SINTO || EPISODE 88 || සින්ටෝ || 10th February 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • SINTO || EPISODE 88 || සින්ටෝ
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Sinto

ความคิดเห็น • 161

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 ชั่วโมงที่ผ่านมา +64

    ජගන්මා ඔයා over expression හැම මගුලටම මූණ කරත්තෙට අහුඋන කජු ලෙල්ල වගේ කරගන්නවා 😅

  • @imashaganegoda2027
    @imashaganegoda2027 9 ชั่วโมงที่ผ่านมา +37

    ශ්‍රියයි සුමින්දයි කියන්නෙ ජීවිතේ හොදට තේරුම් ගත්ත දෙන්නෙක් ❤

  • @dilushipeiris7319
    @dilushipeiris7319 10 ชั่วโมงที่ผ่านมา +109

    ශශි ගනන් ගන්නේ නෑ වගේ හිටියට හරියටම තැනට වෙලාවට දැම්මා අයේම විරාට කට උත්තර නැති වෙන්නම...

  • @-paradigeapi2610
    @-paradigeapi2610 10 ชั่วโมงที่ผ่านมา +33

    සමාජ චරිත ගණනාවක්
    එකම රාමුවකින් 🙏

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 11 ชั่วโมงที่ผ่านมา +204

    ජගන්මා මූණ අකුලන එක නම් හරි කැතයි

    • @manojdz3692
      @manojdz3692 11 ชั่วโมงที่ผ่านมา +5

      Sira...

    • @SiluniMethasa
      @SiluniMethasa 10 ชั่วโมงที่ผ่านมา +4

      Ow

    • @shamminadee-d3r
      @shamminadee-d3r 10 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්තමයි

    • @senu3112
      @senu3112 10 ชั่วโมงที่ผ่านมา +4

      Palayan bn. Eka thamai lassana

    • @Mimiiii_28
      @Mimiiii_28 10 ชั่วโมงที่ผ่านมา +3

      මේක කතාවක් බන්

  • @manjularoshini2925
    @manjularoshini2925 10 ชั่วโมงที่ผ่านมา +69

    සිතාරා ගේ නැන්දම්මා හොඳ වැඩී. වෙන කෙනෙක් නම් ගෙදරින් එලියට ඇදලා දාලා. වෙන පිරිමියෙක් මගුල් නටලා දරුවෙකුත් හදන් ප්‍රභු ගේ ගෙදරම ඉදගෙන තව ලොකු කතත් කියනවා. ප්‍රභු හිටියේ නැත්නම් සිතාරාට යන එන මන් නැ.

    • @RedmiRedmi-w2m
      @RedmiRedmi-w2m 7 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යෙන් සිතරාගේ මාර ලොකු කම ඒ ගෙදරට වෙලාම

    • @shandi-l9q
      @shandi-l9q 5 ชั่วโมงที่ผ่านมา +1

      හ්ම් හරිම ලොකුකම

  • @madujayawardene3493
    @madujayawardene3493 11 ชั่วโมงที่ผ่านมา +88

    මේනකාට සෙට් වෙන්න තිබ්බෙ විලියම් වගේ මිනිහෙක්.. එහෙනම් ඔය ගනන් නෑ. මේනකා ගෙ පණ්ඩිත කතාවමයි අප්පිරිය

    • @MaheeshaChiranji-j7d
      @MaheeshaChiranji-j7d 9 ชั่วโมงที่ผ่านมา

      Aththa...

    • @rasikakumudunirasika
      @rasikakumudunirasika 7 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම ඔව් ..සිතාරාව එලවලා අන්තිමේ එයාගෙන්ම උදව් ගත්තා..මෙනාකාට හදිස්සියකටවත් කවුරුත් නැ පන්ඩිතකම.

