The Cookout | Episode 104 |11th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2023
  • The Cookout | Episode 104 |11th June 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #thecookout #travel #cooking
  • บันเทิง

ความคิดเห็น • 52

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +13

    ලක්ෂ්මී ලොරෙන්සුහේවා මහත්මියගේ රෙසිපි බලන්න හරිම ආසයි. අද program එකත් ගොඩක් ලස්සනයි

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +4

    නිවෙදක මහත්තයා ලස්සනට වැඩසටහන කරනවා 🙏👍♥️

  • @gunap7326
    @gunap7326 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අදනම්. ගුරුහරුකම් සමඟ. වැදගත් ඇන්ටි කෙනෙක්. දිර්ඝායුෂ වේවා.

  • @sriyanihettiarchchi4732
    @sriyanihettiarchchi4732 ปีที่แล้ว +7

    ආයුබෝවන් අශාන් ,හොඳ වැඩසටහනක් කාලෙකින් ලක්ශ්මී නෝනව දැකීමත් සතුටක් ..බලන්න අපේ දේශීය
    ආහාරවල රස ..හොඳට පිලිවෙලට කියල දුන්න ..ආදරෙයි ඔයාලාට .from canada ..

  • @sachinimadhubhashini
    @sachinimadhubhashini ปีที่แล้ว +19

    කාලෙකට කලින් දෙරණේ ගියා මන් හිතන්නේ 2019 වගේ අපේ හැඩ කියලා program එකක්.ඒකෙ හිටිය අම්මා මේ.❤❤❤ ඒ කාලේ ආසවෙන් බලපු program එකක් ❤❤❤

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana8824 ปีที่แล้ว +3

    අශාන් ගේ මේ වැඩ සටහන මම ආසකරන වැඩ සටහනක් .ඔයාටත් ලක්ෂ්මි මහත්මියටත් බුදුසරණයි සියලු දෙවි පිහිටයි 👍👍👍🌹

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +6

    අදනම් සුපිරියටම තිබුනා program ඒක 👌👌

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 ปีที่แล้ว +3

    Maru ane a ඇන්ටි hari vihilui man balapu video walin hinam une me video ekata 🤜🤛❤️❤️❤️thawa thawa rasata uyanna ලැබේවා

  • @shalikasandamali2881
    @shalikasandamali2881 ปีที่แล้ว +2

    හබල පෙති පිට්ටු 1 මාත් හැදුවා, හරිම රසයි, හදන්නත් ලේසියි.

  • @Gamidiviya
    @Gamidiviya ปีที่แล้ว +2

    නීරෝගී වාසනාවන්ත , දීර්ඝායුෂ පිරි දිවියකට ආසිරි ..... !!! 😘😘💐💐💐

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p ปีที่แล้ว +2

    ඇත්තටම ඒ ඇන්ටි හරි ලස්සනයි

  • @lipe2379
    @lipe2379 ปีที่แล้ว +3

    නියම එපියක්.😊💖⭐

  • @jayantigilan2172
    @jayantigilan2172 ปีที่แล้ว +3

    ස්තුතියි ..බුදු සරනයි ❤

  • @inoka1006
    @inoka1006 ปีที่แล้ว +1

    මේක වටින වැඩසටහනක්..Back ground music එක නිසා සමහර දේවල් ඇහෙන්නේ නෑ.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    Anee harima lassanai..me Ammage wada satahana math asawen balana kenek math.ithin godak sathutui Munupuran minipiriyath samagin harima Adarayen Ape Ashan mallith ekka me karapu Cookout wade..🇱🇰🙏🇮🇹❤️💐💯👍👏👏.. Katata kelath inuwa..💛 Buono..👍

  • @namalpathirage8195
    @namalpathirage8195 ปีที่แล้ว +2

    She is so funny 😂

  • @thusharaweerasinghe284
    @thusharaweerasinghe284 7 หลายเดือนก่อน

    This vedio is like a mind relaxing vedio. Thankyou Ashan and aunt luxmi

  • @roshanariyadasa936
    @roshanariyadasa936 ปีที่แล้ว +2

    Ashen ayya ela hode

  • @sachithralakmali
    @sachithralakmali ปีที่แล้ว +1

    I learned to make my favorite mango curry from one of her recipes.

  • @amorecreations6993
    @amorecreations6993 ปีที่แล้ว +2

    Good job 👍👍👍

  • @user-et9ir3is8g
    @user-et9ir3is8g ปีที่แล้ว +2

    අැත්තද මිරිස් ගලේ ලුණු මිරිසට දෙහි දාන්න හොද නැද්ද....?

