Aniwaryanma me anduwa rata goda gannawa apita viswasai me anduwa ekka thamsi spi mn rata inne mage gadara aya gahapu kathire eatinakama mahamerak tharam watinawa jana pathi thumani rata goda ganimata oba thumata shakthiya dahiriya labewa tharuwan saranai siyalu daviyange arkshawa labewa 🙏🙏🙏❤❤❤
පුතේ තාත්තා ජනපති උනාට පාඩමක් ඉගන ගන අතපය වෙහෙසලා හමිබ කරන්න තාත්තා නැති දවසටත් එයාගේ ගරැත්වය රකිමු
ගහපු කතිරේ ගැන හරිම සතුටුයි👋
හොරෙක් නොවුන ගරු ජනාධිපති🙏 තාත්තාගේ, රටට බරක් නොවූ ආදරණිය පුතනුවනි ❤ ජාතියක් වශයෙන් ඔබ ගැන හරිම ආඩම්බරයි👍
අනිවාර්යයෙන් ආඩම්බරයක් රටටම 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඒ ආදරණීය බිරිඳත්,සෙනෙහෙබර පුතුන් අපේ රටට වාසනාවන්.
ඇත්තෙන්ම අපේ රට හදන්න අනුර සහෝදරයා සෑහෙන්න මහන්සි වෙනවා හරිම ආදරෙයි අනුර සහෝදරයා ඔබට ජේසු පිහිටයි
ඉතා මැනවින් ඇත්ත ප්‍රකාශ කලාට ඔයාට බොහොමත් ස්තූතියි
ඉතාමත් ආදර්ශමත් චරිතයන් . නිහතමානි ජනාධිපති තුමාටත් පවුලේ සැමටත් තෙරැවන්සරනයි!
අනුර මැතිතුමාට රටට ජයවේවා
ආදරණීය නායකයෙක් . ඒකයි පුතාට කියල විශේෂ වරප්‍රසාද නැත්තේ. එයා රටේම ප්‍රජාවගේ නායකයා. ජයෙන් ජයම වේවා ආදරණීය නායක සහෝදරයා .
මඩ ගහන එක පුරුද්දක් අපි යන ගමන පරිස්සමින් ගියාම හරි සතුටුයි ගහපු කතිරය ගැන ජනාධිපති තුමනි ඔබ තුමාට ස්තුතියි රට ගැන ජනතාව වෙනුවෙන් අනාගත දරුවන් වෙනුවෙන් වෙනුවෙන් දරන මහන්සිය අගය කරමි හදවතින්ම මාලිමාවට ජය වේවා
මේ සැරේ චන්දන් පත්වුනේ හරිම සුදුසුම පුද්ගලයා අනුර දිසානායක තුමා දැයේ පිනට පහල වූ නායකයා දිගු කාලයක් මේ රටේ දුෂණය වෙනුවෙන් සටන් කරන්න ශක්තිය ත් බලයත් ලැබේවා දෙවි පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏
එල බ්රෝ.....සුපිරි කතාව....
ජයවේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
මහජන මුදලින් ජීවත් වෙනවට වඩා තමන්ගේ රැකියාවෙන් ලැබෙන මුදලින් ජීවත් විම ගරුත්වයක් මෙතෙක් නොදැකපු දෙයක් තමයි කිසිම දේශපාලකයෙකුගේ පුතෙක් හෝ දුවෙක් රස්සාවක් කරනවා ඇත්තටම මාලිමාව කිසිම මන්ත්‍රීවරුන්ගේ දරුවන් රස්සාවක් නොකර ඉන්නේත් නෑ තමන්ගේ ම මුදලින් ජීවත වෙන්න උගන්නපු ලමයි මාලිමාව ට ජයවේවා ❤️❤️❤️❤️
Gampahin Api Janadipathi Thuma Samaga.Jayawewa Malimawata ADAREI ♥️🙏🙏
පුතේ ඔයාට රටම ආදරෙයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුර මැතිතුමාට ජයවෙිවා අපි හැමදාම ඔබ සමගයි ❤❤❤❤ බුදු සරනණයි
අපි ජනපතිට ගරු කරනවා අවංක තාත්තා කෙනෙක් ❤❤එකඊ වෙනස 👏👏🙏🙏👍
අනිවාර්යයෙන් ape pane thiyene kan ape ජනාධිපති තුමා we rakinewa සහෝදර ❤❤❤❤❤❤❤❤❤
Good thoughts, Congratulations
Really respect our president
අපි ඔබටමයි ජයවෙවා
පිය පුතු දෙදෙනා ටම ජය පතමි
Ape janadipatutumata jyawewa tatthata barak nodena putek subapatum atumata subama suba aluth awruddak wewa ❤❤
සුපිරි.කතාවජයවෙිවා.❤❤❤❤❤
අපේ රත්තරන් ජනාධිපතිතුමාට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි මේ වීඩියෝ කරන ඔබතුමාටත් සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤
අපි ඉන්නවා වැටෙන්න රට වට්ටන්න බෑ ❤
ඇත්ත කතාව අපි ඔක්කෝම ඔය ආන්ඩුව රැක ගන්නට ඕනෙ නැත්තම් වෙන්නෙ මුලින් වගෙ හැමෝටම දුක් විදලා මැරිලා යන්න මහජනයා දැන ගන්න ඕන අනුර කුමාර මහතාව ආදරයෙන් අවන්කවම රැක ගන්න ❤❤❤
Aniwaryanma me anduwa rata goda gannawa apita viswasai me anduwa ekka thamsi spi mn rata inne mage gadara aya gahapu kathire eatinakama mahamerak tharam watinawa jana pathi thumani rata goda ganimata oba thumata shakthiya dahiriya labewa tharuwan saranai siyalu daviyange arkshawa labewa 🙏🙏🙏❤❤❤
මේ ලෝකයේ බුද්ධිමත් අය අඩු යි .මෝ ඩ යෝ හිතන්නේ අදදවස ගැන විතරයි අපිට නම් අනුර මැතිතුමා දෙව් කෙනෙක් වගේ
ශ්‍රී ලංකාවේ අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා
ප්‍රමුඛ මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
ආදර්ශමත් දේශභීමාණියෝ.🇱🇰♥️🇱🇰 🇩🇪
Jaya Wewa NPP / JVP / AKD
අපි මාලිමවට ජයවේවා
එක මිටකට 👍
මාලිමාවට ජය වේවා.
Simplicity mind exceptional going faraway..
Even highest place never give up simplicity... it's call Quality it's never accident... etc humanity.
නේ ආන්ඩුව අපිත් මහන්සිවෙනවා ආන්ඩුව 10 තිබුනොත් මේ ආන්ඩුව ඇති දේවිපිහිටේන් 🙏🙏🙏
ඉතාමත් සතුටුයි ජනාධිපතිතුමනි !
මම අවුරුදු 65ක තනිවුන කාන්තාවක්.හැකියාවක් තිබුනත් අපට රැකියාවක් දෙන්නේ නැහැ කවුරුවත් . ඒ නිසා ඉතාමත් කාරුනිකව ඉල්ලන්නේ ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය 15% වත් ලබාදෙන්න.
ඇත්තටම රටට මෙතෙක් ලැබුන නිහතමානී ම ජනපති . තෙරැවන් සරනින් එතුමා ගේ සියලුම බලාපොරොත්තු ඒ අයුරින් ම ඉටුකර ගැනිම ට අපටත් හැකි අයුරින් උදව් කරමු . එතුමන්ට සහ රජයට රටට යහපත් වාසනාවන්ත කාලයක් උදාවේවා . එක පාරට කල නොහැකි නමුත් අවුරුදු දෙක තුනකින් එතුමා මේ රට ගොඩනගනවාමයි.
