'' කන්ටේනර් දෙයියා අධිකරණ තීන්දුවක් ලෙස හමුවීම...''
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Sepal Amarasinghe - 1111
01 - 03 - 2024
අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
වීඩියෝව ( 29 වැනිදා )
Subscribe : / @sepalamarasinghe1
Facebook : www.facebook.c...
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#GotabhayaRajapaksha
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda
th-cam.com/video/g1GAKP1TC8I/w-d-xo.html
ස්තුතියි සේපාල් සහෝදරයා. ඔබේ කියවීම අති විශිෂ්ඨයි. මෙවන් විග්‍රහයක් කළ හැකි මාධ්‍යවේදීන් ඉතා අල්පයි. අප ඔබෙන් බොහෝ දේ ඉගෙන,ගත්තා සේම තව දුරටත් ඉගෙනගනිමින් සිටිනවා. අනේක වාරයක් ස්තුතියි. 🙏
ඔබේ සමාජ මෙහෙවර ට ස්තුතිය සේපාල් ඔබට තෙරුවන් සරනයි
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ..ඒක එහෙම පිටින්ම උදාහරණ සහිතව කියාදුන් ඔබතුමාට අපේ උත්තමාචාරය ❤
මේ මොහොතේ වෙන්න ඕන දේවල් හරියටම සිදුවෙමින් පවතිනවා සේපාල සහෝදරයා ස්තුතියි 👍🇱🇰ජයවේවා
අපේ කාලයේ "ලියෝටෝල්ස්ටෝයි" ඔබයි!
අපි සමාජය, සමාජ සන්කල්ප සමාදියෙන් වෙනස් කරමු
රටට ජය‼️‼️‼️‼️
👍👍👍👍👍👏
ඉතා උනන්දුවෙන් බලාගෙන හිටිය දෙයක් ස්තුතියි ඔබතුමාට
ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි.කන්ටේනර් දෙයියා හැම තැනම සැරි සරනවා.මිනිසුන් හෙලන සෝසුසුම් මේ විශ්වයේ රදා ඇත.විශ්වය තුලින් දඩුවමි ලැබෙනවා.මම නම් සොභාදහම අතිශයින්ම විශිෂ්වාස කරනවා.ස්තුතියි සහෝදරයා.ඔබව මේ විශ්නයෙන්ම ආරක්ෂා කරනවා.තෙරැවන් සරණයි.
👍👍👍👍👍100. %ක්ම. එකගයි
👍👍👍
සේපාල් මාමා අබරං සීයා වගේ හරි පැහැදිලි ව කියා දෙනවා බොහොම ස්තුතියි
ශ්‍රීලංකාවේ ඔක්තෝම්බර් විප්ලවයට අවශ්‍ය බොහෝ දේ එකින් එක ඉටුවෙමින් පවතී. ❤
කොපමණ සුන්දර අදහස් වලින් පරිපූර්ණ මිනිසෙක් ද ඔබ,මගේ සිතුම් පැතුම් හරි ලෙසට යොදා ගැනීමට ඔබගේ පුන්චි මග පෙන්විම් උපහාර වුනා.
අපේ ප්‍රණාමය !
මාලිමාවට ජයවේවා ❤🇱🇰
👍
සේපාල් ....මෙය ඉතාමත්ම ගුනවත් විග්‍රහයක්.....මෙවැනි විග්‍රහයන් කරන දකුණු ආසියාතික මාධ්‍යවේදීන් ඉතාමත් අඩුයි මා හිතන්නෙ. 👍
ඇත්ත
ඔව්. ඇත්ත. ඔහුගේ විග්‍රහයන් හරිම අර්ථාන්විතයි. හිස් වචන නැහැ. හැම වචනයකම ගත යුත්තක් තියෙනවා. 👍🏻♥️🙏
සේපාල් සොයුර...........හරිම වැදගත් ඔබේ විග්‍රහය. මම දැක්කා සුදත්ත සමග නාගානන්ද ගේ සාකච්ඡාවක්. තර්කානුකූල කරුණු සියුම් විදියට ඉදිරිපත් කරන. නමුත් සමස්ථය යථාර්ථවාදීව ඔහු නොදකින්නේද.මේ වෙලාවේ අපි කාගේත් ඒකායන පැතුම මේ කාලකන්නි අධම රැල පන්නල යහපත් පිරිසකට මේ රට භාරදීම. ඒකට දැනට සුදුසුම බලවේගය NPP විතරමයි. නාගා මහින්දානන්ද ල, මාල හොරාල කරනදේම හීන් නූලෙන් වෙනත් විදියට කරනවා.අවසාන වාසිය අර හොරුමුලට වාසි විධියට.
