Hade Kothanka - Sunil Edirisinghe | Karaoke (Without Vocals)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 45

  • @PramojLahiruKumararathna91
    @PramojLahiruKumararathna91 ปีที่แล้ว +5

    හදේ ‍කොතැනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින්
    පෙළයි මා, මුදා සුව දැහැනින්
    හදේ ‍කොතැනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින්
    පෙළයි මා, මුදා සුව දැහැනින්
    ----/\/\/\/----/\/\/\/-----/\/\/\/----
    සයුර ඉම ලත් සිතිජ රේඛාවේ
    මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා ........ අද
    තනිවෙනා මොහොතින්
    හදේ ‍කොතැනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින්
    පෙළයි මා, මුදා සුව දැහැනින්
    ----/\/\/\/----/\/\/\/-----/\/\/\/----
    උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුළද සිඳෙන්නට පෙර
    යදින්නම් ........ ඔබ
    මැකී යනු මතකෙන්
    හදේ ‍කොතැනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින්
    පෙළයි මා, මුදා සුව දැහැනින්

  • @asiriwijayagunathilaka3620
    @asiriwijayagunathilaka3620 2 ปีที่แล้ว +15

    ගී පද තව ටිකක් කලින් පෙන්නුම් කළා නම් ගායනයට තවත් පහසු වෙනවා...සුවිශිෂ්ඨ නිර්මාණයක්...බිහොම ස්තූතියි යූටියුබ් එකට මෙවන් නිර්මාණ එකතු කිරීම සම්බන්ධයෙන්...❤👍

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 5 หลายเดือนก่อน +1

      එකඟයි...👍

  • @youtraverlerjb7321
    @youtraverlerjb7321 ปีที่แล้ว +5

    පදවැල් ප්‍රමාදයි

  • @pasindurukshan6983
    @pasindurukshan6983 3 ปีที่แล้ว +6

    ලස්සනයි සර්.... තව මෙවැනි ගීත අනුවාදන බලාපොරොත්තු වෙමි..... සුභ පැතුම් සර්...

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 5 หลายเดือนก่อน

    ගී පද තව ටිකක් කලින් දෙන්නකෝ...සුපිරි තබ්ලා වාදනය සමඟ ඇඟ කිළිපොලා යන සංගීතය..best 👌❤️

  • @sheltonboteju9786
    @sheltonboteju9786 3 ปีที่แล้ว +7

    Lyrics bit late

  • @sampathsenevirathne542
    @sampathsenevirathne542 ปีที่แล้ว +1

    කවදාවත් නොනැසෙන ඒ ප්‍රතාපවත් හඬ පෞරුෂය හා සංගීතය සදාකල් රැඳේවා.

  • @MirrorDiaries
    @MirrorDiaries 3 หลายเดือนก่อน

    E music nam pissuwak .. maarama ලස්සනයි ❤❤❤❤

  • @nuwanenditha5945
    @nuwanenditha5945 10 หลายเดือนก่อน +1

    ඔක්කොම සුපිරි ...වචන පරක්කු වෙලා එන්නෙ

  • @sih85
    @sih85 3 ปีที่แล้ว +2

    Thanks for Uploading 🙏🙏🙏.....Lyrics bit late

  • @thusithawilegoda1242
    @thusithawilegoda1242 ปีที่แล้ว +2

    ගීතයේ වචන පෙන්වන වේගය මදි.

