apaa brooo amuwanma edapan aka pattaa
ගැම්මක් අම්පාර
ගැම්මක් ❤
ඇයි දෙය්යනේ ක්ලැසිකල් ගිටර් එක ප්ලග් කරගෙන බාර් ස්ටූල් එකක් දාගෙන වොයිස් එක ප්ලැට් තියාගෙන අමූ සිංදු ටික අමුවටම වේදිකාව මොකක් උනත් ප්ලේ කරන්න බැරි...ඇයි ඒ අමු මියුසික් කල්චර් එක සවුත්තු කරගන්නේ.මිනිස්සු ආස ඒ රහටනේ.මොනා උනත් මාර්කටිං නිසා තමන්ගෙ අනන්‍යතාව නැත්කරගන්න හොද නෑ....🎶🎶🎶🎶😥😥😥😞😞😞😞❤
Api හුඟක් subhavitha ගීත වලට ආදරයෙන් රස විදි පරපුරට අයත් අය.ඇත්තටම අහම්බෙන් අහන්න ලැබුණු යකඩ manamali තුළ ඒක රසවත් විදියට තිබුණ .ඒක හින්දා හුඟක් ආසාවෙන් ඔබේ ගීත අහන්න පුරුදු වෙලා .සුභ පැතුම් රසවත් අර්ථවත් දේවල් සමාජයට දෙන්න .
Desh 791 sahodaraya meee comment eka dala thiyenne ahithakin nemei ban..eke therum gaththanam ape hamoma sundara minissuu...ekai sanjew kiuve pitakavare balala maninna epa kiyala❤❤❤❤❤adaren kiyanne
පිස්සු නැත්තං ෂෝක්.
සංජීව් අයියෙ ඔයාගේ පළවෙනි සිංදුව එළියට ආව දවසේ ඉඳලා ඒ රහට ඒ වචන වලට ඒ අර්ථයට ආදරේ කරන කෙනෙක්.ඒ නිසාම මට හිතෙනව මට දැනෙනව ඔයා ස්ටේජ් එකට නැග්ගෙ අපරාදෙ.. මොකද එතකොට ඔයාගෙ ශෛලිය විනාශ වෙනව.. අමු රහ අමුවටම දැනෙන්නෙ නෑ.ඒ සිංදුවලට හරියන්නේ ගිටාර් එක විතරමයි.. මම හිතනව ඔයත් ඒක පිළිගනියි කියල.. ඉතින් අයියෙ අපි ආසයි කැමතියි වෙනද වගේ ඔයාගෙම ෂෝස් විතරක් කරනවම්.. 🌹❤️
Simple vidihata thaniyen gitar eka vitharak ekka sindu kiyana kota hadawathata godaak denenawa.
NICE❤
Flashback ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අමු kareya
Budusaranai .malli
පටිටයි
මියුසික් එපා උඹ උඹේ විදිහට ගහපං පුටුවක් තියාගෙන මයික් එක තියාගෙන ගිටාර් පාට් එක ගහගෙන..ඔහොම නෙවෙයි එහෙමයි ලස්සන❤
Live awath gitar eka aran pueudu widiyatama kiyanna eka patta. Ika gin athal ekak wage
උඩට එනවා වගේ නෙමෙයි එතන ඉන්න එකයි අමාරු..
සංජීව්ට මෙතන ගැලපෙන්නෙ නෑ ඔයාගෙ විදිහට ඔයාගෙ ෆෑන් බේස් එක ආස විදිහක් තියනව අයියේ ඔයාගෙ ඒ විදිහට අපි මාරම ආසයි ජය ❤
කපුගේ ගාවට හොද කටහඩක් තියන උබ තනියම සින්දු කියපන් මචං මොන බෑන්ඩ් ද?
සංජීව ඔයාගෙ සිංදු ඔයාගෙ ආරෙට,ඔයාගෙ සංගීතයට,ඔයාගෙ වාදනයට කියන්න ,ඒක පට්ට
එකගයි.