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදී ඇත.හොඳ වැඩේ.
ජයවේවා NPP .
ඔයාහරි සේපාල් සහෝ අපි අද කුවේට් අබු හලිපාහ කිඩාන් ගනේ හදුන් සහෝ ඇවීත් අපට හරිම සතුටූයී එකතු වෙලා ශ්‍රීලංකා ගොඩක් සෙනග හිටියා අපේ එකම අදීස්ථානය AKD. සමග. ජාතිකජනබලවේගයට. ජයම වේවා ශ්‍රීලංකාට ජයවේවා ❤❤❤
නාගානන්දට මාලිමාවේ නැගිටීම පීඩිත ජනතාවගේ නැගිටිමක් කියන එක තේරුම්ගන්ඩ බැහැ ඒකයි නාගානන්දට ඔහොම උනේ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
මාලිමාවට ජයවේවා
Malimawata ❤❤❤ Jaya වේවා !!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
සේපාල් , අති විශිෂ්ඨයි . තවත් අපිට කියන්න දෙයක් ඇත්තෙම නෑ. ❤ ඊලඟ කන්ටේනරය හිරුනිකා ලඟට එන්න පුලුවන් .😁
😊
Npp jawawa
නාගාට දිට්ඨ ධර්ම වේදනීය කර්මය පලිසම් දුන්නා
මමත් විස්වෂක්‍තිය ගොඩාක් විස්වාස කරන දෙයක්, මේ පින්බිම බේරා ගන්න Npp ට ඒ ආසිර්වාදය ලැබෙනවා.❤❤❤
👍👍👍
2024 වර්ෂය බොහොම බලගතු වර්ෂයක් සේපාල මහත්මයා
ස්තුතිය ඔබේ විචාරයට..ම්
අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි
මගෙ රත්තරං මාතෘ භූමිය ට ජයවේවා දිගුකල් මාතෘ භූමිය දිනේවා
මං දවසකුත් කීවා...පොන්සේකා හා නාගනන්ද අතර බොහෝ සමානකම් මා දකිමි .ම්
ජය වේවා මාලිමාවට නාගානන්ද කුහකයෙක් මුන් රටට ආදරේ එවුන් නෙමෙයි අනුර කුමාර දිසානායක දිනවමු ජය වේවා ❤❤❤❤
මේක හරි විදිහට වෙනස් වෙනවමයි.... ඔබට තෙරුවන් සරණයි!!!
නාගානන්ද පැන පැන ජවිපෙට ගැහුවා ඒකට විශ්වය දඩුවම් දුන්නා මාලිමාවට විශ්ව ආශිර්වාදය ලැබේවා
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ස්තරම් සුපිරිම කුහකයෙක් නියම පරිප්පුව කොහොමද කැම මාලිමාවෙ ජයග්‍රහනය ඒකියන්නෙ ජනතාවගෙ ජයග්‍රහනය ඔය කුහක වැඩ වලින් නවත්වන්න බැහැ. මාලිමාවට ජයවේවා. 🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාලිමාවට ජයවේවා
,NPP එකට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ...රු.600යි.
An excellent lesson for others who has the feeling of ' MAMA - MAGE'.
