ENG] Foodaholic Snail Gel 95% Soothing එක ගැන මගේ honest review එක | Snail gel හැම විස්තරයක්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 30

  • @Dilini_Hansani_1101
    @Dilini_Hansani_1101 วันที่ผ่านมา +1

    Dawalta ganna hoda nadd

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  วันที่ผ่านมา

      Awwata yanwanm gann apa gedr inna knk nm gawata kamk na...

  • @gayan7721
    @gayan7721 หลายเดือนก่อน +1

    මේක පිරිමි අයට හොඳයිද.මූන කලින් සුදුවට තිබිලා පස්සෙ කලු උන හමකට ගෑවොත් අඅයෙ තිබ්බ පාටට එනවද.ඇලෝ ජෙල් එක්ක පාවිච්චි කරන්න පුලුවන්ද.මේ ටිකට උත්තර දෙන්නකො♥️

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  หลายเดือนก่อน

      පුළුවන් මල්ලි හැබැයි සතියෙන් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ අඩුම මාස දෙක තුනක් ගාන්න. ඇලෝ ජෙල් එක්ක ගාන්න අවශ්‍ය නැහැ මොකද මේකත් ජෙල් එකක් නිසා. රාත්‍රි කාලයේ පමනක් ගාන්න ඒ වගේම orginal product එකම ගන්න

  • @Chamodi_Apsarani
    @Chamodi_Apsarani 2 หลายเดือนก่อน +1

    My favorite ❤

  • @deepikachamali4062
    @deepikachamali4062 หลายเดือนก่อน +1

    මේක රෑට ගාල ලයිට් දාල නිදාගත්තට කමක් නද්ද

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  หลายเดือนก่อน

      කමක් නෑ නිදාගන්න පැයකටවත් කලින් ගාන්න

  • @kawindayaanjalee6611
    @kawindayaanjalee6611 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @gayan7721
    @gayan7721 หลายเดือนก่อน +1

    මගෙ කට වටේට සාමාන්‍යෙන් මූනට වඩා කලුයි.ඒක අඩු වෙයිද

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  หลายเดือนก่อน

      කාලයක් යනකොට අඩු වේවි. පැල්ලම් වලට හොදයි

  • @rasikalakmali6686
    @rasikalakmali6686 หลายเดือนก่อน +1

    Breastfeeding karana ayata awlk nadda use karata

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  หลายเดือนก่อน

      Man nm recommend krnne na mewa wala 100% natural dewal nane chemical warga add wela nisa risk ekak gann apaa

  • @nirosharanathunga3591
    @nirosharanathunga3591 หลายเดือนก่อน +2

    Miss meka as deka yata kalu wenawata hodayda

  • @darkfantasy4909
    @darkfantasy4909 2 หลายเดือนก่อน +1

    Meke original kohenda ganna puluwan

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  2 หลายเดือนก่อน

      Mama nm gatte K Mart Wave eken , Korean Beauty Facebook page walain gann puluwan..

    • @kaushalyaag848
      @kaushalyaag848 15 วันที่ผ่านมา +1

      ​@@Itsdesidiariesnew මං ගත්තේ beauty mart page eken eke ewa original da.. සාමාන්‍යයෙන් results එකක් එන්න කොච්චර කාලයක් යනවාද

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  15 วันที่ผ่านมา +1

      @@kaushalyaag848 එක skin එක අනුව වෙනස් වෙනවා මාසයක් මාස 1/2ක් වගේ යනකොට බලාගන්න පුළුවන් ඊට කලින් උනත් බලාගන්න පුළුවන් වේවි

    • @kaushalyaag848
      @kaushalyaag848 15 วันที่ผ่านมา

      @@Itsdesidiariesnew thank you

  • @jananigamage4748
    @jananigamage4748 หลายเดือนก่อน +1

    Man me brand eke block snail jelly 1,gaththa eka gana mokuth danne nadda visthara dr?

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  หลายเดือนก่อน

      Man nm ahala na dr.. Man chuttak hoyala balala comment ekak dannm

    • @jananigamage4748
      @jananigamage4748 หลายเดือนก่อน +1

      @@Itsdesidiariesnew ❤

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew  หลายเดือนก่อน

      Mn use krala na dr eth foodaholic brand eke gdk gel warga tye. Mekath hodai kila dkka use krala balnn reta මූනේ තෙත ගතිය තීද්දීම ගාන්න

    • @jananigamage4748
      @jananigamage4748 หลายเดือนก่อน +1

      @@Itsdesidiariesnew බොහොම ස්තූතියි ❤

    • @nilumanishanthi5021
      @nilumanishanthi5021 หลายเดือนก่อน +1

      Precnit kenekuta use karanna hodada

  • @rashupabasara4594
    @rashupabasara4594 หลายเดือนก่อน

    Ane meke price eka kynnko