Watch before start selling on Fiverr - Fiverr වලින් ඇඟ බේරගන වැඩ කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • ගම්පහ අන්තර්ජාල ව්‍යවසායකයන් නිර්මාණය කිරීමේ වැඩසටහන 2023 : forms.gle/H8LG...
    ඔයාගේ ප්‍රශ්න අහන්න : / tec_hcd
    පලවෙනි fiverr order එක ගන්න : • How to get first order...
    Toloka එකේ වැඩ කරන විදිහ : • How to earn 25000 per ...
    Microworkers එකෙන් සල්ලි හොයන විදිහ : • Lets do a data entry p...
    Fiverr එකෙන් සල්ලි හොයන විදිහ : bit.ly/3BoupxW
    g2g එකෙන් සල්ලි හොයන විදිහ : • game සෙල්ලම් කරලා ලක්ෂ...
    PeoplePerHour එකෙන් සල්ලි හොයන විදිහ : • සතයක් වියදම් නොකර ලක්ෂ...
    Shutterstock එකේ ෆොටෝ විකුණන විදිහ : • How to get continuous ...
    Adobe Stock එකේ ෆොටෝ විකුණන විදිහ : • How to earn money with...

ความคิดเห็น • 174

  • @techcd
    @techcd  11 หลายเดือนก่อน

    tecHCD merch buy කරන්න ලින්ක් එක : wa.me/c/94717684126

  • @chamudisepalika6329
    @chamudisepalika6329 ปีที่แล้ว +15

    Fiverr acc හැදුවාට වැඩ නෑනේ අයියේ වැඩ එන්නේ නෑනේ එකට මොකක් ද කරන්නේ

  • @deshansavinda4905
    @deshansavinda4905 ปีที่แล้ว +9

    තැන්සක්ස් බොසා. එකෙන්ම ගොඩ යන්න ඔනි අපිව ගොඩ දන්න දෙන ගෙමට💯🖤

  • @Vehicle_lk
    @Vehicle_lk ปีที่แล้ว +7

    අයියේ ගම්පහට එනවා වගේම කලුතරටත් එන්නකෝ

  • @trustbesure-nr4ez
    @trustbesure-nr4ez ปีที่แล้ว +3

    Fiverr account එක හදපු email එක නැතුව වෙන email එකකින් හදපු payoneer account එකකට money withdraw කරන්න පුලුවන්ද? කාලයක් තිස්සේ එහෙම කරන් ගියත් පස්සේ ban වෙයිද?

  • @Sico109
    @Sico109 ปีที่แล้ว +2

    Ayye fiver gena mula idam kiyala dena videos series ekak one.............

  • @kithsiridissanayake-u6m
    @kithsiridissanayake-u6m ปีที่แล้ว +1

    මම fiverr පටන් අරන් දැන් අවුරුදු 1 මාස 06 ක් ෙවනවා . job 25 ක් විතර කලා . ඒක job කට raiting 01 තමා අාෙව. ඒදා ඉදලා වැඩ නැ . ෙමාකද කරන්ෙන ෙම්ක හදාගන්න. මම කරන්ෙන MS excel & VBA Jobs. please advice

    • @techcd
      @techcd  ปีที่แล้ว

      Fiverr එක ඩිලීට් කරල අලුතෙන් හදන්න

    • @kithsiridissanayake-u6m
      @kithsiridissanayake-u6m ปีที่แล้ว

      @@techcd can you call me

  • @pawanella9066
    @pawanella9066 ปีที่แล้ว +1

    Aiye..mn account eka heduwa.. awasaneta 4n number verify karanna kiyaddi code eka awata eka type karata submit code button eka pop up wen nene.. ithin eka touch karanna be.. ei e

    • @techcd
      @techcd  ปีที่แล้ว

      Fiverr customer support ekata ticket ekak submit karanna bro

  • @studiosarya7825
    @studiosarya7825 ปีที่แล้ว +2

    මගේ එකවුන්ට් එකට ආපු ඕඩර් එකක් තියනව. ඒත් ඒකෙ ඩීටේල්ස් නෑ. ඉන්කම්ප්ලීට්. දැන් ගොඩක් කල්. කම්ප්ලීට් නැති ඕඩර් එකක් විදියට පෙන්නන නිසා ඩිලිවර් ටයිම් රේට් එක එන්න එන්න අඩු වෙනව. දැන් ඒක 54% 😢😢

