Hade Kothanaka Ho Hindi Oba Karaoke (without voice) හදේ කොතැනක හෝ හිඳී ඔබ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 ปีที่แล้ว +1

    ඉතාම රසවත්ව ගායනා කලහැකි පරිදි සංගීතවත් කර තියනවා. ස්තුතියි.

  • @upulupul7574
    @upulupul7574 5 ปีที่แล้ว +2

    මුල් ගීතයේ රිද්මය ඒ ලෙසම තියනවා .මේ ගීතය ට නම් උපරීම සාධාරණක් කරලා .ඇත්තටම ලස්සනයි .බොහොමයක් ම ස්තුති .

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 ปีที่แล้ว +1

    "දූරන් ගමන් ඒකචරන්"යන ධම්ම පදයක අනුසාරයෙන් "දුරගමන්‍ යයි තනිව හැසිරෙයි" යනුවෙන් සුනිල් එදිරිසිංහ මහතා විසින් ගායනා කළ ගීතයේ කරෝකේ එකක් මෙතෙක් නිකුත්වී නැති හෙයින් එය ඉටු කරන්ණේ නම් ඉතාමත් සතුටු වෙමි. තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @kinkinimunasinha6394
    @kinkinimunasinha6394 8 ปีที่แล้ว +2

    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් ...
    පෙළයි මා මුදා සුව දැහැනින් .....

  • @sunethperera4853
    @sunethperera4853 3 ปีที่แล้ว +2

    Thank you so much for making a beautiful track. Can't think of any better.

  • @jagathudagearachchi2113
    @jagathudagearachchi2113 3 หลายเดือนก่อน +1

    Maa awadinokalamena. Sinduwa

  • @kapilaranasinghe8832
    @kapilaranasinghe8832 3 ปีที่แล้ว +1

    Beautiful track! Thank you very much for sharing!

  • @chandanipriyadarshani2209
    @chandanipriyadarshani2209 5 หลายเดือนก่อน +1

    Thanks.

  • @jhonlegend729
    @jhonlegend729 4 ปีที่แล้ว +3

    Shreya ghoshal vitharak kiyana ghar more paradesiya song eke karoake eka dennako

  • @akkumaragama2550
    @akkumaragama2550 4 ปีที่แล้ว +1

    හදවතේ ගී😍

  • @iukb57
    @iukb57 3 ปีที่แล้ว +1

    Patta

  • @jhonlegend729
    @jhonlegend729 4 ปีที่แล้ว +3

    Narthana leela song eke karoake eka dennako

  • @nimaliesamanthika9156
    @nimaliesamanthika9156 2 ปีที่แล้ว

    0:48

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 7 ปีที่แล้ว +2

    සීතල දියපිරි සුනිල විලයි ගීතය දෙන්න පුළුවන්ද?

  • @karuperera3398
    @karuperera3398 3 ปีที่แล้ว +1

    Me sinduwa kiyala facebook danna epada?

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 7 ปีที่แล้ว +1

    niyamai ;;;;. amaradewa master ge honda classical songs tikak denna puluwanda?

  • @sandur.a2666
    @sandur.a2666 8 ปีที่แล้ว +1

    godak lassanaii me song eka..thank you..

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 8 ปีที่แล้ว +1

    හිදිවි කොතැනක හෝ හිමි කරයා උපන් ඔබේ නමින්...me song ekath karanna.

  • @nuwanenditha5945
    @nuwanenditha5945 6 ปีที่แล้ว

    සුපිරි ...thanks

  • @nishendraembul
    @nishendraembul หลายเดือนก่อน

    Can't see anything. Remove the background

  • @sumudunetu9024
    @sumudunetu9024 8 ปีที่แล้ว +1

    අනත්ත පේම ලොකේ වියොවක් නොවෙිවා මෙි සිංදුවට මම ගොඩාක් ආසයි (without voice ) එක දෙන්න පුලුවන්ද

    • @SinhalaMusicTracks
      @SinhalaMusicTracks  8 ปีที่แล้ว

      මේ වොයිස් (without voice ) track එක තමයි

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 ปีที่แล้ว

    ගුණදාස කපුගේ මහතාගේ "පුර හඳට පේන්නට පන්සලේ" යන ගීතයේ කරෝකේ එකක් නිකුත් කරණවා නම් ඉතා කෘතඥ වෙමි.

  • @vihagchamudithahettiarachc8286
    @vihagchamudithahettiarachc8286 5 ปีที่แล้ว

    good luck apita viyo u pasuway danenne sinduwe with out voice eka denda pulupandha?

  • @priyantharajakaruna9242
    @priyantharajakaruna9242 8 ปีที่แล้ว +1

    manaloli manamaliye song ekat karanna

  • @MrSufibaba
    @MrSufibaba 8 ปีที่แล้ว +1

    Excellent

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 8 ปีที่แล้ว +1

    good job...

  • @shithila1987
    @shithila1987 8 ปีที่แล้ว +1

    Perfect. ❤️❤️❤️

  • @a.kkanthi8798
    @a.kkanthi8798 6 หลายเดือนก่อน +1

    Wakkada laga diya

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 3 ปีที่แล้ว +1

    ❤️👍

  • @VirajaniVishvalanka
    @VirajaniVishvalanka 3 ปีที่แล้ว

    හදේ කොතැනක හෝ හිඳී ඔබ - Cover song by Virajani Vishvalanka. ❤️👇
    th-cam.com/video/c_F_vYWRQkg/w-d-xo.html

  • @nimaliesamanthika9156
    @nimaliesamanthika9156 2 ปีที่แล้ว

    1:17