Hiru Tele Films | සිසිල නුදුටු සිතක් රුදුරු | 2023-11-25

แชร์
ฝัง

ความคิดเห็น •

  • @nawo4546
    @nawo4546 ปีที่แล้ว +17

    මේක පිටරට හරිම ආදර්ශමත් කතාවක්..ලංකාවෙ අයටත් දකින්න සලස්වපු එක නම් ගොඩක් හොදයි..😊

  • @nisansalachathuika5932
    @nisansalachathuika5932 ปีที่แล้ว +78

    මැදපෙරදිග වැඩ කරන එක හොදයි අපේ උන්ගේ ලොකුකම් බලනවා වැඩිය😢😢😢😢😢😢

    • @shashikamadushani6130
      @shashikamadushani6130 ปีที่แล้ว +3

      Ekanam atta 100%

    • @ireshairesha667
      @ireshairesha667 ปีที่แล้ว +2

      Abboooo ekanam attha

    • @suranwickramasinhe9417
      @suranwickramasinhe9417 ปีที่แล้ว

      Attamai wada karayek awama apee ganu uda yanawa😊

    • @andyandy7194
      @andyandy7194 ปีที่แล้ว

      😢😢😢😢😢😢

    • @maliuvuv1874
      @maliuvuv1874 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත...මාත් මැදපෙරදිග ඉන්නෙ..අපිට මේ වගේ ලොකු මැඩම්ලා නැ..මේ සාමාන්‍ය මිනිස්සු..පවුලේ අය වගේ වගේ....

  • @rsjmadushan6108
    @rsjmadushan6108 ปีที่แล้ว +29

    හරිම ආදර්ශමත් කතාවක්
    සියල්ලන්ටම බලන්නට ලැබේවා

  • @kaushalyadissanayake1462
    @kaushalyadissanayake1462 ปีที่แล้ว +28

    එ බබා හරිම පිං පාටයි ❤

  • @goldgold4779
    @goldgold4779 ปีที่แล้ว +24

    මැදපෙරදිග ,අපේ රට විරුවෝ මීට වඩා දුක් විදිනවා .පව් ගොඩාක්
    ගුටි කනව බැනුම් අහනව.කෙල ගහනව.නින්ද කොහෙද කෑම කොහෙද නෑම කොහෙද වැඩ වැඩ .තෙරුවන් සරණයි ඒ අයට

  • @champikachampika9
    @champikachampika9 ปีที่แล้ว +111

    පොඩිදරුවා කවුද අනේ මාරපිංපාටයි ලස්සනයි ලමාගතිය හොදට පිහිටලා තියෙනවා

    • @Nisansala-c9v
      @Nisansala-c9v ปีที่แล้ว +6

      ඇයි itnඑකේ අලුතින් පටන් ගත්තු මන්දාරම් කතාවේ නාට්‍යයේ ඉන්නව මේ බබා

    • @dilinijayanetti1836
      @dilinijayanetti1836 ปีที่แล้ว +1

      E duwa mage duwa ekka advertisement ekata awa ammai thathai eyage chuti malli ekka. Eyage mallith eya wagema lassnai
      Eya hari shoke daruwek.