    • @techcd
      @techcd  ปีที่แล้ว

      eyalata msg ekak danna fiverr ekatath eka damun denna

    • @studiosarya7825
      @studiosarya7825 ปีที่แล้ว

      @@techcd ❤️

  • @NelhasaLanka
    @NelhasaLanka ปีที่แล้ว

    Niyamal Sir, oya kiyapu dewal okkoma aththa. mama oyage giya sare video ekata loku coment ekak damma. mama new seller kenek. thawama ekama order ekakwath awe naha. oya kiyanawa wage upekshawen balana innawa. matath massages 7k awilla thiyenawa. a 7ma ara oya kiwwa wage telegrame hari email hari walin eyala ekka log wela eyalage project compleate karala denna kiyala apuwa. eth mama dangaththa ahama ekakma. boru. eyala new usesla hoyagena eyalata thamai a massages yawanne. ethakota new usesla ahu wena pramane wadi hinda. mma type setting thamai karanne. mata oyagen advice godak ganna thiyenawa. personally join wenna kramayak nada sir,
    thank you sir oyage advice and briefing nam maru.

  • @eshanekanayake3783
    @eshanekanayake3783 ปีที่แล้ว +1

    Pc එකක් laptop එකක් නැති අයට fiverr එකෙන් සල්ලි හොයන්න බැරිද 🥲

  • @sandunisamarakoon-n5x
    @sandunisamarakoon-n5x ปีที่แล้ว

    අයියා අනේ මගේ පළවෙනි gig එක remove උනා. ඊට පස්සේ account එකට approval eka දෙන්නේ නෑනේ.

  • @Niwanthika-jj5vy
    @Niwanthika-jj5vy ปีที่แล้ว +4

    Thank you aiye,.... You're a great person I have seen in my life ❤ again thank u so much for sharing ur knowledge

  • @shalindaprabath9729
    @shalindaprabath9729 ปีที่แล้ว

    අයියෙ, මගෙ 2019 හදපු fiverr account එකක් තියන්නෙ. ඒකෙ 1 ඕඩර් එකක් complete කරල review එකක් තියනව. ඊට පස්සෙ මේ වෙනකන් account ekt log වෙලා නෑ. මං අලුතෙන් වැඩේ පටන් ගන්න හදන්නෙ. පරණ එකෙන්ම කරගෙන යන එකද හොද නැත්තන් පරණ එක delete කරල අලුත් එකක් හදල කරගෙන යන එකද හොද?

    • @techcd
      @techcd  ปีที่แล้ว

      පරන එක try කරන්න

  • @YogawithAnu123
    @YogawithAnu123 ปีที่แล้ว +1

    I am a new seller. After I created the account and posted a gig, about 24 hours later,come to email my seller account is not approved. My gig is still ranked on the first page. Is there any way for me to get that seller account approved again? Please. Reply me.

  • @-magicianLK
    @-magicianLK ปีที่แล้ว +1

    ගිග් දාලා තිබ්බ පරන ෆයිවර් අකවුන්ට් එකක , ආයෙ අලුතින් ගිග් දාලා පටන් ගත්තට අවුලක් නැද්ද ?
    නැත්තං අලුතින්ම අකවුන්ට් එකක් හදන එකද හොඳ ...

  • @funnypetparadise3988
    @funnypetparadise3988 ปีที่แล้ว +1

    අයියේ English test එක ෆේල් උනා අයියෝ...ඒකට මොකද කරගන්න පුළුවන්...දන්න කෙනෙක් හෙල්ප් කරන්න..😢❤

    • @techcd
      @techcd  ปีที่แล้ว

      ආය කරන්න පුලුවන්

  • @pawanella9066
    @pawanella9066 ปีที่แล้ว +1

    Aiye buyer kenek mata fiverr ekata masg ekaka dala gmail eka illanawa job ekak ewanna... ehema e-mail wath contact detail wath yawanna hoda ne neda.