    • @isharikawickramarathne1730
      @isharikawickramarathne1730 6 ชั่วโมงที่ผ่านมา

      Pennama bari charithayak

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 5 ชั่วโมงที่ผ่านมา

      ස්වර්ණවාහිනීයෙ කතා වල පිරිමි චරිත නොංජල් කරල ලියන්නෙ ඇත්ත ජිවිතෙ අපෙ ගමෙ මෙනකා වගේ ගැනිව මරල තමා මිනිහ ළමය අරන් ගියෙ

  • @IreshacahathuraniMarambage
    @IreshacahathuraniMarambage 9 ชั่วโมงที่ผ่านมา +15

    සිතාර හරි වටින දෙයක් කරල වගේ නැන්දම්මා ට බනිනවා.කරපු දේට හරිනම් නැන්දම්මා සිතාරව උස්සල පොලොව ගහන්න ඕන.

  • @SachiniRathnayaka-u6s
    @SachiniRathnayaka-u6s 33 นาทีที่ผ่านมา

    Mama me kathawa balanna patan gaththe mage yaluwa thakshi nisa.❤❤❤

  • @NilukaPerera-v9b
    @NilukaPerera-v9b 7 ชั่วโมงที่ผ่านมา +14

    ජගන්මා හැමතිස්සෙම නහයෙන් අඬනව වගේ කතා කරන්නෙ ඇයි අප්පා 😂🥲

    • @ishafalak2356
      @ishafalak2356 6 ชั่วโมงที่ผ่านมา +1

      Pahugiya tikema mn meka ahala damma 🫢
      Attatama adiyawak appa

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 10 ชั่วโมงที่ผ่านมา +20

    සිතාර කරන්න පුලුවන් නරකම වැඩේ ප්‍රභූටයි අම්මටයි කරලා ලැජ්ජා නැතිව ඒ අයට කතා කරන හැටි.ප්‍රභූට ගහන්න ඕනි අම්මට කට ගහනකල් බලා ඉන්නවට.

  • @gayanibuddhika8068
    @gayanibuddhika8068 4 ชั่วโมงที่ผ่านมา +1

    ශ්රියාගෙ අකුරු මාර ලස්සනයි

  • @nadeeshatharidunie1965
    @nadeeshatharidunie1965 8 ชั่วโมงที่ผ่านมา +5

    ජගන්මා ඇතුළු සියළු දෙනා⁣⁣ගේම රඟපෑම් හරිම තාත්විකයි.

  • @nethmi2015
    @nethmi2015 11 ชั่วโมงที่ผ่านมา +34

    තක්ශි හරි ලස්සනයි 🥰

    • @legomewithsafiyah5086
      @legomewithsafiyah5086 10 ชั่วโมงที่ผ่านมา +2

      She looks pretty when you see her against sithara.

    • @pinky_de_2595
      @pinky_de_2595 7 ชั่วโมงที่ผ่านมา +2

  • @-paradigeapi2610
    @-paradigeapi2610 10 ชั่วโมงที่ผ่านมา +20

    නියම තාත්තා චරිතය
    " විලියම් "

  • @imashitashiyaimashi
    @imashitashiyaimashi 9 ชั่วโมงที่ผ่านมา +10

    ශශිනම් නියමයි🤭

  • @asafernando6290
    @asafernando6290 10 ชั่วโมงที่ผ่านมา +12

    අභීතට ඕන දුරක යන්න ආස හිතෙන විදිහේ වැඩපිළිවෙලක් බාස්ල හදයි වගේ.

  • @rashmilakmini9643
    @rashmilakmini9643 6 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම මන් නැන්දම්මා උනානම්, සිතාර බත් කාල ඉවරයි. හරි ගොන් කතා.

