Arabic පාටි අපේ වගේම ද😳,මොනව ද තියෙන කැම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 106

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අහස අක්කා ❤️❤️ඔව් අක්කා අහස දිහා බලන් ඉන්න ආස හිතෙනවා මාත් හරිම ආසයි අහස දිහා බලන් සිංදු අහන්න ඒක හිතට මාරම mind relaxing එකක් දෙනවා💆‍♀️💆‍♀️💯💯❤️❤️මේ වගේ කෑම වර්ග පලවෙනි වතාවට දකින්නේ ඒ කෑම හැම එකක්ම ගොඩක් රස පාටයි😮😮💯💯හරිම ලස්සන ගෙයක්😮😮❤️❤️අක්කා ගේ යාළුවා හරිම ලස්සනට විස්තර කරනවා❤️❤️ඒ ගෙදර හරිම පිලිවලට ලස්සන තියෙනවා 😮😮💯💯🔥🔥
    අක්කාත් ඉන්නවා😘😘😘අක්කාගේ ලස්සන ❤️❤️❤️ඒ rooms හරිම ලස්සනයි 💯💯🔥🔥
    අනිවාර්යයෙන් අක්කා කියපු දෙවල් 💯💯ඇත්ත අපි අපිම වෙන්න ඕන 💯💯අක්කා වගේම අක්කා ට තියෙන අදහසුත් හරිම ලස්සනයි අක්කා 💯💯❤️❤️❤️❤️
    මේ දෙවල් හොඳ මතකයන් මේ දෙවල් save කරලා තියාගත්තම අපිට අයේමත් බලද්දී අපිටත් ආස හිතෙනවා💯💯ගොඩක් වටිනවා අක්කා අපිට මේ දෙවල් පෙන්නන වට💯❤️හරිම ආසවෙන් අක්කා ගේ විඩියෝස් බලන්නේ 💯❤️Saudi Arabia වල දැකපු නැති ගොඩක් දෙවල් අක්කා ගේ විඩියෝස් වලින් මන් දැක්කා ඒ දෙවල් හරිම වටිනවා අක්කා 💯🔥💯❤️ඒ කෑම ඔක්කොම නම් නියමයි අක්කා 😮💯🔥ශා...ඒ cup ටික💯ලස්සනම party එකක් තිබිලා තියෙන්නේ💯🔥❤️❤️ගොඩක් ලස්සනයි අක්කා විඩියෝ එක💯🔥
    සුබ දවසක් වේවා 🙋‍♀️🙋‍♀️
    තෙරුවන් සරණයි අක්කා 🙏🙏🫶🫶😘😘
    ❤️❤️🇺🇸🇺🇸🇺🇸🇺🇸

  • @ThyagaDisanayaka
    @ThyagaDisanayaka 18 ชั่วโมงที่ผ่านมา

    ⁣ෙහරිම ලස්සන තැනක් අක්කේ..ආස හිතෙනව දකිද්දි😍😍

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 2 วันที่ผ่านมา +1

    දවසින් දවස ජීවිතයට අලුත් අලුත් දේවල් එකතු වෙනව. ඒ අතරින් නොදුටු ස්ථානයන් , පරිසරය, කෑම වර්ග සහ ඒවායේ සිරිත් විරිත් එහෙමත්. මේවා සියල්ලම ජීවිත අත්දැකීම්, ඉතිරියත් එයයි. සමහර අයට මේව ජීවමානව දකින්න නොලැබුනත් මෙසේ හෝ නුහුරු නුපුරුදු දේ දැකගන්න ලැබෙන එකත්, භාග්‍යයක් කියල මට හිතෙනව. ඉතින් මේ වීඩිඕ එකට වටිනාකමක් දෙන එක ගොඩක් සාධාරණයි. සියලුම අපේක්ෂාවන් ඉටුවෙන වාසනාවන්ත දවසක් හෙටත් උදාවේවා. 💐💛