    • @techcd
      @techcd  ปีที่แล้ว

      scam malli ewa

  • @kronline8719
    @kronline8719 ปีที่แล้ว +2

    Great brother. godak sthuthi😘😘😘

  • @BenedictAlahakoon
    @BenedictAlahakoon หลายเดือนก่อน

    Thank you so much for your valuable video. I have a question I am Augusta I use my husband's gmail accounts and created fiver account and payoneer acount in my husband's name as I have no driving license also the ID is in Sinhala. Will it be a problem. Plese reply.

  • @Poorna_Jay
    @Poorna_Jay ปีที่แล้ว +1

    Kiynna one tika lassanatama hariyatama kiwwa ❤

  • @SLEquityGuide1Million
    @SLEquityGuide1Million ปีที่แล้ว

    Payoneer Account එකක් හරියටම හදාගන්න විදිහ ගැන කියන්න පුලුවන්ද. කරල තියෙනවනම් ලින්ක් එක දාන්න පුලුවන්ද ? Thanks

  • @tharakaharischandra7853
    @tharakaharischandra7853 ปีที่แล้ว +10

    අයියේ Canva web එකෙන් එඩිට් කරපු Design එකක source file එක ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද 🙂🙂

    • @tharakaharischandra7853
      @tharakaharischandra7853 ปีที่แล้ว +1

      @nadun n4 Thank you 💛💛

    • @Minsara123
      @Minsara123 10 หลายเดือนก่อน

      ​@@tharakaharischandra7853kohomd ganne bro

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว

    අයියා payoneer eka heduwe ebay ekt add krnd .E account ekama fiver ekt add krnd පුළුවන් ...Online seller kiyl deela heduwe plz reply 🙏

  • @littleravindu8615
    @littleravindu8615 9 หลายเดือนก่อน +1

    🎉Thank you

  • @naveenpanduwawala866
    @naveenpanduwawala866 ปีที่แล้ว +1

    Designcrowd acc එක හදල තියන gmail එකටම Fiverr acc එක හැදුවට සහ, එකම payoneer එක Designcrowd සහ Fiverr දෙකටම link කලාට ප්‍රශ්නයක් නෑ නේද?

  • @NithzB
    @NithzB ปีที่แล้ว +2

    Thank You So Much Ayye

  • @lokukitiya9339
    @lokukitiya9339 ปีที่แล้ว +1

    Thank you. bs

  • @oshadabandara5233
    @oshadabandara5233 ปีที่แล้ว +2

    Payoneer eke money bank ekata withdraw karanna ID document eka witharak approved unama athida. Mage account eke Address verification ekak illuwe na. Payoneer ekata salli aragena bank ekata gaddi eka prashnayak weida.

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      Nehe prashnyak nehe

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว +3

    අයියේ payoneer හරහා සල්ලි ගෙන්නද්දි කිසි ප්‍රස්නයක් එන එකක් නෑනේ. මගෙ සල්ලි එන්න දවස් කීපයක් යනවා
    Vpn දාගෙන fiverr කලාට, ලොග් උනාට ප්‍රශ්නයක් වෙන එකක් නෑනේ

  • @Shadow__200k
    @Shadow__200k ปีที่แล้ว +5

    අයියේ fiverr එකේ පලවෙනි ඕඩර් එක compete කරා ඒත් buyer rating එකක් දුන්නේ නෑ සල්ලි account එකට ආවා ඒත් rating එකක් දුන්නේ නෑ 😢😞 එතකොට මොකද කරන්නේ අයියා

    • @Foreveranimals-r2k
      @Foreveranimals-r2k ปีที่แล้ว

      😂

    • @rashmivirajitha
      @rashmivirajitha ปีที่แล้ว +3

      eka avulak na

    • @rashmivirajitha
      @rashmivirajitha ปีที่แล้ว +1

      uta kiyapan feedback ekak denna kiyala

    • @Shadow__200k
      @Shadow__200k ปีที่แล้ว +3

      @@rashmivirajitha kiuwa bn u aye online aweth na 😂🥲 aparadene eka rating ekak harine

    • @Shadow__200k
      @Shadow__200k ปีที่แล้ว

      @@Foreveranimals-r2k 🥹☹️

  • @daminduthisal-yw6sr
    @daminduthisal-yw6sr ปีที่แล้ว

    Ayiye mama gig dekak damma eye 40$ walata order ekak awa eya Mata kiwwa telegram enna kiyala eeta passe fiver eken mata watuna can't contact this buyer kiyala message karanna ba kiyala

  • @ishankaanuruddha5732
    @ishankaanuruddha5732 ปีที่แล้ว

    aiye hodata orders ena gig ekaka package prices wenas karoth eka gig eke ranking adu wenna hethu wenawada? ( gig eka 2 years paranai, den gaana poddak wedi karannai oni)

  • @binuraviraj7917
    @binuraviraj7917 ปีที่แล้ว

    Ayye, Gigs description eke api thawa karapu wada link ekak widihata danna barida ? Nattam buyerta inbox yawanna barida ? Google Drive Link ekak wage...........

