ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
TH-cam වලින් සල්ලි 👉www.youtube.com/@masteracademylk?sub_confirmation=1
Madawe anthony😁😂😹
Wattsapp eke fingerprints face unlock danne kohomada
Call ගත්තාම මොකක්ද වෙන්නේ එතකොට ? එකකින් අරන් තියෙද්දී අනිකෙන් ගන්න බැරි ද ? මොකක්ද වෙන්නේ එතකොට ?
Original whatsapp eka business whatsapp ekata link karana barida
Coll ekak awoth pohne dekama ring wenawada
ලොකු ප්‍රශ්න ටිකක් විසදුව ඔයාට ජයෙන් ජය සහෝදරයා ❤️
ඔයාගෙ වීඩියෝ හැමදාමත් බලනව පිලිවෙලට පැහැදිලි කරනව බොහොම ස්තුති බුදුසරණයි ❤🙏
ඔයාගෙ වීඩියෝ එක පට්ට පැහැදිලී එක ගොඩක් වැදගත් තැංකිවු අයියේ 💖💖 ... අර මම අහපු එක මට තියන පොඩි ප්‍රශ්නයක් එකයි ඇහුවෙ...👍
මේ video එක නිසා මගේ ජීවිතේ බේරුණා 🥲👍 Thank you chanux bro ♥️ 2023/11/15
E kohomada ban
කෙල්ලගෙ හොර අහු වෙන්න ඇති 😹
@@SnehaAlvis😂😂
😂
oya meka haduwda
දෙක තුන run කරන හිච්චි අප්පච්චීලට සුදුඅම්මිලට ගෞරවයෙන් බුදුසරනයි ඈ 😂😂😂
😂😂😂
😂💙
😂😂සිරා😂😂😂
@@danu.p6985 😆💔
@@danu.p6985 අනේ 🥺🥲
Chanux අයියේ. සුදු අම්මිලට,සුදු තාත්තිලට ගෞරවයෙන් බුදුසරණයි.
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@ishiammaofficial ❤
එකනම් ඇත්ත 🤣
ගෞරවයෙන් බුදු සරණයි චනු අයියේ...🙏🙏😊
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Welawak aran beluwata paadu nee. Bohoma saralava kiyala denava. Godak sthuthi... ❤
තව තවත් ඔයාට ඔය වගෙ වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏❤️
We missed "අදත් සිංහල Geek Show එකට"
නියමයි♥ සුදු අම්ම්ල සුදු තාත්තිලට දෙවි පිහිටයි👌
@@nethunethsarani5040 😾
Video calls, call ගනිද්දි කොහොමද වෙන්නෙ කියල video එකක් ඕන 7:57 ❤
වැදගත් ප්‍රශ්නයක්
Very important question 🤔 💯💯💯❤️👍👍👍👍👍
Ow mageth pashne eka
මටත් තියෙන ප්‍රශ්නයක් තමයි call එකක් එනකොට phone දෙකටම එනවද කියලා
Na call pennanne na
අයියේ මං අලුත් පෝන් එකක් අරන්ලොකු. අවුලක හිටියේ වට්සැප් එක ගන්න බැරුව ..ගොඩක් ස්තූතිය වීඩීයෝ එකට
Oya ehem gaddi group msg ehem deleted une ndd
Kohomada ganne
ඔර්ගිනල් ෆෝන් එකෙන් whatsapp එකට යන්න ඔනේ නේද දෙවනි ෆෝන් එකෙන් whatsapp යන්න . ඔර්ගිනල් එකෙන් whatsapp එකට යන්නේ නැතුව දෙවනි ෆෝන් එකෙන් whatsapp එකට යන්න බෑ නේද ?