    • @dilulife4456
      @dilulife4456  22 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ආදරනිය වචන ශක්තියක් මට හැමදාම
      තෙරුවන් සරනයි 💛

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708 20 ชั่วโมงที่ผ่านมา

      @dilulife4456 තෙරුවන් සරණයි සැමවිටම. 🙏

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 5 วันที่ผ่านมา

    Lassnai akke vlog eka ❤❤❤❤

  • @Janidu0715
    @Janidu0715 5 วันที่ผ่านมา +1

    Lassanai so beautiful akki ❤❤ now 1st like 1st comment eka mage suduu❤❤

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา +1

      ස්තුති මල්ලි
      Adarei 💛🌸

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida วันที่ผ่านมา

    හරිම ලස්සනයි. සමහර කෑම මාර ලස්සනයි ආ හිතෙනවා❤❤

    • @dilulife4456
      @dilulife4456  22 ชั่วโมงที่ผ่านมา

      ඔව් මැනික අරාබික් කැම අපේ කැම එක්ක බලද්දී ගොඩාක් වෙනස්
      ස්තුති 💛🥰

  • @DilrukshiNayani
    @DilrukshiNayani 5 วันที่ผ่านมา

    ඔයාගේ අදහස්,සිතුවිලි හරිම ලස්සනයි.නොදකපු දේවල් දැක්කා.තෙරුවන් සරණයි නංගි 💐❤️

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา +1

      ස්තුති මැනික 🤗 ඔයා හරිම හොඳ කෙනෙක් ආදරෙයි 💛

  • @Dinush_ThiliniVlogs
    @Dinush_ThiliniVlogs 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි..ලස්සන කෑම ගොඩායි..ලස්සන වගේම රසත් ඇති...👍👍

    • @dilulife4456
      @dilulife4456  22 ชั่วโมงที่ผ่านมา +1

      ස්තුති ගොඩාක් 🥰❤️
      සමහර කැම අපිට අනුව අකමැති එත් රස තියෙන ව dear 💛🥰

  • @RhythmOfEdis
    @RhythmOfEdis 2 วันที่ผ่านมา

    ටිකක් පරක්කු වුණා අක්කා 🙏🙏
    ඒ ගෙවල්නම් මාර ලොකුයි වගේම ලස්සනයි ❤️❤️❤️
    ඒ වගේම අක්කගේ අදහස් ටිකත් ගොඩක් වටිනවා ❤️❤️❤️
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @dilulife4456
      @dilulife4456  22 ชั่วโมงที่ผ่านมา

      ස්තුති මැනික අපි කවුරුත් කාර්ය බහුලයි පරක්කු වෙලා හරිම විඩියෝ එක බලල මේ දෙන ශක්තියයි වැදගත්
      🙏💛 🥰
      මම උනත් සමහර විඩියෝ බලන්න ලේට් එත් අනිවාර්යයෙන් බලනව ආසාවෙන් ❤️

  • @SLNEWBRAND
    @SLNEWBRAND 5 วันที่ผ่านมา +1

    ලස්සන විඩියෝ එකක් 👌😍😍😍❤️👍

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති
      බුදු සරනයි 💛

  • @සොබාදහමඅපගේ
    @සොබාදහමඅපගේ 5 วันที่ผ่านมา

    ලස්සන හිත නිවෙන කටහඩ සමග දැනුම් සම්භාරයක් මෙන්ම නෙත පිනවන රූප රාමු ඉස්තරම් මගෙ අක්කි පැටියො,වටිනා වීඩියෝ එක අදත් අති සුපිරි 💚 ජයම වේවා ඔබට රත්නත්තරෙ පිහිටයි සියලු දෙවි රැකවරණයි 💯🌟😊