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් සේපාල් මහත්මයාණෙනි නාගානන්ද මහත්මයා ගැන මගෙත් යම්කිසි පැහැදීමක් තිබුනා ඉස්සර මාලිමාවට නිගා කිරීම නිසා එතුමා අප්‍රසන්න උනා මාලිමාවට ජයෙන් ජයම වේවා
කූහකයෙකුට ලැබුණු හොඳම තෑග්ග මාලිමාවට ජය වේවා
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣
ඇත්තටම ඇත්ත ඔබ තුමාගේ කතාව බුදු සරණයි ඔබටත් මාලිමාවටත්❤❤❤❤❤❤❤❤❤ ඈත්තටම සර් මැද පෙරදිග මම සිටියත් ඔයතාව කියන කොටම මගෙ ඇස්වලින් කදුලු වැටුනා මම දෙවියන් මතක් කලා එහෙම දෙයක් වෙන්න එපා දෙව්යනෙ කියලා ඇත්තටම අපි සාමයෙන් ඉන්න නිසා බුදුන් වහන්සේ ලා බලනවා ආසාදරන කව්ද කියලා බුදු සරණයි මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සේපාල් සහෝදරයා සුපිරි පැහැදිලි කිරීමක් .මාලිමාවට ජයවේවා
Excellent හොදමහොද පැහැදිලිකිරිිමක් ,ඔබත්,Excellent Sir
යහපත් දේශයක් බිහි කිරීමේ චේතනාවෙන් ඔබගේ දැනුම සමාජය සමග බෙදා ගැනීම ගැන හරිම සතුටුයි බෙහෙවින් ස්තුතියි මාලිමාවට ජයවේවා
ස්තූතියි ඔබට ❤️ සේපාල සහෝදරයා ❤️ ❤️ සහතික ඇත්ත කතාව.
No words to say.Excellent.Thank you Mr.Sepal .From USA
ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් ඉහලින් අගය කරමි. එය අද සමාජයට හොදටම වටිනව බොහොම ස්තූතියි
ජයවේවා sepal ankle
Very good ❤❤❤❤❤
සේපාල/භාරත සොයුරන් දෙදෙනාටම තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලා ගේ ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා ,ඔබ තුමන්ලාගේ පැහැදිලි කිරීම් මනරම්,මානුෂවාදී ගුණය පුලුල්
දෙදෙනාටම ආදරෙයි❤
ඇත්තම තමයි සේපාල් මහත්මයා මම මාලිමාවට ජයවේවා කියලා comments දාලා තියෙන අයට මේතාක් කල් like කරලා විතරයි තිබුණේ. ඊයේ මමත් comments දැම්මා මාලිමාවට ජයවේවා කියලා. අදත් දානවා. ඔව් මාලිමාවට ජයම වේවා. 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
හිරුනිකා ට අනුව තවත් රු.50/- ක් ගෙවන්න එපැයි නේද...? හරි සතුටුයි...දිගටම කමෙන්ට් දාන්න සහෝදරයා....
මාලිමාවට ජයවේවා ❤❤
පැහැදිලි කිරිමට ස්තුතියි සේපාල්
සමාජය යනු යක්ෂයෝ සහ දෙවිවරු දෙකොට්ටාෂයම ඉන්න එකක්. එකේ අපේ ලෝකය අපි හදා ගන්න ඕන. මම නම් මේ හමාජේ හැමෝම හොඳ මිනිසුන් වෙයි කියන මතය පිළිගන්නේ නැහැ. අපි අකමැත්තෙන් උවද ප්‍රායෝගික සමාජය පිළිගත යුතුයි.❤❤❤
හරි දේ දැක දැකත්
වැරදි පාරක ගියොත්
අවුලක් .
❤❤❤❤ ඉතාමත් සන්තෝසයි කුරුරු කුහක නාගානන්දට වෙච්චි දේට 😂 ස්තුතියි සේපාල ❤❤
සේපාල් මහතා
හිරුනිකා මේ කියන බොරු කතාව නිසා ජනතාවගේ පිළිකුලට ලක්වුණා විරුද්ධ පක්ෂයක වුනත් අපටත් ඇය කෙරෙහි ගව්රවයක් තිබුනා මේ බොරුව නිසා ඒක නැතිවුණා සේපාල සහෝදරයා ඔබට ස්තුතියි බුදු සරණයි.
අනිවර්‍යෙන් ගැබුරු නොතේරෙන දෙයක් පැහැදිලි කිරීම ඉතා අපහසුයි. ඒත් ඔබ ඒ ගන්නා උත්සහය.. ඉතා වටිනව.
