ඩුබායි එකේ දවසක්😍 /අලුත් අවුරුදු plans කොච්චර Practical ද?🙄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 129

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 10 วันที่ผ่านมา +1

    Harima lassanai ❤❤❤❤eñna hithenawa❤❤❤

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      ස්තුති
      බුදු සරනයි 💕💛

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 8 วันที่ผ่านมา +1

    සුබම වෙිිවා .... ! 🎉🎉🎉

    • @dilulife4456
      @dilulife4456  7 วันที่ผ่านมา

      ජයවේවා තෙරුවන් සරනයි

  • @SLNEWBRAND
    @SLNEWBRAND 8 วันที่ผ่านมา +1

    Nice video ❤️❤️😍😍😍😍👍👍

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      ස්තුති 💕🌸

  • @virajniroshan4430
    @virajniroshan4430 12 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සන වටිනා වීඩියෝ එකක් 💖💖💖
    ජයෙන් ජය වේවා.! 🙏🌼

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา +1

      ස්තුති ගොඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 💛💛💛

  • @maduliyanage
    @maduliyanage 11 วันที่ผ่านมา

    අනේ මාරම ලස්සනයි අක්කේ ....😊
    හරිම ලස්සන අත්දැකීමක් අපිට ඔයා දුන්නේ
    හරිම වටින අදහස් ටිකක් ඔයා දුන්නේ ..
    ආදරෙයි අක්කේ ❤❤❤❤❤
    බුදුසරණයි
    පරිස්සමෙන් ❤❤❤❤

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      ස්තුති මදු නංගී අලුත් විඩියෝ එක බලන්න බැරි උන අනිවාර්යයෙන් බලන්න ඔනි 🌸🌸🌸🌸💕
      ආදරෙයි 💕🌸

  • @senuwithfamily
    @senuwithfamily 12 วันที่ผ่านมา

    Dubai වගේම අක්කත් ලස්සනයි🤗🤗🤗අක්කගෙ හැම video එකකම ලස්සන වැදගත් අදහස් වලින් පිරිනෙව❤❤❤❤

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      ස්තුති මැනික 💕💕💕💕💕
      ආදරෙයි 🌸🌸🌸 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 💛💛💛💛

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe 8 วันที่ผ่านมา

    හරිම ලස්සන විඩියෝ එකක්.සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි❤

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      ස්තුති ගොඩාක් ආදරෙයි 💕🌸

  • @YamuAwidinna
    @YamuAwidinna 8 วันที่ผ่านมา

    අදත් ලස්සන ගමනක් . ලස්සන වීඩියෝ එකක් .අපිට යන්න බැරි තැනක් .ස්තුතියි 🌻🍀💐👌✌🎉🍃✌️✌️

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      ස්තුති මල්ලි බුදු සරනයි 💕

  • @Momchanu
    @Momchanu 10 วันที่ผ่านมา

    අක්කගේ අදහස් හරිම ලස්සනයි වගේ ම ගොඩාක් වටිනවා ,ආදරෙයි අක්කේ ,තෙරුවන් සරණයි ,අක්කගේ හිතේ තියන හැම හීනයක්ම ලස්සනටම සෑබෑ වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      ස්තුති නංගී මැනික ආදරෙයි 💕 තෙරුවන් සරනයි ඔයාට

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 12 วันที่ผ่านมา

    ඔයාගේ කතාව අහගන හිටියේ ආසාවෙන් හැමොටම ලස්සන බලාපොරොත්තු තියනවා සාර්ථක කරගන්න හින මවන අනේ හින සැබෑ වෙන්න ඕනේ👌🩷 අනිවාර්යයෙන් මම නම් ඉතිරියක් කරනවා 🩷👌 අද vlog 1 හරිම වටිනවා දිලු👍🏻👌😍 ආදරෙයි සතුටින් ඉන්න 😍🩷

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      ස්තුති මැනික 💕💕💕💕🌸
      පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි හැමදාම 💕💕💕
      බුදු සරනයි ආදරෙයි 🌸

  • @SADI9597
    @SADI9597 12 วันที่ผ่านมา

    ඒක ඇත්ත අක්කේ..අවුරුද්දට හරියන
    විදියට plan එකක් තියෙන්න ඕනී.එතකොට ඒ අවුරුද්දේ වැඩ කරන්න ලේසී❤හරිම ලස්සනයි ❤අදත් බුදුසරණයි 🙏🙏

