Travel to MANNAR 😍 අපි මන්නාරමට ආවා 🧡 ‍යන්නම ඕනා ගමනක් මන්නාරම👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 195

  • @NuwanHarshika
    @NuwanHarshika ปีที่แล้ว +7

    මචන් උබ චැනල් එක පටන් ගත්තු කාලේ ඉදන් බලනවා...ජයවේවා මචන්...❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරෙයි හදවතින්ම ❤❤❤

  • @travelaya_777
    @travelaya_777 ปีที่แล้ว +5

    ඒකත් මාරම ලස්සනයි හොඳේ.ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද.කොච්චර ඇවිද්දත් ඒ ලස්සන බලලා ඉවර කරන්න බැහැ.තව ලස්සනම ලස්සන තැන් අරන් එන්න ඕනි හොඳේ.
    හොරොව්පතාන අපේ ගම.පුංචි අම්මලා ඉන්නේ හොරොව්පතාන වැව ගාවමයි.ඒ පැත්තේ ලස්සන තැන් තියෙනවා.මොරවැව එහෙම.යන්න දවසක.
    good luck bro...

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd ปีที่แล้ว +4

    ඊයේ දවසම බලන් හිටියා Vlog එක දානකන්.කමක් නැහැ අද දැම්මනේ.නොවේ මෙවන් වින්දනයක් ලොවේ මන්නාරම 😍😍😘😘😘

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +2

    ඒ අපේ මුරදේවාතාවන්ට අපේ නමස්කාරය වේවා

  • @tharindu8996
    @tharindu8996 ปีที่แล้ว +5

    ඊයෙත් බලාගෙන හිටියා අයියා.. ❤ නියමාආආආආයි❤

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu ปีที่แล้ว +9

    ඔය පැත්තෙ යනකොට මතක් වෙන්නෙ යුද්දෙ කාලෙ කොහොම තියෙන්නේ ඇත්ද අද මිනිසුන්ට මතක නෑ එදා රණවිරුවන් කරපු කැප කිරීම❤😢

    • @kG-vj7tl
      @kG-vj7tl ปีที่แล้ว

      රණ විරුවෝ අමතක කිරීම වැරදියි. රට බේරගන්න සටන් වැදුනු අභීත රණ විරුවන්ට මුවාවී රට බේරාගත්තා කියලා කියාගෙන මේ රට කාලා විනාශකල කාලකන්නි දේශපාලුවොයි ඇත්ත රණ විරුවොයි දෙගොල්ලක් බව අඳුරගන්නයි ඕනේ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

    • @gayantoty4102
      @gayantoty4102 ปีที่แล้ว

      ඇයි මහින්ද මාත්තියා

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      ​@@gayantoty4102owu ee welawe hitapu
      Janadipsthi mahinda rajapaksha
      Mahathage dadi theeranaya nisaa,,
      You'd definitely iwara unaa...depaththema inna tharuna kollo marina eka nawathunaa...
      Dan miniscule monawa nathath nidahasee jeewithe wenawa...

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 ปีที่แล้ว +7

    මන්නාරම අහස,මුහුද කියන්නෙ වෙනම vibe එකක්... ඔයාගෙ වීඩීයොවල තියෙන්නෙ වෙනම vibe එකක්..❤...

  • @dreamcar9971
    @dreamcar9971 5 หลายเดือนก่อน +1

    ලහිරු ඔයාගෙ සමහර අදහස් මගෙ වගේමයි..මට මාරම දුක හිතුන අර කැලේ මැද්දෙ බඩඉරිගු විකුනපු ෆැමිලි එක දැකල.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @lochanadeneth1811
    @lochanadeneth1811 8 หลายเดือนก่อน +2

    සුපිරි 👍👍👍

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +3

    මාරම ලස්සන පරිසරයක් තියෙන්නෙ මචං තෙරුවන් සරණයි ජයවේවා පරිස්සමෙන් ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ආදරෙයි මචෝ දවසක හම්බෙමු ❤

