Atha Ran Wiman Karaoke (Without Voice) ඈත රන් විමන් කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 18

  • @DammikaAtugedara
    @DammikaAtugedara หลายเดือนก่อน

    ජයෙන් ජයම
    වේවා

  • @thevalogan1008
    @thevalogan1008 2 วันที่ผ่านมา

    Nice work
    Thanks for sharing ❤

  • @ajithjayasekera
    @ajithjayasekera 2 ปีที่แล้ว

    සැන්දැ යමේ සුපිරිම වෙට් එකකින්.හෙට දවසේ අප දෙදෙනා

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว

    සුපිරි බ්‍රදර් ජයවේවා

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว

    (ඈත රන් විමන් තුලින්
    පාට සේලයෙන් සැදී)//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා
    හ..හ..හා.. හ..හ..හා...
    හ..හ..හා... හා...හ...හා...
    (මේ ලොවෙන් එහා සිටන්
    ඈත ලෝකයෙන් ඇවීත්)//
    මුදු නීල පීත ලෝහිත පැහැ
    ඈත දිලෙනවා
    හ..හ..හා.. හ..හ..හා...
    හ..හ..හා... හා...හ...හා...
    (ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී)//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා
    හ..හ..හා.. හ..හ..හා...
    හ..හ..හා... හා...හ...හා...
    (රෑට තරු දහස් ගණන්
    ඈත සුරපුරෙන් වැටී)//
    අද රෑට අද රෑට
    අද රෑට දිලෙනවා
    හ..හ..හා.. හ..හ..හා...
    හ..හ..හා... හා...හ...හා...

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි ❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @bmsbuddimusicstation8882
    @bmsbuddimusicstation8882 2 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි 💓💓❤️❤️🌺🌺👍👍💪💪🙏🙏

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌💪💪💪💪💪💪 මරු අයියේ

  • @dushanasanka9707
    @dushanasanka9707 2 ปีที่แล้ว

    Ft bro

  • @winnersband9141
    @winnersband9141 2 ปีที่แล้ว

    Ela ela

  • @maduraprabhathjayasingha5398
    @maduraprabhathjayasingha5398 2 ปีที่แล้ว

    නියමයි❤️

  • @julithwithanage
    @julithwithanage 11 หลายเดือนก่อน

    [Verse 1]
    -------------
    Etha ran viman thulin…
    Pata selayen sedi…
    Etha ran viman thulin…
    Paata selayen sedi…
    Mudu seetha hima mudun atharin
    Ebi balanawa…
    A A A… A ha ha…
    Ha ha ha… a… ha ha…
    [Verse 2]
    -------------
    Melowen eha… sitan…
    Etha lokayen evith…
    Melowen eha… sitan…
    Etha lokaye…n evith…
    Mudu neela pitha lohitha pehe
    Etha dilenawa…
    A A A… A ha ha…
    Ha ha ha… a… ha ha…
    [Verse 3]
    -------------
    Reta tharu dahas ganan…
    Etha surapuren… veti…
    Reta tharu dahas ganan…
    Etha surapuren… veti…
    Ada reta ada re…ta
    Ada reta dilenawa…
    A A A… A ha ha…
    Ha ha ha… a… ha ha…
    [Verse 4]
    -------------
    Geetha rawayen selee…
    Detha adaren welee…
    Geetha rawayen selee…
    Detha adaren welee…
    Oba keewa pem katha… asuren
    Geetha mewenawa…
    A A A… A ha ha…
    Ha ha ha… a… ha ha…
    [Verse 5]
    -------------
    Reta tharu dahas ganan…
    Etha surapuren… veti…
    Reta tharu dahas ganan…
    Etha surapuren… veti…
    Ada reta ada re…ta
    Ada reta dilenawa…
    A A A… A ha ha…
    Ha ha ha… a… ha ha…

  • @kanishkamanjula3130
    @kanishkamanjula3130 5 หลายเดือนก่อน

    ප්‍රියා සුරියසේන මහතාගේ හඬවන්න රිදවන්න සිත්වලට ලංවෙන්න එපා සෝන්ග් ඒක කරෝකේ හදල දාන්න පුලුවන්ද

  • @upuljayawardena154
    @upuljayawardena154 ปีที่แล้ว

    💝

  • @NilangikaKumari-kd2le
    @NilangikaKumari-kd2le ปีที่แล้ว

    😘

  • @bmsbuddimusicstation8882
    @bmsbuddimusicstation8882 2 ปีที่แล้ว

    ඔයාලගෙ ට්‍රැක් එකක් අරන් අපි වොයිස් කරල අපේ චැන්ල් එක්කට දැම්මොත් අවුල්ද දන්නෙ නැති නිසා අහන්නෙ තාම එහෙම කරල නෑ කියන්න පුළුවන්ද මන් වීල් චෙයා එකේ ඉන්නෙ යූටියුබ් චැන්ල් එකක් කරනව ඔයාලගෙ ට්‍රැක් මරු මට අදහසක් දෙන්න පුළුවන්ද 🙏🙏🙏👍👍💓❤️🌺

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  2 ปีที่แล้ว +2

      වොයිස් කරල දැම්මට කිසි ගැටළුවක් නැහැ .වොයිස් නොකර ට්‍රැක් එක නැවත පළකරන්න එපා .

    • @bmsbuddimusicstation8882
      @bmsbuddimusicstation8882 2 ปีที่แล้ว

      පිං ඔයාට එහෙනන් එහෙම කරනව එහෙනන්