How To Check My Whatsapp is Hacked or Not - Nimesh Academy ( 2023 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Subscribe to Nimesh Academy on You Tube
    For official Purposes , Sponsorships & Offers , Contact me
    manilkanimesh23@gmail.com

ความคิดเห็น • 591

  • @NimeshAcademy
    @NimeshAcademy  ปีที่แล้ว +294

    චැනල් එකට අද වෙද්දි subscribe මිලියනයක් ඇවිත් තියෙන්නේ....මම දාන වීඩියෝ බලලා මාව මේ තත්වෙට අරගෙන ආපු හැමෝටම ගොඩක් ස්තුතියි..❤❤

    • @sameerasupunananda9037
      @sameerasupunananda9037 ปีที่แล้ว +4

      My Congratulations Nimesh

    • @Achii814
      @Achii814 ปีที่แล้ว +2

      Congratulations 🎉❤

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว +3

      **congratulations for your 1M**🔥🔥🔥👍👍👍👍

    • @sudutoon6144
      @sudutoon6144 ปีที่แล้ว +2

      live enn

    • @MalithaGKOTM
      @MalithaGKOTM ปีที่แล้ว

      Congratulations !🎉🎊, Nimesh Academy,මම ගොඩක් කාලයක් තිස්සේ ඔයාගේ You Tube Channel එකට දායක වුණේ, එහෙනම් Nimesh Academy Good Luck.👍❤

  • @DinukaRandil-cr9px
    @DinukaRandil-cr9px ปีที่แล้ว +67

    ඇති යන්තම් උබ ආයේ ආවා....උබ නැතුව පාලුවෙන් හිටියෙ😢..❤1M subscribe සුබ පැතුම්❤

  • @MR_ACADEMY
    @MR_ACADEMY ปีที่แล้ว +55

    Congratulations 1M Subscribers Nimesh Aiye💪❤️🇱🇰

  • @softwareboysl
    @softwareboysl ปีที่แล้ว +20

    congratulations අයියෙ පට්ටම ආදරෙයි.. ඔයා 1M ගහනකම් ඔයාට වඩා අපි බලන් හිටිය congratulations බුදුසරණයි අයියෙ ♥️♥️

  • @yasinduchandoopa7253
    @yasinduchandoopa7253 ปีที่แล้ว +10

    හැමදාම අලුත් දෙයක් කියල දෙනවට ස්තූතියි මාමේ 👍👍👍

  • @chandimapremasiriss9938
    @chandimapremasiriss9938 3 หลายเดือนก่อน +2

    අනේ මල්ලි කියල දීපු එක නම් හරිම ලස්සනට ඒක තේරුනා. ගොඩාක් හොඳට ඒක තේරුනා. ගොඩාක් ස්තූතියි බුදු සරණයි

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 ปีที่แล้ว +9

    අනේ ළමයෝ ගොඩක් වෙනස් වෙලා.දකින්නත් සතුටුයි.අහඔු ලෙස දැක්කෙ මෙි වීඩියෝ එක.සුභ පතනවා ජීවිතේ බොහෝ දුර යන්න නොසැලී ,නෙවැටී ජය ගන්න .💐💐❤️❤️

  • @gaymendis7733
    @gaymendis7733 10 หลายเดือนก่อน +3

    ගොඩක් ම පැහැදිලි කියපූ සරල විදිය ඔයාට ජය මල්ලි 🎉🎉

  • @ranjubanju
    @ranjubanju 7 หลายเดือนก่อน +2

    e atheethaya patta aiye issara kale oyage video thama godakma hit wela thibbe oyage tricks ehema use kala godakma thank you hamadetama mata aththatama me youtube channel eka balune awurudu 3k ho 4kata kalin withara wage anthimatama ada thama mata ayemath aiyawa mathak wela baluwe e atheethaya nam patta sundarai pattama dukai

  • @sihinanethu6729
    @sihinanethu6729 ปีที่แล้ว +11

    නියමයි මල්ලි..දිගටම වීඩීයෝ දාන්න ආයෙ 🤙🤙

    • @NimeshAcademy
      @NimeshAcademy  ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි

    • @supunrenuka1303
      @supunrenuka1303 ปีที่แล้ว

      ​@@NimeshAcademy ayiya whtsapp number ewnn puluwan d

  • @ArunaSanjeewa-rp2mt
    @ArunaSanjeewa-rp2mt ปีที่แล้ว +5

    Congratulations අයියා 1M❤️❤️❤️

  • @warunimadhushani8272
    @warunimadhushani8272 ปีที่แล้ว +8

    Congratulations for 1M subscribers ❤️❤
    Keep it up 💪💪

  • @chandimapremasiriss9938
    @chandimapremasiriss9938 3 หลายเดือนก่อน

    මල්ලි ඔයා කරපු පැහැදිලි කිරීම නම් ගොඩක් හොඳට තේරුණා. ගොඩාක් ස්තුතියි. බුදු සරණයි

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 ปีที่แล้ว +3

    සුභ පැතුම් මල්ලි ජයවේවා බුදුසරණයි

  • @Disna-h5s
    @Disna-h5s ปีที่แล้ว +1

    ආය එන්න මල්ලී එකපාරට අතුරුදහන් උනා.ඔයා දැන් ආය අලුත් දේ අපට කියලා දෙන්න.ටික් ටොක් ගැනත් අලුත් දේ නොදන්න දේ කියලා දෙන්නකෝ විශෙසයෙන් .දැන් ඉතින් දිගටම වැදගත් දේ දාන්න.ජයෙන් ජය බුදුසරණයි 💐💞❤️💞🙏🥀

  • @dulaa___03
    @dulaa___03 ปีที่แล้ว +13

    1M Congratulations අයියේ 🤍❤️
    අද විඩියෝ එකත් සුපිරි 💓

  • @rashmika_404
    @rashmika_404 ปีที่แล้ว +5

    Finally ❤ 1M 🎉 GooD luck brother ✌️

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ ปีที่แล้ว +5

    ඔන්න ඔයාවත් 1M වලට ගෙනිච්චා 🖤

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว +1

    Congratulations malli .1 M.
    harima sathutui .api hemadama oyagen igenagaththa boho dewal pehediliwa.

  • @samsaw6000
    @samsaw6000 ปีที่แล้ว +7

    හරිම පැහැදිලි කිරීමක් ❤️

  • @rasangilakmali544
    @rasangilakmali544 ปีที่แล้ว +1

    මගේ phone එකේ developer options වැඩ කරන්නෙ නෑනේ Bulid number touch කරාම no need developer mode has already enabled කියල වැටෙනව ඒත් ගිහින් බලද්දි ඒ option එක නෑ
    Phone එක samsung A2 core😢
    අහ් congratulations 1M ගහුවට හැමදාම videos දාන්න❤

  • @user-V.O9090
    @user-V.O9090 ปีที่แล้ว +4

    1M CONGRATULATIONS ❤

  • @uvindumathisha
    @uvindumathisha 10 หลายเดือนก่อน +3

    Congratulations 1 M ❤🎉

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +4

    Congratulations 1M Subscribers Nimesh Academy 🌠❤️

  • @sanjeewaninehansa29
    @sanjeewaninehansa29 7 หลายเดือนก่อน +1

    Aththatama me vidiyo eka godak watinawa. Therena vidihata kiyala denawa thanks malli thawath mewage vidiyo danna budu saranai oyata

  • @LovelyBlockGame-su9ji
    @LovelyBlockGame-su9ji 17 วันที่ผ่านมา +1

    thank you aiye

  • @manjumunasinghe2789
    @manjumunasinghe2789 ปีที่แล้ว

    Mkda une pahugiya kale.thanks aye awata.congratulations for 1M

  • @snowgirl8228
    @snowgirl8228 ปีที่แล้ว +3

    🎉🎉🎉🎉 congratulations 1M ❤❤

  • @ShehanAvishka-u2b
    @ShehanAvishka-u2b 11 หลายเดือนก่อน +1

    Adarei. Mta onama welawedi video eka hambune. Godak sathuthi sahodaraya 💙

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +2

    අයියෙ imo වල who's online fichur එක ආයෙ අරගන්නෙ කොහොමද කියල වීඩියො එකක් ඉක්මනටම ගේන්නකො🥺,ඒක ආයෙ කවදවත් පෝන් එකට ගන්න බැරිවෙයිද අයියෙ