හැමදාමත් ආදරෙයි Chanux ayyee..❤️
ගොඩක් වැදගත් දෙවල් දැනගත්තා ස්තුතියි, මේවගේ අලුත් දේවල් හොයලා අපිට ගෙනාවට.❤
අයියා ගෙනාවොත් ඉතින් සුපිරියක් තමා ❤😊
පොඩි ප්‍රශ්නයක් තියෙනවා .. උඩ ඩොට් තුන ටච් කරාට හෙල්ප් කියලා විතරයි එන්නෙ... වට්සැප් එක අප්ඩෙටුත් කරා
සිම් එක මම ළඟ තියෙද්දි මගෙ පෝන් එක කැඩුනා දැන් whatsapp account එක වෙන කෙනෙක් ළඟ, හැබැයි සිම් එක තාම මං ළඟ තියෙන්නේ, ඒක ආයෙ මට ගන්නේ කෝමද😒
අපෙ එවුන්ට ඔච්චරයි මදි වෙලා තිබ්බේ දැන් ඒකත් හරි.. 😂
පැහැදිලි ඉදිරිපත් කිරීමක්.. 👌
පැහැදිලි කිරීම සුපිරියි❤❤❤❤
බිසනස් එකකින් නොමල් වට්සැප් එකකට ලින්ක් වෙන්න ගිහින අපහු නොමල් එකට යන්න බැරුව හිර වුනා.. 😢
4n eka laga thibboth ne ooka scan karanna puluwan 4n ekak laga naththam kohomada ganne ?
ඉස්සෙල්ලත් ඔය වගේ Feature එකක් තිබ්බ නේද Whatsapp එකේ Multi-Device Beta kiyala .🤗
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔන්න බලහන් ගොඩක් කපල්ස් වලට කෙල වෙන්නයී යන්නේ සුද්දා. ගවුරවයෙන් බුදු සරනයී 🙏😂
Best tech reviewer in Sri Lanka ✨♥️
ඒකෙ චැට් photos videos වගේ දේවල් ස්කෑන් කරපු එකේ පෙන්නන්නෙ නෑ නේ දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...
Oyage vedios hrim pilivalai pehedili ❤thank you
Phone දෙකකින් ලොග් වෙලා ඉද්දි ආයෙ computer එකෙනුත් ලොග් වෙන්න යද්දි දෙවනියට ලොග් උන phone එකෙන් log out වෙන්නෙ ඇයි?
ගොඩාක් ස්තුතියි මල්ලි හොද පැහැදිලි කිරිමක්
Hi chanux bro, Dialog & airtel merge එක ගැන video එකක් කරන්න බැරිද? Customers ලට මොනවා වෙයිද කියල. Thank dear.
@ChanuxBro අයියේ මේකේ ප්‍රශ්න ටිකක් තියේ.Link Device වලින් වැඩේ සාර්ථකයි.ඒත් අඩු පාඩුත් තියෙනවා.Original එකෙන් ගන්න කෝල් පෙන්නන්නෙ නෑ..ඒ වගේම Link කරන්න කලින් ගනිපු ආවා කෝල්ස් පෙන්නන්නෙත් නෑ..msg නම් අවුලක් නෑ.පෙන්නනවා.ඒත් ගන්න කෝල් නෑ.එන කෝල් විතරයි.Status වලත් 4ටො Download වෙන්නෙ නෑ.
