secret phone code Nimesh Academy LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 840

  • @NimeshAcademy
    @NimeshAcademy  4 ปีที่แล้ว +120

    video link=
    th-cam.com/video/7n15XKhjQx0/w-d-xo.html

    • @tharutharu2568
      @tharutharu2568 4 ปีที่แล้ว +6

      Hak karapu eka ain karanne kohomada

    • @pradeepkumara7571
      @pradeepkumara7571 4 ปีที่แล้ว +5

      මල්ලි ඔය කොඩි එක ගැහුවම මගේ සිමි දෙකෙම කොලින් විතඑක් පොවඩි කියලා වැයෙනවා එක හැටිද

    • @akanadeesha4646
      @akanadeesha4646 4 ปีที่แล้ว +1

      Delete unu msg balanne kohomada.nomal nokiya p.ekaka.mata udau karanna

    • @Thenuabekoon
      @Thenuabekoon 4 ปีที่แล้ว +1

      Mama vedio eka hoya gaththa

    • @sanjuwathsala5597
      @sanjuwathsala5597 4 ปีที่แล้ว +1

      Aiye mage whtsup eka kuru hari hack krn hdnwa ekata mama mokada karana one e cod eka mage phon ekata awa

  • @tinuriteesha9834
    @tinuriteesha9834 3 ปีที่แล้ว +39

    මේක ගොඩක් වැදගත් උනා අයියේ..
    ගොඩක් ස්තූතියි.
    හැමදාම අපිට මෙ වගෙ දේවල් කියල දෙනවාට ගොඩක් පින්...

    • @nadeekanchana9106
      @nadeekanchana9106 2 ปีที่แล้ว

      Samsung S7 ෆෝන් එකක මේ දේ කරන්නෙ කොහොමද කියලා දෙන්න පුළුවන් ද?

  • @nuwaofficial9691
    @nuwaofficial9691 3 ปีที่แล้ว +54

    ෆට්ට බ්‍රෝ.මමත් ගහල බැලුවා.ඇත්තටම වැඩ ඒක.❤️

  • @dnsudumenika4737
    @dnsudumenika4737 4 ปีที่แล้ว +254

    කෙල්ලෙක් වුණාම අපිට ඕක ගොඩාක් වැදගත් අයියෙ .ගොඩාක් thanks

  • @siranthahewa9958
    @siranthahewa9958 2 ปีที่แล้ว +7

    මම බය වෙලා හිටියේ මගේ ෆෝන් එක hack වෙලා කියලා ඒත් ඔයාගේ video එක බැලුවට පස්සේ මන් ඒක කරලා බැලුව ඒක වැඩ පට්ටයි අයියේ
    Thanks oyt

  • @shan-s9s
    @shan-s9s 3 ปีที่แล้ว +32

    ගොඩාක් වටින වීඩියෝ එකක් අයියෙ ස්තූතියී✌️😇

  • @dinesruwan994
    @dinesruwan994 4 ปีที่แล้ว +19

    ඔයා ගොඩක් වටිනා වීඩියෝ දන්නෙ ඉමේෂ් ස්තුති නම්බර් එක දෙන්න පුළුවන්ද මම කුවේට ඉන්නේ ඔයාගෙ වීඩියෝ අපිට ගොඩක් වටිනවා

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති අයියේ මේ වගේ වටිනා වීඩියෝ කරනවට බුදු සරණයි මේ වගේ vidio ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @thusharithushari5637
    @thusharithushari5637 4 ปีที่แล้ว +12

    ඔයා කරන video ගොඩක් වටිනවා පුතා ඔයාට බුදු සරණයි !!!!