  • @Vihara_Creations
    @Vihara_Creations ปีที่แล้ว +1

    Suba pathum ...💐
    Godak kalekin😊

  • @ViShAl_LaKsHiThA
    @ViShAl_LaKsHiThA 11 หลายเดือนก่อน +1

    Congratulations nimesh aiya 🤍😍

  • @cinemareview01
    @cinemareview01 11 หลายเดือนก่อน +1

    adee avurudu 4 kata kalin baluve video ekaka dan 1M gahala ne supiri supiri

  • @nimnabro2016
    @nimnabro2016 ปีที่แล้ว +1

    ඔම බැ අයියගෙ ගමන ගැනත් කියමු ඈ sub 1M සුබ පැතුම්

  • @thakshiladilhara9980
    @thakshiladilhara9980 ปีที่แล้ว +2

    Congratulations 🎉❤

  • @Gagunimanikk6
    @Gagunimanikk6 ปีที่แล้ว

    අයියෙ ගොඩක් පිං . ගොඩක් ආදරෙයි . ඉළග ආත්මෙ හොද තැනක ඉපදෙන්න ඔනි

  • @RasinduJayasinghe-o7e
    @RasinduJayasinghe-o7e หลายเดือนก่อน +1

    Thanks ayye💟❤

  • @Some_1959
    @Some_1959 26 วันที่ผ่านมา

    කාලයක් මහන්සියෙන් කරගෙන ආපු චැනල් එකක් මේ විදිහට අතඇරල දාන්න එපා අයියේ . චැනල් එක මතක් වෙලා ආවෙ අවුරුදු 2කකට විතර පස්සෙ

  • @ashikinuwi2496
    @ashikinuwi2496 5 หลายเดือนก่อน +1

    Thanks you aiye 💖

  • @Facher-d1y
    @Facher-d1y 4 หลายเดือนก่อน

    Man oyage channel eka balanna gatte 10k vala idan sathutui avurudu ganakin dkkama 1M thiyeddi🎉

  • @subaharmiges4288
    @subaharmiges4288 หลายเดือนก่อน +1

    Thank you ayye

  • @tharushithewanthi9320
    @tharushithewanthi9320 11 หลายเดือนก่อน +1

    Thanks aiye onama wela tibba video ekak 🥹💗

  • @RuwanNilantha-cj1ti
    @RuwanNilantha-cj1ti 20 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතිය අයියේ ❤

  • @VenuriGimhani
    @VenuriGimhani 3 หลายเดือนก่อน +1

    Thanks ayiyee😊

  • @g.m.s.dharmakeerthi7493
    @g.m.s.dharmakeerthi7493 ปีที่แล้ว +4

    පුතා , ඔයාගෙ මේ වීඩියෝ එක පැහැදිලි මදි කියලා හිතනවා. තමන්ගේම whatsapp ගිණුම device කීපයකින් බලන්න හදාගන්න පුලුවන් නිසා linked device වලට ඒවා පෙන්වනවනේ.
    පුතා 1 million subscribe පසු කිරීම ගැන බෙහෙවින්ම සතුටුයි. සුභ පැතුම් ..!

    • @rashansamarathunga6858
      @rashansamarathunga6858 11 หลายเดือนก่อน

      ae kiyanne mekata wada hak karana dewal thiyenawada

  • @roshankumara7843
    @roshankumara7843 ปีที่แล้ว

    මොකද උනේ හුග දවසකින් විඩියෝ එකක් දැම්මේ නැනේ ..දිගටම කරගෙන යන්න .ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා පැහැදිලිව කියලා දෙනවා

  • @pushpakumara2960
    @pushpakumara2960 5 หลายเดือนก่อน +1

    Thenks 🙏🙏🙏

  • @Boysonly147
    @Boysonly147 3 หลายเดือนก่อน +1

    Nimesh ayye,
    Samsung walathiyena sysdump eke thiyena battery saving mode eka wage mode ekak oppo phone wala nedda e gana video ekak karannako 😢 please please please 🙏🏻😓🥺

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 10 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි ඔයාට ගොඩක් isthuthi බුදු සරනයි

  • @methujathilakarathna1838
    @methujathilakarathna1838 ปีที่แล้ว +2

    Congratulations on 1M Subs ❤😮

  • @ALOKATECHSL
    @ALOKATECHSL ปีที่แล้ว +1

    Congratulation ayye ❤️‍🔥1M subscribe ✔️

  • @thilinidilhani-wp9vw
    @thilinidilhani-wp9vw 8 หลายเดือนก่อน

    ඔයාගේ මේ වීඩියෝ එක බලල මම අද බේරුනා.මාව හැක්වෙලා තිබුණේ.