අපි log උනාම එයාට notification එකක් යනවද කියන්නකෝ plz
Ow 😂
බොරු කියන්න එපා@@nishuweer2051
Watsapp anith phone ekata dagaththahama meke watsapp delete karata kamak nadda 🙂🙂🙂🙂🙂
Thank You Chanux Bro🎉
Contact save karala nathi secondary device eke primary device saved ewa e widihatama pennanawada chanuu🙂
හරියටම මෙහෙමයි කියලා දැනගෙන හිටියෙ නැති උනාට අවුරුදු 2ක් තිස්සෙ මගේ whatsapp එකට laptop එකෙන් log උනේ ඔහොම තමයි 🤘
😂😂😂😂😂
සකබගර් ගේ නංගි 🖕😂
කවුරු හරි කියනවද නෝරමල් වට්සැප් fmwhatsapp දෙකෙන් ඕක කරන්න බැරිද කියලා 🙄
Thank you so much chanux ayye......❤❤❤❤❤❤❤❤❤❤
🤔 ඒහා ගෙදර සුදු අක්කකේ phone එක scan කරගත්තනම් 😁 ගැම්මක් අල්ලන්න තිබ්බා.😁Respect chanux 😁❤️
Mth me ekamai hithuwe oi 😅
Jm🐵
Bz-
@@chathuradananjaya9089 😁😁
Informative video bro ❤️😍
thumbnail එක නිකන් කතරගම දෙයියො වගෙ 😂
😆
@@ChanuxBro මේන් රිප්ල්ය් ක්ල්ල
අයියෙ ලින්ක් කරන්න බෑ එයා දුර ඉන්නෙ ඒ නිසා වෙන විදිහක් නැද්ද එයාගෙ එක මගෙ එකට දා ගන්න 😢😢
අපි දැනගත්තාම අපේ whatsapp එක තව ෆෝන් එකක හදලා තියෙනවා කියලා....අපිට ඒ කෙනා කවුද,කොහෙද,ෆෝන් එක මොකද්ද කියලා දැන ගන්න ක්‍රමයක් තියේද
bro පලවෙනි phone එක android phone එකක් වෙලා දෙවැනි phone එක iphone එකක් උනත් මේක වැඩද?
මටත් මේ ප්‍රශ්නෙ තීනව. Whatsapp business app ekata. Solution ekak hoyagattot kiyanna
එකම phone එකේ එකම account එක gbwhatsapp එකයි original එකයි use කරන්න බැරිද??
ඔහොම නෙමෙ කොහොම ආවත් වටෙ යන උන් වටේ යනවම තමයි 😂💔
මගේ පරන ෆෝන් එකෙන් අලුත් ෆෝන් එක්ට මේ වගේ whatsappa එක මාරු කරලා. පරන ෆෝන් එකෙ whatsapp එක delete කලොත් අලුත් එකෙනුත් delet වෙනවද?
මට දැන ගන්න ඕනී මම.අලුතින් පෝන් එකක් ගත්තා..ඒකට මම මේ විදියට පරන පෝන් එකේ වට්සැප් එක අලුත් එකට ගත්තා..දැන් මට අවශ්‍ය පරන පෝන් එකෙන් මගේ වට්සැප් එක රිමූ කරලා දාන්න..ඒ කියන්නේ ඔරිජිනල් වට්සැප් එක තිබ්බ පෝන් එකෙන් ඒක රිමූ කරලා අලුත් පෝන් එක විතරක් යූස් කරන විදියට හදා ගන්න ඕනී
Oya me vidiyata karada yalu
Chanux Broට ආදරෙයි ❤❤🎉
ගැම්මක් chanux අය්යේ මේ වගේ video දිගටම කරන්න පුලුවන් වෙන්න ඕන ♥️ අපි වගේ පොඩි පොඩි youtuberslage hero 💝❤️
First device eken logout wenna berida.secondary activ thiyeddi.
what will happen if I removed the primary account ?How does it work in a call ?
අයියේ මගේ ෆොන් එකින් හද ගත්තා තව ෆොන් එකකට eth hada gaththa hanith phon ekata call ganna beri Ai?? mekata nam riplay ekak ona mahii
Oyage vedios godak wadagath . Thanks ayye ❤
Phone එකක් original whatsapp එකට connecte උනා කියලා notification අනිවාරෙන්ම එනවා නේද ??
