මියගිය පෙම්වතා අයේම අවොත් ඔබ මොකක්ද කරන්නේ මේ දේමද? (Dia)🥺❤️‍🩹💔|Movie Explained in Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2022
  • සිනමාවේ අමුතුම තැන් සොයා අපේ චාරිකාව,
    ඔබ සැමට මෙවැනි වීඩියෝ තව තවත් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි,
    අපගේ නාලිකාව @MOVIEANDGUIDE Subscribe කරන්න
    (Our journey to find the strangest places in the cinema..
    Looking forward to keep bringing more videos like this for you all,
    Subscribe our channel @MOVIEANDGUIDE)
    |Movie Explained in Sinhala | Films Review |
    #Dia
    #movie
    #reviwe
    #Sinhala
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 201

  • @maliniwirasigha3624
    @maliniwirasigha3624 ปีที่แล้ว +41

    ඇත්ත . ජීවිතේ කිසිම දෙයක් පස්සට දාන්න හොද නැහැ . මටත් මගේ ආදරෙ නැති උනේ ඒ නිසා තමයි 🥺💔

  • @piyumisatharasinghe2337
    @piyumisatharasinghe2337 ปีที่แล้ว +27

    1- කෙල්ලගෙ තාත්තා එදා ඇත්තම කිව්වා නම් කෙල්ල රෝහිත් වෙනුවෙන් බලන් ඉන්න තිබුනා.
    2- නැත්තම් කෙල්ල රෝහිත්ට කලින් වෙච්ච සේරම දේ කියලා ආදි ලගට යන්න ඕන.
    ( ඇත්ත අපේ ජීවතේ කිසිම දෙයක් පසුවට කල් දාන්න හොද නෑ🥺)

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  ปีที่แล้ว +2

      ouu 🥺🥺🤭

    • @nalinimalshika2004
      @nalinimalshika2004 8 หลายเดือนก่อน

      එක ඇත්ත එතන වැරදි දියා ගේ තත්තා.

  • @miss_wow83
    @miss_wow83 ปีที่แล้ว +9

    හිතට දැනුන කතාවක්🥺😔❤️

  • @sharmilasharmi767
    @sharmilasharmi767 ปีที่แล้ว +15

    එයා නැති වෙලා අවුරුදු 2ක්... ඒත් අදටත් ආදරෙයි ❤️ 😥

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +33

    ප්‍රථම ආදරේට අවුරුදු 5 කියලා දැනෙද්දි මට 😘😘

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +4

    සුපිරි ❤️

  • @srimalgayan1463
    @srimalgayan1463 ปีที่แล้ว +3

    ඒක ලස්සනයි

  • @mycricket4484
    @mycricket4484 ปีที่แล้ว +16

    එයා නැතිවෙලා අවු 3ක්. මම තාමත් ආදරෙයි ,එහෙම එනවනම් කියලා මට හැමදාම හිතෙනවා❤️

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว +10

    ඕකනෙ ආදරෙ කියන්නෙ වෙනස් වෙන දෙයක් මෙ ලෝකේ වෙනස් නොවන දෙයක් නැ,

  • @kathandaramalli
    @kathandaramalli ปีที่แล้ว +3

    ලස්සනයි කතාව

  • @poornimaaththanayake4798
    @poornimaaththanayake4798 ปีที่แล้ว +8

    දුක හිතෙන කතාවක්...😢😢😢😢😢

  • @gayashangunarathna5490
    @gayashangunarathna5490 ปีที่แล้ว +7

    පළවෙනි ආදරේ නතර වෙලා අවුරුදු 11වෙනවා.තාම තනියම...එයා බදින්න ඉන්නේ....😌

  • @nalinimalshika2004
    @nalinimalshika2004 8 หลายเดือนก่อน +2

    හිතට දැනුන කතාවක්.
    කෙල්ලට එක කොල්ලෙක් වත් නැති වුණා.
    හරි තීරණේ මුලින් ගත්තනම්,
    ආදිගේ අම්මත් ජිවතුන් අතර ආදි, දියායි ත් සතිටින් ඉන්නවා.

  • @diwyabbh4518
    @diwyabbh4518 ปีที่แล้ว +3

    අයිති කෙනාට විතරමයී ආදරෙ ලැබෙන්නේ 😌❤️

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 ปีที่แล้ว +36

    අනේ මන්දා මට නමි ආදරයක් ලැබිලා නෑ.ආදරය කියන්නේ මහ විකාරයක්.