Hi yes good idea good comments you doing good job about our srilankan nations
Deviyo Rakadewa. Malimawata Jayawewa 🙏🏽🙏🏽🙏🏽🙏🏽Canada 🇨🇦
APPI JANATHIPATHI THUMAThekkamai Ethiriyattath❤❤❤❤
කවුරු ගැන උනත් හරියට දැනගන්න වර්ශයක්වත් කල් බලා ඉන්ට වෙනවා. මහින්දගේ මුලින් ජීවන රටාව ඔය වගේ තමා පස්සේ තමා වෙනස් වුණේ
❤❤❤❤ jayawewaaa
එලකොල්ලෙක් ඉන්නෙ❤
Right .oba kiyana sama deyakma Atha.paressamen .Mahansiwela wadakirima lajawak nemei.Nikan idagena horakamai lajjawa.❤
Grupe එකට අපිත් එනවා
පුතා...අද කියන කතාවලට වඩා දරුනු ම්ලේච්ඡ කතා පහුගිය මැතිවරණ වේදිකාවල මිනිස්සු ඇහුවා...ඒකෙන් උනේ ඒ වේදිකාවල හිටපු මිනිස්සු මේ මහා ජනකදවුර වෙත පැමිනීමයි...
දිපු කතිරේ ගැන හරි ආඩමිබරයි
yas I will Joint with your group
Normal Father and son supper...proud of U janadipathie Anura.....hurrah..
හරිම satutie අපේම ජනාධිපති අනුර කුමාර sir gan❤️🇮🇱🙏
තාත්තා ජනාධිපති උනත් පුතා කුමනහෝ රැකියාවක් කිරීම අගය කල යුතුයි
ජලනි හෙලුවෙනුත් නටයි..ඒතරම් ජනාදිපති කැහිල්ලක් තියෙන්නේ ජලනිට...
අපිට අපේ ජනාධිපතිතුමා හැමදාටම ඕනා අපි ඡන්ද දීලා පත් කරගත්තේ මහපොළුවේ පය ගහපු ජනාධිපති කෙනෙක්. ඔය උඩුමහන්තලේ වෙසෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා එතුමා කොහොම හරි අපි රැකගෙන මේ රට හදන්න ඕන ඉදිරි අනාගතයට එතුමාට සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාවම ලැබේවා
AKD is a brand 🥰🥰this is the simple man in the president
සහොදරය ස්තුතියි ඔබට මෙම සරළ සාමාන්‍ය දිවි පැවතුම් ඇති අනුර ජනාධිපති සහොදරය වෙනුවෙන් හඩක් නැගීම ගැන.මා ඔබෙ අදහස් අගය කරනවා.
Budusaranai jayawewa puthata malemawata jayawewa horunga para wada ewarayak naa munta hana gahalath made munda ratata karapu venasaya
May god bless
Aniwaryen ape nihathamani janadipathi thumage paththe api me rajayata jayawewa adambarai nihathamani kamata puthe oya gana❤❤❤❤❤❤
Yes ❤❤❤❤
අනිවාර්යයෙන්ම
සජිත් බැරි වෙලාවත් , ජනධිපති වුනා නම් ; එයාගෙ අම්මයි , නන්ගියි , බිරිදයි තුන් දෙනා රගනව රැගිල්ලක් " එක් දහස් එක් රැයක් " වෙන්න , ආයෙ මෙලෝ හසරක් නැති වෙන්නම ...!!!
Ape anure janadi pethi thuma gane adamberai ❤❤❤❤❤❤❤
Great ❤❤, eyalage manusakama kocharada❤❤
Thi is what weexpected. A simple life. Jayawewa.
සරලයි පුතා.ලස්සන අහිංසක.දරැවෙක් ඇස් වලින් තෙරෙනවා මනුස්ස.කම
supiri anivarenma api inva machan
Niyama paulak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤npp jayawewa nihathamani daruwek❤❤❤❤❤
කවුරු මොනා කිව්වත් අපී හැමදාම මාලිමාවට ..