Thank you 😊 chanux bro 🔥
bro . country 2kaka iddi QR eka scan krlaa log wenna bane ethkota mokda karanne💔🙂
Matat danaganna ona
එතකොට දෙන්නටම එකවර ලොග් වෙන්න පුලුවන්ද🤔, නෝර්මල් වට්ස්ඇප් එකෙන් නැතිව බිස්නස් වට්සැප් එක ඉන්ස්ටෝල් කරල ලොග් වෙන්න පුලුවන්ද එතකොට එකෆෝන් එකේම එකවුන්ට් දෙක තියා ගන්න පුලුවන්ද🤔
අනේ.. මගෙ ෆෝන් එකේ. වට්ස්ඇප් ඩේට හැමදාම 1GB , 3GB වගේ පිරෙනවනේ.. 🥺අනේ ඒක හදාගන්න විදිහක් කියන්න කෝ.. මං හැමදාම වට්ස්ඇප් අයින් කර කර ගන්නවා 😪😪😪
දුර ඉන්න දෙන්නෙක්ට ඔහොම හදා ගන්න බැරිද 🤕
Whatsapp තියෙන පෝන් එක නැතුව එ පෝන් එකේ තියෙන whatsapp එක ගන්න බැරිද😊
Ekzne
Chanux bro දැනගන්න පුලුවන් ද orginal accnot එකට log උනාම එනවා නේද notification එකක් ඒක අයින් කර ගන්නේ කොහොමද.අනික මගේ phone එකේ watsapp එකට එන msg,call ,home scrreen එකේ dispaly කර්න් නැතිව හදාගන්න විදියක් තියේද
අපි account එකට log උනාම original account එකට notification එකක් යනවද
Thankz for the update ❤
Mage pennanne help kiyala vitharane
Mageth ehemane
සුපිරි ... නොමල් කෝල් මැසෙජ් ගන්න විදිහක් නැද්ද
original what’s app eka laga nathuwa barida oka karanna qr cord eka ss ekak aragena
අයියේ QR එක නැතුව Code එකකින් ගන්න බැයිද... පිටරට ඉන්න අයට Qr එක ගන්න විදියක් නෑනේ..
Ekne
Math eka prshnayak
@chanux bro, එතකොට primary device එකේ තියෙන contact list එකත් secondry device එකට sync වෙනවද.? ඔයා කිව්වා වගේ පෝන් දෙකක් නෑ test කරන්න. ඒකයි ඇහුවේ.
Ou.ehema wenawa.primary device eke whatsapp eke hemadema sencodry device ekenuth balanna puluwan
@@asirilakmal1643එතකොට අපි ඒ account එකට log උනාම එයාට notification එකක් යනවද කියන්නකෝ plz
Original Phone එකේ Data Connection එක off කරාම, Link කරපු අනිත් phone වලින් WhatsApp පාවිච්චි කරන්න පුලුවනිද?.....
Ow puluwan .eth sen wenne ne
ස්තුතියි මල්ලි විඩියො එක බලන් මගෙ අනික් පොන්එකට හදා ගත්තා
එතකොට call එකක් ගද්දි අනිත් අය අහන් ඉන්න පුළුවන් ද
Mata link karaganna oone device eke startup ekedi "Agree and Continue" deela uda dot thuna ebuwama "Link a Device" kiyala watennaane... "Help" witharai thiyenne
Ow matath eka thamai godk ayata eka watene
App eka update karala balapan bn
Sim eka ain karala wifi walim deta conect krnn
@@tharindudilnathkumara eka para wade hari machan thanks a lot❤️💪
@@lahirudew App eknm update krl thiyenne bro. Mage habai android 11 thiyenne.. ekada dannaa prashne
ඔයාලට ගෞරවයෙන් බුදුසරණයි 🙂👍
Ezema wewa
😂😂
Chanux අයියේ ඔය වගේ business account එකක් normal whatsapp එකකට ගන්න පුලුවන් වෙයිද එහෙම ගත්තොත් business account එකට හානියක් වෙයිද .... reply soon please
Reply pliease apitath eka prashnayak
එහෙම option එකක් පෙන්නන්නේ නෑනේ...whatapp update කරලත් තියෙන්නේ...🤐
Original whatsapp thiyana phone eke camerawa weda karan nethnam kohomada log wenne
Informative 😍👍
Superb ♥️
අඩෝ සිරවට කියන්නේ වෙන කෑලී දෙකක් හින්දා සිරා කරපු කෑල්ලත් නැති වුනා , පස්සේ චැට් ඔක්කොම ඩිලිට් කරා,වැඩක් නෑ බං ඒකී Ss ගහලා,පරිස්සමින් මචං ☝️
මටත් කෑල්ලක් සෙට් කරලා දීපන්කො මචන😥
QR eka scrin shot ekak vidiyata aragena karanna puluwan d?
