WhatsApp Application Review | Modify WhatsApp Sinhala 2022 new options and features
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Welcome to TechRight lk,
⏺️ Download Link - මොඩ් වල links ලබා ගන්න group වලට එන්න. ගෲප් වල description එකේ සියලුම නීති සඳහන්ව ඇත. ගෲප් එකට ඇතුලු වූ සැනින් description එක check කරන්න.
ModZ Gear Links - 01 🪀 = chat.whatsapp....
ModZ Gear Links - 02 🪀 = chat.whatsapp....
ModZ Gear Links - 03 🪀 = chat.whatsapp....
ModZ Gear Links - 04 🪀 = chat.whatsapp....
ModZ Gear Links - 05 🪀 = chat.whatsapp....
ModZ Gear Links - Chat Group 🪀 = chat.whatsapp....
Telegram - t.me/MODZGEARL...
In this channel we talk about your technology issues, Tech Device unboxing and Tech Device reviews, Editing Tutorials, App Reviews, Software reviews, TH-cam Tricks as well as the latest Tech News .
So I posted videos like this If you want to see it immediately, be sure to subscribe to us and click on the bell icon next to it.
We have done many more things like this on our channel and you can watch them on our channel
About our contact numbers and social media links channel. You can access them from there
I think there are less errors in this video. If there are any mistakes that need to be fixed, we will talk about them in the comment section.
Comment on the videos you want to bring next.
Today I say goodbye to the new technology revolution or TechRight lk. As soon as you put a video on our channel, subscribe to the channel to get notifications and leave the All option on the bell icon.
Good Bye.....
#techright_lk
#yehenz
#yehen
#yehenpanagoda
#TRLK
2021 අගෝස්තු 3 දාපු video එකක් මේක. දැන් මේව වැඩ කරන්නේ නෑ. අවුරුදු 3ක් පරණ video එකක්. ඒ කාලේ මේවා සුපිරි වුනාට දැන් වැඩ කරන්නේ නෑ. Privacy Updated ඒ නිසා රැවටුනා කියන්න කලින් මේක කියවන්න!
මට මේක අන්තිම වෙද්දී තේරුනොත් උබට පින් බන්..
😅
ස්පැම් ලින්ක්
Thank You යෙහෙනෝ මට ඕනිම වෙලා තිබ්බේ හොදටම ඕනීම කෙනෙක්ට තේරෙන විදිහට කියල දෙනවා සුපිරි බන්❤😍
Thanks Bro
@@MrSevenOfficialz oyage number eka ewanna whatsapp number eoa
Thank you aiya ❤️
ලස්සනට වැඩේ කරනවා 🙂
Thanks ❤️
Aiya thank you godak lokuma uddawak kara oyage channel ekata suba pathanawa
නියමයි බන් thank you
අඩො සුපිරි බන් මගෙන් එකෙක් සල්ලි අරන් එක දෙන්නැ මෙක සුපිරි
