♥️ මහවිරු පන්ඬු රූගත කිරීම් වලදී වැලක් කඩාගෙන බිමට වැටුනා..!! සමහර වෙලාවට ගල් උඩත් නිදාගන්නවා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 64

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +66

    කොල්ලා දැ‍ං ලොකුයි නේ...ලස්සන වෙලා...🤩🤩💞

  • @schinicooray1502
    @schinicooray1502 2 ปีที่แล้ว +36

    අම්මා හරිම ලස්සනයි ශෝයි අම්මා කෙනෙක්...🌻❤️‍🔥

  • @seramsdmd2982
    @seramsdmd2982 2 ปีที่แล้ว +88

    දෙනෙත් පොඩි කාලෙ ඉදලා හරිම හුරතල් අහිංසක ලමයෙක්.. එයා චූටී කාලේ එයා දකින හැම වෙලාවකම මට හිතුනේ එයාගේ නම ඇත්තටම එයාට ගැලපෙනවා කියලා..ඒ එයාට ගොඩක් අහිංසක ඇස් තිබුන නිසා... සුරංග අයියගෙයි අක්කගෙයි ඇස් දෙක එයා නිසා.. වාසනාව උපතින් ගෙනාව දෙනෙත්, තෙරුවන් සරණින් ඔයාගේ සියලු යහ පැතුම් ඉටු වේවා...!

  • @Dinukasandeep1015
    @Dinukasandeep1015 2 ปีที่แล้ว +42

    මම ආසම නලුවා.ඔයා රගපානවා හරිම ලස්සනයි.ඔයාට කොන්ඩෙ වවලා ලස්සනයි.හොදින් පරිස්සමින් ඉන්න.බුදු සරනයි.. 🙏

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว +41

    බුදු සරණයි ඔයාට ගොඩක් හොඳයි රඟපාන වා..පණ්ඩු

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +48

    මහවිරු පණ්ඩු ආසම චරිතයක්. බුදුසරණයි අනාගතේ සුබ වේවා ♥️♥️❤️❤️

  • @nalikagamage818
    @nalikagamage818 2 ปีที่แล้ว +42

    පන්ඩු මුල ඉදන් ඊයෙ අවසාන කොටස දක්වා ආසාවෙන් බැලුවා. හරිම ආදරෙයි පුතේ ඔයාට.ඔයගේ ඩාන්සින් තරගයෙත් final බැලුවා. ඔයා පුට් සයිකලෙන් අපේ ගේ ඉස්සරහ ඔයාගෙ යාලුවගෙ ගෙදර එනවා.

  • @Sing549
    @Sing549 2 ปีที่แล้ว +14

    A9 neda 🥰
    Congratulations malli💪

  • @djjack6229
    @djjack6229 2 ปีที่แล้ว +22

    ලස්සන පැටියෙක් ♥️♥️♥️ අම්මත් ලස්සනයි

  • @jshddhdb6264
    @jshddhdb6264 ปีที่แล้ว +1

    Puthata suba anagathyakma leabeawa budu saranai dewi pihitai ❤❤❤❤❤❤👏👏👏👏👏

  • @dinushadinusha1482
    @dinushadinusha1482 2 ปีที่แล้ว +22

    මං දැන් දවස් දෙක තුනකට උඩදි මාදින්නාගොඩ පාරෙ දි දැක්කා.

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 2 ปีที่แล้ว +9

    බුදු සරණයි පුතේ ඔයා ලස්සනට රගපානවා ජය වේවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +19

    ❤සම්මා සම්බුදු සරණයි. ❤🙏🙏🙏ජයවේවා. ජයශ්‍රී.

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +4

    අනේ විහස් ඔයා සෝ ටැලන්ටඩ් නේද ...🥰🥰🥰🥰🥰🥰🥰
    සතුටුයී ගොඩක්....💕💕💐💐🔥🔥🌹🌹අම්මිත් ලස්සනයි ....ශෝයී එයා 🥰🥰

  • @sachiththaruka3775
    @sachiththaruka3775 2 ปีที่แล้ว +30

    ලස්සනයි මල්ලියො😍😍බුදු සරණයි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +11

    Niyamayi Mama Asama naluwa. Good luck 👍 deneth malliya❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prathibadisanyaka27
    @prathibadisanyaka27 2 ปีที่แล้ว +16

    Pandu oya godak lassanai.api oyata godak adarei❤❤❤❤❤❤❤❤❤❤❤

  • @umeshisithmi9468
    @umeshisithmi9468 2 ปีที่แล้ว +16

    God bless you deneth aiye

  • @lalithananyakar161
    @lalithananyakar161 2 ปีที่แล้ว +10

    පන්ඩු කොහොමද දැන් ලොකු
    තරුනයෙක් නෙද ලස්සනයි පුතා
    අපි මුල සිටම බැලුවා කතාව මහවිරු පන්ඩු 😄❤❤👍👍❤❤
    හදවතින්ම ❤ ආදෙරෙය් පුතා තෙරුවන් සරනය්

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 2 ปีที่แล้ว +13

    Budu saranai Deneth aiye.Jayen jayama pathanava.😇😊❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +1

    මොඩලින්ග් කරන්න .. නියමයි..

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +13

    බුදු සරනයි පුතේ .ඔයාගෙ අම්ම ගොඩාක් ලස්සනයි අනේ .ඔයත් ගොඩාක් ලස්සනයි .ඉදිරි ගමනෙදී ඔයා කරන කියන සෑම දෙයක්ම අති සාර්ථක වේවා ,සුබ වේවායි ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏 .බුදු සරනයි .