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +2

      ස්තුතියි

    • @ISIRA_2011
      @ISIRA_2011 3 ปีที่แล้ว +2

      Malli dubai wala pon komada balanne mage pon ekath bala ganna one

  • @Dela425
    @Dela425 ปีที่แล้ว +1

    අයියෙ මන් කොඩ් එක ගහලා බැලුව මට සැකයක් තිබ්බා කවුරු හරි මාව හැක් කරලා ඇති කියලා එක හොයා ගත්තා අයියාට බොහොම ස්තුතියි

  • @seyasadamini969
    @seyasadamini969 4 ปีที่แล้ว +4

    ඔයා අද ලස්සනයි ඔයා ගොඩක් හොදයි ගොඩක් හොද දෙයක් අද ඔයා අපිට කියලා දුන්නේ ගොඩක් ස්තුතියි ස්තුතියි ඔයාට ජය හැමදාම මේ දේවල් ගේන්න සුභ දවසක් ජේසු පිහිටයි

  • @hirunilakshika5130
    @hirunilakshika5130 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ.විඩියෝ එක ගොඩක් පරක්කු වෙලා බැලුවෙ.🥺🥺 මම බයෙ ඉදියේ හැක් වෙලාද කියලා
    අනෙ උදව්වක් ඕනි අයියෙ.🥺 මගෙ වට්ස් ඇප් එකට ස්පෑම් වදිනවා.මට ඔන්ලයින් එන්නම බැහැ 🥺 අලුත් නම්බර් එකත් මාරු කලා එහෙම කලාමත් එනවා.පුළුවන් නම් ස්පෑම් නොවී තියාගන්න පුළුවන් ක්‍රමයක් කියන්න කො

  • @mayurasalinda2879
    @mayurasalinda2879 2 ปีที่แล้ว +2

    Thanks bro video එක ගොඩාක් වැදගත් උනා..තව මේ වගේ විඩියො දාන්න..🤘😍

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 ปีที่แล้ว +5

    සුපිරි පට්ටම පට්ට.... බොහොම ස්තූතියි 🤟❤️

  • @diwyadarshni5967
    @diwyadarshni5967 3 ปีที่แล้ว +11

    Thanks aiye ගොඩාක් වටිනවා 👻💞

  • @Netuu224
    @Netuu224 2 ปีที่แล้ว +5

    Thank you අයියේ ගොඩක් ස්තුතිය

  • @bimashianjalika5772
    @bimashianjalika5772 2 ปีที่แล้ว +5

    Thanx අයියේ , ගෝඩක් වැදගත් ව්ඩ්යෝ එකක් , ♥️

  • @dayangaviduranga9895
    @dayangaviduranga9895 4 ปีที่แล้ว +2

    tenx saho supiri supiri bn. oya dana video valin godak deval dena gaththa ela jaya veva reula kapala lassanayi saho jaya veva

  • @koreandrama8181
    @koreandrama8181 2 ปีที่แล้ว +3

    Aiye mage okkoma hari eth call forwerd kiyl vatenva ethakota phone eka hake velada kiynnko

  • @crizeltamang7320
    @crizeltamang7320 3 ปีที่แล้ว +12

    Thank you for your help stay safe

  • @rosirosi7231
    @rosirosi7231 ปีที่แล้ว +2

    100/ සාර්ථකයි . ගොඩාක් ස්තූතියි 👍👍

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 ปีที่แล้ว +2

    Aiye මේ vedio එකේ තියන විදියට whatsapp hack wela nh kiylth පේනවා නේද. මගේ ඔක්කොම නොට් ෆෝර්වර්ඩ්. ඒ කියන්නෙව් watsapp akth hack වෙලා නෑ නේද අයීයේ. ප්ලීස් reply කරන්නකෝ අයීයේ🥺 🙏

  • @shaniineshika9047
    @shaniineshika9047 2 ปีที่แล้ว +2

    Me vedio eka godak wadagath ayiye.. ayiyata godak pin 🙏 thank you .... ☺️

  • @Dasuwa_K
    @Dasuwa_K 4 ปีที่แล้ว +8

    Kolla රැවුල KAPALA wage. Ela ela
    Lassanai aah

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      😂😂😂😂

    • @TravelingFreedom
      @TravelingFreedom 4 ปีที่แล้ว

      Bokka matath sub 1000k ganna sup ekak danna sub oni aya comet ekak danna. Place dakke na wage Inna epa

  • @chathurikasewwandi5345
    @chathurikasewwandi5345 3 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා අයියේ

  • @samantharohana9162
    @samantharohana9162 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත්

