වොයෙජර් 1 එවපු අභිරහස් පණිවිඩය. Strange Signals From Voyager 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น •

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +8

    ආයුබෝවන් මමත් ආවේ සුපිරි වීඩියෝ එකක් බලන්න

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน

    • @Taradio-u2x
      @Taradio-u2x 9 หลายเดือนก่อน

      @@nodutulokayaastronomy @nodutulokayaastronomy ඔයාට ස්තූතියි. වොයෙජර් යානය තවත් වසර කීයක් සක්‍රීය තියේවිද ?. වොයෙජර් යානයේ විකිරණශීලී සමස්තානික ජනක යන්ත්‍ර ආරෝපණය වෙනවාද ? ආරෝපණය වෙනවනම් ඒ කොහොමද ? වොයෙජර් යානයට බැටරි තිබේද ? තියේනම් ඒවා තවමත් සක්‍රීය වී තියෙන්නේ කොහොම ද ? වොයෙජර් යානය අදික වේගයෙන් ගමන් කරන්නේ කොහොමද ?( මන් අහන්නේ රොකට් එකක් වගේ තාපය පිටකරලද ) මෙච්චර පරණ යානයක් සතුව මේ තරම් දිගු සම්ප්‍රේෂණ හැකියාවක් වෙන්නේ කොහොමද ? මේ වලටත් රිප්ලයි එකක් දෙන්න. මම දන්නැති නිසා අහන්නේ

  • @namalmadusanka8580
    @namalmadusanka8580 9 หลายเดือนก่อน +3

    pahadili kirima nam supiriy ayye. good luck.♥️♥️♥️.

  • @rajindragayan5276
    @rajindragayan5276 9 หลายเดือนก่อน +4

    කාලෙකට පස්සේ විශ්වයේ වීඩියෝ එකක්...මරු ❤❤

  • @ThusithaKumara-xh6us
    @ThusithaKumara-xh6us 9 หลายเดือนก่อน +9

    නොදුටු ලොකය ම්න් බලන්නෙ 2016 ඉදන් මට නම් මෙකට ගහන්න වෙන යුටුබ් චනෙල් එලක් නැ❤❤❤❤

  • @sheni6004
    @sheni6004 9 หลายเดือนก่อน

    ස්තුතියි

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 9 หลายเดือนก่อน +3

    Thank you for the video.👍❤🤗🌌

  • @darkatomgaming541
    @darkatomgaming541 9 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එක❤️

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน

      thanks

    • @Taradio-u2x
      @Taradio-u2x 9 หลายเดือนก่อน

      ​@@nodutulokayaastronomyමේ සහෝදරයා ඔයා කියන විදියට මේ චන්ද්‍රිකාවට ආලෝකයේ වේගයෙන් පෘථිවිය දෙසට එන්න පුළුවන් ද ? මම අහලා තියෙන්නේ ආලෝකේ වේගයට මිනිසා හදපු වස්තුවකට ලගා වෙන්න බෑ කියලා. එහෙම පුළුවන් නම් ඒ වොයෙජර් යානයට විතරද ? නැත්තම් වෙනත් දෑ තියේද මිනිසා හදපු ආලෝකේ වේගයට යන්න පුළුවන් ?. රිප්ලයි දෙන්න

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 8 หลายเดือนก่อน +1

    පිටසක්වල ජිවින්ගෙන් කෙස් වෙන්න පුළුවන් 😢😮😮

  • @ClashGamers.
    @ClashGamers. 9 หลายเดือนก่อน

    Patta❤❤❤❤

  • @indikapriyadarshani6861
    @indikapriyadarshani6861 6 หลายเดือนก่อน

    මේ චැනල් එක පට්ට

  • @jdtravel178
    @jdtravel178 9 หลายเดือนก่อน +1

    Keep it up Brother ❤

  • @maheshpubudu7246
    @maheshpubudu7246 9 หลายเดือนก่อน

    Great, first comment magen ❤

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 9 หลายเดือนก่อน +1

    අප සෞරග්‍රහ මණ්ඩලයේ මැද සිට කෙළවරට කෙතරම් දුරක් තියනවද ? ආලෝක වර්ෂයකට හරියටම තියන දුර කොච්චර ද?

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน +1

      1. පෘතුවියේ සිට සූර්යාට ඇති දුර මෙන් ලක්ශ ගුනයක්.
      2. කිලෝමීටර් ට්‍රිලියන 9ක්.