  • @FS-fv9bh
    @FS-fv9bh ปีที่แล้ว +2

    24 hours online ඉන්න, extension එකක් random time දාගෙන yse කලොත්, account එක ban wenna puluwan da? I hope you will reply to this one.

    • @techcd
      @techcd  ปีที่แล้ว

      sure ne bro e wage wedak nam but man karala nam nehe

    • @FS-fv9bh
      @FS-fv9bh ปีที่แล้ว +1

      ​@@techcd Hi bro thanks for reply, order එකක් ගන්න online innama ඕනෙ nedda? godak denek kiyanawa online හිටියොත් orders set wenawa kiyala.

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      @@FS-fv9bh ehema wenne oyawa select karagththath oya online nohitiyoth online inna kenekta order eka denna ida thiyana nisa.

  • @johanpradeepa6704
    @johanpradeepa6704 ปีที่แล้ว

    අයියෙ fiverr එකෙ ගිග් හදන හැටි විඩියො එකක් දාන්නකො

  • @venujagayanuka4411
    @venujagayanuka4411 6 หลายเดือนก่อน

    Payoneer account ekakata freelancing website godak add karoth ban weida?

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb ปีที่แล้ว

    ඇත්තටම youtube vedios බලලා fiverr කරන්න පුළුවන්ද

  • @Limitlessmindset-w6v
    @Limitlessmindset-w6v ปีที่แล้ว +2

  • @MrsupunGaming
    @MrsupunGaming ปีที่แล้ว +2

    අයියේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මං Telegram bot Developer කෙනෙක් මං දැනට bot ලට අදාළ links එහෙම order deliver එකෙදි දෙනවා clients ලට මොකද එක එයාල order කරපු නිසා ඉතින් ඔක ප්‍රශ්නයක් වෙයි ද ?

    • @MrsupunGaming
      @MrsupunGaming ปีที่แล้ว

      දැන් Level 1 ඉන්නේ 1000$ +හොයලා තියෙනවා තවම ගැටලුවක් නැ එත් ටිකක් දැන් බයයි වගේ 😪

    • @techcd
      @techcd  ปีที่แล้ว

      kisi prashnayak ne malli

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      mata instagram eken msg ekak danna

    • @waruniperera9327
      @waruniperera9327 ปีที่แล้ว

      ​@@techcd meka karana vidiya keyala dennako

  • @kalanawaduge1014
    @kalanawaduge1014 ปีที่แล้ว +1

    Fiverr account එකට wifi & mobile connection දෙකෙන්ම log උනා කමක්නැද්ද

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว

      matath dena ganna ooni

  • @chanakaisuru01
    @chanakaisuru01 ปีที่แล้ว +3

    අයියේ අපි Behance වගේ sites වල design දාලා තියෙද්දී ඒකෙන් කෙනෙක් අපිට කියලා වැඩක් කරගන්න ආවොත් එයාට අපේ fiverr account link එක දෙන්න පුලුවන්ද? ඒක කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      Profile link eka ganna plwn malli

    • @chanakaisuru01
      @chanakaisuru01 ปีที่แล้ว +1

      @@techcd thank you 👍

  • @S_Harshana
    @S_Harshana ปีที่แล้ว +2

    අයියේ එකම fiverr account එකට phone එකෙනුයි lap එකෙනුයි ලොග් උනාට ප්‍රශ්ණයක් නැද්ද?