  • @shehankavishka2916
    @shehankavishka2916 4 ปีที่แล้ว +5

    elani haloo patta supiri weddek oyaa sthuthi 💖💖💖

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +1

      Thank

    • @TravelingFreedom
      @TravelingFreedom 4 ปีที่แล้ว +2

      Bokka matath sub 1000k ganna sup ekak danna sub oni aya comet ekak danna. Place dakke na wage Inna epa

    • @TravelingFreedom
      @TravelingFreedom 4 ปีที่แล้ว +1

      @@Akashaya-family Bokka matath sub 1000k ganna sup ekak danna sub oni aya comet ekak danna. Place dakke na wage Inna epa

  • @nethmi6225
    @nethmi6225 2 ปีที่แล้ว +5

    අයියේ ඔයාට ගොඩාක් පින් අයියේ මම ඒක කරල බැලුවා ගොඩාක් thanks 🙏

  • @sasikaldissanayaka4328
    @sasikaldissanayaka4328 3 ปีที่แล้ว +2

    මන් දැන්ම try කරා thanks හොදේ

  • @sugathsenaka8340
    @sugathsenaka8340 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත්👍
    Tnx❤

  • @gaminglahiru46
    @gaminglahiru46 ปีที่แล้ว +2

    Maru aiye ❤️ thawa video oni❤️❤️❤️❤️❤️❤️

  • @isgeek4521
    @isgeek4521 2 ปีที่แล้ว +2

    Godak thanks ayye..matath sakayak thibuna 🙏 thanks ayye 🥰❤️

  • @anubaby7599
    @anubaby7599 3 ปีที่แล้ว +1

    Supiri ayya thank you.🌝, hugak saralawa kiyala dunna.💁🏻‍♀️

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว +2

    Thenk your malliyo budu saranayi devi pihitayi

  • @pujanidarshana9169
    @pujanidarshana9169 2 ปีที่แล้ว +2

    Forwarding unconditional kiyanne ai?

  • @-mahiya3230
    @-mahiya3230 4 ปีที่แล้ว +22

    මචන් මට උබේ වට්සැප් නම්බරය දෙන්න පුළුවන් ද ලොකු හෙල්ප් එකක්

  • @ahinsanipuni
    @ahinsanipuni 2 ปีที่แล้ว +5

    Thank you malli♥️♥️

  • @piyarasenarathne8217
    @piyarasenarathne8217 2 ปีที่แล้ว +1

    Thanx aiye mata oka prayojanawath

  • @Ibadmali
    @Ibadmali 2 ปีที่แล้ว +1

    අය්යෙ මේ upcoming එකක් හදන විදිහ කියලා දෙන්නකෝ අනේ plzzzzzz 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @Ibadmali
      @Ibadmali 2 ปีที่แล้ว +1

      TH-cam එකේ 🥺

  • @r.mlakshanfernando6521
    @r.mlakshanfernando6521 2 ปีที่แล้ว

    Uba patta kollek bn supiri ube video sahoo

  • @lahiru7758
    @lahiru7758 3 ปีที่แล้ว +4

    Eyge phone1k netuwa heck krnn berid aiya ❤️

  • @liyavera7281
    @liyavera7281 2 ปีที่แล้ว

    අයියෙ සිම් එක හැක් වෙලානම් නොමල් කෝල් මැසෙජ් විතරයිද යන්නෙ නැත්තන් එකට හදන සෝෂල් මීඩියා අකව්න්ට්වල එවත් යනවද

  • @tiwanka6160
    @tiwanka6160 2 ปีที่แล้ว +1

    Ayye Mage phone eka vetiylaa thiyanne call forwarding kiyala Vena mokuth vetenna ane Mage phone eka hak velada kiyannako

  • @niroshadamayanthi6226
    @niroshadamayanthi6226 ปีที่แล้ว

    තිබ්බ සැකේ නැති වෙලාම ගියා..thanks

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 4 ปีที่แล้ว +2

    Niyamai aiye welawata labuna uththarayak thks ❤️❤️

  • @shashikalahiru8645
    @shashikalahiru8645 2 ปีที่แล้ว +1

    "Setting interrogation succeeded
    Voice call forwarding
    On all call
    Disabled"
    අයියේ මගෙ ඔහොම එනවා මගේ පෝන් එක හැක් වෙලාද?
    data call, sms call, packet access call.... ඔය වගේ CALL වර්ග අටක් Forwarding කියලා වැටෙනවා.. ඒ ඇයි?