  • @chanchalaayodhya3412
    @chanchalaayodhya3412 ปีที่แล้ว +4

    අනේ oyanm බොක්කෙන්ම වීඩියෝ එක explain කරනවා...කොච්චර හොඳට කරනවද කියනවා නම්....කොල්ලත් ලංකාවේ ලු🤗🤗🤗🤗🤗🤗🤗💕💕

  • @user-hv6uy5xy8t
    @user-hv6uy5xy8t 10 หลายเดือนก่อน +1

    Mn hehuwa move eka thank 😊

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    😘🔥🔥🔥👍🏻

  • @amashfernando2137
    @amashfernando2137 ปีที่แล้ว +3

    Lasanai ❤️

  • @VenuriHasanjana
    @VenuriHasanjana 3 หลายเดือนก่อน +1

  • @harshamiusic4955
    @harshamiusic4955 ปีที่แล้ว +3

    🥺♥️

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka1366 ปีที่แล้ว +10

    Rohit ge thatha thamai methana waradikaraya !! 😖💔

  • @shainiamaa3749
    @shainiamaa3749 ปีที่แล้ว +5

    අනෙ පව් 😥😥

  • @shamalichandrabandara4473
    @shamalichandrabandara4473 ปีที่แล้ว +2

    😥😍

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว +3

    💞💞💞💞

  • @supunikawshalya6602
    @supunikawshalya6602 ปีที่แล้ว +3

    අම්මො මේ ෆිල්ම් එක බලල පැය දෙකක් විතර ඇඬුවා

  • @slslitkat6000
    @slslitkat6000 ปีที่แล้ว +15

    3.20... lankawen giya???😄😄

  • @user-ed3lh4pk4i
    @user-ed3lh4pk4i 11 หลายเดือนก่อน

    මාත් ආදි 😁❤️

  • @chamothsewwandika5301
    @chamothsewwandika5301 ปีที่แล้ว +1

    First love eka 💔😔

  • @sewminibasnayaka3249
    @sewminibasnayaka3249 ปีที่แล้ว +3

    මට මන් ආදරේ කරපු කෙනාව මතක් වුණා මේක බලද්දි 😣❤️

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +3

    🥺🥺

  • @MyDarling896
    @MyDarling896 ปีที่แล้ว +6

    My fav film 🥺❤️

  • @harshaniekanayake5085
    @harshaniekanayake5085 2 หลายเดือนก่อน +2

    ඔයා film එක හරියට බලලා නැ එහෙම නැත්නම් හරියට තේරැම් අරන් නැ film එකේ කතාවට වඩා ාබාරැනේ කියන්නේ

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa2606 ปีที่แล้ว +7

    ආදරේ කියන්නෙ සුන්දර වේදනාවක්

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  ปีที่แล้ว

      🤭

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว +1

      🤭🤭🤭 වේදනාවක් නම් තමා හැබැයි සුන්දර නෑ.

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  ปีที่แล้ว +1

      🤭

  • @Sachiz_x
    @Sachiz_x ปีที่แล้ว +23

    රෝහිත් ලංකාවෙ ඉන්න ඕක ලංකාවෙ කතාවක්ද ඉතින්

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  ปีที่แล้ว +1

      🤭🤭

    • @Fafam4t
      @Fafam4t ปีที่แล้ว +2

      කියන කෙනා ඉන්නෙ ලංකාවේ නෙ 😁

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  ปีที่แล้ว

      🤭🤭

  • @yenulkeshan6813
    @yenulkeshan6813 ปีที่แล้ว +1

    😟❤

  • @coolfuture2032
    @coolfuture2032 ปีที่แล้ว +6

    3:20 Lankawe movie ekak newei ne kollo...

  • @vishakakumari923
    @vishakakumari923 10 หลายเดือนก่อน +1

    Me film eke sinhala subtitles thiyena link eka dennako puluwanam

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  8 หลายเดือนก่อน

      English thiyenne

  • @dimasha5700
    @dimasha5700 ปีที่แล้ว +3

    😭😭😭😭😭

  • @rumeshabeysinghe9403
    @rumeshabeysinghe9403 ปีที่แล้ว +1

    Roshana........