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว

    මම ආසම සින්දුවක්. සංගීට්ජයට ආස ගායනයට සහජ හැකියාවක් නැති අපිටත් මේ සංගීතයට පද මුමුණන්න හිතෙනවා

  • @HeshanRandeepa
    @HeshanRandeepa 3 ปีที่แล้ว

    ජයවේවා ආචාර්ය රෝහණ වීරසිංහයාණෙනි ❤️

  • @MirrorDiaries
    @MirrorDiaries 3 หลายเดือนก่อน

    ලස්සනයි ..වචන parakkui tikak ..🥹❤️

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว

    මගේ ආසම ගීතය . සංගීතය සහජ උරුමයක් ලෙස හිමිවීම පෙර පුරන ලැබූ පිනක් ලෙස දකිමි.🎶🙏

  • @priyalwanigasundara6858
    @priyalwanigasundara6858 3 ปีที่แล้ว +4

    Excellent! 👏👏 Better if the lyrics appear in the video bit earlier,so
    the singer can prepare to sing the next line more conveniently.🙂🙂 Thanks!

  • @asankasenarathna1469
    @asankasenarathna1469 3 ปีที่แล้ว

    සුභ පැතුම් සර්...ජයම වේවා෴ දීර්ඝායු වේවා෴ අපේ සර්..💙🙏

  • @chamara662233
    @chamara662233 2 ปีที่แล้ว +2

    What a wonderful track.
    Not gonna help it for the people who use it as a karaoke track.
    The lyrics arrears seconds after or just together with the song.
    It’s hard for someone to looking at it and sing.

  • @dinusharathnayake589
    @dinusharathnayake589 3 ปีที่แล้ว

    සුභ පැතුම් සර්..

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 2 ปีที่แล้ว +1

    thank u sir

  • @susanthageniuskumara9720
    @susanthageniuskumara9720 3 ปีที่แล้ว

    ලස්සනයි 🙏

  • @ishiraartfoundation6007
    @ishiraartfoundation6007 3 หลายเดือนก่อน

    X
    Sirini saru sara weela

  • @damiththushara7324
    @damiththushara7324 ปีที่แล้ว +1

    ගී පද පරක්කුයි

  • @connectdtc
    @connectdtc 11 หลายเดือนก่อน +1

    වචන පරක්කුයි,,අපි වචන 3:12 දන්නවනම් ඔයාගෙ ඒවබලන්නෙ නෑ,,අනික් සිංදු දාපු විදිහට දාන්න.

  • @funhub746
    @funhub746 6 ชั่วโมงที่ผ่านมา

    Lyrics slow kiyanna amarui

  • @dpwickramasinghe8708
    @dpwickramasinghe8708 3 ปีที่แล้ว

    Very good sir

  • @rohanasenadeera8451
    @rohanasenadeera8451 2 ปีที่แล้ว

    Very good

  • @dilankaconstructions79
    @dilankaconstructions79 ปีที่แล้ว

    Supiri

  • @ishiraartfoundation6007
    @ishiraartfoundation6007 3 หลายเดือนก่อน

    Sirini saru sara

  • @nuwanenditha5945
    @nuwanenditha5945 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @pamudithamadubhasha6346
    @pamudithamadubhasha6346 3 ปีที่แล้ว

    Aya yanna giya makiya song ake music track akath dannako sir

  • @tharushakawshalya7500
    @tharushakawshalya7500 ปีที่แล้ว

    hugak pin dirgayusa labewa

  • @jeeeewamanoj
    @jeeeewamanoj 3 ปีที่แล้ว

    Supiri..

  • @chamindasamaranayake6165
    @chamindasamaranayake6165 3 ปีที่แล้ว

    Lovely

  • @nadeeshvlogs9
    @nadeeshvlogs9 3 ปีที่แล้ว

    love it

  • @DeeDesignGraphic
    @DeeDesignGraphic 3 ปีที่แล้ว

    super! ❤❤❤💐👍

  • @hithits741
    @hithits741 10 หลายเดือนก่อน

    😮😮

  • @nethmisadunika4474
    @nethmisadunika4474 2 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @uthpalawarusavithana7938
    @uthpalawarusavithana7938 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @rangawasala256
    @rangawasala256 6 หลายเดือนก่อน +1

    Lyrics delayed. Poor creation

  • @ishiraartfoundation6007
    @ishiraartfoundation6007 3 หลายเดือนก่อน

    Sirini saru sarala