    • @upalijayasinghe8891
      @upalijayasinghe8891 2 ปีที่แล้ว +1

      @Nimesh Academy
      anyyy ow ayye poddak kiyannakoo plzzzzzzzzzzz

    • @shashikalahiru8645
      @shashikalahiru8645 2 ปีที่แล้ว +1

      අනේ බලන්නකෝ මේක ගැන අයියේ..

  • @chathuproduction8795
    @chathuproduction8795 4 ปีที่แล้ว +2

    Call forward කියලා තියෙනවා ඒක හදාගන්නේ කොහොමද

    • @Hello-vn8vy
      @Hello-vn8vy 3 ปีที่แล้ว +1

      මගෙත් තියෙයි.😓😧

  • @savidulakshan1333
    @savidulakshan1333 2 ปีที่แล้ว

    අයියේ මගෙ 4n එක හැක් කරලද බලාගන්න ඕනෙ...අනේ බලාගන්නෙ කොහොමද...4tos එහෙම හැක් කරපු එකා ගනියිද...අනේ පොඩ්ඩක් කියන්නකො හැක් වෙලාද නැද්ද කියලා බලන්නෙ කොහොමද කියලා

  • @rasha261
    @rasha261 3 ปีที่แล้ว +1

    Ane godaaaaaaaak pin aiya hadissima welawaka oya udaw kare

  • @nethmiprarthana5993
    @nethmiprarthana5993 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ ඔයා දෙයියෙක් වැඩටික කරගෙන පරිස්සමෙන් ඉන්න

  • @lhlakmal6728
    @lhlakmal6728 4 ปีที่แล้ว +1

    Anee godak thanks ayiyee..oyata thawath oya wage video hadanna shakthiya lebeewaa.oyata theruwan saranai..🙏🌷

  • @AmilaMilani-vg4su
    @AmilaMilani-vg4su 4 หลายเดือนก่อน

    අයියෙ කෝල් ඔටෝ කට් වෙන්නෙ ඇයි. පැයයි විනාඩි 30න් කෝල් එක කට් වෙනවා. ඒක හදාගන්නෙ කොහොමද

  • @HAgames-su5dk
    @HAgames-su5dk 2 ปีที่แล้ว +1

    අයියේ මගේ call හැකිවෙලා තියෙනවා

  • @dilinithushara3808
    @dilinithushara3808 2 ปีที่แล้ว

    පෝන් එකේ Data ත් තියෙනවා ඒ වුනාට whatsapp වල පොටෝ , වීඩියෝ කිසි දෙයක් යන්නෙ නෑනෙ .... ඒ හැක් වෙලා නිසාද ... අර මේ දවස්වල whatsapp එකට පිටරට කෙනෙක්ගෙ වගේ account එකකින් මැසේජ් එන්නෙ මුදල් ජයග්‍රහණයක් තියෙනවා කියල එහෙම එකක් ආව හැබැයි මං ඒ ලින්ක් එකට නම් ගියේ නෑ ... මෙහෙම වෙන්නෙ ඒක නිසාද 😓අනේ අයියෙ.... ඉක්මනට උත්තරයක් ඕනෙ .....😭😭😭

  • @UR-sn5qz
    @UR-sn5qz 3 ปีที่แล้ว +1

    Wishwasen ahanna balanna puluwan videos godak oya laga thiyenawa

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 ปีที่แล้ว

    අයියේ මගේ 4 n එකේdisplay එක උඩම ත්‍රිකෝනයක වගේ mark එකක් ඇතුලේ data mark එකක් තියෙනවා.අනේ pls මොකක්ද ඒ කියන්නකෝ😭😭😭😭🤕🤕

  • @ravirashminda91
    @ravirashminda91 3 ปีที่แล้ว

    Adooo.. brother godaaak Thanks. Mge mobitel number eka hack wela.. kauda a hack krnne kiyla dangnna puluwnda... please kiynnako.... dialog ekanm not forwarding..

