Siyatha Avurudu da Tharu Piri Re-සියත අවුරුදු දා තරු පිරි රෑ රංගන සමඟ | 2024 - 04 - 13 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #Srilanka #Cricket
  • บันเทิง

ความคิดเห็น • 63

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su หลายเดือนก่อน +16

    කවී මැණික දනිදු මල්ලි හරිම ලස්සනයි ආදරේ හැමදාම ❤❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 หลายเดือนก่อน +13

    දනිද කාවිනිදි දැකලා බලන්න අා ෙවි❤❤❤❤❤❤

  • @CHALANI143
    @CHALANI143 หลายเดือนก่อน +16

    රංගන අයියා ඇතුලු සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්ද ක් වෙවා❤❤ 🇱🇰🇰🇼

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 หลายเดือนก่อน +12

    සුසිලා අක්කී ආදරේයි හැමදාමත් නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥰🥰🙏🙏

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 หลายเดือนก่อน +2

    කුසුම් මහත්මිය හරිම පින් පාටයි අද ඇවිත් ඉන්න ඔක්කොම ටම අදරෙයි සුසිලා අක්ක රහල් අයියා මුතු සමග අමන්දයා එයාලගෙ හස්බන්ලා කවි my lovely ඔක්කොම ටම සුබ අලුත් අවුරුද්ද ක් වේවා ❤❤❤❤ රන්ගනට ❤❤❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 หลายเดือนก่อน +5

    කුසුම් අක්කී එදා වගේමයි තාමත් ලස්සනයි හරිම ආදරණීයයි නිදුක් නීරෝගී සුවය ලැබේවා හැමදාමත් ආදරේයි 🥰🥰🙏🙏

  • @BaranaduraSilva-no7ww
    @BaranaduraSilva-no7ww หลายเดือนก่อน +10

    හිතවත් සියත, ඔයාලගෙ sounds පොඩ්ඩක් අවුල්. ඒක හදාගන්න. ඔයාලගෙ ගොඩක් වැඩසටහන් හොඳයි. ඒත්, sound අවුල්. ⁣⁣ක

  • @madumadi2655
    @madumadi2655 หลายเดือนก่อน +10

    ❤❤කවි දුව , දනිදු පුතා නිසා බලන මම ආදරෙයි හැමදාටම ඔයාලට

  • @Nilanthi612
    @Nilanthi612 หลายเดือนก่อน +3

    ෂා නියමයි රංගන aiya සියළුම දෙනාට සුභ අලුත් අව්රුද්දක් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruckyg3177
    @ruckyg3177 หลายเดือนก่อน +4

    ජැක්සන් ඇන්තනී මහත්මයත් හිටියනම් වැඩසටහනට ආලෝකයක් වෙන්න තිබුණා. ශ්‍රියන්ත, ජැක්සන්, මහේන්ද්‍ර, ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි යන කණ්ඩායම තමයි මම දැකපු ලස්සනම සමූහය. ඔවුන් එකතු වුණාම කතා කරන දේවල් හරිම රසබරයි.

  • @amasha6892
    @amasha6892 หลายเดือนก่อน +10

    ආසාවෙන් බැලුවා කවී අක්කා දනිදු අයියායි ආපු නිසා හැමදාමත් ආදරේයි

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 หลายเดือนก่อน

      නෑයෙක්ද 🙄

    • @amasha6892
      @amasha6892 หลายเดือนก่อน

      @@anammanambukiyerasakatha6165 නෑයෙක්නම් නෙමෙයි ඒත නෑයෙක්ට වඩා ලගයි නෑයෙක් වෙන්න ඕනෙද මනුස්සයෙක් අගේ කරන්න

    • @amasha6892
      @amasha6892 หลายเดือนก่อน +1

      @@anammanambukiyerasakatha6165 නෑදෑයෙක් වෙන්න ඕනෙද මනුස්සයෙක්ට ආදරේ කරන්න අගේ කරන්න

  • @user-bc5mk1uf6i
    @user-bc5mk1uf6i หลายเดือนก่อน +3

    අපේ කලා තරු සියලුම දෙනාටත් රංගන මල්ලි ඔයාටත් සියතටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @chandanifernando7456
    @chandanifernando7456 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි , පැමිණි සියලුම කලාකරුවන්ට සහ රංගන ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤❤❤