  • @pawansanel2694
    @pawansanel2694 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @samudra4160
    @samudra4160 ปีที่แล้ว +1

    Kohoma hari vadinadda

  • @gayanihettiarachchi7707
    @gayanihettiarachchi7707 ปีที่แล้ว +79

    කොල්ලොත් ඔහොමම තමා වෙනසක් නැ කෙල්ලක් ගෑනියක් ඉද්දිත් තව එකියෙකුට මැසේජ් හරි කරනවා 🙄🙄☹️

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +7

    3:20 ලංකාවේ නෑ 🤭

  • @whiteboyamda2154
    @whiteboyamda2154 ปีที่แล้ว +2

    *peopel cry not because they’re weak but because they’ve been strong for too long*
    #Black-amda

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 ปีที่แล้ว +4

    Paw ne

  • @kanchanagayani8714
    @kanchanagayani8714 ปีที่แล้ว +5

    03:20 රොහිත් ලන්කාවේ නැහැන් ?😂🙄

    • @isharamaduwanthi9002
      @isharamaduwanthi9002 4 หลายเดือนก่อน

      නංගිටත් ඒක සෙටි උනානේ් 😂

  • @Chirajoker
    @Chirajoker ปีที่แล้ว +3

    Film eke nama

  • @rajithakumara4760
    @rajithakumara4760 ปีที่แล้ว +18

    මම නම් හිතන්නේ ලොකේ තියෙන්නේ එකම ආදරයයි ඒක ප්‍රථම ආදරය......

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  ปีที่แล้ว +1

      🤭😳

    • @dilmi3691
      @dilmi3691 ปีที่แล้ว +1

      🙄🙄

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  ปีที่แล้ว +1

      🤭

    • @dashashikala703
      @dashashikala703 ปีที่แล้ว +4

      ප්‍රථම ආදරේ තමයි හොඳටම වටේ යන්නේ

    • @dilmi3691
      @dilmi3691 ปีที่แล้ว +3

      @@dashashikala703 සිරා😂✌️

  • @ridmisanjana5198
    @ridmisanjana5198 ปีที่แล้ว +7

    🥺😞

  • @nethma.m.fernandobulathawa5644
    @nethma.m.fernandobulathawa5644 ปีที่แล้ว +5

    meka lankawe gahapu film ekkada ?😉kattiya raten yanna dagala hinda dan, recap eka krana kenatath e ganama thama kiyawenne..😂habaii maruu recap ekaa...

  • @sumithkrishantha9975
    @sumithkrishantha9975 3 หลายเดือนก่อน +1

    Kari kello 💔

  • @asankapradeep9166
    @asankapradeep9166 ปีที่แล้ว +1

    jiwithata wedagath dayak gaththa

  • @sachininiwarthana8824
    @sachininiwarthana8824 ปีที่แล้ว +1

    Film name

  • @ShamaParveen-ql4fj
    @ShamaParveen-ql4fj ปีที่แล้ว +4

    Kohomahari oyaa hodhata kara

  • @msnishanisha1016
    @msnishanisha1016 ปีที่แล้ว +1

    Kohama hari kiyad

  • @sajithashan9536
    @sajithashan9536 ปีที่แล้ว +3

    lankawe na

  • @erandikaerandika9842
    @erandikaerandika9842 ปีที่แล้ว +3

    මගේ කතාවත් මේ වගේ😥🖐️කොල්ලො දෙන්නෙක්.ගොඩක් ලොකු කතාවක් ඒක😭den karanna thiyenne dennawama atharina eka.katawat dukk denna be😥mta

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  ปีที่แล้ว

      Appata siri 🥺

    • @pasindukaveen6135
      @pasindukaveen6135 ปีที่แล้ว +2

      Kollo dennek thiyan mona karada ekkenekta ha kiyanna witharak thibunane

    • @rashinifernando3573
      @rashinifernando3573 ปีที่แล้ว +6

      Eka kollek iddi thawa kollo ekka onawata wada hithawath wenna yanna epa . onama kenekta hageem athi wenna puluwan. Ehema unoth Kohen giyath anthimata kellata thama waradda patawenne balaporoththu dunna kiyala
      E nisa therum aragena jeewath wenna . paluwa thanikama maka ganna onawata kollonta kellonta lan wenna yannath epa . ehema kale kanawata wada hodai jeewitheta wadagath mona hari igena ganna kale yomu karana eka 🤗

  • @melaniegalthurge7047
    @melaniegalthurge7047 ปีที่แล้ว +3

    Pau

  • @vishwamadushan4989
    @vishwamadushan4989 ปีที่แล้ว +4

    Lankawe koheda bn u inne

  • @manjulasuranga1479
    @manjulasuranga1479 ปีที่แล้ว +1

    Athitheta wada warthamaneta adarei…dan aurudu 12k..