  • @blueweel4906
    @blueweel4906 ปีที่แล้ว

    දැන් මේ හැමෝගෙම ඒවා හැක්වෙලා නෑලු නිමේශ් මල්ලි,,,,ශුවර් එකටම මගෙ එක හැක්වෙලා ඇති,,අඩුගානෙ එකෙක්වත් ඉන්න එපැයි හැක් උන,,,,,,,ඔන්නෝ මගේ,,,,එක ,,හැක්,,හැක් ,,,,වෙ,,,,,,ලා,,,,,,,

  • @Heshyy890
    @Heshyy890 ปีที่แล้ว

    අනේ දන්න කෙනෙක් කියන්න sim එකක් hack කරොත් phone එකේ තියෙන photo එහෙමත් ගන්න පුලුවන්ද 🥺

  • @vindayadilrukshi6122
    @vindayadilrukshi6122 4 ปีที่แล้ว +1

    Godak wadagath vidiyo ekak. You tube eke notification ekak genna ganna bell icon eka click karla tiyenne eth seting parsnyak nisa notification eliyata penne na eka hadaganne kohomada. Anika dwanlod kargatta vediyo dwas 2ki pennane eka hadaganne kohomada

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +1

      TH-cam app eke setting wala notification kiyala ekak ati eken off wela tiyenawa on karaganna ona widiyata

    • @vindayadilrukshi6122
      @vindayadilrukshi6122 4 ปีที่แล้ว

      Setting wala notification kiyala ekak tiyenawa eth wishesha on. Of kiyla ekak nane

  • @nayanataraka4137
    @nayanataraka4137 ปีที่แล้ว

    Malli rata inna කෙනෙකුට p.ekata මෙහෙ කරන්න පුළුවන් ද

  • @sasinilakmali5769
    @sasinilakmali5769 3 ปีที่แล้ว

    Godak wadagath aiya thank you. Aiya me call forwarding unconditionally kiyala watanne nikan neda ?

  • @ChamodiHansana-d2m
    @ChamodiHansana-d2m 10 หลายเดือนก่อน

    අයියේ පෝන් එකම හැක් කරලද කියලා බලන්නෙ කෝමද....
    ඒම කරන්න බැරි වෙන්න අපිට මොනාද කරම්ම පුලුවන්

  • @marcussuraweera4068
    @marcussuraweera4068 2 ปีที่แล้ว

    අයියේ අපේ ගූගල් අකව්න්ට් එක වෙන කෙනෙක් යූස් කරනව කියලා හරි නැත්තම් හැක් වෙලා ද කියලා බලන්න පුළුවන් විදියක් කියන්නකො 🥺හදිස්සි

  • @AnilMahesh-d3z
    @AnilMahesh-d3z ปีที่แล้ว

    උඩින්ම call forwarding කියල වැටෙන්නෙ ඇයි. හැක් වෙලා නිසාද.

  • @sampathanu.bandara7798
    @sampathanu.bandara7798 4 ปีที่แล้ว +1

    යු ටියුබ් එකේ තියෙන වීඩියෝ පෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා දෙන්න .

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      ස්නෑප් ටබ් වගේ ඇප් එකක් ගන්න

  • @geethakumari465
    @geethakumari465 3 ปีที่แล้ว

    අයියෙ 𝒘𝒉𝒂𝒕𝒔 𝒂𝒑𝒑 රිමු කඩන්න පුලුවන්ද කියන්න කො අනිවාරයෙන් රිප්ලයි ඔනි

  • @thisaranikavindya641
    @thisaranikavindya641 2 ปีที่แล้ว

    මට i phone එකක් හැක් වෙලාද නැද්ද කියලා බලාගන්න පුළුවන් video එකක් දෙන්නකෝ

  • @jupi286
    @jupi286 2 ปีที่แล้ว

    මේ ලඟකදි ඉඳන් මගේ ෆෝන් එකේ play store එකේ game එකක ad එකක් play වෙනවා මම මේකේ game ගහන්නෙත් නැතුව අනිත් එක මේකේ වීඩියෝ බල බල ඉද්දී එකපාරට stop වෙනවා, apps ඕපන් වෙන්නෙත් නැ ඇප් එක ඕපන් කරාම ටිකක් වෙලා stuck වෙලා තිබිලා කට් වෙනවා මේක හදාගන්න විදියක් නැද්ද