    • @chamindabandara5575
      @chamindabandara5575 ปีที่แล้ว

      @@travelwithlahiru අනිවාර්යෙන් මචෝ මම ලංකාවට එනවා මාර්තු

  • @pasanpramodya4728
    @pasanpramodya4728 ปีที่แล้ว +3

    Super
    Good video
    ❤❤❤❤❤❤❤

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +1

    සත්තකින්ම පට්ටයි මට ඔය පැත්ත එපාවෙලා තිබුනේ ඔය වැඩසටහන දැක්කම මාර ගැම්මක් ආවේ ස්තූතිය දීර්ඝායුෂම වේවා කට්ටියටම

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +1

    අපි අපේ රනවිරුවන් අනිවා මතක් කරන්න ඕනී ලහිරුවෝ.මේ නිදහස අපිට දෙන්න එයාලා කරපු කැප කිරීම කියලා නිම කරන්න බෑ.ජය වේවා මචෝ ❤️❤️

  • @danushkadanu217
    @danushkadanu217 ปีที่แล้ว +3

    එළ එළ ජය වේවා අපේ එකා❤👍

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +3

    සුපිරි ❤😋

  • @kalhararavidu594
    @kalhararavidu594 ปีที่แล้ว +3

    Matath ආසයි 🇱🇰🇱🇰🇱🇰😎😎☺️

  • @sanathduminda4607
    @sanathduminda4607 ปีที่แล้ว +2

    සුපිරි ම සුපිරි 💐💐💐❤❤❤👍👍👍👍

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරි අයියේ🥰👍

  • @wasanthakumara1400
    @wasanthakumara1400 ปีที่แล้ว +3

    ලස්සනයි ලහිරු 🎉🎉🎉🎉❤❤❤❤❤bs 🎉🎉🎉🎉

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 4 หลายเดือนก่อน +1

    Ekanam Pissiwak 😍

  • @nera456
    @nera456 ปีที่แล้ว +4

    ඔය පැත්ත කාලයක් ප්‍රභාකරන් වඩාගෙන හිටියා😊

  • @DelumiManjula
    @DelumiManjula ปีที่แล้ว +2

    ලස්සනයි malily jp ❤❤

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 4 หลายเดือนก่อน +2

    🇱🇰🇱🇰🇱🇰😎😎 super Lanka😎

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 ปีที่แล้ว +2

    Hi boys ජය වෙවා තෙරුවන් සරනයි

  • @ManjuManju-re4xb
    @ManjuManju-re4xb ปีที่แล้ว +1

    Lahiru oya ga vidiyo mama balanava idiriyata yamu good bless ❤

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +2

    Beautiful place Lahiru 💜

  • @indunilpriyankaraedirising3427
    @indunilpriyankaraedirising3427 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝව

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +2

    Jaya wewa Lahiru aiya ❤❤❤❤❤😊😊😊😊

  • @upulwijeratna
    @upulwijeratna ปีที่แล้ว +3

    ලහිරු පැයගානක් බලං හිටියා අද වැඩත් නෑ දැන් බලනවා බලලා කියන්නම්❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saranganayanajith5359
    @saranganayanajith5359 ปีที่แล้ว +1

    Oyage travel good brother ❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +1

    👍👍 ජයවේවා parisamin i❤❤❤❤

  • @greenlanka.
    @greenlanka. ปีที่แล้ว +1

    Video danakan balan hitiye.👌👌👌👌👍👍👍👍

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ❤❤❤

    • @greenlanka.
      @greenlanka. ปีที่แล้ว

      lahiru aiye .Video wala background song eke nama poddak dandako

  • @nalakanalaka3650
    @nalakanalaka3650 ปีที่แล้ว +4

    අපේ සුන්දර රට රැක ගම්මු මෙවර වෙනසක් කරමු ලහිරුවෝ

  • @sebbygamer1633
    @sebbygamer1633 ปีที่แล้ว +2

    Safe travels

  • @wimalbandula6214
    @wimalbandula6214 ปีที่แล้ว +1

    සුපිරි ගිහිල්ල එන්න ❤

  • @Lifeofkivi
    @Lifeofkivi หลายเดือนก่อน +1

    Parana video ayeth balanawa ❤

  • @anthonymohan2750
    @anthonymohan2750 ปีที่แล้ว +1

    Lahiru brother your are excellent, no racism, you treat all people same, not like baiyo, gam kabarayo, that's why everyone loves you brother, may the yaaaha bless you and your family, (yahaawe bless you, that God's name, his son yahawe ba shim) in ancient paliyo Hebrew