අමු අමු අමුවෙම ඉවර කර ගත්තා 😊
අමුවෙන්ම කිවුවොත් පට්ටයි,මරු,එච්චරයි💜️💛 එතනින් එහාට කියන්න දෙයක් නැ ආය,,
හරිම ලස්සනයි . අද කාලෙක හොඳට ගැලපෙනවා
අමු සිංදු අමුවෙන්ම තිබුනාවෙ.....❤
@Sanjeew Aiye ඔයාගෙ වටිනාකම මේ වගේ fan base එකකටවත් band එකකටවත් තේරෙන්නෙත් නෑ ගැලපෙන්නෙත් නෑ.... ඒක වෙනම කලාවක් රසයක් විඳින්න පුලුවන් භාවනාවක්. ඔයාගෙ වටිනාකම ඔයා හැමදාම තියාගෙන ඉස්සරහට යමු... ජය වේවා! ආදරෙයි❤😊
එකගයි
අනිවාර්යයෙන්ම ❤
♥️
ඇත්ත.ඇත්තම ඇත්ත.ඒත් මේ වර්තමානය සල්ලි ඉල්ලනවා.වෙනදට වඩා වැඩියෙන්.අමාරුකම ඉස්සරහදි වටිනාකම පසුබහිනවා.
අමුවට අමුවෙි ගයපු ගිතයට ලිඞි මල්ලි දුන්නා හොදම පාටි එකක් හරිම ලස්සනයි මිහිරියි.
මටනම් හිතෙන විදියට මේ වේදිකාව ඔයාට ගැලපෙන්නේ නෑ.ඔයා හදාගත්ත ඒ අමු බව මෙහෙම අහද්දී දැනෙන්නේ නෑ මටනම් 😢😢😢
ඒක හරියටම හරි 👍
දැන් උඔලා පොෂ්ද
@@dusshanthabasnayaka518 මම පොශ් ද ඔයා ගොඩේද නෙවෙයි මම කියුවේ. මේ ගායකයාගේ අමු ගතියෙන් තමයි අපේ හිත් වල ඇදිලා තියෙන්නේ. ඒ දේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඒ ගැනයි අදහස් කලේ
එකගයි
කතාව ඇත්ත.ඒත් ජීවත් වෙන සල්ලි ඕන සහෝදරයා.
😢😢 අමු රහ අමුවෙන්ම තියෙන්න ඕනේ
sanjewage gitar eka wadinne nathuwa mon amuda
මේ හද්න්නේ මේ කොල්ලාට තියෙන තැන නැති කරන්න මේක පැලෑන් එකක් කොල්ලෝ පරිස්සම් වෙයන් උබට අපි ආදරෙයි
Ranil gahana game mewa
Uba patta modayek😂😂
ක නම් ඇත්ත කතාව අපේ රටේ ගොඩක් උන්ට පිස්සු එකයි එහෙම කතා හදන්නේ බුදු සරනයි මේහෙම සහිතපු ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SamanPradeep-dv4wj බලහන් මේ පාර මෙගා බ්ලාස්ට් එක ඔය සින්දුවම
උබට ඇත්තටම ආදරෙයි ....ඒ නිසාමදෝ කොහෙද ඒ වගේම පට්ට දුකයි සංජීව් අයියේ උබ අපී අමු සින්දු කෑවා...😯😯😯❤
Oya kheda
ෆැලෑශ් බැක්.ඔච්චර ස්ලෝ සිංදුවකට ප්ලේ කරාමද මන්දා ..❤
සිංදු වගේම පට්ටම පට්ට මනුස්සයෙක් ❤❤❤❤
අපරාදෙ හදාගෙන ආපු culture එක..
හරිම ලස්සන ඒ වචන,ගොඩාක් ආදරෙයි සන්ජීව් මල්ලි.