  • @Kavindyadulashana
    @Kavindyadulashana 6 หลายเดือนก่อน

    Tnx අයියේ ගොඩාක් පින් ❤️🙏 ගොඩක් වටින වීඩියෝ එකක්

  • @chamodicamodi4988
    @chamodicamodi4988 2 ปีที่แล้ว

    Ane aiye godak watin a widiyo ekak ..thanak you 😇🌏❤️❤️❤️

  • @kavindirashmika2524
    @kavindirashmika2524 ปีที่แล้ว

    iPhone ekak eke code eke gahuwama enne. ( Setting interrogation succeeded voice call forwarding on calls disabled) anith eka ( settings interrogation succeeded sms call forwarding)

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @gayanimadhushika6654
    @gayanimadhushika6654 ปีที่แล้ว

    අයියේ මගෙ phone එකේ call එකක් ගත්තම අනිත් කෙනා කියනදේ ඇහෙන්නෙ නෑ ඇයි ඒ. Volume වැඩි කරත් එහෙමයි.. plz help me..🙁🙁

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 ปีที่แล้ว +1

    Thank you very much aiye 😊♥️

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir ปีที่แล้ว

    සුපිරි මල්ලියෝ. ඔහොම යමු පරිස්සමින් ඉන්න

  • @dilishazathauda5667
    @dilishazathauda5667 2 ปีที่แล้ว

    Call forwarding ...kiyala vitharak vatunama aulakda malli.....please.eka parama signal hodata thibila peya 5k vithara sime dekatama eka vera signal nethuva giya.e ayi kiyannako.thamath ekakata signal ave ne.please reply karannako.

  • @imashaalokani2252
    @imashaalokani2252 4 หลายเดือนก่อน

    Sync kynne mkakda. Mge ethana number ekk තියෙනවා

  • @kaveeshagayanjala6216
    @kaveeshagayanjala6216 3 ปีที่แล้ว +1

    Aiye ethakota oka not forward kiyala vatenava kiyanne whats app ehemath hack vela nh kiyana ekada

  • @deshanikumari3691
    @deshanikumari3691 ปีที่แล้ว +1

    Ane aiye kohomada phone eka hack karanna bari wedihata hada ganne kohomada kiyannako plz

  • @DewminiNelusha
    @DewminiNelusha 26 วันที่ผ่านมา

    Thank you aiye .Meka godak watina video ekak

  • @nailart1131
    @nailart1131 4 ปีที่แล้ว

    නිමෙශ් අයියෙ මගෙ ඔක්කොම sms- not forwarding
    ඔය වගෙ ඔක්කොම නොට් ෆොර්වඩින් එත්
    Call kiyana eka forwarding kiynwane ඇයි එ රිප්ලයි එකක් ඔනි 😥😥😥😥😥

  • @Thanunoname
    @Thanunoname ปีที่แล้ว

    Kawda forwoed karaganne kiyala balanna barida ????????? vidiyo ekak daannako

  • @Gampolq-g5t
    @Gampolq-g5t 8 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් විඩියො එකක් අයියේ thank. you

  • @sarangasachintha6703
    @sarangasachintha6703 4 ปีที่แล้ว

    අයියේ මෙකෙන් කියන්නේ 4n එක හැක් කරලා කියලා බලන විදියද නැත්නම් සිම් එක හැක් වෙලා කියලා බලන විදියද? Phone එක හැක් උනාම 4n එකේ වෙන වෙනස්කම් ගැන video එකක් කරන්නකො.

    • @sarangasachintha6703
      @sarangasachintha6703 4 ปีที่แล้ว

      මගේ එක නම් හැක් වෙලා නෑ එත් මගේ 4n එකට අවා 4n එක හැක් කරා කියලා මැසෙජ් එකක්

    • @sarangasachintha6703
      @sarangasachintha6703 4 ปีที่แล้ว

      4n එකේ හදලා තිබුනු whatsapp එකත් ඉබේම log out උනා එහෙම වෙලා මගෙන් password එකක් ඉල්ලුව කලින් එක දෑවට හරි ගියේ නෑ .