  • @s.l.amilamadurangas.l4533
    @s.l.amilamadurangas.l4533 9 หลายเดือนก่อน

    Good video

  • @hirushianjana6026
    @hirushianjana6026 9 หลายเดือนก่อน +1

    පාර්ක් සොලර් යානාවට මොකද උනේ. විඩියෝ එකක් ඔනේ

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน +1

      එය තම කක්ෂය සුර්යාගේ අසලින්ම යන ලෙස සකස් කරගනිමින් සුර්යා වටා කක්ෂගත වෙනවා.

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 9 หลายเดือนก่อน +2

    වොයෙජර් යානාව අභ්‍යාවකාශට යැවිම පෘථිවියට අනුව වසර 50 වුවත්. එය අභ්‍යාවකාශට ගිය විට එම කාලය අඩුයි නේද..
    පෘථිවි වර්ෂ50 ගියත් අභ්‍යාවකාශ ට අනුව එය වසර 10 පමණ වුවහොත් වොයෙජර් යානාව තවත් කාලයක් ඉදිරියට යාවි නේද..

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน +2

      එවැනි ව්ශාල කාල වෙනසක් සිදුවන්නේ නැහැ.

  • @Taradio-u2x
    @Taradio-u2x 9 หลายเดือนก่อน +2

    මේ සහෝදරයා ඔයා කියන විදියට මේ චන්ද්‍රිකාවට ආලෝකයේ වේගයෙන් පෘථිවිය දෙසට එන්න පුළුවන් ද ? මම අහලා තියෙන්නේ ආලෝකේ වේගයට මිනිසා හදපු වස්තුවකට ලගා වෙන්න බෑ කියලා. එහෙම පුළුවන් නම් ඒ වොයෙජර් යානයට විතරද ? නැත්තම් වෙනත් දෑ තියේද මිනිසා හදපු ආලෝකේ වේගයට යන්න පුළුවන් ?. රිප්ලයි දෙන්න

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน +2

      වැරදි වටහාගැනීමක්, මා පැවසුවේ ආලෝකයේ වේගයෙන් පැමිනියත් යනුවෙන්. එසේ පැවසුවේ මෙය පෘතුවියේ සිට මොන තරම් දුරකින් පසුවෙනවාද යන්න ගැන අදහසක් ලබාදීමට.

    • @Maths.123
      @Maths.123 4 หลายเดือนก่อน

      වොයේජර් 1 හි වේගය
      පැයටකිලෝමීටර් 70000
      තප්පරයටකීලෝමීටර් 19 විතර පොඩී
      ආලෝකයේ වේගය කියන්නේ
      තප්පරයට කිලෝමීටර් 300000 ආසන්න
      දෙලක්ෂ අනූනමදාහක් විතර
      ලොකු වේගයක්

    • @Taradio-u2x
      @Taradio-u2x 4 หลายเดือนก่อน

      @@Maths.123 thanks bn

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👍👍👍

  • @chalith177
    @chalith177 9 หลายเดือนก่อน +1

    වොයිජර් යානය සිග්නල් එවද්දි ඒවා පෘථිවියම ඒම් කරලා අපිට විතරද එවන්නෙ ? එහෙම නැත්තං වටේටම යවනවද 🤔

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน

      වොයේජර් යානාවේ ඇන්ටනාව පෘතුවිය දෙසට ඉලක්ක කර පවතින්න ඕනේ, ඒ විසින් එවන සිග්නල් පෘතුවියට ලැබෙන්න.

  • @Ruwannnnn
    @Ruwannnnn 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @BinaraGta
    @BinaraGta 9 หลายเดือนก่อน +1

    ඕක නාකි වෙලා ඒකයි ඔය🦉

  • @Taradio-u2x
    @Taradio-u2x 9 หลายเดือนก่อน +1

    නාසා එක මේ දෝෂය නිවැරදි කරාම හෝ ඒ උත්සහයන් ගැන වීඩියෝ එකක් දාන්න

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @Taradio-u2x
      @Taradio-u2x 9 หลายเดือนก่อน

      @@nodutulokayaastronomy ඔයාට ස්තූතියි 🌙✨️. වොයෙජර් යානය තවත් වසර කීයක් සක්‍රීය තියේවිද ?. වොයෙජර් යානයේ විකිරණශීලී සමස්තානික ජනක යන්ත්‍ර ආරෝපණය වෙනවාද ? ආරෝපණය වෙනවනම් ඒ කොහොමද ? වොයෙජර් යානයට බැටරි තිබේද ? තියේනම් ඒවා තවමත් සක්‍රීය වී තියෙන්නේ කොහොම ද ? වොයෙජර් යානය අදික වේගයෙන් ගමන් කරන්නේ කොහොමද ?( මන් අහන්නේ රොකට් එකක් වගේ තාපය පිටකරලද ) මෙච්චර පරණ යානයක් සතුව මේ තරම් දිගු සම්ප්‍රේෂණ හැකියාවක් වෙන්නේ කොහොමද ? මේ වලටත් රිප්ලයි එකක් දෙන්න. මම දන්නැති නිසා අහන්නේ

