සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට පින්දීමෙන් ලැබෙන ආරක්ෂාව|අතිපූජ්‍ය මාතර මහින්ද හිමි|Ven.Matara Mahinda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @ehipassikodharmaya
    @ehipassikodharmaya  3 ปีที่แล้ว

    සුර දස දහස් බලය පරදා ඔබව රකින මහා බලසම්පන්න මෝර පිරිතේ කතාව(කෙටි සද්ධර්ම දේශනය)
    th-cam.com/video/d2vYKeMP-ek/w-d-xo.html
    අතිපූජ්‍ය මාතර මහින්ද හිමි

  • @srimathihp5787
    @srimathihp5787 ปีที่แล้ว +3

    නොදන්නා දේවල් අපට කියා දීමෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා .🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා පහදා දෙනවට අපට 🙏

  • @malagomis2059
    @malagomis2059 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට පිං වත් ස්වාමීන් වහන්ස.🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵🏵️🏵️🏵️🏵️🏵️

  • @arunasusantha9904
    @arunasusantha9904 2 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!

  • @roshanjayasekara6121
    @roshanjayasekara6121 ปีที่แล้ว +1

    ඔබවහන්සේගෙන් ඇසුව ලෙස මාහට පිලිතුරැ ලැබුනා බුදු දහම රකින දෙවියන් කවුද කියා උන්වහන්සේලාට මම අදසිට පිං දෙනවා ඒ නමි සියල්ල දැන ගත්තේ ඔබ වහන්සේ නිසා ඒ සියලු දෙවියෝ ඔබවන්සේව රකිත්වා ඉක්මන් ආත්මයකින්ම නිවි සැනසේවා

  • @kasunsameera3955
    @kasunsameera3955 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏 නමස්කාර වේවා සාධු 🙏🙏🙏🙏 ❤

  • @hmbandaranayake5886
    @hmbandaranayake5886 2 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @udithanalinda6792
    @udithanalinda6792 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු ඔබවහන්සෙට නිවන් අවබෝධය පිණිසම මේ පින හේතු වේවා සාධු සාධු සාධු

  • @dineshshanaka8156
    @dineshshanaka8156 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu matara mahinda suwamin wahanseta names karaya wewa sadu sadu sadu

  • @umedaa9294
    @umedaa9294 3 ปีที่แล้ว

    පින්වත් ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා. .! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthiabesinha1836
    @nilanthiabesinha1836 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ අපගේ පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මම ධර්මත්ස්වනය කරගනිමින් සිදු කරගත් කුසල් සතුටින් පින්වත් සුවාමින් වහන්සේට අනුමෝදන් කරමි

  • @yasithayasitha5982
    @yasithayasitha5982 5 หลายเดือนก่อน +1

    අවසරයි පින්වත් ස්වමින්වහන්ස .මම නිවිතිගල .නිවිතිගල පන්සලේ ද්ර්මදෙසනාවකට ඔබවහන්සේට ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙමි .ඒ සදහා සම්බන්ධ වීමට අන්කයක් ලබා දෙන්න

  • @yasirupriyashan690
    @yasirupriyashan690 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ...!!!

  • @tharindulakshitha4168
    @tharindulakshitha4168 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @hansihansi7823
    @hansihansi7823 14 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @NishadiShadi
    @NishadiShadi ปีที่แล้ว

    Tharuwan saranai pinwath oba wahansata ....

  • @shyaminiperera357
    @shyaminiperera357 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷

  • @ranjanigajaweera4161
    @ranjanigajaweera4161 2 ปีที่แล้ว

    Theruwan saranai swamin wahansa

  • @justinsewwandi3055
    @justinsewwandi3055 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏.

  • @shefanlee3739
    @shefanlee3739 ปีที่แล้ว

    sadu sadu sadu

  • @gaminigamage696
    @gaminigamage696 3 ปีที่แล้ว

    sadhu sadu sadu budusaranai 🙏🙏🙏

  • @sampathKumara-wd4qc
    @sampathKumara-wd4qc 9 หลายเดือนก่อน

    Sadu..sadu..sadu

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @History2226
    @History2226 2 ปีที่แล้ว

    🧡🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🧡

  • @naaliyashoo2971
    @naaliyashoo2971 ปีที่แล้ว

    Saadhu saadhu saadhu!

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro หลายเดือนก่อน

    දේව, භූත

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro หลายเดือนก่อน

    අපි පින්කමක් කර අවසන අපෙ ශරීරයන් පියව්ස්න චිත්ත කිරණ බලවත් නිස සියුම් ශරර අඑතිෆඩේව, බෝත වෙනි අයට අපහසුවක් ද්නෙන නිසා අගිලි වකුටුකර පින් දේඅ

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    ඒ අර දියවන්නාවේ ඉන්න 225දෙනාද?

  • @Mrgamer12-le1zm
    @Mrgamer12-le1zm 11 หลายเดือนก่อน

    හමුදුරුවනෙ ඔය පත්තිනි කියන්නෙ හින්දු අගමට අයිති කෙනෙක් නෙද ඔය කපුවො කියන්නෙ මතු බුදු වෙනවා කියලා. මම තම school යනවා. අපෙ ගෙදර තොයිලයක් තිබ්බා එ කපුවා පත්තිනි නටන කෙනෙක්. මම තොයිල්, සත්තර, කෙන්දර, නැකැත්, කොඩිවින, එවා පිලිගන්නෙ නැ මම කැමති බුදු හමුදුරුවන්ගෙ සරන යන්න විතරයි. එ නිසා මම තොයිල් වලට කැමති නැ බුදු දහමෙ සදහන් දෙවියො ඔය වගෙ වැඩ කරන්නෙ නැනෙ හමුදුරුවනෙ. අපෙ ගෙදර දෙවලයක් දන්න හදනවා මම දෙවල වලට කැමතිම නැ හමුදුරුවනෙ . උත්තරයක්

    • @anuradharavihari7620
      @anuradharavihari7620 7 หลายเดือนก่อน

      පත්තිනි මෑනියෝ බුදුන් සරණ යන කෙනෙක් .නමුත් මේ කපුවො පත්තිනි අම්මව වරම් දෙනවා කියලා බොරු කරනවා අමනුස්සයො ඇගේ දාගෙන..

  • @wilmatdissanayake3956
    @wilmatdissanayake3956 2 หลายเดือนก่อน

    Oba wahanseta theruwan saranai

  • @gaminigamage696
    @gaminigamage696 3 ปีที่แล้ว +2

    sadhu sadu sadu budusaranai 🙏🙏🙏