Invest just 5000 lkr to get hundreds of thousands money back - 5000කින් ලක්ෂ ගානක අමතර අදායමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • www.hiveenergy... මේ තියෙන්නේ ඇත්තම එංගලන්තේ තියන සයිට් එක.එකේ යටට ගියාම එයාලගේ FB පේජ් එක බලාගන්න ඔයාලට පුළුවන්.ඒකෙ දාල තියනව ලංකාවේ දැනට යන scam එක ගැන.ගොඩක් අය ඒ ගැන එතන කතා කරනවා.පොඩ්ඩක් ඔයාලත් ගිහින් බලන්න.
    ඔයාගේ ප්‍රශ්න අහන්න : / tec_hcd
    Fiverr එකෙන් සල්ලි හොයන විදිහ : bit.ly/3BoupxW
    g2g එකෙන් සල්ලි හොයන විදිහ : • game සෙල්ලම් කරලා ලක්ෂ...
    PeoplePerHour එකෙන් සල්ලි හොයන විදිහ : • සතයක් වියදම් නොකර ලක්ෂ...
    Shutterstock එකේ ෆොටෝ විකුණන විදිහ : • How to get continuous ...
    Adobe Stock එකේ ෆොටෝ විකුණන විදිහ : • How to earn money with...

ความคิดเห็น • 217

  • @kapilasuranjith2660
    @kapilasuranjith2660 ปีที่แล้ว +17

    මම දැකපු ඇත්තම කථා කරන සුපිරිම චරිතයක්. ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සුගැන හිතන හොද හදවතක්...... ජය වේවා සහෝදරයා

  • @teensdesire8489
    @teensdesire8489 ปีที่แล้ว +18

    ඇත්තටම සතුටුයි බ්‍රෝ ඔයා ගැන..
    කියන්න වචන නැහැ...
    පරන කියමනක් තියෙන්නේ...
    කට කෑවත් ඇත්ත කියන්න ඕන කියල...
    අන්න ඒවගේ චරිතයක් විදිහට තමා මම ඔයව දකින්නේ...
    ලෝකේ හැමෝම දන්නව ලංකාවේ අයට සල්ලි ටිකක් දුන්නම කටවහල ඕනම දෙයක් කරගන්න පුලුවන් කියල.
    ඒ නිසා හැම යූටියිබ් කෙනෙක්ම අල්ලාගෙන ඔයවගේ දේවල් ප්‍රෝමෝට් කරන්නේ.
    ඒකරල ලංකාවේ අහිංසක කොල්ලෝ කෙල්ලොන්ගේ සල්ලි අරගෙන අපේ උන්ගේ හීන බොද කරල දානව..
    ඒ අතින් ඔයා නම් සුපිරිම චරිතයක් මේ ලංකාවේ යූටියිබ් කරන අය අතරින්....
    ඒනිසයි අපි හැමෝම අතාරින්නේ නැතුව ඔයත් එක්ක ඉන්නේ හැමදාම...
    👍👍👍👍

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +35

    ඔයා නිසා සාර්ථක උන කෙනෙක් තාමා මමත් ඔයා සුපිරි මනුස්සයේක් ජය වේවා මම දැන් මාසේට ඩොලර් 500ක් අනිවාර්යයෙන්ම හොයනවා

    • @prameshpalihawadana5684
      @prameshpalihawadana5684 ปีที่แล้ว +2

      Niymai kollo..fiver walinda malli❤

    • @MR_ACADEMY
      @MR_ACADEMY ปีที่แล้ว +3

      Kohomada brother maaseta 500$ hoyanne matath kiyala denna puluwannda❤️loku pinak💪 matath goda yanna help karannako brother ❤️❤️❤️...