    • @Taradio-u2x
      @Taradio-u2x 9 หลายเดือนก่อน

      @@nodutulokayaastronomy @nodutulokayaastronomy ඔයාට ස්තූතියි. වොයෙජර් යානය තවත් වසර කීයක් සක්‍රීය තියේවිද ?. වොයෙජර් යානයේ විකිරණශීලී සමස්තානික ජනක යන්ත්‍ර ආරෝපණය වෙනවාද ? ආරෝපණය වෙනවනම් ඒ කොහොමද ? වොයෙජර් යානයට බැටරි තිබේද ? තියේනම් ඒවා තවමත් සක්‍රීය වී තියෙන්නේ කොහොම ද ? වොයෙජර් යානය අදික වේගයෙන් ගමන් කරන්නේ කොහොමද ?( මන් අහන්නේ රොකට් එකක් වගේ තාපය පිටකරලද ) මෙච්චර පරණ යානයක් සතුව මේ තරම් දිගු සම්ප්‍රේෂණ හැකියාවක් වෙන්නේ කොහොමද ? මේ වලටත් රිප්ලයි එකක් දෙන්න. මම දන්නැති නිසා අහන්නේ . Plz

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 9 หลายเดือนก่อน +2

    ❤😊🎉

  • @BinaraGta
    @BinaraGta 9 หลายเดือนก่อน +2

    ඔන්න ඕක විසික්කල දාලා අලුත් එකක් යවන්න තියෙන්නේ ඔය වගේ මිලියන ගානක් විශාල poweful එකක් යැව්වනම් ඉවරයි නෙ🦉

  • @malithpriyankara2854
    @malithpriyankara2854 9 หลายเดือนก่อน +1

    Sankiyatha paniwidayak woyajer yanayata euwe kawuda😊

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน

      හොදින් වීඩියෝ එක බලන්න.

  • @sugathpathirana
    @sugathpathirana 9 หลายเดือนก่อน

    40 year komamada panivida gannae?godak dura thiyanne

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน

      ලොව පුරා ඉදිරිකර තිබෙන ගැඹුරු අභ්‍යවකාශ ජාලය හරහා තමයි පෘතුවියට වොයෙජර් යානාවෙන් පණිවිඩ ලැබෙන්නේ. ඒ සඳහා වොයෙජර් යානාවේ ඇන්ටනාව පෘතුවිය දෙසට ඉලක්ක කොට තිබිය යුතුයි. සඥාවන ලැබෙන්නේ ආලෝකයේ වේගයෙන්. එම නිසා පැය 22කින් පෘතුවියට ලැබෙනවා පණිවිඩය.

  • @AdmiringJungleWaterfall-rc6sx
    @AdmiringJungleWaterfall-rc6sx 9 หลายเดือนก่อน +1

    මු තරම් නයි අරින එකෙක් ලොවෙත් නැ

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน

      අභිරහස් පනිවිඩය තමයි,
      ඒ විසින් පෘතුවියට එවන කිසිවෙකුට තේරුම් ගත නොහැකි ද්වීමය කේත සග්නාවන්.

  • @nimalrathna2586
    @nimalrathna2586 9 หลายเดือนก่อน

    ඕක හදන්න පුලුවන් චිචී කුමරුවන්ට විතරයි.

  • @CrazyGamerSL100K
    @CrazyGamerSL100K 9 หลายเดือนก่อน +1

    😀

  • @Taradio-u2x
    @Taradio-u2x 9 หลายเดือนก่อน +1

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน

    • @Taradio-u2x
      @Taradio-u2x 9 หลายเดือนก่อน

      @nodutulokayaastronomy ඔයාට ස්තූතියි. වොයෙජර් යානය තවත් වසර කීයක් සක්‍රීය තියේවිද ?. වොයෙජර් යානයේ විකිරණශීලී සමස්තානික ජනක යන්ත්‍ර ආරෝපණය වෙනවාද ? ආරෝපණය වෙනවනම් ඒ කොහොමද ? වොයෙජර් යානයට බැටරි තිබේද ? තියේනම් ඒවා තවමත් සක්‍රීය වී තියෙන්නේ කොහොම ද ? වොයෙජර් යානය අදික වේගයෙන් ගමන් කරන්නේ කොහොමද ?( මන් අහන්නේ රොකට් එකක් වගේ තාපය පිටකරලද ) මෙච්චර පරණ යානයක් සතුව මේ තරම් දිගු සම්ප්‍රේෂණ හැකියාවක් වෙන්නේ කොහොමද ? මේ වලටත් රිප්ලයි එකක් දෙන්න. මම දන්නැති නිසා අහන්නේ.plzzz