හැමදාමත් ආදරෙයි .. කවුරු මොනා කිව්වත් උඹ නියමයි සහෝදරයා ..... ♥️♥️♥☸️☸️☸️✝️✝️........
One man gugdak hdai neda......😂😂😂😂😂
😂
ඔයාගෙ සිංදුව හරිම සන්වේදියි😄😄😄❤️❤️
ෂා...., මාරයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
මේ වගේ සෙනගක් ඉස්සරහ..ඇත්තටම ජාතික ගීයටත් නටන වයිබ් එකක ඉන්න සෙට් එකක් ඉස්සරහ මෙහෙම සින්දුවක් කියලා උන් නිකං බීම්අයිසීච් එකේ කොන්සර්ට් එකක ඉන්න ලෙවල් එකට ගෙනාපු එක නම් ඇත්තටම සුපිරියි...
❤❤❤❤❤❤❤
❤❤❤❤❤😊
අමුවට...බොක්ස් එකෙන් එන ෆීලින්ග් එක මෙතන නෑ...කොල්ලෝ....ඒක ඇවිල්ලා වර්ශන් එකක්...❤❤❤❤
අපරාදෙ විකිනෙන වටිනාකම්. හිරැට ඕන දේ කරගෙන.😢
Ow eka aththa.
Ubala kanda bonda denawada uta gihinla
Mechchara Kaalayak uba wenna ethi neda dunne
ලස්සනයි ඇයි මේ සමහර අය බනින්නෛ .......🩷🩷💕
අම්මෝ..සංජීව්..❤ පෙරලියක පෙර ගමන් කරු..🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
අමු සින්දුව අමුවෙන්ම කැවා සන්ජිව අපි අසා ගිටාර් එකත් එක්ක කියන සින්දු අහන්න
කෝ මචන් එ සුදු කළු ගිටාර් එක. එකට පට්ට ආදරේයි..
😢😢😢A song ekata mama godak Asama ekak godak sanweidi hith thiyena Aya kohama daragannawada kiya mama danne nehe . A song eka nam supiri bro ❤❤❤
කොපමණ අරුතැති අකුරු කෙටුවත් ජිවත් වෙන්න ගොඩාක් මුද්ල් ඔන.ඔහු අනාගතය වෙනුවෙන් අද මේ දෙය කලයුතුමයි.හෙට අපිව සමාජය පිලිනොගන්න පුලුවන් .
අමුවෙන්ම කනවා flashback
ස්ටේජ් නැන්ගොත් ..මේ වගේ චැනල් වල චොර උනොත් සංජීව් සර් ඔයාගේ ගමන කෙටියි.කණගාටුයි.😢
ඔයාලා වගේ මිනිස්සුත් මේ රටේ ඉන්නවා.sorry 😢
patta.. ape kollo mechchara dakshayoda... lokema jaya ganna puluwan.. athathatama me rata deshapalanayen hoda unanam...
මේ වේනස මාරම ලස්සනයි . අමු වගේම මේහේම වේනසක් තියේන්න ඔනි. මරැම මරැ මචො.........
yeah...
අමු ඒවා ඉදවලා
ජයවෙිවා මචෝ..❤
අමුවෙන් නොව හෙළුවෙන්
පැල උන තැන අමතක වෙලා
Lassanai api adareai sunju
අපරාදේ 😢😢😢
මෙක නම් feel wen na.....❤
hari lassanayi
Attatama lassanai.gayanaya.phon akan balana akath prasnayak ma minissunat😢
😊❤😊😊❤❤😊😊❤😊❤😊❤😊❤😊 එල එල elazzzzz❤😘😘
Harima lassani
Lassanai aiya.😊
Set na Sanjeev.
අමුවෙන් ගයපුවා
හෙළුවෙන් කියනවා
සිංදුවට මේ music එක හරියන්නෑ අපිට ඕනේ අමුවට අමු සිංදු
th-cam.com/video/vXxEo_Jcpbo/w-d-xo.html අලුත් එක
Amu thama malli eyate galepenne
ඒක පට්ට❤
අම්පාර 😢❤
🎉macho parissamin...