    • @thirdeye9449
      @thirdeye9449 ปีที่แล้ว

      අපිටත් අසයි ගොඩ යන්න මොකද්ද ඒ කියන්න පුලුවන්ද😥❤️❤️

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว +2

      @@thirdeye9449 fiverr වීඩියෝ ටික ඔක්කොම බලන්න

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว +1

      @@MR_ACADEMY මම වනජීවී චායාරුප කරනවා ඊට අමතරව

  • @Kathaaranasl
    @Kathaaranasl ปีที่แล้ว +2

    සල්ලි වලට මිනිස්සු පාව දෙන සමාජේක ඔයා වගේ කොන්ද කෙලින් තියාගේන මේ වගේ කෙලින් කතා කරන youtube කරන අය නැ ඔය විතරයි මේ වගේ මිනිස්සු අමාරුවෙ දාන්නේ නැතුව අහින්සක මිනිස්සුන්ට හරි දෙ දෙන youtube කරන එකම හෙනා ඔයාට වරදින්නේ හැම දෙයම හරියන්න ඔනේ බුදුසරණයි අයියේ වැඩි වැඩියෙන් හරියන්න ඔනේ

  • @sajithweerasinghe4055
    @sajithweerasinghe4055 ปีที่แล้ว +14

    Appreciate මල්ලී.. ගොඩාක් හොද දෙයක් මේ කරන්නේ නොදන්න රැවටෙන අය දැනුවත් කරන එක 🤝

  • @cnc5447
    @cnc5447 ปีที่แล้ว +6

    ස්තුතියී ,ඇත්ත ඇති සැටියෙන් පෙනවලා මිනිසුන්ට උදව් කරන ඔබ ලන්කවේ බොරු ප්‍රමෝට් කරන අයගෙන් අපව දැනුවත් කරනවා.ජයෙන් ජය...

  • @kalparavishka7862
    @kalparavishka7862 ปีที่แล้ว +11

    උඹ ඔය ගැන කතා කරන්න ගත්තෙ එක මාරම වටිනවා මචං .වීඩියෝ එකේ මඟක් යනකම්ම මම හිතුවේ උඹත් scam ප්‍රමෝට් කරන්න පටන් අරගෙන වත්ද කියලා.රිපෝට් කරලා සබ් එකත් අයින් කරන්න හැදුවේ මම, පස්සෙ බලන්න ගත්ත එක ඉවර වෙනකම් බලන්න ඕනේ කියලා හිතලා බලාගෙන යද්දි තමයි.උඹ කියන එක තේරුණේ.මචං පුලුවන්නම් මේ වගේ හොරු ගැන CBSL එකට රිපෝට් කරන හැටි ගැන පොඩි වීඩියෝ කෑල්ලක් හදලා දැම්මා නම් හොඳයි කියලා මට හිතෙනවා.මොකද අපි දෙතුන් දෙනෙක් රිපෝට් කරාට වැඩක් නෑ උන් ඇහැක් ඇරලා වත් බලන් නැහැ.ඔයාගේ වීඩියෝ බලලා ඒකෙන් inspire වෙලා දාහක්වත් අඩුම email cbsl හරි දැම්මොත් උන්ට කොහෙන්හරි පෙනෙයි නේ එහෙම දෙයක් වෙනවා වත් කියලා.
    උබලටත් කියන්න තියෙන්නෙ රුපියල් පන්දාහක් දාලා හෙට මෙච්චරක් එනවා අනිද්දට මෙච්චරක් එනවා කිය කිය හීන මව මව බකන්නිලාගෙන ඉන්නෙ නැතුව මොන හරි skill එකක් ඉගෙන ගනින් Fiverr එකේ දාලා විකුණන්න පුළුවන්.