  • @roshadisenarathna5805
    @roshadisenarathna5805 3 ปีที่แล้ว

    Aiye apita හැක් කරලද නැද්ද කියලා බලන්න බැරි වෙන විදියට හැක් කරන්න පුළුවන්ද .

  • @prasadkalum9351
    @prasadkalum9351 3 ปีที่แล้ว

    අයියේ voice call not forwoding කියලා විතරනේ එන්නෙ.එතකොට අනිත් ටික දැන්ගන්නේ කොහොමද

  • @shanidilthusha6080
    @shanidilthusha6080 3 ปีที่แล้ว

    Ayiye voice not forward withrak watenw nm hack wela nadda.🙄

  • @sdkmusicstudio4377
    @sdkmusicstudio4377 3 ปีที่แล้ว +1

    අයියෙ call forwarding කියල විතරක් වැටෙනවනම්

    • @imeshaabeywardana3406
      @imeshaabeywardana3406 3 ปีที่แล้ว

      මගෙත් එහෙම වැටෙනවා ඒකට මොකද කරන්නෙ

  • @ratnayakamudeyanse6658
    @ratnayakamudeyanse6658 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පිං අයියේ

  • @indumali1941
    @indumali1941 2 ปีที่แล้ว

    Mata denaganne puluwanda mage boy fndge sim1t mam yawan mzg yn na. Eyage gdrin mzg en ewwa okkom company mzg witramai enne. Plz mata meka hadaganne udaw karanne

  • @KuwCore
    @KuwCore 7 หลายเดือนก่อน

    මල්ලි සමහර ඇප් ඩඋන් ලෝඩ් කරල හැග් කරන්න පුලුවන්ද මම වීඩියෝ එකක් බැලුව ඒ ඇප් ඒක ඩඋන් ලෝඩ් කරල ඔනි කෙනාගේ පොන් එකට ඉන්ස්ටෝල් කරාම ඒ පොන් එකේ කරන හැමදේම බලන්න පුළුවන් කියනව ඒක ඇත්තද මට mj එකක් දාන්න බුදුසරණයි

  • @ayeshasandamali1448
    @ayeshasandamali1448 ปีที่แล้ว

    Thnk you very much,me vidio aka godaak watinawa

  • @pedipkumara7588
    @pedipkumara7588 3 ปีที่แล้ว

    Ayye eka aththatama sarthakai.ගොඩක් ස්තුති.

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Thank you 💕💕

  • @Sanchanasathsarani11
    @Sanchanasathsarani11 2 ปีที่แล้ว

    Voice note forwarded witarane watenne aiye, hacked wela na neda?

  • @prasadkalum9351
    @prasadkalum9351 3 ปีที่แล้ว

    අනේ අයියේ මම මෙ අහන ප්‍රශ්නෙට reply ඕනේ අයියේ මට ඔය කෝඩ් එක dail කරාම එන්නේ voice not forwoding කියලා විතරනේ එත්කොට අනිත් ඒවා hack වෙලාද?

  • @kimedon9884
    @kimedon9884 2 ปีที่แล้ว

    Ane malliyo wena kenekuge pon ekakata. Yawapu poto dilet karaganne kohomada. Wairas ekak yawanne kohomada... Viswasa kamata poto dunnama ewagen autu weda karanawa

  • @WarunaVimukthi-d3m
    @WarunaVimukthi-d3m ปีที่แล้ว

    E code eka gahuwath cl wema kenekt yanawane ethana not forword kiyala pennanne

  • @pathummaduranga4557
    @pathummaduranga4557 3 ปีที่แล้ว

    අපිට බැරිද යාලු වෙන කෙනෙක්ගෙ තියන පොඩි ෆෝන් එකට එන කෝල් sms අපේ ෆෝන් එකත් එන විදියෙ මොකුත් කෝඩ් එකක් නැද්ද යාලූ