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 9 ชั่วโมงที่ผ่านมา +9

    නෙහගේ මූනේ තියන හැගීම් ප්‍රකාශනය හරියන්නෑ.හැම දෙබසකටම වගේ එකම ඉරියවු

  • @Lath-q2t
    @Lath-q2t 9 ชั่วโมงที่ผ่านมา +12

    මේ කතාවෙ සිතාරට ප්‍රබුගෙ අම්ම හොද වැඩී වෙන එකෙකුගෙ දරුවෙක් බඩේ ඉදන් තව සුදන වෙන්නත් එනව චරිත්ට තියෙන්නෙ දරුව අරන් යන්න තුල් තමයි බ්‍රෝකර

  • @-paradigeapi2610
    @-paradigeapi2610 10 ชั่วโมงที่ผ่านมา +17

    මේකේ ඉන්න බඩ දරු අම්මලාගේ
    හැම තාත්තා කෙනෙක්ම
    දරුවාට මහා ලොකු ආදරයක් නෑනේ බලන් ගියහම..
    වයසින් වැඩිම ජෝඩුව හැරුනම
    ඔක්කොම සෝබන කාරයොනේ 😊

    • @Dewzz-m1s
      @Dewzz-m1s 10 ชั่วโมงที่ผ่านมา +5

      ඇයි නිකින්

    • @SupuniMadushika-l7s
      @SupuniMadushika-l7s 10 ชั่วโมงที่ผ่านมา +3

      අනේ නිකින් නම් එහෙම නෑ

  • @dilharamaduwanthi5665
    @dilharamaduwanthi5665 7 ชั่วโมงที่ผ่านมา +2

    ස්‍රියාගේ අකුරු වල ලස්සන ❤

  • @Kanu-vlog-x5p
    @Kanu-vlog-x5p 8 ชั่วโมงที่ผ่านมา +8

    හැමෝම දක්ෂයි මේනකත් ඇතුලුව.හැබැයි මොන හේතුවක්ද දන්නැ මට මේනකා වගේ අය නම් පේන්න බෑ.ලොකු කමෙන් ජිවත් වෙන්නේ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 10 ชั่วโมงที่ผ่านมา +24

    මේ මේනකා ගෑනී ට නම් පිස්සු ඒ ගෑනීට ඕන එක එක මිනිස්සුත් එක්ක නිදාගෙන දරුවෝ හදා ගන්නවා ඒ දරුවන්ගේ අයිතිවසිකම් ඒ පිරිමින්ට දෙන්න කැමැති නෑ

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 57 นาทีที่ผ่านมา

    4:29 අකුරු වල ලස්සන

  • @SakuRathnayaka
    @SakuRathnayaka 5 ชั่วโมงที่ผ่านมา +2

    ජගන්මට හැමොම බැන්නට කැතයි කැතයි කියලා ජිවිතේ විදින වයසේ ඉගෙන ගන්න වයසේ මේ වගේ දෙයක් උනාම මුණ බෙරි වෙලා බෙරුනොත් ඇති තව මේ වගේ තොත්ත බබෙක් මිනිහෙක් උනාම හිනාවෙන්ඩ මතක නැතිවම යයි 😂😂😂

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 2 ชั่วโมงที่ผ่านมา

      තොත්ත බබා බබා වෙලා තියෙන්නෙ දැන්නෙ අප්ප 😂

  • @kavindya6784
    @kavindya6784 10 ชั่วโมงที่ผ่านมา +17

    ශශී මැනිකේ මැනිකේ කියාගෙන ගොනා සේ හිටියට කෙල්ල හොද ගේමක් ප්ලෑන් කරන පාටයි

  • @gamingmax4271
    @gamingmax4271 10 ชั่วโมงที่ผ่านมา +24

    මට හිතේන්නේ මේනුට වඩා එයාගේ දුව එයාගේ තාත්තා ගාවා හොදට ඉදි

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 3 ชั่วโมงที่ผ่านมา +2

    සිතාරාට ගහලා පන්නන්ඩ ඕනේ. වල් weda කරලා පාට් එක.

  • @sandithiahasna8249
    @sandithiahasna8249 8 ชั่วโมงที่ผ่านมา +8

    තුල්වාන් බොරු වගෙ කියලා තියෙන්නෙ සයිට් එකේ වැඩ ඉවරයි කියලා 🙄

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 8 ชั่วโมงที่ผ่านมา +6

    අපෝ සිතාරාගේ යාලුවා කේක් කෑල්ල කද්දිත් තලු මරන කැත...කරන්න තියෙන් ලොකුම වරදත් කරලා සිතාරගේ කට.