  • @roshan4744
    @roshan4744 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤ ජය වේවා

  • @dilusha6172
    @dilusha6172 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මචං උබට. ජයෙන් ජයම වෙන්න ඕන හිත හොඳ කොල්ලට💐🙏💖🙋

  • @awanthaumayangana648
    @awanthaumayangana648 ปีที่แล้ว +12

    ගොඩක් වටිනව අයියේ මේ වගේ දේවල් වල ඇත්තම විස්තරේ කියල දෙන එකනම් ගොඩක් වටිනව. ඉස්සර ඉදන්ම ඔයාගෙ videos බලනවා. ගොඩක් වටිනවා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤ ජය වේවා

  • @wolfboy1384
    @wolfboy1384 ปีที่แล้ว +3

    ඒත් මම බැලුවෙ මෙච්චර වටින චැනල් එකක් මොකද ස්කෑම් එකක් ප්‍රමෝට් කරන්න හදන්නෙ කියල,
    ආදරෙයි ඈ.... 🙆

  • @janithchathuranga2187
    @janithchathuranga2187 ปีที่แล้ว +3

    ඔයාගෙ අදහස හොදයි. ගොඩක් වටිනව. මන් නම් දැන් ටික කාලෙකට කලින් ඉදන් hive එකේ invest කරල profit අරගත්ත. ආයේත් ඒ profit එකෙන්ම invest කරල තව ලාබයක් ලබන්න. එතකොට තමන්ගෙ සල්ලි අපතේයන්නෙ නෑනේ.. පලවෙනි invest එක විතරයි අවදානම්..

  • @oshandinusha
    @oshandinusha ปีที่แล้ว +3

    අවංකම මනුස්සයෙක් දැකපු හැමදාම හරියන්න ඕන 😘🔥

  • @slchamix6188
    @slchamix6188 ปีที่แล้ว +4

    ඔනම investing platform (පිරමිඩ්) එහෙකම කලින්ම දාන අය ගොඩ….

  • @slbigbrogaming
    @slbigbrogaming ปีที่แล้ว +3

    Thank you very much brother. ගොඩක් මිනිස්සු අමාරුවේ වැටෙනවා ඉක්මන්ට සල්ලි හොයන්න ගිහින්.

  • @thilinawanninayake5889
    @thilinawanninayake5889 ปีที่แล้ว +2

    නියමයි මල්ලි..ආදර්ශවත් වැඩක් කලේ

  • @kavindukashmeera
    @kavindukashmeera ปีที่แล้ว +3

    ආසම උබේ ඔය මනුස්සකමට ❤

  • @romagaming2299
    @romagaming2299 ปีที่แล้ว +3

    ඔයාගෙ අවන්ක කමට ජයවේවා brother ❤️❤️❤️

  • @gnshamika
    @gnshamika ปีที่แล้ว +3

    You are a real man brother. Keep it up. Thank you.

  • @chathuranikodippili625
    @chathuranikodippili625 ปีที่แล้ว +2

    හැමදාම විස්වාසෙන් බලන්න පුපුවන් channel එකක්.

  • @thirdeye9449
    @thirdeye9449 ปีที่แล้ว +3

    ඉන්වෙස්ට් කරල සල්ලි හොයන සුපිරිම විඩියෝ එකක් ඔනා ඉක්මනින්ම 💛💛💛💛❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Arunahemapriya
    @Arunahemapriya ปีที่แล้ว +8

    MTFE gena video ekak karanna godak ayata wadagsth wei brother.
    Godak minissu mewata invest karala tamnge salli netikaragannawa♥️

  • @sachithrarajapakse9773
    @sachithrarajapakse9773 ปีที่แล้ว +2

    සුපිරි ,kolla full in detail video eka karala,thanks 😊

  • @bestcinemaclip3929
    @bestcinemaclip3929 ปีที่แล้ว +2

    Forex trading වල scam signal group හොයා ගන්න විදිහ ගැන විඩියෝ එකක් ඕන අයියා........

  • @sajithroshan6715
    @sajithroshan6715 ปีที่แล้ว +1

    oyath ekka api hamadama inna.... oyage hoda gathiguna nisai..hadawathinma adarei...oyata

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 ปีที่แล้ว +1

    Ayyge videos issr indn blnw. Respect always ❤ One of the best youtuber in Srilanka.