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      බුදු සරනයි මැනික 🙏🌸🌸
      පරිස්සමෙන් සතුටින් ඉන්න 💛💛💛ආදරෙයි 💕💕💕💕💕💕💕💕

  • @WANFonseka
    @WANFonseka 12 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නන්ගා 😍😍ලස්සන අද්දැකීමක් දුන්නට 🙏🙏🙏🙏

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      ස්තුති අක්කි ආදරෙයි 💛💛💛💛
      බුදු සරනයි ඔයාට

  • @RS...127
    @RS...127 12 วันที่ผ่านมา

    ඩුබායි බැලුවා ..ලස්සන voice එකකින් හොද අදහසක් ටිකක් ඇහුවා..♥️🥰😘 විඩියෝ එක ලස්සනයි .තෙරුවන් සරණයි .🤗♥️

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา +1

      ස්තුති මල්ලි ගොඩාක් 💕💕💕

    • @RS...127
      @RS...127 10 วันที่ผ่านมา

      @dilulife4456 🥰♥️🤗

  • @lifewithhavi5745
    @lifewithhavi5745 11 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක🤩🥰🤗❤ lights වලට මාරම ලස්සනයි❤❤

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา +1

      ඔව් නංගී ගොඩාක් ස්තුති
      ආදරෙයි 💕💕💕💕🌸
      බුදු සරනයි

  • @Senacss
    @Senacss 11 วันที่ผ่านมา

    ❤❤❤ ලස්සනයි නංගී good video තව කරන්න ජය වේවා 🎉🎉🎉

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      ස්තුති ගොඩාක් මේ දෙන ශක්තියට 💛

  • @TimeOnLochi
    @TimeOnLochi 11 วันที่ผ่านมา

    Lassana video ekak manikaa❤❤❤ ...adarei❤❤❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති සුදු පරිස්සමෙන් ඉන්න
      ආදරෙයි 💕🌸

  • @FamilyNo319
    @FamilyNo319 2 วันที่ผ่านมา

    Oyage video wala kama hadana widiyata man addicted wela, 🥰akki dubai walata oya inna country eke idan lagai de❤

  • @lovelynovels
    @lovelynovels 11 วันที่ผ่านมา

    ඒක ඇත්ත දුවේ. ඔයාගෙ අදහස් හරි ලස්සනයි. අපි මොනවා කලත් ජීවිතේ විඳින්න ඕන වගේම කීයක් හරි ඉතුරු කරන්නත් ඕන. එහෙම හිතන එක ලොකු කමක් නෙමෙයි. ජීවිතේ සමබරව පවත්වාගෙන යන්න ඕන වගේම අපි වැඩ කරන්න ඕන අපේ හිතට ඇවසි විදියට. කාටවත් ඕන විදියට නම් නොවේ. ඩුබායි කියන්නෙ අහල දැකල තියෙන විදියට හරිම ලස්සන රටක්. ඒ බව තහවුරු කරමින් ගෙනා වීඩියෝ එක හරිම ලස්සනයි . ස්තුතියි ඔයාට මෙවැනි සොඳුරු දසුන් අපේ නෙත් මානයට ගෙන ඒම පිළිබඳව. හැකියාවන් තුලින් ඉදිරියටම යන්න ලැබේවායි සුභ පතනවා. වැඩිය වීඩියෝ බලන්න වෙන්නෑ දුව. ඇස් වලට බේත් කරන නිසා. ඒත් වීඩියෝ ප්ලේ කරනවා හොඳේ. තෙරුවන් සරණයි දුවට. පරිස්සමෙන් සතුටින් ඉන්න දුවේ හැමදාමත් . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගි දීර්ඝායුස පිරි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට 🙏🌻🌻💗💗💗💗🌻