  • @nandanifernando4714
    @nandanifernando4714 หลายเดือนก่อน +4

    රංගන.ඇතුලු.සියලුම.දෙනාට.සුබ.අලුත්.අවුරුද්දක්.වේවා..❤❤❤🎉🎉🎉🎉🎉

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 หลายเดือนก่อน +6

    මුතූ අක්කී චුටි මැනික සොයි හරිම ලස්සනයි හුරතල් පැංචා තෙරුවන් සරණයි මැනික 🥰🥰

  • @wasanthiwasanthi2202
    @wasanthiwasanthi2202 หลายเดือนก่อน +4

    සුබ අලුත් අවුරැද්දක් වේවා හැමෝටම

  • @LovelyButterfly-oh2dq
    @LovelyButterfly-oh2dq หลายเดือนก่อน +2

    රංගන සහ කලා පවුලට. සුබම සුබ නව වසරක් වේවා,මම කුවෙටි,

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f หลายเดือนก่อน +1

    අද ආසාවෙන් බැලුව කුසුම් අක්කලා දකිනකොට වෙනදට එන ජැක්ෂන් අයියකුමාරිඅක්ක මතක් උනා .ඒ පවුලෙඅය මෙවර හැමෝටම අමතක වෙලා.අද පරම්පරා 3 නෙමේ 4 ,හිටීය මුතූලගෙ පෑටියත් හටීයනෙ. සුසිල අ.රහල් අ .ඔයදෙන්නට නීරෝගී සුව පතමී......කවීට ගිරා..දුවට සුභ පැතුම්.බුදු සරණයි අපේ රටේ හැමෝටම

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 หลายเดือนก่อน +1

    සියතට රංඟනට සහ මේ පැමිණ සිටි අයට සහ ජැක්සන් පව්ලේ සැමටත්, හැමෝටමත් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.. හැමදෙනාටම දීර්ඝායුෂ වේවා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    සියන්ත අය්යා සහ කුසුම් අක්කා,
    රහල් අය්යා සහ සුසිලා අක්කා,
    ලහිරු සහ නීපමා,
    නිශාන්ත සහ මුතූ,
    ධනිදු සහ කාව්න්ද්‍යා,,
    සාරංඟ සහ අමන්ද්‍යා,
    හැමෝගෙම එකතුව හරිම අපූරුයි ලස්සනයි ර‍ංඟන ජයමවේවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chutichuti9068
    @chutichuti9068 หลายเดือนก่อน

    ලස්සන වැඩසටහනක් අනිත් සතුටුවූනා ❤ සුබ අළුත් අවුරුද්ද වේවා

  • @chathuteacher311
    @chathuteacher311 หลายเดือนก่อน +1

    Miss u ජැක්සන් uncle ❤, without him 😢

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r หลายเดือนก่อน +1

    Taru pire ree ❤❤❤rangana malli ❤❤❤suylu kalakaruwanta. Subama suba auruddak wewaa

  • @user-nq1cm5ud5o
    @user-nq1cm5ud5o หลายเดือนก่อน

    සූහ අලුත් අවුරුද්දක් හැමෝටම 🌹💖🌹💖🌹💖 රංගන ඔයාට වැඩසටහන තව තවත් ලස්සනට කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt หลายเดือนก่อน

    Program is very beautiful. Love you all ❤🇦🇪 Suba Aluth Awuruddak wewa !!🙏🏻

  • @sujathadeepani6831
    @sujathadeepani6831 หลายเดือนก่อน +1

    හරිම lasesanaie හැමෝටම suba අලුත් auerudedake wewa b s❤❤❤❤

  • @anulaanu179
    @anulaanu179 หลายเดือนก่อน

    සුසිලා අක්කා .. සුපිරි .... ආදරෙයි හදවතින්ම🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @ruckyg3177
    @ruckyg3177 หลายเดือนก่อน +21

    සුසිලා කෝට්ටගේ මහත්මිය හරි වාසනාවන්තයි රහල් බුලත්සිංහල වගේ සැමියෙක් ලබන්න. අපිත් ප්‍රේක්ෂකයන් විදිහට වාසනාවන්තයි එතුමා වැනි සඳක් කලා ලෝකයට පායපු එකට. හරිම නිවුණු තැන්පත් චරිතයක්. දක්ෂ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. අනේ මගේ තාත්තා දිහා බලද්දි දැනෙන ආදරණීය හැඟීම දැනෙනව එතුමා දකිද්දී. එතුමාට මුලු සිතින්ම නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනව.