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ආදරෙයි💕🥰

  • @FamilyNo319
    @FamilyNo319 3 วันที่ผ่านมา +1

    Ada dakapu kamath tibuna, oya godak godak lassanai me pic eke, hari,, kama wala puduma wenasak tiyenne, man hithannne ohe kama artificial dewal ne, eka tama hodama 👍❤️me wage vlogs balanna asaiiiii😊😊😊😊sathutin inna akki manika 🥰

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් නංගී හුගාක් වෙලා වට ට්‍රැඩිශනල් කැම තමා ගන්නෙ පාටි වලදී පොඩ්ඩක් වෙනස්
      ස්තුති මැනික ආදරෙයි
      බුදු සරනයි ඔයාට 🌸😍🙏

  • @YamuAwidinna
    @YamuAwidinna 4 วันที่ผ่านมา

    හැමදාම වගේම අලුත් අත්දැකීමක් අපිට. ජයවෙිවා අක්කෙ 👌🍀🌻✌️🎉💐🍃

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති මල්ලි
      ඔයාට ත් ජයවේවා 🙏🌸

  • @Dllife-sl
    @Dllife-sl 5 วันที่ผ่านมา

    අදත් ගොඩාක් ලස්සනයි. දැකපු නැති දේවල්. ගොඩක් thanks.❤

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา +1

      ස්තුති දිලි ආදරෙයි 💛🌸

  • @LifewithSuu-n6s
    @LifewithSuu-n6s 5 วันที่ผ่านมา

    Vlog එකත් ලස්සනයි ❤️ හැමදාම වගේ ඔයාගෙ අදහසුත් ලස්සනයි ❤️❤

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ගොඩාක් 💛😍

  • @dilisworld
    @dilisworld 5 วันที่ผ่านมา

    අනේ විඩියෝ එක ඉවර වෙනකං බැලුවා♥️ අලුත් දේවල් අලුත් කෑම ගොඩායි 😍❤️
    පිලිපින් යාලුවත් vlogs කරනවා වගේ 😊 ඒ ගේ hotel එකක් වගේ ගොඩාක් ලස්සනයි ✨

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ගොඩාක් එයා මට සපොට් එක ට 🤭 හරිම හොඳ යි
      ඔයාල වගේ ම
      පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 💛

  • @ramaneezaussiediary
    @ramaneezaussiediary 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි . Entertainment වලට ගැලපෙන් විදියටම ගෙවල් 🫶🏼🫶🏼🫶🏼

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      ඔව් නෙද
      ඉස්සර කාලෙ වගේ ලොකු ෆැමිලි ඉන්නො නම් හොඳ යි ,එත් දැන් සමාජයේ එහෙම නැනෙ
      එතකොට කාලයක් යද්දී අපරාදෙ අපේ රටෙ වගේ නම්
      ස්තුති ගොඩාක්
      බුදු සරනයි 🌸💛

  • @thusiandishuTI
    @thusiandishuTI 4 วันที่ผ่านมา

    Wooow මරු අක්කි අක්කිගේ Vlogs අපි ආසාවෙන් බලනවා...❤🤗😘

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති මැනික ආදරෙයි 💛😍

  • @Nethmiraofficial2006
    @Nethmiraofficial2006 5 วันที่ผ่านมา

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි ජයවේවා නංගී ❤❤

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි අයේෂා 💛

  • @ateghalah1436
    @ateghalah1436 วันที่ผ่านมา

    Hi Sister Sending love and Support Here watching from Hongkong 🇭🇰

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      Thank you very much for watching my video, always stay connected with my channel, watch the video, comment, like, it gives me strength.