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      අනේ ආන්ටි 🥺🥺 විඩියෝ නොබැලුවට කමෙන්ට් නොකලට කමක් නැ ඔයා සනිප වෙන්න තෙරුවන් සරනින් ,නිතරම ඇස් වෙහෙසන්න හොඳ නැනෙ බෙහෙත් කරද්දී 💛💛💛
      මම ත් විඩියෝ බලන්නෙ ෆ්‍රී උනාම ,නිදහසේ
      හැබැයි මම ආන්ටි ගෙන් දෙයක් ඉගෙන ගත්තා විඩියෝ එක ක් ප්ලේ වෙන්න දාන එක ත් ලොකු සපොට් එක ක් නේද කමෙන්ට් කරන්න බැරි උනත් හරිම ,
      සමහර වෙලා වට වැඩ ටයිම් පෝන් ඔබන්න බැ එත් විඩියෝ ප්ලේ වෙන්න දාල තියන්න පුළුවන් wifi free නිසා ,
      හොඳ අදහසක් ආන්ටි
      ආදරෙයි 🥰🥰🥰
      පරිස්සමෙන් ඉන්න හොදෙ
      තෙරුවන් සරනයි ,දීර්ගායු වේවා 💕💕🧐

    • @lovelynovels
      @lovelynovels 10 วันที่ผ่านมา

      ඔව් දුව. එතකොට විවුස් එනවනේ. තෙරුවන් සරණයි දුවට ❤❤❤❤​@@dilulife4456

  • @ThariVlogs-21
    @ThariVlogs-21 9 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කේ vlog එක..ඔයා කියපු දේවල් ඇත්ත..❤හරි ආසාවෙන් මාත් අහන් හිටියා❤

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      ස්තුති මැනික පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🌸💛

  • @DilrukshiNayani
    @DilrukshiNayani 12 วันที่ผ่านมา

    හරිම ලස්සකයි නංගි.අදහසත් වටිනවා.බුදු සරණනයි ඔයාට.

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      ස්තුති අක්කි 🙏 ආදරෙයි 💛💕

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 12 วันที่ผ่านมา

    ගොඩක් වටින අදහස් ටිකක් ඔයාගෙ ත් සියලු සිතුම් පැතුම් ඉටු වේවා තෙරුවන් සරනයි නංගි

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      ස්තුති අක්කි ගොඩාක් ඔයාට 🙏🥺 💛තෙරුවන් සරනයි 💕💕💕

  • @ThyagaDisanayaka
    @ThyagaDisanayaka 12 วันที่ผ่านมา

    අක්කාගෙ බලාපොරොත්තුත් සාර්තක වෙන්න කියල ප්‍රර්තනා කරනවා❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ස්තුති නංගී ගොඩාක් 😍🥰
      ආදරෙයි 🌸💕

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 12 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගි❤රැ ලයිටි දාලා තියෙන විදිහ ලස්සනයිිි ❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ස්තුති අක්කි 💕🌸

  • @LifewithSuu-n6s
    @LifewithSuu-n6s 12 วันที่ผ่านมา

    හරිම ලස්සන අදහස් ❤ Good luck dear 💐

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      Thanks you somuch 🥰💛🌸

  • @Dinuwithlife
    @Dinuwithlife 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි වීඩියෝ එක❤❤

    • @dilulife4456
      @dilulife4456  7 วันที่ผ่านมา

      ස්තුති 🌸💕

  • @Ishuwithinarya
    @Ishuwithinarya 12 วันที่ผ่านมา

    Dubai kiyanne lassna wagema blnna godak dewal thiyena ratak neda dilu
    Aththa planning thiyagnna oni apita krnna puluwan wdiyta
    Oya kyna dewal asawen ahn idiya ❤❤
    Adarei
    Theruwan saranai🙏🏻

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      ස්තුති මැනික අලුත් විඩියෝ එක බලන්න බැරි උනා මිග්ග්‍රේන් වලට ඔලුව රිදෙනව එතකොට පෝන් බලන්නැ දවස් දෙකක් තුනක් ,හස්බන්ඩ් බනිනව හොඳ ට හොඳ වෙන්න කලින් පොන් බලද්දී ,එතකොට ආයෙ හැදෙනවනෙ
      ඉතිං මග අරින්නෙ නැ අනිවාර්යයෙන් ටයිම් හදන් ඔක්කොම නිදහසේ බලනව
      ආදරෙයි 💕💕💕
      බුදු සරනයි