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      kisi prashnayak nehe

  • @perobeats
    @perobeats ปีที่แล้ว +1

    දැන් වෙබ් සයිට් එකක කන්ටැක් ඩීටේල් දාන්න ඔන කියමුකො. එකොලා කස්ටමර් එ විස්තර ටික ටෙස්ට් ෆයිල් එක්ක දාලා එව්වමත් අවුල්ද ... ? සහ කස්ටමට අමතක ඒලා ඒක මට එවල නැතුව පස්සෙ මම එයාගෙන කන්ටැක් ඩිටේල් සයිට් එකට දාන්න ඔන. එවා ටික ඒවන්න කියල ඉල්ලගත්තොත් එකත් අවුල්නෙ. 😑 mk ethkut ??

    • @okithbrolk8466
      @okithbrolk8466 ปีที่แล้ว

      Ehma wenne na..

    • @techcd
      @techcd  ปีที่แล้ว

      ප්‍රශ්නයක් නැහැ

  • @SewwandiRathnayaka-h4s
    @SewwandiRathnayaka-h4s ปีที่แล้ว +1

    ekama payoneer account eka ebay ekatai fiverr ekatai dekatama link kaloth payoneer account eka banned wenna puluwanda aiye?

  • @believer3700
    @believer3700 ปีที่แล้ว +1

    Thank you Brother 🎉🎉

  • @lFluffyTailsTV
    @lFluffyTailsTV ปีที่แล้ว

    Fiverr account ekk haduwa aiye awasanet phone ekt ena code ek submit karanna bh ne😢 dn thuna hathara parakm baluwa

  • @1kasunnisansala
    @1kasunnisansala ปีที่แล้ว +2

    මගෙ පරණ fiver account එකක් තියෙනවා . අවුරුදු ගානක් පරණ . ඒකට oders ඇවිත් නෑ. මන් අලුතින් ඒකට gig එකක් හදල දැම්මොත් oders එන්නැතිවෙයිද?

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      ehema nehe eka hadala ganna

    • @1kasunnisansala
      @1kasunnisansala ปีที่แล้ว

      @@techcd thank you...!

  • @chanukaprabhajith8741
    @chanukaprabhajith8741 ปีที่แล้ว +1

    Thank you so much ayye 💯

  • @MacroAwesome
    @MacroAwesome ปีที่แล้ว +1

    Thank you.. great 👍

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว +1

    Bohoma sthuthee obata

  • @dksm11
    @dksm11 ปีที่แล้ว +2

    👍 math kamathi fiverr e weda karanna

  • @sashidusadaruwan5754
    @sashidusadaruwan5754 ปีที่แล้ว +1

    එක acc එකකින් අපිට gig එකයිද කරන පුලුවන් , නැතන් තව එව කරන්න පුලුවන්ද එකම ecc එකෙන්
    (video edit)
    (Photo) එවගෙ එක acc එකෙන් gig දෙක තුනක් කරන බැද

  • @yctm1
    @yctm1 ปีที่แล้ว +1

    Thank brother 👍

  • @dilaksharavihara9813
    @dilaksharavihara9813 ปีที่แล้ว

    Ayye payoneer account ekak hadana oyage vidio eke link eka danna puluwanda?? eeka hoyaganda nane
    🙄🙄🙄

  • @trustbesure-nr4ez
    @trustbesure-nr4ez ปีที่แล้ว

    දැන් ලංකාවේ paypal ඇත්ත information දීලා හදන්න පුලුවන් නේද

  • @ovinduyehan8857
    @ovinduyehan8857 ปีที่แล้ว +2

    Bro meke buyer requests wenuvata awa buyer brief seen eka gana kiyanna puluwanda?

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      eken oyata suggestions enwa oyage gigs categoru ekata adalawa oya hoyanna ona nehe

    • @ovinduyehan8857
      @ovinduyehan8857 ปีที่แล้ว

      @@techcd thank u aiye❤️

  • @OFFLINEASSISTENT
    @OFFLINEASSISTENT ปีที่แล้ว

    @tecHCD sounds nam madi bro full soun da ganna ona hariyata ahenna nam thava tikak sounds vadi karala video eka danna puluvan nam maru

  • @sachinihansika-o8d
    @sachinihansika-o8d ปีที่แล้ว

    Eyala e mail illuwata dennepada ethakota

  • @sharishthushargammasiri3427
    @sharishthushargammasiri3427 ปีที่แล้ว +1

    eBay account ekaka payoneer eka Fiverr ekakta add krnna puluwn da

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      Puluwan

  • @bebyhappy2128
    @bebyhappy2128 ปีที่แล้ว +2

    අයියේ ඔයා fiver කෝස් කරන්නෙ නැද්ද .