  • @Travel_With_Januka
    @Travel_With_Januka ปีที่แล้ว +2

    මමත් යනවා මන්නාරමේ ඊළඟ මාසේ....❤❤❤

  • @kanchanapriyadarshani4951
    @kanchanapriyadarshani4951 ปีที่แล้ว +1

    Ane aiye ginigathhena peththe ennko..oylt api godakk asaiii ... parissmen aiyee😊

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඉක්මනින් එන්න ඉන්නේ ❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      0777 652354 msg ekak daala thiyanna eddi කියන්නම්

  • @lakshithajayamal1535
    @lakshithajayamal1535 ปีที่แล้ว +4

    ලහිරු අයියා වීනිලගේ ගමේ රවුමක් දාමුද 😊❤

  • @chandanisskillofdancing1049
    @chandanisskillofdancing1049 9 หลายเดือนก่อน

    Marama ලස්සනයි ,,, නැටුම් video එකක් කරන්න හොඳම location තියෙන්නේ

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 ปีที่แล้ว +1

    කුපියක්ම තමා පුතාලා ❤

  • @Stefniedaniel
    @Stefniedaniel ปีที่แล้ว +2

    සුපිරි 🔥😍

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +4

    එනකොට කරවල ටිකක් ගේන්න අයියේ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආ හරි හරි එවන්නම් ඔහෙට ❤😍

  • @stuntclub8943
    @stuntclub8943 6 หลายเดือนก่อน +2

    ඔය පැත්තෙ යන එක හීනයක් උන කාලෙකුත් තිබුනනෙ ඔහොම ඇවිදල බලන්න අපිට අපේ කොල්ලො මොනතරම් ලේ හලන්න ඇද්ද අපේ නිදහස වෙනුවෙන්

  • @malindadilshan7596
    @malindadilshan7596 6 หลายเดือนก่อน +1

    අවුරුදු ගහනක් ඒ පැති වල ජිවත් උනා අදරෙයි මන්නාරම්

  • @ahamadhasbulla
    @ahamadhasbulla ปีที่แล้ว

    යන ගමනක් පරිස්සමින් යන්ඩො ❤❤❤❤❤

  • @dileepadilshan227
    @dileepadilshan227 ปีที่แล้ว +2

    Mara Nonstop tour yemakne ☺️🎉

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว +1

    Patta lassanai

  • @Gkhlp
    @Gkhlp ปีที่แล้ว +2

    Ane ara daruwa dekkama lobai❤❤❤

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 ปีที่แล้ว +1

    පට්ට❤

  • @isharadilshan-m8k
    @isharadilshan-m8k ปีที่แล้ว

    Out of this world 😍😍😍

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 ปีที่แล้ว +1

    අයියා අහම්බෙන් තමයි මෙි vido බලන්න හම්බවුනේ. අයියලා කොහෙ ඉදන්න මේ හොටලේට ආවේ. පැය කියක් ගියාද. කොච්චර දුරක් තියෙනවාද (ගමන ආරම්භක කලතැන සිට) ලස්සන view තියෙන්වා. ගොඩක් 🙏🙏🙏🙏🙏මෙි ස්ථාන අපට දැක බලාගන්න සැල ස්වුවාට

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      එක දිගටම අවානම් පැය 6 විතර පුළුවන් මීගමුවේ ඉදලා

  • @nilusenadeera2030
    @nilusenadeera2030 ปีที่แล้ว +1

    Api inna silawathure .