    • @shndrhal7402
      @shndrhal7402 หลายเดือนก่อน

      අනේ ඔව් එයා පොඩි කාලෙ ආදරය නොවිදපු කෙනෙක්ලු සුසිලා කෝට්ටගේ 😢😢

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน

      Mata penna ba me daniduwa gani part vadibpirimi nangayak ara samithage banane ahanna dyak na

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน

      Me kavindaya baddath Dan onawata vadi vayasa pata gahala vada vadune Dan ara modayava badagena😅😅😅😅

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤.. pamini siyaluma adarniya sahodara samata sarashvathi maniyange pihitai.... adarei ❤❤❤❤❤❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 หลายเดือนก่อน +6

    ඔක්කොම හොඳයි මයික් ටිකක් අරගෙන දෙන්න සල්ලි නැද්ද සියතට 😔😔

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b หลายเดือนก่อน

    සුභ.අළුත්අවුරුද්දක්වෙවා.අයියෙ.සියළු.සිතූම්පෑතුම්.සපිරි.සාමය.සතුට.පිරෙත්වා.මගෙ.ආදරය.ගෞරවය.ආශිර්වාදය.හැමදාටමත්.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤🎉😊

  • @thusharahansi6448
    @thusharahansi6448 หลายเดือนก่อน +1

    I remembered Jackson Anthony.

  • @malikadewathi3584
    @malikadewathi3584 หลายเดือนก่อน

    Suba Aluth awruddak weva siyaluma denata ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara6312 หลายเดือนก่อน

    හරිම ලස්සනයි විනෝදයි සුසිල රහල් ගෙ නැටුම මරැ
    හරිම සතුටු උනා

  • @venitvineethaaveni4328
    @venitvineethaaveni4328 หลายเดือนก่อน +1

    Harima.lassanai.rangana.shabahgi.wela.inna.serama.dena.hodai

  • @preethikafernando2557
    @preethikafernando2557 หลายเดือนก่อน +1

    Hare lassenai api italy site❤️

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 หลายเดือนก่อน +1

    ❤❤❤❤Subama Suba Aluth Aurudhdhak Wewa

  • @dineshgodawaththage7915
    @dineshgodawaththage7915 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @AdAd-dt4np
    @AdAd-dt4np หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @chandracha4875
    @chandracha4875 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @JanakiKulasiri
    @JanakiKulasiri หลายเดือนก่อน +1

    Hemotama suba aluth awuruddak wewaa

  • @sagaranuwan9986
    @sagaranuwan9986 หลายเดือนก่อน +1

    Subha aluth auruddak wawa satuta samaya udawawa 🙏

  • @dishannethsara5196
    @dishannethsara5196 21 วันที่ผ่านมา

    maru

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 หลายเดือนก่อน

    Suba aluth auruddak wewa.

  • @asiini
    @asiini หลายเดือนก่อน

    රහල් බුලත්සිංහල sir ❤

  • @kuwaits3665
    @kuwaits3665 หลายเดือนก่อน

    👍👍👍👍🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @NadeekaPriyadarshani-bu9my
    @NadeekaPriyadarshani-bu9my หลายเดือนก่อน

    Kusum Renu mahathmiyta ❤❤❤

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ....කුසුම් රේණු දැක්කත් ඇති ....වයස යද්දී තවත් ලස්සනයි ...ඒ නැටුම කාටවත් සම කළ නොහැක

  • @chandanirupika5349
    @chandanirupika5349 หลายเดือนก่อน

    උත්පලී දූවගේ දැක්ම අගේ කරමි

  • @shani_worlds
    @shani_worlds หลายเดือนก่อน

    අනෙ ඉරුන්දති නාට්‍ය දෙන්නකො.එක එන්නෙ නැ..

  • @user-lv4xd9pp8r
    @user-lv4xd9pp8r หลายเดือนก่อน

    RANGANA MALLITATH MANOJH AYYATATH ANIK SEMATAMA SUBA ALUTH AURUDDAK WEWA

  • @preethikafernando2557
    @preethikafernando2557 หลายเดือนก่อน

    🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @venitvineethaaveni4328
    @venitvineethaaveni4328 หลายเดือนก่อน

    Aswen.balanna.awa.kavi.manika..danidu.puta.balanna.❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandanirupika5349
    @chandanirupika5349 หลายเดือนก่อน

    ශ්‍රියන්තලට ඉස්සර කැමතියි දැන් අප්‍රියයි

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt หลายเดือนก่อน

    ♥️🇦🇪🙏🏻

  • @chandracha4875
    @chandracha4875 หลายเดือนก่อน

    ❤❤❤