හයියේ මගේ වට්ස් ඇප් එක මම ඩිලීට් කරා වික්‍රම පස්සේ ගැලරි තිබිච්ච ෆොටෝ පොවා ඔක්කොම කැපිල ගියා ඒකට විසඳුමක් දෙන්න කෝ ආයෙ ගන්න විදියක්
Update කලත් ඒ link a device option එක පෙන්නන්නේ නෑනේ
Matath ehemai
අයින් කරන විදිය කියපු එක තමා අවුල 😁
සුපිරි ❤❤❤😊
Aiye ane mage 4n eke whatsapp cl.speaker denmoth withrai ehnne e ai koynna puluwamda
Ehema log unama duplicate whatsapp eka kochchara vela log vela thiyanawada.back karala exit karama ayemath qr code eka scan karala log venna onida?
දෙක තුන Run කරන මයේ අම්මලාට ගෞරවයෙන් බුදුසරණයි!!! ❤😅 Unlink කරන විදිහ කිව්වේ අපරාදේ හැබැයි 😒
Eka amuthuwen kiyala denna deyakda bn 😂
මේ විදියට android phone එකක account එකකට iphone එකකින් log වෙන්නේ කොහොම ද????
Eka thmi
Phone number ekata first phone eke number eka denna. Verification cord ekk enawa first ekta eka enter karama whatsapp account eka enawa scan karanna onne
which WhatsApp should install for the second phone? WhatsApp Messenger otherwise WhatsApp web?
ඔරිජිනල් ෆෝන් එකෙන් watsapp delete උනොත් අනිත් එකෙනුත් ඩිලිට් වෙනවද?
අයියා normal whatsapp එකෙ දැනට තියෙන Account එකත් එක්ක ඒ whatsapp එකටම තව කෙනෙක් ගෙ whatsapp එකක් ගන්න පුළුවන් ද එතකොට දෙකම මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න පුළුවන් ද 🙂 Fb වගෙ
Iphone to Android set up wen na only help kiyala ene. Eka karana widiha dana chanu ayye❤
Owne ai e 😫
යසයි යසයි 😁 මාක් අයියා අපිට නඩු වැඩි කරන්නයි යන්නෙ
සුදු අම්මිලට ,සුදු තාත්තිලට ගෞරවයෙන් බුදුසරණයි ඇ 🤣
Thanks Aiya Mata oyage video eka godak vatinava. 🎉❤😅
Chanux aiyee. ඔය ක්‍රමේ පිටරටක ඉදන් ලංකාවෙ තියන whatsapp එකක්. ගන්න බැරිද. මම අහන්නේ Q.R code. ස්කීන් ශෝට් එකකින් ගන්න සම්බන්ද කරන්න බැරිද. කියල.
එත් දුර කෙනෙක්ගෙ පොන් එකක් නම් කොහොමද කරන්නෙ එක 😢💔
එහෙනම් බය වෙන්න එපා එයා වටේ යනවා
එහෙනම් දුර ඉන්න එක අතෑරලා ලග ඉන්න එකක් හොයාගන්න 😅
😂@@KidzUniverseTV
Original whatsapp එක තියෙන පෝන් එකේ data on කරලා තියෙන්න ඕනිද ..?
නෑ
ගෞරවයෙන් බුදුසරණයි 😿😿
එයාගෙ ෆෝන් එකේ අපි ලොග් වෙනවා කියල පෙන්නන වෙලාව නැති කරන්න බැරිද linked device වලට ගිය ගමන් එයාට පේනව active කියල ඒක් හරි ගස්සන්න බෑද😢
Mainly device eken share karagaththa WhatsApp ekak second device eken wena phone ekakata share karanna puluwanda??
TH-cam වලින් සල්ලි 👉www.youtube.com/@masteracademylk?sub_confirmation=1
Madawe anthony😁😂😹
Wattsapp eke fingerprints face unlock danne kohomada
Call ගත්තාම මොකක්ද වෙන්නේ එතකොට ? එකකින් අරන් තියෙද්දී අනිකෙන් ගන්න බැරි ද ? මොකක්ද වෙන්නේ එතකොට ?