  • @Sandunisdiary
    @Sandunisdiary 5 วันที่ผ่านมา

    ලස්සනයි නැන්දේ වීඩියෝ එක ❤ අහසේ ලස්සම 😮😍🙃💕
    මේ කෑම ජාතිනම් අදමයි දැක්කෙ,
    නොදන්න දේවල් දැනගත්තා ,
    ස්තූතියි 💕

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති සදු පුතෙ බුදු සරනයි ඔයාට ❤️

  • @lifewithhavi5745
    @lifewithhavi5745 4 วันที่ผ่านมา

    කෑම වර්ග ගොඩයි අද✨️🤩✨️ ලස්සනයි අක්කේ❤❤❤ අදත් වීඩියෝ එක ❤❤

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา +1

      ස්තුති මැනික ආදරෙයි 😍💛

  • @SADI9597
    @SADI9597 3 วันที่ผ่านมา

    Aluth kema warga ❤❤❤hoda explain ekak akke❤❤ budusaranai,

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      බුදු සරනයි මැනික 💛

  • @Shanis_views89
    @Shanis_views89 2 วันที่ผ่านมา

    Harima lassanai loku mandirayak …. sultan kiyala neda kiyanne…eyala ta….. a adahas tika❤❤❤❤❤lassanai video eka❤❤❤wenas video ekak dilu❤❤a Kama ❤❤❤❤

    • @dilulife4456
      @dilulife4456  22 ชั่วโมงที่ผ่านมา

      සුල්තාන් කියන්නෙ ඉස්සර අපේ රටේ කියන්නෙ හාමුමහත්තය, අන්න එවගෙ ආමන්ත්‍රණය ක් එත් දැන් එක සාමාන්‍ය නමක් විදිහට පුද්ගලයන් ට දානව, පොඩි ළමයින් එහෙම ඉන්න ව සුල්තාන් කියල පිරිමි , ස්තුති ශානි 🤗🤗🤗
      එ කැම වෙනස් අපේ කැම එක්ක නම් ගොඩාක් ම විශේෂ යෙන් ආරාබි කැම
      ආදරෙයි ❤️😍

  • @Nirmala_online
    @Nirmala_online 4 วันที่ผ่านมา

    අනේ දැනගන්න කරුණු ගොඩක් ඔයා අරන් ආවා අක්කි.ඇත්තටම ගොඩක් ස්තූතියි ❤
    මමත් මාරම ආසයි අහසට ❤
    ලස්සනයි වීඩියෝ එක ❤❤
    ආදරෙයි ❤❤😘

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති මැනික ගොඩාක් ආදරෙයි 😍💛
      බුදු සරනයි

  • @littlefamilyniluvlogs
    @littlefamilyniluvlogs 3 วันที่ผ่านมา

    ♥️♥️♥️asa pina wana kama godai....😘😘

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ❤️💛
      බුදු සරනයි

  • @WANFonseka
    @WANFonseka 5 วันที่ผ่านมา

    අද තමයි මේ කෑම ජාති දැක්කේ ඇත්තටම නන්ගි රටකින් රටකට කොච්චර වෙනස්ද කෑම ජාති,☺️☺️අලුත අද්දැකීමක් දුන්නට ගොඩක් ස්තුති නන්ගි ❤❤❤🙏🙏🙏

    • @dilulife4456
      @dilulife4456  22 ชั่วโมงที่ผ่านมา

      ස්තුති අක්කි මැනික
      පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 😍❤️

  • @Mihiriweerasinghe-g9w
    @Mihiriweerasinghe-g9w วันที่ผ่านมา

    අරාබි රටවල් වල දේවල් දකින්නේ ඔයාගේ video walin tamai.lassani❤.oya wage awa genne hamadana

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ගොඩාක් ඔයාට 💛🇵🇰️🇱🇰
      පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම

  • @senuwithfamily
    @senuwithfamily 5 วันที่ผ่านมา

    අරාබියේ තියෙන්නෙ මහ අමුතුම ලස්සනක් නේද අක්කෙ ,අනික කෑමත් 😋😋😋හැමදාම වගේ අක්ක ඡීවිතේ ගැන කියන හැම කතාවක්ම අහගෙන ඉන්නෙ ආසාවෙන්❤❤❤❤බුදු සරනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥰🥰🥰🥰