  • @kiddiekingdom999
    @kiddiekingdom999 ปีที่แล้ว +1

    Super

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 9 หลายเดือนก่อน +1

    සොදුරු මන්නාරමට අාදරෙයි
    මමත් යුද්ධයෙන් අබාධිත සෙබලෙක්

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +2

    සිංගප්පූරුවෙ වගේ රටට ආදරය කරපු එක නායකයෙක් හිටියනම් අද අපි කොතැනද​? කතිරේ ගහලා ගත්තේ බූරුවෝ නෙමේ ලහිරු. හිවල්ලු. කපටි හොරු තක්කඩි. රටට හෙණ ගහලා යන්න ඇරලා උන් ගේ මඩි තද කරගත්තා. මිනිස්සුන් ගේ වරද මිස හිවල්ලුන් ගේ වරද නෙමේ. අදටත් මේ තරම් දුකට පත් වෙලත් ඇස් ඇරුනේ නැති උන් ඕනතරම් ඉන්නවා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් ඒකනම් ඇත්ත මුන් ඔක්කොම රට කෑවා

  • @Senuwara455
    @Senuwara455 ปีที่แล้ว +1

    Meke samahara moda minissu kiyana katha dakkma dukai lahiru ayye. Unta thama theri la na wena ratawal diyunu wela thiyeddith api thawa thawath pallehata wateno kiyala moda yakku
    Oyata ekenma respect ayye aththa katha karanawata

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ❤👍ඔව් වහල්ලු ඉන්නවා තාම

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Good morning අයියා ....

  • @Sahan_Liyanaarachchi
    @Sahan_Liyanaarachchi ปีที่แล้ว +2

    randenigala paththe ennako

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    Kandy ❤❤❤

  • @ShehanLahiru-mg1gs
    @ShehanLahiru-mg1gs ปีที่แล้ว +3

    ❤❤😊😊

  • @ranganaepa9656
    @ranganaepa9656 ปีที่แล้ว

    man Mannar wind power station eke work karanne. oya enawa dannawanam balanna set karanna thibuna bro.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආයේ එද්දි කියන්නම් අනිවාර්යයෙන්

  • @VIPERbygaming
    @VIPERbygaming 6 หลายเดือนก่อน

    akkara paththuiwa oheda bn

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +2

    අපේ හමුදාවට රටම නයගැතියි යුධහමුදාපතිට

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว +1

    ❤❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +1

    👌❤️❤️❤️

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @WayangikaSithari
    @WayangikaSithari ปีที่แล้ว +1

    Today kamachchoda market ake dekka..avada aiyya

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 ปีที่แล้ว +1

    India Danushkodi balanna puluwanum

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    Janadipathi mahinda mahatma athulu apee udaara ranawiruwan
    Diwi poojaa kara ,,,aran dun nidahasa...
    Nawatha youddayak athi noweewaa....saamaya samadaa
    Rakeewaaaa.....
    Hamooma sathutin nidahasee siteewa

  • @krishankavintha8105
    @krishankavintha8105 ปีที่แล้ว +1

    ❤️

  • @dreamcar9971
    @dreamcar9971 หลายเดือนก่อน +1

    ඔය මොන මාසෙද ලහිරු ඔයාල ගියෙ?

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      ගොඩක් කල් මේක

  • @chamilchamil6542
    @chamilchamil6542 ปีที่แล้ว +1

    Atta me kalkanniyo apa lankawa vinhkarna aiya

  • @Travewithson
    @Travewithson ปีที่แล้ว +1

    Sanath Nishanthawa dakka😂

  • @Sujeewatv
    @Sujeewatv ปีที่แล้ว +1

    👊❤

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +1

    ගෙදර කට්ටියත් එක්ක ගියා නම් මක් වෙනවද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      බයික් එකේ තුන් දෙනාටම යන්න අමරුයි 👍❤

  • @sanulisenanayake5160
    @sanulisenanayake5160 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dileepadilshan227
    @dileepadilshan227 ปีที่แล้ว +1

    Price description ake demma nm vatinava.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් දුර වැඩි ඒක නිසා එක දිගටම යන්න ඕනා ❤