    • @Yohanadhithya-j9c
      @Yohanadhithya-j9c ปีที่แล้ว +2

      ඒ බබාගේ නම සහේලී තරුල්‍යා..😽❤️

    • @DilrukshiHettiarachchi-b3w
      @DilrukshiHettiarachchi-b3w ปีที่แล้ว

      😊😊😊

    • @deharasasi-mq3rr
      @deharasasi-mq3rr ปีที่แล้ว

      pu ane eya

  • @GeethaniPriyanka-v8f
    @GeethaniPriyanka-v8f ปีที่แล้ว +15

    සමාජයට හොද ආදර්ශමත් කතාවක් ගොඩක් ලස්සනයි ❤❤❤

  • @ranibandara212
    @ranibandara212 11 หลายเดือนก่อน +1

    මේ කතාව ගොඩාක්ම ආදර්ශමත්.කතාවක්. මේ වගේ ටික්ක්වෙන්ස් අත්දැකීම්. මටත් තියෙනවා . මගේ ජීවිතේ දරු තිදෙකු සමග අතර මන්වූ.දා පටන් මාත් ගෙවල් කිහිපයකටම ගියා ලන්කාවේ..ඒවගේ මටත් මේ කතාවේ වගේම නිදාගන්න ලැබුනේ.උඩ තට්ටුව ට යන පඩිපෙල කවර් කරලා තිබුන පුන්චි.කාමරයක්.ඒකේඒවගේ මීයොත්. හිටියා. නමුත්.ඒවගේ තැන්වල මම.හිටියේ.දවස් කීපයයි.මට ඉන්න.බැහැ කියලා මම ගියා.අවසානෙදී...රට, අවා...ඒවගේ ත්, ඉතින් මිස්‍ර පල තමා...ඒත්, .ලන්කාවට වඩිය හොදයි. දුප්පත්කම කියන්නේ ශාපයක් වගේ එයක්. ජාතිවත්.මේ වගේ දුක්.විදින්න කිසිම කාන්තාවකට.සිදු නොවේවා..මම සාමාන්‍ය පෙල ඉහලින් සමත් කෙනෙක්.ඒත්.ලන්කාවේ රෝහල් කම්කරු කෙනෙක් වත්.වෙන්න මම සුදුස්සෙක් නොවුනා,..අදාල බලදාරීන්.හමුවුනා.ඒත්.පුරප්පාඩු.නැහැයි.කිවුවා.ලන්කාවේ.අමන පාලකයින්.නිසා..තාමත් මමත්.රට විරුවෙක්.තමා.දැන් මගේ දරුවෝ ලොකු නිසා.එදා මා වින්ද දුක අද.මට සැනසීමකි...අසරන වන සෑම කාන්තාවකටම එකම පිහිට හිතේ හයිය.පමනි...අත්දැකීම්බහුල.මා.ජීවිතේ කවමදාකවත්.මාගේ මුල අමතක නොවේ. සත්‍ය මෙයයි...තෙරුවන් සරනයි . මේවගේ.ආදර්ශමත් කතා.සමාජයට.එලි.දක්වන්න..

  • @sriyanifernando9740
    @sriyanifernando9740 ปีที่แล้ว +19

    ලස්සනයි කතාව නරක ගෑනු හොද වෙන්න දරැවන්ගේ මාර්ගය පොහෝසත් කමත් වලිගය නැති ගොනා වගේ❤ ආදරෙයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +32

    දුප්පත් අය හැම රටකම ඉන්නවා නමුත් ලංකාවේ උන්ගේ ඔලුව ඉදිමිලා මහන්තත්ත කම වැඩි උන්ට ආගමක් ධර්මයක් නෑ උන් නොමරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්නේ.

    • @sajithkumara8250
      @sajithkumara8250 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 ปีที่แล้ว +1

      @@sajithkumara8250 බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

    • @IMusic23
      @IMusic23 11 หลายเดือนก่อน

      Ehenam oya wena rata wala gihin na😂😂

    • @thyagiumayaweerawarnakula6652
      @thyagiumayaweerawarnakula6652 9 หลายเดือนก่อน

      Ow aka aththa

  • @jayantasis4852
    @jayantasis4852 ปีที่แล้ว +12

    අප්පේ එවුන්ගේ ලොකු කම් බලනවට වැඩිය පිටරට හොඳයි මීට වැඩිය නිදහස හා හොද වැටුප් ලැබෙනවා

  • @nadishnadisha1326
    @nadishnadisha1326 ปีที่แล้ว +9

    පිට රට අපිත් මැඩම් ලා ඉස්සර හා අසරණ වෙනව නෙද...ඇත්ත ටම ඇඩුනා😢😢😢😢😢

  • @MalkiEmashi
    @MalkiEmashi ปีที่แล้ว +36

    කව්ද ඒ නයනට ඉන්නේ හරිම ලස්සනයී❤

    • @Fathi761
      @Fathi761 ปีที่แล้ว +3

      Eya giridevi katave hitiya nama nam danna nee

    • @Yohanadhithya-j9c
      @Yohanadhithya-j9c ปีที่แล้ว +3

      ඔව් මට එයා දකිද්දී මගේ අම්මා මතක් වෙනවා...☺❤️

    • @nilunilanthi7647
      @nilunilanthi7647 ปีที่แล้ว +1

      එයා ගොඩක් චරිත වලට ඉන්නවා

    • @JampKumari
      @JampKumari 8 หลายเดือนก่อน

      ❤​@@Fathi761

  • @මායාවී-හ6ඤ
    @මායාවී-හ6ඤ ปีที่แล้ว +12

    අනේ මේකට ලයික් 100 දාලා දෙන්න පුළුවන් ද 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว +7