අපි හිතුවේ මේ මනුස්සයා හොද කෙනෙක් කියලා. NPP එකට මඩ ගහන්න ගිහින් තමන්ගේ තනතුරත් අහිමි කර ගත්තා. මාලිමාවට ජයවේවා🎉❤
අනිවාර්යයෙන්ම සුපිරි විග්‍රහය..... ස්තුතියි....
ඔබගේ කතාව සහතික ඇත්ත සේපාල මහත්මය ❤❤❤❤
Gread work sepa
අපි ආයිත් තණකොළ කන්නැ ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි
ස්තූතියි සේපාල් සර්...
විශිෂ්ට විග්‍රහයක්...
👍👍✌️🇱🇰✌️
සොබාව දර්මය නඩු හරියටම විසදනව
ඔයාට ගොඩාක් ස්තුතියි ඔයා මේ කරන සේවයට
හොද අදහස් ප්‍රකාශ කිරීමක්. මෙය අසාවත් හැදනො ත් හොඳයි.
රට ගොඩනැගීමට වෙරදරන සමාජයක් දැනුවත්කිරීමට ඔබ ගන්නා ප්‍රයත්නයට ස්තුතියි
සේපාල් සහෝදරයා ! "බස් එකේ ඉස්කෝලේ " ළමා චිත්‍රපටය මට මතක් වෙනවා....ඒකේ ගුරුවරයාගේ චරිතය මට මතක් වුනා ...ඔබ වගේ අවoක චරිතයක් ...
නියමයි සේපාල අයියාඔයවිදිහට තේරුම් කරලත් තේරෙන්නැති එවුන් ඉන්නව
අනුර සහොදරයා ඇතුලු ජාතාක ජනබල වේගයට ජය වේවා 🧭🧭🧭 - From Auckland, NZ
Excellent explanation
ස්තූතියි සේපාල සහෝදරයා 🙏
ස් තු ති යි ඔබට යහපතක් ම වේවා 🎉❤
excellent bro excellent Nagata විශ්ව නීතිය දඬුවම් දුන්නා
සම්පුර්ණ ඇත්ත කතාව මළිමාවට ජයවේවා
ඔබතුමා කිව්වා වගේ නාගානන්ද හොඳටම දන්නවා මේ රට ගොඩගන්න පුලුවන් මේ සමාජය වෙනස් කරලා දරුවන්ට හොඳ අනාගතයක් හදා දෙන්න පුලුවන් මාලිමාවට කියලා. හිරුනිකාත් දන්නවා. බටහිර රටවල ජීවත් වූ මිනිස්සු ශීලාචාර දේශපාලනය හැමෝටම ඇති එකම අයිතිය හොඳට දන්නවා. ඒත් උන් ගේ ප්‍රෞද්ගලික අපේක්‍ෂා වගේම උන් ගේ පැලැන්තිය රැකගන්න ඕනෙ.
Excellent talk , good Luck
පොදු සතුරා පරාජය කරන්න හදන මේ මොහොතේ ඊට එරෙහි වන hama ekaatama kantener දෙවියන් මුණ ගැසීම අනිවාර්යයෙන් සිදුවෙනවා ...
නාගානන්ද.මහත්තයාට වේවිවී මේ දේ ගැන හරිම කනගාටුදායක තත්ත්වය නමුත් ජතික ජන බල වේගයට ඔහු කලේ ඇත්තටම හරිම ජරා විදිහට මඩ ගැසීම ගැන ඉතාම කනගාටුදායක තත්ත්වයක් මම ඔහු ගේනාපු වැඩ සටහන ගැන හරිම කැමැත්තෙන්ම ඔහුට උදව් කේරැවා ඔහු කුහක මීනිහේක් ජතික ජන බල වේගයට ජය
අතිශය විද්‍යත්මකයි සොභාදහම සෙල්ලම් කරන්න ඵපා ස්තුතියි සේපාල්
Mr. You correct all things explaining One By One very good talented ..thanks for you ..
ඔබ ඒක හරියටම කිව්වා අපි මේක වෙනස් කලයුතුයි මයි ස්තුතියි ඔබ ට
he is a great man whatever you say.