    • @Ishuwithinarya
      @Ishuwithinarya 11 วันที่ผ่านมา

      @ Ane hoda wenna ikmanta

  • @essenceofceylon6248
    @essenceofceylon6248 8 วันที่ผ่านมา

    Hii dear❤❤❤
    Anee Harima asawen baluwa adat vlog eka❤❤❤

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      ස්තුති නංගී බුදු සරනයි ඔයාට 💛💕🌸

  • @CookwithMadu-z4r
    @CookwithMadu-z4r 6 วันที่ผ่านมา

    ලස්සන ගමනක් ඔයත් ලස්සනයි අක්කියෝ😍😍😍

    • @dilulife4456
      @dilulife4456  6 วันที่ผ่านมา

      ස්තුති මදු නංගී ආදරෙයි 💛💕

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 6 วันที่ผ่านมา

    අනේ මටත් බැරිම දේ තමයි කට පාලනය කරගන්න එක. හැබැයි මේ අවුරුද්දේ නම් අනිවාර්යයෙන් ඒක continue කරනවා❤
    ඔයාගෙ වීඩියෝ වලින් ඩුබායි වල ලස්සන බලන්න තමයි මම ආසම . ඒ වගේම ඔයා මේ කිව්ව දේවල් හරි වටිනවා. ගොඩාක් ස්තූතියි 😘😘❤🌹

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තුති
      ආදරනිය කමෙන්ට් එක ට 😍😍
      බැ කියල බැ උත්සාහ කරමු නේ😍😍😍
      ආදරෙයි

  • @Joyfultrio
    @Joyfultrio 10 วันที่ผ่านมา

    ලස්සනයි අක්කෙ🥰🥰 ඇත්ත තමා අක්කේ.💐💐

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      ස්තුති මැනික 🌸💕

  • @thusiandishuTI
    @thusiandishuTI 11 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සන video එකක් අක්කි ❤🤗😘

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา +1

      ස්තුති මැනික තෙරුවන් සරනයි 💕🌸

  • @Dllife-sl
    @Dllife-sl 12 วันที่ผ่านมา

    ගොඩාක ලස්සනයි. ගොඩක් වැදගත්. තෙරුවන් සරණයි!

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ස්තුති ඔයාට ගොඩාක් 💕🌸

  • @DilShainy
    @DilShainy 12 วันที่ผ่านมา

    Lassanai ❤🇸🇪

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 10 วันที่ผ่านมา

    හොඳ healthy breakfast menu එකකින් දවස පටන් ගන්න එක ශරීරයට වගේම දවස සාර්ථක වෙන්නත් එක් හේතුවක්. පරණ video එකක් වුනත් අද දවස වාසනාවන්ත සුබ එකක්ම වේවා . 💐💛

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา +1

      ස්තුති
      බුදු සරනයි 💕🤗

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708 7 วันที่ผ่านมา

      @dilulife4456 බුදුසරණයි දිලූටත්. 🙏

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 11 วันที่ผ่านมา

    Harima lassana watina vlog ekak akka ❤❤❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ස්තුති මැනික බුදු සරනයි ඔයාට 💕🌸

  • @RhythmOfEdis
    @RhythmOfEdis 11 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කා ❤️❤️❤️😘😘😘

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ස්තුති නංගී ආදරෙයි 💕🌸

  • @littlefamilyniluvlogs
    @littlefamilyniluvlogs 11 วันที่ผ่านมา

    ❤❤Lassanai.....

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති
      බුදු සරනයි 💕🌸

  • @dilisworld
    @dilisworld 12 วันที่ผ่านมา

    පාන් ටෝස්ට් කලාම රසයි ඇත්තටම ❤ඩුබායි රෑට මාරම ලස්සනයි නේද අක්කේ 🌆 කියපු දේවලුත් ඇත්තම ඇත්ත ❤️ මාරම ලස්සනයි fire works නම් 😍♥️♥️✨

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา +1

      ස්තුති dili 💕💕💕💕 ආදරෙයි නංගී 🌸🌸🌸🌸

  • @Sandunisdiary
    @Sandunisdiary 10 วันที่ผ่านมา

    Sha ❤
    Godak lassanai vlog eka ❤

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      ස්තුති පුතෙ තෙරුවන් සරනයි 🌸💛

