Sada Tharaka Hadawi Karaoke (Without Voice) සඳ තාරකා හඬාවී කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 16

  • @learntodrawwithcharithwije9538
    @learntodrawwithcharithwije9538 6 หลายเดือนก่อน +2

    ප්‍රියා ගේ..හොද වගේ කාලේ අපේ මේ සැරේ.. එකම කැරෝකේ එකක් වත් නෑ.. හැකිනම් බලන්න. ස්තුතියි

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +2

    සඳ තාරකා හඩාවී
    කදු මීදුමෙන් එහා
    ඔබ හා ගෙවූ අතීතේ
    මතකේ ලියා තියා
    මතකේ ලියා තියා
    සිත පාවෙලා ගියාවේ
    නටඹුන් සොයා අනාතේ
    අනුරාග මල් හිනාවන්
    පෙර සේ මුවේ නොවේ
    සඳ තාරකා හඩාවී
    කදු මීදුමෙන් එහා
    ඔබ හා ගෙවූ අතීතේ
    මතකේ ලියා තියා
    මතකේ ලියා තියා
    අඩ නීල රෑ වළාවේ
    හෙට පායලා උදාවේ
    කවදාක හෝ විදින්නේ
    මතු ඒ අමා සුවේ
    සඳ තාරකා හඩාවී
    කදු මීදුමෙන් එහා
    ඔබ හා ගෙවූ අතීතේ
    මතකේ ලියා තියා
    මතකේ ලියා තියා

  • @TamilVoiceNews
    @TamilVoiceNews 2 ปีที่แล้ว

    Wilada kawu mage girawiya ==== kiyana Prince Udayapriyantha ge sinduve karaoke denna puluvanda

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 ปีที่แล้ว

    Mare maru 🌹💚❤️🎻🎤🎸🌟🌸💙💜🌼💛🌹💚❤️🎻🎤🎸🌟🌸💙💜🌼💛🌹💚❤️🎻🎤🎸🌟

  • @rathnar1791
    @rathnar1791 ปีที่แล้ว +1

    සිසිර සේනරත්නගෙ "ආලෝකෙ පතුරා,මුළු ලෝකෙ ඔපලා" සිංදුව දාන්න පුලුවන් නම්...ස්තුතියි..

  • @nalaka246
    @nalaka246 2 ปีที่แล้ว

    අම්මො ඒකහ්.තව ප්‍රියාගෙ සිංදු ඕන😍

  • @amaluddikaambagaspitiya7482
    @amaluddikaambagaspitiya7482 2 ปีที่แล้ว

    Ammo eka kiyanna wachana na bro mare maru supiri ❤❤

  • @Nilunilu3699
    @Nilunilu3699 ปีที่แล้ว

    Lasssanaiii lasssanaiii 👌👌❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @amilasuriyahetti7255
    @amilasuriyahetti7255 2 ปีที่แล้ว

    Pattayakoo.eka

  • @DamithRuwan-x7j
    @DamithRuwan-x7j ปีที่แล้ว

    Sherli waijanthage ithin kynn adre sinduwa karoke krla denn puluwnd

  • @udayangaidunil5849
    @udayangaidunil5849 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 2 ปีที่แล้ว

    Honey birds your my best karoke ,,,❤❤❤❤❤❤ ,, supper ❤❤❤❤👍👍👍👍

  • @samanpriyadarshana6733
    @samanpriyadarshana6733 2 ปีที่แล้ว

    Mata denako surendra perera kiyana meedum wasnthe kiyana sinduwa plz

  • @SwaShakthi770
    @SwaShakthi770 11 หลายเดือนก่อน

    ගූ හඩක් එනව යටින්😢

  • @SampaChabiya
    @SampaChabiya 10 หลายเดือนก่อน

    Add danda epa

  • @nihal-lk4iz
    @nihal-lk4iz ปีที่แล้ว

    Tempo is too fast