He has a home in uk and he has a place to live on the earth
මේක තමයි විශ්ව ධර්මතාවය,. දැන් තේරෙනව නේද සත්‍ය ජය ගන්න බව,.තමන්ගේ වාසියට අපරාධ කරන එපා.. මාලිමාව අනිවාර්යෙන් දිනනවා... ❤❤❤❤,
❤❤❤❤❤❤
ජය ෙවිවා මලිමවට❤❤❤
Thanks Sepal. I have been waiting for this video. Jaya Weva JVP NPP
🎉🎉 ❤❤❤❤ අගය කරමි ......
Sepal aiye aragalayata jayaweva ❤
Sepal the great media man. Thanks for explanation
මෙන්න මේ චින්තාමය සබුද්ධිකත්වය තමයි අපේ පුරවැසියන්ට ඇවැසිම වූ කාරණය...රටක දියුණුව හා පැවැත්මට බෙහෙවින් උපකාරී වන්නේ මේ බුද්ධිමත් බවයි....සේපාල් ඔබගේ කර්තව්‍යයන් ප්‍රසංශනීයයි...🙏🌾🌄
සේපාල් මහත්තයො අපි ඉන්නෙ රට .එතකොට පිටරටවල් වල ඉන්න අය කමෙන්ට් දාන්නෙ රු.50 ක් අරගෙනද.නෑ.අපි කමෙන්ට් දාන්නෙ අපේ හදවතින්මයි...මාලිමාවට ජයවේවා ..❤❤❤❤❤
NPP ජයවේවා ❤❤
ඔබ කරන සේවය අති විසිස්ටයි ඔබත් ඔබට සහයෝගය දෙන සියලු දෙනාටම යහපතක්ම වේවා ගුරු තුමනි
මම හරිණිගෙන් කථාකර ඇසුවා නාගා NPP එකට විරුද්ධව සිදු කරන ක්‍රියාවලියට ඔබ පක්ෂයේ ප්‍රති උත්තරය කුමක්ද යනු ?ඇය ඉතා සංයමයෙන් දීපු උත්තරය නම් අපි එයට කළබල විය යුතු නැහැ ඔබ කලබල වෙන්නත් එපා එය නිසි විධියට විසඳේවි කියලයි. එම උත්තරයෙන් මම දකින්නේ මාලිමා පක්ෂයේ ඇති විනයයි. ජයවේවා!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚💚💚💚❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💛💛💛💛💛👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍👍👍👍💕💕💕💕💕💕💕npp jayama wewa
මිනිස්සු NPP එකට ඒකරාශි වෙන්නෙ ආත්මීයව. ඒක අපි අත්දකිනව.
❤❤❤
අපිමේක මාලි මාවත ජයවේවා
Lokka sahatika atta jayawewa jayawewa jayawewa ❤️ ♥️ ❤🎉
Thanks mr.sepal for your explanation....
Very good reading and the nature is always happening.thats why god is great.malimawata jayawewa❤
ඉතාම ඉහළයි සේපාල මහත්මයා ඔබගේ පැහැදිලි කිරීම මාලි මාවට ජය වේවා
Excellent Mr sepal
නාගානන්ද ට වෙච්චදේට ගොඩක් සතුටු යි
🇱🇰👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣🤣😂
මාලිමාවට ජයවේවා💪
Rs 50 😂🤣!
Npp ජය වෙවා
මාලිමාවට ජයවේවා අපි මේපාර මුන් එලවමු......
RU 1000000
අපිට ලැබුනේ නැහැ 😅😅😅
😂😂😂😂❤❤
Jayawewa ✊
නාගානන්ද ගෙ මූන දිහා මොහොතක් බලන්න. කුහක කුරිරු බවේ සංකේතය තමයි නාගානන්ද. තුච්ඡ නිහීන අමන කුහකයෙක්. ඌට සහගහනවා කියන එක පුදුමයක් නෙවෙයි. ඌ මේ කමෙන්ට්ස් බලනවනම් ඌටම ඌ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්.
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
100 percent.
👍👍👍