  • @Df-Dammi
    @Df-Dammi 12 วันที่ผ่านมา

    ලස්සනයි අනේ ❤👍👍👍😍

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ස්තුති නංගී 💕🌸

  • @Travelgirl50
    @Travelgirl50 11 วันที่ผ่านมา

    wow harima lassanai ❤❤❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති පරිස්සමෙන් ඉන්න 💕🌸

  • @Nikjagringtv39366
    @Nikjagringtv39366 10 วันที่ผ่านมา

    Wow breakfast 🥞

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      Thanks you 💕

  • @videashislifestyle5754
    @videashislifestyle5754 8 วันที่ผ่านมา

    Anee kassana vlog ekak aran awith adath lassanai manika❤

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา +1

      ස්තුති ආදරෙයි 💕💛

  • @Sandraarendtsz
    @Sandraarendtsz 12 วันที่ผ่านมา

    Dubai lassana ratak❤❤❤❤

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา

      ඔව් ඇත්ත ටම ,🥰🥰
      ස්තුති 💛💛

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 11 วันที่ผ่านมา

    Harima lassanai ❤❤❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา +1

      ස්තුති නංගී 💕🌸

  • @Nethmiraofficial2006
    @Nethmiraofficial2006 12 วันที่ผ่านมา

    විඩියෝ එක බලබල මම වැඩ ජයවේවා ❤❤❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ස්තුති මැනික තෙරුවන් සරනයි 💕🌸

  • @IndisDiary
    @IndisDiary 11 วันที่ผ่านมา

    Lassanai akka..❤❤

  • @sandunavo
    @sandunavo 11 วันที่ผ่านมา

    Woww nice vlog ❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      Thanks a lot! 💕

  • @Maduabesinghe
    @Maduabesinghe 12 วันที่ผ่านมา

    Parissamin inna akke....❤❤❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      Oyath nanga🥰♥️ 🌸💕

  • @sakuvlog-official
    @sakuvlog-official 12 วันที่ผ่านมา

    Akki ❤❤❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      Adarei 🌸💕

  • @Bus-m4y
    @Bus-m4y 12 วันที่ผ่านมา

    Verry beautiful ❤❤❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      Thanks a lot! 💕

  • @DILLAStribe
    @DILLAStribe 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @CHOOMABROcookingchannel
    @CHOOMABROcookingchannel 12 วันที่ผ่านมา

    Nice

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      thanks 🙏💛

  • @sunathavijitha5094
    @sunathavijitha5094 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි Sis Vlog එක
    තාමත් ඩුබායි ද ඉන්නේ.......ද
    මෙහෙ ආවද........😊

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      සවුදි ඇවිත් ඉන්නෙ කරපු vlog ටිකක් තියෙ එහෙදි 🙊
      ස්තුති ගොඩාක් ඔයාට බුදු සරනයි

  • @ShamaliKumari-f7m
    @ShamaliKumari-f7m 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา +1

      Oya hodin neda sorry manika message karanna unna 😒

    • @ShamaliKumari-f7m
      @ShamaliKumari-f7m 10 วันที่ผ่านมา

      @@dilulife4456 🌺🌺🌺❤️

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 11 วันที่ผ่านมา

    පාන් ටෝස්ට් කරලා ම්ම්ම්....😋😋😋💯🔥
    ඩුබායි මොල් එකේ ලයිට්ස් දාලා තියෙද්දි ලස්සන ❤️❤️❤️ඩුබායි මොල් එකේ කොතන බැලුවත් හරිම ලස්සනයි 💯🔥❤️❤️අපි අවුරුද්දක් පටන් ගන්න කලින්ම ඒ අවුරුද්දේ අපි achieve කරන දේවල් ගැන plan එකක් තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන 💯💯අනිවාර්‍යෙන් අක්කා අපි මොනවා plan කරලා තියාගත්තත් කෑම පාලනය කරගන්න එක තමයි ටිකක් ආමාරු🤭අද හොදට කාලා හෙට ඉදන් කෑම පාලනය කරමු කියලා හිතනවා🤭🤭
    Burj califa මාත් ආසම තැනක්🥰🥰❤️❤️
    රෑට හරිම ලස්සනයි නේ අක්කා 💯💯🔥🔥
    Water show එක😮😮❤️❤️
    Fire works වල ලස්සන 💯💯🔥🔥❤️❤️
    ඩුබායි වල ඒ ලස්සන බලන ගමන් ජිවිතේට ගොඩක් වට්න ජිවිතේට ගන්න පුලුවන් වැදගත් දෙවල් අක්කා බෙදා ගත්තේ💯💯🔥🔥ඒ කිව්ව හැමදේයක්ම ඇත්ත අක්කා💯💯💯
    අක්කා ගේ හිත ගොඩක් අක්කා ❤️අනිත් අය වෙනුවෙන් ප්‍රර්ථනා කරන අක්කාට අක්කා ගේ ජිවිතේ සතුටින් පිරිලා අක්කා ගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න ඕන🙏🙏🙏
    ගොඩක් වටින විඩියෝ එකක් අක්කා 💯🔥
    තෙරුවන් සරණයි 🙏🙏❤️ආදරේයි🫶🫶
    ❤️❤️🙋‍♀️🙋‍♀️🇺🇸🇺🇸🇺🇸