    • @techcd
      @techcd  ปีที่แล้ว

      ne malli

    • @bebyhappy2128
      @bebyhappy2128 ปีที่แล้ว

      @@techcd අයියේ මට මේ ගැන හොදට ඉගෙන ගන්න ඕනේ .උදව් කරන්න පුළුවන්ද

    • @mr.lunatic3157
      @mr.lunatic3157 ปีที่แล้ว

      ​@@bebyhappy2128 th-cam.com/play/PLeuzmcak6sgYfY_-4d4alD560_g7tx0D3.html

  • @malithrajapaksha1507
    @malithrajapaksha1507 ปีที่แล้ว +1

    peopleperhour , upwork gana aluth video siries ekak karannako

  • @DeeghayuBathiya
    @DeeghayuBathiya ปีที่แล้ว +2

    Aiye payoneer account eka hadana widiye idan full details vedieo karanena puluwanda aiye?

  • @sltechking6477
    @sltechking6477 ปีที่แล้ว +1

    I have already 7 gigs. but i want to add new one. if i delete one gig and add new one, will it be a problem?

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      No problem

  • @NexusTechPlanetN
    @NexusTechPlanetN ปีที่แล้ว +1

    🥰🥰🥰

  • @kawshalyamihirani4199
    @kawshalyamihirani4199 ปีที่แล้ว

    Fiverr වල exam එකක් එනවද pass වෙන්න?

  • @Supermart1
    @Supermart1 ปีที่แล้ว

    Gig. Ekak hadanakotama Clintge contact details illanna Puluwanda gig eka Haraha

  • @Traveler727
    @Traveler727 ปีที่แล้ว

    Aiyee BR penne naththe ai dan..

  • @animehub414
    @animehub414 ปีที่แล้ว

    Eka fiverr account ekakin gigs කීපයක් හදන්න පුලුවන්ද

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      ඔව් මල්ලි

  • @dumindulakshan3339
    @dumindulakshan3339 ปีที่แล้ว

    ඔයාගෙ නම්බර් එක හොයාගන්නෙ කොහොමද අයියෙ😢

  • @ima9552
    @ima9552 ปีที่แล้ว

    Phone number varification karaddi ena code eka submit karanna bene

  • @MechaTECH951
    @MechaTECH951 ปีที่แล้ว

    aiye my business eke BR eka penanne ne ..a mokda a

  • @sandulshakya8805
    @sandulshakya8805 ปีที่แล้ว

    Bank ekata sali ganna widiya gena kiynnk

  • @hiransoysa7827
    @hiransoysa7827 ปีที่แล้ว

    mama fiver valata aluth ayye , mata same account ekata gigs keepayak hadanna puluanda?

    • @techcd
      @techcd  ปีที่แล้ว

      ow malli

  • @rajithayakdehiarachchi1030
    @rajithayakdehiarachchi1030 ปีที่แล้ว +1

    Mata oyawa contact karaganna widiyak thiyenwada dr..

  • @MotivalNook
    @MotivalNook ปีที่แล้ว

    Paypal use krnna epa kiyana ekata reasons thiyanawada.ehema thiye nm kiyanna puluwanda aiye pls 🙄

    • @ysanja5914
      @ysanja5914 ปีที่แล้ว

      Paypal sri lanka wlta support kranne naa...
      But money withdrawal krganna wena systems thiyenwa paypal eke sri lanka walata

  • @believer3700
    @believer3700 ปีที่แล้ว

    ayya api add krna email eka ape nama thynnama onada eke

  • @ranjithanthony6359
    @ranjithanthony6359 ปีที่แล้ว +1

    please do that kind one in Kalutara

    • @techcd
      @techcd  ปีที่แล้ว

      Will do soon

  • @sandulshakya8805
    @sandulshakya8805 ปีที่แล้ว

    Khmd painiya account ekk hdgnne eka gena kiynnak

  • @wikzam4961
    @wikzam4961 ปีที่แล้ว

    Nata ada dawasata oya wage message 6k awa

  • @shavix8612
    @shavix8612 ปีที่แล้ว +2

    Ayye payoneer eka approve kra kiyl dnne khmd api

    • @techcd
      @techcd  ปีที่แล้ว

      eyala illana documents submit karanna ona

    • @shavix8612
      @shavix8612 ปีที่แล้ว

      @@techcd eke email ekt approve kra kiyl awa its passe khmd eka hriytm approve unad kiyl dana ganne