  • @shashinidimalka8331
    @shashinidimalka8331 ปีที่แล้ว +3

    Congratulations 1M 🎉❤❤

    • @NimeshAcademy
      @NimeshAcademy  ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි

  • @UpulMaduranga-h2h
    @UpulMaduranga-h2h 8 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක් 🔥

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs ปีที่แล้ว +1

    මම අවුරුදු දෙකක් චැනල් එක කරනවා 😥 මට ස:බ් පන්සීයට යන්න පුන්චි උදව්වක් දෙන්නකෝ 💔 💔 😥.

  • @BIDU_page
    @BIDU_page 22 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියී.....

  • @roshanperera9050
    @roshanperera9050 ปีที่แล้ว

    කොහෙද පුතා ගිහිල්ල හිටියේ හරිම සතුටුයි නැවත ආවට බුදු සරණයි

  • @user-ue3rz
    @user-ue3rz ปีที่แล้ว +1

    Thank you ❤️❤️❤️❤️

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b ปีที่แล้ว

    Oyage videos wage hari yanne nehe malli wena videos wala kiyana dewal thanks malli petiyo bs dp parissamin inda thawath video ekak balan innawa

  • @manke7562
    @manke7562 9 หลายเดือนก่อน

    Congratulations son ❤❤❤

  • @jagathbandara9191
    @jagathbandara9191 ปีที่แล้ว +1

    Thanks malli theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamathkachandupa6596
    @chamathkachandupa6596 ปีที่แล้ว +1

    Congratulations Brother..❤

  • @chamindusuneth
    @chamindusuneth ปีที่แล้ว +1

    Congratulations 1m subscribers 🎉🔥

  • @gamingneha9627
    @gamingneha9627 11 หลายเดือนก่อน

    තැන්ක්ස් අයියෙ මේ වගේ විඩියෝ දෙනවාට....

  • @sihinanethu6729
    @sihinanethu6729 ปีที่แล้ว +2

    Congratulations 1M vlata 🎉🎉🎉🎉

    • @NimeshAcademy
      @NimeshAcademy  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @Sudarisewwandi
    @Sudarisewwandi หลายเดือนก่อน

    Thanks brother ❤️🙏

  • @mithunimithuni2107
    @mithunimithuni2107 ปีที่แล้ว +1

    Screen video hadana vidiha kiyala dennako aiye ❤️❤️🤗🙈

  • @nil_kirilli_
    @nil_kirilli_ 2 หลายเดือนก่อน

    Aye Awa Neda 🙂💙

  • @diluphotography
    @diluphotography ปีที่แล้ว

    Aiya online salli hoyana kramayak genako. loku udauwak❤️.oyage video serama mata hari giya weda karath aeke sishwsa hinda man meka genna kiuwe❤️

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +1

    Good video ❤❤

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage 7 หลายเดือนก่อน

    අයියා ඔයා ගොඩක් පැහැදිලි ව කියලා දුන්නා ❤❤❤❤❤❤

  • @OshadiNawodya-o2o
    @OshadiNawodya-o2o หลายเดือนก่อน

    Thankiu aiya ❤

  • @ImashiDilasha-pe3ms
    @ImashiDilasha-pe3ms 3 หลายเดือนก่อน

    අනෙ හොදට තෙරැනා අයියේ ❤

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +1

    1M Congratulations bro

  • @chamothlakshan-el3yz
    @chamothlakshan-el3yz 3 หลายเดือนก่อน

    Thanks Aiye😊❤

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath ปีที่แล้ว +1

    කලකින් අයියේ ව දැක්කෙ ඇයි අයියේ ඔයාට මෙච්චර දවස් කියෙ video ගෙන්න ❤

  • @sanjithranga7664
    @sanjithranga7664 ปีที่แล้ว +1

    ඔක ඔය whatsapp එකෙන්ම දෙන එකක් නේ මාත් පාවිචි කරනෝ computer එකෙන් whatsapp පාවිචිචි කරන්න😊