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      ආදරෙයි මැනික පරිස්සමෙන් සතුටින් ඉන්න
      හැමදාම
      තෙරුවන් සරනයි 🙏🌸💛

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 4 วันที่ผ่านมา

    හරිම ලස්සන ගෙදරක් නංගි❤කැම වර්ග ගොඩාක් එක්ක අද vlog එක ලස්සනයිිි නංගි❤

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති අක්කි ආදරෙයි ❤️

  • @DilShainy
    @DilShainy 5 วันที่ผ่านมา

    Issara ape thaththa job eka kale Saudi..mata mathakai eyage bossge gedara giyahama gatta 4to ape gedara album walata thiyenawa..kema jathi walata 4tos me wage thibba..video eka dekkama ewa mathak una aith..thank you ❤❤❤

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ගොඩාක් ,එක ත් හොඳ යි මතක අලුත් උනානෙ 🥰❤️
      පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම

  • @LIFEWITHRASA
    @LIFEWITHRASA 5 วันที่ผ่านมา

    අදයි අක්කෙ දැක්කේ..❤❤❤ ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา +1

      ස්තුති මැනික ඔයාට 💛🥰

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 5 วันที่ผ่านมา

    නංගී ඔයා ආහාසට ආසායි වගේ මන් ගොඩාක් ආසායි ගස් වලට 😁😍 hotel 1 වගෙනේ ඔයාගේ අදහස් ටික නම් ඇත්තටම ඇත්ත් ප්‍යා කිව්වේ 😍👌👍🏻 ඇත්තටම මේ වගේ දෙවල් දැකලා නෑ මමත් දැක්කේ මුල් වතාවට ස්තුතිය නංගී ඔයාට මේ දෙවල් අපිට ගෙනාවට🩷😍🙏

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      ස්තුති අක්කි හැමදාම වගේ දෙන ආදරනිය ශක්තියට ඔය නිහතමානී කමට තව තවත් සතුටින් නිරෝගී ව ඉන්න ලැබේවා
      තෙරුවන් සරනයි

  • @ArunaNamal
    @ArunaNamal 4 วันที่ผ่านมา

    ❤💐👍

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති 🌸

  • @MandakiniMusicParadise
    @MandakiniMusicParadise 5 วันที่ผ่านมา

    ලස්සනයි ❤😊

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤️

  • @essenceofceylon6248
    @essenceofceylon6248 4 วันที่ผ่านมา

    hii dear....
    anee wow asa hithenwa dakiddi..
    satutin inn hamadama..😻😻😻😻

    • @dilulife4456
      @dilulife4456  22 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ගොඩාක් ❤️💛 බුදු සරනයි නංගී

  • @Df-Dammi
    @Df-Dammi 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති නංගී 😍

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @GoldenGilimmerDiary-m5u
    @GoldenGilimmerDiary-m5u 2 วันที่ผ่านมา

    අනේ ශෝයී ❤

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුති බුදු සරනයි ❤️

  • @zkoppa_aziya
    @zkoppa_aziya วันที่ผ่านมา

    36 like niyamai video ejka 🫶🏿❤️🫡

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา +1

      Thanks you ,mama th asawen oyage video balanawa salad 👌

  • @Bus-m4y
    @Bus-m4y 5 วันที่ผ่านมา

    Wow❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 5 วันที่ผ่านมา

    අනේ ඒ අහස ලස්සන නේද දිලු❤❤
    මම මේ කෑම ජාති දැක්කේ අදමයි
    යාළුවා හොදට explain කරනවා
    ලස්සනයි දිලු
    🇦🇪 වල දන්නෙ
    නැති දේවල්
    Share කරනවට
    ආදරෙයි❤❤❤

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ඉෂු ,මේ 🇸🇦 මැනික
      බුදු සරනයි ආදරෙයි ❤️💛