Original whatsapp eka business whatsapp ekata link karana barida
Coll ekak awoth pohne dekama ring wenawada
ලොකු ප්‍රශ්න ටිකක් විසදුව ඔයාට ජයෙන් ජය සහෝදරයා ❤️
ඔයාගෙ වීඩියෝ හැමදාමත් බලනව පිලිවෙලට පැහැදිලි කරනව බොහොම ස්තුති බුදුසරණයි ❤🙏
ඔයාගෙ වීඩියෝ එක පට්ට පැහැදිලී එක ගොඩක් වැදගත් තැංකිවු අයියේ 💖💖 ... අර මම අහපු එක මට තියන පොඩි ප්‍රශ්නයක් එකයි ඇහුවෙ...👍
මේ video එක නිසා මගේ ජීවිතේ බේරුණා 🥲👍 Thank you chanux bro ♥️ 2023/11/15
E kohomada ban
කෙල්ලගෙ හොර අහු වෙන්න ඇති 😹
@@SnehaAlvis😂😂
😂
oya meka haduwda
දෙක තුන run කරන හිච්චි අප්පච්චීලට සුදුඅම්මිලට ගෞරවයෙන් බුදුසරනයි ඈ 😂😂😂
😂😂😂
😂💙
😂😂සිරා😂😂😂
@@danu.p6985 😆💔
@@danu.p6985 අනේ 🥺🥲
Chanux අයියේ. සුදු අම්මිලට,සුදු තාත්තිලට ගෞරවයෙන් බුදුසරණයි.
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@ishiammaofficial ❤
එකනම් ඇත්ත 🤣
ගෞරවයෙන් බුදු සරණයි චනු අයියේ...🙏🙏😊
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Welawak aran beluwata paadu nee. Bohoma saralava kiyala denava. Godak sthuthi... ❤
තව තවත් ඔයාට ඔය වගෙ වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏❤️
We missed "අදත් සිංහල Geek Show එකට"
නියමයි♥ සුදු අම්ම්ල සුදු තාත්තිලට දෙවි පිහිටයි👌
😂
@@nethunethsarani5040 😾
Video calls, call ගනිද්දි කොහොමද වෙන්නෙ කියල video එකක් ඕන 7:57 ❤
වැදගත් ප්‍රශ්නයක්
Very important question 🤔 💯💯💯❤️👍👍👍👍👍
Ow mageth pashne eka
මටත් තියෙන ප්‍රශ්නයක් තමයි call එකක් එනකොට phone දෙකටම එනවද කියලා
Na call pennanne na
අයියේ මං අලුත් පෝන් එකක් අරන්ලොකු. අවුලක හිටියේ වට්සැප් එක ගන්න බැරුව ..ගොඩක් ස්තූතිය වීඩීයෝ එකට
Oya ehem gaddi group msg ehem deleted une ndd
Kohomada ganne
ඔර්ගිනල් ෆෝන් එකෙන් whatsapp එකට යන්න ඔනේ නේද දෙවනි ෆෝන් එකෙන් whatsapp යන්න . ඔර්ගිනල් එකෙන් whatsapp එකට යන්නේ නැතුව දෙවනි ෆෝන් එකෙන් whatsapp එකට යන්න බෑ නේද ?