  • @dcthirimanne7657
    @dcthirimanne7657 ปีที่แล้ว

    Congratulations son thanks

  • @liyostudio8112
    @liyostudio8112 ปีที่แล้ว

    Congratulations nimesh ayya 🎉

  • @shiromiweerakoon
    @shiromiweerakoon 27 วันที่ผ่านมา

    Maru maru maruma maru ayye ❤

  • @RuwanMihiranga
    @RuwanMihiranga หลายเดือนก่อน

    Phrk mchn❤

  • @palithajmpjayasinghe8099
    @palithajmpjayasinghe8099 11 หลายเดือนก่อน +1

    කොහොමද අයියේ පෝන් එකකින් ගේම් එකක් ගහපුවම තවත් පෝන් එකකට මැසේජ් එකක් යන්නේ

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +1

    ඉතාම වට්නා නිව්ස් එකක් මල්ලී ගුඩ්ලක් ❤❤❤👌

  • @tekshannimesha3137
    @tekshannimesha3137 7 หลายเดือนก่อน

    Congratulations aiye 1m subscribers❤❤❤❤

  • @samanthabandara2742
    @samanthabandara2742 8 หลายเดือนก่อน

    අනේ thank you අයියේ අපේ අයියා 4න් එක හැක් කරලා තිබ්නේ මේක බලලා ඒක අයින් කරනවා ❤❤

  • @sanchanamadushanka-p1p
    @sanchanamadushanka-p1p ปีที่แล้ว +1

    uba den godak wenas wela bn

  • @SS-vs2st
    @SS-vs2st ปีที่แล้ว +4

    Congratulations මල්ලි 1M subscribers ❤️👍🙂

  • @upuli7528
    @upuli7528 ปีที่แล้ว

    Harima pahadili. Thank you

  • @UpulRanjan-c1d
    @UpulRanjan-c1d 8 หลายเดือนก่อน

    Thanks Nimesh

  • @AUR_MAXgohomegota
    @AUR_MAXgohomegota ปีที่แล้ว

    Congratulations ...👌

  • @sanwusanwu
    @sanwusanwu 8 หลายเดือนก่อน

    Mama 2022 hari 21 hari eddi mathaka hatiyata thibbe 14 k ganak
    Dan miliyana yth pannala ❤️
    Sathutuyi godak ❤️

  • @ffdagaya123
    @ffdagaya123 ปีที่แล้ว +2

    Goda kalekin 💗💗💗💗

    • @NimeshAcademy
      @NimeshAcademy  ปีที่แล้ว

      ඉගෙන ගන්න වැඩ වගයක් තිබ්බා එක නිසා වීඩියෝ දාන්න බැරි උනා...

  • @abeethachamod2960
    @abeethachamod2960 ปีที่แล้ว

    Congratulations අයියා

  • @diyunuwalk
    @diyunuwalk ปีที่แล้ว

    Congratulations 1M🎉🎉

  • @DishanthiKumari-f3e
    @DishanthiKumari-f3e 2 หลายเดือนก่อน

    ❤️ thank you👍

  • @shashikadissanayaka1085
    @shashikadissanayaka1085 ปีที่แล้ว

    Congratulations nimesh ❤️

  • @MindWise1234
    @MindWise1234 ปีที่แล้ว +1

    Congratulations 1M❤️‍🩹🥰

  • @SasidiNimhara
    @SasidiNimhara 7 หลายเดือนก่อน

    Thank aiyaa...godak vatinava me video eka

  • @gucciboy4009
    @gucciboy4009 ปีที่แล้ว

    Congratulations Ayye ❤🎉

  • @gaweshdilshan7840
    @gaweshdilshan7840 ปีที่แล้ว

    nimesh oyage chanel ek blnna gatthe 100k idala subscribe krla 1M wlta congrats ❤