    • @dilulife4456
      @dilulife4456  11 วันที่ผ่านมา +1

      ස්තුති මැනික මේ ලස්සන වචන කෙනෙක් ව මොටිවේෂන් කරන්න
      ඔයාට එවම ලැබෙන ව ආයෙ
      මට ඔයාව මුලින්ම මතක ලස්සන ට කමෙන්ට් කරන
      කෙනා කියල 🤗🤗🤗
      මම එහෙම ඉෂුට කිව එතකොට නම මතක නැ
      දැන් නම් පවුලේ වගේ ම ආදරෙයි
      පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම
      තෙරුවන් සරනයි 😍🥰

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 10 วันที่ผ่านมา +1

      @ ❤️ආදරේයි❤️🫶🫶😘😘

  • @hasitha_rathnayake_91
    @hasitha_rathnayake_91 12 วันที่ผ่านมา

  • @Shanis_views89
    @Shanis_views89 11 วันที่ผ่านมา

    Eka nam aththa dilu❤❤❤❤ hoda Adahas tikak❤❤❤❤oya nawatila hitapu hotel eka mkakda dilu? Oya dawas kiyak hitiyada?Burj califa🥰🥰🥰🥰🥹🥹matath Asa hituna yanna❤❤

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      Dubai mall eka gawama address hotel eka pahasui okkoma tama yanna boking .lk eken okkoma details balanna puluwan 🥰🥰
      Godak thanks shani 💕🥰 adarei

  • @sibeninggu
    @sibeninggu 11 วันที่ผ่านมา

    Nyimak sodara

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති 💕🌸

  • @rashovlogs2386
    @rashovlogs2386 12 วันที่ผ่านมา

    අදත් ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් අපේ අක්කි අපිව බලන්න ආවදෝ❤😊🤗🌸🥰🙂💗🌷❤🤗😚💝🥰💗🌼
    අපි හොදින්❤😊❤ අක්කිට කොහොමද🥰😘🤗💜️💕
    බ්‍රෙක්පස්ට් අරන් ,වොශ් දාලා පටන් ගත්තම දවසම ෆ්‍රෙශ් එකේ ගත කරන්න පුළුවන් නේද අක්කි❤😊🤗🙂💖❤😊
    අක්කි කියලා දුන්න ටිප්ස් ජීවිතයට හරියට වැදගත් අක්කියො❤🤗🥰💖❤😊🥰😘💖
    වාව් ඒ ලයිට් සැනකෙලිය මාරම මාරම මාරම මාර ලස්සනයි💖😘🥰🤗😚💗
    ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕😊😘😍🤗
    බුදු සරණයි අක්කි😘❤️💕

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      බුදු සරණයි 🙏💛 ආදරෙයි 💕

  • @slsujithcreation2301
    @slsujithcreation2301 12 วันที่ผ่านมา

    🩷🤙

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      🌸💕 tnx🧡🧡

  • @SmilingGirl-kh2io
    @SmilingGirl-kh2io 11 วันที่ผ่านมา

    🥰❤❤️

    • @dilulife4456
      @dilulife4456  10 วันที่ผ่านมา

      ස්තුති ගොඩාක් 💕🌸

  • @RukmalRanjith-nb5nw
    @RukmalRanjith-nb5nw 9 วันที่ผ่านมา

    ❤❤❤

    • @dilulife4456
      @dilulife4456  8 วันที่ผ่านมา

      Thanks 💕💛