හැමදාමත් ආදරෙයි Chanux ayyee..❤️
ගොඩක් වැදගත් දෙවල් දැනගත්තා ස්තුතියි, මේවගේ අලුත් දේවල් හොයලා අපිට ගෙනාවට.❤
අයියා ගෙනාවොත් ඉතින් සුපිරියක් තමා ❤😊
පොඩි ප්‍රශ්නයක් තියෙනවා .. උඩ ඩොට් තුන ටච් කරාට හෙල්ප් කියලා විතරයි එන්නෙ... වට්සැප් එක අප්ඩෙටුත් කරා
සිම් එක මම ළඟ තියෙද්දි මගෙ පෝන් එක කැඩුනා දැන් whatsapp account එක වෙන කෙනෙක් ළඟ, හැබැයි සිම් එක තාම මං ළඟ තියෙන්නේ, ඒක ආයෙ මට ගන්නේ කෝමද😒
අපෙ එවුන්ට ඔච්චරයි මදි වෙලා තිබ්බේ දැන් ඒකත් හරි.. 😂
පැහැදිලි ඉදිරිපත් කිරීමක්.. 👌
පැහැදිලි කිරීම සුපිරියි❤❤❤❤
බිසනස් එකකින් නොමල් වට්සැප් එකකට ලින්ක් වෙන්න ගිහින අපහු නොමල් එකට යන්න බැරුව හිර
වුනා.. 😢
4n eka laga thibboth ne ooka scan karanna puluwan 4n ekak laga naththam kohomada ganne ?
ඉස්සෙල්ලත් ඔය වගේ Feature එකක් තිබ්බ නේද Whatsapp එකේ Multi-Device Beta kiyala .🤗
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔන්න බලහන් ගොඩක් කපල්ස් වලට කෙල වෙන්නයී යන්නේ සුද්දා. ගවුරවයෙන් බුදු සරනයී 🙏😂
Best tech reviewer in Sri Lanka ✨♥️
ඒකෙ චැට් photos videos වගේ දේවල් ස්කෑන් කරපු එකේ පෙන්නන්නෙ නෑ නේ දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...
Oyage vedios hrim pilivalai pehedili ❤thank you
Phone දෙකකින් ලොග් වෙලා ඉද්දි ආයෙ computer එකෙනුත් ලොග් වෙන්න යද්දි දෙවනියට ලොග් උන phone එකෙන් log out වෙන්නෙ ඇයි?
ගොඩාක් ස්තුතියි මල්ලි හොද පැහැදිලි කිරිමක්
Hi chanux bro, Dialog & airtel merge එක ගැන video එකක් කරන්න බැරිද? Customers ලට මොනවා වෙයිද කියල. Thank dear.
@ChanuxBro අයියේ මේකේ ප්‍රශ්න ටිකක් තියේ.Link Device වලින් වැඩේ සාර්ථකයි.ඒත් අඩු පාඩුත් තියෙනවා.Original එකෙන් ගන්න කෝල් පෙන්නන්නෙ නෑ..ඒ වගේම Link කරන්න කලින් ගනිපු ආවා කෝල්ස් පෙන්නන්නෙත් නෑ..msg නම් අවුලක් නෑ.පෙන්නනවා.ඒත් ගන්න කෝල් නෑ.එන කෝල් විතරයි.Status වලත් 4ටො Download වෙන්නෙ නෑ.
අපි log උනාම එයාට notification එකක් යනවද කියන්නකෝ plz
Ow 😂
බොරු කියන්න එපා@@nishuweer2051
Watsapp anith phone ekata dagaththahama meke watsapp delete karata kamak nadda 🙂🙂🙂🙂🙂
Thank You Chanux Bro🎉
Contact save karala nathi secondary device eke primary device saved ewa e widihatama pennanawada chanuu🙂
හරියටම මෙහෙමයි කියලා දැනගෙන හිටියෙ නැති උනාට අවුරුදු 2ක් තිස්සෙ මගේ whatsapp එකට laptop එකෙන් log උනේ ඔහොම තමයි 🤘
😂😂😂😂😂
සකබගර් ගේ නංගි 🖕😂
කවුරු හරි කියනවද නෝරමල් වට්සැප් fmwhatsapp දෙකෙන් ඕක කරන්න බැරිද කියලා 🙄
Thank you so much chanux ayye
......❤❤❤❤❤❤❤❤❤❤
🤔 ඒහා ගෙදර සුදු අක්කකේ phone එක scan කරගත්තනම් 😁 ගැම්මක් අල්ලන්න තිබ්බා.😁
Respect chanux 😁❤️
Mth me ekamai hithuwe oi 😅
Jm
🐵
Bz-
@@chathuradananjaya9089 😁😁
Informative video bro ❤️😍
thumbnail එක නිකන් කතරගම දෙයියො වගෙ 😂
😆
😂
@@ChanuxBro මේන් රිප්ල්ය් ක්ල්ල
අයියෙ ලින්ක් කරන්න බෑ එයා දුර ඉන්නෙ ඒ නිසා වෙන විදිහක් නැද්ද එයාගෙ එක මගෙ එකට දා ගන්න 😢😢
අපි දැනගත්තාම අපේ whatsapp එක තව ෆෝන් එකක හදලා තියෙනවා කියලා....අපිට ඒ කෙනා කවුද,කොහෙද,ෆෝන් එක මොකද්ද කියලා දැන ගන්න ක්‍රමයක් තියේද
bro පලවෙනි phone එක android phone එකක් වෙලා දෙවැනි phone එක iphone එකක් උනත් මේක වැඩද?