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว +3

    අනේ ඇයි එම උනේ🥺🥺

  • @kavindackavinda8597
    @kavindackavinda8597 ปีที่แล้ว +1

    E film eke nama mokakda kiyala dala nh ne

  • @Btsarmygirllll
    @Btsarmygirllll ปีที่แล้ว +8

    3:21 lankawe na? 😅

  • @shalinisanjana8721
    @shalinisanjana8721 ปีที่แล้ว +1

    Rohith lankaweda hitiy😕

  • @lkcinamasinhalasubstitle4168
    @lkcinamasinhalasubstitle4168 ปีที่แล้ว +7

    Rohith? Eyage waradda mokadda?

  • @dishnadishna
    @dishnadishna ปีที่แล้ว +4

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @TomJerry-ic5gb
    @TomJerry-ic5gb ปีที่แล้ว +6

    ඈ බං රෝහිත් ඉදියේ ලංකාවේද 🤣

  • @W4_Psycho
    @W4_Psycho ปีที่แล้ว +1

    3:21 wtf lankawe

  • @KithmiWijesekara
    @KithmiWijesekara 7 หลายเดือนก่อน

    Lankawe na😂

  • @BK-dd4mp
    @BK-dd4mp ปีที่แล้ว +2

    Rohith Lankawe na ? 🥲😂

  • @priyawadaniamrita2083
    @priyawadaniamrita2083 11 หลายเดือนก่อน +1

    Adi gedara hitiyanam kohomada ammawa bera ganne? Amma merune ai kiyalawath pehedili nane. Ammagen ahanne nethiwa wedding ekata giya nisa newine. Incomplete movie review.

    • @nalinimalshika2004
      @nalinimalshika2004 8 หลายเดือนก่อน

      මං මේ ෆිල්ම් එක දැන් බැලුව.
      නස් කියනව කවුරු හරි ගෙදර හිටියනම් අම්මව බේරගන්න පුළුවන් කියලා.

    • @nalinimalshika2004
      @nalinimalshika2004 8 หลายเดือนก่อน

      මේකේ පැහැදිලි නැහැ.
      ඔයා film එක බලන්න..

    • @nalinimalshika2004
      @nalinimalshika2004 8 หลายเดือนก่อน

      Dia 2 කියලා තියෙන එක බලන්න එපා. ඒක නෙමෙයි original dia.
      Dia කියලා තියෙන එක විතරක් බලන්න

  • @Fafam4t
    @Fafam4t ปีที่แล้ว +3

    මේක මුලුන් දියා කියලා නමින් බැලුවා ඒත් ඒක ආයිත් බැලුවා කියන්න තියෙන්නෙ මේ කෙල්ල පට්ට මූසලයි කියලා තමා 😁

  • @isharamaduwanthi9002
    @isharamaduwanthi9002 4 หลายเดือนก่อน +1

    එතකොට රෝහිත් ලංකාවෙ ඉදන්ද රට ගියේ්....🤐🤐

  • @madu8705
    @madu8705 2 หลายเดือนก่อน +1

    moda kathawak, eka hithak nathuwatai aththa kiyanna kondak nathuwatai honda punishment ekak labenu kellata😒

  • @naduni2004
    @naduni2004 ปีที่แล้ว +1

    ඔයාගෙ නම මොකක්ද

  • @kavindugihan3075
    @kavindugihan3075 ปีที่แล้ว +12

    කෙල්ලො ඔහොම තමා බන් එකෙක් නැත්තන් අනිකා

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  ปีที่แล้ว +1

      🤭

    • @S.Shani_Cutie
      @S.Shani_Cutie ปีที่แล้ว +9

      එකා මත්තෙම ඉන්න උනුත් ඉන්නවා

    • @nathariminradha745
      @nathariminradha745 ปีที่แล้ว +2

      😨😧😰

    • @senusithu
      @senusithu ปีที่แล้ว +10

      Kollot em tm.... kello witrk neme... et ekek maththema nehen kellot innw 😊

    • @MOVIEANDGUIDE
      @MOVIEANDGUIDE  ปีที่แล้ว +1

      ou 🤭

  • @S_HEHAN
    @S_HEHAN 11 หลายเดือนก่อน

    සුපිරි ❤