  • @maxcreativemedia8261
    @maxcreativemedia8261 ปีที่แล้ว +1

    Toptal gana video ekak karamuda

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      Karamuu

  • @sandarusanleen6280
    @sandarusanleen6280 ปีที่แล้ว

    Pay me account ekak hadanne kohimada 😐

  • @shadowhunter-nd6gu
    @shadowhunter-nd6gu ปีที่แล้ว +1

    Aiyye Payoneer eka lankavata wadad

    • @techcd
      @techcd  ปีที่แล้ว

      Ow malli

  • @_Pasindu2006
    @_Pasindu2006 ปีที่แล้ว +1

    fiverr eke aurudu 18 ta adu ayata wada karanna barida ayiye

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      18 wenakal inna naththan paule wedimal kenekge namata account ekkak hadagana karamu

    • @_Pasindu2006
      @_Pasindu2006 ปีที่แล้ว

      thank you ❤️

  • @APEX-BOT-LK
    @APEX-BOT-LK ปีที่แล้ว +1

    sri lanka demoyh oder enwed

    • @techcd
      @techcd  ปีที่แล้ว

      Ow bro

  • @sandulshakya8805
    @sandulshakya8805 ปีที่แล้ว

    Plzzz

  • @okithbrolk8466
    @okithbrolk8466 ปีที่แล้ว +1

    Ayye.. Magw dan ratings bahala... Mama catagary ek nm vwnas kale na.. Habai masekatata sarayak tags wens karanava e maseta rank wen mage catagari eke thiyena vidyata.. Ekn avlk ven vidiyak na neda.. Habai cliks 10 ya 15 enava. Mama hithanne gig ek avlk na.. Eka avalk da ayye..

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      Kalayak yaddi hari yai aluth gigs danna 7ma dala naththan

    • @okithbrolk8466
      @okithbrolk8466 ปีที่แล้ว

      @@techcd hari ayye..

  • @zeenario
    @zeenario ปีที่แล้ว +1

    Payoneer ekt fiverr account 2ක payout ගන්න බැරිද ? (කලින් fiverr එක Ban උනා. අලුත් account එකේ සල්ලි payoneer එකෙන් payout ගන්න පුලුවන්ද ? )

    • @techcd
      @techcd  ปีที่แล้ว +1

      payoneer ekata kiyanna kalin account eka nehe kiyala eyalage adahasa aragana inna brother

    • @zeenario
      @zeenario ปีที่แล้ว

      @@techcd thanks ❤️

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว

      මොනා කරන්න ගිහින් ද බෑන් උනේ

    • @zeenario
      @zeenario ปีที่แล้ว

      @@AshRealm99 buyer කෙනෙක් report ekk ගහලා 😥

  • @kalindumuthuhara1447
    @kalindumuthuhara1447 ปีที่แล้ว +1

    Ayye apita 1 category ekaida karanna thoraganna puluwan

  • @nirashrajapaksha7691
    @nirashrajapaksha7691 ปีที่แล้ว +1

    Ayiya "AI" ෆයිව එකට මොන විදියට බලපායිද

    • @techcd
      @techcd  ปีที่แล้ว

      Hithala creative dewal karana ayata prashnyak ne hebei anith ayage gigs AI ekakin replace wei

  • @perobeats
    @perobeats ปีที่แล้ว +15

    " අයියෙ ලංකාව කියලා දැම්මොත් ඔඩර් එයිද " 😂

  • @shameenhatharasinghe2399
    @shameenhatharasinghe2399 ปีที่แล้ว +1

  • @EasyMoney.69
    @EasyMoney.69 ปีที่แล้ว

    Contact plz

  • @sukubukuburap8583
    @sukubukuburap8583 ปีที่แล้ว +1

    Putha Upwork eke job ekak kara account ekata Salli danda hold karagena apen commission ekak illanawa eyala eka Boru ekakda kiyanda puluwanda ..

    • @techcd
      @techcd  ปีที่แล้ว

      Scam ekak

  • @Supermart1
    @Supermart1 ปีที่แล้ว

    Tnx bro