මටත් මේ ප්‍රශ්නෙ තීනව. Whatsapp business app ekata. Solution ekak hoyagattot kiyanna
එකම phone එකේ එකම account එක gbwhatsapp එකයි original එකයි use කරන්න බැරිද??
ඔහොම නෙමෙ කොහොම ආවත් වටෙ යන උන් වටේ යනවම තමයි 😂💔
මගේ පරන ෆෝන් එකෙන් අලුත් ෆෝන් එක්ට මේ වගේ whatsappa එක මාරු කරලා. පරන ෆෝන් එකෙ whatsapp එක delete කලොත් අලුත් එකෙනුත් delet වෙනවද?
මට දැන ගන්න ඕනී මම.අලුතින් පෝන් එකක් ගත්තා..ඒකට මම මේ විදියට පරන පෝන් එකේ වට්සැප් එක අලුත් එකට ගත්තා..දැන් මට අවශ්‍ය පරන පෝන් එකෙන් මගේ වට්සැප් එක රිමූ කරලා දාන්න..ඒ කියන්නේ ඔරිජිනල් වට්සැප් එක තිබ්බ පෝන් එකෙන් ඒක රිමූ කරලා අලුත් පෝන් එක විතරක් යූස් කරන විදියට හදා ගන්න ඕනී
Oya me vidiyata karada yalu
Chanux Broට ආදරෙයි ❤❤🎉
ගැම්මක් chanux අය්යේ මේ වගේ video දිගටම කරන්න පුලුවන් වෙන්න ඕන ♥️ අපි වගේ පොඩි පොඩි youtuberslage hero 💝❤️
First device eken logout wenna berida.secondary activ thiyeddi.
what will happen if I removed the primary account ?
How does it work in a call ?
අයියේ මගේ ෆොන් එකින් හද ගත්තා තව ෆොන් එකකට eth hada gaththa hanith phon ekata call ganna beri Ai?? mekata nam riplay ekak ona mahii
Oyage vedios godak wadagath . Thanks ayye ❤
Phone එකක් original whatsapp එකට connecte උනා කියලා notification අනිවාරෙන්ම එනවා නේද ??
Thank you 😊 chanux bro 🔥
bro . country 2kaka iddi QR eka scan krlaa log wenna bane ethkota mokda karanne💔🙂
Matat danaganna ona
එතකොට දෙන්නටම එකවර ලොග් වෙන්න පුලුවන්ද🤔, නෝර්මල් වට්ස්ඇප් එකෙන් නැතිව බිස්නස් වට්සැප් එක ඉන්ස්ටෝල් කරල ලොග් වෙන්න පුලුවන්ද එතකොට එකෆෝන් එකේම එකවුන්ට් දෙක තියා ගන්න පුලුවන්ද🤔
අනේ.. මගෙ ෆෝන් එකේ. වට්ස්ඇප් ඩේට හැමදාම 1GB , 3GB වගේ පිරෙනවනේ.. 🥺
අනේ ඒක හදාගන්න විදිහක් කියන්න කෝ..
මං හැමදාම වට්ස්ඇප් අයින් කර කර ගන්නවා 😪😪😪