තැන්ක්ස් බ්‍රෝ සැහෙන දෙයක් දැනගත්ත 🤘🤘♥️♥️
සුපිරි..ආ😍👈
මං මේ වීඩියෝ එක බලන්න ආවෙම ස්පෑම් එකක් ගහන්න
Fnfjfjhfjbfjf
Superb ❤❤💜💜
Thanks Bro
මරු මරු..😊👍❤
supri kollo❤❤❤❤
නේ දවස් වල හරි කරදර නෙ ඉදපංකො අහුවෙන අහුවෙන් කරදර කාරයෙක්ට ගහනවා 🤣
කරදරකාරයෝ left බ්‍රෝ හෙට සැරම ස්පෑම් එකක් ගේනවා subscribe කරල තියා ගන්න😁❤️
පෝන් එක වැඩ වෙන්නෙම නැතිවෙන්න එකක් ඕනේ😂😂😂
අඩො හතුරට උනත් එහෙම කරන්න එපා😂💔
😍
😂
මගේකා😂
thank you❤
ගැම්මක්
නියමයි බන් 🤟
මගේ නම උබට ත් තියෙන්නෙ
මම number එක ගහල වට්සැප් හදන්න යද්දි unable to connect.please try again later කියල වැටිලා cancel , check status කියල වැටෙනවනෙ🥺අනේ දන්න කෙනෙක් කියන්නකො එ ඇයි කියල😪
අයියේ මොඩ් වට්ස් ඇප් වලට වදින්නේ නෑනේ ඕක.මම කෑල්ලට ගැහුවා මොනා උනාද දන් නෑ🤭 බයෙත් බෑ පවුනේ වැදිලානම් අයින් කරන්නඕනා විදිහක් දෙන්න ඉක්මනට.ඒකී ඕෆ් ලයින් ගියා එක පාරටම අනේ මන්දා බයත් හිතෙනවා.උන්ගේ අයියා අපේ ගෙදර එයිද දන් නෑ ඔයත් කරන වැඩ
හම්මො යකො,
@@MrSevenOfficialz අනේ අයිං කරන්න විදිහක් කියලා දෙන්නකෝ ඉක්මනට.උන්ගේ අයියාගේං මැරුම් කන්න වෙන්නේ
Del All denna
අඩෝ නෝ බං 😂😂😂😂😂
අඩෝ නෝ බං 😂😂😂මං වගේ පොරක් 😂😂😂
Ela bam ❥❥
මේක Block කරලා තියේන එක්කේනෙක් ට ගැවුවට හරියන්නැද්ද
සුප්පා ඇ එක සුපිරියටම වඩකරා ඔයි😂😂❤
Good luk කොල්ල
💙💙💙
Thanks Ayya🙃💛
මේක බිස්නස් වට්සැප් එකට විතරද ගහන්න පුළුවන් අනිත් වට්සැප් එකට බැයිද.ඔරිජිනල් වට්සැප් මැසේන්ජර් එකට බැයිද
Ado ela bn 💖💖
Try කරලා බලන්න ඕනේ mekath 😁😁👍
Aniw
Aiyada nallida danna. Hithata allapu ekama video eka .supiri
Thanks brother
Thank you ayiye ❤️❤️❤️😘😘
ස්පෑම් එකකින් ස්පෑම් ගහන ෆෝන් එකට මොනවහරි වෙනවද
Wow
Super 🎶👍
Thanks Bro
Elam🔥
Tks❤️
මරැ😊
Thanks ban 🤙😃 , thaaaaaanks
හෙ හේ😁❤️
adareyi manika patta..
😍
patta hodata teruna
Meka Maru ayye patta thanks
Ela ela kollo maru
අය්යේ මෙහ් දවස් වල මගේ Redmi 9 phone එක ගොඩක් Stuck වෙනවා ඇයි ඒ 😖
Mageth redmi🥺mageth aul
ටැන්කියුව් බන්
ඔන්න මමත් ආවා යාලු..👍👍💚
💛💛💛
Good video 🤟🤟🤟🤟🤟🤟
මම ටිකක් හොදට හදලා එකෙක්ට දැම්මා උබ වට්සැප් එකට ලොගූ වෙන්න බැරිළු ඒක හදනංනෙ කෝමද😹💔
Adeeh😹Dan hdnn bh bn
Patta
Tnx Bro🙂
Ane oya video edit karana app eka gana video ekak karannakoo
ඒ 😒😒 මේ විදියට හැදුව දැනෙන්නෙවත් නෑ
Thanks aiya 😌
Welcome
Mmmm අද දෙන්නම් 😎
පෝන් එක දෙකට කැඩෙන්න එකක් නැද්ද ❤😂
මගෙ එකේ බිස්නස් කැට්ලොක් එකල් නෑනෙ
සුපිරි
ස්ටේටස් ස්පෑම් එකක් හදන විදිය ගැන වීඩියො එකක් කරන්න ඉක්මනට