    • @imalshabandara805
      @imalshabandara805 8 ชั่วโมงที่ผ่านมา

      අනේ උබල හරි හොදට කනවනේ😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 7 ชั่วโมงที่ผ่านมา +1

    ශ්‍රියානි තමන්ගේ පවුලේ වියදමට කීයක් හරි හොයාගන්න මහන්සිවෙනවා පවු ඒ දෙන්නා කොච්චර ප්‍රශ්න තිබුනත් සතුටින්ම ඉන්න දෙන්නෙක්

  • @HiranthiBamunusinghe
    @HiranthiBamunusinghe 10 ชั่วโมงที่ผ่านมา +8

    සිතාරා හරීම හොද ගෑනියෙක් වගේ නැ න්දම්මා පොලවෙ ගහන්න හදන්නෙ😂😂

  • @Thisagaiduranga-b8v
    @Thisagaiduranga-b8v 11 ชั่วโมงที่ผ่านมา +16

    PHONE EKEN BLANA AYA❤❤❤

    • @shirunimortier
      @shirunimortier 9 ชั่วโมงที่ผ่านมา

      එහෙම අය නැ

  • @RaviduDilshan-f6z
    @RaviduDilshan-f6z 11 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤❤

  • @ravindubaba
    @ravindubaba 10 ชั่วโมงที่ผ่านมา +51

    ජගන්මා පිලිවෙලක් නැති ගතියක් නේද තියෙං අනෙ මන්ද ඒ මුන වෙනස් කරන විදිය දැක්කම අප්‍රිය ගතියක් එනවා එයා ගැන

    • @kanchanadilrukshi2986
      @kanchanadilrukshi2986 9 ชั่วโมงที่ผ่านมา +1

      E eyage charite adu wayasin hariyata jiwite gena terumak neti kolle ekka pregnat wela amma thaththagen yepena charithayai kohomath apiliwei e gelapima

    • @DLM_Rabbit
      @DLM_Rabbit 9 ชั่วโมงที่ผ่านมา +4

      Moda patai muna..

    • @ravindubaba
      @ravindubaba 9 ชั่วโมงที่ผ่านมา +2

      එය නිකං අපිරිසිදුයි වගෙ එකක් පේනවනෙ ඇයිද මන්දා

  • @Malshi_Randhini
    @Malshi_Randhini 10 ชั่วโมงที่ผ่านมา +17

    මේකිට ඉගෙනීම ගැන පුදුම උනන්දුවක් නේ ඇවිත් තියෙන්නේ ඔක්කොම කර ගත්තට පස්සේ. 3:25

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 9 ชั่วโมงที่ผ่านมา

      ඕනෙම දෙයක් කරාට පස්සෙ ආතල් එක ඉවරයි

  • @rashmilakmini9643
    @rashmilakmini9643 7 ชั่วโมงที่ผ่านมา +8

    ළමෙක් හදාගත්තට පස්සේ තමයි ඉගෙනගන්න මතක් වෙලා තියෙන්නේ

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි චරිත්ටයි මේනකාටයි දරැව බලාගන්න එක ඔච්චර ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. මේනකා රැ වෙන දවසට චරිත්ට පුළුවන් නෙ දරැව බලන්න. මේනකාට ඔච්චරම ප්‍රශ්නෙ මොකක්ද

  • @peshalapela8136
    @peshalapela8136 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @HARI221221
    @HARI221221 10 ชั่วโมงที่ผ่านมา +6

    විලියම් සහ චරිත් සැබෑ ජීවිතයෙ අයියා මල්ලි වගේ

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 9 ชั่วโมงที่ผ่านมา +6

    මේනකාට ඕනේ nendamma එයට මල් තියලා වදිනවා බලන්න. මොකද මේනකා කරේ හොඳ weda 😅😅😅😅😅. E nendamma හොඳ wedi

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 9 ชั่วโมงที่ผ่านมา

      මේනකා කියන්නෙ සිංගල් මාම් 😂

    • @VG11779
      @VG11779 6 ชั่วโมงที่ผ่านมา

      Sithara

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 8 ชั่วโมงที่ผ่านมา +2

    ශශී හිනාවෙලා තමන්ගෙ වැඩේ කර ගන්නව.