Jaya wewa
Respect dear blessed
❤❤❤❤❤❤❤🎉
Malimawata Jayawewa 🙏🏽🙏🏽🙏🏽
Hostess කියන්නෙ ස්ත්‍රී පක්ෂයෙ සේවිකාවන්ට පමණයි. පිරිමි අය හදුන්වන්නේ Flight Steward කියලා. ඉදිරියේදී නිවැරදි කරගන්න.
🌷🌷🙏🙏 theruwan saranai anagathaya yahapathak weawa ❤
ඒක සුලුපටු රැකියා ව ක් නෙවෙයි ..විශාල වගකීම ක් සහිත ගෞරවනීය රැකියා වක්
Yes
Eththamada mei anura kumara janathipathi ge puthada ane dekapu eka godak sathutui,,mehemawath 😊
Bohoma Hoda kathawak. Ma anduwa take ganna Apa sawoma akath wanuwan. Idiri paramparawata Hoda ratak Sadima Sadaha.
👍
Man mage chandaya Gana adambara wenawa. Anura rata hadanawa. Man mage agama tharamatama malimawa anduwa viswasai
අනුරට ළමයි නෑ.අනුර අයියා මැරුනට පස්සෙ බිරිදයි ලමයින්වත් අනුකම්පාවෙන් බැලුවා.ඒ අය දැන් ලොකු ලමයි.වෙනම ජීවත් වෙනවා.අනුර වෙනම ජීවත් වෙනවා.
නිකන් කන වුන්ට තමයි ඔය ප්‍රශ්න දුක් මහන්සියෙන් හම්බකර කන මිනිස්සුන් හොදින් ඉන්නවා පිනට කාපු හැතිකරයට දැන් පිනට කන්න නැ එකයි මරු කියවන්නේ.
Excellent idea
ප්ලේන් එකේ තේ ඇල්ලුවත්
පුතේ ඔයා කරන්නෙ
රැකියාවක් .නම්බුකාරයි
Superb ❤❤❤❤❤❤0🙏🙏🙏🙏🙏👍👍👍👍
Hrima satutia jp ❤❤❤❤❤❤
අනේ අපි අාදරේ එ්ක තමයි සියල්ලම හිටපු උන් වගේ මහ ලොකුවට මුන් හිටියෙ රෙදි අැඳන් රාජ උෟස්නෙ ගහපු උන්ගෙ මහ එකාල කරපු දේවල් වලින් තමයි දරුවො රටේම බලු වැඩ ටික කරේ අද බලද්දි අපේ ගරු ජනාධිපති තුමන් ගේ හරි මග පෙන් වීමෙන් මේ රට ඉදිරියට නිවැරැදිව යන්නෙ ස්තූතියි
Very simple president we are lively so much
❤
❤️❤️❤️❤️❤️❤️
ඔය මහින්දගේ හැටි දැන දැනත් අපේ රටේ මිනිස්සු උන්ට තවතවත් ආවඩන එක ගැන දුකයි.බල්ලා ඉන්ඩ ඕනෙමයි මැක්කන්ට ඒකයි පැවැත්ම.බල්ලා මලොත් මැක්කො ඉවරයි.
❤❤❤❤❤❤
අපි අපේ ආණ්ඩුව රැක ගනිමු.
Good
Suiri❤
අනිවාර්යයෙන් ජනාතාව දැනුවත් කරනා එක හොදයි
Kaiwaru kaiyanayaka igenagatha thambuthegama duppat paselata nomile bus ekak parithyaga kala e udara nihathamani sajabe nayaka sajithta jayawewa
ඇයි දැන් එයා බස් බෙදන්නැත්තෙ. 🤔
අනේ ඒ දරුවට ජොබ් එක කරන්න අරින්න ලෝකෙ අනිත් රටවලත් එහෙමයි
Exactly