    මම. ඉන්නේ. කුවේට් වල. මේ. ගෙදර. ගෑණීත්. යක්ෂනි. වගේ. මේ. මැඩම්ට..ඉන්න..ගෑණී..ඇත්ත..ජීව්තෙත්..මේ..වගේම..නපුරූ.ඈති..හැම.කතාවකම..නපුරූ.චරිතමයී..කරන්නේ!.😂😂😂😂😂🎉🎉

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 ปีที่แล้ว +6

    හරිම ලස්සන කතාවක්❤

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 ปีที่แล้ว +10

    ලස්සනයි කතාව .,,,හිරු නාලිකාවට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @Duliduli123
    @Duliduli123 ปีที่แล้ว +8

    ඒ දෝනි ලස්සනයි 😘😘♥️

  • @cnnimalka2967
    @cnnimalka2967 ปีที่แล้ว +3

    හරිදුකයි.තේරැමක්අැතිකතාටිකක්.සතුටුයි.අාදරේයිසැමදාමත්❤❤❤❤❤

  • @shamaliindika9140
    @shamaliindika9140 ปีที่แล้ว +16

    මම සවුදි ගෙදර ඔය වගේ යක්ශනියක් එක අවුරුදු දෙකක් දුක් වින්දා ලමයි 7 හිටියා 😢😢 පඩිය ✔ දුන්නේ ත් නෑ .... ලංකාව ට ආවේ.රුපියල් 75000ක් අරං .... 😢😢😢

    • @ranialgiyanna953
      @ranialgiyanna953 ปีที่แล้ว

      Ane.paw dewiyane.thirisannu

    • @nadeeshamadumali1997
      @nadeeshamadumali1997 ปีที่แล้ว

      ඔය වගේ යක්ශනියක් එක්ක අවුරුදු දෙකක් ඉඳලා ජීවිතේ බේරගෙන ලංකාවට ආව එකම මදැයි. අම්මෝ හිතත්දිත් පපුව රිදෙනවා කොහොම ඉන්න ඇතිද කියලා. 🥺

  • @Yohanadhithya-j9c
    @Yohanadhithya-j9c ปีที่แล้ว +4

    සහේලි නංගී හරි ලස්සනයි අනේ...🥺❤️☺️

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි ปีที่แล้ว +5

    තට්ටු ගෙවල් වල 😢 නයි .. හැ පින් නියෝ ... මනුස්ස කමක් නොදන්නා මෝඩ ගැහැණු 😢

    • @IMusic23
      @IMusic23 11 หลายเดือนก่อน

      Me kathawak🤣

    • @සේපාලිකාසත්සරණි
      @සේපාලිකාසත්සරණි 11 หลายเดือนก่อน

      @@IMusic23 ඒක මම දන්නවා කතාවක තියෙන්නේ ආදර්ශයක් යම් කිසි කතන්දරයක් ජීව අජීව වුණත් උපමා වලට හැරෙන්නේ මේ ලෝකේ යමක් ඒක රචනා කරලා තියෙන්නේ කතාවක් තමා එහෙත් සමාජය ට තේරුම් ගන්න දෙයක් තියෙනවා නේද

  • @thanujawellala
    @thanujawellala ปีที่แล้ว +3

    අනාගතයේ හොඳ දරු පරපුක් ර්‍ රටට බිහි වේවා !

  • @anjalikafernando633
    @anjalikafernando633 ปีที่แล้ว +4

    අයියෝ . දුකයි අප්පා. මෙහෙම අපුරු මුනිස්සුඇත්තටමත් ඉන්නවනේ

  • @danuskasehan765
    @danuskasehan765 ปีที่แล้ว +27

    ඇතැටම නියම කතව මෙවගේ කත හැම දමා උනත බලන්න අසයි ❤❤❤❤❤❤❤❤

  • @meriteresa5696
    @meriteresa5696 ปีที่แล้ว +7

    හොද ආදර්ශමත්,කතාවක් ❤

  • @Fathi761
    @Fathi761 ปีที่แล้ว +11

    නයනට නම් සම්මානයක් දෙන්ඩ ඕනිමයි 😢

  • @AsankaAsankajayapathi-tf1ol
    @AsankaAsankajayapathi-tf1ol ปีที่แล้ว +10

    ලස්සනයි කතාව

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +9

    ඉතාමත් හොද කතාව ක්

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz ปีที่แล้ว +3

    මෙිි වගේ නපුරැ ගෑනිි ඇත්ත ජිිවිතයෙත් ඔහොම වෙන්න ඇති මට හිතෙනවා නකමට වගේ.කතාවට උනත් මටනමිි හොමිිබට දෙන්න හිතෙනවා.😂