  • @nishiassaddumage9933
    @nishiassaddumage9933 7 ชั่วโมงที่ผ่านมา +2

    ජගන්ම ප්‍රියමනාප වුනොත් හොදයි මූන අනේ 😮

  • @priyanthakumara443
    @priyanthakumara443 10 ชั่วโมงที่ผ่านมา +7

    ජගත් ..චමිල ...කොච්චර දක්ශ නලිවෙක්ද...

  • @thejapanditharatne580
    @thejapanditharatne580 9 ชั่วโมงที่ผ่านมา +7

    මේ කතාව ලියන කෙනා දන්නෙ නැද්ද කසාද නොබැදපු අයගෙ ළමයි අයිති අම්මට බව ?????

  • @RupikaNiranjani-u2m
    @RupikaNiranjani-u2m 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤💐💐💐

  • @DCCRTV
    @DCCRTV 10 ชั่วโมงที่ผ่านมา +8

    Sitharage yaluwa thama nande ekka set wela inne 😂😅 prabuge sallith ara sitharage yaluwai nandei sapata innwa 😂

  • @රන්සිළු
    @රන්සිළු 6 ชั่วโมงที่ผ่านมา +4

    ජගන්මාගෙ Action කැතයි

  • @indupathmi7561
    @indupathmi7561 10 ชั่วโมงที่ผ่านมา +17

    සිතාරාට ගහල එලවන්න ඕනි

    • @legomewithsafiyah5086
      @legomewithsafiyah5086 10 ชั่วโมงที่ผ่านมา

      Yes, see how she talks, forgotten all nasty things she's done. slept with another man while being married, destroyed husband's life totally

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 ชั่วโมงที่ผ่านมา +4

    Sub garment එකේ කට පළල් කෙල්ලත් ලස්සනයි හැබැයි 😊

  • @vishusandumini4198
    @vishusandumini4198 11 ชั่วโมงที่ผ่านมา +2

    😍😍

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 9 ชั่วโมงที่ผ่านมา +6

    මේනකා anee මන්දා.. අසාධාරණය එයා ...

  • @dinu-z5m
    @dinu-z5m 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤

  • @chaminilakmali2652
    @chaminilakmali2652 29 นาทีที่ผ่านมา

    යාළුවත් බබාද,සිතාර වෙන මනුෂ්‍යයෙක් එක්ක ගිහින් ආවේ කියලා දන්නේ නැද්ද .ඒකනේ නැන්දම්මා එහෙම කියලා

  • @PukataKotai
    @PukataKotai 8 ชั่วโมงที่ผ่านมา +2

    Sitharage kathawa hariyata hoda gani wge.nandamma salakanawa hoda wadi

  • @dinu-z5m
    @dinu-z5m 11 ชั่วโมงที่ผ่านมา +7

    බලන්න ආසම කතාවක🩵මේ❤

  • @KalamJdkkdk
    @KalamJdkkdk 7 ชั่วโมงที่ผ่านมา +1

    Ane sithara paduwe hitapan oya nendamma iwasanawa wedi😂

  • @HNuwantha-b9d
    @HNuwantha-b9d 11 ชั่วโมงที่ผ่านมา +1

    💝

  • @KW-tb5nw
    @KW-tb5nw 9 นาทีที่ผ่านมา

    Sriya… husband ta wediya wayasa paatai

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 10 ชั่วโมงที่ผ่านมา +5

    මේනකා,චරිත්ව කසාද බැඳල නැත්නම් දරුවව ඉල්ලන්න අයිතියක් නෑනේද?

    • @senu3112
      @senu3112 10 ชั่วโมงที่ผ่านมา +6

      Thaththane yako

    • @chathunisha1
      @chathunisha1 7 ชั่วโมงที่ผ่านมา

      දරුවෙකුගේ අයිතිය situation අනුව වෙනස් වෙනවා ....