Hoowak kawoth okkoma wandai..
Api hari adarai...
අමු එක ඉදෙව්වා නේ රොෂාන් අයියා ❤️
😂😂😂
අම්මෝ😂😂😂
🤣
th-cam.com/video/vXxEo_Jcpbo/w-d-xo.html අලුත් එක
ඔයා නියම කොල්ලෙක් පුතා ජය
Flash back kiyanne eka wenama gred ekak.eka patta.
😊😊 supiriyak🙂
Ohoma waadikawal aiyage lassana sindu walata galapenna.
Onna gayakayoo ela
අමු සිංදු ස්ටෙිජ් එකට හරියන්නේ නැහැ සංජිවි
ඔයා යන ගමන ගිය විදියටම යන්න .අපි ආස කරන.සිංදු මෙි වගේ විනාශ කරගන්න එපා🙏🙏
talent ek maru ❤️... Eth oy wge musical ekkt galapenne na oy wage sindu 🙂
Ft❤
අපරාදේ විකිනීමට ඇත
සංජීව් ඔයා අමු කෑල්ල වික්කා නේද ...
යාලුවෙ ව්කිනෙන්න එපා, අපි ආදරෙයි ඔයාගෙ හඩ
අපිටත් හරි වේදනාවක් ඔබේ වෙනස්වීම ඉතාමත් අප්පිරියයි . අපේ හදවත් වලට පිහියකින් ඇන ඔබ සියදිවිනසා ගත්තා නම් මීට වඩා හොඳයි
ඒක ඇත්ත😢
Maru ❤❤❤
Wow 👌👌👌😘😘💅💅💅
හිරු කොත්තු කඩේට උබ ගැලපෙන්නේ නෑ සහෝදරයා , උඹ ගිටාරය ගහලා කියද්දි තමා අමු.. හිරු ඔබව නොදැනුවත්ව blast කරලා ඉවරයි .. ජීවිතේට හොද පාඩමක් නොගැලපෙන දේවල් විනාශයක් ... කොහොම වුනත් අමුවේ කියපු අමු සිංදු හෙටටත් අහනවා , කොත්තු කඩ ඔයාට හරියන්නේ නෑ , ඒ කොත්තු කාලා උදේ ඉදන් රෙවිලා පුරුදු නිසා තමා අමුවෙන් ඇහුවත් ....
Supirii bro
අමුවෙන්ම කිවොත් උබ කැරීයෙක්
Ammage redda... hiru thopi uge jeewitheth nathi kala.. ape lassanata ahapu sinduth nathi kala..
මචං අමූ අමුවට තියහන් මොකද අපි ඒ රහට ආදරෙයි අමුවා ඉදවන්න එපා මෙලෝ රහක් නෑ එතකොට
Flashback සුපිරි Baking ... අමු රහට දුන්නා හදවතට වදින්න .... දිනේෂ් අයියේ keyboard එක ඔහොම අඩවන්න එපා.... සුපිරි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ......
Dunna magulak😂
දුන්නා නෙවේ රෙව්වා
Dunna hodatama kolaaa.. podi ekek tin ekakata thalanawa wage matanan danune😂😂😂
@@sathyagaweshaka8430Artist haapu ekata band eka mona karannada hawo 😅
අැද හොයන එක ජන්මෙන් එන ලෙඩක්
Quality එක තියාගනින් bro 😢
හිත හොඩ්ද මනුස්සයෙක්❤❤
උඹ මොන Stage එකට නැග්ගත්, මොන Band එක Back කරත්, උඹ අමුවෙන් විතරක්ම Sing කරපන් මල්ලි...
ඒක විතරයි Brand එක...
අමුවෙන් නැතුව උඹම කිව්වත්, අපිට "අමු Feel එක" දැනෙන්නෑ මචං...
ඔහොම හරියන්නෑ මල්ලි..😢
Story 😑