  • @medhabasnagala2692
    @medhabasnagala2692 ปีที่แล้ว +3

    Lakshmi lorenzuhewa miss kochchara recipes apita Kiya deela thiyenawada???

  • @arunasanjewa9722
    @arunasanjewa9722 ปีที่แล้ว +5

    අඩෝ tv program එකකට ගේනැල්ලා කැම උයන්න හදන්න කියලා දේන්න පුළුවන් ඇන්ට් කේනෙක්. කම්මැලි නැ බලන්න පෝඩ් පෝඩ් අතලුත් දේනවා එ අස්සේ....

    • @shaclothing4651
      @shaclothing4651 ปีที่แล้ว +2

      Eya issara TV program wala kema heduwa kenek.den kalekin dekke.mathaka vidiyata nuga sewana program eke.dawasa ganema hitiya.

    • @arunasanjewa9722
      @arunasanjewa9722 ปีที่แล้ว +2

      @@shaclothing4651 එක තමයි හෝද පලපුරුදු කේනෙක් වගේ.චීල් එකේ වැඩේ කරගේන ගියේ.(sha clothing ) ඇදුම් ගැන කරන චැනල් එකක්ද?

    • @shaclothing4651
      @shaclothing4651 ปีที่แล้ว

      Ou.kalin kara den tika kalekata natara kara

    • @shaclothing4651
      @shaclothing4651 ปีที่แล้ว

      Customized orders gatte.babys & ladies

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +2

    Shaa❤

  • @wapremathilaka4056
    @wapremathilaka4056 ปีที่แล้ว +4

    Eda idanma ane hema episode ekakma meke blnawa ❤

  • @sureshrajapaksha1801
    @sureshrajapaksha1801 ปีที่แล้ว +2

    mn asama kenek 🥰🥰🥰

  • @janushasulakshani7997
    @janushasulakshani7997 ปีที่แล้ว +1

    Aunty katakarai 😁

  • @name3561
    @name3561 ปีที่แล้ว +2

    Jeewithe dakpu pissum lunu mirisa ek atht .😋😋

  • @withanarachchi
    @withanarachchi 10 หลายเดือนก่อน

    2023/08/31 baluwe 😂Kala merenawa .Maru ❤❤❤❤

  • @marieselvadorai3324
    @marieselvadorai3324 หลายเดือนก่อน

    God bless you all ❤❤❤❤❤❤❤😂😂❤❤❤😂😂😂😂

  • @deepnkaruna4406
    @deepnkaruna4406 ปีที่แล้ว

    Dessert eke ganna ingredients wala pramanaya kiwwa nm hondai.thanks

  • @fareedamajeed2625
    @fareedamajeed2625 ปีที่แล้ว +1

    ❤❤❤ very good

  • @user-tu9dr5ot8c
    @user-tu9dr5ot8c ปีที่แล้ว +1

    Niyamai❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 ปีที่แล้ว +1

    Rasaa nä kichi kichiya nä godaak de dänagatta stutiiii

  • @tdn0708
    @tdn0708 ปีที่แล้ว +1

    ♥️

  • @margosatoday
    @margosatoday ปีที่แล้ว +1

    This is super amazing. For the first time I'm seeing such a lovely lunumirisa. Superb❤👌

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +2

    Today Menu is👌👌🥰🥰

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    👍👍

  • @sureshrajapaksha1801
    @sureshrajapaksha1801 ปีที่แล้ว +1

    ane hakuru appa 🤭🤭🤭

  • @madhuwanthiwanasingha6120
    @madhuwanthiwanasingha6120 ปีที่แล้ว +1

    😌

  • @wonderful-5077
    @wonderful-5077 11 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌷

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 ปีที่แล้ว +1

    මම කැවුම් හදන්න ඉගෙන ගත්තේ මෙතුමියගේ පත්තරේ ගිය රෙසිපියකින්. ස්තූතියි.

  • @monicaperies388
    @monicaperies388 10 หลายเดือนก่อน

    O

  • @flipw6569
    @flipw6569 ปีที่แล้ว

    Den me unde kawruth channel walata genne nethi hinda balen cook out genna gena gedarata... boka meyage recipe

  • @hirunikuruppuarachchi5110
    @hirunikuruppuarachchi5110 4 หลายเดือนก่อน