    • @IMusic23
      @IMusic23 11 หลายเดือนก่อน

      Ehenam ubata ledak

  • @ruwisansala4830
    @ruwisansala4830 ปีที่แล้ว +6

    සම්පූර්ණ කතාව කොපිය උනත් හොදට තියෙනවා😂

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +4

    ඒ බබා හරි හුරතල් 💓🥰

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 ปีที่แล้ว +6

    හැම තැනම පිරිසිදු යි😀

  • @indikathushara-fd3ny
    @indikathushara-fd3ny ปีที่แล้ว +2

    චුටි නඟිගේ...කටහඩ මාරම ලස්සනෛ....

  • @NishanthaNiroshana
    @NishanthaNiroshana 7 หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤❤❤❤

  • @vishmisachinthana6824
    @vishmisachinthana6824 ปีที่แล้ว +8

    ලස්සනයි 🥰🥰🥰🥰

  • @lasanthilamadu9455
    @lasanthilamadu9455 ปีที่แล้ว +6

    Saheli tharulya baba harima lassanai...🥰♥️

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 ปีที่แล้ว +6

    මේ ගැනී ඉන්නනෙ කතාවල නපුරු චාරිතවලට 😮

  • @AzhaNafees-q5p
    @AzhaNafees-q5p 2 หลายเดือนก่อน

    0:39 0:39 GB

  • @senarathindika7666
    @senarathindika7666 ปีที่แล้ว +2

    Mandaram kathawe kawi ❤❤❤❤

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි kathawak thawa me wage awa dannako.

  • @isankakumara551
    @isankakumara551 ปีที่แล้ว +1

    Lassana kathawa😊devini kotasa thibunanam hodai kiyala hithuna lassana nirmanayak thenks

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +5

    Lassanaii kathawa ❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +8

    මේ ගෑනිනම් යක්ෂ ගෑනියෙක්

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි නාට්‍ය ගුඩ්ලක් හිරු Tv..නියමයි ආදර්සමත් නාට්‍යක්...❤

  • @rspartydeco4743
    @rspartydeco4743 ปีที่แล้ว +2

    Harima lassnai ... athtatama hodai me wage ewa dana eka ... mama me kathawe English ekak dakka .. habai mekath lassnatama karala tiyenawa

  • @ruhulaminamin3171
    @ruhulaminamin3171 ปีที่แล้ว +14

    මනුස්ස ගැනියක් නෙමෙි මෙි ගැනි යස්ස ගැනියක්

  • @jongen7797
    @jongen7797 ปีที่แล้ว +2

    Lassan kathawak thanks

  • @mangalikafernando7938
    @mangalikafernando7938 ปีที่แล้ว +1

    6:35 6:41 7:07 7:08

  • @pooranimalrichsmile4546
    @pooranimalrichsmile4546 ปีที่แล้ว +5

    හරි ආදර්ශමත් ලස්සන කතාවක් බොහොම ස්තූතියි හිරු නාලිකාවට 🙏🙏🙏🙏🙏

  • @roiseanthony776
    @roiseanthony776 ปีที่แล้ว +3

    Good work and Kaushalya Samarasinghe one of most talented actresses.. unfortunately we can’t see her this days hope to see her more often

  • @MaliKk-u3z
    @MaliKk-u3z ปีที่แล้ว +5

    වසර 26 රට කවදාවත් මේ වගෙ නපුරු මැඩම් ලා හ මු වෙ ලා නැ

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 ปีที่แล้ว

    Adarshamath kathwak eth comment walin penne godak minissunta harima ruduru sith thiyenne ❤

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 ปีที่แล้ว +6

    මේ කතාවේ ඉන්න ara චුටි දුව gannko ටෙලි drama වලට අනේ හරිම hurathal Babek. Dn thiyena drama walata එකම lamayek arn inne එයාව dakalama epawela.