  • @sahirumanuwara938
    @sahirumanuwara938 ปีที่แล้ว +6

    Thank you brother . Always keeping your head up. ❤

  • @achaladimantha6558
    @achaladimantha6558 ปีที่แล้ว +2

    Aiye sunbird Beecoin ගැන පොඩ්ඩක් කියන්නකො

  • @lahiruartcreation
    @lahiruartcreation ปีที่แล้ว

    අයියගෙ වීඩියෝ ඔක්කොම බලන්න ඕනි හොද චරිතයක් මන් ආර්ට් කරන කොල්ලෙක් මට කොහොම හරි ගේමක් ගහන්න ඕනි අයියෙ

  • @slwwe3927
    @slwwe3927 ปีที่แล้ว +1

    අයියේ මම A/L කරන කෙනෙක්.මට පුලුවන්නම් pocket money හොයාගන්න පුලුවන් online job එකක වීඩියෝ එකක් ගේන්නකෝ.🙏🙏

  • @hadachinthaka4714
    @hadachinthaka4714 ปีที่แล้ว +4

    එතකොට අපිට money invest කරන්න platform එකක් නැද්ද අය්යේ. අනේ ඉක්මනට හොද එකක් බලන්නකෝ

  • @myeduforwork4409
    @myeduforwork4409 ปีที่แล้ว +3

    This is 100% Money Laundering or a Scam!!! Great Video👏

  • @hewagedanuwara9647
    @hewagedanuwara9647 ปีที่แล้ว +1

    thanks malli. oya nam puduma hitha hodha kenek. budusaranai.

  • @efgnuva6219
    @efgnuva6219 ปีที่แล้ว +3

    ගොඩාක් thanks❤ඇත්ත කියනවට❤

  • @UICat
    @UICat ปีที่แล้ว

    Hariyatama me video eka balanna one minissu tika balana widihata content eka hadala thiyenwa. great strategy and great work bro..

  • @bestcinemaclip3929
    @bestcinemaclip3929 ปีที่แล้ว +38

    විඩියෝ එක බාගෙට බලලා invest කරපු උන්ට ගෞරවයෙන් බුදු සරනයි😅😅😅😅

    • @izu923
      @izu923 ปีที่แล้ว +3

      සිරාවටම අඩේ 😂👏

  • @SakunthaDeshan
    @SakunthaDeshan ปีที่แล้ว +38

    Mtfe ගැන පොඩ්ඩක් පැහැදිලි කරන විඩියො එකක් දන්න පුලුවම් ද? 😍

    • @lasanthasanjeeva3955
      @lasanthasanjeeva3955 ปีที่แล้ว +1

      Math eka danagnna ona

    • @Inspirationyourself
      @Inspirationyourself ปีที่แล้ว

      Ow matath

    • @ceyontaholdings9179
      @ceyontaholdings9179 ปีที่แล้ว

      Haree simple Mtfe dena signal eka eay welawata binance hari trading view hari gihin chk karanna ... 😂😂 anda widiyata rawaten nathiwa oka karanna oyala awadi wei signal manipulation karanawada kiyana eka gana

    • @Gaming_sanju_S4K
      @Gaming_sanju_S4K ปีที่แล้ว +1

      Mtfe ස්කෑම් සයිට්😂

    • @King_fr782
      @King_fr782 ปีที่แล้ว

      ස්කෑම් වෙන්න ලගයි දැන් එහෙම තමා හිතෙන්නේ සල්ලි වැඩියෙන් තීනවනම් දාන්න

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 ปีที่แล้ว +1

    Malli ubalawage kollo supiri jayawewa Malli......

  • @chandanakulasinghe3778
    @chandanakulasinghe3778 ปีที่แล้ว +1

    THANK YOU SIR,
    VISWASAYA
    NETIUNOT
    SALLI DELA
    GANNA BE..🧑‍🍼❤🙏🙏🙏🙏🙏
    GODA DENEK
    BERUWA
    THANK YOU SIR AGAIN...