  • @babyme8886
    @babyme8886 2 ปีที่แล้ว +9

    Deneth harima dakshai hama dekatama !! 💗✌Budu saranai ammatath puthatath pawle ayatath 🙏🙏

  • @dulanjanisubodha9811
    @dulanjanisubodha9811 2 ปีที่แล้ว +14

    God bless you mlli❤

  • @حصهعبدالله-خ8م
    @حصهعبدالله-خ8م 2 ปีที่แล้ว +8

    Budu saranai puthe

  • @ashkajayaweera9630
    @ashkajayaweera9630 2 ปีที่แล้ว +7

    Amuthu lassanak tiyana boy kenek❤️

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +9

    Lassanai putha pandu

  • @dineshatharangani6384
    @dineshatharangani6384 2 ปีที่แล้ว +10

    Mama Asama artist

  • @charithhemantha9447
    @charithhemantha9447 2 ปีที่แล้ว +5

    Godak lassanai,ahinsakai oya

  • @Shashipreba
    @Shashipreba 2 ปีที่แล้ว +11

    Ane wow patiyo adrei ❤️😘

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +5

    Good luck මල්ලි💐

  • @SandyaKumari-e9o
    @SandyaKumari-e9o 11 หลายเดือนก่อน

    අනේ ඔයා නම් මාරම ලස්සනයි. My fv. ❤

  • @chithrajayanthi6309
    @chithrajayanthi6309 2 ปีที่แล้ว +6

    Pandu.putha♥️♥️♥️

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 2 ปีที่แล้ว +16

    Pandu පුතා 💖💗👌👌

  • @buddhikachathuranga8096
    @buddhikachathuranga8096 2 ปีที่แล้ว +1

    අපේ පණ්ඩු මාරයි

  • @maleeshasurige702
    @maleeshasurige702 2 ปีที่แล้ว +2

    බුදු සරනයි පුතෙ.

  • @lahirusankalpa9719
    @lahirusankalpa9719 2 ปีที่แล้ว +4

    Dancing valin avilla actor kenek vela invahama loku sathutak . Thava essarahata famousma actor venna kiyala balaporothu venava
    Gold bless you deneth 👍💚

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o ปีที่แล้ว

    ලස්සනයි .සුබ පතනවා

  • @chandrarathnachandrarathna4525
    @chandrarathnachandrarathna4525 2 ปีที่แล้ว +7

    ලස්සනයි

  • @nethrasewmini6885
    @nethrasewmini6885 2 ปีที่แล้ว +8

    ❤❤❤

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤️‍🔥👍 මං ගොඩාක් කැමති කෙනෙක් ඔයා

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      Gayani
      Kohomada oyata Yalu wa eten

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs ปีที่แล้ว

      @@pardeeppardeep2618 🤔🙄 හොදයි ඉතිම් 🙄

  • @namadhiashinshana3509
    @namadhiashinshana3509 2 ปีที่แล้ว +4

  • @bawantha7107
    @bawantha7107 2 ปีที่แล้ว +8

    Maligatenne apith giya shooting keranawat dekka API hema aurudakama yanawa pansalata dane denna

  • @lsrathmalge5413
    @lsrathmalge5413 2 ปีที่แล้ว +38

    ඉවරයි බැදපු දවසක වයිෆ් ට තමයි බත් කවන්ඩ වෙන්නේ 😂😂

  • @hirunihansala6902
    @hirunihansala6902 2 ปีที่แล้ว +8

    කළුතර ත් ෂූටින් කරාද

  • @Sharadasamandari
    @Sharadasamandari 2 ปีที่แล้ว +1

    Deneth ge wayasa kiyada?

  • @kamaldeepthi6093
    @kamaldeepthi6093 2 ปีที่แล้ว +2

    Hodata o/l pass velahoda thanakata enna deneth mata thama asavak thiyenava oyath ekka song ekak sing karanna

  • @Saahara5678
    @Saahara5678 2 ปีที่แล้ว +12

    රන්ජන් වගේ පැත්තට ටිකක් 🤭

  • @nethnavodya7291
    @nethnavodya7291 2 ปีที่แล้ว +2

    Gastritis oka matath thiyenva 🥵🥵🥵

  • @Aabbccddeeffggi9c
    @Aabbccddeeffggi9c 2 ปีที่แล้ว +2

    Deneth 2005d

  • @isharaperera5841
    @isharaperera5841 ปีที่แล้ว +2

    හොදයි දෙනෙත් චාම්ව ඔහොම යං,

  • @schinicooray1502
    @schinicooray1502 2 ปีที่แล้ว +11

    අම්මා හරිම ලස්සනයි ශෝයි අම්මා කෙනෙක්...🌻❤️‍🔥

  • @babyme8886
    @babyme8886 2 ปีที่แล้ว +6

    Deneth harima dakshai hama dekatama !! 💗✌Budu saranai ammatath puthatath pawle ayatath 🙏🙏🙏

  • @Classyofficial-13W
    @Classyofficial-13W 2 ปีที่แล้ว +8

    ❤❤❤❤

  • @s.lboyagoda5672
    @s.lboyagoda5672 2 ปีที่แล้ว +5

  • @senorinethminiii65
    @senorinethminiii65 2 ปีที่แล้ว

    ❤❤