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน +1

      @@Taradio-u2x එය සක්‍රීයව පවතින්නේ තවත් වසර කිහිපයයි. එම ජනක යන්ත්‍රය ආරෝපනය වීමක් වෙන්නේ නැහැ. සම්ස්තානික ක්ශ්යවී යම්න් එහි බලශක්තිය පිරිහීයමින් පවතිනවා. අභ්යවකාශයේ වේගයෙන් ගමන් කරන්න රොකට් එන්ජිමක් අවශ්ය නැහැ, අභ්යවකාශයේ යානාවක වේගයට බලපෑම් කරන්න පුලුවන් වාතය වැනි ප්‍රතිරෝදී දේවල් නැහැ. එම නිසා අභ්යවකාශයට විසිකරපු වේගයෙන්ම ගමන් කරනවා. සග්නාවන් ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන්, එම නිසා එහි ඇන්ටනාව පෘතුවියට එල්ල කොට එවන සග්නාවන් ආලෝකයේ වේගයෙන් ලැබෙනවා. පෘතුවියේ ගැබුරු අභ්යවකාශ ජාලයට ඒවා ග්‍රහනය කරගන්න පුලුවන්.

    • @Taradio-u2x
      @Taradio-u2x 9 หลายเดือนก่อน

      @@nodutulokayaastronomy ස්තූතියි සහෝදරයා

  • @SenuraHansamal-im1yy
    @SenuraHansamal-im1yy 9 หลายเดือนก่อน

    මන් තමා මුලින්ම බැලුවේ ❤❤😂

  • @shafrin1398
    @shafrin1398 9 หลายเดือนก่อน

    01 එක

  • @PasinduSandeepa-z5t
    @PasinduSandeepa-z5t 9 หลายเดือนก่อน +1

    Abirahas paniwide kiynkm blnn hitiya mn

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน

      අබිරහස් පනිවිඩය තමයි වොයේජර් 1 යානාව විසික් පෘතුවියට එවපු ද්වීමය කේත සග්නාවන්. ඒවා මොනවද කියන්න කවුරුත් දන්නේ නැහැ.

  • @buddhikachamara
    @buddhikachamara 9 หลายเดือนก่อน +1

    එකම දේ කියවනවා නේ වේලාව යන්න.

  • @pushpakumari2822
    @pushpakumari2822 9 หลายเดือนก่อน +1

    අපි මේ පෘථිවිය හැරගිය දිනක් වෙනතෙක් වොයෙජර් යානා තනියම විශ්වය තරනය කරාවි....

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน

      ow

    • @jeewaka59
      @jeewaka59 9 หลายเดือนก่อน

      එතරම් කාලයක් ඒක තියෙන්නේ නෑ....

    • @Rtpa-b7h
      @Rtpa-b7h 8 หลายเดือนก่อน

      ​@@jeewaka59ow e atule gabada karala thiyana nyashtika shaktiya karamayen hina wemin yanawa

  • @SharkRoads
    @SharkRoads 9 หลายเดือนก่อน +7

    Golder record එක දැක්කම මට ගොඩක් දුක හිතුනා 😢
    අපි මිනිස් වර්ගයාට කවදා හරි මේ ලොකය දාලා යන්න වෙනවනේ කියලා මතක් උනාම 🚶

  • @MPG987
    @MPG987 9 หลายเดือนก่อน

    මොකක්ද එව්ව අභිරහස් පනිවිඩය . 🤔 පැහැදිලි නැ නෙ 🤔🤔

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  9 หลายเดือนก่อน +1

      තේරුම් ගත නොහැකි ද්වීමය කේත වලින් එවන සඥාවන්

    • @MPG987
      @MPG987 9 หลายเดือนก่อน

      @@nodutulokayaastronomy thanks for your reply 🤜🤛

  • @asokabandara1061
    @asokabandara1061 9 หลายเดือนก่อน +2

    🤔🤔🤔🤔🤔🤔

  • @AloneWolfCrypto
    @AloneWolfCrypto 9 หลายเดือนก่อน

    Boru danne ai ban mechchara

  • @kapilakalinga9725
    @kapilakalinga9725 9 หลายเดือนก่อน

    මූට පිස්සු

  • @LaksmanJayakodi-cc2zb
    @LaksmanJayakodi-cc2zb 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ishipieris4602
    @ishipieris4602 9 หลายเดือนก่อน +2

    ❤❤❤