  • @uthpalaherath7014
    @uthpalaherath7014 9 ชั่วโมงที่ผ่านมา +6

    ජගන්මා කැතයි මූන අකුලන විදිය

  • @rashiwijenayake.
    @rashiwijenayake. 9 ชั่วโมงที่ผ่านมา +4

    මේනකාට හොඳ වැඩේ

  • @Sahasya13
    @Sahasya13 10 ชั่วโมงที่ผ่านมา +5

    සුමින්දට ශක්තිය අඩු වෙලා නෑ කියන්නේ 🌝

    • @nisalnethsara1874
      @nisalnethsara1874 10 ชั่วโมงที่ผ่านมา +1

      🤣🤣

    • @Dulantha_Wanninayake
      @Dulantha_Wanninayake 10 ชั่วโมงที่ผ่านมา +2

      සුමින්ද තමා ඩයල් එක.ගෑණිටත් දෙනවා.යාලුවාටත් දෙනවා 🌚

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 8 ชั่วโมงที่ผ่านมา +2

      ​@@Dulantha_Wanninayake ලොලු සීන් 😅

    • @Sahasya13
      @Sahasya13 8 ชั่วโมงที่ผ่านมา +2

      @@Dulantha_Wanninayake 😹 yako

  • @ishara1754
    @ishara1754 10 ชั่วโมงที่ผ่านมา +4

    ශශි වගෙ කෙල්ලෙක් කීයක් වෙයිද.යකෝ මේ තරම් ඉවසන ගෑනු ඉන්නවද😅

  • @ShalikaSandamani
    @ShalikaSandamani 21 นาทีที่ผ่านมา

    ජගත් චමිල රගපෑම්නම් මාරම විශිෂ්ටයි
    ❤❤

  • @sriyahindurangala
    @sriyahindurangala 7 ชั่วโมงที่ผ่านมา +2

    කවුරු හරි මේ අධ්‍යක්ෂකටයි චරිත්ටයි කියා දීපල්ලකො සිංගල් මාම්ලගෙ දරුවො අයිති අම්මට කියල . හරි හෝ වැරදි ඒ අම්මගෙ අයිතිය නැති කරන්න බෑ කියල

    • @nethmi2015
      @nethmi2015 7 ชั่วโมงที่ผ่านมา

      @@sriyahindurangala 😜

    • @chathunisha1
      @chathunisha1 7 ชั่วโมงที่ผ่านมา

      හරි හෝ වැරදි සියලු දරුවන්ගෙ අවසාන අයිතිය දිසා අධිකරණයට නෙ පැවරිලා තියෙන්නේ. වැරැද්දක් සිදු වෙනවනම් දිසා අධිකරණයෙන් නෙ අයිතිය පිළිබඳ තීරණය කරන්නේ.

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sachigamage718
    @sachigamage718 3 ชั่วโมงที่ผ่านมา

    Mata hithenne thakshiy prabui set welada koheda

  • @JayanthaManchanayaka
    @JayanthaManchanayaka 6 ชั่วโมงที่ผ่านมา

    Sithara mahath wela

  • @sanumisenevirathna8236
    @sanumisenevirathna8236 8 ชั่วโมงที่ผ่านมา +2

    Sithrata nm nandamma banala madi, waradili krl na wage baninne

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 10 ชั่วโมงที่ผ่านมา +2

    Sithara wena kenekgen daruwek hadagena nandamma ekka randunu wenawa.