  • @sakuvlog-official
    @sakuvlog-official 5 วันที่ผ่านมา

    Ane e kama adai dakke akka ❤❤❤
    Ane ගොඩක් ස්තූතියි akka oya nisa dakinawa❤
    Eyalath channel karanef akk ara yaluwo

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      නැ මැනික එයා කරන්නැ පිලිපීන යාලුව මගෙ
      ගොඩාක් ස්තුති මැනික පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ❤️💛

  • @maduliyanage
    @maduliyanage 5 วันที่ผ่านมา

    ගෙවල් වල ලස්සන බලන්නකො නේද අක්කා....
    ගොඩක් ඉඩකඩ තියෙනවා නේද...😮😮😮
    කෑම එක එක ඒවා..
    එක එක රටවලට ආවෙනික දේවල්
    ගොඩක් ස්තූතියි අක්කේ මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවට
    ආදරෙයි ❤❤❤❤

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති මැනික
      පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි 💛❤️
      ( අම්ම ප පිට්ටනියක් වගේ ගෙවල් ආ හොල්මන් නැද්ද 😁? මන් අහන්නෙ ඔච්චර ලොකු ගෙයක් 🤭🤭🤭)

  • @aa-ef9go
    @aa-ef9go 5 วันที่ผ่านมา

    පාටියකට ගිය කාලයක් මතක නෑ ❤️😒😅

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      ආසයි ද 🤭
      මම නම් පාටි කොහොමත් එච්චර ආස නැ
      බුදු සරනයි 💛🌸

  • @kalpalahiru
    @kalpalahiru 5 วันที่ผ่านมา

    "Your editing skills are top-notch! It makes your videos even more enjoyable to watch."

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      Thank you very much for evaluating this love, so I am very happy with your words

  • @mykitchenlife5122
    @mykitchenlife5122 4 วันที่ผ่านมา

    සහතික ඇත්ත දිනූ ඔයාගේ කතාව කුවේට් වලත් මේ වගේම තමයි

    • @dilulife4456
      @dilulife4456  21 ชั่วโมงที่ผ่านมา

      ස්තුති මැනික
      ඔව් නෙද අරාබියේ හුගාක් වෙලා වට සමානයි 💛💛💛

  • @slsujithcreation2301
    @slsujithcreation2301 5 วันที่ผ่านมา

    🩷🙏 ෂෝක්🙏🩷

  • @lovelynovels
    @lovelynovels 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි දුවේ. හිතාගන්නත් බැරි තරම් ක්‍රම , වර්ග ගොඩාක් අද දැක්කා. කොහොමත් නොයෙකුත් රටවල ඔවුන්ටම ආවේනික ක්‍රම තිබුණත් ඒ අතරින් අරාබි ජාතික යන් ඉදිරියෙන්ම සිටින බවකුයි මට හැඟෙන්නේ. ඔවුන්ගේ සමාජීය හා සංස්කෘතික ලක්ෂණ තුලින් ඒ බව හොඳින් පෙනෙන්නට තිබෙනවා. ආහාරද වර්ග වශයෙන් ගත් කල විවිධ උවත්..ආහාර ගැනීමේ රටාව අනුව එයද විශ්මිත කරුණක්. මට හිතෙන විදියට නම් මඳ වශයෙන් සියලු දේ රස විඳින බවට සැකයක් නෑ. ස්තුතියි දුවේ කවදාවත් අත් විඳින්නට නොලැබෙන අවස්ථාවන් අපේ නෙත් මානයට ගෙන ඒම පිළිබඳව. මේ වටිනා ඉදිරිපත් කිරීම් වලින් ඉදිරියටම යන්න ලැබේවායි සුභ පතනවා. තෙරුවන් සරණයි දුවට. පරිස්සමෙන් සතුටින් ඉන්න දුවේ හැමදාමත් . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගි දීර්ඝායුස පිරි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට 🙏🌻🌻🌻💗💗💗💗💗