Wow Ayia
Thanks Malli🙂💛
5000ta wada danna denne nehene error ekak enawa wedii kiyl
business account eka gaththahama kalin whats app eka ain wenavada
Na
Ane oni🇱🇰
Thanks bro...😗😗😗
Meka hadana kenage phone eka slow wenne nadda
Fatta😋🎀
🥰
ගොඩක් type කරාම ape whatsapp එකක් crack wenwda
Ara pavar full spem eka download karaganme kohomada
Normal whats app walata barida
මේක එකෙට්ට ගැහුවා......මොකුත් වෙන්නෑනේ
මට ඕව කරන්න තේරෙන්නෑ. පුළුවන්නම් මට උදව් කරනවද. මගේ වදකාරයෙක් ඉන්නව
උට ස්පෑම් ගහල ඕන
Oka aye recovery karana kramayak kiyanna
මොකෙන්ද video හදන්නේ❤️
Thank you aiye......💖💖
Gammak thama
මොකක්ද බන් අනිත් ඒවට වෙලා තියෙන්නෙ
Spem aka yawana kenage phone ake galary thiyena poto delet wena wada.
Ane mage eke price ekak pennanne nane
දුන්න wathsapp set එකටම spam 😅😅🙏🙏🙏❤️💙
😂💔
🙏සාධු....සාධු ...සා........🙏
😅
mata salli denne nathuwa magen logo ekak hadagena mawa block kara uta denna one shot eka
@@Damiyayt888 wd krnnh bn dn mewa
සැර වැඩී බම් හිච්චි එකක් නෑද
අයියේ රිපොට් ගහන විදිහ කියල දෙන්නකෝ
Ram eka adu phone walin gahanna giyoth awl yayida
Bissnus acc එකක් නැතුව වෙන ක්‍රමයක් නැද්ද?
Ft
හැමදාටමද???
3gb walin beda😒
මේකෙන් අපේ ෆෝන් එකට හානියක් වෙන්නෙ නැද්ද
අඩේ මරු බන්...වැඩේ හරි යයිද😢
@@HashenHashen-x3f dn mewa wada na bng
මේක ගහන කෙනාට පේනවද මම ගැහුවේ කියලා
Elam saho
රිවිව් වෙන් නැද්ද
Mod whatsapp එකක් මාරු කරද්දි චැට් clear වෙනවනේ...ආයෙ චැට් history ගන්න විදිය කියල දෙන්නකෝ....
Eka ganna widihk nh backup wenne nh chat eka wtsp ekema athi delete kle nthnm
මටත් ඕන යාලූ..😇
Aiye eeke watenne hide delete kiyala witaraine
Thaama wadada meka💟💟💙💙💙
Ow Thama wada🙂❤️
විනාඩි 5ක් විතර යනව කොල්ලෝ
Meke ara kola pata raumak inne eka nathi wenne nadda
Forward wenne nathe a hinda neda
මරු
Tnx aiye onima welawaka meka hamba une 😔 adareo
❤️❤️
ඔච්චර හරියක් ඔනි නැ බන් මම ගහන්නෙ ඔඉට වඩා සුපිරි එකක් මන් ගව තියනවා බන්
Loku deyak bn
Tankiw aiye
1Gb එකෙන් ගහන්න පුළුවන් පුලුවන් වෙයිද🥺
දෙන්නම් මට කරපු දෙට හොද වැඩක් 😹😹😹😹😹🥴
Napuru wenna epa😂💔
@@MrSevenOfficialz 😂
ඔයා පාලුවේද
ඕක download karannath ba.
Aiya ඔක හැදුවා එක sent කරන්න බෑ නෙ අර ඔරලෝසු ව පෙන්නනවා ඇයි එ😭
Api meka kenekta send karahama eya danagannawada spam eka ewapu kenawa
machan iphone walata gahanna puluwanda ?
Tanks bokka