  • @OrlaOrlala-m6q
    @OrlaOrlala-m6q 8 ชั่วโมงที่ผ่านมา

    jagatma maha vikarayak.ohoma giyot abita bas vadama tama digatama karanna venne

  • @shirunimortier
    @shirunimortier 9 ชั่วโมงที่ผ่านมา

    හැමදාම ටීවී එකෙන් බලන අය කෝ😂😂😂

  • @shammipeiris2280
    @shammipeiris2280 6 ชั่วโมงที่ผ่านมา

    සිතාර ඕනෑවට වැඩී, ඔය වගේ කැත වැඩ කරපුගෑනුන්ට, ඔහොම තැනක් දෙන එක වැරදී,,, යාලුව ඔක්කොටම හපං,,

  • @Bimanidilmini
    @Bimanidilmini 9 ชั่วโมงที่ผ่านมา +1

    මාස 5 ගිහිල්ලත් ශෂී හිර ඇදුම් අදින්නේ ගවුමක් ඇන්දනම් කොච්චර ලස්සනයි ද

  • @KW-tb5nw
    @KW-tb5nw 6 นาทีที่ผ่านมา

    Sitharage godee paata hodata peenawa

  • @nizkozoom8690
    @nizkozoom8690 10 ชั่วโมงที่ผ่านมา +1

    සිතාරගෙ කොටසට මන්නම් ආස නැ
    කැත 🫤

  • @Fahad-k6t2g
    @Fahad-k6t2g 8 ชั่วโมงที่ผ่านมา

    අබිතගේ හුරතලේ වැඩයි ගැලපෙන්නේ නෑ කොලු කමටත් කැතයි

  • @DinushiMadushika-jv8cr
    @DinushiMadushika-jv8cr 10 ชั่วโมงที่ผ่านมา

    Menakata husban kenek nedda

  • @thakshilamadhurani8722
    @thakshilamadhurani8722 9 ชั่วโมงที่ผ่านมา +2

    Bada kotuwak wela

  • @chathurangakumara-we7dy
    @chathurangakumara-we7dy 11 ชั่วโมงที่ผ่านมา +2

    😂

  • @MadushankabandaraAthapaththu
    @MadushankabandaraAthapaththu 20 นาทีที่ผ่านมา

    Jagattma kohomat kethai.fn sudu wela over acting

  • @Createofnatures8571
    @Createofnatures8571 9 ชั่วโมงที่ผ่านมา +1

    Mekata nama baba lanthe kiyala nama danna epai

  • @ChamoMax-k1i
    @ChamoMax-k1i 9 ชั่วโมงที่ผ่านมา

    කටු හුත්ති😂

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 10 ชั่วโมงที่ผ่านมา +4

    සුමින්දයි විලියමුයි කොල්ලෝ ගහයි කියලා හිතන අය මේ පැත්තට එන්න 😊

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 9 ชั่วโมงที่ผ่านมา +2

      හිතන්න දෙයක් නෑ විලියම් කාරයා දාම් අදින්න කියලා රෑට රෑට සුමින්ද ගාවට යන්නෙ ඒකටනේ 😅

    • @Sahasya13
      @Sahasya13 8 ชั่วโมงที่ผ่านมา +1

      ම්ම් දැන්නම් මාමයි පොලිස්කාරයයි නවත්තලා වගේ නේද අනේ 😢

    • @Dulantha_Wanninayake
      @Dulantha_Wanninayake 7 ชั่วโมงที่ผ่านมา +1

      @@Sahasya13 හැමදාම පෙන්නපුවාම අගයක් නැතුව යනවනේ.ඒකයි

  • @AnushkaSamarathunga-i1f
    @AnushkaSamarathunga-i1f 8 ชั่วโมงที่ผ่านมา +2

    ඊයා ජගන්මා කතා කරන කැත🤮

  • @SachiniRathnayaka-u6s
    @SachiniRathnayaka-u6s 28 นาทีที่ผ่านมา

    Mama me kathawa balanna patan gaththe mage yaluwa thakshi nisa.❤❤❤

  • @Hiru_Vimalasooriya_04
    @Hiru_Vimalasooriya_04 11 ชั่วโมงที่ผ่านมา +2

    💙❤️

  • @CraftbyDarshi
    @CraftbyDarshi 10 ชั่วโมงที่ผ่านมา

    😂

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤

  • @Mario199-k6u
    @Mario199-k6u 4 ชั่วโมงที่ผ่านมา

    😂

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d 10 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @yasirusandeepa9198
    @yasirusandeepa9198 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d 10 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