  • @chamilmadushan1678
    @chamilmadushan1678 ปีที่แล้ว +2

    උඹ නං පට්ට කොල්ලෙක් බං!!! ♥️✨

  • @SLALL
    @SLALL ปีที่แล้ว

    Mahansiya hodai...hebei ithin oyage me video eka balanna kalin oka scam kiyala api dannawa...invest kiyapu gaman scam arenna monawada ithin...awlak naha uthshaya hodaii...

  • @user-qk6gv6vn2q
    @user-qk6gv6vn2q ปีที่แล้ว +2

    සිරම මෙ මල්ලි විතරයි කිසිම ලාබයක් බලන්නෙ නැතුව තමන් දන්න දෙ විතරක්ම හරියට කියන්නෙ මං හිතන්නැ වෙන කිසිම යුටුයුබ්ර් කෙනෙක් ඇති කියල

  • @navi_boy9924
    @navi_boy9924 ปีที่แล้ว

    මගෙ කාලෙ කෑව නිකන්ම.....ඕක මුලින්ම scam එකක් කියල thumbnail එකේ දාලම කෙලින්ම කියපන්කො....http

  • @isuruwickramasinghe9119
    @isuruwickramasinghe9119 ปีที่แล้ว +1

    You are a real person not like other you tuber !

  • @amispecial6583
    @amispecial6583 ปีที่แล้ว +4

    මුලදී ගෙවයි , එක පාර site eka missing unama කොහොමද 😅

  • @SriLanka810
    @SriLanka810 ปีที่แล้ว +2

    Chargespot site eka gena kiyannko... denata hodata gewanaqa

  • @dilipsanjayadissanayake8064
    @dilipsanjayadissanayake8064 ปีที่แล้ว +2

    මේක scam එකක්. මම original Hive Energy group of companies එකට email එකක් දාල confirm කරගත්තා.

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      Video එක ඉවර වෙනකල් බැලුවද බ්‍රෝ. Description එකත් කියවන්න.

    • @dilipsanjayadissanayake8064
      @dilipsanjayadissanayake8064 ปีที่แล้ว

      Ah got it. I missed that bro. I thought you were not aware of real Hive Energy. 👍👍👍

    • @dilipsanjayadissanayake8064
      @dilipsanjayadissanayake8064 ปีที่แล้ว

      @@techcd Bro, how can we let the people know that this is really a scam? And ask them to withdraw diposited money? I'll forward you the email received from Hive Energy. Pls let me know your contact details.

  • @praveenjayawardana2607
    @praveenjayawardana2607 ปีที่แล้ว

    Frugo online ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😍

  • @seanperera4867
    @seanperera4867 ปีที่แล้ว

    please mchn NOVATECH FX gana me wage videowak genna Prestige Options kiyana youtuber a gana hoda videos karanawa meka gana poddak hoyala kyanna ?

  • @sampathfonseka4872
    @sampathfonseka4872 ปีที่แล้ว +2

    Puluwannam Sproutgigs walin wada karana vedio ekak danna

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Tinytrusure
    @Tinytrusure ปีที่แล้ว

    Fruugo ගැනත් සොයලා කියන්නකෝ.ස්තූතියි

  • @hettiarachchigeramyakomali5804
    @hettiarachchigeramyakomali5804 ปีที่แล้ว +1

    Amazon ekath oya wage thama kale. Masa keeyada ahinsaka minissunge salli tika aran penna.

  • @thesasa32
    @thesasa32 ปีที่แล้ว +1

    Niyamayi aiye.. aththa kiyala apiwa hari wdyta ekkan yana ekata oyata jayen jaya. ❤❤❤

  • @megliodelmeglio7802
    @megliodelmeglio7802 ปีที่แล้ว +1

    malli pocket option trading platform eka gana puluwannam video ekakin review karannako plz🙏🙏🙏

  • @jeewanithilakarathna-xz4xz
    @jeewanithilakarathna-xz4xz ปีที่แล้ว +1

    Amazon කියලා එකකුත් ඔහොම ආවා ගියා....😂

  • @INDIKAJANAKI-bf7sf
    @INDIKAJANAKI-bf7sf ปีที่แล้ว +1

    MTFE ගැන විඩියෝ එකක් දාන්න අයියේ

  • @T_H_E_pain
    @T_H_E_pain ปีที่แล้ว +2

    Respect ayye ❤️✨️

  • @ashelapieris
    @ashelapieris ปีที่แล้ว +1

    mata niwase sita pc eke typing kara masakata 40 -- 50 mudalak gatha haki part time job kala haki website ekak ho theanak soyaganna udaw kala hakida obata pinsiduwei....