  • @theuntold7307
    @theuntold7307 ปีที่แล้ว +1

    Maldives kiyanna epa aiye. Mehe ochchara lassana na 😢

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      නිල් පාටට තිබ්බ නිසා කිව්වේ 😍❤

  • @upulwijeratna
    @upulwijeratna ปีที่แล้ว +1

    ලහිරු එ්කත් හරිගියේ නෑ තව නැද්ද තලෙෙයි මන්නාරමේ බලපු තැන් සනිවිලේජ් කියල තැනකුත් තිබුනා කරවල එහෙම තියෙන්නෙත් එහෙ ඉන්දියාව පේන තැන ගියානම් දාමු මට ළමයි එක්ක යන්ටඔන දවසක මම 1996 හිටියා දැන් වෙනස් මට පොඩි idiya එකක් ගන්න ඔි්න

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      දෙන්නම් ඉක්මනින්

  • @upulwijeratna
    @upulwijeratna ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌

  • @asankaranjan2826
    @asankaranjan2826 ปีที่แล้ว +2

    යකෝ මේ රට අදටත් වෙන රටවලට වඩා හොදට තියෙන්නෙ ඉතිහාසයේ මේක පාලනය කරපු මිනිසුන් නිසා උබ ට්‍රැවල් වීඩියෝ කරනව නම් ඒක කරපන් නොදන්න දේශපාලන කතා කියන් නැතුව

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පට්ට හොරුන්ට කඩේ යන්න එප බන් කාලකන්නි රට නය කරා 😜

    • @Sidhara_99
      @Sidhara_99 ปีที่แล้ว

      කොහෙද පකෝ අනිත් රටවල් වලට වඩා හොදට තියෙන්නේ. හැම අතින්ම ණය වෙච්ච රටක්නේ බන් අපි කතිරේ ගහල යවපු උන් අපිට උරුම කරල තියෙන්නේ අවුරුදු 4 කට කලින් අපි ලස්සනට හොදට ජීවත් උනා එදා රු.80 දීලා බස් එකේ ගිය ගමනට දැන් රු.250 දෙන්න වෙලා රු.100 ට තෙල් ගහපු අපිට දැන් රු.356 කට ගහන්න වෙලා. මධ්‍යම පාන්තික මිනිස්සු නැත්තටම නැති කලා. තාමත් රටේ තත්ත්වය තේරුම් ගන්න බැරි තොපි වගේ හිවල්ලු හින්දා තමා බන් අපිට තියෙන බය. මොකද තොපි ආයෙත් අර මයින්නු ගේන්න කතිරේ ගහයිද කවුද දන්නේ. දේශපාලන ගැට වලට අහුවෙලා.

    • @Senuwara455
      @Senuwara455 ปีที่แล้ว

      Pala buruwa rata kawa horu

  • @SujeevaJawardana
    @SujeevaJawardana ปีที่แล้ว +1

    Pls careful donkey in road.

  • @asankaranjan2826
    @asankaranjan2826 ปีที่แล้ว +1

    ලංකාව ලස්සන රටක් මේක දාලා යන්නෙ ගොබ්බයෝ මේක බේරගත්තට රනිල් වික්‍රමසිංහයානන්ට පිං

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පිං හෙන පිං තමයි 😜🤣

    • @Senuwara455
      @Senuwara455 ปีที่แล้ว

      Ranilta pin diipn gihin 😂🤣

  • @asankaranjan2826
    @asankaranjan2826 ปีที่แล้ว +1

    උබ ජෙප්පෙකට ජාතක වෙලාද කියලත් හිතෙනවා වෙලාවකට

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      උබ වහලෙක් වගේ පව් බන් උබ

    • @Senuwara455
      @Senuwara455 ปีที่แล้ว

      Uba modai bn pu Uba🤣 lahiru ayyata ekenma respect aththa katha karanawata

  • @JayanathYasapalitha
    @JayanathYasapalitha ปีที่แล้ว +1

    Kolla mage ekath sub karapan

  • @manorifernando4226
    @manorifernando4226 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @JayanathYasapalitha
    @JayanathYasapalitha ปีที่แล้ว +1