    • @Nisansala-c9v
      @Nisansala-c9v ปีที่แล้ว

      Eya innawa itn eke mandaram kathawe nattye

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 10 หลายเดือนก่อน

    වාචාල කටක් තියෙන උද්දච්ච ගහනුන්ට හොද ආදර්සයක් මේ නාට්‍යයෙන් දුන්නා..කලිසමක් ගහල පවුඩර් ඉලුව කියල මඩම්වත් නෝනවත් වෙන්නෙ නහ.කරන කියන දේ අනුවයි ගරුත්වය ලබෙන්නෙ.නිවිච්ච යහපත් ගහනු ඉන්න ගෙදර සමාජය රට පින්බරයි ලස්සනයි .ඒත් නිතරම පත්තුවෙලා ඉන්න ගහනු නිසා පවුලත් ඉවරයි රටත් ඉවරයි .මේකිල අවලස්සනත් වයිරයෙන් කෝපයෙන් රාගයෙන් ඉන්න නිසා ලේ අපිරිසිදු වීමනිසා

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw ปีที่แล้ว +1

    Goddak lassaniii katawa hamotama Budu saranaiiii 🙏

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว

    Hoda adarsamath kathawak ❤❤

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 ปีที่แล้ว +8

    මේ ගැනි පිටරට මැඩම්ලා වගේ වෙන්න ඇවිදිනවා

    • @SiyanthiSiyanthi-t7r
      @SiyanthiSiyanthi-t7r ปีที่แล้ว

      මුකුත් කියන්න එපා විදෙසසෙවා ඇමතිගේ නොනා එ😂😂😂😂😂

    • @IMusic23
      @IMusic23 11 หลายเดือนก่อน

      Ithim mokoo..salli thiyaone

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +5

    ඔයවගේ එකීල ලන්කාවෙ නැතුව නෙමේ මමවගේ එකෙකුට අහු උනානම් මහසොහනගෙ වගේ බෙල්ල අනිත් පැත්තට හරෝන්ව.ඔයවගේ පට්ට බල්ලියො.මේ ඉතාලියෙ කොහෙවත් නැ පෝසත්කම ඉහට ගහල තියෙන්නෙ ලන්කාවෙ එකීලට මේව බලලවත් හැදියල්ල

    • @RasikaJayawardana-uz7sm
      @RasikaJayawardana-uz7sm ปีที่แล้ว

      අක්කේ ඉතාලියට එන්න සේදීම ක්‍රමය මොකක්ද

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว +2

    රඟපාන සියලු දෙනාටම ♥️♥️♥️ තෙරුවන්🎉🎉🎉🎉

  • @MaRenu-m8o
    @MaRenu-m8o ปีที่แล้ว +2

    Hoda duwa👆🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🌹🌹🌹🌹

  • @nelunikadevindi685
    @nelunikadevindi685 25 วันที่ผ่านมา

    මහන්තත්තකම් ඉහට ගැහුවම ඔහොම තමා සල්ලි නිසයි මේ සේරම😒සල්ලි වලට වඩා වටින දේවල් මිනිස්සුන්ට මග ඇරෙනවා සල්ලි නිසාම😒

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 7 หลายเดือนก่อน

    හුඟක් පොහොසත් පවුල්වල ගුණධර්ම නෑ...කෙනෙකුගේ දුක වේදනාව දැනෙන්නෑ..ලංකාවෙත් මහත්තුච පවුල් ඉන්නවා හදවත් තෙතමනයක් නැති..පිටිසර ගම්වලින් ගෑනු ළමයි කෙනත්කොළඹ හතේ ගෙවල්වල කොච්චර අසරණ වෙලා ඉන්නවද?? ඇති ඇඟිලි ගානටත් අඩුවෙන් හොඳ වැදගත් උතුම් නෝනා මහත්තුරු ඉන්නවා...පිටිසර ගමට ඇවිත් අඩුපාඩු සලසලා දෙනවා..සමාජ ස්වභාවය ඒකයි..තමන්ගෙ ජීවන රටාවට බලපානවා..අන්තිමේදී කොහොම නමුත් පවුල සාර්ථකත්වය වැඩට ඉන්න එක්කෙනා ඇන්ටි උනා අන්තිමේ මැඩම් හොඳ පාඩමක් ඉගෙන ගත්ත බව තේරුම් ගියා... ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න