  • @MalshanSamarasekara
    @MalshanSamarasekara ปีที่แล้ว +1

    Mewagema App ekak thiyanawa thawa TCS kiyala 👍 ekatath me wenakota godak aya ahuwemin innawa

  • @amilaishra6088
    @amilaishra6088 ปีที่แล้ว +1

    අයියෙ fiver 4n එකෙන් කරන්න පුළුවන්ද

  • @chamodkallora977
    @chamodkallora977 ปีที่แล้ว +4

    200k ta lagine🔥💪

  • @Creative_Money_Book
    @Creative_Money_Book ปีที่แล้ว +1

    Site eka hodai brother math karanawa🔋💯

  • @lasanthapredeep6710
    @lasanthapredeep6710 ปีที่แล้ว +1

    Hiway iwarai brother...

  • @worldmusicentertainment8371
    @worldmusicentertainment8371 ปีที่แล้ว +1

    Canadian solar kiyala ekak thiyenawa e gena visthara denna puluwanda

  • @MR_ACADEMY
    @MR_ACADEMY ปีที่แล้ว +3

    Oya dan me site eka review karana pc eka mokakkda brother 💪❤️

    • @techcd
      @techcd  ปีที่แล้ว +2

      Podi pc ekak bro 🤭

  • @inusha-xm5er
    @inusha-xm5er ปีที่แล้ว +1

    Aiye mtfe eke video ekak ikamanata Genna ko plz

  • @sacheeclips
    @sacheeclips ปีที่แล้ว +1

    Scam ekk oka eth wade aththa mmth salli dala profite withdrawal argththa

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 ปีที่แล้ว +1

    aiyye..Fruugo site එකත් ඔය වගෙම තමයි.ඒක ගැනත් පැහැදිලි කරන්න

  • @dheeravikum54
    @dheeravikum54 ปีที่แล้ว +1

    thanx brother respect

  • @slbrighttech5367
    @slbrighttech5367 ปีที่แล้ว

    mata hithenne mekath amazone vage ekak. mamath kara eka. eth tikadawasai gevim karanne horenma panala yanawa yanna. mama nam kiyanne meke invest karanna apa. amazon kiyala apu eketh me wagemai kriyawaliya.

  • @bhanuke
    @bhanuke ปีที่แล้ว +1

    You are Great My Son

  • @DilshanWasana
    @DilshanWasana ปีที่แล้ว +1

    You're Goddamn right.👏

  • @malshanwaidyarathna1087
    @malshanwaidyarathna1087 ปีที่แล้ว +1

    ගොඩාක් පිං....

  • @wonderfulnature1324
    @wonderfulnature1324 ปีที่แล้ว +1

    well said, Excellent!!

  • @amilapoornima8902
    @amilapoornima8902 ปีที่แล้ว +1

    blessed you

  • @shanikaushalya8479
    @shanikaushalya8479 ปีที่แล้ว +1

    Dan me dwaswla promote krnwa chargespotsa kiyala site ekk. Eka ganat me wage video ekk genna puluwan da eka real da scam da kiyala?