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      ආදරෙයි ආන්ටි ඔයාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
      පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි
      ස්තුති ලියන අකුරක් ගානෙ 💛🌸🙏

  • @nuwanlakmina7354
    @nuwanlakmina7354 3 วันที่ผ่านมา

    I lak bro ekatath common ekak dannako

  • @Yashdeepi
    @Yashdeepi 5 วันที่ผ่านมา

    Apitath oniii❤

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      කමු කමු 🤭
      ස්තුති ආදරෙයි 💛

  • @Blue_dragon321
    @Blue_dragon321 5 วันที่ผ่านมา

    ගෙවල් මරු නේ . දවසක හදන්න ඔනෙ ඔයවගෙ ගෙයක් 🌝🤭

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      අන්න හරි හදමු 🤭 thanks you 🌸💛

  • @ShamaliKumari-f7m
    @ShamaliKumari-f7m 5 วันที่ผ่านมา

    මටනම් බෑ අයේ ඕව හෝදන්න😢😢😢

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      අන්න හරි සුදු
      හැමදාම එකම තැන ඉන්න ඔනි නැ ජිවිතෙ හොඳ කාලයක් එනවමයි 💛

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 5 วันที่ผ่านมา

    ඔය කෑම වර්ග යක් මට හදන්න බැරි වෙයිද කියල හිතන මම 😮😮

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      පුළුවන් පුළුවන් අනිවාර්යයෙන්
      බුදු සරනයි 💛🌸

  • @rashovlogs2386
    @rashovlogs2386 5 วันที่ผ่านมา

    වාව් අදත් ලස්සන වීඩියෝ එකක් අරන් අපිව බලලා යන්න ආවද අක්කි❤😊🤗🌸🥰🙂💗🌷❤🤗😚💝🥰💗🌼
    හායි හායි අක්කියො❤🤗🥰💖
    අපි හොදින් ඉන්නවා අක්කි😘❤️💕 අක්කිට කොහොමද🥰😘🤗💜️💕
    ඔන්න අපිත් එනවා අක්කි එක්ක පාටියට යන්න🤗🥰😍🤩😘❤💞🥰😋
    අහස දිහා බලන් ඉන්න එක මයින්ඩ් රිලැක්ස් එකට හරිම වටිනවා නේද අක්කි❤😊🤗🙂💖❤😊
    අද අක්කිගෙ යාලුවා නේද වීඩියෝ එක කරන්නෙ😁😍❤️♥️🥰💗😊❤
    හොටෙල් එකක් වගේ නේද අක්කි😘❤️💕😊😜😜😜😘😍🤗
    දැකලා නැති අලුත් අලුත් කෑම ජාති ගොඩායි නේද අක්කි ❤❤❤❤❤😜😜😜😜🙂🙂🙂🙂🥰🥰🥰🥰😋😋😋😋😍😍😍😍😍🤗🤗🤗🤗💜️💜️💜️💜️
    ඉස්සරහට අක්කි අරාබි කෑම රෙසිපීස් අරන් එන්නකො අපිටත් බලන්න❤😊🤗🥰💗😍😋🥰💝🙂😜🤗💜️
    ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕😊😘😍🤗
    බුදු සරනයි අක්කියො❤🤗🥰💖❤😊🥰😘💖

    • @dilulife4456
      @dilulife4456  5 วันที่ผ่านมา

      ඔව් මැනික අහස මාරම ලස්සන දැක්ම ක්
      ඔව් මැනික යාලුව විඩියෝ කරා ටිකක්
      වෙනස් කැම වෙනස් සංස්කෘතිය ක් හැබැයි එහෙම හැම රට කම තියෙද්දි ලස්සන යි
      ආදරෙයි මැනික 💛🌸

  • @ElenkPrtama
    @ElenkPrtama 2 วันที่ผ่านมา

    ❤❤