  • @MaheshSuranga-y8u
    @MaheshSuranga-y8u ปีที่แล้ว +1

    Lassanai adarsamath

  • @pradeepafernando2213
    @pradeepafernando2213 ปีที่แล้ว +1

    ලසන්නයි

  • @kavindyaimeshani-ky3vq
    @kavindyaimeshani-ky3vq ปีที่แล้ว +3

    😍😍😍

  • @malanisundrawadu
    @malanisundrawadu 3 วันที่ผ่านมา +1

    😂😂

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว +3

    Pirimi hari thamai

  • @ireshasafwan70
    @ireshasafwan70 ปีที่แล้ว +1

    අම්මෝ රට මැඩම්ල හොඳයි

  • @indikakumari4407
    @indikakumari4407 ปีที่แล้ว

    Assana kathavak❤❤

  • @6minPork
    @6minPork 2 หลายเดือนก่อน

    මෙ ගැනි කොහොමත් වෙසා ගැනියක් රංගනෙදි විතරක් නෙවෙයි😮😮

  • @supunirasanjala4878
    @supunirasanjala4878 ปีที่แล้ว +1

    Nice❤ story

  • @DimuthuSampath-qz6yv
    @DimuthuSampath-qz6yv ปีที่แล้ว +5

    Hoda daruwak

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +1

    🙏😭😭😭

  • @Sugathpradanna
    @Sugathpradanna 7 หลายเดือนก่อน +1

    Ane shoi. Kathaw

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว

    Owa monawada mata awrudu 5 eyalage phone eka dunne gedarata katha karanna.mama thamath e gedara dan thamay phone eka laga thiyenne.

  • @hirunihansika3033
    @hirunihansika3033 ปีที่แล้ว

    ❤ hoda daruwek.

  • @erandipathirana1681
    @erandipathirana1681 ปีที่แล้ว

    Hareema lassanae ❤❤❤❤❤

  • @ruchisalga
    @ruchisalga ปีที่แล้ว +6

    Mn ehmnan ona ekk krgnin kiala ynw

  • @kularathnasalinda7330
    @kularathnasalinda7330 ปีที่แล้ว

    siyaluma denage raga pamanao supiri.

  • @kaveeshavisanka6756
    @kaveeshavisanka6756 ปีที่แล้ว

    Lassanai kathawa salli kara minissu ohoma mai

  • @shanikamaduwanthi4059
    @shanikamaduwanthi4059 ปีที่แล้ว +1

    මං ඉංග්ලිශ් එක බැලුවා

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว +10

    මෙිකි රටවල ඉන්න ගෑණුන්ට හපන් බලාගෙන ගියාම හොමිබට අනිනව මමනමි

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz ปีที่แล้ว

      අනිවාර්යයෙන් මමත්

  • @sithutv2933
    @sithutv2933 ปีที่แล้ว

    Adarshamath kathawak mewa balalawath sama harak therum gaththoth hodai 😊

  • @maheshvijayanth3777
    @maheshvijayanth3777 3 หลายเดือนก่อน

    😢😢😢😢😭😭😭😭😭

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว +1

    Adaraniya tattek❤

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +1

    රට කොච්චර හොදයිද

  • @damidarshani19
    @damidarshani19 ปีที่แล้ว +3

    Kalin giya ekak neda

  • @maheshvijayanth3777
    @maheshvijayanth3777 3 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @FtheFf
    @FtheFf ปีที่แล้ว +7

    Napuru ganiyek

  • @jayoda123-bv7mr
    @jayoda123-bv7mr ปีที่แล้ว

    ගෙවල් වල වැඩට රටයන ගෑනුත් ඔයට වඩා දුක් විදිනවා

  • @pradeepanilanthi3890
    @pradeepanilanthi3890 ปีที่แล้ว

    අනිලිය

  • @mahelaakash5468
    @mahelaakash5468 ปีที่แล้ว

    🥺🥺🥺🥺🥺

  • @shashi_monarawila
    @shashi_monarawila ปีที่แล้ว +10

    කෝරළේ මහත්තයාගේ එකේ හිටියට කෙල්ල නේද මේ නයනිට ඉන්නේ 🙈❤️

  • @madclotilda3442
    @madclotilda3442 ปีที่แล้ว

    බලන්න හදනකොටම එපා වෙනවා

  • @madusankawanninayaka4259
    @madusankawanninayaka4259 6 หลายเดือนก่อน

    Me medam.hodai toilat hodanna

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 ปีที่แล้ว

    මේ තරම් නපුරක් .දරැවත් ළග තියාගන.නින්දාවක් කාන්තා පරපුරටම.

  • @sunethrasunethra5831
    @sunethrasunethra5831 ปีที่แล้ว

    පිටරට ඉන්න මඩම්ලා අපෙ මිනිස්සුන්ට වඩා හොඳ

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 ปีที่แล้ว +2

    ohoma lokumam balanne na dan inna aya
    hombsta anala yai