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      salli invest karaddi hondata hoyala balanna sister kauru monwa qwath

  • @Gigile4
    @Gigile4 ปีที่แล้ว +1

    Aiye ABN kiyanneth scam ekk neh

  • @ishan9027
    @ishan9027 ปีที่แล้ว +1

    aiyye MTFE ekha scam weidha eka awlk nadda

  • @dilumlakshan3016
    @dilumlakshan3016 ปีที่แล้ว +2

    හැබැයි මේකේ මාසයක් අල්ලගෙන හිටියොත් හොද ගානක් හොයන්න පුලුවන්

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      ලොකු අවධානමක් මේක 100% වංචාවක් කියල ඔප්පු වෙලා ඉවරයි බ්‍රෝ

    • @dilumlakshan3016
      @dilumlakshan3016 ปีที่แล้ว +1

      @@techcd මං දාපු ගානවත් හොයාගන්න බැරි වෙයිද ඒ කියන්නේ
      🤔😌

    • @techcd
      @techcd  ปีที่แล้ว

      @@dilumlakshan3016 වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න යාලු

  • @eshan5632
    @eshan5632 ปีที่แล้ว +1

    MTFE eka gana vedio ekak gennako

  • @randikafernando1223
    @randikafernando1223 ปีที่แล้ว

    මගෙ රුපියල් 400000ක් ඉවරායි

  • @IOP2236
    @IOP2236 ปีที่แล้ว

    Ayye beecoin gana video ekak karannak9 plz

  • @asithrathnayake470
    @asithrathnayake470 ปีที่แล้ว +1

    Respect brother…👍👍

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya123 ปีที่แล้ว +1

    Good Job brother ❣️

  • @dilshadilsha7539
    @dilshadilsha7539 ปีที่แล้ว

    Aiye bee coin site එක් ඇත්තද අනෙ අයියෙ කියන්න කො sunbird kiyla charitable ekakin කරන්නෙ එයාල sgnl එකක් දෙනවා ඒකට tread කරන්න තියෙන්නෙ , beecoin site එකට log වෙලා 10$ awama join wenn puluwan

  • @hirunphone
    @hirunphone ปีที่แล้ว +4

    Respect ❤

  • @ashelapieris
    @ashelapieris ปีที่แล้ว +1

    mata udau kala hakinam ma inne colombo 10. thanks you.

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +4

    පලවෙනි කොමෙන්ට් එක😊❤

  • @vishwanilupul20
    @vishwanilupul20 ปีที่แล้ว +1

    intaface eka dkka gamn hitha ganna puluwan mon wge da kiyla 🙂

  • @mastermindmotivation424
    @mastermindmotivation424 ปีที่แล้ว +1

    Adarei mchn 💓

  • @amilasrimal4849
    @amilasrimal4849 ปีที่แล้ว

    fruugo app eka gena review ekak karanko

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 ปีที่แล้ว +1

    No dapan call ganina ..

  • @badaburul4252
    @badaburul4252 ปีที่แล้ว

    Ane honda site tiyenawa nam kiynnako adu gaane awruddak wath duwai kiyala hithana wedi weda nethi lesiyen bank ekata withdraw ganna puluwan ekak

  • @kasunilangasinghe8468
    @kasunilangasinghe8468 ปีที่แล้ว +1

    Well done ❤❤👍👍👍👍👍

  • @anuradhasenarathna2482
    @anuradhasenarathna2482 ปีที่แล้ว +1

    Binace akta hint akak gahalama tamy yannea

  • @sweetsounds3409
    @sweetsounds3409 ปีที่แล้ว +1

    Canadian solar eka ganath kiyanna please

  • @mithilanavishka4531
    @mithilanavishka4531 ปีที่แล้ว +1

    mechchra loku company ekak domain eka secure karala na ne 🤣website eke

    • @techcd
      @techcd  ปีที่แล้ว

      අනේද කියන්නෙ

  • @mrrusiru1443
    @mrrusiru1443 ปีที่แล้ว +1

    uba supiri charithayak bn ubawage un thama mee ratata
    oni

  • @Vibrant_441
    @Vibrant_441 ปีที่แล้ว +2

    මගේ Payoneer eka awl gihin paypal ekakin fiverr withdraw karaganna puwluwanda

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      Payoneer eke aula hadaganna try karanna

    • @Vibrant_441
      @Vibrant_441 ปีที่แล้ว

      @@techcd hari aiye